Maa Sandata Kamathi Bawa - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne ft. Sugath Hettiarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Maa Sandata Kamathi Bawa (මා සඳට කැමති බව) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne | Andaharaya
    S tream Now : link: ceymusic.lnk.t...
    නූතන සංගීත ක්ෂේත්‍රයේ සිදුවන අලුත් අලුත් සංකල්පයන් ඇසුරු කරන්නට මහත් රුචියක් දක්වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හා විශාරද ආචාර්ය නන්දා මාලිනිය මීට වසර 2 කට පමණ ඉහතදී "තරුද නිදන" ගීතයේ Re make එකක් කළා ඔබට මතක ඇති.එය අද වනවිට මිලියන 2 කට ආසන්න රසික පිරිසක් රසවිද ඇතිබව දකින්නට ලැබීම මහත් සතුටට කරුණක්.වසර 40 ක් පැරණි මේ ගීතය අද පරම්පරාව මෙතරම් ආසාවෙන් වැළදගන්නේ එහි ඇති සංගීතමය නව්‍යතාව නිසයි.
    මෙවරද එතුමා සහ එතුමිය තවත් ජනප්‍රියතම ගීතයක් තරුණ පරපුරේ විශිෂ්ට සංගීතවේදියෙකු වන සුගත් හෙට්ටිආරච්චිගේ නව සංගීත සංයෝජනයෙන් යුතුව ඔබට තිළිණ කරනවා. ඒ මීට වසර 15 කට පමණ ඉහතදී "අඩහැරය" ගීතාවලිය සදහා මවිසින් නිර්මාණය කරනලද "මා සදට කැමති බව" ගීතයයි.
    පද රචනය: සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
    ගී තණුව: ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය: ආචාර්ය නන්දා මාලිනී
    සoගීත සoයෝජනය: සුගත් හෙට්ටිආරච්චි
    නාද ශික්ෂනය: සදරු ගමගේ
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කළා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කළා නටුවෙන්
    නොඉඳුල් තොල්පෙති අතරින්
    උදුරා ගෙන සිනාව
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කඳුළැලි ගෙනාව
    එක්ටැම්ගෙයි සිරගත කර
    සමනළියක අනාථ
    ජීවිතයම ඔබ අරගෙන
    ඇති දුන් වේදනාව
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කළා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කළා නටුවෙන්
    #rohanaweerasinghe #nandamalini #SunilAriyaratne

ความคิดเห็น • 1K

  • @SugathHettiarachchi
    @SugathHettiarachchi ปีที่แล้ว +786

    මෙවැනි ගීයක් මට අලුතින් සංගීතය සංයෝජනය කිරීමට ලබා දීමම මට විශාල ජයග්‍රහනයක්....
    ස්තූතියි රෝහණ සර්... නන්දා මිස්.. සුනිල් ආරියරත්න සර්..
    මගේ Arrangement එක තව තවත් ලස්සන කරන්න මට Cello වාදනයෙන් රෝචන ලොකු දායකත්වයක් ලබා දුන්නා.. ස්තූතියි.. 🌹

    • @thiwankawijesooriya
      @thiwankawijesooriya ปีที่แล้ว +11

      පිස්සු හැදෙනවා.mix එක,arrangements,playing,මැඩම් ගේ voice එක වෙනම ලෝකෙක නවතිනවා...පට්ට..කියල වැඩක් නෑ සුගත් අයියා පට්ටම පට්ට ❤️❤️❤️

    • @chathurikadesilva5970
      @chathurikadesilva5970 ปีที่แล้ว +4

      👍හරිම ලස්සනයි..

    • @bharathagurusinghe
      @bharathagurusinghe ปีที่แล้ว +12

      රෝහණ සර් කොපමණ නවකයින්ට උදව් කරලා ඇත්ද විවිධාකාරයෙන්. කරන්න ලද විශිෂ්ට නිර්මාණ පමණක් නිසා නොව, කිසිම කුහකත්වයක් නැති ඔහුගේ මේ නිහතමානී කම නිසාත් අද තවත් බබළනවා..

    • @bharathagurusinghe
      @bharathagurusinghe ปีที่แล้ว +7

      සුගත්. මේක ඉතා විශිෂ්ට සංයෝජනයක්. එහි සංගීතය අපේ හිත් කෙතරම් ධ්‍යානගත කළාදයත් ඇය ගායනා කළ සම්පූර්ණ කටහඩ ම අපිට ඇහෙනවා. පුදුම රසයක්. ප්‍රතිචාර දක්වන අය ඇගේ කටහඬ ගැන ඉස්මතු කරල සටහන් තැබීමට හේතුව එය බව හැඟීමයි..

    • @anuramunasinghe5124
      @anuramunasinghe5124 ปีที่แล้ว +2

      ස්තුතියි සුගත් ....
      ඒ අපූර්වත්වය ට අපි හරිම කැමතියි.....
      සුබ අනාගතයක් ❤️💚💜️💛

  • @user-dz9ng3bz1p
    @user-dz9ng3bz1p 6 หลายเดือนก่อน +130

    2050 දී මේක බලන දුවේ පුතේ
    මේ තමයි අපේ කාලේ අධිමාත්‍රා .
    මේ ගීත පරිස්සමෙන් රැකපල්ලා.
    බුදු සරණයි
    මීට ඔයාලගෙ
    සීයා ❤

    • @user-ou2wv9ur5f
      @user-ou2wv9ur5f 3 หลายเดือนก่อน +2

      Hari සීයේ ...අපි බලාගන්නwa..

    • @user-iu9vo5tu5x
      @user-iu9vo5tu5x 2 หลายเดือนก่อน +1

      Mn aachchi❤😊

    • @user-dz9ng3bz1p
      @user-dz9ng3bz1p 2 หลายเดือนก่อน

      @@user-iu9vo5tu5x 😌❤️

    • @user-dz9ng3bz1p
      @user-dz9ng3bz1p 2 หลายเดือนก่อน

      @@user-ou2wv9ur5f 🥴❤️👌

    • @RKTalents-tr9bf
      @RKTalents-tr9bf 29 วันที่ผ่านมา +1

      දකුණු ආසියාවේ විරලම කටහඬ,මං මේ කතාව දැන ගත්තේ නදික ගුරුගේ සංගීතවේදියාගෙන්,බොහොම ස්තුතියි ඔබතුමියට,

  • @nilanthafernando5285
    @nilanthafernando5285 ปีที่แล้ว +409

    සිංහල සංගීතයේ මගේ වීරවරිය ❤
    නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා ❤

    • @wasanthaappuhamy8596
      @wasanthaappuhamy8596 ปีที่แล้ว +1

      Mageth 🙏🙏🙏🇮🇹🇮🇹🇮🇹

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.

    • @ghmahika5233
      @ghmahika5233 ปีที่แล้ว

      Mageth❤❤❤❤❤

    • @thusharatilakarhatna9667
      @thusharatilakarhatna9667 ปีที่แล้ว

      Mageth

    • @lesleythamel9751
      @lesleythamel9751 8 หลายเดือนก่อน +1

      OBA MAGE ආයුෂ TH අරන් JEEWATH වෙන්න .....

  • @gamininadunmulla5647
    @gamininadunmulla5647 ปีที่แล้ว +803

    පිස්සු හැදෙන voice බන් මේවනම්...අපෙ ආයුශත් අරගෙන මේ මිනිස්සු ජීවත් වෙන්න ඕන ❤️

    • @amaya_musick
      @amaya_musick ปีที่แล้ว +3

      🥺♥️🙏

    • @nikiboy9006
      @nikiboy9006 ปีที่แล้ว +10

      ඇඩෙනව නේ ❤️

    • @amilashamikaudalamat
      @amilashamikaudalamat ปีที่แล้ว +15

      ඒක නම් ඇත්ත පුදුම පැහැදිලි හඩක්..දීර්ඝයුශ වේවා මෙතුමියට❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.

    • @SHAYAM_ofc
      @SHAYAM_ofc ปีที่แล้ว +4

      Aniva ban

  • @kolithawanniarachchi81
    @kolithawanniarachchi81 ปีที่แล้ว +256

    එදා මේ සිංදු බිහිවුනේ තාවකාලික TH-cam views, subscribers බලාගෙන නෙවෙයි, ඒකයි මේ නිර්මාණ සදාකාලික...
    මාව ජීවත් කරවපු, තවමත් කරවන හඩක්...
    මගේ ආයුශත් අරගෙන ඔබ ජීවත් විය යුතුමයි නන්දා මාලිනී මැතිණියනි...

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 ปีที่แล้ว +4

      Good morning kolitha.excellent idea. This idea is coming fm bottom of the heart. Dr rohana nanda malini they are real legends. Stay safe budusaranai

    • @priyanganiesongs
      @priyanganiesongs ปีที่แล้ว +2

      well said!!!!!

    • @insonline7569
      @insonline7569 ปีที่แล้ว

      මගෙත් එකම ප්‍රාර්තනාව ඒකමයි.

    • @GaiyaJ1340
      @GaiyaJ1340 ปีที่แล้ว +1

      Aniwa sahoo aniwa🥺❤❤❤

    • @chinthakagamage
      @chinthakagamage ปีที่แล้ว +1

      I also like that wish

  • @zoysa81
    @zoysa81 ปีที่แล้ว +27

    හොදටම ගැලපෙන ජෝඩු වෙන් කරවලා... නොගැලපෙනම අය එකතු කරවලා දෙවියෝ උඩ ඉදන් ආතල් එකක් ගන්නවා...😒😒😒 ගීතයේ තියෙන ශෝකාන්තය හදවතේ සියුම් ලේ නහර වලටම කිදා බහිනවා 😥😥😥

  • @gd23ful
    @gd23ful ปีที่แล้ว +241

    පීඩිත ගැහැනියගේ ඉකිබිඳුම නව සංගීත සංයෝජනයෙන් නිර්මාණය කර ඇති අපූරුව! විශිෂ්ඨ යි! ඒ හඩ අසමසම යි!

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.

    • @lakishafernando
      @lakishafernando ปีที่แล้ว

      I..........

  • @chapaweerakkody9382
    @chapaweerakkody9382 ปีที่แล้ว +268

    බහුතරයක් කාන්තාවන්ගේ හදවත ස්පර්ශ කරන ගීතයක්. ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏

    • @shanifernando7080
      @shanifernando7080 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @smile.......
      @smile....... ปีที่แล้ว +2

      please මට ඇයිඑහෙම කියන්නෙ කියල කියනවද

    • @lahirubuddhika4217
      @lahirubuddhika4217 ปีที่แล้ว +2

      කාන්තාවන් විතරක් නෙමෙයි පිරිමි අපිත්

    • @aselaadikari6381
      @aselaadikari6381 ปีที่แล้ว +1

      Mage jeewitha kathawa

    • @rasikasmpath7509
      @rasikasmpath7509 9 หลายเดือนก่อน +1

      Me wage aththa jewatha katha thiyena minissuth ennawa me loke

  • @shanuboy267
    @shanuboy267 5 หลายเดือนก่อน +107

    2024 අහන අය කෝ 🥺

  • @alti7084
    @alti7084 ปีที่แล้ว +45

    අහපු තරම් අහන්නෙ මෙතුමියගෙ එවා..2000 න් පස්සෙ උන් අහන්නෙ අලුත් අංගවිකල ඒවා කිව්වට 2000න් පස්සෙ උනත් මේ වගේ රසවින්දනය කරන අපි වගේ මිනිස්සුත් ඉන්නවා..චිරාත් කාලයක් වැජබේවා මාලනියනි❤️🥰

  • @manushasandarenu9761
    @manushasandarenu9761 ปีที่แล้ว +204

    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ...❤️
    කුමක් කියම්ද කියා සිතා ගන්නවත් ඉඩ නෑ ...❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.

  • @sujithchathuranga3623
    @sujithchathuranga3623 ปีที่แล้ว +294

    ජොයින්ට් පාරකුත් ගහලා,කාමරේ තනියම කළුවරේ,වැස්ස වෙලාවක හෙඩ් සෙට් එකත් දාගෙන ඇස් දෙක පියාගත්තම ඒක වෙනම දිව්‍ය ලෝකයක් ❤

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว +79

    ඇග හිරිවැටෙන වොයිස් එකට මික්ස් වුනු අලුත් සංගිතය !!!
    Dark vibe එක 🖤😶

  • @prasadperera8681
    @prasadperera8681 ปีที่แล้ว +90

    වර්තමාන තරුණ පරපුරේ බහුතරයක් පිරිස රසවිඳින ගීත දැක්කම හරිම කනගාටුයි.😢
    දේශීය සංගීතයට අමිල මෙහෙවරක් කල රෝහණ වීරසිංහයන් ඇතුලු ඒ සියලු ප්‍රවීනයන් අප හැර ගිය දවසක දේශීය සංගීතයේ මලබත දෑස් ඉදිරිපිට මැවෙනව. ප්‍රවීන පපුරේ නිර්මාණ රසවිඳින්නන් ලෙස අපහට කලහැක්කේ ඔවුන්ට දීර්ඝායුෂ පැතීම පමනයි.❤
    ඔබ සොයලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @janithherath8409
      @janithherath8409 ปีที่แล้ว +1

      ළමා දිනේට ඉස්කෝලවල කියන සිංදු දැන්😓

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 ปีที่แล้ว

      Excellent idea excellent 🙏🙏🙏

    • @hasarelrk326
      @hasarelrk326 ปีที่แล้ว

      හේතුව තමා අපේ ලමයිට ඉස්කෝලේ ඉදල කියල දෙන්නෙ තාම යල් පැන ගිය දේවල්..සංගීතය ගැන music production ගැන කවුරු හරි ඉගෙන් ගත්තනම් ගත්තේ ඒ කෙන එකට තියන ආසවට ඒකත් කොහෙන් හරි කාගෙන් හරි අහන් නැත්තන් වෙන රටකින් ඕකයි අපේ රට තාමත් එක තැන පල්වෙන්නේ

    • @dumindutharushika8561
      @dumindutharushika8561 ปีที่แล้ว

      ❤️

  • @Sandu_rathnayake
    @Sandu_rathnayake ปีที่แล้ว +78

    සියක් ආයු ලැබ..
    මගෙත් ආයු ගෙන..
    මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..🙏
    ඔබයි මගේ ප්‍රියතම ජ්‍යෙෂ්ඨ ගායිකාව ❤

  • @bharathagurusinghe
    @bharathagurusinghe ปีที่แล้ว +93

    වයසට නොයන ඇගේ හඬ.. 💕
    නව සංගීත සුසංයෝගයෙන් ගීතයට තවත් රසය එකතු වෙලා.

  • @hasithamadhushan338
    @hasithamadhushan338 ปีที่แล้ว +25

    මෙතුමියගේ අනෙකුත් ගීත වලටත් මෙවැනි නැවත් සකස්කිරීමක් කරනවානම් බොහෝම අගෙයි. හදවතට කතාකරන හඬ සමග මිශ්‍ර වුනු විශිෂ්ට සංගීතය ජීවිතයේ කාන්සිය මහන්සිය මොහොතකට අමතකරවන ආකාරය මහ පුදුමයි.2000 පස්සෙ අපිත් බොහෝම ආසාවෙන් රසවිඳින ගීත.මෙවැනි නිර්මාණ තව තවත් බිහිකරන්නට හැකි වේවා.

  • @kisu_97
    @kisu_97 9 หลายเดือนก่อน +12

    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්
    ඒ කටහඩ භාවනාවක් ❤🥺

  • @shanthawijayamanna5629
    @shanthawijayamanna5629 ปีที่แล้ว +21

    වින්දෙමි. දැහැනකට සමවැදුණි. අපේ කාලයේ ගායිකාව. නව සංගීත සංයෝජනයද විශිෂ්ඨයි.

  • @insonline7569
    @insonline7569 ปีที่แล้ว +7

    සංගීතයේ දෙවිවරු බං මේ....රෝහණ වීරසිංහ නන්දා මාලනී සුනිල් ආරියරත්න...මැරෙනකල්ම අහන්න සිංදු ටිකක් දීලා තියනවා පපුව පාරව පාරව අහන්න පුලුවන්.🌷🌷🌷..ඔබලාට පිං...🌻

  • @SandunSuranga
    @SandunSuranga ปีที่แล้ว +67

    ශ්‍රී ලාංකික ජාතියේ ස්ත්‍රී හඬ 💝

  • @thusharideepthika1511
    @thusharideepthika1511 10 หลายเดือนก่อน +58

    මගේ ජීවිත කතාව . කිසිදු කාන්තාවකට එසේ නොම වේවා .

  • @hansaniperera4474
    @hansaniperera4474 ปีที่แล้ว +29

    මගේ ජීවිතයත් මේ වගේ .... ඒ හැම වෙලාවකම මං මේ ගීතය අහනවා...ගීතය කියන්නම හිත සුවපත් කරවන භාවනාවක් වගේ.ඔබ තුමියටත් ගී පද රචකයන්ටත් සංගීත වේදියාටත් හද පිරි ස්තුතිය 🙏🥺

  • @commerce171
    @commerce171 10 หลายเดือนก่อน +12

    හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන ඒ සුදුවත ඇදි කත🖤
    නිදුක් නීරෝගී දීර්ඝායුශ නන්දා මිස්.මගෙ ප්‍රියතම ගායිකාව❤️

    • @pradeepakekulawala7279
      @pradeepakekulawala7279 9 หลายเดือนก่อน

      හිනා යනව හලෝ.. ඔයාලට මොන්ගල්

  • @dilminpamod5264
    @dilminpamod5264 ปีที่แล้ว +50

    හදවත සමග ගනුදෙනු කරන හඩවල්❤
    දීර්ඝායුශ වේවා මැතිනියනී❤

  • @mahinsipabasara
    @mahinsipabasara ปีที่แล้ว +29

    කිසිදා නොමියෙන් ගීත
    ලාංකීය කාන්තා හඩ පෞර්ශය ඔබතුමිය🙏✨️❤️ නිදුකින් දිගුකලක් දිලේවා!

  • @thanujakumari2327
    @thanujakumari2327 ปีที่แล้ว +22

    මේ හඬ, කියන්න වචන නෑ මට, මම ස්කෝලෙ 9,10 , පන්තිවල ඉන්න කාලෙ ඉඳලා අදටත් හෙටටත් මගෙ හදවත, බාහිර සිතුවිලි සියල්ල, නතර කරවනවා👍දීර්ඝායුෂ පතමි

    • @leezhasherani4776
      @leezhasherani4776 7 หลายเดือนก่อน

      Long life madam nanda malini

  • @IsuruUpamal-zf6sf
    @IsuruUpamal-zf6sf ปีที่แล้ว +16

    තරුනයෙක් වශයෙන්..මේ ගීතය ලොකු පාඩමක් කියා දෙනවා.ගැහැනිය..විවිද භූමිකා රගපානවා ඒක හරිම යථාර්ථවාදී ...ස්තුතිය නන්දා මාලිනිය නම් උතුම් අම්මාට..මේවා තමයි නියම ගීත...❤️❤️❤️

  • @techspenzer
    @techspenzer ปีที่แล้ว +20

    ඇත්තටම කොහොමද මේ ගීතය අගයන්න වචන ගලපන්නේ කියලා හිතාගන්න බෑ.... හිත වෙනම ලෝකෙක තනි වෙනවා.. ❤️🔥

  • @deepalperera1908
    @deepalperera1908 ปีที่แล้ว +62

    නන්දා මාලනියගේ සාදා නොමියෙන ජාතියේ යශෝ රාවය....නිදුක් වේවා...

  • @villagechenahut7801
    @villagechenahut7801 ปีที่แล้ว +32

    අපේ ආයුශත් ගෙන නුඹ ජීවත් වේවා...! ආදරණීය අම්මා ❤

  • @kanishkadias1416
    @kanishkadias1416 ปีที่แล้ว +12

    ප්ලේ කරපු සුගත් අයියයි, රෝචන අයියයි වීඩියෝ එකට දැම්මනම්, ඇත්තමයි ඡීවිතේ දකින්න පුලුවන් හොඳම දෙය ඒක වෙනවා..🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @gyro5006
    @gyro5006 ปีที่แล้ว +16

    අඩ අඳුරයි.. සුදු සාරියයි.. ඒ හඬ.. ඒ හිත නිවන සංගීතය.. වෙනම ලෝකයක් 🥺

  • @malshithakrishan9241
    @malshithakrishan9241 ปีที่แล้ว +16

    Legend ❤️ ඇය තමයි ලංකාවෙ වෝකල් බ්‍රෑන්ඩ් එක ❤️😍

  • @RaVeeN_Sadew
    @RaVeeN_Sadew ปีที่แล้ว +18

    බුදු අම්මෝ මේක කියන්න දෙයක් නෑ අහන්න විතරමයි තියෙන්නෙ ❤ මෙහෙම අපිව පිනවවට ඔබ තුමියට සහ නිර්මානයට දායක වූ සැමට පිං 🙏

  • @HappyArcticWolf-tj6ts
    @HappyArcticWolf-tj6ts 5 หลายเดือนก่อน +5

    සිත නිවන භාවනාවක් වෙන කොයින්ද ආදර ගුරු මව්නි🙏🙏🙏🙏

  • @mdsfashion4172
    @mdsfashion4172 ปีที่แล้ว +18

    ඇත්තටම මේ සිංදුවට ගැබුරැ අර්ථයට වර්තමාන ගීතවලට හැකියාවක් නම් නෑ ,,විශිෂ්ඨ යි ඒ හැහීම නම් ❤❤❤❤❤❤

  • @impiyasiri887
    @impiyasiri887 ปีที่แล้ว +14

    පපුව පැලෙනවා...🥹🥰🥰 අම්මෝ ඒ හඬ😢 චිරංජයතු💪

  • @thtkp5
    @thtkp5 ปีที่แล้ว +28

    ශ්‍රීලාංකික ගීතයේ කාන්තා හ‍ඬ පෞරුෂය. ❤️

  • @chanakapradeep999
    @chanakapradeep999 ปีที่แล้ว +14

    හැගිම් ගායනයේ අම්මා❤️❤️❤️❤️
    නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ තුමියට
    තවත් චිරත් කාලයක් අපේ හද නිවාලන්නට නුඹේ මධුර හඩින්

  • @jananimadushani4375
    @jananimadushani4375 ปีที่แล้ว +28

    වයසට නොයන කටහඬ❤️
    නොමියෙන ගීත❤️

  • @sajeewafernando5396
    @sajeewafernando5396 13 วันที่ผ่านมา +1

    ඇදුරු තුමියනි තව චිරාත් කාලයක් ආයු වැලදිමට ඔබ තුමියට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @flatoutbut6688
    @flatoutbut6688 ปีที่แล้ว +16

    පපුව හාරනව වගේ🥺 පිස්සුවක් මේක💟

  • @kusalrajitha6221
    @kusalrajitha6221 ปีที่แล้ว +77

    මට කියන්න මුකුත් නෑ... මං ජීවිතේ දෙන්නම් පුලුවන්නම් තව කල්ප කාලයක් ජීවත් වෙන්න ඕනේ මේ කටහඩ..නන්දා මාලිනී මිස්❤️

    • @mahengodamunna2510
      @mahengodamunna2510 ปีที่แล้ว +2

      ඔබ පුදුම මිනිසෙක්

    • @chethminiishara9640
      @chethminiishara9640 ปีที่แล้ว +1

    • @whoisthat1717
      @whoisthat1717 11 หลายเดือนก่อน +1

      e comment ekata nam aga hiriwatuna

    • @dama7567
      @dama7567 7 หลายเดือนก่อน +1

      මගේ ජීවිතෙත් දෙන්නම්

    • @sameerasampath9152
      @sameerasampath9152 4 หลายเดือนก่อน +1

      ඒක මාරම කතාවක් bro..❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 ปีที่แล้ว +26

    භාවනාවක් වාගේ හිත නිවී සැනසෙනවා..., හරිම අගෙයි...

  • @Ashka_Kulathunga
    @Ashka_Kulathunga ปีที่แล้ว +41

    හැමදාමත් මිනිස්සුගේ හදවත්වලට කතා කල ඔබ තුමියට දීර්ඝායු වේවා. රෝහණ සර් අතින් නිර්මාණ වුනු මේ තනුවේ රසට සුනිල් ආරියරත්නයන්ගේ අගනා ගී පද වැනුම් මිහිරේ එකතුව පුදුම රසක්.
    මෙම ගීතයේ ප්‍රතිනිර්මාණයෙන් මට වෙනම ආරක රසයක් දැනුනා. ආචාර්ය නන්දා මාලිනියන්ගේ දැවැන්ත හඩ, සුගත් අයියාගේ Arrangements, Chord work එක්ක ඇහෙන අති දක්ෂ චෙලෝ වාදනය ❤️ පුදුම රසක් තියෙන වැඩක්.

    • @SugathHettiarachchi
      @SugathHettiarachchi ปีที่แล้ว

      Thnkq nangi ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.

    • @janjivehitihamu8394
      @janjivehitihamu8394 ปีที่แล้ว

      Ashka kulathunga mama asama handak. Obata mehema danenawa nam apita kohoma danenawa athda me song eka. Nanda malani mahathmiyata niduk nirogee wewa!!! Deergah ausha labewa!!! Siyalu dena suwapath wewa!!!

    • @gayanperera3185
      @gayanperera3185 ปีที่แล้ว

      එතුමියගේ batton එක ඉස්සරහට අරන් යන්න ආශ්කා.

  • @chanuthnimhan4568
    @chanuthnimhan4568 ปีที่แล้ว +9

    ගීතයට සවන්දෙන විට දැනෙන හැඟීම් වචන වලට පෙරලන්න අමාරු වන තරමටම විශිෂ්ට ගණයේ ගීත නිර්මාණයක් , අනර්ඝ සංගීත සුසංයෝගයක් , ඇගේ හඬ භාවනාවක් 💝 තව තවත් මෙවැනි විශිෂ්ට ගීත නිර්මාණ දායාද කරන්නට ශක්තිය ධෛර්යය හා දීර්ඝායු දිවියක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමි. 👌

  • @lahiruhashantha6539
    @lahiruhashantha6539 ปีที่แล้ว +13

    ඒ සංගීතය, ඔබ තුමියගේ දිව්‍යමය හඬ හදවතට ස්පර්ශ වෙද්දි... හිත් සුවපත් වෙනවා නොවනුමානයි...❤️❤️

  • @pubudupraboth9444
    @pubudupraboth9444 ปีที่แล้ว +13

    ඔබ තුමිය තව අපේ ආයුෂයත් අරගෙන ජීවත් වෙන්න ඕන. මේ වගෙ නිර්මාණ අහන්න ලැබෙන එකත් පිනක්. 🥺❤️❤️❤️💯

  • @sajithdushantha9763
    @sajithdushantha9763 ปีที่แล้ว +12

    ඒ කටහඩ..ඒක භාවනාවක් ..දීර්ඝායුශ ලැබේවා..❤

  • @erangakumara5335
    @erangakumara5335 5 หลายเดือนก่อน +3

    බියර් එකක් බොන ගමන අදත් රස විදිනවා

  • @maheshmaduranga1759
    @maheshmaduranga1759 ปีที่แล้ว +8

    සිංහල සංගීතයේ සදා නොමැකෙන ගීත සංයොජන ත්‍රිත්වය මොවුන් තිදෙනායි.. මේ ගීතයටත් අහන වාරයක් පාසා උමතු වෙන් වෙනම ලෝකයකට පිවිසෙන එක හරිම පුදුමයක්... කොතරම් අගයකිරීමක් කලත් ප්‍රමාණවත් මදියැයි හැඟීමක් හිතට දැනේ... අපි හරිම වාසනාවන්තයි මෙවැනි නිර්මාණ විඳින්න.. ❤❤❤❤❤❤❤

  • @amaya_musick
    @amaya_musick ปีที่แล้ว +8

    හුස්ම වේගෙන් ඉහල පහල යන විනාඩි 4.13ක්🥺♥️
    මේ තමයි ඇය... 🙏

  • @sandunperera4990
    @sandunperera4990 ปีที่แล้ว +11

    ඒ හඩ ඇහුනත් ඇති🥰❤️
    බුදු සරණයි ඔබතුමියට❤️

  • @rashminisanka8584
    @rashminisanka8584 ปีที่แล้ว +7

    ඇබ්බැහි වීමක් ඒ වොයිස් එක නම් අම්මෝ.දීර්ඝායු ලැබේවා මෑණියනී ❤️🙏🙏

  • @anandawijesinghe
    @anandawijesinghe 8 หลายเดือนก่อน +2

    අහෝ......එවන් ගායන කෞෂල්‍යයක්......! දීර්ඝායුවේවා ඔබ......!!

  • @piyumibandara2653
    @piyumibandara2653 ปีที่แล้ว +12

    🕊️"මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින්" 🤍🌹

  • @marisafernandes5942
    @marisafernandes5942 ปีที่แล้ว +12

    හදවත නැති මිනිසා ඔබ නෙත කඳුලැලි ගෙනාව 🖤

  • @pavijinadasa3383
    @pavijinadasa3383 ปีที่แล้ว +7

    ශ්‍රී ලාංකීය සංගීතයේ යශෝරාවය♥️♥️♥️දීර්ඝායූ ලැබේවා 🙏♥️

  • @sadeepamalshan3779
    @sadeepamalshan3779 ปีที่แล้ว +6

    වීරසිංහ සර්ගේ සංගීත සංයෝජනයයි මාලනී මිස්ගේ හඬ පෞරුෂයයි කියන්නේ ම අමරණීය ආත්මයක්...❤️
    Interlude එක පටන් ගන්න තැන ලේ නහරවලට ම දැනුනා🥺🥺🥺

  • @ashanrathnayakeguitarist4387
    @ashanrathnayakeguitarist4387 ปีที่แล้ว +6

    මේ තරම් රහක් ..බොහොම පින් අපිට මෙතරම් ලස්සන නිර්මාණ කරනවට දීඝායුවේවා ..❤🙏🥺

  • @jeewanachathuranga4351
    @jeewanachathuranga4351 ปีที่แล้ว +7

    ගීත ලොවෙහි අග රුජින දීර්ඝ ආයුෂ.....

  • @hyperpunk2287
    @hyperpunk2287 ปีที่แล้ว +12

    Am a kid from gen z and very lucky to hear this masterpiece!

  • @Nirvana_Aloka
    @Nirvana_Aloka ปีที่แล้ว +7

    ලාංකීය ගැහැනියගේ සප්ත ස්වර අදෝනාව මාලිනිය❣

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN ปีที่แล้ว +15

    ලාංකික සංගීතයේ මව් හඬ ❤❤❤

  • @kaushikachamath641
    @kaushikachamath641 ปีที่แล้ว +6

    Madam , even listening to first word out from you just giving me goosebumps. It’s a feeling that I will never be able to explain. I used to listen to your songs when i was a child and my dad explained the meaning to me . And I am pretty successful now and I guess you had a big role in my life . ❤ thank you

  • @bluerosh1985
    @bluerosh1985 ปีที่แล้ว +6

    I used to listen to this song in 2007 when I had someone to think of hours after hours. Almost 15 years later, I am listening again with no purpose, but still, I can feel these old days. Truly a masterpiece. New music makes me the feeling more than ever.

    • @dharmadasapallewatta7055
      @dharmadasapallewatta7055 ปีที่แล้ว

      Nanda malani mathiniyeni peradeniya sarasayedi 1969 waasre sita wsssra 52 obe layanvitha handa ma hada sansai obata digasiri

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 ปีที่แล้ว +1

    1970 ගණන් වල හිරිමල් පාසැල්වියේ සිට අද දක්වාම හද අඹරේ දිදුළන ගීත කෝකිලාවිය ඔබමැයි .මගේ පාසැල් වියේදී ඔබේ ගී වේදීකාවේ ගැයුවෙමි.මගේ ගුරු ජීවිතයේදීද වේදීකාවේ දරුවන්ට උචිත ගී ගැයූවෙමි.මගේ දරුවන් නලවන්න .ඔබේ ගී ගැයූවෙමි . ඔබට දීර්ඝායුෂ වේවා !

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe5523 ปีที่แล้ว +149

    "නොඉඳුල් තොල්පෙති අතරින්-උදුරා ගෙන සිනාව
    හදවත නැති මිනිසා ඔබ-නෙත කඳුළැලි ගෙනාව"
    අප ජීවිතේ සතුට යැයි සිතා නවතින තැන් වල ප්‍රාර්ථ කරනා ආකාරයෙන්ම සතුට තියනවාද ? උක්ත ගීතයේ ප්‍රේමයේ නාමයෙන් හඬා වැටෙන්නේ ජීවිතය නම් වන්දනාගමනේ සතුට නම් නවාතැන්පොළ ලැගුම්ගත් අහිංසක පතිනියකගේ දුක්බර ඉරණමයි. ප්‍රේමයෙන් බැදෙනෙ සියල්ලන් එකිනෙකාට ප්‍රේම කරත් නම් මේ ලෝකය කොතරම් මනස්කාන්තවේ ද?නමුත් මේ සරණබන්ධනයට ලක් වූ යුවතියට පැතූ සෙනෙහස , ජීවිතය තමන් කැමති පරිදි ගත කිරිමට නොදෙන , නිදහස හිරකල හදවතක් නොමැති සැමියෙක් හිමි වීම කුලගෙය කොතරම් සිත පාරයි ද ?

    • @Vidu38
      @Vidu38 ปีที่แล้ว +12

      හීන අහුරක් පොදි බැදන් මුළු ජීවිතේම තම ස්වාමියා, පවුල කරගත් ගැහැණු හිතේ දුක් හිරකරන් පවුල වෙනුවෙන් හරි අපූරුවට ජීවිතය ගැට ගහන අයුරුත්, ආදරය පසෙක තබා වගකීම් වෙනුවෙන් දිවි පරදුවට තබා යුතුකම් ඉටුකරන ගැහැණුත් අතර ආදරය පිරුණු අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජීවිතේ ගෙනියන පවුල්ද නැතුවාම නොවේ...කවුරු වුවත් බලාපොරොත්තු වන්නේ ආදරය පිරුණු හදවතක් ඇති මිනිසෙක්...

    • @dr.lochanafernando8615
      @dr.lochanafernando8615 ปีที่แล้ว +3

      මේ මුම්ටාස් මහල්ගේ ඉකිබිඳුම..

    • @anjalifernando4787
      @anjalifernando4787 ปีที่แล้ว +3

      විවාහයෙන් ප්‍රේමය කෙලවර වූ කලී එය හුදෙක් හිරබන්ධනයක් වීම කෙතරම් පීඩීත විය හැකිද?

    • @esoftesoft4257
      @esoftesoft4257 ปีที่แล้ว +2

      maga jiwithath ma githaya vaga kicima sathutak nathi jiwithayak mama ada puthak akka thani vala api gana kicima adarayak karunawak na

    • @dimashidesilva2593
      @dimashidesilva2593 ปีที่แล้ว +1

      ගොඩාක් හදවතට දැනුනා😢

  • @gayanporage2663
    @gayanporage2663 ปีที่แล้ว +2

    අම්මෝ ඒක අහනකොට ඇඟේ හිරිගඩු පිපුණා....නන්දා මාලිනි මහත්මිය ඔබේ කටහඬ තාමත් තරුණයි. ඔබට දීර්ඝායුෂ .....🙏

  • @janithherath8409
    @janithherath8409 ปีที่แล้ว +10

    ඔබතුමා සංගීතවත් කළ නන්දා මාලනියගේ සියලුම ගීත ඒ විදියටම රීමේක් කරන්න කියලා ඉල්ලමි

    • @geethmadushan128
      @geethmadushan128 ปีที่แล้ว +1

      මචං හිරු අන්ප්ලග්ඩ් ගහනව අහපන්😍

    • @janithherath8409
      @janithherath8409 ปีที่แล้ว

      @@geethmadushan128 ඒ ටික මදි😞 අනික මේ සිංදුවත් නෑ ඒකේ😓

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya9208 ปีที่แล้ว +2

    ඇසට කඳුලක් එක්කරන්න සමත් Melody එකක්. හද පත්ලම ස්පර්ශ කරන... හඬක් මෙන්ම සප්ත ස්වර සුසංයෝගයක්.... ❤️ඇයට දීර්ඝායුෂ.... තවත් මෙවන් සාර්ථක නිර්මාණ බිහිවේවා!!

  • @Travelguy91
    @Travelguy91 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගීව තව තවත් මෙවැනි ගායනයන් කිරීමට ශක්තිය ලැබේවා 🙏❤

  • @Che_Ka_Wi
    @Che_Ka_Wi ปีที่แล้ว +6

    ඔබ තුමියට දීර්ඝ ආයුෂ පතමි...🙏🙏🙏

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 ปีที่แล้ว +3

    කොච්චර හදවතට දැනෙන ගීතයක්ද මෙය.හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරයි ❤. ගොඩක් පින් ගීත ගායනය කරන, ගීතයට තනු යෙදුව ඒවාගේම ගීතය රචනා කළ සියලුම ශිල්පීන්ට ❤❤❤❤

  • @hewawasanc2092
    @hewawasanc2092 ปีที่แล้ว +2

    සුභ උපන්දිනයක් වේවා... ආදර මාලනි සොයුරිය....නිදුක් නිරෝගී දිව්යක් උදාවේවා...

  • @vishwamudra9577
    @vishwamudra9577 ปีที่แล้ว +15

    ආදරයෙන් පැරදී සිටින පුද්ගලයෙකුට ජීවිතයෙන් සමුගන්නා තරමටම මහා භයානක අධිමාත්‍රාවක්. අති විශිෂ්ටයි
    🙏😌

    • @thilinirajapaksha8525
      @thilinirajapaksha8525 ปีที่แล้ว +1

      Harima lassanaiii ahan inna asai

    • @vishwamudra9577
      @vishwamudra9577 7 หลายเดือนก่อน

      මේක අහගෙන ඇස්දෙක වහගෙන භාවනා කරන්න. 🙏😌​@@thilinirajapaksha8525

  • @djchintha1612
    @djchintha1612 ปีที่แล้ว +2

    මම සාමාන්‍යයෙන් යු ටියුබ් ⁣කමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි . ඒත් මේ වොයිස් එක මුලු ඇඟම හිරිගඩු පිපෙන තරමට ❤️ . ආයිත් මේ වොයිස් අහන්න අපිට ලැබෙන එකක් නෑ . අපේ ආයුසත් අරන් මෙතුමිය ඉන්න ඕනි . හදවතින්ම කරන එකම ප්‍රාර්ථනාව . 🙏❤️

  • @sududawagaajanakasiri1191
    @sududawagaajanakasiri1191 ปีที่แล้ว +4

    හදවත නැති මිනිසා, ලාංකික කාන්තාව මුහුන දෙන සත්‍ය තත්වයක් . භාවනාවක් වාග් ඒ හඩ,හදවතේ හඩ

  • @ishanthimira7003
    @ishanthimira7003 ปีที่แล้ว +3

    අනෙ එ රාවය තවත් දිගුකල් වැජඹෙවා 😍😍😍😍

  • @uththarasamadhi5363
    @uththarasamadhi5363 ปีที่แล้ว +4

    හැඟීම් වචනවලට පෙරලගන්න බැරුව හිරවෙන තැන්❤️

  • @singha4758
    @singha4758 7 หลายเดือนก่อน +2

    ඔබ තුමිය භාවනා අසපුවක් 😍🙏🙏🙏🙏🙏🙏

  • @anjanapanagoda.5312
    @anjanapanagoda.5312 ปีที่แล้ว +3

    තාමත් ඉස්සරහටත් මේ සින්දු පිස්සුවක් වගේ අහනවා..කොච්ව්හර ඇහුවත් එපාවීමක් නෑ..❤️

  • @shenayafernandez8501
    @shenayafernandez8501 ปีที่แล้ว +2

    පපුව හිර වෙලා යන ගීතයක් සහ කටහඬක්

  • @sudesh8229
    @sudesh8229 ปีที่แล้ว +4

    I challenge anyone who can find any defect in her voice! Amazing! She is absolutely killing it! 😲😘❤️

  • @rukshankodithuwakku5526
    @rukshankodithuwakku5526 3 หลายเดือนก่อน +2

    2:44 😳👌🔥
    ලාංකේය ගීතයේ වැලපුම් ස්වරය,සුබාවිත ගීතයේ අනභිභවනීය ස්ත්‍රී හඬ පෞර්ෂය ❤
    අතික්‍රමණය කළ නොහැකි ගාම්භීර ස්වර ලාලිනිය 🥀🔥 විශිෂ්ට නන්දාව 😇

  • @Live_Karaoke_SL
    @Live_Karaoke_SL ปีที่แล้ว +3

    අදි මාත්‍රා...🥺❤️ නන්දා මාලනිය අපේ අයුශත් අරන් ජීවත් වෙන්න ඕන.දීර්ඝායුෂ ඔබ තුමියට.. 🙏

  • @SlowDownZ
    @SlowDownZ ปีที่แล้ว +4

    මේකනම් තනිකරම බාවනාවක් ! Addicted 🥺❤️

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970 ปีที่แล้ว +6

    ඇය ගෙ හඬ භාවනාවක්..😘❤️

  • @user-on5ui1zv6t
    @user-on5ui1zv6t 3 หลายเดือนก่อน +1

    Hadawth walata katha karana hada Saha.. pada rachanaaa❤❤❤❤❤

  • @Gayansampath123
    @Gayansampath123 ปีที่แล้ว +10

    ජාතියේ අම්මා..❤️❤️❤️💯🙏

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial ปีที่แล้ว +2

    කොහේදෝ තැනක ටික වෙලාවකට අතරමං වුණා වගේ දැනුණා....❤️ අතිවිශිෂ්ට ප්‍රතිනිර්මාණයක්...🙏❤️❤️

  • @sandamalirodrigo
    @sandamalirodrigo ปีที่แล้ว +6

    ඇස් පියාගෙන විදින්න පුලුවන් පුදුම ලස්සන සිංදුවක් ♥️

  • @user-wo3rh8oe4w
    @user-wo3rh8oe4w 4 หลายเดือนก่อน +1

    දවසක මහන්සිය සිත් තැවුල්ලක් නිමේශයකින් නැති කිරීමට සින්දුවකට පුලුවන් කියලා දැනගත්තේ මේ සින්දුව අහලා❤❤

  • @minice1117
    @minice1117 ปีที่แล้ว +12

    කනට මී පැණි වගේ🥺🙏 වචන නෑ කියන්න.🥺🙏❤️

  • @erandaudayakumara3025
    @erandaudayakumara3025 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී දීර්ඝයුශ ලැබේවා නන්දාමාලිනියනි❤❤ තව තවත් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ..❤🙏

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +5

    🙂 දැණුනා 💗
    හදවතේ ගුරුතුමිය 💗

  • @maleeshaddeshan8117
    @maleeshaddeshan8117 ปีที่แล้ว +2

    හෙන ගහන වැස්සයි මේ සින්දුවයි කියන්නෙ වෙනම භාවනාවක්

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว +4

    අමරණීය මිනිස්සු ❤❤❤

  • @rukaruka3904
    @rukaruka3904 ปีที่แล้ว +1

    බුදුසරණයි අම්මෙ
    හරිම ලස්සනයි
    හැමදාමත් පරිස්සමෙන් අම්මා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏