Pawkari | පව්කාරි - [Official Lyrics Video] මේ තරන් රිද්දලත් නුඹට තව ඇති නැත්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2021
  • ""පව්කාරි""
    (මේ තරන් රිද්දලත් නුඹට තව ඇති නැත්ද..)
    Artist - Suvini Sudhasni
    Lyrics - Shashika Sadeep [Heena with Shashi]
    Music - Deepathy Jayasuriya
    Recorded - Kasun Neligama
    Mixed & Mastered - Deepathy J @ Dns Studioz
    Guitars - Kapila Kosala
    Graphics - Evantha Harshana
    Motions - DnS Studioz
    Cover Art -Isura Kavinda
    FOLLOW US ON
    1 - TH-cam
    th-cam.com/channels/v8v.html...
    2 - Instagram
    / heenawithsashi
    3 - Facebook page
    / shashika.sad
    ...
    4 - Facebook Group
    / 75641
    ...
    5 - Tik Tok
    / heena_with_sh
    ...
    subscribe the channel and stay with us.
    Heena with shashi
    ඇහැට කනට නොව හදවතට..❤️
  • เพลง

ความคิดเห็น • 981

  • @heenawithshashi9109
    @heenawithshashi9109  2 ปีที่แล้ว +389

    ""මේ තරන් රිද්දලත් නුඹට තව ඇති නැත්ද""
    සිංදුව ඔයාට දැනුනු හැටි යටින් comment එකක් දාගෙන යන්න.ඒ වගේම අපි ඔයලාගේ comment වලට reply කරන්කල් ඔයාලගේ on line platforms වල song එකේ link එක share කරලා දෙන්න.ඒක තමයි ඔයාලට අපි වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උදව්ව ❤️🙏

    • @imalaka9954
      @imalaka9954 2 ปีที่แล้ว +4

      මාරම ලස්සනයි කියන්න වචන නැ

    • @Senuridevindya.
      @Senuridevindya. 2 ปีที่แล้ว +1

      ඒකනන් නියමයි

    • @gimharamadhuchani7599
      @gimharamadhuchani7599 2 ปีที่แล้ว +1

      Theruma poddak kiyl dennko

    • @ureshikasandamali5291
      @ureshikasandamali5291 2 ปีที่แล้ว +2

      මුලු රෑම නිදි වරන් නුබ ලිව්ව ඒ කවී
      කියෙව්වා රහසේම මා එකක් වත් අත නෑරී.............
      මටත් කියන්න තියෙන්නෙ ඒකමයි අයියේ...හැබැයි මන් ඒ පව්කාරි නම් නෙවේ....😆😆😆😆😆

    • @iroshapremarathna6168
      @iroshapremarathna6168 2 ปีที่แล้ว +4

      මං ඔයාට මදුසමේ සින්දුවෙත් රිප්ලයි කරා.ඔයාගෙ නම්බර් එකක් දෙන්නකෝ මං ලියූ නිසදැස් ඔයාට එවන්නම් මං ආසයි ඒ එකක් හරි ඔයා මියුසික් කරල දානව නම් ඔයාගෙ චැනල් එකේ.ඒක මං ආදරෙ කරන කෙනාට තෑග්ගක් කරල දෙන්න

  • @talkwithmaneth
    @talkwithmaneth 2 ปีที่แล้ว +392

    (කවියාගෙන් පිලිතුරක්)
    සමාවෙන්න කියා කීවාට
    නුඹ දුන්නු දුක් ගින්න
    මන් ලියන කවි අතර
    ඇවිලෙනවා තව හොදට
    කවි ලියන හැමෝගෙම හිත හැදෙනවා කීවාට
    මහ හුගක් රිදෙනවා නුඹ උන්නු මේ පපුව
    සුදූ ලෙස කී නුඹට පවුකාරියැයි කිව හැකිද
    හැමදාම පවතින්නේ සෙල් පිලිම විතරයිද
    මගේ හිරවෙන හුස්ම
    වචන වී ගෙතුනාට
    නපුරුකම් ලෙස දකින
    මගේ මේ හැසිරීම
    තුන් හිතකවත් තරහ නෑ
    මැනික නුඹ ගැන මෙමට❤✍️🌹
    _මානෙත් සියඹලාපිටිය_

  • @sasinisehasna9413
    @sasinisehasna9413 2 ปีที่แล้ว +162

    කවියාගෙන් පිලිතුරක්..🥺
    මුලු රෑම නිදිවරන් ලිව්වාට මම කවී.
    හිතුවෙ නෑ රත්තරන් කියවාවි නුබ කවී
    ලෙන්ගතුම කවි හිතත් පිච්චුනත් දැවි දැවී.
    වචන කෙරුවා ඉතින් ඒ හිතත් මැරි මැරී.
    කවි මැද්දෙ ලියවෙද්දි ඉතින් අපෙ මතකයන්...
    හිතුවෙ නෑ රිද්දන්න නුබේ හිත ඔය තරම්..
    ලන් වෙද්දි කුමරියන් සද තනි නිසා ඉතින්..
    සත්තමයි නුබෙ සුවද දැනුනෙ නෑ උන් ලගින්..
    නොදැක්කට මගෙ දිස්නේ නුබම මගෙ මැනිකේ..
    ලග ඉදන් ඇති තරම් රෑ පාලු මැකුවේ..
    රවටලා තැබුවාට රජුගෙ අත කොපුවේ.
    දන්නවා විදෙව් බව කුමරියත් මනමේ.
    වැරදි නම් මගෙ අතින් වෙලා ඇති ඇති තරම්...
    නුබෙන් පෑරුනු මේ පපුව තද නින්දෙමයි තවත්.
    ආදරෙන් ලියවුනේ පිහි වගේ ඒ වචන....
    රිද්දන්න නම් නෙවෙයි සමාවෙනු මගෙ මැනික....
    Sasi...🥺❤️
    දැනුනු විදියට ලිව්වෙ...ඔයා කියක තියන නිසා දැනුනු දෙ ලියන්න..අනේ අයියෙ ඔයාලට මේ වචන කොහෙන් එනවද...කොච්චර දැඩි හිතක් වුනත් දුක් වෙනව මේ පද වැල් අහල...තැන්කියු ඔක්කොටම..best of luck.🥺❤️

    • @nimeshamaduwanthi4206
      @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว +2

      Anee harima lassanai reply ekath😊

    • @sasinisehasna9413
      @sasinisehasna9413 2 ปีที่แล้ว

      @@nimeshamaduwanthi4206 thq soo much.🥺❤️

    • @sanojaadhikari3902
      @sanojaadhikari3902 2 ปีที่แล้ว +3

      රවටලා තැබුවාට රජුගෙ අත කොපුවේ
      දන්නවා විඳෙව් බව කුමරියත් මනමේ
      ලස්සන පද ගලපුමක් .

    • @sasinisehasna9413
      @sasinisehasna9413 2 ปีที่แล้ว

      @@sanojaadhikari3902 thq soo much.🥺❤️

    • @hirunihiruni8655
      @hirunihiruni8655 2 ปีที่แล้ว

      ❤️❤️‍🔥

  • @seww113
    @seww113 2 ปีที่แล้ว +162

    __පව්කාරි__
    මුළු රෑම නිදිවරන් නුඹ ලියන ඔය කවි
    කියෙව්වා රහසේම මා එකක්වත් අත නැරි
    ලෙන්ගතුම කවි හිතක් අතර දුර ගිය පාවී
    ඔව් ඇත්ත මං තමයි ඒ නපුරු පව්කාරි......
    කවි මැද්දෙ දවනකොට ඉතින් නුඹ අපේ මතකයන්
    මගේ හිත තවත් මටම දොස් කියනවා රත්තරං
    නුඹට මෙන් සැනසෙන්න බැරි නිසා කවි ලියන්
    හඬ හඬා තැවෙනවා මං හැම රෑම ඇති තරම්....
    කරපු ලොකු පවකටම මගෙ ලඟ තිබුනු මැණිකේ
    කළු ගලක් තරම්වත් මට පෙනුනේ නෑ දිස්නේ
    රවටලා තැබුවාට රජුගෙ අත කෝපුවේ
    මියෙන තුරු විඳෙව්වලු කුමරියත් මනමේ.....
    "සමාවෙන්න" යැයි කියා කීවරක් යැදලා ඇත්ද
    මගෙ අතින් පෑරිච්ච ඔය පපුව තව සුව නැද්ද
    පිහි වගේ වචන නුඹෙන් තව ලියවෙන්න ඉඩ ඇත්ද
    මේ තරම් රිද්දලත් මට නුඹට තව ඇති නැද්ද....
    🥀| °°

  • @sithusithu8987
    @sithusithu8987 2 ปีที่แล้ว +19

    කවි නොලිව්ව මේ හිතට
    දුන්නෙ නුබ කවි පද..
    නුබ නිසයි උනේ මා
    කවියෙක්ම මේ ලෙස..
    හැර ගියේ නුබ නේද
    අතරමං කර පෙම..
    කවි වෙන්නෙ අපෙ මතක
    නුබම මට පුද කල..
    තවත් හිත ළං නොවේ
    ඔබට මෙන් ළඳකට..
    වෛරයක් නෑ අදත්
    ඔහු කෙරෙත් මේ මට..
    බිඳුණු හිත් යා නොවේ
    සමාවන් දුන්නද..
    මැණිකෙ අගේ නොපෙනුනේ
    ඔව්, නුඹේ පව්කාරකම..
    මියෙන තුරු විදෙව්වාට
    කුමරියත් මනමේ..
    නුබත් ඇයි ඒ ලෙසින්
    විදවන්නෙ යහනතේ..
    පව්කාරියක් නොවෙයි
    උරුම එයයි මේ බවේ..
    නාඩන්න මගෙ මැණික
    දෛවයයි මේ අපේ..
    උරුම කලු ගල වුවත්
    රැක ගන්න නුබේ ළඟ..
    පැතුවෙ නැහැ හැර ගියත්
    දුක ලැබෙන්න මේ ලෙස..
    රෑ පුරා නිදිවරන්
    ලිවූවත් මහ කවි මම..
    නුඹට බෑ ඒ ලෙසින්
    දනිමි පුතු නුබෙ ළය මත..
    💔
    - සිතූ -

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +2

      ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️

    • @sithusithu8987
      @sithusithu8987 2 ปีที่แล้ว +2

      ස්තූතිය🖤

    • @tharupathirana5177
      @tharupathirana5177 2 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි 😔❤

  • @chanakaakalanka3302
    @chanakaakalanka3302 2 ปีที่แล้ว +12

    හැමදාම නිදිවරන්..
    ලිව්වේ මන් කවි ගොඩක්...
    ඒ ලිව්ව කවි ගොඩේ ආදරේ මහ මෙරක්....
    රිදවන්න නම් නෙවයි ඔය හිතට පැල් බැදන්....
    ආදරේ කල නිසයි වේදනා මේ තරම්...
    ජීවිතේ නුබ කරන් ආදරේ කල තරම්...
    කවි සිතට මේ තරම් ආදරේ ගින්දරක්....
    හිමි අහිමි ලෝකයේ...
    අහිමි උන ආදරේ...
    දරන්නට බැරි කමින් ලිය උනේ කවි කරන්......
    වේදනා හිරකරන් නුබ දුන්නු මතකයන් ලිව්වාට පන් හිදෙන්....
    රිදුනාද රත්තරං ....

  • @tharusasin5868
    @tharusasin5868 2 ปีที่แล้ว +51

    කවියා මම නම් ✍️💥(පිළිතුර) ❤️😌
    හැමදේම හරියයිද නුඹ සමා යැද්දාම...
    පන්හිඳට විතරමයි
    දුක කිව්වෙ මං තාම...
    කවි කරපු හිතේ දුක් ගින්න
    පිහි වගේ දැනුනාට...
    නුඹ දුන්නු ඒ රිදුමෙ
    පෙරවදන විතරයි ඒක...
    ✍️..තරූ සසින්💥

    • @manumisandithma1743
      @manumisandithma1743 ปีที่แล้ว

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      ලෝක සම්මතය නම් දඩුවම තමයි ඉතිං මැරුනට පස්සෙ වෙන්නෙත් ඒකම තමයි අපිත් පරණ මෝඩකං අනුගමනය කරනව දන්නව මෝඩකමක් තමා කියල ඒත්

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      ඔයාට මොනාද වෙන්න ඕන මං මැරෙන්න ඕනද?😠

    • @moon.1111.
      @moon.1111. 2 หลายเดือนก่อน

      😒

  • @chamilapriyadarshani5849
    @chamilapriyadarshani5849 2 ปีที่แล้ว +20

    මුලු රෑම නිදි වරන් මං ලියන මේ කවි..🌙
    එකක්වත් මග නෑරි කියවන්න රත්තරං..🙏
    නුඹට ලෙන්ගතු මාව අතැර දුර ගිය පාවි..😪
    ඔව් ඇත්ත නුඹ තමයි ඒ මං පැතුව හැඩකාරි..😍
    කවි මැද්දෙ හැමදාම මං මැවුවෙ අපෙ මතකයන්...😒
    මගෙ හිතත් දොස් කීව නුඹ ගොඩක් දුර කියල..😠
    සනසන්න මගෙ හිතත් කවි ලීව හැකි තරම්.. 🤗
    මධු විතයි තනි රැක්කෙ මුලු රෑම නිදිවරන්..👍
    කරපු ලොකු පවකට වගේ දිස්නෙ නොපෙනුන හදේ...❤️
    කලු ගලක් තරමටම වගෙ දැඩි වෙලා වගෙ දැනේ...😒
    රවටලා නුඹ ගියේ යලි නොයෙන්නම වගේ..😪
    රිදවනව තාමත් මං නොවූනට මනමේ..💔
    සමාවෙන්න කියූවත් සිය දහස් වාරයක්..🙏
    රිදුනු සිත තාමත් කකියනව රත්තරං ..💔.
    ඉඩ තියෙනවා තාම බිදුන මේ හදවතේ..❤️
    කොයි තරම් කියවලත් කවි ඇයි නුඹට නොදැනුනේ....❤️

  • @imanganethmini5820
    @imanganethmini5820 2 ปีที่แล้ว +21

    ලස්සනයි 🤩🤩
    කවියාගෙන්..,
    මුලු රෑම බෝ දුරයී...
    ඔබ ගියපු දා පටන්..
    මතක පපුවට බරයි..
    රැයම කදුලක් කරන්..
    උබේ මුදු සිනාවැල්..
    මත් කෙරූ පපුව දැන්..
    උබේ නමටම ලියන්..
    ලියවුනා කවි වදන්..
    පව්කාරියක් නොවේ..
    වින්දෙ උබ ආදරේ..
    ගියත් නිස්කාරනේ..
    මං වැරදි නෑ කලේ..
    දවන්නට නම් නොවේ..
    ලිව්වෙ මං කවි වදන්..
    උබෙ ඇස් දුන්නු දුක්..
    සැනසුවේ කවියි බං..
    හඩන්නේ ඇයි තැවී..
    පව් කරා යැයි හැපී..
    තැවෙන්නේ ඇයි දැවී..
    වරද මාගෙද එහී..
    කලු ගලක් එපා කිවු..
    පෙර නුබට වහක් වූ...
    මමයි ඒ කවිකරු..
    නුබම මැණිකක් කිවු...
    සමාවක් ඉල්ලන්න..
    හිතක් තව තිබුනාද...
    වින්ද දුක මේ පපුව..
    බිදක්වත් දැනුනාද..
    තවත් නම් නෑ දෙන්න..
    ආදරේ මං ගාව..
    දුන්නු පෙම ඉස්සරම..
    පේවිලා කවි හිතට...
    පිහි වචන යැයි කියන..
    කවි පේලි මං ලිව්ව..
    නුබ කිව්ව ඒ වචන..
    තරම් විස නෑ නේද..
    යලිත් මේ හිත ගන්න.
    නුබ බලා සිටියාට...
    ආදරේ නෑ දෙන්න..
    හැරී නොබලා යන්න..
    ඉඩෝරෙට හුරු කෙරූ..
    කදුලින්ම හිනැස්සූ...
    වසන්තෙට අත වැනූ..
    මාව කවියෙක් කෙරූ..
    නුබයි මේ හිත ගාව
    දිනක් හෝ පෙම් කෙරූ...
    මෙලෙක් වුනු මේ හිතම
    ගලක් මෙන් රලු කෙරූ..
    මැණික් මෙන් දිලිසුනත්..
    රැයේ ගෙතු අතකුරු..
    නොමැතිවෙයි ආදරේ
    එදා මෙන් පියකරු...
    දිනක යලි ලැබුනොතින් පෙම් හිතක්..
    උබවම සොයන් එන්නම් රත්තරන්...
    උබට නැති සමාවක්
    මට මොකද හිත් දරන්..
    ඇත්තමයි උබට මං
    ආදරේ පණ තරම්...
    (කවියාගේ හෘද සාක්ෂිය)
    ✍️ අයි.නෙත්මිණි

  • @sudunona5119
    @sudunona5119 2 ปีที่แล้ว +94

    ඉතුරු උනේ කවි පෙල විතරමයි 🥺🥺💔🥀 අදටත් දුරින් ඉදන් බලන් ඉන්නවා ඒකත් ආදරයක්🥺

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Adara wadanawak una a wadanawath daragana tane

  • @senuripamoda6798
    @senuripamoda6798 2 ปีที่แล้ว +28

    මහ රෑට සිහි වෙද්දි නුඹේ පෙර මතකයන්
    නොදැනීම තෙත් උනා මගේ ඇස් යළි යළිත්
    නුඹ යලිත් නොඑන බව සිහි වෙද්දි සිහිනෙනුත්
    කවි ලිව්ව කොලේ තෙත් වී ගියා ආයෙමත්...
    සෙනුරි✍️

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      මම එනවා සත්තයි මගෙ දෙයියෝ නාඩන් හිත රිදුන තරමක්

  • @piyumimaheshika5822
    @piyumimaheshika5822 2 ปีที่แล้ว +136

    කවියෙක්,,
    හැගීමක් නිවන
    හැගීමක් අවුලුවන
    අහේතුක පුදුමයක් ❤
    රිද්දලා නොරිද්දන
    සනසවා පාරවන
    නිමාවක් නැති කතාවක් ❤

    • @athukorala8741
      @athukorala8741 2 ปีที่แล้ว +1

      ගීතයක පදමාලාව අනුන් රිද්දවා සතුටුවීම නොව ගීතයකින් මනසක් සුවපත් කිරීමය.
      කවිය ද ගීතය ද අනුන්ට පහර දෙන අවියක් නොවිය යුතු අතර එය සිත් පහන් කරන රසාස්වාදය මුසු ගීතය ඔසුවක්මය.

  • @pasindunavodya7863
    @pasindunavodya7863 2 ปีที่แล้ว +16

    සොඳුරු ලොවකට අඳුර ගෙන එන ආදරේ සංවේදනා
    නොකීවත් කිසි තැනක මා හද හඬන රාවය ඉකිගසා
    ඉවසගන්නම නොහැකි තැන මා ලියමි මේ කවි ගායනා
    කෙදිනකදි යලි උදා වේවිද වසන්තය මල් පූදිනා
    දනීනම් ඔබ දැවෙන හැටි මේ හදේ ගිනිදැල් ඇවිලෙනා
    ඔබේ නෙතු අගිනුත් වැටෙයි එක් කඳුලු බිඳුවක් හෝ ගලා
    නොකිය ඉන්නේ නොතේරුනොතින් තිබෙන දුක තව වැඩි නිසා
    දැවෙන ගින්නට ඔබෙන් තව මට පිදුරු ඕනේ නැති නිසා
    අනේ තවමත් හිදීනම් මා කොනක හෝ ඔබෙ හදවතේ
    පමා නොමවී කියනු මැන මට එයද සිසිලස ගෙන දෙතේ
    නසාගන්නට තම දිවිය වැනි දෙයක් නොසිතමි කිසි දිනේ
    ඔබෙන් ලද තෙවසරම ඇති මට ගෙවාගන්නට මේ බවේ
    ✍️Navo

  • @wasanapriyavi2551
    @wasanapriyavi2551 2 ปีที่แล้ว +10

    මහා හුගක් කවි ගොතන.... මගේ නපුරු රත්තරන්..... කරපු පව දැනුන මට..... එන්නමයි හිත නැවත.......

  • @shawindilansakara7837
    @shawindilansakara7837 2 ปีที่แล้ว +19

    රිදුනු තරමට
    ලිව්වා නම් කවි
    මම වේවි ලෝකයම
    හදුනනා කවිකාරි 🥺🖤

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      ආසයි තව ගලපන්න ඕන

  • @tharukanuwan6383
    @tharukanuwan6383 2 ปีที่แล้ว +24

    ගොඩක් අය නිර්මාන වලට නොගන්න ගොඩක් අයට උන දෙයක් 😥....ආදරේ කරපු කෙනෙක් දලා ගිහින් පස්සේ හිත වද දෙන එක .

  • @maheemajayawardhana3502
    @maheemajayawardhana3502 2 ปีที่แล้ว +5

    මගේ කතාවමයි. මම හිතින් හිතනවා එයත් මෙහෙම හිතනවා ඇති කියලා.
    ඒත් මම අදත් ලියනවා මෙන්න මෙහෙම
    සිතින් දරාගෙන සිනා නගන්නට
    සිත කියවයි පෙර මතක තරූ
    යලිත් වතාවක් මගේ කියන්නට
    නොහැකි ලෙසින් මා වැරදි කෙරූ
    නුබේ සිනාවෙ හැගුම් බලාගෙන
    සිතින් පෙමින් බැද සිටිය යුතූ
    තලා මලක් යලි නොවේ මෙමා නම්
    ලොවක් බැනුම් ලද බමර තුඩූ
    නුබේ මගුල් බෙර දසක් දෙනා මැද
    යුග දිවියට අඩි තියන යුරූ
    ඔසරි ගතින් පුන් සදක් ලෙසින් ඔබ
    පෝරුවකට මල් පුබුදු වනූ
    සදා තනිව මා හිදී දරා ගෙන
    අපේ පෙමින් විදි දුක් කදුලූ
    බලා හිදින්නට මටත් වරම් දෙනු
    නුබ ඔහු ඇතැගිලි බැදෙන යුරූ
    ආදි ❤️
    Maheema jayawardhana

  • @XzHanS8546
    @XzHanS8546 7 หลายเดือนก่อน +2

    ප්‍රෙමය නිසා මා වූයේ කිවිදියක්
    අනිත්‍ය නිසා දැන් වුනත් මැරුණු හිතක්
    ඔබ දුන් බොරු පෙමෙට වහල් වුණු සිරකාරියක්
    මතක නිසා විදවන එක් අසරණ කෙල්ලෙක්...
    කොහේ ගියත් හොයන්නෙ එක් රූපයක පහස
    නැවත එතැයි සිතන පණිවිඩයක් සමඟ
    ආසයි නැවත ගමන් කරනට එකම අසුනක
    නමුදු වැටහේ මට ඔබ නැවත නොඑනා වග....😔💔

  • @Vikum_st
    @Vikum_st 2 ปีที่แล้ว +8

    _කවියෙකුගේ පෙම්වතියට_
    කුණාටුව එනු දැනත්,
    වැස්සටම කවි ලීවෙමි..
    නිමාවක සලකුණක්,
    ගිම්හානය තුළ නොවුණි..
    පැලැස්තර ගලවමින්,
    තුවාලය දෙස බලමි..
    සුව නොවන ලෙස,
    යළි යළිත් පතුරු ලමි..
    අළුත් පද අමුණමින්,
    කළු රෑම කවියකට මුලපුරමි..
    ලියූ හැම පේලියෙම,
    රුහිරු පැල්ලම් තිබුණි..
    පිළිස්සූ බව පවසමින්,
    දිනපොතේ පිටු පෙරළා බලමි..
    මම හොඳින් යැයි පවසමින්,
    අවපසට දුක කියමි..
    අත නොහැර හුස්ම දෙන,
    නුඹයි මගෙ සඳ කුමරි..
    මිත්‍යාවේ පර්යාවලෝකනයෙන්,
    *මා මුදවාගනු මැනවි...!*
    🔰 - විகுm - 🔰
    හරිම අපූරුයි ශෂික අයියේ හැමදාමත් වගේම.. ජය වේවා..තෙරුවන් සරණයි 😊🙏

    • @PHTInaksha
      @PHTInaksha 2 ปีที่แล้ว +1

      මාරම ලස්සනයි ඒකත් ❤️‍🔥

    • @Vikum_st
      @Vikum_st 2 ปีที่แล้ว +1

      @@PHTInaksha බොහොම ස්තූතියි 😊💕

  • @MotivationV4U
    @MotivationV4U 2 ปีที่แล้ว +95

    අඩෝ මචං උබ දේවාලයක් දගනින්. කොහොමද බං මෙච්චර ලස්සනට මිනිස්සුන්ගේ හිත් කියවන්නෙ ආ.... ආදරෙයි

    • @tharushinavindya3297
      @tharushinavindya3297 ปีที่แล้ว +1

      🥰🖤

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      ලොවෙන් කෙනෙක් යම් දෙයකට වෙයි සමත ලොව පැවැත්මෙ හැටි මගෙ දක්ෂතාවක් නොවේ දුන්න දේ ගත්ත එච්චරයි

    • @SanduniGunasekara-wm4dq
      @SanduniGunasekara-wm4dq ปีที่แล้ว

      ඒ කවි ලස්සනයි ගොඩක්...

  • @moon.1111.
    @moon.1111. 8 หลายเดือนก่อน +2

    මමත් වරදක් කළා මගේ හිත දන්නවා ..
    මට ඕන නුඹේ ළග ඉන්න මුලු හිතම රිදෙනවා ..
    නුඹ එක්ක එකතු කල මතක මැවී
    නෙතු කදුලු පිරෙනවා..
    රත්තරං ආයෙත් එන්නේ නැත්ද
    පව්කාරී හඩනවා..
    නුඹ තරම් සෙනෙහසක් දුන්නේ මට කවුරුන්ද..
    සිත නුඹම සොය සොයා යන්නේ
    එනිසාම ..
    වැරදි කෙරුවෙත් මං
    නුඹ දුන් ආදරේ වැඩි හින්දාම..
    දන්නවා නුඹත් එය නොකියාම හිටියාට..💔

  • @sameeradanuska903
    @sameeradanuska903 9 หลายเดือนก่อน +1

    ❤❤ lassanai eka, gayana krana kenageth katahadath godak lassanai,

  • @upeksha4467
    @upeksha4467 2 ปีที่แล้ว +142

    අනේ තව ටිකක් සින්දුව දිග වුණා නම් කියලා හිතුනා. ඒ තරම් ලස්සනයි. ඒ වචන එක්ක ඒ හඩ භාවනාවක් වගේ දැනෙන්නේ. Good luck 💞❤️🙏

    • @yashodarathnayake9262
      @yashodarathnayake9262 2 ปีที่แล้ว +4

      🥺🥺 ඔව් අනේ තව ටිකක් තිබ්බනම් කියල හිතුනා 🥺❤

    • @tharanidayarathne4795
      @tharanidayarathne4795 2 ปีที่แล้ว +2

      සත්තකින්ම💖

  • @seminiumayangana1121
    @seminiumayangana1121 2 ปีที่แล้ว +3

    කවිකාර පෙම් සිතක
    දැවටි ලං වී ඉන්න
    මං යැද්ද ඒ වරම
    තවම මට හිමි නැද්ද...
    මේ සිතක පෙම් ගීය
    තනිව ගයනා විටක
    නුබට නෑ තව දැනුනේ
    මන් ඉන්න බව ලගම......
    ලියමි අවසන් කවිය
    කවිකාර පෙම් සිතට
    ඇති නැද්ද මං වින්ද
    මේ සුසුම් හද තැව්ව.....
    සේමී.......

  • @danudinara3419
    @danudinara3419 2 ปีที่แล้ว +4

    කවියෙකුට ආදරේ කරන පෙම්වතියක් මමත්..
    මේ මගේ හිතේ තියෙන දේ ඒ විදියටම කොහොම ලිවුවද කියල හිතා ගන්න බෑ ශශී අයියෙ..
    මගේ ආදරෙත් පටන් ගත්තෙ කවියකින්.එයාගෙ වචන අස්සෙයි මන් අතරමන් උනේ.
    ඒත්.. එයා තාමත් මගෙත් එක්ක ඉන්නව.හැබැයි, ඉස්සර වගේ කවි වලින් වත්,වචන වලින් වත් මන් එක්ක කතා නොකර😞.
    කවද හරි එයි කියල හිතනවා ,ඒත් එක්කම ඒ හිත අස්සෙ හන්ගන් ඉන්න ඉස්සර හිටපු ලස්සන ප්‍රේම වන්තයා එනකන් මන් බලන් ඉන්නවා

  • @dewminisandaruwani8533
    @dewminisandaruwani8533 6 หลายเดือนก่อน +1

    සමාවෙන්නැයි කියා කී වරක් යැදලා ඇත්ද
    මගෙ අතින් පෑරිච්ච ඔය පපුව තව සුව නැත්ද
    පිහි වගේ වචන තවත් කියවෙන්න ඉඩ ඇත්ද
    මේ තරම් රිද්දලත් මට ඔබට තව ඇති නැත්ද
    🥺❤️

  • @jananimadushani8262
    @jananimadushani8262 2 ปีที่แล้ว +80

    පාවෙලා මගෙ ළඟින් ගිය නිසා නුඹ දුර
    තුන්යමේ ඇවිලුණා නුඹට පෙම් කළ හිත
    මධුවිතට බැරි වෙද්දි ඒ ගින්න නිවන්නට
    කවි ලියලා නිවන්නයි හිතුවෙ මං මගෙ හිත
    කවි මැද්දෙ දවනකොට මං අපේ මතකයන්
    මේ ඇසුත් තෙත් වුණා මටත් නොදැනිම හුඟක්
    සැනසෙන්න හිතාගෙන ලිව්වාට කවි ගොඩක්
    ඒ අස්සෙ උඹ ඉද්දි සැනසෙන්නෙ කොහොම මං
    සමාවෙන් කියා උඹ කී වරක් යැද්දත්
    උඹෙන් පෑරුණු පපුව තාම නෑ සුවපත්
    සමාවෙන් මතුවටත් උඹේ හිත රිදුණොත්
    පිහි වගේ වචන තව ලියවේවි මේ අතින්
    ✍️ජනනි

  • @aneeshakavindi7234
    @aneeshakavindi7234 2 ปีที่แล้ว +16

    රවටලා තැබුවාට රජුගේ අත කොපුවේ
    මියෙන තුරු විදෙව්වාලු කුමරියත් මනමේ 💖👍

  • @user-st7dp9et3y
    @user-st7dp9et3y 7 หลายเดือนก่อน +2

    රවටලා තැබුවාට රජුගෙ අත කොපුවේ...
    මියෙන තුරු විදෙව්වලූ කුමරියත් මනමේ...

  • @sanojaadhikari3902
    @sanojaadhikari3902 2 ปีที่แล้ว +32

    "රවටලා තැබුවාට රජුගෙ අත කොපුවේ
    මියෙනතුරු විඳෙව්වලු කුමරියත් මනමේ"
    ⁣ගොඩක් දෙනෙක් නොදැකපු පැත්තක්.හරිම ලස්සන පද වැලක්.

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      ඇත්තටම දැන් ඉන්න අයට හොද exsampal මේව මමත් ආසයි කඩු කොපු කතාවට

  • @rvdramaacademy7655
    @rvdramaacademy7655 2 ปีที่แล้ว +3

    මුළු රෑම නිදිවරන් මම ලියන
    මේ කවී
    කියෙව්වද රහසේම නුබ එකක්වත් අත නැරී
    ලෙංගතුම මගෙ හිත අතර දුර ගිය
    පාවි
    ඔව් ඇත්ත නුබ තමයි කදුලු කවි
    හිමිකාරි
    කවි මැද්දෙ දැවෙනකොට ඉතිම් නුබ හිටි මතකයන්
    මගේ හිත තවත් මේ රිදෙනවා
    රත්තරං
    රිදෙන හිත සැනසෙන්න නිදි නැතිව
    කවි ලියන්
    නුබව තව සොයනවා මං හැම රෑම ඇති
    තරම්
    සමාවෙන්න කියා නුබ කොයිතරම් යැදලා ඇත්ද
    නුබෙ අතින් පෑරිච්ච ඇදුම් කන හිත
    දන්නවද
    මා ලියන කවි උබට රිද්දන්න
    හිතෙනවද
    නුබට රිද්දන්න බැහැ මැනික
    නුබ දන්නැද්ද?
    කවියාගෙන් පිළිතුරු කවිය

  • @AppleRecordingsTheekshana
    @AppleRecordingsTheekshana 2 ปีที่แล้ว +53

    හීන with ශශී... මේ මදි ඉන්න තැන... සබ්ස්ලා 1M අඩුම තියෙන්න ඕනි මේ සිංදුවල හැටියට... මේ සිංදු නම් නෙමෙයි කියන්න දන්නේ නෑ.ඕනිම දරුණු හිතක් උණු කරන්න පුළුවන් වචන මේ...බලාගෙන ඉන්නේ දවසක 1M ගහලා live එකක් එනකන්... හදවතින්ම සුබපතනවා.

  • @ameeshamadhushi6869
    @ameeshamadhushi6869 2 ปีที่แล้ว +7

    අහන්න දෙයක් නෑ ඔන්න කලින්ම like එකක් දැම්මා.. 😊👍

  • @sadunikanissanka941
    @sadunikanissanka941 2 ปีที่แล้ว +17

    නෙළා ගැනුමට නොහැකි වූ කල බලා හිදුමත් ප්‍රේමයක් විය...🤒🤒

  • @nuwaniperera7910
    @nuwaniperera7910 2 ปีที่แล้ว +66

    ඔයාලගෙ සිංදුවක් එක පාරක් අහල හිත හදාගෙන ඉන්න බැරි ඇබ්බැහියක්.හැම සිංදුවක් වගේම ලස්සන සිංදුවක් # එක පාරක් විතරක් අහල මදි🤘❤

  • @dishanpallewela6774
    @dishanpallewela6774 2 ปีที่แล้ว +37

    හැමදාම වගේ සින්දුවකින් කෙටි චිත්‍රපටියක feeling එකක්.... ❤🔥
    පිලිතුරු ගීයක් එයි කියල හිතනවා...

  • @pinku3004
    @pinku3004 2 ปีที่แล้ว +2

    😔😔😔😔💔💔💔
    සැනසෙන්න බැරි නිසා නුඔ වගේ දුර ගිහින්
    නුඔ හොයන මේ හිත හැමදාම අඩනවා රත්තරන්
    ඒවගක් නොදැන හිටියත් නුඔ මගේ රත්තරන්
    දරාගන්න බැරි වුනා මේ හිතට දුක තවත් රත්තරන්
    හැම රෑම කවි ලිවුවා පොතක් පුරවලා නුබේ නමින්
    හැමදාම මං මගේ හිත හැදුවේ එහෙමයි මගේ රත්තරන්
    පිහි තුඩක් වගේ වුනත් නුඔට මගේ කවි රත්තරන්
    හදවතේ තාම තියේනවා ආදරේ අඩු නැතුව මගේ රත්තරන්
    සමාවෙන්න කියා කිවරක් යැද්දත් රත්තරන්
    මේ හිත තවත් බැ අඩවන්න මගේ රත්තරන්
    දුර ඉදන් නුඔ දෙසම බලන් ඉන්නේමි රත්තරන්
    නුඔ ලගින් හිද තවත් විදවනු බැ මේ කවි හිතම රත්තරන්

  • @prabodhadilshani9443
    @prabodhadilshani9443 2 ปีที่แล้ว +2

    සිංදුව අහන්නත් කලින්ම ලයික් කලා "හීන විත් ෂශී" ගේ වචන ගැන දන්න නිසාම, ලස්සන පද පෙලක්, භාවනාවක් වගේ කටහඬක්... අලුත් සින්දු ව එනකල් බලාගෙන හිටියා...තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඔබ ඇතුළු පිරිස ට......මියුසික් වැඩී නිසාද මන්ද හිතට දැනෙන ගතිය අඩුවෙලා අනිත් ගීත වලට සාපේක්ෂව..... කෝම වුනත් සුභ පැතුම්!!!!!!

  • @kawindi8125
    @kawindi8125 2 ปีที่แล้ว +36

    ❤️❤️❤️❤️...කාලෙක ඉඳන් බලන් හිටියේ ඔයාලගේ සින්දුව එනකන්

  • @dilshibasnayaka957
    @dilshibasnayaka957 2 ปีที่แล้ว +18

    කවි පදෙන් කවි පදේ
    හෙමි හෙමින් අමුනමින්
    උබ හින්දා කුලුදුලේ
    මුල් කවිය පබදිමින්
    උබට හිත කැප කරේ
    ආදරේ නාමයෙන්
    එහෙව් මන් හැර ගියේ
    උබයි හිත හැඩි කරන්
    තනි වෙච්චි මගෙ හිතේ
    උබ උන් තැන් මකන්
    රජ උනේ කවි පදයි
    ඇවිලිච්ච ගිනි මකන්
    ඉතිම් දැන් ඇවිලියන්
    කවි වලින් හිත මරන්
    පව්කාර ඔය හිතේ
    පාට තව සේදියන්
    ඉතිම් උබ අද මගේ
    ලෝකයෙ කොනකවත්
    නොහිටියත් මතු මතුත්
    උබයි ඒ පව්කාරි

  • @shashiherath2108
    @shashiherath2108 2 ปีที่แล้ว +6

    නුඹට මෙන් සැනසෙන්න
    බැරි නිසා කවි ලියන්
    හඩ හඩා තැවෙනවා මන්
    හැම රෑම ඇති තරම් ❤️

  • @damayanthialwis3145
    @damayanthialwis3145 2 ปีที่แล้ว

    ලස්සනයි . අත් හැරීම ගැන පසුතැවිල්ලක් තියන් ගීතයක්. ඒත් නොගැලපෙතැයි හිතට දැනෙන තැනකින් ගිලිහිලා යන එක පසුතැව්ලි විය යුතු දෙයක් නෙවෙයි. . ඒත් අත් හැරුණ කෙනා විඳවන බව දැන ගැනීම යම් වරදකාරි සිතුවිල්ලක පැටලුන පසුතැවීමක්. විශේෂයෙන්ම වින්දිතයා කවියෙක් උනාම ත්ත්වය තවත් නරකයි 😀😀😀😀😀. අහන්න වෙන්නේ මේ තරම් රිදවත් මට නුඹට තව ඇති වුනේ නැත්ද කියලා තමයි.. . වෙනස් හැඟීමක් හරියට කඩුව දුන්නද උදුරා ගත්තද වගේ. ❤️

  • @oshinikhewagamage1956
    @oshinikhewagamage1956 2 ปีที่แล้ว +65

    කවියාගේ පිලිතුරු ගිතයත් බලාපොරොත්තුව වෙනවා ❤❤😍

    • @yushmr.4065
      @yushmr.4065 2 ปีที่แล้ว +6

      මේ තරම් රිද්දලත් නුඹට තව මදි නැද්ද..❤

  • @supunmadivila9056
    @supunmadivila9056 2 ปีที่แล้ว +12

    කරපු ලොකු පවකට මගේ
    ලග තිබුනු මැනිකේ
    කලු ගලක් තරම්වත් මට
    පෙනුනේ නෑ දිස්නේ
    රවටාලා තැබුවාට
    රජුගේ අත කොපුවේ
    මියෙන තුරු විදෙව්වලූ
    කුමරියක් මනමේ.....❤️

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      සියලුම දේ අනිත්‍යයයි 🐒

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      මැනිකෙ අගය කනා දන්නෙ නෑ නමුත් අගය බාල වෙන්නෙ නෑ පලුදු බදුන ඕන වෙන්නෙ නෑ හැරගියාට මා තනිවුන්නෑ ලදේ මුලා වී ගියා නම් එපා ඔයාගේ සිනාවන්

  • @ruwanthimuthumali3367
    @ruwanthimuthumali3367 2 ปีที่แล้ว +1

    මා නොවූවත් ඒ පව්කාරි..
    මං දන්නවා ඒ පව්කාරි..
    ඒ මැණිකට ඔප දැමූ...
    මං තමයි පින්කාරී.........
    හරිම ලස්සනයී ඔයාලගේ මේ ගීතය...හඬ,පදවැල් හදවතට කිට්ටුයි...ඔබට ජය!

  • @pradeepkumara2023
    @pradeepkumara2023 2 ปีที่แล้ว +6

    Anthima winadiya hari digai

  • @amithdulanjana2510
    @amithdulanjana2510 2 ปีที่แล้ว +11

    නුඹට මෙන් සැනසෙන්න බැරි නිසා කවි ලියන්...
    හඬ හඬා තැවෙනවා මං හැම රෑම ඇති තරම්...❤️

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      ඔහොම දුකින් හිටියොත් බොනවා වහ මම මට ආදරේනම් එකම දෙයයි ඉල්ලන්නෙ මම ඔබෙන් *සතුටින් ඉන්න මට පේන්න *

  • @samadhipaboda6413
    @samadhipaboda6413 2 ปีที่แล้ว +17

    මුලු රෑම නිදි වරන් මම ගොතන මේ කවී
    කියෙව්වලු රහසේම නුඹ පද පෙලක් අත නෑරි
    ලෙංගතුම කවි හිතට මේ තරම් දුක් දිදී
    රිදවනා නුඹ ගැනම ලියවුනා තවත් කවි..
    කවි කරලා ලියනකොට ඉතින් මම අපේ මතකයන්
    තවත් නුඹෙ නමට මගෙ පෙම පිරුනා රත්තරං
    සැනසුනත් මහ රෑට කවි ලියා නිදිවරන්
    හඬනවද මගෙ මැණික වරද නුඹගේ කියන්..
    පන තරම් ලංවෙලා අපි උන්නු කාලයේ
    දැනුනෙ නෑ රත්තරං නුඹට මගෙ අාදරේ
    වෙන්වෙලා ඉන්නකොට කාලයක් මේ වගේ
    තේරිලා විඳෙව්වාද මනමෙ කුමරිය වාගෙ..
    වරින් වර නුඹ අැවිත් පාරවපු මේ හිතේ
    තවත් එ් විදියමයි අාදරේ නුඹ කෙරේ
    නුඹෙ වෙන්න බැරි උනත් අායෙමත් මේ භවේ
    තවත් කවි ලියවේවි නුඹෙ නමට මේ වගේ..
    🖋samadhi

  • @chamodiumayanga9911
    @chamodiumayanga9911 8 หลายเดือนก่อน +1

    මියෙනතුරු විදෙව්වලු කුමරියත් මනමේ❤

  • @rasangikasenadheera4334
    @rasangikasenadheera4334 ปีที่แล้ว +1

    ඒ වචන හදවතටම දැනුනා,හිත පෑරෙන්නම,

  • @sanduprabha1084
    @sanduprabha1084 2 ปีที่แล้ว +7

    හැමදාම රිදෙනවා...
    කමක් නෑ මගේ මතකේ...
    හැමදාම රිදවපන් ...
    මං නුඹේ පව්කාරී....

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      ඔයා පව්කාරයෙක් නොවේ මගෙ දෙයියෝ

  • @amayaranvi6285
    @amayaranvi6285 2 ปีที่แล้ว +46

    ලස්සනම හඩක්, අර්ථාන්විත පද පෙලක්,, ගැලපෙනම තනුවක්... හැමදාමත් අඩුවක් නැතුවම තියෙන්නෙ, ලස්සනටම shashi අයියගෙ සිංදු වල තමා..... සුබ පැතුම් ශශී අයියෙ... සුවිනි අක්කා..දීපති අයියා...👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ireshasanjeewani6479
    @ireshasanjeewani6479 2 ปีที่แล้ว +2

    Samawenna kiyala nm kiwara k kiyala athida math..mage athin perichcha nube papuwa tama suwa wela nedda...e adare lebenakam mn balan ennawa mage mathaththayooo.

  • @sanjeewaninisansala50
    @sanjeewaninisansala50 10 หลายเดือนก่อน

    Hama sinduwakama awasana pada peliya ahanna bln inna mama..
    E awasana kawi peliyata puluwan hadawathe gasma mohothakata nathara krl , thynna.....❤❤❤

  • @upekshapolkotuwa758
    @upekshapolkotuwa758 2 ปีที่แล้ว +12

    ලස්සනම කවි ලියන
    ඔය හිතේ ඇති හීන
    සත්තමයි ඉටුවෙන්න
    පතනවා ජය වෙන්න...

  • @binugirl8642
    @binugirl8642 2 ปีที่แล้ว +3

    කවි හිතට
    හැකි හොඳට
    මතකයට ඉඩ දෙන්න,
    ආදරෙන්ම...
    මගෙ හිතට
    තාම බෑ
    කවි වලින්
    සැනසෙන්න...
    💔binu💔
    ලස්සනයි අයියේ good luck

  • @mrkasun7588
    @mrkasun7588 2 ปีที่แล้ว +1

    El

  • @nekromenzer
    @nekromenzer 2 ปีที่แล้ว +4

    reply -
    කවියකින් දුර ඉදන් නුබේ දෑස් අඬවන්නම්
    වැටෙන හැම කඳුලින්ම අනේ මම සැනසෙන්නම්
    වරැ ගනන් නිදි වරා දුන්න හීන මතකයි නම්
    ලියන හැම පදයකින් නුබ හිතත් මම පාරන්නම්
    නුබ ගැන ලියු පද බොඳ වී අද කවි මැද්දෙන්
    සිහි වේ උණුහුම දැනුනු තුරැලේ විත් ලැ⁣මදෙන්
    ඒ මලේ සුවඳ තාමත් දැනෙයි මතක පිටු අතරින්
    රෑටත් කවියක් ලියවෙයි නුබ නැතිවත් වෙනදාමෙන්
    මතකයන් අමතක කරන්න හීන ඉඩ දෙන් නැද්ද
    ඔහු හා නුබේ රන්හුය රිද්දුවේ මගේ පපුවේ මැද්ද
    මෙච්චර රිදිලත් , මගෙ හිතින් උබ යන් නැද්ද....
    මගේ ලග නුබ වෙත කොච්චර ආදරෙ තිබිලා ඇද්ද
    Gimshan nekromenzer

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon2702 2 ปีที่แล้ว +35

    කවියෙක් කියන්නේ මහ පුදුම මිනිහෙක් ❤️‍🔥 අදත් සින්දුව වෙනදා වගේම ගොඩාක් ලස්සනයී ❤️❤️

  • @nilanthikumari7526
    @nilanthikumari7526 2 ปีที่แล้ว +1

    කී පාරක් ඇහුවද කියලා මතකත් නෑ... ඒ තරම් ඇහුවා....

  • @tharanidayarathne4795
    @tharanidayarathne4795 2 ปีที่แล้ว

    මුලු දිවිය කැපකරන් මා සිටිනවා වෙලී
    රිදෙව්වාට නෑ සෙනෙහේ පොඩ්ඩක්වත් මග හැරී
    ලෙන්ගතුම ඔය හිතින් ඒ දුන්න පෙම් කවී
    ඔව් ඇත්ත මම තමයි ඔබ සෙව්ව හැඩකාරී
    කවි එක්ක පැටලෙද්දි ඔබේ ඔය වර්නනා
    නුබේ වචන මහ මෙරක් වුනා මට රත්තරන්
    නුබට මෙන් සැනසෙන්න බැරි නිසා මට ඉතින්
    හඩ හඩා වෙලුනා මම තව තවත් ඇති තරම්
    කරපු ලොකු පවකටම මම දුක් වින්දා ඇතිනේ
    කලු ගලක් තරමතම මම ඉවසුවා රිසිසේ
    රවටන්නෙ නෑ නුබව පෙර වගේ දිවියේ
    මියෙන තුරැ සිටිනවා පන මම ඔය පිරිමි පපුවේ....💖

  • @kuwi611
    @kuwi611 2 ปีที่แล้ว +8

    මුළු රෑම නිදි වරන් කඳුළු කර කර කවී
    ලියුවේම නුඹට මං නුඹත් කියවන්නැතී
    රිද්දන්න හිතුවෙ නෑ ඒ ආදරේ හැටි
    මතක් වෙන තරමටම සුසුම් කරවමි කවී
    ...............කූ...... .......

  • @pinku3004
    @pinku3004 2 ปีที่แล้ว +19

    තව ටිකක් දිග උනානම් 😊 ගොඩක් ලස්සනයි 😇😇😇 ❤️❤️❤️

  • @Qiu_Tong
    @Qiu_Tong 2 ปีที่แล้ว +2

    රවටලා තැබුවාට රජුගේ අත කොපුවේ...
    මියෙන තුරු විදෙව්වලු කුමරියත් මනමේ... ❤❤❤

  • @ishanchathuranga2643
    @ishanchathuranga2643 2 ปีที่แล้ว +1

    Marama widiyata danuna... Manika adath mata oyawa munatama hambunama, mata hithata awe me song eka. Samawenna kathanokeruwata,
    Me tharam riddalath mata, nubata thawa athi nadda...

  • @tharanidayarathne4404
    @tharanidayarathne4404 2 ปีที่แล้ว +10

    මැනික තරම් හිතට දැනුන තරම් නොදැනුනත්.තවත් ලස්සන රනින් සනිටුහන් වූ ගේ පද රචනයක්..ඒ වගේම ලස්සන සුපින්වත් කටහඬක්...ලස්සන නිර්මාණයක්..ආදරෙයි..හීන with ශශී

  • @malmiuthpala3640
    @malmiuthpala3640 2 ปีที่แล้ว +38

    😍😍🎧🎧 ලස්සන සින්දුවක්....
    සුවිනි අක්කගෙ voice එක ලස්සනයි 💖💖💖

  • @srilankan9504
    @srilankan9504 2 ปีที่แล้ว

    Hina vith sashi
    Apita nam ratak watinawa oyala set eka ,Akkage voice eka nam puduma lassanai ❤️❤️❤️❤️❤️❤️

  • @anjuS697
    @anjuS697 2 ปีที่แล้ว +1

    Kiyanna wachana na ❤️ e tharam lassanai

  • @freezylol3851
    @freezylol3851 2 ปีที่แล้ว +3

    iwasala iwaala barima thana thaharinwa..athahara iddi dala giya kenata eyage watinakama danenwa dawasaka.ethakota parakku wadi...

  • @gihanijayathunga9619
    @gihanijayathunga9619 2 ปีที่แล้ว +4

    ❤️‍🔥

  • @thulanimapa6409
    @thulanimapa6409 2 ปีที่แล้ว +1

    Marama lassanai aiye..😍 thama ahnwa mn me sinduwa nawaththagnnm ba 😊 ikmanata thawa sinduwak arn ennoooo.....🥰
    Thawath me wage lassana nirmana krnn oyalata shakthiya dairya labenn one.. budusaranai ❤️🙏🙏

  • @ireshedirimanna5254
    @ireshedirimanna5254 2 ปีที่แล้ว

    Mage agaya nodenila giyath nuba Maa dama.......senasuna hemadaama ape mataka kawi Kran....Tawa Tawath LiyaNnam mn hitha ridena muth nube.....senaseema mage aththe kawi walai Raththaran.....

  • @Hidden_traveler93
    @Hidden_traveler93 2 ปีที่แล้ว +14

    හැමදාම වගේ වෙනස්ම විදියට සිංදුවක්. ලස්සනයි

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +4

    👍💜️මේ තරම් රිද්දලත් නුබට තව ඇති නැන්ද .....

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 8 หลายเดือนก่อน +1

    ❤❤❤danene kiya nimakala noha

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว

    Maarama lassanai.hithata wedena sinduwak pada peli galapala thiyena apuruwa kochcharada

  • @shashiniisurika6200
    @shashiniisurika6200 2 ปีที่แล้ว +10

    අනේ තව ටිකක් දිග වුනානන් කියල හිතුනා.ඒ තරමටම ගොඩක් ලස්සනයී.සුබ පතනවා මේ වගේ ලස්සන නිර්මාණ තව තවත් කරන්න ලැබෙන්න කියලා.❤️❤️❤️❤️

  • @nisha1675
    @nisha1675 2 ปีที่แล้ว +9

    ඊර්ෂ්‍යා කරන අය කියන දේවල් නෙවෙයි ඔයාලගෙ ගීතවලට වගේම ඔයාලටත් ආදරේ කරන අපි වෙනුවෙන් කලින් වගේම තව වචන එකතු කරලා ගීතය ටිකක් දික් කරන්න.මේකත් ගොඩාක් ලස්සන නිර්මාණයක්.😍👍❤

  • @mixarts4965
    @mixarts4965 2 ปีที่แล้ว +1

    Ai parakku....

  • @priyanjanagunarathna9312
    @priyanjanagunarathna9312 ปีที่แล้ว

    කවියෙකුගෙ පෙම වෙලා කවියක්ව ඉන්න
    හැකියි නම් හොඳ නැද්ද විමසනා ලොවක
    බිදී ගිය කවි සිතක සිටි රුවක් වීම
    ඔය කියන තරමටම සුන්දරව ඇත් ද
    ලියූ කව පද අතර දුක හොදට ගලපලා
    කවියෙක් ව මිමිණෙවුවෙමි මගේ හිත සනසලා
    ඒ ලියුව වදන් හිත පෑරුවොත් හඩවලා
    සමාවක් දියන් මට නිහඩ වෙන්නම් මෙමා
    ❤✍️

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood 2 ปีที่แล้ว +10

    කවුරුත් මේ සින්දු අහන්න එපා.
    පුදුම ඇබ්බැහිවීමක්. ඔන්න නොකීවා කියන්න එපා. සබ්ස්ක්‍රයිබ් මිලියනය ගහනකන් අශාවෙන් බලන් ඉන්න රසිකයෙක්
    ජයමවේවා.

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      ජය වේවා සියලුම දෙනාට මගෙන් සුභ පැතුම් 😅❤

  • @thaweeshakhd3371
    @thaweeshakhd3371 2 ปีที่แล้ว +7

    ඇහැට කනට නොව හදවතට 🤗❤️

  • @inokakumari4311
    @inokakumari4311 2 ปีที่แล้ว

    Dnnam shashi adara kaviyakuth one...wyangarathayen pirunu lassana arthayak sahitha ekak.....metharam riddalath nubata thawa athi nadda❤️❤️ suba pathum idiri sama katayuththkatama....

  • @shawindilansakara7837
    @shawindilansakara7837 2 ปีที่แล้ว

    කවි හිතත් රිදෙනවා
    නුබට නොදැනුන හැටි
    දැනෙනවද ඉතිං දැන්
    දැවුනු හැටි හිත මගේ

  • @jananimadushani8262
    @jananimadushani8262 2 ปีที่แล้ว +39

    වෙනදා වගේම වෙනස් topic එකක්.ඒ වගේම සිංදුව ලස්සනයි 🎶💗 ජයවේවා හීන with ශශී team එකට💝

  • @anupadmasiri8833
    @anupadmasiri8833 2 ปีที่แล้ว +4

    "මේ තරම් රිදවලාත් නුඹට තව ඇති නැද්ද" හරිම ලස්සන පද පෙළක්..

  • @thiliniruwandika1668
    @thiliniruwandika1668 2 ปีที่แล้ว +2

    පිනි වැටුන හැම රෑම වගෙයි මට ගිනි ගොඩක්......
    හිරු දිලුන හිමිදිරිය වගෙයි මට කළුවරක්......
    වෙන් වෙච්ච ඔය දෑස වගෙයි මට සිතුවමක්.....
    මං ආයෙ ඔබෙ වීම වගෙයි මට හීනයක්......

  • @ireshedirimanna5254
    @ireshedirimanna5254 2 ปีที่แล้ว

    Anee wachana Tika mata ...lassana kiyanna ...voice ekath....maru❤heena with shashi

  • @sujeewadilrukshi4862
    @sujeewadilrukshi4862 2 ปีที่แล้ว +6

    ඕනම සින්දුවක් දැනෙන්න ඒක තමන්ගෙ අත් දැකීමක් වෙන්න ඕන.එත් ඔයාලගෙ සින්දු අහද්දි නොලබපු අත්දැකීම් ලැබුවා වගේ දැනෙනවා. හරිම ලස්සනයි.🌼🌸🌼🌸🌼🌸🌼🌸

  • @deshakalpani8582
    @deshakalpani8582 2 ปีที่แล้ว +30

    "ඔව් ඇත්ත මං තමයි
    ඒ නපුරු පව්කාරී "................. හදවතින් හඩා වැටෙන ගීතයක්, අපූරු නිර්මාණයක්....සුබ පැතුම් සියලු ම දෙනාට !!!! ❤❤❤

  • @kavidyagamage1798
    @kavidyagamage1798 ปีที่แล้ว +1

    මියෙන තුරු විදෙව්වලු කුමරියත් මනමේ....🙂
    සමහර මිනිස්සුන්ට අත්දැකීම් ඕනි නෑ ජීවිතේට ඒවා අත්දකින්න
    මේ වගේ නිර්මානකරුවන් සිටීම පමනක්ම ඇති🙏🌻

  • @udeshikasewwandi2233
    @udeshikasewwandi2233 2 ปีที่แล้ว +1

    Meeka nm pissuwak♥️

  • @virashanirodi6748
    @virashanirodi6748 2 ปีที่แล้ว +5

    අයියගෙ සිංදුනම් අබ්බැහියක්😍😘 මේ සිංදුවත් ඒ වගේ..congratulations අයියා..ආයෙත් ඉක්මනටම තව සිංදුවක් අහමු🤭🤭

  • @Sk.Sandanima
    @Sk.Sandanima 2 ปีที่แล้ว +5

    පිළිතුරු ගීතයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි❤🙏

  • @piyummalwewa9569
    @piyummalwewa9569 2 ปีที่แล้ว +2

    මේනකම් පිස්සුවක් .ඇබ්බැහි වීමක් ,ඒ වචන😍 කියන්න තේරෙන්නෙ නෑ , මැනික 1 ,2 ඇත්තටම කදුලු ආවා ඒ තරම් සංවේදී කොහොම දරාගන්න ඇතිද හිතාගන්න බෑ ... නුවර ගමනත් එහෙමයි මාරම සංවේදී හිතට වදිනවා ගැබුරටම .... ❤️ පාපොච්චාරණය එකෙන් පටන් ගත්තෙ පව්කාරි එකට එනකම් ඔක්කොම ඇහුවා මාරම ලස්සනයි තවත් ඉස්සරහට මේ වගේ සිංදු දානකම් බලන් ඉන්නවා ❤️❤️❤️ බුදුසරණයි හීන විත් ශශී

  • @dulesharanasingha5139
    @dulesharanasingha5139 ปีที่แล้ว

    Aluth sindu release karanakam balan inne😍😍😍😍😍😍

  • @bhagyan.9304
    @bhagyan.9304 2 ปีที่แล้ว +3

    රිද්දලා නොරිද්දන අකුරු පද අමුණා
    ගීයකට තනුව දී හිත මතම රැදුණා....
    Wow 💖💖

  • @rashidhafareed5709
    @rashidhafareed5709 2 ปีที่แล้ว +27

    Music පැත්තෙන් ගොඩක්ම වර්ධනය වෙලා. පද පේළිත් හැමදාමත් වගේ ලස්සනයි. හැබැයි අද නම් ඇඬුන්නෑ..
    සුබ පැතුම්

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      ඇයි හැමදාම අඩන්න ඕනද මං වගේ මිනිහෙක් බැදගන්න

  • @chathurikaherath377
    @chathurikaherath377 2 ปีที่แล้ว

    Hamadama wage kiyanna wachana na. Hadawathata danunu tharam kiyanna wachana na. Athithaya mathak kara shashi oya❤️❤️❤️❤️