Santhana Susum | සන්තාන සුසුම් Suneera Sumanga Ft Thilina Ruhunage (Official Lyric Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • » Song | Santhana Susum (සන්තාන සුසුම්)
    » Artist | Suneera Sumanga
    » Music & Melody | Thilina Ruhunage [ THILINA R ]
    » Lyrics | Nuwan Liyanage
    » Recorded, Mix & Mastered |Thilina Ruhunage ( Voizy Music Studio )
    » VFX | Thush Favourite [ VOIZY ]
    » Voizy Music Creation & Production 2018
    🎧Listen/Download: link.airxone.c...
    (Available on Spotify, Apple Music / iTunes, Deezer & more)
    #santhanasusum #WadirajutaKaduwapawara #suneerasumanga #thilinaruhunage #voizymusic #sinhalasindu #sinhalasongs #sinhalavideosongs #whatsappstatus
    Lyrics Of The Song ( Nuwan Liyanage )
    සන්තාන සුසුම් දවටා
    හන්තාන සුළඟ හැමුවා
    මං ගාව රැළිති නගවා
    ගංගාව ඔහේ ගැලුවා
    ගංගාව ඔහේ ගැලුවා
    මල් වීදී අතර සඟවා
    ගිය හාදු ඇතිද බැලුවා
    වැල් පාලම ගත සොලවා
    අපි බයද කියා බැලුවා
    සන්තාන සුසුම් දවටා
    හන්තාන සුළඟ හැමුවා
    මං ගාව රැළිති නගවා
    ගංගාව ඔහේ ගැලුවා
    ගංගාව ඔහේ ගැලුවා
    වැදි රජුට කඩුව පවරා
    වල ළඟදි මනමේ හැඬුවා
    ඒ මතක සියලු සඟවා
    මහවැලිය ඔහේ ගැලුවා
    සන්තාන සුසුම් දවටා
    හන්තාන සුළඟ හැමුවා
    මං ගාව රැළිති නගවා
    ගංගාව ඔහේ ගැලුවා
    ගංගාව ඔහේ ගැලුවා
    ගංගාව ඔහේ ගැලුවා
    🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited from being re-published on any TH-cam channel or website without prior approval from Voizy Music to Audio channel or web takedown.
    ☛ Spotify - spoti.fi/3mmpk4w
    ☛ Apple Music - apple.co/3mfKFN7
    ☛ TH-cam - ‪@ThilinaRuhunage‬
    ☛ Facebook - / ​
    ☛ Instagram - / ​
    ☛ Website - voizymusic.com/​
    ☛ TikTok - vm.tiktok.com/...
    Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

ความคิดเห็น • 2.6K

  • @jayanimalshi2767
    @jayanimalshi2767 12 วันที่ผ่านมา +120

    ඉස්සර A/L කාලේ පාඩම් කරගන්න බැරි උනාම අඩ අඩ මේ සින්දුව අහනවා.අද මම island rank එකක් දාලා මගේ ලස්ස්න හිනේ හැබැ වෙනකන් ආසාවෙන් බලන් ඉන්නවා ❤️🥰

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 9 วันที่ผ่านมา +2

      Congratulations 😊

    • @himanisanjana9662
      @himanisanjana9662 9 วันที่ผ่านมา +3

      Wow❤

    • @Motivate_Moment
      @Motivate_Moment 9 วันที่ผ่านมา +6

      ඒලෙවල් වලට පාඩම් කරලා නිදාගන්න හදද්දි එයාව මතක් උනා මේවෙලාව කියන්නේ හදවත නතරවෙලා වගේ දැනෙන වෙලාවක් 🥺💗😢

    • @Shashi-gz4hy
      @Shashi-gz4hy 6 วันที่ผ่านมา

      Wooow. ❤❤❤

    • @Shashi-gz4hy
      @Shashi-gz4hy 6 วันที่ผ่านมา

      ගැම්මක් තමයි.. ❤❤❤ ඔයා මාරයි. මේ සින්දුව අහලා ඔයා මෝටිවේට් වෙලා. ඒ වගේ තැනකට ඇවිල්ලා . සුභ පතනවා ඔයට. ❤❤❤

  • @tharu8160
    @tharu8160 2 ปีที่แล้ว +2285

    පේරාදෙණි සරසවි සිහිනය හීන මවන මම වගේ අය වෙනුවෙන්ම....🥲🥺😍😍😍

    • @Tharushi65782
      @Tharushi65782 2 ปีที่แล้ว +19

      Pera ♡☆

    • @beenumithara8756
      @beenumithara8756 2 ปีที่แล้ว +64

      Heena saba una😻🥺

    • @thenu13
      @thenu13 2 ปีที่แล้ว +10

      Pera ❤

    • @hiru3494
      @hiru3494 2 ปีที่แล้ว +5

      Ow🥺❤️❤️❤️

    • @Tharushi65782
      @Tharushi65782 2 ปีที่แล้ว +5

      @@beenumithara8756 🥺 මරු

  • @Tharindisaranya123Tharin-qw3wz
    @Tharindisaranya123Tharin-qw3wz ปีที่แล้ว +2118

    ගීතයක් ගත්තාම ඒක එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් වෙන්න පුලුවන් මට හිතෙන විදියට . ඉතින් මේ ගීතයේ අදහස හරියටම දන්නේ ඒක ලියපු කෙනයි.ඒත් මට දැනෙන විදියට පේරාදෙණිය කැම්පස් එකේ ඇති වෙලා නැති වෙලා ගිය ප්‍රේම කතාවක් ගැන ඒ පෙම්වතාගේ කෝණයෙන් මේ ගීතය ලියවෙලා තියෙනවා කියලයි මට හිතෙන්නේ
    "සන්තාන සුසුම් දවටා,
    හන්තාන සුළග හැමුවා
    මං ගාව රැලිතී නගවා,
    ගංගාව ඔහේ ගැලුවා"
    සන්තාන සුසුම් කියලා අදහස් කරන්නේ මේ පෙම්වතාගේ හිතේ ඇතිවෙලා තියෙන ඒ විරහ වේදනාව වෙන්න පුලුවන්.කාටවත් නොපෙනෙන ඒ පෙම්වතාගේ වේදනාවත් මේ හන්තානය සිපගෙන එන සුලග අතර සැගවිලා තියෙනවා වෙන්න පුලුවන් . ගංගාව කියලා කියන්නේ පෙම්වතාගේ ජීවීතය වෙන්න පුලුවන් . අපි ආදරේ කරද්දි හිතේ කොච්චර බලාපොරොත්තු තියෙනවද හැබැයි ඒ බලාපොරොත්තු නැති වුනාම අපේ ජීවීතේ ඔහේ ගලාගෙන යනවා හරියට පන තියෙනවට ජීවත් වෙනවා වගේ හැබැයි හදවත ඇතුලෙන් අපි අඩනවා දුක් වෙනවා නොසන්සුන් ඒත් මතුපිටට ඒ දේවල් නොපෙන්වා අපේ ජීවීත ගමන ඔහේ ගලාගෙන යනවා
    "මල් වීදි අතර සගවා,
    ගිය හාදු ඇතිද බැලුවා
    වැල් පාලම ගත සොලවා,
    අපි බයද කියා බැලුවා"
    පේරාදෙණිය කැම්පස් එක කියලා කියන්නේ පෙම්වතුන්ට පාරාදීසයක් කියලා කියනවනේ ඉතින් මේ දෙන්නත් ආදරේ කරපු කාලේදී ඒ සුන්දරත්වය විදින්න ඇති . කැම්පස් එකේ තැනින් තැන ලස්සනට මල් පිපුන වැඩිය කාටවත් නොපෙනෙන මල් ගොමු තියෙනවා කියලා මන් අහලා තියෙනවා සමහරවිට කාටත් හොරෙන් මේ පෙම්වතා ඒ වගේ තැනකදි කාටත් නොපෙනෙනෙන්න තමන්ගේ පෙම්වතිය ආදරයෙන් සිපගන්න ඇති . එයා අදටත් ඒ තැන් දකිද්දි ඒ මොහොතවල් මතක් වෙනවා වෙන්න ඇති. දෙන්නෙක් ආදරේ කරද්දි අපිට අපේ ආදරේ ශක්තිමත් බව දැනගන්න එක එක පරීක්ශන වලට මුහුණ දෙන්න වෙනවා ඒත් ශක්තිමත් ආදරේකට විතරයි ඒවට හරියට මුහුන දීලා ඉදිරියට යන්න පුලුවන් ඉතින් එයාලගේ ආදරේටත් ඒ වගේ බාදාවල් එන්න ඇති එයාලගේ ආදරේ ශක්තිමත්භාවය බලන්න ,මන් හිතන්නේ
    "වැල් පාලම ගත සොලවා,
    අපි බයද කියා බැලුවා" එතනින් කියන්නේ ඒක. ඒත් ඒ පරීක්ශන වලට හරියට මුහුණ දෙන්න පුලුවන් තරමට මේ ප්‍රේමය ශක්තිමත් නොවුනු නිසා මේ ප්‍රේම කතාව අසාර්ථක වෙන්න ඇති.
    "වැදි රජුට කඩුව පවරා,
    වල ලගදි මනමේ හැඩුවා,
    එ මතක සියලු සගවා
    මහවැලිය ඔහේ ගැලුවා..."
    මට හිතෙන්නේ මෙතනදි අපිට තේරුම් දෙකක් ගන්න පුලුවන් එකක් , කැම්පස් එකේ වල කියලා කියන්නේ වේදීකා නාට්‍ය වලට ප්‍රසිද්ධ තැනනේ එතැන මේ දෙන්නා එකට ආදරේ කරන කාලේදී බලපු නාට්‍යයක මතකයක් සිහිපත් කරනවා වෙන්න පුලුවන් එහෙම නැත්තම් මේ පෙම්වතිය මේ පෙම්වතාව අතැහැරලා වෙන කෙනෙක් සමග ප්‍රේමයෙන් බැදුනා කියන දේ පෙන්නුම් කරන්න
    "වැදි රජුට කඩුව පවරා,
    වල ලගදි මනමේ හැඩුවා," යන කොටස යොදාගත්තා වෙන්න පුලුවන් . හැබැයි මේ තරම් ලස්සන තැනක ලස්සන මතක් තිබුනත් මේ ප්‍රේමය සාර්ථක වෙන්නේ නෑ .මේ හැමදේම මතකයක් විතරයි . පේරාදෙණිය කැම්පස් එකේ මෙහෙම වුන එකම ආදර කතාව මේ කතාව විතරක්ම නෙමෙයි ඒත් එහෙමයි කියලා කැම්පස් එක ඇතුලේ ආය මිනිස්සු ප්‍රේම නොකර ඉන්නේ නෑ . කැම්පස් එකේ ඒ සුන්දරත්වය නැති වෙන්නෙත් නෑ ඉතින් ඒ හැම අසාර්ථක ආදර කතාවකම සුන්දර මතක සගවගෙන නේද මේ මහවැලිය ගලන්නේ කියලා ඒ ප්‍රේමවන්තයාට හිතෙන්න පුලුවන් .
    ගොඩාක් අඩුපාඩු ඇති සමාවෙන්න 🙏🥺ඒත් ගීතය ඇහුවාම මට ඒක දැනුනේම මේ විදියට . එක දිගට සිය පාරක් වුනත් අහන්න පුලුවන් ගීතයක්❤🥺🙏

    • @VoizyMusic
      @VoizyMusic  ปีที่แล้ว +220

      ඔබගේ මේ වටිනා විචාරයට ගොඩක් ස්තුතියි. ඒ වගේම ගීතයට තිබෙන ආදරය ගෞරවයට මගේ හදපිරි ස්තුතිය නැවත වතාවක් ඔබට පුදකරනව. 🙏❤️🙏
      Thilina Ruhunage

    • @Tharindisaranya123Tharin-qw3wz
      @Tharindisaranya123Tharin-qw3wz ปีที่แล้ว +47

      @@VoizyMusic අනේ බොහොම ස්තූති ❤🥺 තවත් ලස්සන නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා 🙏❤

    • @wijitha4653
      @wijitha4653 ปีที่แล้ว +6

      ❤❤❤❤❤❤

    • @keshara97
      @keshara97 ปีที่แล้ว +18

      Music Video ekat balanna dear, oyage vicharaya supiri

    • @navodbagya2462
      @navodbagya2462 ปีที่แล้ว +8

      ❤❤

  • @wathsalasajani3279
    @wathsalasajani3279 10 หลายเดือนก่อน +245

    මන් A/L ලියන්න නැති උන බලාපොරොත්තු ආයෙ ඇති උනේ මේ ගිතය නිසා මේ වෙද්දී මන් ඒ ලස්සන පේරාදෙණි හීනය හැබෑ කරන් ඉන්නේ මන් වගේමේ ඒ ලස්සන හීනෙට හීන මවන හැමෝටම ඒ හීනෙට යන්න පුලුවන් වෙන්න ඕන ❤️

    • @ITSME-MFS
      @ITSME-MFS 3 หลายเดือนก่อน +2

      good luck dear

    • @ViniDagaya
      @ViniDagaya 3 หลายเดือนก่อน

      Me too

  • @AhinsaSavindi-mm5ws
    @AhinsaSavindi-mm5ws 4 หลายเดือนก่อน +125

    පේරාදෙණිය කැම්පස් එකේ ඉදන් මේක අහන්න පිං කරපු මම ඒක වෙනම සැනසීමක්🤩

  • @dewmi7919
    @dewmi7919 2 ปีที่แล้ว +677

    නූතන අමරදේවයන්
    🙏💖බොහොම රසවත් , හරවත්, පද මාලාව සහ කටහඩ . බොහොම ස්තූතියි

  • @harshiwijesinghe4744
    @harshiwijesinghe4744 2 ปีที่แล้ว +1553

    සන්තාන සුසුම් දවටා
    හන්තාන සුළඟ හැමුවා
    මං ගාව රැලිති නගවා
    ගංගාව ඔහේ ගැලුවා
    ගංගාව ඔහේ ගැලුවා
    මල් වීදි අතර සඟවා
    ගිය හාදු ඇතිද බැලුවා
    වැල් පාලම ගත සොලවා
    අපි බයද කියා බැලුවා
    සන්තාන සුසුම් ...
    වැදි රජුට කඩුව පවරා
    වල ළඟදි මනමෙ හැඩුවා
    ඒ මතක සියලු සගවා
    මහවැලිය ඔහේ ගැලුවා
    සන්තාන සුසුම්...

    • @maneshahansani1624
      @maneshahansani1624 2 ปีที่แล้ว +5

      ❤🥺

    • @himayasandakanmini4407
      @himayasandakanmini4407 2 ปีที่แล้ว +3

      ❤️🥺🔥

    • @emoji_king6985
      @emoji_king6985 2 ปีที่แล้ว +10

      pin mekata🙏

    • @jks2564
      @jks2564 ปีที่แล้ว +22

      අනෙ ගොඩක් ස්තූතියි. පද පෙල ලිව්වට. පොඩි අඩු පාඩුවක් තියේ. ඒ මතක සියලු තවරා නෙමේ. සඟවා.

    • @sachinitharushika8348
      @sachinitharushika8348 ปีที่แล้ว +3

      🥺🖤💫

  • @atcreations7784
    @atcreations7784 3 ปีที่แล้ว +1436

    කිසිඳු පෞද්ගලික අත්දැකීමක් නොමැති වුවද දිනපතා මෙය රසවිඳින්නට තරම් ඒ හඬ නිසලයි.❤️

    • @nadeeshasanjeewani5759
      @nadeeshasanjeewani5759 2 ปีที่แล้ว +4

      Mageth

    • @nadeeshasanjeewani5759
      @nadeeshasanjeewani5759 2 ปีที่แล้ว +3

      ♥️♥️♥️♥️

    • @dhammikawickramage784
      @dhammikawickramage784 2 ปีที่แล้ว +2

      😍

    • @malithiprarthana902
      @malithiprarthana902 ปีที่แล้ว +1

      Same to me

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 ปีที่แล้ว +14

      අද මගේ ‍යාලුවගේ දුවගේ මළගමදි සුමීර මේ ගීතය කිව්වේ අපි හැමොම අඩවමින් ඒ දියනිය 31පේරාදෙණිය කැම්පස් එකේ දි ඇක්සිඩන්ට් උනා..

  • @WMMMWICKRAMANAYAKE-hn1cb
    @WMMMWICKRAMANAYAKE-hn1cb 4 หลายเดือนก่อน +395

    A/L කාලේ මේක ඇහුවා.
    ඒ කාලේ හිතුවා කොහොම හරි පේරා කැම්පස් එකට යනවා.
    දැන් අක්බාර් පාලම උඩ ඉදන් හන්තාන සුවද විදමින් මේ සින්දුව අහනවා.

    • @Encyclopedia01
      @Encyclopedia01 4 หลายเดือนก่อน +8

      Pera wala engineering thiyenwada? Danne nathi hinda ahnne? Kindi danna epa. Aluthi A/L wlata awe

    • @HehaBro-nb1bn
      @HehaBro-nb1bn 4 หลายเดือนก่อน +1

      Ow thiyenawa 😊​@@Encyclopedia01

    • @a.g.d.p.jayarathna4861
      @a.g.d.p.jayarathna4861 3 หลายเดือนก่อน

      ​@@Encyclopedia01just google it

    • @ITSME-MFS
      @ITSME-MFS 3 หลายเดือนก่อน

      @@Encyclopedia01 ow

    • @dineshamadushani9695
      @dineshamadushani9695 3 หลายเดือนก่อน

      👍👍

  • @AmayaHimashi
    @AmayaHimashi 7 หลายเดือนก่อน +154

    කිසිම බලා පොරුත්තුවක් නැතුව O/L exam ලියන්න ඉන්න මට අනාගතය ලස්සන කරගන්න ලස්සන බලාපොරොත්තුවක් දුන්නු සිංදුවක්.....ඇත්තටම වටින හිතට වදින සිංදුවක් බුදු සරණයි අයියේ.. තවත් මේ වගෙ සිංදු කියන්න ශක්තිය ධර්‍ය ලැනෙන්න ඕනෙ ඔයාට..❤️❤️

    • @daemon__targaryen1010
      @daemon__targaryen1010 6 หลายเดือนก่อน +2

      Good luck mcn gmk ghnn anivrem❤️

    • @Isindu_anusara_piris
      @Isindu_anusara_piris 6 หลายเดือนก่อน

      Good luck kollo o/l goda damu

    • @NimalKarunathissa-hs3wm
      @NimalKarunathissa-hs3wm 5 หลายเดือนก่อน +2

      කොහොම හරි පලයන් ඒ ලෝකයට .අයිතියක් නැතුවත් මා විදලා තියෙනවා ඒ සුවද.

  • @sukithakodikara8704
    @sukithakodikara8704 2 ปีที่แล้ว +367

    වැදි රජුට කඩුව පවරා..
    වල ළගදි මනමේ හැඩුවා..
    ඒ මතක සියලු සගවා...
    මහ වැලිය ඔහේ ගැලුවා....🥀
    ඒ වචන අස්සෙ මහ හුගාක් හිතට දැනුන කතා දැනුනා.. 🙂❤🌟

  • @nimantha007
    @nimantha007 4 ปีที่แล้ว +542

    රියැලිටි ශෝ වලින් ආපු ගායකයන්ගෙන් මම අහලා තියෙන ලස්සනම සින්දුව....

  • @anushkamadushan_
    @anushkamadushan_ 4 ปีที่แล้ว +828

    මම ජීවිතේ ගහපු එකම එක sms vote එක වෙනුවෙන් මාරම ආඩම්බර වෙනවා..
    #සුනීර අදට වඩා හෙටට උබව වටිවී..
    මේ සිංදුව රසවත් වෙන්නෙ සුනීරගෙ කටහඩත් එක්ක 💯

    • @camilawikarama7615
      @camilawikarama7615 3 ปีที่แล้ว +5

      Patt aiya

    • @infinitemind9237
      @infinitemind9237 3 ปีที่แล้ว +4

      Atta 💯

    • @abii
      @abii 2 ปีที่แล้ว +6

      මමත්❤

    • @MithilaNarmada
      @MithilaNarmada 2 ปีที่แล้ว +5

      ado mamat jiwitheta deepu plaweni sms eka kalin deelama na rs 3 kapena nisa muta dunna

    • @suneeradias525
      @suneeradias525 2 ปีที่แล้ว +5

      Thanknyou brother ❤️😊

  • @we-with-world.W.W.W
    @we-with-world.W.W.W 7 หลายเดือนก่อน +449

    ඇස් පියාගෙන නිදහසේ අහනවා අදත්😢 2024 👍

  • @dhahamdhaham1742
    @dhahamdhaham1742 6 หลายเดือนก่อน +1190

    2024 ත් අහන කට්ටිය මෙපැත්තට❤

  • @nisalsupun5947
    @nisalsupun5947 ปีที่แล้ว +153

    අමරදේවයන් වගේ අවුරුදු ගානකට, නමක්, මතකයක් ඉතිරි කරන්න පුලුවන් කොල්ලෙක්. ❤️🔥

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 ปีที่แล้ว +277

    පේරාදෙණියෙ කැම්පස් එකේම ඉඳන් මේක අහන්න පින් කරපු මම🥺♥️💚

    • @chethiiii8547
      @chethiiii8547 ปีที่แล้ว +1

      🥰

    • @tharuu3812
      @tharuu3812 4 หลายเดือนก่อน +5

      Math🌝❤️

    • @thilina072
      @thilina072 4 หลายเดือนก่อน +1

      🙏

    • @PushpaTanjani
      @PushpaTanjani 4 หลายเดือนก่อน +4

      Me too ❤❤❤❤❤

    • @SewinduNawod-s1b
      @SewinduNawod-s1b 4 หลายเดือนก่อน +1

      මටත් අහන්න තිබ්බනම්

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +147

    රීයෙ කැම්පස් එක බලන්න ගිහින් අද පාන්දර ආවෙ.මාර ලස්සනයි සහ හරිම පුදුමයි. අමුතු හැගීමක් දැනෙනවා එතනට ගියපුහම.දැනුත් මේ photo බල බල හිතින් අඩ අඩ ඉන්නේ...අදරනීය පේරා..........❤❤😘

  • @sadaruwan4307
    @sadaruwan4307 6 หลายเดือนก่อน +55

    P6 බින්දුවටම වැටිලා ඉන්න වෙලාවක මේ කැම්පස් සින්දුව අහලා ආයේ මෝටිවේට් උනා Exam එකට තව මාස 8යි කියලා කොහොමහරි මේක හදාගන අල්ලන් ඉදලා යනවමයි පේරා❤මන් ඔයාට හරි ආදරෙයි ළමයෝ❤😚

  • @pahanevinda9583
    @pahanevinda9583 3 หลายเดือนก่อน +22

    මේ සින්දුව අහද්දී හිතට ආවෙම කොහොමහරි විශ්වවිද්‍යාල වරම් ලබනවා කියලා ❤❤ ඉතින් හොඳට මහන්සි වෙලා වැඩ ටික කරා අද මගේ අරමුණ සාර්ථක උනා මම විශ්වවිද්‍යාල වරම් ලැබුවා ❤❤🎉🎉 මේ සින්දුව හදවතට දැනුන සින්දුවක් ❤❤

  • @tst8926
    @tst8926 4 ปีที่แล้ว +1010

    දෙරණෙන් හරියට හදපු එකම එකා....😍
    ඉස්සරහට අපි තව ලස්සන සිංදු අහමු.

    • @ICE_bear373
      @ICE_bear373 3 ปีที่แล้ว +8

      එකඟයි😊👍

    • @samanali3790
      @samanali3790 2 ปีที่แล้ว +6

      සිරා කතාව

    • @hiru6353
      @hiru6353 2 ปีที่แล้ว +37

      ඇත්තටම... ඒත් මට හිතෙන විදියට තව කෙනෙක් ඉන්නවා... ෆැලන් ඇන්ඩ්‍රියා ❤️
      ස්පර්ශ වැඩසටහන බැලුවමයි ඒක තේරුණේ මට.

    • @suneeradias525
      @suneeradias525 2 ปีที่แล้ว +10

      @@hiru6353 ❤️ fala is a perfect live performer

    • @hiru6353
      @hiru6353 2 ปีที่แล้ว +4

      @@suneeradias525 Definitely❤️

  • @dammikapriyanthi4515
    @dammikapriyanthi4515 4 ปีที่แล้ว +139

    රියැලටි වලට නම්බුවක් දුන් එකම කෙනා සුනීර සුමන්ග ,අපේ කම රැකිච්ච ඒ හඩ හැහුවාම සවනයට පත් වෙනවා නොවනු මානයි.බාවනවක් වගේ ඔබේ මේ හඩ සැමදා රැකෙත්වා.

    • @kawshikathamarashi2217
      @kawshikathamarashi2217 2 ปีที่แล้ว +6

      මේ සින්දුව තමා මාව කැම්පස් එකට යන්න උනන්දු කරේ

  • @gihansachintha3727
    @gihansachintha3727 ปีที่แล้ว +688

    දැනට සති ගානකට කලින් මාත් පේරා ගියා ඒක වෙනම ලොකයක් ඒගහපු පොටෝ ටිකයි ,මේ සින්දුවයි තමයි මගෙ හැමදාම මෝටිවේශන් එක , දවසක් දවසක් ගානේ පාඩම් කරන්න පටන් ගන්නේ සින්දුව අහලා ,මමත් කවදාහරි පේරා එනවා අනිවාරෙන්ම🙂

    • @VoizyMusic
      @VoizyMusic  ปีที่แล้ว +79

      ගොඩක් ස්තුතියි ❤️ ගීතයකින් මෙච්චර ශක්තියක් මිනිසුන්ට දෙන්න අපට පුලුවන් වුන එක ගැන නිහතමානී සතුටක් තියෙනව. ජයවේවා ඔබට. සිහිනය සැබෑ වේවා.. ! ❤️

    • @dharshakawijesuriya7158
      @dharshakawijesuriya7158 ปีที่แล้ว +5

      same

    • @kalutaraanushka12
      @kalutaraanushka12 ปีที่แล้ว +2

      Pp
      B
      I'm

    • @oshadarathnayake7311
      @oshadarathnayake7311 ปีที่แล้ว +4

      Peradeniyata udin inna api

    • @nipunasandaruwan8152
      @nipunasandaruwan8152 ปีที่แล้ว +6

      Aniwa oyaata puluwan , eeeeka suralowak 🙈🥀🌎🤗

  • @DamsadiInwara-zf2xu
    @DamsadiInwara-zf2xu 3 หลายเดือนก่อน +705

    2023 මන් A/L කලේ.පාඩම් කරලා relax වෙන්න ඕනේ උනාම අහන්නේ මේ සින්දුව😊.මනස ගොඩක් සුවපත් කරනවා මේකනම් භාවනාවක්.පේරාදෙණි campus යන එක ලොකු හීනයක් වෙලා තිබ්බා.ඒත් හිතුවෙ නැති විදියට පේරාදෙණි යන්න තරම් reslt එකක් මට තිබුනේ නෑ😥.එදා මේ සින්දුවා දාගන ගොඩක් වෙලා ඇඩුවා. පේරාදෙණි යන්න තියන ආසාව නිසාම මන් 2024 ත් A/L කලේ .හොද rank එක්ක මට පේරාදෙණි යන්න තරම් හොද reslt එකක් මේ පාර තියනවා.දුක සතුට බෙදා ගත්ත මේ සින්දුවත් එක්ක පේරාදෙණි ගිහින් මේ සින්දුව අහන ගමන් ඒ හැගීම විදින්න දැන් මන් ආසාවන් බලා ගන ඉන්නවා .මේක මනස සුවපත් කරන ඔසුවක්❤

    • @disalyahapuarachchi4117
      @disalyahapuarachchi4117 3 หลายเดือนก่อน +8

      Congratulations ❤️❤️🔥🔥

    • @ThejaAlwis-r2y
      @ThejaAlwis-r2y 3 หลายเดือนก่อน +2

      💗🎉👏

    • @raveeshaakurugoda1183
      @raveeshaakurugoda1183 3 หลายเดือนก่อน +14

      2024 A/L thama thibbe nane 😢

    • @Chamu2000
      @Chamu2000 3 หลายเดือนก่อน +2

      🥺❤️‍🩹

    • @n.qwertyy_
      @n.qwertyy_ 3 หลายเดือนก่อน +3

      Congratulations 🎉 ❤

  • @RuwaniWijetunga
    @RuwaniWijetunga 27 วันที่ผ่านมา +2

    හිල්ඩ එකේ බැල්කනි එකේ ඉඳන් වල දිහා බලන් මේ සිංදුව අහපු හැටි මතක් වුනා 😢 ආපහු යන්න හිතෙනව ඒ කාලෙට ❤❤

  • @sagarikarajapaksha3212
    @sagarikarajapaksha3212 3 ปีที่แล้ว +236

    අපි ආස කරන පැරණි ගී ගයන ගායකයින්ගේ රසිකයන් හැමෝම ඔබ වටාද රොක්වනු ඇත සොයුර.. සුභ පැතුම් ..ඉතාම අනර්ඝයි..

  • @niroshanvlogs6099
    @niroshanvlogs6099 3 ปีที่แล้ว +285

    What a Voice & Lyrics
    අදිමාත්‍ර මත්පෙති❤🥀

  • @kumariweerasinghe-ch3kj
    @kumariweerasinghe-ch3kj หลายเดือนก่อน +2

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල ලැබුන අත්දැකීම ජීවිතය සාර්ථක කලා...සිව්වසරක් ඉක්ම ගියද දමා යා නොහැකි තරම් සරසවියට ප්‍රේම කරමි

  • @Athapaththu88
    @Athapaththu88 ปีที่แล้ว +47

    පේරාදෙණියේ විශේෂත්වය හෙල ගීත සාහිත්‍යයේ වෙනමම පරිච්ඡේදයක්.....❤️❤️

  • @allanrodrigo2365
    @allanrodrigo2365 4 ปีที่แล้ว +96

    අනේ දෙවියනේ සතුටුයි.........ලංකාවේ සංගීතයට ආය පණ ඇවිත්....

  • @alone3588
    @alone3588 2 ปีที่แล้ว +129

    අමරදේව සර්ගෙ සිංදු අහනකොට දැනෙන හැගීමම දැනෙනවා ජය වේවා සුනීර අයියේ ✌️🖤

  • @azamizmy5817
    @azamizmy5817 2 ปีที่แล้ว +55

    දෙරණින් හොයාගත්ත හොඳම සොයාගැනීම..ඌටත් හරි තැනක් නෑ..දුකයි ඉතින්..සින්දු කියන්ට බැරි එවුන් කොච්චරදෝ ඉන්නවා රඟාගෙන..මේ වගේ හැකියාවක් තියෙන එවුන් ඉන්නවා කොනක..ඔයා වැඩෙක් සහෝදරයා..1M නම් ගහන්ට බැරි වෙයි..එච්චර රසයක් තියෙන එවුන් නෑ මේ ලංකාවේ ..
    ජය වේවා♥️♥️😍

  • @heartthrills864
    @heartthrills864 24 วันที่ผ่านมา +2

    ඒ් හීනය හැබෑ වුණා..දැන් හොස්ටල් එකේ ඉඳන් මේ සිංදුව අහන ගමන් ❤❤😍😍

  • @pubudusampathpremathilaka
    @pubudusampathpremathilaka 2 ปีที่แล้ว +468

    ජීවිතයේ අමුතුම තනිකමක් දැනෙනවා මේ සිංදුව අහන වාරයක් පාසා ❤️

    • @dushmanthadill1444
      @dushmanthadill1444 2 ปีที่แล้ว +2

      Aka atta

    • @misterssecret
      @misterssecret 2 ปีที่แล้ว +2

      hmmm

    • @sonalshan9099
      @sonalshan9099 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @pubudusampathpremathilaka
      @pubudusampathpremathilaka 2 ปีที่แล้ว +1

      @@sonalshan9099 2i 50 adhonwak ekka ediywa market karana minissunge sindhu jiwithe karagttu ayata mewa ahankota balankota wicharaya ekka getenakota hinawa yana eka samnyai .

    • @hwang_lili_7572
      @hwang_lili_7572 2 ปีที่แล้ว +1

      Mekanm attama atta

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 ปีที่แล้ว +31

    කැම්පස් එකට ට්‍රිප් එකක් ගියා.ඒ හැඟීම කියන්න වචන නෑ.හීනයක් හදා ගත්තා මන් කොහොම හරි පෙරේ යනවා කියලා.මේ සින්දුව ඇහෙද්දි ඒ හීනේ තව ගොඩක් ශක්තිමත් වෙනවා. ඒක ලස්සන හීනයක්😍😇❤️

  • @nipunharshana3828
    @nipunharshana3828 2 ปีที่แล้ว +57

    වැදි රජුට කඩුව පවරා
    වළ ලගදි මනමේ හැඩුවා...
    ඒ මතක සියලු සගවා
    මහවැලිය ඔහේ ගැලුවා...
    I felt🍻❤️

  • @skullmask3237
    @skullmask3237 8 หลายเดือนก่อน +45

    මම සබරෙ කොල්ලෙක්. සබරෙ ඉන්නෙ ගෙදර යන්න බලාගෙන. ගෙදර ඉන්නෙ සබරෙ යන්න බලාගෙන. ආදර කන්දෙ වැදිලා එන හීතල හුළඟට පෙම් බඳින මගේ පපු කැවුත්ත කකියන්නෙ අම්මා අප්පා මතක් වුනාම. සුමියගෙ සන්තාන සුසුම් , කස්සගෙ චාපගෙ ආදර මල් වල , කමල් අද්දරආරච්චිගෙ කිඳුරු කොඳෙව්වේ සිංදුව ඇහෙන වාරයක් වාරයක් පාසාම කැම්පස් එක මතක් වෙනවා. මේ කාලෙ හිතුන වෙලාවකට කැම්පස් එකට යන්න එන්න පුලුවන් උනාට දවසක කැම්පස් එක දාලා යන්න උනාම ඒක දරාගන්න සෑහෙන්න අමාරු වෙයි 😢

    • @samanbandara7470
      @samanbandara7470 หลายเดือนก่อน +1

      ඇත්ත...මම කැලණි..දැන් හිතෙන වෙලාවට යන්න බෑනෙ....ඒත් තාමත් ඒ අතීතයට මාරම විදිහට ආදරෙයි....ආසයී

  • @ApaaraMadushani
    @ApaaraMadushani 7 หลายเดือนก่อน +5

    පෙරාදෙනිය හිනයක් වුන හැමොටම මෙ සින්දුවෙන් කැම්පස් එක මොනවගෙද කියලා හරි ලස්සනට පැහැදිලි කරනවා.ඇස් දෙක වහගන අහන හැම පාරම හෙතුවක් දන්නෙ නැ ඇස් කොනෙ කදුලක් එකතු වෙනවා..❤

  • @sajiththushera6516
    @sajiththushera6516 ปีที่แล้ว +41

    මිලියන 10 ක් වත් යන්න ඕන සින්දුවක්.ඒ තරම් ලස්සනයි..😇 හැගීම්බර ගායනයක් ☺️💗👌🔥

  • @ThripleSMusic
    @ThripleSMusic 2 ปีที่แล้ว +81

    කදුළු වැටෙනකොටත් සිනාවෙන්න පුරුදු කරපු එකම සින්දුව ☺️🙏❤️
    ජීවිතේ බොඳ වෙලා ගිය ලස්සන හීනයක් එක්ක තනිකමත් මුසු වෙලා දෙනෙන හැගීමට අඩෙන්නේ නැත්තම් තමයි පුදුමේ 😔

  • @snowy6954
    @snowy6954 3 ปีที่แล้ว +73

    Dream star බිහි කෙරැ නොමැකෙන හඩක් 🎶👌❤️‍🔥

  • @Ishadinethmini_
    @Ishadinethmini_ ปีที่แล้ว +23

    මගේ බලාපොරොත්තුව පේරාදෙණිය campus එකට එනන .... මන් අහල තියෙන හැම දෙයක්ම ඇස් දෙකෙන් දැකලා හිතින් විදින්න .. ඒ දවස ආවහම මේ සින්දුව මට තව ගොඩක් ලං වෙයි ❤😘🥺

  • @pereraruwashi3909
    @pereraruwashi3909 หลายเดือนก่อน +2

    පිටරටක.තනි වෙලා නිවාඩුවක් ලැබුන ගමන් මේ.සින්දුව හිතට.අහම්බෙන් ඇවිත් අහන්න ආවා ...මේ.ජිවීතේ මොකක්ද කියලත් ඒ තත්පර ගානට මට හිතුනා ...ඉස්සර වගේ.ජිවීතේ සරල.වෙලා තිබුනනම් කියලා හිතෙනවා 🥺💙

  • @chammikasewwandi2771
    @chammikasewwandi2771 3 ปีที่แล้ว +107

    එදා සූමීරට vote කරාට අද තාමා ආඩම්බර කම දැනුනෙ..තව ඔනේ අයියෙ. .ඔයාලා රටට සම්පත්

  • @shamalinadi5845
    @shamalinadi5845 3 ปีที่แล้ว +24

    Dan inna ගායකයෝ අතරින් ඔයාගේ ගීතය ආඩම්බර කමක් ආවා .....ගොඩාක් දක්ෂයි

  • @vihangaherath8216
    @vihangaherath8216 3 ปีที่แล้ว +54

    අගය කල යුතු නිර්මාණයක්.කාලේකට පස්සේ අලුත් කටහඬකින් අලුත් විදියට අහන්න ලැබුනු අර්තාන්විත ගීතයක්.

  • @hiviruhasaruth1890
    @hiviruhasaruth1890 4 หลายเดือนก่อน +21

    වෙලාව පෙ.ව. 2.56 යි.විභාගයට පාඩම් කරන ගමන් මේ සින්දුව අහන මම

  • @SadunNadeesha
    @SadunNadeesha 3 หลายเดือนก่อน +6

    රැප්, මල් සින්දු පෙන්නන්න බැරි මේවගේ හිත නිවන සින්දු හොය හොයා යන සුනාමියෙන් පස්සෙ ඉපදුන 2007 මම 😌💗

  • @kavinduGayanga
    @kavinduGayanga 4 ปีที่แล้ว +27

    Api gahapu sms walata apita puduma adambarai suneera god job❤️❤️❤️

  • @sandanisewmini1083
    @sandanisewmini1083 3 ปีที่แล้ว +45

    මේ සිංදුව හිතට feel වෙනවා.කියාගන්න බැරි හැඟීමකුත් එක්ක.❤.

  • @thilankalakshan1
    @thilankalakshan1 2 ปีที่แล้ว +20

    තුවාල බොහොම සියුම්ව පාරවනවා....😪😪😪❤❤

  • @funworld2002
    @funworld2002 7 หลายเดือนก่อน +67

    රියලිටි තරග වලින් ආපු දක්ශම ගායකයා❤

  • @hansiwijethunga564
    @hansiwijethunga564 7 หลายเดือนก่อน +7

    හිතට දැනෙන හැගීම කියාගන්න බෑ..මේ සිංදුවෙ අකුරක් නෑර අත්දැකීමෙන්ම විදල තියෙනව.....ආයෙමත් සංසාරයක් තිබුනොත් ප්‍රාර්ථනා කරනවා පේරාදෙණිය කැම්පස් එකටම යන්න ලැබේවා කියලා.... ❤😢සංතාන සුසුම තියලා මමත් හංතානෙන් ආපු කෙනෙක්...❤

  • @swara-4732
    @swara-4732 2 ปีที่แล้ว +286

    Em Bm Em
    සන්තාන සුසුම් දවටා
    C Bm Em
    හන්තාන සුළග හැමුවා
    G Am
    මංගාව රැළිති නගවා
    Bm Em
    ගංගාව ඔහේ ගැලුවා
    C B Em
    ගංගාව ඔහේ ගැලුවා
    Em G
    මල් වීදි අතර සගවා
    Am Bm G
    ගිය හාදු ඇතිද බැලුවා
    Am D
    වැල්පාලම ගත සොලවා
    C Bm Em
    අපි බයද කියා බැලුවා
    Em G
    වැදි රජුට කඩුව පවරා
    Am Bm G
    වල ලගදී මනමේ හැඩුවා
    Am D
    ඒ මතක සියලු සගවා
    C Bm Em
    මහවැලිය ඔහේ ගැලුවා

  • @shayanitharuka1229
    @shayanitharuka1229 ปีที่แล้ว +14

    වැදි රජට කඩුව පවරා
    වල ලගදි මනමෙ හැඩුවා
    ඒ මතක සියලු සගවා
    මහ වැළිය ඔහේ ගැලුවා....😔❤️

  • @hasinibavasara3248
    @hasinibavasara3248 ปีที่แล้ว +14

    නිහඬ භාවනාවක් මේ සිංදුව 🥺❤ අයියා Ruhuna University එකේ වලේදී මේ සිංදුව කියද්දි මගෙ ඇස් වලට කදුලු ආවා .ඒ තරම් හැගුම්බර සිංදුවක්

  • @heshankariyawasam6812
    @heshankariyawasam6812 6 หลายเดือนก่อน +9

    අවුරුදු 8 කට කලින් විජේවර්ධන හොස්ටල් එකට වෙලා අමරදේව මහත්මයාගේ හන්තාන සිහිනේ අහද්දි දැනුන හැගීම් ඒ විදියටම ආයෙම මතකයට එනවා. හරිම ලස්සනයි.❤

  • @maheshigamage8229
    @maheshigamage8229 ปีที่แล้ว +6

    No words ❤️ සිංදුව ආව දවස් වල ඉදලා අදටත් අහනවා.කියන්න නොතේරෙන අමුතු තනිකමක් දැනෙනවා.ඒත් මේ සිංදුවට ඇඩික්ට් වෙනවා 🥰❤️ හරිම ලස්සනයි ඇත්තටම ඒක ලස්සනටත් වඩා දෙයක් කිවුවොත් නිවරැදි.❤️❤️❤️❤️

  • @chanakasamaravickrama2351
    @chanakasamaravickrama2351 ปีที่แล้ว +14

    ඒක කෙනෙකුට ලේසියෙන් පිහිටන්නෙ නැති කටහඬක්.. ❤️❤️❤️❤️ සුනීර සුමංග it's meditation brother...

  • @darkfire3464
    @darkfire3464 2 ปีที่แล้ว +13

    ආදරණීය සිත් තුළ ආදරණීය මතක ඉතුරු කරමින්, ජීවිතේ කෙටි විරාමයන් තුලදී අපට මුණ ගැසුණු ඒ සුන්දර පුද්ගලයන්..... ඔබ නොවන්නට අද ලස්සන නිර්මාණ අපට නිර්මාණයක් පමණක්ම වනු ඇත....

  • @tharindujayawardhana7776
    @tharindujayawardhana7776 3 ปีที่แล้ว +71

    Searched after watching dream star unlimited.. first i thought it was a cover... excellent song..❤️‍🔥

  • @kavishkasandaruwan3553
    @kavishkasandaruwan3553 4 หลายเดือนก่อน +21

    ❤️පේරා Engineering යන්න ගිහින් දශමෙන් මිස් වෙලා රුහුණ ගිහින් ❤️ අහන මන් පොඩි ඉරිසියාවකුත් තියනවා හැබැයි 🥰

  • @dushaniiresha5584
    @dushaniiresha5584 9 หลายเดือนก่อน +9

    dream starලා සේරමත් හරි
    සුනීරත් හරි
    ඒ කාටවත් නැති අමුතු හැකියාවක් සුනීරට තියෙනවා
    ඉස්සරහටම යන්න පුතා

  • @SarangaDilshan-tc4bk
    @SarangaDilshan-tc4bk 8 หลายเดือนก่อน +10

    පාඩම් කරන හැමවෙලාවකම කම්මැලි කමක් අවොත් මෙක අහනවා.....හරිම ලස්සනයී...❤😊

  • @DushmanthaPathiranage
    @DushmanthaPathiranage 22 วันที่ผ่านมา +3

    මේක අහද්දි හිරිගඩු පිපෙන්නෙ මගෙ විතරද❤️

  • @seafoodmania8533
    @seafoodmania8533 6 หลายเดือนก่อน +30

    හන්තාන පාමුල එකතු උන ප්‍රේම කතාවලින් වැඩි හරියක්ම හන්තාන පාමුලම කැඩිලා ගියා....හන්තානට කතා කරන්න පුලුවන්නම් කියයි සමහර විට....ආ තව දෙයක්....සමහර විට හන්තාන හිතනවා ඇති මගේ හෙවනේ එකතු උන ප්‍රේම කතා වලට ආයුශ අඩුයි කියලා...කතා කලානම් එයා දුක්මුසුව කියයි සමහර විට මගේ පාමුල එකතු නොවී වෙන තැනකින් පටන් ගන්න කියලා...😔

  • @Shehan_madushanka
    @Shehan_madushanka หลายเดือนก่อน +1

    දවසට දෙපාරක් තුන්පාරක් මේ සින්දුව ඇහුවෙ නැත්නම් කැවෙ ණෑ වගේ...❤

  • @Dilenaka
    @Dilenaka 3 หลายเดือนก่อน +31

    පේරා ............
    ඔයාගේ පොතක මගේ නමත් ලියැවේවී..............
    මගේ දහදියත් වැටේවී........
    මගේ දුකත් අහන්න සිද්ධ වේවී........
    මගේ සතුටත් දකිවී...........
    මම එනවා..................❤

  • @ChannaSiriwardhane
    @ChannaSiriwardhane ปีที่แล้ว +19

    අවුරුදු හතර පහ පුරාවට එයා එක්ක හන්තානේ ගත කරපු ජීවිතයේ රූප රාමු ඇස් ඉස්සරහට එනවා.❤

  • @NilankaAthapaththu-t2j
    @NilankaAthapaththu-t2j 8 หลายเดือนก่อน +5

    මාරම ලස්සන තේරුමක් තියෙන ඇස් වලට කදුලු උනන සුනීර සුමංගගේ ලස්සන සින්දුවක්😥👍👍❤❤

  • @Shellyvlogschanale
    @Shellyvlogschanale ปีที่แล้ว +18

    භාවනාවක් වගේ ගොඩක් ලස්සනයි .කවද හරි හන්තාන සිහිනේ ළගා කරගන්නවා.❤🎉😊

  • @bandaradinuka2739
    @bandaradinuka2739 2 หลายเดือนก่อน +1

    මේක අහන වාරයක් වාරයක් පාසා ම ඒ අහිමි උන පේරාදෙණිය කැම්පස් හීනය මතක් වෙවී කඳුලු එනවා ❤️

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 11 วันที่ผ่านมา +2

    මම මේ නොවෙම්බර් මාසේ A/L කරන්නේ.. අනිවාරෙන්ම පේරාදෙණිය කැම්පස් එකට එනවා. ඒ හීනෙ මතක් වෙන ගානෙ මේ සිංදු අහනවා 🥺🤍

  • @dinithishiwanthika2806
    @dinithishiwanthika2806 ปีที่แล้ว +6

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්බන්ධව මට කිසිම දෙයක් නැති වුනත්, මහ අමුතු තනිකමක් මේ සිංදුව එක්ක දැනෙනවා මට.. 🥺❤ මං ඒ සිංදුවේ ජීවිත් වෙනවා වගේ දැනෙනවා..

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 7 หลายเดือนก่อน +4

    වැදි රජුට කඩුව පවරා
    වල ළගදි මනමේ හැඩුවා
    ඒ මතක සියලු සගවා
    මහවැලිය ඔහේ ගැලුවා...................❤❤

  • @wasugamlaksha2917
    @wasugamlaksha2917 หลายเดือนก่อน +1

    මේ වගේ සිංදු ගොඩක් අපිට දෙන්න හැකියාව ලැබේවා.. suneera sumanga

  • @HP8712
    @HP8712 7 หลายเดือนก่อน +6

    රියැලිටි උන්මාදයක් උන ශිහාන්ලට, සුරේන්ද්‍රලාට , සංකලාට ගහන්න හිතුනෙ නැති එස් එම් එස් උඹට ගහන්න හිතුනා. අද වෙනකන් එහෙම වෝට් කරපු එකම එකා උඹ.. අපිට රියැලිටි වලින් හම්බ උන වටිනම වස්තුව උඹ ❤

  • @mgk.sumanarathnasumanarath1444
    @mgk.sumanarathnasumanarath1444 2 ปีที่แล้ว +11

    රියැලිටි වලින් ඇවිත්ලා මහා අදෝනාවල් කියලා සතියෙන් trending ඇවිල්ලා ,ගීතයක තියෙන රසවින්දනය කියන දෙය නැත්තටම නැති කරලා සන්ගීතය නැති කරන මල් සින්දුකාරයෝ ඉන්න රටක ඔයා නියම බුලට් එකක් අයියෙ.ලොකූ දේවල් ඕනි නෑ.හිමීට ගමනක් යමු.ඔයා නියම ගායකයෙක් .

  • @srilanka2187
    @srilanka2187 ปีที่แล้ว +7

    හන්තාන සිහිනය පොදි බැඳන් , ජීවිතයට සුහද සුසුම් රස එක් කරන් , මතක එක්කම ගමන යන්නට පාර තනන්නට අවසර..❤️ වර්තමානය තුළ අතීත මතක එක් කරන රස හදවතට දෙන්නට ඔබ ගත් මේ වෑයම අගයමි මිත්‍රයා.. රැල්ලට දුවන සංගීත රැලි අස්සෙ එහෙන් මෙහෙන් හරි මනස සුවපත් කරන්න පුලුවන් සම්භාව්‍ය ගීත අහන්න ලැබුනු එක සැනසීමක්.. ❤️

  • @dasuthisara1677
    @dasuthisara1677 3 ปีที่แล้ว +26

    මන් මාර ආදරේ කරන අහින්සක නිහතමානී චරිතයක්...හිත නිවන ඒ හඩට ආදරෙයි.

  • @Mr_Dhana-f1n
    @Mr_Dhana-f1n ปีที่แล้ว +7

    ඇත්තටම මේ කාලෙටත් මේ වගේ ලස්සන සිංදු , මෙච්චර ලස්සන කටහඩකින් අහන්න , අපි පිං කරලා තියෙනවා 🥺

  • @thisaraweerasinghe
    @thisaraweerasinghe 2 หลายเดือนก่อน +1

    මේ නිර්මාණය අහන රසවිඳින ඇහෙන හැමවෙලාවකම දැනෙන හැඟීම ..................... ! 🖤🖤🖤

  • @harshikapriyangi7087
    @harshikapriyangi7087 2 ปีที่แล้ว +6

    ""ඒ මතක සියලු සගවා මහවැලිය ඔහේ ගැලුවා🙂💔"" තනිකම හොදටම දැනෙන සින්දුවක් 🙂❤

  • @surajlakshan5363
    @surajlakshan5363 2 ปีที่แล้ว +6

    පාඩම් කරන්න පොත ගන්නකොටම මේ සිංදුව අහන්නෙ . දැම් සිංදුත් පාඩම් . මාර ගැම්මක් එනවා පාඩම් කරන්න . Motivation එකක් වෙලාවකට 🥰 පාඩම් කරලා ඉවර වෙනකම් මුමුනනවා හිතින් ❤️ ආදරෙයි අයියහ්

  • @sudeshikachathurangani6043
    @sudeshikachathurangani6043 ปีที่แล้ว +7

    අහම්බෙන් අහන්න ලැබුන ❤ දැන් හැමදාකම අහන්න හිතෙන❤ හිත නිවෙන හඩක්❤❤❤නිර්මානයේ සියළු අයිති කරැවන්ට මෙවන් නිර්මාන තවත් කිරිමට හැකි වේවා……❤❤❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 6 หลายเดือนก่อน +4

    කාලෙකට. පස්සේ ඇහුව ලස්සන අර්ථ වත් ගීතයක් ඔබ ටත් ගීතයට සමිබන්ධ සියලුම දෙනාට ත් මාගේ උණුසුම් සුභ පැතුම් ❤❤❤❤

  • @tharindiamarasinghe8767
    @tharindiamarasinghe8767 8 วันที่ผ่านมา +1

    කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව Campus එකේදී exam වලට stress වෙලා ඉද්දි .......මේ සින්දු හිතට මාර සැනසීමක් .......💆‍♂️🎧

  • @ravinduuhara6127
    @ravinduuhara6127 ปีที่แล้ว +13

    වැදි රජුට කඩුව පවරා..
    වල ළගදි මනමේ හැඩුවා..🙂🥀

  • @lakshaniwimansha4623
    @lakshaniwimansha4623 3 ปีที่แล้ว +13

    මම ගොඩක් ආසයි ඒ වොයිස් එකට❤️❤️❤️ අහන් ඉන්න ආසයි .සින්දුව ඉවර වෙනව දැනෙන්නෙවත් නෑ

  • @මිචෙල්ජොන්සන්
    @මිචෙල්ජොන්සන් ปีที่แล้ว +6

    යකා පාලමේ ඉඳලා සින්දුවත් අහන් සිගරට් එකක් ගගහා මහ වැලිය ගලන හැටි බැලුවා ඉතින්....මරු

  • @omalkanishkanew4681
    @omalkanishkanew4681 6 หลายเดือนก่อน +2

    හිරිගඩු එන තරම් feeling එකක් එන්නේ. කොහොමද එක විස්තර කරන්නේ කියලා නොතේරෙන 55 වෙනි සැරේට මේ සිංදුව අහන මම ❤

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g 9 หลายเดือนก่อน +7

    කැම්පස් හීනයක් උනත් මේ සිංදුවේ මොකක්දෝ ලොකු බැඳීමක් දැනෙනවා ❤🥺

  • @ajithnaravita3219
    @ajithnaravita3219 3 ปีที่แล้ว +23

    මගේ ජීවිතේ අහපු ලස්සනම සිංදුව

  • @chamo3117
    @chamo3117 ปีที่แล้ว +7

    ජීවිතේ කියාගන්න බැරි තරම් දුකක්
    අදටත්...
    මගේ හීනය
    තාමත් උත්සාහය
    අත් නොහැර
    අල්ලාගෙන ඉන්නවා තාමත්
    මාරම ලස්සන කටහඬක්
    භාවනාවක් 💛🌼

  • @sethsandesh
    @sethsandesh 6 หลายเดือนก่อน +4

    මේ ගීතයෙ හුගක් තැන් අහද්දි ඇග හිරිගඩු පිපෙනවා... ඒ තරම් දැනෙනව.. ❤

  • @p.k6245
    @p.k6245 11 หลายเดือนก่อน +2

    මං මෙ පාර A/L කරන්නෙ හැමදාම වගෙ මෙක අහලා තමා දවස පටන් ගන්නෙ😊 ..මාරම motivation එකක් එන්නෙ......❤️🔥වෙනම ලොකෙකට යන ලස්සන සින්දුවක් ..😍

  • @anjananayanajithudahena429
    @anjananayanajithudahena429 2 ปีที่แล้ว +22

    භාවනාවක් වගේ. සමවැදිලා අහන්න පුළුවන් කටහඬක් ❤

  • @පොස්ට්හොරා
    @පොස්ට්හොරා 4 ปีที่แล้ว +32

    පෞද්ගලිකව මං කැමති

  • @ayodyadewmini1024
    @ayodyadewmini1024 8 หลายเดือนก่อน +4

    පේරා....❤ ඒ තමා මගේ ජීවිතේ තියෙන එකම හීනය... 🌻🌻❤

  • @sanduntharindaofficial
    @sanduntharindaofficial 10 หลายเดือนก่อน +1

    අපි කැම්පස් එකෙන් යන්න තව දවස් තුන හතරයි තියෙන්නෙ. මේ සිංදුව අහන හැම පාරකම පපුව හිර වෙලා යනවා. පුදුම මායාකාරී සිංදුවක් මේක ❤