ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙවැනි ගීයක් මට අලුතින් සංගීතය සංයෝජනය කිරීමට ලබා දීමම මට විශාල ජයග්රහනයක්.... ස්තූතියි රෝහණ සර්... නන්දා මිස්.. සුනිල් ආරියරත්න සර්.. මගේ Arrangement එක තව තවත් ලස්සන කරන්න මට Cello වාදනයෙන් රෝචන ලොකු දායකත්වයක් ලබා දුන්නා.. ස්තූතියි.. 🌹
පිස්සු හැදෙනවා.mix එක,arrangements,playing,මැඩම් ගේ voice එක වෙනම ලෝකෙක නවතිනවා...පට්ට..කියල වැඩක් නෑ සුගත් අයියා පට්ටම පට්ට ❤️❤️❤️
👍හරිම ලස්සනයි..
රෝහණ සර් කොපමණ නවකයින්ට උදව් කරලා ඇත්ද විවිධාකාරයෙන්. කරන්න ලද විශිෂ්ට නිර්මාණ පමණක් නිසා නොව, කිසිම කුහකත්වයක් නැති ඔහුගේ මේ නිහතමානී කම නිසාත් අද තවත් බබළනවා..
සුගත්. මේක ඉතා විශිෂ්ට සංයෝජනයක්. එහි සංගීතය අපේ හිත් කෙතරම් ධ්‍යානගත කළාදයත් ඇය ගායනා කළ සම්පූර්ණ කටහඩ ම අපිට ඇහෙනවා. පුදුම රසයක්. ප්‍රතිචාර දක්වන අය ඇගේ කටහඬ ගැන ඉස්මතු කරල සටහන් තැබීමට හේතුව එය බව හැඟීමයි..
ස්තුතියි සුගත් ....ඒ අපූර්වත්වය ට අපි හරිම කැමතියි.....සුබ අනාගතයක් ❤️💚💜️💛
2050 දී මේක බලන දුවේ පුතේ මේ තමයි අපේ කාලේ අධිමාත්‍රා .මේ ගීත පරිස්සමෙන් රැකපල්ලා.බුදු සරණයිමීට ඔයාලගෙ සීයා ❤
Hari සීයේ ...අපි බලාගන්නwa..
Mn aachchi❤😊
@@SanaBoy-m4n 😌❤️
@@DilanThushara-q7o 🥴❤️👌
දකුණු ආසියාවේ විරලම කටහඬ,මං මේ කතාව දැන ගත්තේ නදික ගුරුගේ සංගීතවේදියාගෙන්,බොහොම ස්තුතියි ඔබතුමියට,
සිංහල සංගීතයේ මගේ වීරවරිය ❤ නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා ❤
Mageth 🙏🙏🙏🇮🇹🇮🇹🇮🇹
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
Mageth❤❤❤❤❤
Mageth
OBA MAGE ආයුෂ TH අරන් JEEWATH වෙන්න .....
පීඩිත ගැහැනියගේ ඉකිබිඳුම නව සංගීත සංයෝජනයෙන් නිර්මාණය කර ඇති අපූරුව! විශිෂ්ඨ යි! ඒ හඩ අසමසම යි!
I..........
හොදටම ගැලපෙන ජෝඩු වෙන් කරවලා... නොගැලපෙනම අය එකතු කරවලා දෙවියෝ උඩ ඉදන් ආතල් එකක් ගන්නවා...😒😒😒 ගීතයේ තියෙන ශෝකාන්තය හදවතේ සියුම් ලේ නහර වලටම කිදා බහිනවා 😥😥😥
Matath 😢
එදා මේ සිංදු බිහිවුනේ තාවකාලික TH-cam views, subscribers බලාගෙන නෙවෙයි, ඒකයි මේ නිර්මාණ සදාකාලික...මාව ජීවත් කරවපු, තවමත් කරවන හඩක්...මගේ ආයුශත් අරගෙන ඔබ ජීවත් විය යුතුමයි නන්දා මාලිනී මැතිණියනි...
Good morning kolitha.excellent idea. This idea is coming fm bottom of the heart. Dr rohana nanda malini they are real legends. Stay safe budusaranai
well said!!!!!
මගෙත් එකම ප්‍රාර්තනාව ඒකමයි.
Aniwa sahoo aniwa🥺❤❤❤
I also like that wish
පිස්සු හැදෙන voice බන් මේවනම්...අපෙ ආයුශත් අරගෙන මේ මිනිස්සු ජීවත් වෙන්න ඕන ❤️
🥺♥️🙏
ඇඩෙනව නේ ❤️
ඒක නම් ඇත්ත පුදුම පැහැදිලි හඩක්..දීර්ඝයුශ වේවා මෙතුමියට❤
Aniva ban
බහුතරයක් කාන්තාවන්ගේ හදවත ස්පර්ශ කරන ගීතයක්. ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏
අනිවාර්යයෙන්
please මට ඇයිඑහෙම කියන්නෙ කියල කියනවද
කාන්තාවන් විතරක් නෙමෙයි පිරිමි අපිත්
Mage jeewitha kathawa
Me wage aththa jewatha katha thiyena minissuth ennawa me loke
අහපු තරම් අහන්නෙ මෙතුමියගෙ එවා..2000 න් පස්සෙ උන් අහන්නෙ අලුත් අංගවිකල ඒවා කිව්වට 2000න් පස්සෙ උනත් මේ වගේ රසවින්දනය කරන අපි වගේ මිනිස්සුත් ඉන්නවා..චිරාත් කාලයක් වැජබේවා මාලනියනි❤️🥰
චිරාත් කාලයක්..
🙏
ඔව් අනිවාර්යෙන්ම 2002 මම...❤
2024 අහන අය කෝ 🥺
මේං ❤❤❤❤❤❤
මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කලා අහසින්මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කලා නටුවෙන්ඒ කටහඩ භාවනාවක් ❤🥺
2050 දීත් මේක මේ විදිහටම අහන්න ලැබෙන්න පුලුවන් වෙන්න ඕනෙ හැමෝටම❤
ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ...❤️කුමක් කියම්ද කියා සිතා ගන්නවත් ඉඩ නෑ ...❤️
සියක් ආයු ලැබ..මගෙත් ආයු ගෙන..මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..🙏ඔබයි මගේ ප්‍රියතම ජ්‍යෙෂ්ඨ ගායිකාව ❤
සංගීතයේ දෙවිවරු බං මේ....රෝහණ වීරසිංහ නන්දා මාලනී සුනිල් ආරියරත්න...මැරෙනකල්ම අහන්න සිංදු ටිකක් දීලා තියනවා පපුව පාරව පාරව අහන්න පුලුවන්.🌷🌷🌷..ඔබලාට පිං...🌻
සිත නිවන භාවනාවක් වෙන කොයින්ද ආදර ගුරු මව්නි🙏🙏🙏🙏
වයසට නොයන ඇගේ හඬ.. 💕නව සංගීත සුසංයෝගයෙන් ගීතයට තවත් රසය එකතු වෙලා.
වින්දෙමි. දැහැනකට සමවැදුණි. අපේ කාලයේ ගායිකාව. නව සංගීත සංයෝජනයද විශිෂ්ඨයි.
Ape kiyl wenasak nee.
හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන ඒ සුදුවත ඇදි කත🖤නිදුක් නීරෝගී දීර්ඝායුශ නන්දා මිස්.මගෙ ප්‍රියතම ගායිකාව❤️
හිනා යනව හලෝ.. ඔයාලට මොන්ගල්
ඇග හිරිවැටෙන වොයිස් එකට මික්ස් වුනු අලුත් සංගිතය !!!Dark vibe එක 🖤😶
🙃💗
වර්තමාන තරුණ පරපුරේ බහුතරයක් පිරිස රසවිඳින ගීත දැක්කම හරිම කනගාටුයි.😢දේශීය සංගීතයට අමිල මෙහෙවරක් කල රෝහණ වීරසිංහයන් ඇතුලු ඒ සියලු ප්‍රවීනයන් අප හැර ගිය දවසක දේශීය සංගීතයේ මලබත දෑස් ඉදිරිපිට මැවෙනව. ප්‍රවීන පපුරේ නිර්මාණ රසවිඳින්නන් ලෙස අපහට කලහැක්කේ ඔවුන්ට දීර්ඝායුෂ පැතීම පමනයි.❤ ඔබ සොයලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ළමා දිනේට ඉස්කෝලවල කියන සිංදු දැන්😓
Excellent idea excellent 🙏🙏🙏
හේතුව තමා අපේ ලමයිට ඉස්කෝලේ ඉදල කියල දෙන්නෙ තාම යල් පැන ගිය දේවල්..සංගීතය ගැන music production ගැන කවුරු හරි ඉගෙන් ගත්තනම් ගත්තේ ඒ කෙන එකට තියන ආසවට ඒකත් කොහෙන් හරි කාගෙන් හරි අහන් නැත්තන් වෙන රටකින් ඕකයි අපේ රට තාමත් එක තැන පල්වෙන්නේ
❤️
නන්දා මාලනියගේ සාදා නොමියෙන ජාතියේ යශෝ රාවය....නිදුක් වේවා...
මෙතුමියගේ අනෙකුත් ගීත වලටත් මෙවැනි නැවත් සකස්කිරීමක් කරනවානම් බොහෝම අගෙයි. හදවතට කතාකරන හඬ සමග මිශ්‍ර වුනු විශිෂ්ට සංගීතය ජීවිතයේ කාන්සිය මහන්සිය මොහොතකට අමතකරවන ආකාරය මහ පුදුමයි.2000 පස්සෙ අපිත් බොහෝම ආසාවෙන් රසවිඳින ගීත.මෙවැනි නිර්මාණ තව තවත් බිහිකරන්නට හැකි වේවා.
Aniwaryenma
මගේ ජීවිතයත් මේ වගේ .... ඒ හැම වෙලාවකම මං මේ ගීතය අහනවා...ගීතය කියන්නම හිත සුවපත් කරවන භාවනාවක් වගේ.ඔබ තුමියටත් ගී පද රචකයන්ටත් සංගීත වේදියාටත් හද පිරි ස්තුතිය 🙏🥺
හදවත සමග ගනුදෙනු කරන හඩවල්❤දීර්ඝායුශ වේවා මැතිනියනී❤
කිසිදා නොමියෙන් ගීතලාංකීය කාන්තා හඩ පෞර්ශය ඔබතුමිය🙏✨️❤️ නිදුකින් දිගුකලක් දිලේවා!
තරුනයෙක් වශයෙන්..මේ ගීතය ලොකු පාඩමක් කියා දෙනවා.ගැහැනිය..විවිද භූමිකා රගපානවා ඒක හරිම යථාර්ථවාදී ...ස්තුතිය නන්දා මාලිනිය නම් උතුම් අම්මාට..මේවා තමයි නියම ගීත...❤️❤️❤️
නන්දා මාලිනියගේ හඬ තමයි මම ලංකාවේ තියන හොඳම ගායිකා හඬ විදියට දකින්නේ....නමුත් මම මේ සින්දුවේ ඇගේ හඬ පරයා දකින්නේ එහි අරුත...ඉතා කුඩා පද පේළි හයකින් විශාල පරාසයක විහිදෙන ප්‍රභල අදහස විශිෂ්ඨයි
ශ්‍රී ලාංකික ජාතියේ ස්ත්‍රී හඬ 💝
ape sir😍😍
Sadun sir❤️❤️❤️
@@ARUNODI time
අඩ අඳුරයි.. සුදු සාරියයි.. ඒ හඬ.. ඒ හිත නිවන සංගීතය.. වෙනම ලෝකයක් 🥺
ජොයින්ට් පාරකුත් ගහලා,කාමරේ තනියම කළුවරේ,වැස්ස වෙලාවක හෙඩ් සෙට් එකත් දාගෙන ඇස් දෙක පියාගත්තම ඒක වෙනම දිව්‍ය ලෝකයක් ❤
🤣🤣🤣✌
ආදරෙයි .😍😍🤩🤩🤩
ජොයින්ට් කියන්නෙ
Joint gahanba on na bn
ඇත්තටම මේ සිංදුවට ගැබුරැ අර්ථයට වර්තමාන ගීතවලට හැකියාවක් නම් නෑ ,,විශිෂ්ඨ යි ඒ හැහීම නම් ❤❤❤❤❤❤
මගේ ජීවිත කතාව . කිසිදු කාන්තාවකට එසේ නොම වේවා .
හ්ම් 😴
❤
Aiiii
Maget
Aththa
ගීතයට සවන්දෙන විට දැනෙන හැඟීම් වචන වලට පෙරලන්න අමාරු වන තරමටම විශිෂ්ට ගණයේ ගීත නිර්මාණයක් , අනර්ඝ සංගීත සුසංයෝගයක් , ඇගේ හඬ භාවනාවක් 💝 තව තවත් මෙවැනි විශිෂ්ට ගීත නිර්මාණ දායාද කරන්නට ශක්තිය ධෛර්යය හා දීර්ඝායු දිවියක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමි. 👌
අහෝ......එවන් ගායන කෞෂල්‍යයක්......! දීර්ඝායුවේවා ඔබ......!!
Legend ❤️ ඇය තමයි ලංකාවෙ වෝකල් බ්‍රෑන්ඩ් එක ❤️😍
බුදු අම්මෝ මේක කියන්න දෙයක් නෑ අහන්න විතරමයි තියෙන්නෙ ❤ මෙහෙම අපිව පිනවවට ඔබ තුමියට සහ නිර්මානයට දායක වූ සැමට පිං 🙏
ඇත්තටම කොහොමද මේ ගීතය අගයන්න වචන ගලපන්නේ කියලා හිතාගන්න බෑ.... හිත වෙනම ලෝකෙක තනි වෙනවා.. ❤️🔥
ලාංකීය ගැහැනියගේ සප්ත ස්වර අදෝනාව මාලිනිය❣
ප්ලේ කරපු සුගත් අයියයි, රෝචන අයියයි වීඩියෝ එකට දැම්මනම්, ඇත්තමයි ඡීවිතේ දකින්න පුලුවන් හොඳම දෙය ඒක වෙනවා..🙏🙏🙏🙏❤️❤️❤️❤️
භාවනාවක් වාගේ හිත නිවී සැනසෙනවා..., හරිම අගෙයි...
❤️🩹 මහ රෑ තනියෙන් කලුවරේ අහද්දි පපුව කඩාගෙන යනවා.....
අපේ ආයුශත් ගෙන නුඹ ජීවත් වේවා...! ආදරණීය අම්මා ❤
2 Amma mage
ඇදුරු තුමියනි තව චිරාත් කාලයක් ආයු වැලදිමට ඔබ තුමියට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
හැගිම් ගායනයේ අම්මා❤️❤️❤️❤️නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ තුමියටතවත් චිරත් කාලයක් අපේ හද නිවාලන්නට නුඹේ මධුර හඩින්
U on
වයසට නොයන කටහඬ❤️නොමියෙන ගීත❤️
ශ්‍රීලාංකික ගීතයේ කාන්තා හඬ පෞරුෂය. ❤️
මේ ගීතය ඉතා අර්ථවත් ගීයක්. ආදරය පිළිබඳ ගැඹුරු දහමක් අපට කියාපානවා. ආදරේ කියන්නෙ අපේ හදවතේ කැමැත්තට අනුව අනෙකාව හැසිරවීම නොවෙයි. අනෙකාව අවබෝධ කරගෙන නිදහස් කිරීම. එතැනයි සැබෑ ආදරය මලක් වගේ පිපෙන්නෙ. අනෙකාගෙ නිදහස දැකල සතුටු වීමේ ප්රහර්ශය ආදරයයි. "හදවත නැති මිනිසා ඔබ", "ජීවිතයම ඔබ අරගෙන" වගේ වචනවල තියෙනවා පුරුෂෝත්තම ආදරයක ගැහැනිය විඳින පීඩනය. ෆේස්බුක් එකවුන්ට් හදන්න නොදී, තමන් කැමති ගමනක් යන්න නොදී ආදරවන්තිය සිරගත කරන පෙම්වතුන් නැවත නැවත මේ ගීත ඇසිය යුතු යි කියලා මම සිතනවා.
මේ හඬ, කියන්න වචන නෑ මට, මම ස්කෝලෙ 9,10 , පන්තිවල ඉන්න කාලෙ ඉඳලා අදටත් හෙටටත් මගෙ හදවත, බාහිර සිතුවිලි සියල්ල, නතර කරවනවා👍දීර්ඝායුෂ පතමි
Long life madam nanda malini
ඒ කටහඩ..ඒක භාවනාවක් ..දීර්ඝායුශ ලැබේවා..❤
මට කියන්න මුකුත් නෑ... මං ජීවිතේ දෙන්නම් පුලුවන්නම් තව කල්ප කාලයක් ජීවත් වෙන්න ඕනේ මේ කටහඩ..නන්දා මාලිනී මිස්❤️
ඔබ පුදුම මිනිසෙක්
e comment ekata nam aga hiriwatuna
මගේ ජීවිතෙත් දෙන්නම්
ඒක මාරම කතාවක් bro..❤
බුදුසරණයි අම්මෙ හරිම ලස්සනයි හැමදාමත් පරිස්සමෙන් අම්මා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ගීත ලොවෙහි අග රුජින දීර්ඝ ආයුෂ.....
පපුව පැලෙනවා...🥹🥰🥰 අම්මෝ ඒ හඬ😢 චිරංජයතු💪
ඒ සංගීතය, ඔබ තුමියගේ දිව්‍යමය හඬ හදවතට ස්පර්ශ වෙද්දි... හිත් සුවපත් වෙනවා නොවනුමානයි...❤️❤️
❤😊
phone එකට reload දානවා වගේ සැරින් සැරේ ඇවිත් අහලා යනවා. Drug එකකට ඇඩික්ට් වෙලා වගේ🥺
පපුව හාරනව වගේ🥺 පිස්සුවක් මේක💟
හැමදාමත් මිනිස්සුගේ හදවත්වලට කතා කල ඔබ තුමියට දීර්ඝායු වේවා. රෝහණ සර් අතින් නිර්මාණ වුනු මේ තනුවේ රසට සුනිල් ආරියරත්නයන්ගේ අගනා ගී පද වැනුම් මිහිරේ එකතුව පුදුම රසක්. මෙම ගීතයේ ප්‍රතිනිර්මාණයෙන් මට වෙනම ආරක රසයක් දැනුනා. ආචාර්ය නන්දා මාලිනියන්ගේ දැවැන්ත හඩ, සුගත් අයියාගේ Arrangements, Chord work එක්ක ඇහෙන අති දක්ෂ චෙලෝ වාදනය ❤️ පුදුම රසක් තියෙන වැඩක්.
Thnkq nangi ❤️
Ashka kulathunga mama asama handak. Obata mehema danenawa nam apita kohoma danenawa athda me song eka. Nanda malani mahathmiyata niduk nirogee wewa!!! Deergah ausha labewa!!! Siyalu dena suwapath wewa!!!
එතුමියගේ batton එක ඉස්සරහට අරන් යන්න ආශ්කා.
සිංහල සංගීතයේ සදා නොමැකෙන ගීත සංයොජන ත්‍රිත්වය මොවුන් තිදෙනායි.. මේ ගීතයටත් අහන වාරයක් පාසා උමතු වෙන් වෙනම ලෝකයකට පිවිසෙන එක හරිම පුදුමයක්... කොතරම් අගයකිරීමක් කලත් ප්‍රමාණවත් මදියැයි හැඟීමක් හිතට දැනේ... අපි හරිම වාසනාවන්තයි මෙවැනි නිර්මාණ විඳින්න.. ❤❤❤❤❤❤❤
එක් තැන් ගෙයි සිරගත කළ අනාථ....ජීවීතයම ඔබ අරගෙන ඇති දුන් වේදනාව...!
"නොඉඳුල් තොල්පෙති අතරින්-උදුරා ගෙන සිනාවහදවත නැති මිනිසා ඔබ-නෙත කඳුළැලි ගෙනාව"අප ජීවිතේ සතුට යැයි සිතා නවතින තැන් වල ප්‍රාර්ථ කරනා ආකාරයෙන්ම සතුට තියනවාද ? උක්ත ගීතයේ ප්‍රේමයේ නාමයෙන් හඬා වැටෙන්නේ ජීවිතය නම් වන්දනාගමනේ සතුට නම් නවාතැන්පොළ ලැගුම්ගත් අහිංසක පතිනියකගේ දුක්බර ඉරණමයි. ප්‍රේමයෙන් බැදෙනෙ සියල්ලන් එකිනෙකාට ප්‍රේම කරත් නම් මේ ලෝකය කොතරම් මනස්කාන්තවේ ද?නමුත් මේ සරණබන්ධනයට ලක් වූ යුවතියට පැතූ සෙනෙහස , ජීවිතය තමන් කැමති පරිදි ගත කිරිමට නොදෙන , නිදහස හිරකල හදවතක් නොමැති සැමියෙක් හිමි වීම කුලගෙය කොතරම් සිත පාරයි ද ?
හීන අහුරක් පොදි බැදන් මුළු ජීවිතේම තම ස්වාමියා, පවුල කරගත් ගැහැණු හිතේ දුක් හිරකරන් පවුල වෙනුවෙන් හරි අපූරුවට ජීවිතය ගැට ගහන අයුරුත්, ආදරය පසෙක තබා වගකීම් වෙනුවෙන් දිවි පරදුවට තබා යුතුකම් ඉටුකරන ගැහැණුත් අතර ආදරය පිරුණු අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජීවිතේ ගෙනියන පවුල්ද නැතුවාම නොවේ...කවුරු වුවත් බලාපොරොත්තු වන්නේ ආදරය පිරුණු හදවතක් ඇති මිනිසෙක්...
මේ මුම්ටාස් මහල්ගේ ඉකිබිඳුම..
විවාහයෙන් ප්‍රේමය කෙලවර වූ කලී එය හුදෙක් හිරබන්ධනයක් වීම කෙතරම් පීඩීත විය හැකිද?
maga jiwithath ma githaya vaga kicima sathutak nathi jiwithayak mama ada puthak akka thani vala api gana kicima adarayak karunawak na
ගොඩාක් හදවතට දැනුනා😢
අම්මෝ ඒක අහනකොට ඇඟේ හිරිගඩු පිපුණා....නන්දා මාලිනි මහත්මිය ඔබේ කටහඬ තාමත් තරුණයි. ඔබට දීර්ඝායුෂ .....🙏
ඔබ තුමිය තව අපේ ආයුෂයත් අරගෙන ජීවත් වෙන්න ඕන. මේ වගෙ නිර්මාණ අහන්න ලැබෙන එකත් පිනක්. 🥺❤️❤️❤️💯
හුස්ම වේගෙන් ඉහල පහල යන විනාඩි 4.13ක්🥺♥️මේ තමයි ඇය... 🙏
ඔබ තුමිය භාවනා අසපුවක් 😍🙏🙏🙏🙏🙏🙏
සංගීතයය නම් මෙහෙමම වියයුතුයි. කාලයක්නෑ, වයසක්නෑ. මොකෝ ඒ මිහිර වයසට යන්නෙනෑ❤
හදවත නැති මිනිසා, ලාංකික කාන්තාව මුහුන දෙන සත්‍ය තත්වයක් . භාවනාවක් වාග් ඒ හඩ,හදවතේ හඩ
කමෙන්ට් කරන්න්ර් ම නැති මට දරාග්ර්න ඉන්න බෑ....හදවතට මේ සින්දුව දරාගන්න අමාරුයි....ජීවිතේ හරි අමුතුම දෙයක් දැනෙනවා මට....කියාගන්න තේරෙන්නෑ...ඒත් මගෙ හිතම හිත ගැන හිතල හිතින් ම අඩන්න ගත්තා...සුනිල් සර් , නන්දා මිස්, රෝහන සර් ට පින් සිද්ධ වෙන්න ඕන මෙ වගේ නිර්මාන කලාට
ශ්‍රී ලාංකීය සංගීතයේ යශෝරාවය♥️♥️♥️දීර්ඝායූ ලැබේවා 🙏♥️
ටවර් රගහලේ ඉස්සරහින්ම තාත්තිගේ ඔඩොක්කුවේ වාඩි වෙලා බලපු පවන මියැසිය මතක් වෙනවා...ඉස්සර මට කටපාඩම් සිංදු ඔක්කොම ....එච්චරටම ප්‍රියයි මා ඔබේ හඩට..අපේ ආයුශත් අරන් දිගු කාලයක් වැජබෙන්න ඕනේ ඔබතුමිය..🙏🙏🙏🤩🤩🤩
ඇබ්බැහි වීමක් ඒ වොයිස් එක නම් අම්මෝ.දීර්ඝායු ලැබේවා මෑණියනී ❤️🙏🙏
එතුමියගේ මියුරු හඬ සමඟ මුසු වූ ඒ හැඟීම් වැයෙන චෙලෝව... ආශිර්වාද වේවා ඒ දෑතටත් ❤
🕊️"මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින්" 🤍🌹
එතුමිගේ හැම සින්දුවක් ම හරිම ලස්සනයි... එතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා... දිර්ගයුස ලැබේවා. ජේසු පිහිටයි
වීරසිංහ සර්ගේ සංගීත සංයෝජනයයි මාලනී මිස්ගේ හඬ පෞරුෂයයි කියන්නේ ම අමරණීය ආත්මයක්...❤️Interlude එක පටන් ගන්න තැන ලේ නහරවලට ම දැනුනා🥺🥺🥺
භාවනාවක් වගේ .ඔබතුමියට දීර්ඝයුස ලැබේවා ...තෙරුවන් සරණයි
ආයෙ ශ්වේත රාත්‍රියක පිටුපස අසුනක හිද දෑස් පියන් ජීවිතය මොහොතකට විදින්න ආසයි. නන්දා..... ඇය ලක් සංගීතයේ ශ්වේත මාණික්‍යයයි.
මම සාමාන්‍යයෙන් යු ටියුබ් කමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි . ඒත් මේ වොයිස් එක මුලු ඇඟම හිරිගඩු පිපෙන තරමට ❤️ . ආයිත් මේ වොයිස් අහන්න අපිට ලැබෙන එකක් නෑ . අපේ ආයුසත් අරන් මෙතුමිය ඉන්න ඕනි . හදවතින්ම කරන එකම ප්‍රාර්ථනාව . 🙏❤️
මේ තරම් රහක් ..බොහොම පින් අපිට මෙතරම් ලස්සන නිර්මාණ කරනවට දීඝායුවේවා ..❤🙏🥺
හෙන ගහන වැස්සයි මේ සින්දුවයි කියන්නෙ වෙනම භාවනාවක්
සුභ උපන්දිනයක් වේවා... ආදර මාලනි සොයුරිය....නිදුක් නිරෝගී දිව්යක් උදාවේවා...
හිම වැටෙන රෑක තනියම බොන ගමන් මේ සිංදුව අහාන මම 😔
බියර් එකක් බොන ගමන අදත් රස විදිනවා
මේ සින්දුව අහපු වාර ගනන කියන්න බැරි තරම් ඒ තරම්ම භාවාත්මකයි.
ඒ හඩ ඇහුනත් ඇති🥰❤️බුදු සරණයි ඔබතුමියට❤️
එම දිව්‍යමය හඬ...මැතිණියනි ඔබට දිඝායු...
කොච්චර හදවතට දැනෙන ගීතයක්ද මෙය.හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරයි ❤. ගොඩක් පින් ගීත ගායනය කරන, ගීතයට තනු යෙදුව ඒවාගේම ගීතය රචනා කළ සියලුම ශිල්පීන්ට ❤❤❤❤
ඇසට කඳුලක් එක්කරන්න සමත් Melody එකක්. හද පත්ලම ස්පර්ශ කරන... හඬක් මෙන්ම සප්ත ස්වර සුසංයෝගයක්.... ❤️ඇයට දීර්ඝායුෂ.... තවත් මෙවන් සාර්ථක නිර්මාණ බිහිවේවා!!
1970 ගණන් වල හිරිමල් පාසැල්වියේ සිට අද දක්වාම හද අඹරේ දිදුළන ගීත කෝකිලාවිය ඔබමැයි .මගේ පාසැල් වියේදී ඔබේ ගී වේදීකාවේ ගැයුවෙමි.මගේ ගුරු ජීවිතයේදීද වේදීකාවේ දරුවන්ට උචිත ගී ගැයූවෙමි.මගේ දරුවන් නලවන්න .ඔබේ ගී ගැයූවෙමි . ඔබට දීර්ඝායුෂ වේවා !
අපූර්ව පදසංයෝජනය...අර්ථ ය..හදවත් අමන්දානන්දයට පත් කරවීම ..මනාවූසුගායනය....කලාකරුවාණෙනි ...අපේඋත්තමචාරය
ලාංකික සංගීතයේ මව් හඬ ❤❤❤
මන් අහල තියෙන ගීත අතරින් මේ ගීතය අතිවිශිශ්ටයි. මේකේ සංගීතය හරිම වෙනස්, ඒ වගේම පද රචනය හිතාගන්නවත් බැරි විදිහේ අමුතුම හැගීමක් ඒක. ඒ හැම දේටම වඩා විශාරද නන්දාමාලනී මහත්මිය ගායනා කරන විදිහ හරිම ලස්සනයි, මේ ගීතයේ ගායනය හරිම අමුතුයි. ඇය එක කියන විදිහ මුලු ඇගටම දැනෙනවා. විශිෂ්ඨයි.... ආදරෙයි මේ ගිතය නිර්මාණය කරපු හැමොටම. හිසනමා ආචාර කරමී.. ❤❤❤❤
හදවත නැති මිනිසා ඔබ නෙත කඳුලැලි ගෙනාව 🖤
😥😥
අදි මාත්‍රා...🥺❤️ නන්දා මාලනිය අපේ අයුශත් අරන් ජීවත් වෙන්න ඕන.දීර්ඝායුෂ ඔබ තුමියට.. 🙏
පපුව හිර වෙලා යන ගීතයක් සහ කටහඬක්
තාමත් ඉස්සරහටත් මේ සින්දු පිස්සුවක් වගේ අහනවා..කොච්ව්හර ඇහුවත් එපාවීමක් නෑ..❤️
Me sindu walata sama karanna ba Dan theyana sindu,,, mage hadawathe gayikawa nanda malani,, ae kata hada ❤kochchara lassanayi da
හැඟීම් වචනවලට පෙරලගන්න බැරුව හිරවෙන තැන්❤️
🙏💗💓🙏💗💓🙏💓 ආදරෙයි අම්මේ හෑමදාටම 💕💕💕
අනෙ එ රාවය තවත් දිගුකල් වැජඹෙවා 😍😍😍😍
මෙවැනි ගීයක් මට අලුතින් සංගීතය සංයෝජනය කිරීමට ලබා දීමම මට විශාල ජයග්රහනයක්....
ස්තූතියි රෝහණ සර්... නන්දා මිස්.. සුනිල් ආරියරත්න සර්..
මගේ Arrangement එක තව තවත් ලස්සන කරන්න මට Cello වාදනයෙන් රෝචන ලොකු දායකත්වයක් ලබා දුන්නා.. ස්තූතියි.. 🌹
පිස්සු හැදෙනවා.mix එක,arrangements,playing,මැඩම් ගේ voice එක වෙනම ලෝකෙක නවතිනවා...පට්ට..කියල වැඩක් නෑ සුගත් අයියා පට්ටම පට්ට ❤️❤️❤️
👍හරිම ලස්සනයි..
රෝහණ සර් කොපමණ නවකයින්ට උදව් කරලා ඇත්ද විවිධාකාරයෙන්. කරන්න ලද විශිෂ්ට නිර්මාණ පමණක් නිසා නොව, කිසිම කුහකත්වයක් නැති ඔහුගේ මේ නිහතමානී කම නිසාත් අද තවත් බබළනවා..
සුගත්. මේක ඉතා විශිෂ්ට සංයෝජනයක්. එහි සංගීතය අපේ හිත් කෙතරම් ධ්‍යානගත කළාදයත් ඇය ගායනා කළ සම්පූර්ණ කටහඩ ම අපිට ඇහෙනවා. පුදුම රසයක්. ප්‍රතිචාර දක්වන අය ඇගේ කටහඬ ගැන ඉස්මතු කරල සටහන් තැබීමට හේතුව එය බව හැඟීමයි..
ස්තුතියි සුගත් ....
ඒ අපූර්වත්වය ට අපි හරිම කැමතියි.....
සුබ අනාගතයක් ❤️💚💜️💛
2050 දී මේක බලන දුවේ පුතේ
මේ තමයි අපේ කාලේ අධිමාත්‍රා .
මේ ගීත පරිස්සමෙන් රැකපල්ලා.
බුදු සරණයි
මීට ඔයාලගෙ
සීයා ❤
Hari සීයේ ...අපි බලාගන්නwa..
Mn aachchi❤😊
@@SanaBoy-m4n 😌❤️
@@DilanThushara-q7o 🥴❤️👌
දකුණු ආසියාවේ විරලම කටහඬ,මං මේ කතාව දැන ගත්තේ නදික ගුරුගේ සංගීතවේදියාගෙන්,බොහොම ස්තුතියි ඔබතුමියට,
සිංහල සංගීතයේ මගේ වීරවරිය ❤
නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා ❤
Mageth 🙏🙏🙏🇮🇹🇮🇹🇮🇹
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
Mageth❤❤❤❤❤
Mageth
OBA MAGE ආයුෂ TH අරන් JEEWATH වෙන්න .....
පීඩිත ගැහැනියගේ ඉකිබිඳුම නව සංගීත සංයෝජනයෙන් නිර්මාණය කර ඇති අපූරුව! විශිෂ්ඨ යි! ඒ හඩ අසමසම යි!
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
I..........
හොදටම ගැලපෙන ජෝඩු වෙන් කරවලා... නොගැලපෙනම අය එකතු කරවලා දෙවියෝ උඩ ඉදන් ආතල් එකක් ගන්නවා...😒😒😒 ගීතයේ තියෙන ශෝකාන්තය හදවතේ සියුම් ලේ නහර වලටම කිදා බහිනවා 😥😥😥
Matath 😢
එදා මේ සිංදු බිහිවුනේ තාවකාලික TH-cam views, subscribers බලාගෙන නෙවෙයි, ඒකයි මේ නිර්මාණ සදාකාලික...
මාව ජීවත් කරවපු, තවමත් කරවන හඩක්...
මගේ ආයුශත් අරගෙන ඔබ ජීවත් විය යුතුමයි නන්දා මාලිනී මැතිණියනි...
Good morning kolitha.excellent idea. This idea is coming fm bottom of the heart. Dr rohana nanda malini they are real legends. Stay safe budusaranai
well said!!!!!
මගෙත් එකම ප්‍රාර්තනාව ඒකමයි.
Aniwa sahoo aniwa🥺❤❤❤
I also like that wish
පිස්සු හැදෙන voice බන් මේවනම්...අපෙ ආයුශත් අරගෙන මේ මිනිස්සු ජීවත් වෙන්න ඕන ❤️
🥺♥️🙏
ඇඩෙනව නේ ❤️
ඒක නම් ඇත්ත පුදුම පැහැදිලි හඩක්..දීර්ඝයුශ වේවා මෙතුමියට❤
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
Aniva ban
බහුතරයක් කාන්තාවන්ගේ හදවත ස්පර්ශ කරන ගීතයක්. ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏
අනිවාර්යයෙන්
please මට ඇයිඑහෙම කියන්නෙ කියල කියනවද
කාන්තාවන් විතරක් නෙමෙයි පිරිමි අපිත්
Mage jeewitha kathawa
Me wage aththa jewatha katha thiyena minissuth ennawa me loke
අහපු තරම් අහන්නෙ මෙතුමියගෙ එවා..2000 න් පස්සෙ උන් අහන්නෙ අලුත් අංගවිකල ඒවා කිව්වට 2000න් පස්සෙ උනත් මේ වගේ රසවින්දනය කරන අපි වගේ මිනිස්සුත් ඉන්නවා..චිරාත් කාලයක් වැජබේවා මාලනියනි❤️🥰
චිරාත් කාලයක්..
🙏
ඔව් අනිවාර්යෙන්ම 2002 මම...❤
2024 අහන අය කෝ 🥺
මේං ❤❤❤❤❤❤
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්
ඒ කටහඩ භාවනාවක් ❤🥺
2050 දීත් මේක මේ විදිහටම අහන්න ලැබෙන්න පුලුවන් වෙන්න ඕනෙ හැමෝටම❤
ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ...❤️
කුමක් කියම්ද කියා සිතා ගන්නවත් ඉඩ නෑ ...❤️
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
සියක් ආයු ලැබ..
මගෙත් ආයු ගෙන..
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..🙏
ඔබයි මගේ ප්‍රියතම ජ්‍යෙෂ්ඨ ගායිකාව ❤
සංගීතයේ දෙවිවරු බං මේ....රෝහණ වීරසිංහ නන්දා මාලනී සුනිල් ආරියරත්න...මැරෙනකල්ම අහන්න සිංදු ටිකක් දීලා තියනවා පපුව පාරව පාරව අහන්න පුලුවන්.🌷🌷🌷..ඔබලාට පිං...🌻
සිත නිවන භාවනාවක් වෙන කොයින්ද ආදර ගුරු මව්නි🙏🙏🙏🙏
වයසට නොයන ඇගේ හඬ.. 💕
නව සංගීත සුසංයෝගයෙන් ගීතයට තවත් රසය එකතු වෙලා.
වින්දෙමි. දැහැනකට සමවැදුණි. අපේ කාලයේ ගායිකාව. නව සංගීත සංයෝජනයද විශිෂ්ඨයි.
Ape kiyl wenasak nee.
හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන ඒ සුදුවත ඇදි කත🖤
නිදුක් නීරෝගී දීර්ඝායුශ නන්දා මිස්.මගෙ ප්‍රියතම ගායිකාව❤️
හිනා යනව හලෝ.. ඔයාලට මොන්ගල්
ඇග හිරිවැටෙන වොයිස් එකට මික්ස් වුනු අලුත් සංගිතය !!!
Dark vibe එක 🖤😶
🙃💗
වර්තමාන තරුණ පරපුරේ බහුතරයක් පිරිස රසවිඳින ගීත දැක්කම හරිම කනගාටුයි.😢
දේශීය සංගීතයට අමිල මෙහෙවරක් කල රෝහණ වීරසිංහයන් ඇතුලු ඒ සියලු ප්‍රවීනයන් අප හැර ගිය දවසක දේශීය සංගීතයේ මලබත දෑස් ඉදිරිපිට මැවෙනව. ප්‍රවීන පපුරේ නිර්මාණ රසවිඳින්නන් ලෙස අපහට කලහැක්කේ ඔවුන්ට දීර්ඝායුෂ පැතීම පමනයි.❤
ඔබ සොයලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ළමා දිනේට ඉස්කෝලවල කියන සිංදු දැන්😓
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
Excellent idea excellent 🙏🙏🙏
හේතුව තමා අපේ ලමයිට ඉස්කෝලේ ඉදල කියල දෙන්නෙ තාම යල් පැන ගිය දේවල්..සංගීතය ගැන music production ගැන කවුරු හරි ඉගෙන් ගත්තනම් ගත්තේ ඒ කෙන එකට තියන ආසවට ඒකත් කොහෙන් හරි කාගෙන් හරි අහන් නැත්තන් වෙන රටකින් ඕකයි අපේ රට තාමත් එක තැන පල්වෙන්නේ
❤️
නන්දා මාලනියගේ සාදා නොමියෙන ජාතියේ යශෝ රාවය....නිදුක් වේවා...
මෙතුමියගේ අනෙකුත් ගීත වලටත් මෙවැනි නැවත් සකස්කිරීමක් කරනවානම් බොහෝම අගෙයි. හදවතට කතාකරන හඬ සමග මිශ්‍ර වුනු විශිෂ්ට සංගීතය ජීවිතයේ කාන්සිය මහන්සිය මොහොතකට අමතකරවන ආකාරය මහ පුදුමයි.2000 පස්සෙ අපිත් බොහෝම ආසාවෙන් රසවිඳින ගීත.මෙවැනි නිර්මාණ තව තවත් බිහිකරන්නට හැකි වේවා.
Aniwaryenma
මගේ ජීවිතයත් මේ වගේ .... ඒ හැම වෙලාවකම මං මේ ගීතය අහනවා...ගීතය කියන්නම හිත සුවපත් කරවන භාවනාවක් වගේ.ඔබ තුමියටත් ගී පද රචකයන්ටත් සංගීත වේදියාටත් හද පිරි ස්තුතිය 🙏🥺
හදවත සමග ගනුදෙනු කරන හඩවල්❤
දීර්ඝායුශ වේවා මැතිනියනී❤
කිසිදා නොමියෙන් ගීත
ලාංකීය කාන්තා හඩ පෞර්ශය ඔබතුමිය🙏✨️❤️ නිදුකින් දිගුකලක් දිලේවා!
තරුනයෙක් වශයෙන්..මේ ගීතය ලොකු පාඩමක් කියා දෙනවා.ගැහැනිය..විවිද භූමිකා රගපානවා ඒක හරිම යථාර්ථවාදී ...ස්තුතිය නන්දා මාලිනිය නම් උතුම් අම්මාට..මේවා තමයි නියම ගීත...❤️❤️❤️
නන්දා මාලිනියගේ හඬ තමයි මම ලංකාවේ තියන හොඳම ගායිකා හඬ විදියට දකින්නේ....නමුත් මම මේ සින්දුවේ ඇගේ හඬ පරයා දකින්නේ එහි අරුත...ඉතා කුඩා පද පේළි හයකින් විශාල පරාසයක විහිදෙන ප්‍රභල අදහස විශිෂ්ඨයි
ශ්‍රී ලාංකික ජාතියේ ස්ත්‍රී හඬ 💝
ape sir
😍😍
Sadun sir❤️❤️❤️
@@ARUNODI time
අඩ අඳුරයි.. සුදු සාරියයි.. ඒ හඬ.. ඒ හිත නිවන සංගීතය.. වෙනම ලෝකයක් 🥺
ජොයින්ට් පාරකුත් ගහලා,කාමරේ තනියම කළුවරේ,වැස්ස වෙලාවක හෙඩ් සෙට් එකත් දාගෙන ඇස් දෙක පියාගත්තම ඒක වෙනම දිව්‍ය ලෝකයක් ❤
❤️
🤣🤣🤣✌
ආදරෙයි .😍😍🤩🤩🤩
ජොයින්ට් කියන්නෙ
Joint gahanba on na bn
ඇත්තටම මේ සිංදුවට ගැබුරැ අර්ථයට වර්තමාන ගීතවලට හැකියාවක් නම් නෑ ,,විශිෂ්ඨ යි ඒ හැහීම නම් ❤❤❤❤❤❤
මගේ ජීවිත කතාව . කිසිදු කාන්තාවකට එසේ නොම වේවා .
හ්ම් 😴
❤
Aiiii
Maget
Aththa
ගීතයට සවන්දෙන විට දැනෙන හැඟීම් වචන වලට පෙරලන්න අමාරු වන තරමටම විශිෂ්ට ගණයේ ගීත නිර්මාණයක් , අනර්ඝ සංගීත සුසංයෝගයක් , ඇගේ හඬ භාවනාවක් 💝 තව තවත් මෙවැනි විශිෂ්ට ගීත නිර්මාණ දායාද කරන්නට ශක්තිය ධෛර්යය හා දීර්ඝායු දිවියක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමි. 👌
අහෝ......එවන් ගායන කෞෂල්‍යයක්......! දීර්ඝායුවේවා ඔබ......!!
Legend ❤️ ඇය තමයි ලංකාවෙ වෝකල් බ්‍රෑන්ඩ් එක ❤️😍
බුදු අම්මෝ මේක කියන්න දෙයක් නෑ අහන්න විතරමයි තියෙන්නෙ ❤ මෙහෙම අපිව පිනවවට ඔබ තුමියට සහ නිර්මානයට දායක වූ සැමට පිං 🙏
ඇත්තටම කොහොමද මේ ගීතය අගයන්න වචන ගලපන්නේ කියලා හිතාගන්න බෑ.... හිත වෙනම ලෝකෙක තනි වෙනවා.. ❤️🔥
ලාංකීය ගැහැනියගේ සප්ත ස්වර අදෝනාව මාලිනිය❣
ප්ලේ කරපු සුගත් අයියයි, රෝචන අයියයි වීඩියෝ එකට දැම්මනම්, ඇත්තමයි ඡීවිතේ දකින්න පුලුවන් හොඳම දෙය ඒක වෙනවා..🙏🙏🙏🙏❤️❤️❤️❤️
භාවනාවක් වාගේ හිත නිවී සැනසෙනවා..., හරිම අගෙයි...
❤️🩹 මහ රෑ තනියෙන් කලුවරේ අහද්දි පපුව කඩාගෙන යනවා.....
අපේ ආයුශත් ගෙන නුඹ ජීවත් වේවා...! ආදරණීය අම්මා ❤
2 Amma mage
ඇදුරු තුමියනි තව චිරාත් කාලයක් ආයු වැලදිමට ඔබ තුමියට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
හැගිම් ගායනයේ අම්මා❤️❤️❤️❤️
නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ තුමියට
තවත් චිරත් කාලයක් අපේ හද නිවාලන්නට නුඹේ මධුර හඩින්
U on
වයසට නොයන කටහඬ❤️
නොමියෙන ගීත❤️
ශ්‍රීලාංකික ගීතයේ කාන්තා හඬ පෞරුෂය. ❤️
❤
මේ ගීතය ඉතා අර්ථවත් ගීයක්. ආදරය පිළිබඳ ගැඹුරු දහමක් අපට කියාපානවා. ආදරේ කියන්නෙ අපේ හදවතේ කැමැත්තට අනුව අනෙකාව හැසිරවීම නොවෙයි. අනෙකාව අවබෝධ කරගෙන නිදහස් කිරීම. එතැනයි සැබෑ ආදරය මලක් වගේ පිපෙන්නෙ. අනෙකාගෙ නිදහස දැකල සතුටු වීමේ ප්රහර්ශය ආදරයයි. "හදවත නැති මිනිසා ඔබ", "ජීවිතයම ඔබ අරගෙන" වගේ වචනවල තියෙනවා පුරුෂෝත්තම ආදරයක ගැහැනිය විඳින පීඩනය. ෆේස්බුක් එකවුන්ට් හදන්න නොදී, තමන් කැමති ගමනක් යන්න නොදී ආදරවන්තිය සිරගත කරන පෙම්වතුන් නැවත නැවත මේ ගීත ඇසිය යුතු යි කියලා මම සිතනවා.
මේ හඬ, කියන්න වචන නෑ මට, මම ස්කෝලෙ 9,10 , පන්තිවල ඉන්න කාලෙ ඉඳලා අදටත් හෙටටත් මගෙ හදවත, බාහිර සිතුවිලි සියල්ල, නතර කරවනවා👍දීර්ඝායුෂ පතමි
Long life madam nanda malini
ඒ කටහඩ..ඒක භාවනාවක් ..දීර්ඝායුශ ලැබේවා..❤
මට කියන්න මුකුත් නෑ... මං ජීවිතේ දෙන්නම් පුලුවන්නම් තව කල්ප කාලයක් ජීවත් වෙන්න ඕනේ මේ කටහඩ..නන්දා මාලිනී මිස්❤️
ඔබ පුදුම මිනිසෙක්
❤
e comment ekata nam aga hiriwatuna
මගේ ජීවිතෙත් දෙන්නම්
ඒක මාරම කතාවක් bro..❤
බුදුසරණයි අම්මෙ
හරිම ලස්සනයි
හැමදාමත් පරිස්සමෙන් අම්මා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ගීත ලොවෙහි අග රුජින දීර්ඝ ආයුෂ.....
පපුව පැලෙනවා...🥹🥰🥰 අම්මෝ ඒ හඬ😢 චිරංජයතු💪
ඒ සංගීතය, ඔබ තුමියගේ දිව්‍යමය හඬ හදවතට ස්පර්ශ වෙද්දි... හිත් සුවපත් වෙනවා නොවනුමානයි...❤️❤️
❤😊
phone එකට reload දානවා වගේ සැරින් සැරේ ඇවිත් අහලා යනවා. Drug එකකට ඇඩික්ට් වෙලා වගේ🥺
පපුව හාරනව වගේ🥺 පිස්සුවක් මේක💟
හැමදාමත් මිනිස්සුගේ හදවත්වලට කතා කල ඔබ තුමියට දීර්ඝායු වේවා. රෝහණ සර් අතින් නිර්මාණ වුනු මේ තනුවේ රසට සුනිල් ආරියරත්නයන්ගේ අගනා ගී පද වැනුම් මිහිරේ එකතුව පුදුම රසක්.
මෙම ගීතයේ ප්‍රතිනිර්මාණයෙන් මට වෙනම ආරක රසයක් දැනුනා. ආචාර්ය නන්දා මාලිනියන්ගේ දැවැන්ත හඩ, සුගත් අයියාගේ Arrangements, Chord work එක්ක ඇහෙන අති දක්ෂ චෙලෝ වාදනය ❤️ පුදුම රසක් තියෙන වැඩක්.
Thnkq nangi ❤️
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.shiranthi ekale kunu wesi,puke aragatta judge bord wala un ekka.
Ashka kulathunga mama asama handak. Obata mehema danenawa nam apita kohoma danenawa athda me song eka. Nanda malani mahathmiyata niduk nirogee wewa!!! Deergah ausha labewa!!! Siyalu dena suwapath wewa!!!
එතුමියගේ batton එක ඉස්සරහට අරන් යන්න ආශ්කා.
සිංහල සංගීතයේ සදා නොමැකෙන ගීත සංයොජන ත්‍රිත්වය මොවුන් තිදෙනායි.. මේ ගීතයටත් අහන වාරයක් පාසා උමතු වෙන් වෙනම ලෝකයකට පිවිසෙන එක හරිම පුදුමයක්... කොතරම් අගයකිරීමක් කලත් ප්‍රමාණවත් මදියැයි හැඟීමක් හිතට දැනේ... අපි හරිම වාසනාවන්තයි මෙවැනි නිර්මාණ විඳින්න.. ❤❤❤❤❤❤❤
එක් තැන් ගෙයි සිරගත කළ අනාථ....
ජීවීතයම ඔබ අරගෙන ඇති දුන් වේදනාව...!
"නොඉඳුල් තොල්පෙති අතරින්-උදුරා ගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ-නෙත කඳුළැලි ගෙනාව"
අප ජීවිතේ සතුට යැයි සිතා නවතින තැන් වල ප්‍රාර්ථ කරනා ආකාරයෙන්ම සතුට තියනවාද ? උක්ත ගීතයේ ප්‍රේමයේ නාමයෙන් හඬා වැටෙන්නේ ජීවිතය නම් වන්දනාගමනේ සතුට නම් නවාතැන්පොළ ලැගුම්ගත් අහිංසක පතිනියකගේ දුක්බර ඉරණමයි. ප්‍රේමයෙන් බැදෙනෙ සියල්ලන් එකිනෙකාට ප්‍රේම කරත් නම් මේ ලෝකය කොතරම් මනස්කාන්තවේ ද?නමුත් මේ සරණබන්ධනයට ලක් වූ යුවතියට පැතූ සෙනෙහස , ජීවිතය තමන් කැමති පරිදි ගත කිරිමට නොදෙන , නිදහස හිරකල හදවතක් නොමැති සැමියෙක් හිමි වීම කුලගෙය කොතරම් සිත පාරයි ද ?
හීන අහුරක් පොදි බැදන් මුළු ජීවිතේම තම ස්වාමියා, පවුල කරගත් ගැහැණු හිතේ දුක් හිරකරන් පවුල වෙනුවෙන් හරි අපූරුවට ජීවිතය ගැට ගහන අයුරුත්, ආදරය පසෙක තබා වගකීම් වෙනුවෙන් දිවි පරදුවට තබා යුතුකම් ඉටුකරන ගැහැණුත් අතර ආදරය පිරුණු අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජීවිතේ ගෙනියන පවුල්ද නැතුවාම නොවේ...කවුරු වුවත් බලාපොරොත්තු වන්නේ ආදරය පිරුණු හදවතක් ඇති මිනිසෙක්...
මේ මුම්ටාස් මහල්ගේ ඉකිබිඳුම..
විවාහයෙන් ප්‍රේමය කෙලවර වූ කලී එය හුදෙක් හිරබන්ධනයක් වීම කෙතරම් පීඩීත විය හැකිද?
maga jiwithath ma githaya vaga kicima sathutak nathi jiwithayak mama ada puthak akka thani vala api gana kicima adarayak karunawak na
ගොඩාක් හදවතට දැනුනා😢
අම්මෝ ඒක අහනකොට ඇඟේ හිරිගඩු පිපුණා....නන්දා මාලිනි මහත්මිය ඔබේ කටහඬ තාමත් තරුණයි. ඔබට දීර්ඝායුෂ .....🙏
ඔබ තුමිය තව අපේ ආයුෂයත් අරගෙන ජීවත් වෙන්න ඕන. මේ වගෙ නිර්මාණ අහන්න ලැබෙන එකත් පිනක්. 🥺❤️❤️❤️💯
හුස්ම වේගෙන් ඉහල පහල යන විනාඩි 4.13ක්🥺♥️
මේ තමයි ඇය... 🙏
ඔබ තුමිය භාවනා අසපුවක් 😍🙏🙏🙏🙏🙏🙏
සංගීතයය නම් මෙහෙමම වියයුතුයි. කාලයක්නෑ, වයසක්නෑ. මොකෝ ඒ මිහිර වයසට යන්නෙනෑ❤
හදවත නැති මිනිසා, ලාංකික කාන්තාව මුහුන දෙන සත්‍ය තත්වයක් . භාවනාවක් වාග් ඒ හඩ,හදවතේ හඩ
කමෙන්ට් කරන්න්ර් ම නැති මට දරාග්ර්න ඉන්න බෑ....
හදවතට මේ සින්දුව දරාගන්න අමාරුයි....
ජීවිතේ හරි අමුතුම දෙයක් දැනෙනවා මට....
කියාගන්න තේරෙන්නෑ...
ඒත් මගෙ හිතම හිත ගැන හිතල හිතින් ම අඩන්න ගත්තා...
සුනිල් සර් , නන්දා මිස්, රෝහන සර් ට පින් සිද්ධ වෙන්න ඕන මෙ වගේ නිර්මාන කලාට
ශ්‍රී ලාංකීය සංගීතයේ යශෝරාවය♥️♥️♥️දීර්ඝායූ ලැබේවා 🙏♥️
ටවර් රගහලේ ඉස්සරහින්ම තාත්තිගේ ඔඩොක්කුවේ වාඩි වෙලා බලපු පවන මියැසිය මතක් වෙනවා...ඉස්සර මට කටපාඩම් සිංදු ඔක්කොම ....එච්චරටම ප්‍රියයි මා ඔබේ හඩට..අපේ ආයුශත් අරන් දිගු කාලයක් වැජබෙන්න ඕනේ ඔබතුමිය..🙏🙏🙏🤩🤩🤩
ඇබ්බැහි වීමක් ඒ වොයිස් එක නම් අම්මෝ.දීර්ඝායු ලැබේවා මෑණියනී ❤️🙏🙏
එතුමියගේ මියුරු හඬ සමඟ මුසු වූ ඒ හැඟීම් වැයෙන චෙලෝව... ආශිර්වාද වේවා ඒ දෑතටත් ❤
🕊️"මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින්" 🤍🌹
එතුමිගේ හැම සින්දුවක් ම හරිම ලස්සනයි... එතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා... දිර්ගයුස ලැබේවා. ජේසු පිහිටයි
වීරසිංහ සර්ගේ සංගීත සංයෝජනයයි මාලනී මිස්ගේ හඬ පෞරුෂයයි කියන්නේ ම අමරණීය ආත්මයක්...❤️
Interlude එක පටන් ගන්න තැන ලේ නහරවලට ම දැනුනා🥺🥺🥺
භාවනාවක් වගේ .ඔබතුමියට දීර්ඝයුස ලැබේවා ...තෙරුවන් සරණයි
ආයෙ ශ්වේත රාත්‍රියක පිටුපස අසුනක හිද දෑස් පියන් ජීවිතය මොහොතකට විදින්න ආසයි. නන්දා..... ඇය ලක් සංගීතයේ ශ්වේත මාණික්‍යයයි.
මම සාමාන්‍යයෙන් යු ටියුබ් කමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි . ඒත් මේ වොයිස් එක මුලු ඇඟම හිරිගඩු පිපෙන තරමට ❤️ . ආයිත් මේ වොයිස් අහන්න අපිට ලැබෙන එකක් නෑ . අපේ ආයුසත් අරන් මෙතුමිය ඉන්න ඕනි . හදවතින්ම කරන එකම ප්‍රාර්ථනාව . 🙏❤️
මේ තරම් රහක් ..බොහොම පින් අපිට මෙතරම් ලස්සන නිර්මාණ කරනවට දීඝායුවේවා ..❤🙏🥺
හෙන ගහන වැස්සයි මේ සින්දුවයි කියන්නෙ වෙනම භාවනාවක්
සුභ උපන්දිනයක් වේවා... ආදර මාලනි සොයුරිය....නිදුක් නිරෝගී දිව්යක් උදාවේවා...
හිම වැටෙන රෑක තනියම බොන ගමන් මේ සිංදුව අහාන මම 😔
බියර් එකක් බොන ගමන අදත් රස විදිනවා
මේ සින්දුව අහපු වාර ගනන කියන්න බැරි තරම් ඒ තරම්ම භාවාත්මකයි.
ඒ හඩ ඇහුනත් ඇති🥰❤️
බුදු සරණයි ඔබතුමියට❤️
එම දිව්‍යමය හඬ...
මැතිණියනි ඔබට දිඝායු...