මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2023
  • Des.
    Title - "මේ ඉරයි හඳයි"
    vocals- Uddika Premarathne
    Original Artist - Amarasiri peiris
    Lyrics- Narada Wijesooriya
    Melody and Music -Kapila Aparakka
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว +572

    2000න් පස්සෙ ඉපඳුණු ළමයි අහන්නෙ මල් සිංදු කිව්වට මමනම් හැමදාමත් ඇහුවෙ මේ වගේ ගීත.ඒ කඩහඬනම් භාවනාවක්.තෙරුවන් සරණයි .හැමදාමත් මේ වගෙ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ..❤🌺

    • @geshujesy9878
      @geshujesy9878 ปีที่แล้ว +36

      2000න් පස්සෙ කියල වෙන් කරල කතාකරන්නෙ හැම එකටම 2000ට දශමෙකට කලින් ඉපදුන කිසිදෙයක් කරගන්න බැරි උන අය. 😌

    • @shehanindunil8796
      @shehanindunil8796 ปีที่แล้ว +4

      ඒක ඇත්ත..♥️

    • @madushashi9627
      @madushashi9627 ปีที่แล้ว +9

      එකගයි...එවගෙ තේරුම් දැන් ඉන්න සිගිති පාතාලෙ පොඩි උන් දන්නෑ..මාරම ලස්සනයි උද්දික අයියේ 😍

    • @angelvishuu6460
      @angelvishuu6460 ปีที่แล้ว +10

      මෙව්වට හිනාත් යනවා.එකෙක් දෙන්නෙක් එහෙම් උනා කියලා හැම 2000න් පස්සේ ඉපදුනු ලමයෙක්ම මල් සින්දු අහන්නේ නෑ😊

    • @user-hx6gf3tt4e
      @user-hx6gf3tt4e ปีที่แล้ว +1

      Mamath

  • @sudeshfernando6260
    @sudeshfernando6260 ปีที่แล้ว +48

    හෙළ සිනමාවේ කිරුළු පලන් රජු
    "උද්දික" ..... ඒ නමම රාජකීයයි

  • @kalumrocky2482
    @kalumrocky2482 ปีที่แล้ว +364

    දේශපාලනයට නොගැලපෙන 'රංගනයට,ගායනයට ගැලපෙන දැවැන්ත චරිතයක් උද්දික ප්‍රේමරත්න ❤️🔥🙏

    • @nethminibandara2383
      @nethminibandara2383 ปีที่แล้ว +26

      Kawda kiyanne desha palaneta galapenne na kiyala man dakka buddimathma kena eya

    • @AshaSriyani
      @AshaSriyani ปีที่แล้ว +10

      Eka attha parliment eke hari de katha karanne methuma vitharai

    • @imankabhagya1367
      @imankabhagya1367 ปีที่แล้ว +3

      Bayyont හොඳයි 😂😂

    • @navanjanadissanayake3302
      @navanjanadissanayake3302 ปีที่แล้ว +2

      @@imankabhagya1367 hoda naluwek ratata watina.politics witarai avul.

    • @imankabhagya1367
      @imankabhagya1367 ปีที่แล้ว +2

      @@navanjanadissanayake3302 ow hoda දක්ෂ naluwek.එච්චර tm

  • @laksahanweerasinghe7575
    @laksahanweerasinghe7575 ปีที่แล้ว +59

    මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
    එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
    එදා වගේ හමුවන්නට සුන්දර සවසක
    හීන මවනවද හිර වී හිමි නැති පපුවක
    රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
    මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
    සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
    පිනි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට
    අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
    මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
    ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල❤

    • @malichaya2611
      @malichaya2611 ปีที่แล้ว +3

      ස්තුතියි 🙏

    • @nipuniperera8152
      @nipuniperera8152 ปีที่แล้ว +1

      Thanks ❤

    • @nandakumara1719
      @nandakumara1719 10 หลายเดือนก่อน +1

      හරිම ලස්සනයි ❤❤

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +421

    කොච්චර අැහුවත් එපා වෙන්නේ නැති කටහඬක් ❤ කොච්චර දැක්කත් එපාවෙන්නේ නැති රූපයක් ❤❤ ඉතිං... අාදරෙයි හැමදාම ❤❤❤

  • @calmlifenz1228
    @calmlifenz1228 ปีที่แล้ว +138

    එකපාරක් ඇහුවොත් වෙන්නෙ මහා විනාසයක්.. මේකනම් පිස්සුවක්.. ඇබ්බැහියක්.. මාරයි..❤️❤️❤️

    • @nadithmendis3088
      @nadithmendis3088 ปีที่แล้ว +3

      Agreed 👍

    • @mayagunaseekara2154
      @mayagunaseekara2154 5 หลายเดือนก่อน +3

      ඇත්තටම ඇත්ත භාවනාවක්...ගායනයට රංගනයට උපන් හපනෙක්....

    • @AsankaSadamal-vq7nu
      @AsankaSadamal-vq7nu หลายเดือนก่อน +1

      ඔව් බන්

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 10 หลายเดือนก่อน +43

    උද්ධික කියන්නෙ විසල් පෞර්ෂයක් තියෙන පුද්ගලයෙක් ...ලස්සන රුවක්...හරිම ලස්සන හඬක්.

    • @dulaminipura9814
      @dulaminipura9814 หลายเดือนก่อน

      සහතිකවම ❤❤

  • @savi8471
    @savi8471 ปีที่แล้ว +32

    මේ song එක 100 වතාවකට වැඩියෙන් ඇහුවා. එත් තාමත් හැමදාම අහනවා. ඒ තරමට හිත කොහෙහරි නතර වෙනවා වගේ දැනෙනවා. ඔබේ හඩ ඒ තරම් ලස්සනයි Uddika ayya.❤

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 ปีที่แล้ว +76

    💐,,,,,,,,,,,,පමා වෙලා හරි ලස්සන ම ගීතයක් කරල තියෙන්නෙ ,,,,,,,,,,,,,,
    දිවුල්ගනේ මහත්තයාගෙ ගීත හා සමානයි,,,,,,,,,,,,💐

    • @various4552
      @various4552 ปีที่แล้ว +6

      Meka amarasiri peris mahaththayage song ekk

    • @camindakumara6652
      @camindakumara6652 ปีที่แล้ว +1

      Meka cover ekak.meka original eka amarasiri peris mahaththayage.e unaata uddika saadaranaywak karanawa song ekata

    • @indikaroshan3541
      @indikaroshan3541 ปีที่แล้ว

      අමරසිරි පීරිස්ගේ

  • @mdmuhammad5092
    @mdmuhammad5092 ปีที่แล้ว +34

    නිහඩ චරිතයක්, දේශපාලනය එපා .
    තෙරුවන් සරණයි අයියේ.

  • @nuwansastro7720
    @nuwansastro7720 11 หลายเดือนก่อน +24

    මේ ගීතයේ පද රචනය කල කෙනාද.සංගීත නිර්නාණය කරපු කෙනාද.මුල් ගායනය කල අමරසිරි පීරිස් මහතාද නව ගායනය කරන උද්දික අයියාද මෙම ගීතයට මොන තරම් සාදරයක් කරනවාද...රසවිදින අපට දැනෙන හැගීම් වචනෙන් කියා ගන්න බැරි තරම්...කවදාවත් නොමැරෙන මෙවැනි ගීත තව තවත් නිර්මානය කරන්නට. හැකියාව ලැබේවා❤❤

  • @slfish4065
    @slfish4065 ปีที่แล้ว +49

    සිනමාවේ විජය ලකුණ
    ඔයාගේ ම සිංදුවක් ,ඔයා ට ආදරය කරන රසිකයන්ට දෙන්න තව කල් ගන්න එපා
    සියළු යහපත් පැතුම් ඉටු වේවා!

  • @samadisahasya6514
    @samadisahasya6514 ปีที่แล้ว +49

    සරණි, මහත්තයගෙ රැව්ල කුචු කුචු ගලා කපල වගේනෙ.😁😁😁 හරිම ලස්සනයි සින්දුව.

  • @surajnilanga3262
    @surajnilanga3262 ปีที่แล้ว +67

    දේශපාලනයට නොගැලපෙන ,ගායනයට,රංගනයට පමනක්ම ගැලපෙන ඔබේ හඩ,රුව අතිවිශිෂ්ඨයි!!!❤❤

    • @nimalnishantha8728
      @nimalnishantha8728 11 หลายเดือนก่อน

      Aniwa

    • @Deshaa_R
      @Deshaa_R 10 หลายเดือนก่อน +5

      දේශපාලන යට ගැලපෙන්නෙ මෙහෙම මිනිස්සු බං ,වැරැද්ද තියෙන්නෙ මේ මනුස්සයගෙ වටිනාකම් නොදන්න මිනිස්සුන්ගෙයි 😊

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 ปีที่แล้ว +19

    කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි කටහඬ බවනවක් වගෙ හිත් නිවන බවනාවක් ඔබ

  • @allcategories_
    @allcategories_ ปีที่แล้ว +74

    භාවනාවක් වගේ ... සමාධියකට සම වැදුණා වගේ අහගෙන හිටියා. හීනියට කඳුළක් උනව්වා අයියේ කාටවත් නොපෙනෙන්න පිහදාගත්තා. ඔයාට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @shanudenuki7228
    @shanudenuki7228 ปีที่แล้ว +161

    හදවතේ නළුවා.......සිහින කුමාරයා ......ඒක මාරම ලස්සනයි .....❤️❤️❤️😘😘😘

    • @chanchalanishadi2217
      @chanchalanishadi2217 ปีที่แล้ว +4

      හීන මවනවද හිර වී.....
      .....
      හිමි නැති පපුවක.....🥺❤❤

    • @shanudenuki7228
      @shanudenuki7228 ปีที่แล้ว +3

      @@chanchalanishadi2217 💔💔

    • @JourneyWithDasun
      @JourneyWithDasun ปีที่แล้ว

      Oya Koheda

    • @madumisirinandanilanga9793
      @madumisirinandanilanga9793 ปีที่แล้ว +1

      මගෙත්

    • @nethmimahesha8343
      @nethmimahesha8343 ปีที่แล้ว +2

      විජේ .. ගාමිණී පොන්සේකා සර් ලාගෙන් පස්සේ සුපිරි බුලට් ඒක උද්දික ආදරෙයි පැලෙන්න

  • @mawbaw14
    @mawbaw14 ปีที่แล้ว +25

    මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක.. එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක..
    එදා වගේ හමුවන්නට සුන්දර හවසක.. හීන මවනවද හිර වී හිමි නැති පපුවක.....
    රුදු වදන් කටු ඇනි හීරුනු සමනල තටුවල... මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක...
    සුර ගගක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටිහිත පිනිබිදක් වෙලා තිබුනත් ඇති ආදර පවසට....
    අකුරු වලට පෙරලෙන්නැති දරදඩු සුසුමට... මිතුරු ඇස් වලින් සගවන උනුසුම් කදුලට...
    ඔහේ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලේට.. ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල...
    16/03/2023 - 23.45 p.m 🤍

  • @sanjayalyd9330
    @sanjayalyd9330 4 หลายเดือนก่อน +4

    කතාවක් කියන්නම් තාම කුනු ගැවුනු නැති සුන්දර හිනාවක් තියන ආදරණීය කඩවසම් චරිතය දේශපාලනෙන් අයින් වෙන්න, අපි තාමත් ආදරෙ අසහාය විදිහට පිපුණු උද්දිකට තිබුන තැන තාම තියනවා ❤

    • @dinesha1239
      @dinesha1239 4 หลายเดือนก่อน +1

      ඔයා හරි ❤

  • @sathushi
    @sathushi ปีที่แล้ว +24

    හදවතේ නලුවා සහා හදවතේ ගායකයා හදවත්ට දැනේන සින්දුවක් අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️✌️

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 ปีที่แล้ว +12

    හීන මවනවද හිර වී .....
    හිමි නැති පපුවක...😔❤
    උද්ධික....❤❤

  • @maleesharayni5032
    @maleesharayni5032 ปีที่แล้ว +8

    උද්දික....තේරෙන දවසෙ ඉදන් ආසම නළු පෞරුෂය ...ඉකිගසා හඩන ගීතය ගැයූ දා ඉදලා දැනෙනම පිරිමි හඩ අමරසිරි පීරිස් සර් ට පස්සෙ ...ඔහුගේ ම මේ ගීය, ඔයා ගෙ හඩින් මං ආයෙ ආයෙම විදවමින් අහන්න ගත්තා ...ඔබ පුදුමාකාර පිරිමියෙක් ..

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 ปีที่แล้ว +106

    හරිම ලස්සනයි.. හරිම සංවේදීයි
    ඒ ආදරණීය හඬ ❤️❤️❤️❤️
    ඒ පෞර්ෂත්වය ❤️❤️❤️
    ඒ කඩවසම් බව ❤️❤️❤️
    හදවතේ ගැඹුරුම හුස්මකින්
    ආදරෙයි කලාකරුවාණනි...
    රටට ජාතියට පිං ඇති.

    • @jayanthihettipathirana7754
      @jayanthihettipathirana7754 ปีที่แล้ว +1

      ඔබට aswahak katawahak නොවේවා

    • @swarnaekanayaka8266
      @swarnaekanayaka8266 ปีที่แล้ว

      Hi very nice song i love it thank you so much 💓

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

    • @lankarecipe
      @lankarecipe ปีที่แล้ว

      @@swarnaekanayaka8266 Hi

    • @crimeinfo688
      @crimeinfo688 11 หลายเดือนก่อน

      @@sampathk1212 Kawda bn uba gal moosalaya

  • @isharasewmini5561
    @isharasewmini5561 ปีที่แล้ว +9

    හීන මවනවද හිරවී හිමි නැති පපුවක❤🥺
    කාලෙකින් අහපු අපූර්වම cover song ❤

  • @gayanikumari7126
    @gayanikumari7126 ปีที่แล้ว +45

    Wow ඒක නම් පට්ට 😍❤️ හදවතේ නලුවා 🥰❤️ හදවතේ ගායකයා 🥰❤️ ආදරෙයි හැමදාමත් 🥺❤️❤️

  • @samindihimalsha1735
    @samindihimalsha1735 ปีที่แล้ว +25

    පුදුම ලස්සනක් ඒ කටහඬ භාවනාවක් ❤️🤝

  • @yenulinanayakkara9374
    @yenulinanayakkara9374 ปีที่แล้ว +10

    තෙරැවන් සරනයි පවුලේ හැමදෙනාටම. දුකින් ඉන්න මොහොත අමතක කර සතුට ගෙන දෙන කෙනෙක් ඔබතුමා. අැත්තටම හඩත් රැපයත් පෙර පිනට ලැබිලා තියෙන්නේ. හැම බලාපොරෝතුවක්ම ඉටුවෙිවා...

  • @nilaniroyal6567
    @nilaniroyal6567 ปีที่แล้ว +22

    හැම අතින්ම අති දක්ෂයෙක්,ගායනය,රංගනය,නිවේදනය ,පෞරුෂය ,නිහතමානිකම,විස්තර කරන්න බැරි තරම් දක්ෂයෙක් .❤️🌸💐❤️❤️❤️❤️

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +40

    ඇත්තමයි... කොතෙක් ඇසුවද, කොතෙක් දුටුවද එපා නොවන, පෞර්ෂය... ආදරෙයි හැමදාමත්...ජය වේවා...!!

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @weerasinghesujitha
    @weerasinghesujitha ปีที่แล้ว +11

    ඔහේ ගලා යන්න ඉඩදි හිත ඉල්ලන තාලේට
    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු නෙත්වල ..
    සිය වතාවක් ඇහුවත් එපා වෙන්නේ නෑ
    පද.. හඩ .. නද .. අති විශිෂ්ඨයි ..❤️❤️

    • @randikachamal6376
      @randikachamal6376 10 หลายเดือนก่อน

      Desapalaneta awata thank man lagadi thamay ahuwe sir ge desapalana dakma supiri mehema kenekta eka parak rata dennama one .hama wachanekama awanka bawayak thiyenawa

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +34

    ඔබේ ,මුහුණේ ඉරියව් බලමින් මම මේ සිංදුව රස වින්දේ. අවසානයේ ඇස්වලට කදුථත් උනලා.ඒ තරම් හැගීම්බරව ඔබ ගායනා කරනවා .උද්දික සර්, ඔබේම සිංදුවකුත් අප වෙනුවෙන් ගායනා කරන්න . සදා ජය !

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @umayanganiakalanka7050
    @umayanganiakalanka7050 11 หลายเดือนก่อน +7

    කලාතුරකින් කෙනෙකුට ලැබෙන දක්ෂතාවක් ඔබට පිහිටලා තිබුණේ .මෙ කැත දේශපාලනය ඔබට නොගැලපේ.❤❤❤❤❤

  • @sandagiribandara7752
    @sandagiribandara7752 ปีที่แล้ว +10

    හීන මවනවද හිරවී ... හිමිනැති පපුවක...❤❤❤️

  • @tharugamage9635
    @tharugamage9635 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ අසහාය රංගනයට ආදරෙයි ගොඩාක් .❤️මේ රටේ කාලකන්නි දේශපාලුවොන්ගෙ list එකට වැටෙන්නෙපා..

  • @suchithraperera2452
    @suchithraperera2452 ปีที่แล้ว +7

    නූතන විජය කුමාරතුංගයන්... ඔබට සුභ ආනාගතයක් 🪔

  • @himaligunarathna908
    @himaligunarathna908 ปีที่แล้ว +22

    ඇත්තටම මොන තරම් ලස්සනද හඬ... භාවනාවක් වගේ... හෙමිහිට අහන්කොට හරියට දැනෙනවා... සුබ පැතුම් ආදරෙන් ආදරණීය රෙහාන් මල්ලී ඔයාට... එහෙම ලියන්න කැමතියි...හැමදාමත් ආදරෙයි ඔයාගෙ හඬට..රඟපෑම් වලට...💖 තෙරුවණ් සරණයි...💖💖💖🙏🙏🙏🌹🌹🌹🌹

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +86

    බිමල් ජයකොඩි රන්ගනශිල්පියාගෙන් පස්සෙ දැකපු තාත්විකවම රන්ගනයට සාධාරණයක් කරන සහ ආසම.. ආදරණීයම,.....ආදරණීයයා...💞
    ඒ ගීතයත් හරිම රහට හදවතට දැනෙන්නම ගයනව..
    වොයිෂ් එකත් ලස්සනයි ,...

    • @vimukthiamaraweera8447
      @vimukthiamaraweera8447 ปีที่แล้ว +4

      හරිම ඇත්ත බිමල් උද්දික කියන්නෙ වෙනම මාවතක් ❤️❤️❤️❤️

    • @thusharipriyanka9152
      @thusharipriyanka9152 ปีที่แล้ว

      Ow math ekagayi e kathawata

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse ปีที่แล้ว +6

    මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක...... ❤❤❤. ආදරෙයි උද්දික අයියේ හැමදාමත්...

  • @fiyonamandara1273
    @fiyonamandara1273 ปีที่แล้ว +2

    Asama sinduwak....asama kenekge hadin

  • @alokasadamini1562
    @alokasadamini1562 11 หลายเดือนก่อน +17

    ❤❤❤ උද්දික .... මන් කැමතිම නලුවෙක්... මන් කැමතිම පිරිමි රුපයක් කිසිම අඩුවක් නැති..thani karama brand ekak... ❤❤❤

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +59

    ඒ කටහඬ භාවනාවකි..හරිම ලස්සනයි. අනිවාර්යයෙන්ම trending high..good luck and best wishes Uddika

  • @sns-ow9rj
    @sns-ow9rj ปีที่แล้ว +6

    💖හදවතේ ගායකය. නළුවා.. නිවේදක. හරිම නිහතමානී හරි දේ හරි කියන. බුද්දිමත්.. මනුසත් මනුස්සයෙක්.ආදරෙයි. 💖💖💖💖

  • @himalisathsarani2391
    @himalisathsarani2391 ปีที่แล้ว +9

    කියන්න වචන නොමැත...ඔබව මිනිස්සුන්ට ඇබ්බැහි වීමක්❤ ආදරේයි හැමදාමත් 🥰

  • @nandana1100
    @nandana1100 ปีที่แล้ว +10

    අමරසිරි පීරිස් මහත්මයාගේ ගීය වෙනමම රහකින්.... උද්දික.... හරිම ලස්සනයි....💕💕💕 මෙවැනි නිර්මාණයක් කල මුල් නිර්මාණකරුවන්ට හා ප්‍රථි නිර්මාණයට දායක වූ හැම දෙනාටමත් ස්තූතියි.

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 ปีที่แล้ว +55

    හීන මවනවද හිරවී හිමි නැති පපුවක,, උත්තරේ ඔව්,,
    මාරම ලස්සන voice modulation,,, ඒ ගැඹුරු කටහඬට පට්ට ආදරෙයි,,,

  • @kaveendraranjakasirisena6339
    @kaveendraranjakasirisena6339 ปีที่แล้ว +6

    ආදරය හොයමු අපි ඉස්සර හන්ගපු තැන්වල.... සිංදුවේ ලස්සනම තැන... නියමයි ....

  • @niusethu9358
    @niusethu9358 ปีที่แล้ว +19

    Congratulations අය්යෙ . ඔයා හරිම attractive . Handsome . Good vocalist .but අය්යෙ, කවුරු මොනව කිව්වත් ඔයගෙ වටිනකම තියෙන අක්කිය් දරැවය් එක්ක හමදම සතුටින් අදරෙන් හිටියොත්. හැමදාමත් එ සතුට ඔයගෙ පවුල තුල රැදෙවා. අදරෙය් අය්යෙ. බුදුසරනය්.❤❤

  • @koshalaratnesekera3810
    @koshalaratnesekera3810 ปีที่แล้ว +21

    හරිම සංවේදීයි,ලස්සනයි.ගැඹුරු කටහඬට,ඔබේ සිනහවට,උද්දික අයියේ ආදරෙයි හැමදාමත් ❤😘❤‍🩹❤😘,තෙරුවන් සරණයි🙏

  • @diya10397
    @diya10397 ปีที่แล้ว +5

    ඇත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ. කොච්චර දැක්කත් එපා වෙන්නේ නැති රූපයක්. ❤️ ආසම චරිතයක් . ආදරෙයි උද්දික අයියා. ❤️❤️

  • @jagathchandana888
    @jagathchandana888 ปีที่แล้ว +8

    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල…
    අමරසිරි පීරිස් මහත්මයාගේ ගීතයක් උද්දිකගෙ හඬින් ඇහෙද්දි ඒ හඬ ඇතුලේ දයාන් විතාරණ + කරුණාරත්න දිවුල්ගනේත් ඉන්නවා වගේ දැනෙනවා. නියමයි සහෝදරයා....

  • @iroshalakma571
    @iroshalakma571 4 หลายเดือนก่อน +2

    Harima
    Lassanai
    රගපෑම
    ගායනය

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว +6

    මේ සුන්දර චරිතය දේශපාලනය නිසා විනාශ වෙන්නනම් දෙන්න එපා.අපි හැමදාම ආදරේ කරන්නෙ මේ සුන්දර මනුස්සයට.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samadiaruni9359
    @samadiaruni9359 10 หลายเดือนก่อน +4

    ලස්සනයි .ඔයා උද්දික හැමදාමත් මගේ cruch එක.මන් ආසම ඔය ආදරණීය ඇස් දෙකට.අයිති කර හන්න බැරි හරි පිරිසිදු ප්‍රේමයක් ඒක❤️❤️❤️

  • @nisaliaradhya2464
    @nisaliaradhya2464 ปีที่แล้ว +5

    සිංදුවකට එහා ගියා කතාවක් මට නම්❤

  • @user-ec3ke5pl3t
    @user-ec3ke5pl3t 7 หลายเดือนก่อน +3

    සුන්දර ගීතයක්.තිසාවැවේ සුන්දර පරිසරය සමග තවත් සුන්දරයි.

  • @sewminiilangasinghe2007
    @sewminiilangasinghe2007 ปีที่แล้ว +6

    එදා අද කියලා කිසිම වෙනසක් නැහැ ..ඇත්තටම ඒ රූපෙට මාර ආසයි,ගොඩාක් ආදරෙයි ❤️🥺

  • @tharushilakruwani7919
    @tharushilakruwani7919 ปีที่แล้ว +11

    ලස්සනයි උද්දික අයියේ ❤️❤️❤️❤️

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m ปีที่แล้ว +5

    මම හිතන්නෙ කවදාවත් එපා වෙන් නැති වෙයි .අනේ සිංදු කියල මේ වගේ දාන්න පාලු වෙලාවට අහගෙන ඉන්න ආදරෙයි හැමදාම ❤️

  • @renukapushpakanthi7644
    @renukapushpakanthi7644 ปีที่แล้ว +15

    භාවනාවකට සම වැදුනා වගේ. මාරම ලස්සනයි මල්ලි ....ඒ වගේම අපේ අසල්වැසි කොල්ලා ගැන ආඩම්බරයි ..❤️❤️❤️

  • @vindyakumari432
    @vindyakumari432 9 หลายเดือนก่อน +3

    මෙච්චර කාලයක් දැනගෙන හිටියෙ නැහැ මගේ වෙලා මගෙ ලගට වෙලා සිංදුවෙ අයිතිකාරයා ඔයා කියලා හරිම ලස්සන සිංදුවක් ❤❤❤❤❤❤

  • @ashokaambegoda2139
    @ashokaambegoda2139 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි Uddika ..suba පැතුම් ..

  • @chathgamage7596
    @chathgamage7596 ปีที่แล้ว +4

    මාරම සින්දුවක් ආසම නලුවගෙ ආසම හඩින්😘😘😘

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +6

    දෑස පියාගෙන මේ ගීතයට ඇහුම්කම් දෙද්දී හරියට භාවනාවක් වගේ ඈත ඈත ඈත් අවකාසේ නැහෙන හඬක් වගේ ස්තුතියි උද්දික උද්දික ප්‍රේමරත්න මහත්මයා

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha ปีที่แล้ว +9

    සුපිරි වොයිස් අයියා ❤
    ආදරණීය නළු කුමාරයා ,ආදරණීය ගායකයා..🌹❤

  • @geethikakumarasingha9509
    @geethikakumarasingha9509 ปีที่แล้ว +4

    ලස්සන කටහඬ,ඒ Handsome පෙනුම,,කියලා වැඩක් නැහැ ඉතින්,ආදරෙයි හැමදාම ත්,❤️❤️❤️❤️

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 ปีที่แล้ว +5

    අනේ මල්ලි දේශපාලනය කරන්න එපා.ඔයා අපට අහිමි වෙයි.ලෝබ හිතෙනව. හරිම ලස්සනයි .දෙපාරක් ඇහුව.ජය ඒවා.

  • @shakilamadhushani4218
    @shakilamadhushani4218 ปีที่แล้ว +5

    එහෙම ප්‍රාර්ථනා කරන හිත් කොච්චර මේ ලෝකේ තියනවද? සංවේදී ගායනයක් උද්දික අයියේ ❤️

  • @malithrathnayake249
    @malithrathnayake249 ปีที่แล้ว +2

    සිංදු අහන්ඩ යූ ටියුබ් එක තිබ්බට හිතට වදින සින්දු දාගන්නෙ playlist එකට.ඉස්සර ඉඳලම ලිස්ට් එකේ උඩින්ම තියන අමරසිරි පීරිස් මහත්තයා ගෙ ලස්සන සින්දුවක්.ආසම කෙනෙක්ගෙ හඬින්...පට්ට උද්දික අයියෙ.

  • @nadeeudage6946
    @nadeeudage6946 ปีที่แล้ว +4

    හීන මවනවද හිරවී.... හිමි නැති පපුවක.... 💔ආදරේ හොයමු අපි... ඉස්සර හඟවපු තැන් වල......... ♥️♥️♥️

  • @malkidayarathne4586
    @malkidayarathne4586 ปีที่แล้ว +3

    මන් ආසම චරිතයක් ,නලුවෙක් ගායකයෙක්.හිත නිවෙම කටහඩ කොයි තරම් ඇහුවත් එපා වෙන් නෑ

  • @nandanisilva8986
    @nandanisilva8986 ปีที่แล้ว +4

    අර්ථවත් ,සුමිහිරි ගීතයක්...
    අහන්න ආසාවෙන් සිටියෙ ඔබේම ගීතයක්

  • @chenenkakodagoda2651
    @chenenkakodagoda2651 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...හඩ වගේම රූපෙත්....උද්දික සහෝදරයා 😘😘😘😘😘

  • @jayaniperera
    @jayaniperera ปีที่แล้ว +6

    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල ❤️❤️❤️

  • @renukaaluthge2224
    @renukaaluthge2224 3 หลายเดือนก่อน +8

    උද්දික කියන නම කවදාවත් අපිට ලේසියෙන් මතකයෙන්ගිලිහි නොයන කටහඩක් ඔබට ජයන් ජයම වෙවා❤❤❤❤

  • @thanojanuradha4617
    @thanojanuradha4617 หลายเดือนก่อน +1

    100% සාධාරණයක් මුල් ගීතයට. හදවතින්ම ගරු කරමි ඔබට
    ඔබට

  • @erangagunasinghe6262
    @erangagunasinghe6262 ปีที่แล้ว +7

    කාලෙකින් අහපු අපුර්ව cover song එකක් ❤
    අතිශය භාවාත්මක ගැයුමක්
    මේක බලද්දී සමනල සංධ්වනිය මනසේ නිතැතින්ම මැවෙනවා ❤
    ලාංකීය කලාවට සම්පතක් ඔබ

  • @shyamalie2000
    @shyamalie2000 ปีที่แล้ว +5

    උද්දික මම ඔයාට මාරම ආදරෙයි ,,, කටහඬ භාවනාවක් ,, හිත නිවනවා,, ඒ වගේම අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඬට පුදුම ආසයි,,,,

  • @achinihettiarachchi5427
    @achinihettiarachchi5427 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි මල්ලී දැහැනකට සම වැදුනහා සමානයි අතීතයටත් නො දැනීම ගියා තව තවත් මෙවැනි නිර්මාන වලින් අප අතරෙහි රැදෙන්න ❤️❤️❤️

  • @nisaweerasingha4836
    @nisaweerasingha4836 ปีที่แล้ว +5

    අමරසිරි පීරිස් සර්ගේ මං ආසම ගීතයක් ආසම හඬකින් හරිම ලස්සනයි .නියමයි උද්දික අයියා.❤️👌ජය වේවා ..
    ආදරේ හොයමු
    අපි ඉස්සර
    හංගපු තැන්වල🎶🎶♥️♥

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 ปีที่แล้ว +4

    මිල කල නොහැකි රත්තරන් හඞ

  • @musicheart1243
    @musicheart1243 ปีที่แล้ว +8

    පට්ට ලස්සන සිංදුවක් ♥️ගැබුරු හිතට වදින කටහඩක් ඒ වගේන හොද නලුවෙක් මේ වගේ කලා කරුවන් රටට සම්පතක් නිහතමානී චරිතයක් ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දෛරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අයියෙ♥️😍

  • @Anushkawijesena-mj3hb
    @Anushkawijesena-mj3hb ปีที่แล้ว +3

    හැමදාමත් අහන්න ආසයි . භාවනාවක් වගේ .... හිතට ගොඩාක් දැනෙන ගීතයක් වුණා, උද්දිකගේ හඩින් අහද්දි.....හදවතේ නළුවා පමණක් නොව , හදවතේ ගායකයා ද ඔබමයි.

  • @sudharmaperera2289
    @sudharmaperera2289 ปีที่แล้ว +2

    Lassanai putha oyage sinduwa.Rajaratin bihiwunu athi dhakshayek. polonnaruwe api oyata deerga gamanakata subapathanawa dalada hamuduruwange pihitai. Budusaranai.

  • @chaniindu3070
    @chaniindu3070 ปีที่แล้ว +4

    සුන්දර මතකයන් මතකයට නැගෙන මිහිරි රසයකින් යුතු ලස්සන ගීතයක් .....❤❤❤

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 ปีที่แล้ว +5

    "ආදරේ... හොයමු අපි ඉස්සර හංගපු තැන් වල....."❤️❤️❤️❤️

  • @pubudhikaratnasekara2265
    @pubudhikaratnasekara2265 ปีที่แล้ว +12

    මේ කටහඩ ඇහෙනකොට , මේ රූපය දකින කොට හිත නිවෙනවා කොතැනක හිටියත්..😊..උද්දික අයියා ඔබට ජය !!

    • @dinesha1239
      @dinesha1239 ปีที่แล้ว +1

      💯true

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @KasunMaduka-ut5qr
    @KasunMaduka-ut5qr ปีที่แล้ว +1

    Uddikai bimalui thama asama naluwan,one charithayak oni widiyakata,ewagema patta wadagath,

  • @sudharma4313
    @sudharma4313 11 หลายเดือนก่อน +2

    ඔබට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @maduweerasinghe5419
    @maduweerasinghe5419 ปีที่แล้ว +9

    තිසා වැව ❤️ හීන මවනවා ආයෙත් යන්න ලංකාවට ආව ගමන් 😓 ස්තූති අයියා මගේ පිං පුරේ අනුරාධපුර මතක් කරාට 🇯🇵🇱🇰 Much lv ❤️

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @knowledgeforkids9465
    @knowledgeforkids9465 10 หลายเดือนก่อน +3

    හැම අතින්ම වැඩ්ඩෙක්,ජය වේවා!

  • @radc6387
    @radc6387 ปีที่แล้ว +2

    Uda raeula thibbnm thawa lassnai

  • @malikanugawela8319
    @malikanugawela8319 ปีที่แล้ว +3

    ITN එකෙන් කරපු band of the year එකේ first place ආපු horizon band එක ITN එකට ගෙන්වපු දවසෙ උද්දික fanaa හින්දි ගීතය කියපු දවස මට අද වගේ මතකයි.එදා හිත ගත් කටහඬ,රූපය තවමත් ඒ වගේමයි.උද්දික රඟපාන නිසාම විතරක් නරඹන නාට්‍ය,චිත්‍රපට තිබුණා.අදටත් එහෙමයි.මේ ගීතයත් හරිම ලස්සනයි.හිත නිවෙන කටහඬක් උද්දිකට තියෙන්නේ.දිවිමගේ ඉදිරි ගමනට උණුසුම් සුභ පැතුම්..! 💖💖💖

  • @kaveendraranjakasirisena6339
    @kaveendraranjakasirisena6339 ปีที่แล้ว +23

    උද්දික ඒක නම් නියමයි.... අනිවාර්යයෙන් මේක ඔයාගේ හැරවුම් ලක්ෂයක් වෙනවා...

    • @sumanaperera2614
      @sumanaperera2614 ปีที่แล้ว

      So great . sopreacious . Not second to Wijaya &Gamini .Super. Super. !!!! Superb.

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....

  • @sandarenuwithana2934
    @sandarenuwithana2934 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් ඇති නම් වෙනෙ නෑ. උද්දික අයියේ හරිම ලස්සනයි මේ සින්දුව. ඔයා කියන අනිත් සිංදුත් හරිම ලස්සනයි. කටහඩත් එහෙමයි. සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි.

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 ปีที่แล้ว +3

    ආදරණීය හඩ..මගෙ කැමතිම නලුවා..💜️💜️💜️

  • @dimuthujayawardhana-offici337
    @dimuthujayawardhana-offici337 ปีที่แล้ว +7

    රළු පිරිමි අපිටත් ඇස් අගට කඳුලක් උනන ගැයුමක්.විශිෂ්ඨයි සහෝදරයා...

  • @Anjula.Madushan
    @Anjula.Madushan ปีที่แล้ว +3

    Suba pathanawa obata..aye aye ahanna hithena tharam hada lassanai..👍👍

  • @ajanthakurukulasuriya8633
    @ajanthakurukulasuriya8633 ปีที่แล้ว +18

    Love this.. all the best, Uddika. Such a soothing voice. Like an early morning meditation.
    Sometimes, I wonder whether you are an actor or a singer.
    Perhaps you are a total package 😊

  • @HasankaTrikawala-us2se
    @HasankaTrikawala-us2se ปีที่แล้ว +2

    Api oyata godak adarei uddika ayye.. harima lassanai sinduwa. Mama hamadama 1 wathawak hari ahanawa. Kadahada hithata bawanavak wage... theruwansaranai !!!!

  • @user-un8nc8mr1b
    @user-un8nc8mr1b 2 หลายเดือนก่อน +1

    පපුවටම දැනුන සින්දුවක්...... කියන්න වචන නෑ ❤❤❤❤❤