NARADA MUTHUKUDA WIJESURIYA ARACHCHIGE
NARADA MUTHUKUDA WIJESURIYA ARACHCHIGE
  • 115
  • 4 845 046
THARAKA තාරකා වල දුලන එළියට ගායනය -KRISHANTHA ERANDAKA පද-NARADA WIJESURIYA තනුව- KARUN WIJEWARDANA.
තාරකාවල දුලන එලියට ආදරේ කල මිනිස්සු
කාරණේ ඇයි ඒ එළිය දුන් අන්ධකාරය නොරිස්සූ
ආදරෙන් ලඟ ඉඳන් එදවස කඳුළු එනතුරු හිනැස්සූ
දෑසමයි ගිනි පුලිඟු දුන්නේ දිනෙක සියොළඟ පිලිස්සූ
අළුත් කැකුළක් පිබිදුවා මිස හැළුණු මල් ගැන හැඩුවෙ නෑ
මලක් නටුවෙන් වැටී විඳි දුක ගහක් කිසිදා දුටුවෙ නෑ
වැටුනු මල් පෑගෙනා මොහොතක ඔබට මා ගැන හිතුනෙ නෑ
ගහට මල් ඇතිවෙන්න තිබුණට මලට වෙන ගස් තිබුනෙ නෑ
සසර වරපට තදින් හිර කළ මතක නොනිදන කාමරේ
ඔබේ කිංකිණි ඇසී හීනෙන් මගේ බොඳවුණු ඇස් ඇරේ
තාම මගෙ ඉඩ තියෙනවා නම් බෙදා වෙන් කළ පපුතුරේ
ආයෙමත් මට අරන් එනවද මගෙන් අරගත් ආදරේ
පද - නාරද විජයසූරිය
มุมมอง: 766

วีดีโอ

oba gindara ඔබ ගින්දර umali narada sanka
มุมมอง 3.1K3 ปีที่แล้ว
ඔබ ගින්දර දළු පිරිච්ච උණු ලෝ දිය පොදි ගැහිච්ච සුදු ලස්සන හිම වැටිච්ච ගිනි කන්දක් නම් පියලි පුරා පිනි හැලිච්ච කොළ ගානට මල් පිපිච්ච ඔබේ රුවට වහ වැටිච්ච මල් අත්තක් මං... . ඔබ දිය වැල් සුළි පිරිච්ච සුදු කෙකටිය මල් පිපිච්ච මතුපිට නිසලව පෙනිච්ච ගංගාවක් නම් ඒ ගඟ දිය මත වැටිච්ච සඳ කැන් දහරක එතිච්ච ගත විනිවිද සිත පිරිච්ච මුදු සිහිලක් මං... . ඔබ අනුරාවෙන් පිරිච්ච බැල්මෙන් සියොළඟ වෙලිච්ච දුටු දුටු තැන නතර...
ගින්න මිහි මත- GINNA MIHI MATHA - DAMITH ASANKA -NALAKA ANHJANA KUMARA - NARADA WIJESURIYA
มุมมอง 2K3 ปีที่แล้ว
ගායනය - දමිත් අසංක සංගීතය - නාලක අංජන කුමාර පද - නාරද විජයසූරිය ගින්න මිහි මත හිර කරන් පොළොව මීදුම දෙන තරම් දන්නවද මගේ රත්තරං සුසුම් හිත රිදවන තරම්. // . පින්න දෙපයට යට කරන් ඉන්න තුරු හිස මල් දරන් දන්නවද මගේ රත්තරං කඳුළු හංගන හැටි හොරෙන්... . අහස් ගැබ තරු ඇස් ඇරන් ඉන්නේ මුළු රෑ නිදි වරන් දන්නවද ඔබ රත්තරං ඔබව මට සිහි වෙන තරම්... යන්න දි ඈතට මගෙන් ඉන්න හැටි හිත තද කරන් දන්නේ නෑ ඔබ රත්තරං ආදරේ ව...
NODANWA AA -නොදන්වා ආ හිම කුණාටුව - LAKSHMAN HEWAWITHARANA - NALAKA ANJANA - NARADA WIJESURIYA
มุมมอง 1.7K3 ปีที่แล้ว
ගායනය - ලක්ෂමන් හේවාවිතාරණ සංගීතය - නාලක අංජන කුමාර පබැඳුම - නාරද විජයසූරිය
THERUNA WAGE තේරුනා වගේ හිටියට - ANUSHKA MADHUBHASHINI - MAHESH DENIPITIYA - NARADA WIJESURIYA
มุมมอง 7K3 ปีที่แล้ว
ගායනය : අනුෂ්කා මධුභාෂිණි සංගීතය : මහේෂ් දෙණිපිටිය පබැඳුම : නාරද විජයසූරිය * Music Track Programmed, Recorded Mixed & Mastered - Mahesh Denipitiya Special Thanks * Acoustic Guitar & percussions - Nalin Samath * Flutes - Daminda Athauda Male Vocal Adlib part - Praneeth Shivanka තේරුනා වගේ හිටියට නෑඟෙන්ඩ මෝරනා සඳට හැකි වෙද හැංඟෙන්ඩ පාරනා තරම් බෑ තව වාවන්ඩ හීරුනා පපුව එනවද පෙන්නන්ඩ // හිත ළඟ ඉඳන් ...
NELA GANUMATA -නෙලා ගැනුමට -ගායනය - suneera sumanga-සංගීතය- kapila aparakka -පද -Narada wijesuriya
มุมมอง 40K3 ปีที่แล้ว
ගායනය - සුනීර සුමංග සංගීතය - කපිල අපරැක්ක පබැඳුම - නාරද විජයසූරිය නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.. බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.. ඇස්පනාපිට බිඳුනු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය..// හිත්පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය.. නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.. ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය..// පණ පිටින් මුළුසිරුර දන් දී එකම හි...
කඳු පාමුල - kandu pamula ගායනය / සංගීතය - NALAKA ANJANA KUMARA පද රචනය -NARADA WIJESURIYA
มุมมอง 3.5K3 ปีที่แล้ว
කඳු පාමුල - kandu pamula ගායනය / සංගීතය - NALAKA ANJANA KUMARA පද රචනය -NARADA WIJESURIYA
PIBIDENNA WERADARANA පිබිදෙන්න මං ගාව- ගායනය සහ සංගීතය KEERTHI PASQEL පද NARADA WIJESURIYA
มุมมอง 6K4 ปีที่แล้ว
පිබිදෙන්න මං ගාව ගායනය සහ සංගීතය : කීර්ති පැස්කුවෙල් පද රචනය : නාරද විජයසූරිය පිබිදෙන්න වෙර දරන තාරකා මං ගාව.. හංගන්න හදනවා ආකාශ ගංගාව.. නිශාන්තය ගෙවෙනවා නොනිදාම නුඹ ගාව.. දැක ගන්නෙ කවදාද මගෙ පුංචි නංගාව.. පිබිදෙන්න වෙර දරන..// ඉඟිමරන දිගු දෑස හිනැහෙන්නෙ මං හින්ද.. විල් ඇතුළෙ මහ සයුරු හංගන්නෙ නුඹ හින්ද.. නුඹ නොදැක සැනසිල්ලෙ මියැදෙන්න බැරි හින්ද .. කල් බලන මගෙ සිහින හිත ඇතුළෙ දුක් වින්ද.. පිබිදෙ...
MAL YAYA මල් යාය - ගායනය KRISHANTHA ERANDAKA සංගීතය NALAKA ANJANA KUMARA පද රචනය NARADA WIJESURIYA
มุมมอง 2K4 ปีที่แล้ว
ගායනය . ක්‍රිෂාන්ත එරන්දක සංගීතය . නාලක අංජන කුමාර පබැඳුම . නාරද විජයසූරිය
පිබිදෙන්න වසන්තය PIBIDENNA -IMAN PERERA - අජිත් ජයවීර - NARADA WIJAYASURIYA
มุมมอง 2K4 ปีที่แล้ว
ගායනය . ඉමාන් පෙරේරා සංගීතය . අජිත් ජයවීර ගී පද . නාරද විජයසූරිය පිබිදෙන්න වසන්තය හිනැහී තුරුණු තුරු අගින් කොඳුරන්න මියුරු පෙම් කූජන කොවුල් තුඩු වලින් පිසලන්න සුවඳ මල් පැණියෙන් ලදලු රතු ලවන් හැර යන්නෙ නෑලු ඈ ඉඳීවි ඉතින් මා ලඟින් නිමාවක් නොවෙන්න ඇදෙන වලාකුළු වලින් කිතිකවා කියන්න රහස සඳ කොපුල් සුපෙම් හීනයක්ද දකින්නෙ මේ දන්නෙ නැති බැවින් ඔය ඇඟිලි තුඩින් කොනිත්තන්න නොරිදෙනා ලෙසින් සැනසෙන්න හැකිය පැ...
wahi bindu watee -වැහි බිංදු වැටී -W D ariyasinghe- indrajith mirihana - narada wijesuriya
มุมมอง 2.9K4 ปีที่แล้ว
වැහි බිංදු වැටී ගායනය : ඩබ්ලිව් , ඩී ආරියසිංහ සංගීතය : ඉන්ද්‍රජිත් මිරිහාන පද රචනය : නාරද විජයසූරිය වැහි බිංදු වැටී දැවටී දෙන ආලවන්ත කම් දළු ලපලු ලවන් මත තැවරී කරනා සරදම් මට අහිමි වගක් දැනුනෙම නෑ සෙනෙහස මනරම් වළා තිර පලා ගෙන හිරු එබී බලනකම් වැහි බිංදු වැටී // ගත තෙමා වැටෙන වැස්සට ගහ පෙම්බඳින තරම් අතු රිකිලි පවා ආතුර වී ඔබව දකින කම් ජීවිතේ පුරා හිරුගෙන් ලද සියලු නපුරු කම් විඳ දරා ගතිමි ඔබෙ සිහිල...
Issarama Langa Unna ඉස්සරම ළඟ උන්න - chamila nishanthi Ed-sadeeptha gunawardena- narada wijesuriya
มุมมอง 1.9K4 ปีที่แล้ว
ඉස්සරම ළඟ උන්න පෙම්බරා ගායනය : නිශාන්ති එඩ්වඩ් සංගීතය : සදීප්ත ගුණවර්ධන පද රචනය : නාරද විජයසූරිය
oba eliyak wee ඔබ එළියක් වී : deepika priyadarshani -narada wijesuriya - indrajith mirihana
มุมมอง 6K4 ปีที่แล้ว
ඔබ එළියක් වී ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සංගීතය : ඉන්ද්‍රජිත් මිරිහාන පද රචනය : නාරද විජයසූරිය
ME OBADA SONDURI මේ ඔබද සොඳුරී AMARASIRI PIERIS - NARADA WIJESURIYA- KALANI PERERA
มุมมอง 2.5K4 ปีที่แล้ว
ගායනය : අමරසිරි පීරිස් සංගීතය : කළණි පෙරේරා ගී පද : නාරද විජයසූරිය # මේ ඔබද සොඳුරී කියනු මැන...යාතිකාවක උච්ච ස්වරයෙන් මිදී මතක ඇති නම් එදා වාගේ ,ලබැඳි වදනින් ඔබම දැයි සොඳුරී සඳ ඉරක් වී කිරණ සැඩවී කැදලි ගිනිබත් වී කුරුලු තටු දැවුනී සා පවස නිවු කඳුර වියැලී පොළොව නිරුදක වී // මාලිමා තුඩු අවර රැඳුනී පාර පෙන්වා ල පහන් තරු නිවුනී කලු කබා හැඳි මහත්තුරු ලඟ කිලිටි රෙදි සේදී වාසගම් මැකුනී ඒ වුනත් මේ ඔබම ...
නැති දවසක මතක් වෙන්න .NATHI DAWASAKA- KARUNARATHNA DIWULGANE -ROHANA WEERASINGHE -NARADA WIJESURIYA
มุมมอง 21K4 ปีที่แล้ว
නැති දවසක මතක් වෙන්න .NATHI DAWASAKA- KARUNARATHNA DIWULGANE -ROHANA WEERASINGHE -NARADA WIJESURIYA
මර්වින් සිල්වා ,රනිල් ගැන කියූ කතාව - merwin silva vs narada wijesuriya
มุมมอง 7044 ปีที่แล้ว
මර්වින් සිල්වා ,රනිල් ගැන කිය කතාව - merwin silva vs narada wijesuriya
මීන නෙත් දැලේ - meena neth dale - janaka wikramasinghe - rohana dharmakeerthi - narada wijesuriya
มุมมอง 1.9K4 ปีที่แล้ว
මීන නෙත් දැලේ - meena neth dale - janaka wikramasinghe - rohana dharmakeerthi - narada wijesuriya
Sanda Eliya Pawa සඳ එළිය පවා
มุมมอง 2K4 ปีที่แล้ว
Sanda Eliya Pawa සඳ එළිය පවා
මැද පෙරදිග මරණය අභියස
มุมมอง 1.3K4 ปีที่แล้ว
මැද පෙරදිග මරණය අභියස
වැහි බින්ඳු වැටී
มุมมอง 5974 ปีที่แล้ว
වැහි බින්ඳු වැටී
කඳු පාමුල නිල්
มุมมอง 1.3K4 ปีที่แล้ว
කඳු පාමුල නිල්
ෆුජි කන්ද බලන්න යමු ....TRAVEL WITH NARADA
มุมมอง 5554 ปีที่แล้ว
ෆුජි කන්ද බලන්න යමු ....TRAVEL WITH NARADA
කොරෝනා විනාශය පිලිබඳ වසර 500 කට පෙර කී අනාවැකිය
มุมมอง 2.9K4 ปีที่แล้ว
කොරෝනා විනාශය පිලිබඳ වසර 500 කට පෙර කී අනාවැකිය
ජීවිතය විඳින්න /නාරද විජයසුරිය
มุมมอง 1.4K4 ปีที่แล้ว
ජීවිතය විඳින්න /නාරද විජයසුරිය
නිදන නෙතු අග / NIDANA NETHU AGA - ශානිකා මධුමාලි / බිබිලදෙණියේ මහානාම හිමි / නාරද විජයසුරිය
มุมมอง 1.9K4 ปีที่แล้ว
නිදන නෙතු අග / NIDANA NETHU AGA - ශානිකා මධුමාලි / බිබිලදෙණියේ මහානාම හිමි / නාරද විජයසුරිය
මියුරු කවි පදයක් - miyuru kawi padayak -නිලූ කාරියප්පෙරුම / නාරද විජයසූරිය /සමන්ත පෙරේරා
มุมมอง 4.2K4 ปีที่แล้ว
මියුරු කවි පදයක් - miyuru kawi padayak -නිල කාරියප්පෙරුම / නාරද විජයසූරිය /සමන්ත පෙරේරා
ඔබ මලක් නොවේ OBA MALAK NOWE ගායනය - අමරසිරි පීරිස් සංගීතය -කලණි පෙරේරා ගී පද - නාරද විජයසූරිය
มุมมอง 9K4 ปีที่แล้ว
ඔබ මලක් නොවේ OBA MALAK NOWE ගායනය - අමරසිරි පීරිස් සංගීතය -කලණි පෙරේරා ගී පද - නාරද විජයසූරිය
වෙරළෙහි අහුලමි මතක කඳුළු කැට weralehi ahulami
มุมมอง 1.2K5 ปีที่แล้ว
වෙරළෙහි අහුලමි මතක කඳුළු කැට weralehi ahulami
ජපානයේ දැවැන්ත බුදු රුව USHIKU DAIBUTSU
มุมมอง 3055 ปีที่แล้ว
ජපානයේ දැවැන්ත බුදු රුව USHIKU DAIBUTSU
ඔබ දුටුවේ එක කඳුළු බිඳක් පමණයි OBA DUTUWE EKA KANDULU BINDAK PAMANYI
มุมมอง 1.4K5 ปีที่แล้ว
ඔබ දුටුවේ එක කඳුළු බිඳක් පමණයි OBA DUTUWE EKA KANDULU BINDAK PAMANYI

ความคิดเห็น

  • @kanthisamarawickrama4526
    @kanthisamarawickrama4526 2 วันที่ผ่านมา

    හොඳින් ඇහෙනවා සර් දැක්කාම සතුටුයි.

  • @Lakshanwebtech
    @Lakshanwebtech 6 วันที่ผ่านมา

    ♥️♥️♥️ lovely song ♥️♥️♥️

  • @samanthiwasantha
    @samanthiwasantha 7 วันที่ผ่านมา

    mara lassanie

  • @InokaShamalee-p2y
    @InokaShamalee-p2y 10 วันที่ผ่านมา

    music විතරක් දාන්න සින්දුවේ වචන නැතුව

  • @sadistributors3424
    @sadistributors3424 11 วันที่ผ่านมา

    Thamath aadarei e mathakayata❤hamadama adare sathuta labenna oni.❤niduk nirogi wenna oni

  • @ruvanchamara7491
    @ruvanchamara7491 12 วันที่ผ่านมา

    Desa palnayata giyot hoda minsut chatar venawa mage hodama gayakaya udika aiya adarai hemadama

  • @maheshikamadhmali343
    @maheshikamadhmali343 12 วันที่ผ่านมา

    රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත පිනි බිඳක් වෙලා තෙමුනත් ඇති ආදර පවසට....🖤

  • @PurniSaraJayasinghe
    @PurniSaraJayasinghe 14 วันที่ผ่านมา

    අසම්මතයට ගොඩක් අය හෑලි ලියලා 😅ගොඩක් කමෙන්ට් වල අසම්මතයට වටිනාකම් දිලා තියෙනෙවා😂 යකුනේ බලහල්ලා අසම්මතය නිසා ලංකාවේ විතරක් කොච්චර මිනිිස්සු මරාගන්නවද ,මැරෙනෙවද කියලා.දැනුනු තැන අසම්මත නම් එතනින් ඉක්මනින් පිටවයෑම හැමදේටම හොදය.අසම්මතය තුල ලගින්න ගිහින් මිනිිස්සු ජිවිතේ විනාස කරගන්න තැන් කොච්චර තියෙනෙවා ද..කොච්චර කෙහොම කවුරු කිව්වත් අසම්මතය කියන්නේ අසම්මතයම තමා.එතන තියෙන්නේ තමන්ගේ සිතිවිලි පාලනය කරන් හරි වැරැද්ද තේරුම් ගන්න බැරිකමයි😂

  • @PurniSaraJayasinghe
    @PurniSaraJayasinghe 14 วันที่ผ่านมา

    සිංදුව ලස්සනයි❤

  • @සයුරුඉම
    @සයුරුඉම 21 วันที่ผ่านมา

    අසම්මතය් ගිණි පුපුරු සිහිලැල් වී දැනුනදා .... කාලය නොදැනී ඉගිල ගියා වරද දැන දැනම නිවැරදි කරන්නට දැන දැනම අමතක කලා.... ඔබ පැතූ ආදරයද මේ මා පැතූ ආදරයද මේ.... අසම්මතයේ ප්‍රේමයයි මේ..... අසම්මතයේ ගිනි පුළිඟු විසිරී සම්මතය ගිනිගත්දා...... අන්ධ වූ ආදරයේ සෙවණෑලි රාග ගින්නෙන් ද්වේශයේ කඩ ඉම නොපෙනී ගියදා...තවත් හදකට දුක උරුමකර දෙහදක පැතුමන් ලියලා ගියා... ජීවන ගමනේ දිගුව පෙනි පෙනි අන්ධවූ ආදරයට බුර බුරා නැගි රාගයේ ගිනිදළු මතින්.... ඉක්ම ගිය ද්ව්ශයේ කඩ ඉමෙන් දෙහදක ජීවය සිඳී බිඳී ගියදා… වටහා ගනුමැන ඔබ පතනා ආදරයද මේ....?.... මා පතනා ආදරයද මේ......?.... අසම්මතයේ ප්‍රේමයද මේ...?.... .....✍️......සයුරූ ඉම.......

  • @ishanichathurangi7775
    @ishanichathurangi7775 22 วันที่ผ่านมา

    ❤🥺

  • @handicrafts5445
    @handicrafts5445 27 วันที่ผ่านมา

    Viral ම වෙන්න ඕන ගීත..🖤🖤

  • @pushpathantrige3031
    @pushpathantrige3031 29 วันที่ผ่านมา

    එක අතකට වාසනාවක් පදවැල් රටා මවන සිත. ඒවා කියවන සිත් වල මැවෙන රටා කොතරම්ද වදනකට මුසුකොට කියාගන්න බැරි.... එපමණකුදු නොව නිදහසක්ද නැති අය මේ ලොව කොතෙක් ඇතිද

  • @suviminifernando9148
    @suviminifernando9148 หลายเดือนก่อน

    Happy new year, ❤❤❤

  • @rathnamalipinnapola5434
    @rathnamalipinnapola5434 หลายเดือนก่อน

    ආදරේ හොයමු අපි ඉස්සර හංගපූ තැන් වල... හිතට වදිනව. සම්මතයේත් මෙහෙම තමයි. දිගු ගමනක . අවසානයේ හංග ගෙන හිටපු ආදරේ හොයනවා. ❤❤❤

  • @Suranga-i6r
    @Suranga-i6r หลายเดือนก่อน

  • @NimalKodikaragamage-ex5jc
    @NimalKodikaragamage-ex5jc หลายเดือนก่อน

    මගේ ජිවිතයේ සම්පූර්ණ සත්‍ය බැදීම ....දවසක නුඹට දැනුණොත් මාව නුඹ දිව විත් මා සනසාවි සුදු හාමිනේ ...💔💔💔

  • @ChamikaMaduwantha-p7r
    @ChamikaMaduwantha-p7r หลายเดือนก่อน

    අමුතු ලස්සන වචන තියෙනවා

  • @Shanurajapaksha-h8t
    @Shanurajapaksha-h8t หลายเดือนก่อน

    සම්මත...අසම්මත කිය කිය මිනිස්සු ලං කර ගන්නේ,,කවදාවත්ම විඳින්න බැරි,,ආදරණියම මිනිස්සු ❤

  • @disnapriyadarshani5081
    @disnapriyadarshani5081 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @samsamarakon4574
    @samsamarakon4574 หลายเดือนก่อน

    Exquisite your musical voice n the lyrics of the composer

  • @lakmalkumara8187
    @lakmalkumara8187 หลายเดือนก่อน

    මෙහෙම ලියන්නේ කොහොමද මගේත් හීනයක් කවදා හරි මේ වගේ ගීතයක් ලියන එක.. එක ගීතයක් ලියා ගන්න ඇත්නම්..ඒ ඇති මේ ජීවිතේ ටම...♥️💐🇱🇰🤌

  • @AnnePerera-i7p
    @AnnePerera-i7p หลายเดือนก่อน

    Harima asai

  • @AnnePerera-i7p
    @AnnePerera-i7p หลายเดือนก่อน

    Harima asawen ahanne

  • @ChandanaKumara-vs2iy
    @ChandanaKumara-vs2iy หลายเดือนก่อน

    henna be dukai

  • @ChandanaKumara-vs2iy
    @ChandanaKumara-vs2iy หลายเดือนก่อน

    hadawatata denuna godak

  • @pushpathantrige3031
    @pushpathantrige3031 หลายเดือนก่อน

    එකිනෙකා ස්පර්ශවීම ආදරය නොවේ...අතින්වත් නොඇල්ලූ හිතකින් හීල්ලූ ස්පර්ශයට නමක් දිය හැකි නම්....

  • @SanaSana-g1f
    @SanaSana-g1f หลายเดือนก่อน

    🥰🥰🥰❤️❤️❤️👍👍👍👍💐💐💐🙏🏻🙏🏻🇱🇰🇱🇰🇧🇭🇧🇭

  • @PriyanthaGunarathna-n2v
    @PriyanthaGunarathna-n2v หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sewwandimadushani389
    @sewwandimadushani389 หลายเดือนก่อน

    API awankawa Adare karanne himinethi kenekuta ei E kiyalai therenne neththe eka wearaddak unath papuwata Marama senasimak

  • @renukaperera5915
    @renukaperera5915 2 หลายเดือนก่อน

    හදවතට දැනුනා ගොඩක්🥲🥲😃😃😃

  • @cm-zw3rh
    @cm-zw3rh 2 หลายเดือนก่อน

    galle face. dia. a atheetaya..... kawada eida.

  • @cm-zw3rh
    @cm-zw3rh 2 หลายเดือนก่อน

    joy. biww. 12.31 rsrtbtime. dilut na kawrut na. sithimijimmathale. diou mama adarei.. එක මොහොතක් මගේ වෙලා මීගමු වෙරළක

  • @ckarunanayake5494
    @ckarunanayake5494 2 หลายเดือนก่อน

    Top 1 personality 💪best of best❤

  • @Pandapk91
    @Pandapk91 2 หลายเดือนก่อน

    ලෝකයට අසම්මත උනත් තමන්ගෙ හිතට සම්මත උන ආදරයක් තොයනවා

  • @Pandapk91
    @Pandapk91 2 หลายเดือนก่อน

    යටි හිත හිත බලාපොරොත්තුවන ආදරයක් හැමොටම තියනවා

  • @erindslive818
    @erindslive818 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikajayawikcrama
    @rasikajayawikcrama 2 หลายเดือนก่อน

    කාන්තාරයේ කුසුම කියවලා බලන්න.මේ ගැන කියන කතා වලින් ඇග හිරිවැටෙනවා

  • @sandunikaaravindi7605
    @sandunikaaravindi7605 2 หลายเดือนก่อน

    Thanks to biyanka kumarasinghe i found this amazing song ❤

  • @VishakaVishaka-h8w
    @VishakaVishaka-h8w 2 หลายเดือนก่อน

    Perfect ❤

  • @Isharavlogs-io5vg
    @Isharavlogs-io5vg 2 หลายเดือนก่อน

    දුරස් උනත් හිත දුරස් නැතිබවක් ගැබුරක් තියෙන කතාවක් 🍃

  • @KumariSamanmala
    @KumariSamanmala 3 หลายเดือนก่อน

    Mara sindu❤❤❤❤

  • @KumariSamanmala
    @KumariSamanmala 3 หลายเดือนก่อน

    😢😢😢ddukai

  • @SorangaJayamaha-m3s
    @SorangaJayamaha-m3s 3 หลายเดือนก่อน

    සම්මත අසම්මත ne ආදරයට

  • @antonjagath4495
    @antonjagath4495 3 หลายเดือนก่อน

    😔❤️

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 3 หลายเดือนก่อน

    Sir නිකං බෝ ල යක් වගේ ෂෝක් අනේ panda baby වගේ ❤❤❤❤

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏

  • @Ishanchathuranga007
    @Ishanchathuranga007 3 หลายเดือนก่อน

    සමහර ආදර කතා නිහඬවම පපු කුහර දෙදරණකන් විලාප දීලා මහ පොළවටම පස්වෙලා යනවා දවසක ❤

  • @PradeepaMaduwanthi-l3c
    @PradeepaMaduwanthi-l3c 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤