මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක - අමරසිරි පීරිස් | Me irayi handayi by Amarasiri Pieris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
    එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
    එදා වගේ හමුවන්නට සුන්දර සවසක
    හීන මවනවද හිර වී හිමි නැති පපුවක
    රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
    මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
    සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
    පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට
    අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
    මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
    ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල…
    මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
    ගායනය - අමරසිරි පීරිස්
    පද රචනය - නාරද විජයසූරිය
    සංගීතය - කපිල අපරැක්ක
    #Amarasiri #Pieris
    #Narada #Wijayasuriya
    #Kapila #Aparekka

ความคิดเห็น • 85

  • @indikapushpakumara2797
    @indikapushpakumara2797 2 ปีที่แล้ว +35

    මේක නවකතවක් නෙමෙයි? එහෙනම් චිත්‍රපටයක් නැහැ එහෙනම් ?ජිවිත තුනක්. ලස්සනයි පද රචනය, ලස්සනයි සන්ගීතය, හදවතට දැනෙන හඩ, මේ තමයි සින්දු

  • @SandupamaSiriwardhana
    @SandupamaSiriwardhana 8 หลายเดือนก่อน +10

    හීන මවනවද.... හිරවී හිමි නැති පපුවක....😢😢😢😢 අසම්මතයේ.... වුවද....ප්‍රේමය ....ප්‍රේමයමයි...❤❤❤❤❤❤❤❤❤❤

    • @sudaraka100
      @sudaraka100 2 หลายเดือนก่อน

      වැරදි තමයි
      ඒත් ඒ වැරැද්ද
      ආදරෙය වෙනුවෙන් නම් ☝

  • @niroshakumudini6414
    @niroshakumudini6414 10 หลายเดือนก่อน +8

    හේතුවක් නැතිඋනාට හිතට මහා දුකක් දැනෙන්නේ මේ ගීතය අහද්දී

  • @nuwanthimadumali5056
    @nuwanthimadumali5056 หลายเดือนก่อน +1

    ඔහෙ ගලා ගන්න ඉඩ දි හිත ඉල්ලන තාලෙක ආදරෙ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල

  • @dhanushawitharana5911
    @dhanushawitharana5911 2 หลายเดือนก่อน +4

    විරහව ලස්සන නිර්මාණ වලට විතරයි. සැබෑ ජීවිතේදි උහුලගන්න බැරි තරම් කටුකයි 💔

  • @kalpanipeiris8019
    @kalpanipeiris8019 หลายเดือนก่อน +2

    නැවතීමක් නැතුවම අහන්න පුලුවන් ප්‍රේමණීයගීයක්❤❤

  • @kalpanipeiris8019
    @kalpanipeiris8019 หลายเดือนก่อน +1

    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල....

  • @chathurikadilhani465
    @chathurikadilhani465 ปีที่แล้ว +6

    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල...❤

  • @sunethrapriyadarshani4709
    @sunethrapriyadarshani4709 8 หลายเดือนก่อน +3

    හීන මවනවද හිර වී හිමි නැති පපුවක

  • @asokawijerathna962
    @asokawijerathna962 2 ปีที่แล้ว +9

    අනිත්‍ය කියන පරම දහම ඡීවිතයට සමීප කරගත්තම බොහෝ අහිමිවීම් වලදි කදුලූ වත් සුසුමිවත් නොහෙලා ඉන්න පුළුවන්. අෂ්ඨලෝක ධර්මතාවය තුල අපි වරෙක ඡයද වරෙක පරාඡයද විඳිමින් ඡීවිතය ගෙනයනවා.

  • @nishanirangika3275
    @nishanirangika3275 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි.හදවතේ ගැබුරුම තැන් වලට සුන්දරව කතා කරනවා.ජීවිතේ අනියත බව ලස්සනට පද වලට ගලපල.සුන්දරයි.

  • @lakmalipeiris93
    @lakmalipeiris93 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි .....අහන් ඉන්න අමාරුයි ....❤❤❤මගේ ආදරෙ වගෙයි....

  • @pathumweerakoon4356
    @pathumweerakoon4356 ปีที่แล้ว +5

    අසම්මතය සම්මතය වෙන්නවත්, අනියම නියමය වෙන්නවත් බැරිද?

  • @sachithwijesuriya
    @sachithwijesuriya ปีที่แล้ว +4

    පුදුම පද ගැළපුමක් ❤

  • @niroshakumudini6414
    @niroshakumudini6414 ปีที่แล้ว +3

    ආදරේ හොයමු අපි ඉස්සර
    හංගපු තැන් වල ❤

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว +4

    පද ගැලපීම් හා යෙදුම් සමාජගැටෙන සරල වචන විශිෂ්ඨ රචනයක් ...මමත් පද රචකයෙක්..

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk หลายเดือนก่อน

    Mama asama sindiwa....mee mage kathawa..kalaya okkotoma wisadum dei ath...mee wage prasnekadi😢😢😢😢

  • @wijithakarunatilaka951
    @wijithakarunatilaka951 ปีที่แล้ว +2

    ආදරේ සොයමු අපි ඉස්සර හංගපු තැන් වල

  • @dinushipriyadarshani1209
    @dinushipriyadarshani1209 ปีที่แล้ว +2

    හීන මවනවද හිරවී හිමි නැති පපුවක🥺🥺🥺

  • @surangarathnayaka9617
    @surangarathnayaka9617 2 ปีที่แล้ว +12

    හීන මවනවද සිරවී හිමිනැති පපුවක.................❤️❤️❤️❤️❤️

  • @newsfastsrilanka
    @newsfastsrilanka 3 หลายเดือนก่อน +2

    නියමයි 🤗

  • @darshanavidanagama2462
    @darshanavidanagama2462 2 ปีที่แล้ว +9

    ඒක සුපිරි ගීයක්...
    පද මාරයි...!!!
    Melody / voice අනර්ඝ යි...!!
    සැමට සුබ පැතුම්💚💚

    • @ManjulaMalkanthi-cn8ib
      @ManjulaMalkanthi-cn8ib 11 หลายเดือนก่อน

      එපා වෙන්නහ කොච්චර අහුවත්

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +2

    ලස්සනයි .මම .ආස.sunduvak..🌻🌻

  • @nalinkumara4214
    @nalinkumara4214 3 ปีที่แล้ว +5

    Mathak unaa eyawa.. dan eya amma kenek .. eth me sinduwa maawa a atheetheta genicha.. eya mata aithi nethi unath a mathaka sundarai😥😥😥😥😥😥

  • @surangikasurangika7194
    @surangikasurangika7194 ปีที่แล้ว +2

    කොච්චර නම් අහන්න ඇත්ද.කවදාවත් එපා වෙන්නෙනෑ

  • @roshanitissera6392
    @roshanitissera6392 ปีที่แล้ว +4

    Perfect combination of lyrics, music and ledgendry voice.❤

  • @indikapushpakumara2797
    @indikapushpakumara2797 2 ปีที่แล้ว +3

    සිය පාරක් උනත් එක දිගට අහන්න පුලුවන් එ ගීතය

    • @Dinageei5j
      @Dinageei5j 2 ปีที่แล้ว

      Ammoooo owww

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ ปีที่แล้ว +2

    පීණි බිඳක් වේලා තිබුණත් ඇති ආදර
    පවසට

  • @AntiqueSrilanka
    @AntiqueSrilanka 2 ปีที่แล้ว +2

    හීන මවනවද සිරවී හිමි නැති පපුවක....

  • @niroshdammika4485
    @niroshdammika4485 2 ปีที่แล้ว +3

    පට්ටම ලස්සන සින්දුවක්

  • @ishakanyavee240
    @ishakanyavee240 3 ปีที่แล้ว +5

    This message me about my past experience now it called past. Now our lives living wonderful presence. With full of love. And his voice same singers voice. I love it. I feelings he sings me. He is a human but X
    Song from univers . my love darling husband I love you so ooo o much

  • @nishshankawijesooriya5690
    @nishshankawijesooriya5690 2 ปีที่แล้ว +2

    වචන ... ඒ තරමිම දැනෙන හැටි පද පෙල පිස්සුවක් මටනම්

  • @geethikaranasinghe5166
    @geethikaranasinghe5166 2 ปีที่แล้ว +5

    පිණි බිදක් වෙලා තිබුණත් ඇති ආදර පවසට....❤❤❤❤

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว +1

    මෑතකාලයේ මං අහපු ලස්සනම ගීතයක්...

    • @wasanabandara5510
      @wasanabandara5510 ปีที่แล้ว +2

      සුරගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටිහිත....
      පිණිබිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට....💜️💋💖

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 2 ปีที่แล้ว +2

    මගේ ජීවිත කතාව

  • @mallikadevi9968
    @mallikadevi9968 2 ปีที่แล้ว +2

    මගේ ආදරේ ඒ වගේ..❤️❤️

  • @w.a.s.pkumara6028
    @w.a.s.pkumara6028 2 ปีที่แล้ว +3

    අකුරු වලට පෙරලන්න බැරි තරම් …

  • @music-gg7fg
    @music-gg7fg 2 ปีที่แล้ว +2

    ලස්සනයි fatta

  • @upalirathnayake4943
    @upalirathnayake4943 ปีที่แล้ว +3

    ME WAGE GEETHA LIYANNA HEMOTAMA BEHE MEWA SADAKALIKA GEE GAAYANA KARANNA TH HEMOTAMA BEHE MAGE WAYASA 65 YI MAMA AAPASU AVRUDU 18 GIYA RACHAKYANENI GAAYKYANENI OBA DPALATA WAGEMA SANGEETHYA SEPAUU SIYLU DENAATA BUDU SARANAI

    • @keerthi577
      @keerthi577 ปีที่แล้ว +1

      වයස ඉලක්කමක් විතරයි කියල ඇතත්ටම දැනුනා නේද...

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +3

    I'm addicted to this song. Oh! dear dear.....

  • @Dinageei5j
    @Dinageei5j 2 ปีที่แล้ว +2

    මේක පිස්සුවක්....❤️❤️❤️❤️

  • @thusharimadugeethika4946
    @thusharimadugeethika4946 ปีที่แล้ว +1

    Koitharam kalayak giyath ahanna asa sinduwak.duka hithenawa wagema lassanai.

  • @renudisanayaka9234
    @renudisanayaka9234 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @DulariWijenayake
    @DulariWijenayake 2 หลายเดือนก่อน

    Masterpiece ❤️

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @maleeshadeshani5388
    @maleeshadeshani5388 ปีที่แล้ว +1

    Wow

  • @irenohewa6346
    @irenohewa6346 2 ปีที่แล้ว +1

    Hamm, lassanta wachana hasurawana hate kohom thank's karannada, budusarnai.

  • @indranisenanayke5336
    @indranisenanayke5336 2 หลายเดือนก่อน

    Nice ❤

  • @aneeshaumayangani6031
    @aneeshaumayangani6031 ปีที่แล้ว +1

    Manika W 🥺 ❤

  • @kaviya-6775
    @kaviya-6775 2 ปีที่แล้ว +1

    පට්ට ගැලපීම ❤️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 8 หลายเดือนก่อน +1

    ❤❤❤😢

  • @AnulaMallikaaracchi-pe6mm
    @AnulaMallikaaracchi-pe6mm ปีที่แล้ว +1

    ❤️🌷🌷

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 ปีที่แล้ว +1

    🇱🇰🎧🇱🇰

  • @prasadanigunathilake9519
    @prasadanigunathilake9519 3 ปีที่แล้ว +1

    Lassanai

  • @janithherath8409
    @janithherath8409 ปีที่แล้ว +1

    🥺

  • @harshaniranathunga4487
    @harshaniranathunga4487 3 ปีที่แล้ว +2

    Kocchara ahuwat ati hitenne na

  • @nelukadilrukshi8515
    @nelukadilrukshi8515 2 ปีที่แล้ว +1

    Superb

  • @nishansanjaya7735
    @nishansanjaya7735 2 ปีที่แล้ว +1

    ❤️❤️♥️👌👌👌

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +1

    Wow
    ...👏😮

  • @rameshashehani6260
    @rameshashehani6260 4 หลายเดือนก่อน

    💜️💛

  • @tharanganiperera9758
    @tharanganiperera9758 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @pabasariemmanuel4507
    @pabasariemmanuel4507 2 ปีที่แล้ว +1

    ❤️

  • @priyadarshani9319
    @priyadarshani9319 3 ปีที่แล้ว

    a lassana song aka gaboru ahanna

  • @indikajayasinghearachchi7834
    @indikajayasinghearachchi7834 3 ปีที่แล้ว +1

    Superb lyrics!!!

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว +1

    Sad

  • @achinichandrasekara3577
    @achinichandrasekara3577 3 ปีที่แล้ว +1

    💆💆❤🖤

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤👈👍

  • @godbless.....4030
    @godbless.....4030 3 ปีที่แล้ว +1

    .......... 😍

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 ปีที่แล้ว +1

    🙈❤

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc 8 วันที่ผ่านมา

    විරහව ලස්සන කලාවට විතර යි ,ඒක විදවන කෙනා විතර යි දන්නෙ රහ .හතුරෙකුටවත් විරහව දැනෙන්නට එපා ,ඒක දරාගන්න බැ,ඉදිකටු සිය දහස් ගණනකින් හදවත සිදුරු කරනවා වගෙ වේදනාවක් ,නැ කියන්න වචන එකතු කරගන්න බැ .විදවන කෙනා විතර යි ඒක දන්නෙ .

  • @nuwanthimadumali5056
    @nuwanthimadumali5056 หลายเดือนก่อน +3

    ඔහෙ ගලා ගන්න ඉඩ දි හිත ඉල්ලන තාලෙක ආදරෙ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල

  • @rashimanage692
    @rashimanage692 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @achinthashiran6183
    @achinthashiran6183 2 ปีที่แล้ว +1

  • @sumuduishara8709
    @sumuduishara8709 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @ddcreations5620
    @ddcreations5620 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤