ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අදකාලෙ ලාමක සීනිබෝල හඩවල් වගේද, වසයට ගියත් ඒ පිරිමි කටහඩ. ❤❤
කේමදාස මාස්ටර් නැති අඩුව සැරටම දැනෙනවා 😥ලංකාවෙ බීතෝවන් 😍
කේමදාස මාස්ටර් හිටියනම් අද අමරසිරි පීරිස් ගායකයා නැහැ.ඕකයි ඇත්ත.
@@manjulakarunarathne6412 මොකක්ද ඒ කතාව දන්නේ නෑ
@@manjulakarunarathne6412 hmm
@@manjulakarunarathne6412 ai ee
e ai ehma wenne@@manjulakarunarathne6412
සොඳුරිය කාලය කොතරම් නපුරුදදිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙනරැකගත් ආලය උදුරා ගෙන ගියකාලය කොතරම් නපුරුද සොඳුරියපෙරුම් පුරා දුක සේ ගලපා ගත්කවිය ඔබම වී නැළවුන යුගයකහද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැතඒ රුව කොතරම් මිහිරි ද සොඳුරියසොඳුරිය කාලය කොතරම් නපුරුදදිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙනරැකගත් ආලය උදුරා ගෙන ගියකාලය කොතරම් නපුරුද සොඳුරියලොවට හොරා විළි ලා බිහි කරගත්වසන්තයේ සඳ මියැදුන දවසකබෙදා හදා ගත් දුක වත් අද නැතඒ දුක කොතරම් මිහිරි ද සොඳුරියසොඳුරිය කාලය කොතරම් නපුරුදදිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙනරැකගත් ආලය උදුරා ගෙන ගියකාලය කොතරම් නපුරුද සොඳුරිය
♥️♥️♥️♥️
තරුශි ඔයත් අගෙයි. අපි පුරුදු වෙන්නෙ මෙ පද බැදුමෙන්...
😢
"කලා කරුවා වයසට යනමුත්නිර්මාණය කිසිදා වයසට නොයයි"කටහඩ වයෝවෘද වන තරමට ගීතයේ හැගීම් හොඳින්ම දැනෙනවා😍ස්තූතියි ඔබතුමාට🙏
මේ කමෙන්ට්ස් වල හැමෝම සංගීතය ගැන කතා කරනවා. ගායකයා ව ඉහලම තැන තබනවා. නමුත් කවුරුවත් කිසිම අදහසක් දක්වා නැහැ මෙහි වාදකයෝ ගැන..මේ ගීතයේ තැන් කීපයක එන වයලීන් වාදන කොටස් කෙතරම් නම් මිහිරිද..ඒ විදියට වයලීනය වයන්න වාදකයෙක් ජීවිත කාලයක් පුහුණු වීම් කරන්ඩ ඕන..නමුත් අපේ රටේ ඔවුන් ව අගයන්නේ නැහැ..මේ දේවල් වෙනස් විය යුතුමයි...
Aniwaryenma ❤
Aniwaryenma...❤️❤️❤️
ඒ විතරක්ද ගීත රචකයා ගැන
විරහව යනු ජීවිතයේ සුන්දරම පැතිකඩයි.....හැරවුම් ලක්ෂ්‍යයයි.....
දවසට අනිවාර්යයෙන් 3 පාරක් වත් මේක අහනව ගොඩක් සින්දු එක දිගට ඇහුවාම එපා වෙනවා 🥺 ඒත් තාම එපා උන්නැති එකම සින්දුව 🥺 ඒ ගායනය 🥺 ඒ වයලීන් එකට හිටපු ගමන් පන එන විදිහ 🥺😩 වයලීන් එක තනියම සින්දුව කියන හැටි 🥺 ඒක වෙනම Vibe එකක් 🥺❤️😩
ආදරයේ විරහව විදින සියලු හදවත් සුවපත් වේවා...❤️❤️❤️😔😔
😌😌😌😌
😒😒😒😔
🥺
ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය...අතීතයට සුන්දර මතක , අසුන්දර විදවපු මතක මතක් කලා.. 🥺💓ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න 💓🙂 ආශිර්වාදයක් ම වේවා... 💓
Me 2
Oya kuwa tika math kiyanawa suwapath wawa
හද බැදි එ රුව සිහිනෙකවත් නැත 😢😢😢
❤️
වයලීනය වාදනය කරන්නේ නම් සුපිරිම දක්ෂයෙක්...ඒක පට්ට ❤️
"අතීතය සිහිනයක් පමනයි" යනකියමනේ සත්‍ය තාවය සිහිකරමින්කාලයේ නපුරු බව මතකයේ තබාගෙන දෙනෙතේ කඳුලුපුරවාගෙන දිවි ගෙවමි දුකසේමේ ගී හඩවල් අසමින්.සමට මගේ ස්තුතිය.
කැම්පස් කාලෙට ආයෙත් හිත අරන් ගියා 🥺😔😔
ආදරයේ විරහව වේදනාව..උපරිමයෙන් දැනෙන ගීතයක්...ඔයා සතුටින් ඉන්න ඉන්න තැනක මගේ පණ ❤️❤️❤️😥
🤣
🥺🥺😢🖤
😓😓😓
❤❤❤❤
පණ ගැට ගැහිලා තිබ්බත් හදවත මැරුනු මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා ... ❤
සහතික ඇත්ත 😢👍
අපූරු කියමනක්.
සහස්‍රයේ දාර්ශනික කටහඩ... අමරසිරි සර්..💪💪💪
පෙරදිග සංගීතය මොන තරම් ලයාන්විතද, සංයමයෙන් යුක්තද,,.නූතනයේ ඉන්නා ගායක ගායිකාවන් මේ බව අවබෝධ කරගන්නාවිට අපට බොහෝ දේ ගිලිහී තියේවි,..
අනිවාර්යයෙන් ❤️
Full instrument setup is western.
ඒක තම තමන්ගේ කැමැත්තට අනුව වෙන දෙයක්...
@@ayeshmaduwantha1533 mkd adahas kale eken
සංගීතය සංගීතයමැයි. පෙරදිග හෝ අපරදිග කියා සුසංගීතය වර්ගීකරණය නොසුදුසුයි.
ආසම ගීතයක්මාස්ටර් අමරසිරි ආදරෙයි 🥰🤗
❤
කොච්චර ලස්සන මෙලඩියක් ද අනේ බුදුසරනයි සියලුම දෙනාට වාදනය ඉතා ඉහලයි , ගායනය ගැන ඉතින් මොන කතාද අමරසිරි පීරිස් මහතානනි 🙏🙏🙏🙏🙏❤
ඔබ මෙහි වාදනය ගැන යම් අදහසක් දමා ඇත. වාදකයෝ ඇගයීම ගැන ස්තූතියි
මේ සංගීතය වාදක මඩුල්ලටත් ස්තූතියි ගොඩාක් ඒ විදිහටම ඒ තැන් ලස්සනට අසන්නට දෙනවට ❤
හුගක් ලස්සන සින්දුවක්. මේ කොන්සට් 1 අතරමන් උනා මම. දැක්කේ ලස්සනම කොන්සට් එකක්.. Noziya🌼🌼🐒
ගායනයට නොදෙවෙනි වාදනය , මන් නම් උපරිමෙට රසවින්දා , instalment වල music එක , ස්තුති සංගීත කන්ඩායමට වගෙම අමරසිරි මහත්මයාට සහ කෙමදාස මස්ටර් ට මෙවගෙ නිර්මානයක් අපිට ලබාදුන්නට ❤❤❤❤❤
ආදරයේ විරහවෙන් පිරුනු සිත් සියල්ල නිවෙවා!!! 🙏
කලක් රහ ඌ ප්‍රේමය තවත් කලකදි වහක් වෙනව කියන්නෙ කොයි තරම්නම් අවාසනාවන්ත ඉරණමක්ද, රහ උනත් වහ උනත් මා නුඹට පමණක් ප්‍රේමය කරමි. නුඹ වෙනම ලෝකෙක මට වඩා කිරුලු පලන් රජෙකු සෙව්වත් මා තරහක් නැත. මට පොඩි බයක් දැනෙයි නුඹට ඒ මග යද්දි කරදරයක් වෙයිද කියලත්, කමක් නෑ මොන දේ උනත් මා නුඹ පසු පසම සිටින්නෙමි ❤ (B.G.C.N)
මේ වදන් පෙල අකුරු කරන විට ඔබට කෙතරම් හැඩුනේ දැයි මට හිතාගත හැකිය....😥
Mama passan ana aka karadarayak wai kiyala sadahatama goly una
ube talk ekai me sinduwai dekma ekta ahadi edenwa bn mgeth lassana nethi una adaraya mathk wenwa .adatath mama thaniyen ❤
😥😥😥
ඔබ මොන තරම් හොද හදවතක් තිබෙන කෙනෙක් කියා මා දනිමි ඔබ තරම් හොද මනුස්සයෙක් ඔහුට අහිමි වි ගියේ ඔහුගෙ කරුමයකි ඔබ එය එසේ ලියා ඇති නිසා මා දුටුවේමි ❤
ඒ වයලීන් පාට් එක කොහොමද බං හැදුවේ 🫠🫠සිංදුව පුරාම ඒ පාර්ට් එක අහං ඉන්න අමාරුයි ,පපුව හීරෙනවා
බොහොම ඇත්ත.
කේමදාස මාස්ටර් නේ. කොහොමද නේ.
"කාලය කොතරම් නපුරු ද සොදුරිය" ඉන්න තැනක සතුටින් ඉන්න මගේ රත්තරං හංසි
බෙදාහදාගත් දුකවත් අද නැත.ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය...
මේවා සිංදු නෙවෙයි හිත් සුවපත් කරන මහා බලවේග ❤❤❤
සංගීතයට පුලුවන්ද මිනිහෙක්ව මෙච්චරටම නිමන්න ♥️✨
ඒකනම් පිස්සුවක් දෙයියනේ ❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺 කවදා බිහි වේවීද මෙවැනි මිනිසුන් දීර්ඝ ආයුශ ලැබේබා 🙏🙏🙏💝
ලාංකීය සංගීතයේ අධිමාත්‍ර 😴🥰
Music නම් පිස්සුවක්.. නාද wow ❤❤
මෙහෙම හඩක් හරිම ලස්සනයි ❤🎧👌 lakhanda ~Thank you ~••••••❤👌***
ඒ කටහඬේ භාවය..💕💕💕
ආසම ගායකයෙක්.....❤️❤️❤️🌹🌹🌹
දෙව්ලොව. TH-cam ekata ඇවිත්😍😍😍😍
මිල කල නොහැකි සම කල නොහැකි අසම සම පිරිමි කටහඩ ❤
ලස්සනම ලස්සන අර්තාන්විත පද රචනයක්..ලයාන්විත ස්වරයකින් ගැයෙන අපූරුව.....සවන්පත් තුලට කිදා බහින්නාසේ දැනෙනවා...
කොහොම අගය කරන්නද කියලා තෙරෙන්නේ නෑ..... ඒ හඩ ❤❤❤
බෙදා හදාගත් දුකවත් අද නැත. ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය.....I miss you Y
මේ සිංදුවට මං මනෝමයෙන් බැඳිලා ඉන්නවා මට මේ සිංදුව අහනකොට මට ජීවිතයේ අනිත්‍ය සිහිවෙන තරමටම මේ සිංදුව මගේ හදවත පසාරුකරගෙන ගිහින් ඇස්දෙකින් කදුළුවැටෙනවා 😢
සංගීතය වගේම වාදනයත් ඉතා විශිෂ්ඨයි.
ආසාවට ආයෙ මේ වගේ සිංදුවක් හැදෙන්නෙ නැති වෙයිද? 🥺 කාලය කොතරම් නපුරුද....!!
මෙ සින්දුවට කොයි තරම් ආදරෙ ද ආසද කියනවනම් බියර් එකක් බොන හැම වේලකම සිංදුවක් අහන්න හිතෙන හැමවෙලේකම මෙ සිංදුව අහනව 🥺🥺🥺
යතාර්තයේ ගෝචර නොවන බොහොමයක් තැන් "කාලය කොතරම් නපුරුද සොදුරිය" යන පද පේලියේ සගවලා ....
මේ වගේ සිංදූ මේ වගේ කටහඬවල්තියෙන ගායකයිඔ ආයේ මේඑ රටේ බිහි වෙයි කියලා හිතන්න අමාරුයි 🥺
ජිවිතේ මග ඇරුන ලස්සනම කාලේ චූටි මැනිකේ ආදරෙයි හැමදාම
Excellent violin player ❤❤❤❤
අනිමිසයක්.. භාවනාවක්...
Music නම් perfect ❤️😍🎼🎧
දිවි හිමියෙන් කදුළැලි පුරවා ගෙනරැකගත් ආලය උදුරාගෙන ගිය කාලය කොතරම් නපුරු ද...💛💛
අහන්න අහන්න ආසයි.
අහන්න අහන්න ආසයි මෙිවා තමයි සිංදු❤❤❤
❤️❤️❤️❤️❤️ භාවනාවකි
ඒ ගැබුරැ ස්වරය හදවත් බැද තබනවා.. ❤
එ කටහඩ 💖
නොගැලපෙන බැදීමක් තුල තව තවත් රැදිල විදවනව අයට ඉක්මනට එයින් නිදහස් වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😞
Me katahada , variations , range eka 🥺❤
🙏🙏🙏 පට්ට 💖💖💖🙏🙏🙏
ඒ කටහඩ ඇහුනේ දෙසවනට උනත් හැගුම් කතාකරේ හදවතටයි.
බෙදා හදාගත් දුකවත් අද නැත..ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය..
දැන් සිංදුවක් හදන්න කෙනෙක් නැනි හරිමදුකයි
සිංදුවට ලස්සන මියුසික් එකක්........ පපුවට ගොඩක් දේවල් දැනෙනවා.....
බෙදාහදාගත් දුකවත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය......💔
පණ පිටින් මුලු සිරුල දන් දී එකම හිතකට පෙම් එකම හිතක ලොව බැදීමය Haritha kavinash ❤️
හැමදාම අලුත්වෙන පරන මතක ලස්සනට පෙලගස්වන ආදරේ කෙරූ බවට සාක්ශි මතක් කරන හරි ලස්සන වචන කාලයක් ගියත් ඒ ආදරේ කරපු කෙනා තාමත් හදවතේ ❤
ස්භාවික ගීතය යනු ඹෟෂධයක් 🌼
Sinduwanm sinduwa bn papuwa galavila yanawa sinduwa ahaddi. Maram feel ekak thiyenne ❤
ආදරේට හොදම උපමාව මේ සිංදුව වෙන්නත් පුලුවන් 😊
වයලින් පාට් එක 😍❤
මෙන්න ගීත😍😍😍😍
වාදක මඩුල්ල සුපිරිම තමයි පට්ටම සිංදුව ❤❤❤❤
බෙදා හදා ගත් දුකවත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය
කෙමදාස සර් වගෙ කෙනෙක් අයෙ කවදාවත් මෙ ලොකෙ බිහිවෙන්නෙ නැ ඇට මස් ලෙ වලටම වදින සංගිතයක් මෙක❤
මේ හතර දෙනා ගැන මොනා කියන්න ද නිරොශා විරාජිනි සිංදුව මුමුණවා හරිම ලස්සනයි අනාගත පරපුරටත් මෙවන් පිරිසක් බිහිවේවා කියා ප්‍රාර්ථනා කරනවා
Thank you, all team. Compare politician You are the king.
හිතට දැනුනූ සිංදුවක්...♥️🔥🥲
Kemadasa Master .. ❤
Such deep musical ride n props for the lady singer for doing right by Maluni Bulathsinhala. Thank you n gods blessings 🙏❤️
ඒ හඬ ❤
වයලින් දෑතට බුදු සරණයි ❤
නපුරු වුයේ කාලය නොවේ, ඔබ හා මා විසින් මවා ගත් මමත්වය පමණයි. ඔබට මා ද, මා හට ඔබ ද තව දුරටත් රැකගන්නට ආලයක් ද ඇත්තේ දැයි මම නොදනිමි.
ලස්සනයි
භාවනාවක්...😊
හිතට දැනෙන ලයාන්විත ගීතයක්!
සොඳුරිය කාලය කොතරම් නපුරුද 😒😒❤️❤️❤️🌹🌹
සිංදු නම් සිංදු ❤
Beautiful song💖💖💖
සදාතනික ගීතය 🖤❤️
"කාලය "ලස්සනයි උතුමාණෙනි.
පට්ට ❤️❤️❤️❤️❤️
සොදුරිය කාලය කොතරම් නපුරුදදිවි හිමියෙන් කදුලැලි පුරවා ගෙනරැකගත් ආලය උදුරාගෙන ගියකාලය කොතරම් නපුරුද සොදුරිය❤❤
බෙදා හදා ගත් දුක වත් අද නැතකාලය කොතරම් නපුරුද සොඳුරිය
කාලය කොතරම්.. නපුරිද සොදුරිය..❤️
උදෙම හන්ඩ පුලුවන්..සින්දු.🎉🎉🎉
Asama listake hamadama thiyanawa❤❤
2006 වසරේ ඡිවිතය සුන්දර වසරක් උනා ඒත් මම හමුදාවට ආවට පසූ ඒයා මට නැති උනා. ඒත් ඒ ආදරයට තාමත් ආදරය කරනවා... නිතරම අහන සිංදුවක්
මරූ ❤️❤️❤️
Voice 🥺❤️
ඒක හිත නිවන භාවනාවක් ❤️🩹🥺❤
මේක නම් භාවනාවක් 🍃
අදකාලෙ ලාමක සීනිබෝල හඩවල් වගේද, වසයට ගියත් ඒ පිරිමි කටහඩ. ❤❤
කේමදාස මාස්ටර් නැති අඩුව සැරටම දැනෙනවා 😥ලංකාවෙ බීතෝවන් 😍
කේමදාස මාස්ටර් හිටියනම් අද අමරසිරි පීරිස් ගායකයා නැහැ.ඕකයි ඇත්ත.
@@manjulakarunarathne6412 මොකක්ද ඒ කතාව දන්නේ නෑ
@@manjulakarunarathne6412 hmm
@@manjulakarunarathne6412 ai ee
e ai ehma wenne
@@manjulakarunarathne6412
සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය
පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය
සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය
ලොවට හොරා විළි ලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය
සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය
♥️♥️♥️♥️
තරුශි ඔයත් අගෙයි. අපි පුරුදු වෙන්නෙ මෙ පද බැදුමෙන්...
😢
"කලා කරුවා වයසට යනමුත්
නිර්මාණය කිසිදා වයසට නොයයි"
කටහඩ වයෝවෘද වන තරමට ගීතයේ හැගීම් හොඳින්ම දැනෙනවා😍
ස්තූතියි ඔබතුමාට🙏
මේ කමෙන්ට්ස් වල හැමෝම සංගීතය ගැන කතා කරනවා. ගායකයා ව ඉහලම තැන තබනවා.
නමුත් කවුරුවත් කිසිම අදහසක් දක්වා නැහැ මෙහි වාදකයෝ ගැන..
මේ ගීතයේ තැන් කීපයක එන වයලීන් වාදන කොටස් කෙතරම් නම් මිහිරිද..
ඒ විදියට වයලීනය වයන්න වාදකයෙක් ජීවිත කාලයක් පුහුණු වීම් කරන්ඩ ඕන..
නමුත් අපේ රටේ ඔවුන් ව අගයන්නේ නැහැ..
මේ දේවල් වෙනස් විය යුතුමයි...
Aniwaryenma ❤
Aniwaryenma...❤️❤️❤️
ඒ විතරක්ද ගීත රචකයා ගැන
විරහව යනු ජීවිතයේ සුන්දරම පැතිකඩයි.....හැරවුම් ලක්ෂ්‍යයයි.....
දවසට අනිවාර්යයෙන් 3 පාරක් වත් මේක අහනව ගොඩක් සින්දු එක දිගට ඇහුවාම එපා වෙනවා 🥺 ඒත් තාම එපා උන්නැති එකම සින්දුව 🥺 ඒ ගායනය 🥺 ඒ වයලීන් එකට හිටපු ගමන් පන එන විදිහ 🥺😩 වයලීන් එක තනියම සින්දුව කියන හැටි 🥺 ඒක වෙනම Vibe එකක් 🥺❤️😩
ආදරයේ විරහව විදින සියලු හදවත් සුවපත් වේවා...❤️❤️❤️😔😔
😌😌😌😌
😒😒😒😔
🥺
ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය...
අතීතයට සුන්දර මතක , අසුන්දර විදවපු මතක මතක් කලා.. 🥺💓
ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න 💓🙂 ආශිර්වාදයක් ම වේවා... 💓
Me 2
Oya kuwa tika math kiyanawa suwapath wawa
හද බැදි එ රුව සිහිනෙකවත් නැත 😢😢😢
❤️
වයලීනය වාදනය කරන්නේ නම් සුපිරිම දක්ෂයෙක්...ඒක පට්ට ❤️
"අතීතය සිහිනයක් පමනයි" යන
කියමනේ සත්‍ය තාවය සිහිකරමින්
කාලයේ නපුරු බව මතකයේ තබාගෙන දෙනෙතේ කඳුලු
පුරවාගෙන දිවි ගෙවමි දුකසේ
මේ ගී හඩවල් අසමින්.
සමට මගේ ස්තුතිය.
කැම්පස් කාලෙට ආයෙත් හිත අරන් ගියා 🥺😔😔
ආදරයේ විරහව වේදනාව..උපරිමයෙන් දැනෙන ගීතයක්...ඔයා සතුටින් ඉන්න ඉන්න තැනක මගේ පණ ❤️❤️❤️😥
🤣
🥺🥺😢🖤
😓😓😓
❤❤❤❤
පණ ගැට ගැහිලා තිබ්බත් හදවත මැරුනු මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා ... ❤
සහතික ඇත්ත 😢👍
අපූරු කියමනක්.
සහස්‍රයේ දාර්ශනික කටහඩ... අමරසිරි සර්..💪💪💪
පෙරදිග සංගීතය මොන තරම් ලයාන්විතද, සංයමයෙන් යුක්තද,,.නූතනයේ ඉන්නා ගායක ගායිකාවන් මේ බව අවබෝධ කරගන්නාවිට අපට බොහෝ දේ ගිලිහී තියේවි,..
අනිවාර්යයෙන් ❤️
Full instrument setup is western.
ඒක තම තමන්ගේ කැමැත්තට අනුව වෙන දෙයක්...
@@ayeshmaduwantha1533 mkd adahas kale eken
සංගීතය සංගීතයමැයි. පෙරදිග හෝ අපරදිග කියා සුසංගීතය වර්ගීකරණය නොසුදුසුයි.
ආසම ගීතයක්
මාස්ටර් අමරසිරි ආදරෙයි 🥰🤗
❤
කොච්චර ලස්සන මෙලඩියක් ද අනේ බුදුසරනයි සියලුම දෙනාට වාදනය ඉතා ඉහලයි , ගායනය ගැන ඉතින් මොන කතාද අමරසිරි පීරිස් මහතානනි 🙏🙏🙏🙏🙏❤
ඔබ මෙහි වාදනය ගැන යම් අදහසක් දමා ඇත. වාදකයෝ ඇගයීම ගැන ස්තූතියි
මේ සංගීතය වාදක මඩුල්ලටත් ස්තූතියි ගොඩාක් ඒ විදිහටම ඒ තැන් ලස්සනට අසන්නට දෙනවට ❤
හුගක් ලස්සන සින්දුවක්. මේ කොන්සට් 1 අතරමන් උනා මම. දැක්කේ ලස්සනම කොන්සට් එකක්..
Noziya🌼🌼🐒
ගායනයට නොදෙවෙනි වාදනය , මන් නම් උපරිමෙට රසවින්දා , instalment වල music එක , ස්තුති සංගීත කන්ඩායමට වගෙම අමරසිරි මහත්මයාට සහ කෙමදාස මස්ටර් ට මෙවගෙ නිර්මානයක් අපිට ලබාදුන්නට ❤❤❤❤❤
ආදරයේ විරහවෙන් පිරුනු සිත් සියල්ල නිවෙවා!!! 🙏
කලක් රහ ඌ ප්‍රේමය තවත් කලකදි වහක් වෙනව කියන්නෙ කොයි තරම්නම් අවාසනාවන්ත ඉරණමක්ද, රහ උනත් වහ උනත් මා නුඹට පමණක් ප්‍රේමය කරමි. නුඹ වෙනම ලෝකෙක මට වඩා කිරුලු පලන් රජෙකු සෙව්වත් මා තරහක් නැත. මට පොඩි බයක් දැනෙයි නුඹට ඒ මග යද්දි කරදරයක් වෙයිද කියලත්, කමක් නෑ මොන දේ උනත් මා නුඹ පසු පසම සිටින්නෙමි ❤ (B.G.C.N)
මේ වදන් පෙල අකුරු කරන විට ඔබට කෙතරම් හැඩුනේ දැයි මට හිතාගත හැකිය....😥
Mama passan ana aka karadarayak wai kiyala sadahatama goly una
ube talk ekai me sinduwai dekma ekta ahadi edenwa bn mgeth lassana nethi una adaraya mathk wenwa .adatath mama thaniyen ❤
😥😥😥
ඔබ මොන තරම් හොද හදවතක් තිබෙන කෙනෙක් කියා මා දනිමි ඔබ තරම් හොද මනුස්සයෙක් ඔහුට අහිමි වි ගියේ ඔහුගෙ කරුමයකි ඔබ එය එසේ ලියා ඇති නිසා මා දුටුවේමි ❤
ඒ වයලීන් පාට් එක කොහොමද බං හැදුවේ 🫠🫠සිංදුව පුරාම ඒ පාර්ට් එක අහං ඉන්න අමාරුයි ,පපුව හීරෙනවා
බොහොම ඇත්ත.
කේමදාස මාස්ටර් නේ. කොහොමද නේ.
"කාලය කොතරම් නපුරු ද සොදුරිය" ඉන්න තැනක සතුටින් ඉන්න මගේ රත්තරං හංසි
බෙදාහදාගත් දුකවත් අද නැත.
ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය...
මේවා සිංදු නෙවෙයි හිත් සුවපත් කරන මහා බලවේග ❤❤❤
සංගීතයට පුලුවන්ද මිනිහෙක්ව මෙච්චරටම නිමන්න ♥️✨
ඒකනම් පිස්සුවක් දෙයියනේ ❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺 කවදා බිහි වේවීද මෙවැනි මිනිසුන් දීර්ඝ ආයුශ ලැබේබා 🙏🙏🙏💝
ලාංකීය සංගීතයේ අධිමාත්‍ර 😴🥰
Music නම් පිස්සුවක්.. නාද wow ❤❤
මෙහෙම හඩක් හරිම ලස්සනයි
❤🎧👌 lakhanda ~Thank you ~
••••••❤👌***
ඒ කටහඬේ භාවය..💕💕💕
ආසම ගායකයෙක්.....❤️❤️❤️🌹🌹🌹
දෙව්ලොව. TH-cam ekata ඇවිත්😍😍😍😍
අපූරු කියමනක්.
මිල කල නොහැකි සම කල නොහැකි අසම සම පිරිමි කටහඩ ❤
ලස්සනම ලස්සන අර්තාන්විත පද රචනයක්..ලයාන්විත ස්වරයකින් ගැයෙන අපූරුව.....සවන්පත් තුලට කිදා බහින්නාසේ දැනෙනවා...
කොහොම අගය කරන්නද කියලා තෙරෙන්නේ නෑ..... ඒ හඩ ❤❤❤
බෙදා හදාගත් දුකවත් අද නැත. ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය.....
I miss you Y
මේ සිංදුවට මං මනෝමයෙන් බැඳිලා ඉන්නවා මට මේ සිංදුව අහනකොට මට ජීවිතයේ අනිත්‍ය සිහිවෙන තරමටම මේ සිංදුව මගේ හදවත පසාරුකරගෙන ගිහින් ඇස්දෙකින් කදුළුවැටෙනවා 😢
සංගීතය වගේම වාදනයත් ඉතා විශිෂ්ඨයි.
ආසාවට ආයෙ මේ වගේ සිංදුවක් හැදෙන්නෙ නැති වෙයිද? 🥺 කාලය කොතරම් නපුරුද....!!
මෙ සින්දුවට කොයි තරම් ආදරෙ ද ආසද කියනවනම් බියර් එකක් බොන හැම වේලකම සිංදුවක් අහන්න හිතෙන හැමවෙලේකම මෙ සිංදුව අහනව 🥺🥺🥺
යතාර්තයේ ගෝචර නොවන බොහොමයක් තැන් "කාලය කොතරම් නපුරුද සොදුරිය" යන පද පේලියේ සගවලා ....
මේ වගේ සිංදූ මේ වගේ කටහඬවල්තියෙන ගායකයිඔ ආයේ මේඑ රටේ බිහි වෙයි කියලා හිතන්න අමාරුයි 🥺
ජිවිතේ මග ඇරුන ලස්සනම කාලේ චූටි මැනිකේ ආදරෙයි හැමදාම
Excellent violin player ❤❤❤❤
අනිමිසයක්.. භාවනාවක්...
Music නම් perfect ❤️😍🎼🎧
දිවි හිමියෙන් කදුළැලි පුරවා ගෙන
රැකගත් ආලය උදුරාගෙන ගිය
කාලය කොතරම් නපුරු ද...💛💛
අහන්න අහන්න ආසයි.
අහන්න අහන්න ආසයි මෙිවා තමයි සිංදු❤❤❤
❤️❤️❤️❤️❤️ භාවනාවකි
ඒ ගැබුරැ ස්වරය හදවත් බැද තබනවා.. ❤
එ කටහඩ 💖
නොගැලපෙන බැදීමක් තුල තව තවත් රැදිල විදවනව අයට ඉක්මනට එයින් නිදහස් වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😞
Me katahada , variations , range eka 🥺❤
🙏🙏🙏 පට්ට 💖💖💖🙏🙏🙏
ඒ කටහඩ ඇහුනේ දෙසවනට උනත් හැගුම් කතාකරේ හදවතටයි.
බෙදා හදාගත් දුකවත් අද නැත..
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය..
දැන් සිංදුවක් හදන්න කෙනෙක් නැනි හරිමදුකයි
සිංදුවට ලස්සන මියුසික් එකක්........ පපුවට ගොඩක් දේවල් දැනෙනවා.....
බෙදාහදාගත් දුකවත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය......💔
පණ පිටින් මුලු සිරුල දන් දී එකම හිතකට පෙම් එකම හිතක ලොව බැදීමය Haritha kavinash ❤️
හැමදාම අලුත්වෙන පරන මතක ලස්සනට පෙලගස්වන ආදරේ කෙරූ බවට සාක්ශි මතක් කරන හරි ලස්සන වචන කාලයක් ගියත් ඒ ආදරේ කරපු කෙනා තාමත් හදවතේ ❤
ස්භාවික ගීතය යනු ඹෟෂධයක් 🌼
Sinduwanm sinduwa bn papuwa galavila yanawa sinduwa ahaddi. Maram feel ekak thiyenne ❤
ආදරේට හොදම උපමාව මේ සිංදුව වෙන්නත් පුලුවන් 😊
වයලින් පාට් එක 😍❤
මෙන්න ගීත😍😍😍😍
වාදක මඩුල්ල සුපිරිම තමයි පට්ටම සිංදුව ❤❤❤❤
බෙදා හදා ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය
කෙමදාස සර් වගෙ කෙනෙක් අයෙ කවදාවත් මෙ ලොකෙ බිහිවෙන්නෙ නැ ඇට මස් ලෙ වලටම වදින සංගිතයක් මෙක❤
මේ හතර දෙනා ගැන මොනා කියන්න ද නිරොශා විරාජිනි සිංදුව මුමුණවා හරිම ලස්සනයි අනාගත පරපුරටත් මෙවන් පිරිසක් බිහිවේවා කියා ප්‍රාර්ථනා කරනවා
Thank you, all team. Compare politician You are the king.
හිතට දැනුනූ සිංදුවක්...♥️🔥🥲
Kemadasa Master .. ❤
Such deep musical ride n props for the lady singer for doing right by Maluni Bulathsinhala. Thank you n gods blessings 🙏❤️
ඒ හඬ ❤
වයලින් දෑතට බුදු සරණයි ❤
නපුරු වුයේ කාලය නොවේ, ඔබ හා මා විසින් මවා ගත් මමත්වය පමණයි. ඔබට මා ද, මා හට ඔබ ද තව දුරටත් රැකගන්නට ආලයක් ද ඇත්තේ දැයි මම නොදනිමි.
ලස්සනයි
භාවනාවක්...😊
හිතට දැනෙන ලයාන්විත ගීතයක්!
සොඳුරිය කාලය කොතරම් නපුරුද 😒😒❤️❤️❤️🌹🌹
සිංදු නම් සිංදු ❤
Beautiful song💖💖💖
සදාතනික ගීතය 🖤❤️
"කාලය "
ලස්සනයි උතුමාණෙනි.
පට්ට ❤️❤️❤️❤️❤️
සොදුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කදුලැලි පුරවා ගෙන
රැකගත් ආලය උදුරාගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොදුරිය❤❤