Sarasawiya (නාකපන අනෝරා වැස්සක) Seethala Haduwakin -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2023
  • Stream & Download: band.link/Sarasaviya
    Dial Now.
    For Download “Sarasaviya” song as your RingIn Tone.
    ☎Dialog - 8711882029
    ☎Hutch - 369342130
    ☎Mobitel - 74751299
    ☎Airtel - 8880122188
    Stay Connected & Subscribe To Keep In Touch
    Sarasaviya (නාකපන අනෝරා වැස්සක) Seethala Haduwakin - Yasith Kelambiarachchi | Official Music Video
    Song Name: Sarasaviya (Nakapana Anora Wessaka)
    Artist: Yasith Kelambiarachchi
    Melody: Milinda Sandaruwan
    Music: Asira Fernando
    Lyrics: Sajith V Chathuranga
    Video: Nuwan NIriella
    DOP : පොලා
    Edit : Chandana Liyanage
    Song Lyrics:
    සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
    ලස්සන මතක අපේ හසරැල් පිරුනු
    දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
    අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
    ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
    පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
    තව එක පාරක් මා හමුවන්නට එනවද
    පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
    ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
    සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
    ආදරෙ කල අය අත හැරලා යන විදිහද
    Follow Us:
    Facebook: / swaraent
    TikTok: / swaraentertainment
    © ℗ Swara Entertainment (PVT) Ltd.
    #yasithkelambiarachchi #sarasaviya #amusinduwa #sarasawiya #nakapanaanorawessaka #Seethalahaduwakin
  • เพลง

ความคิดเห็น • 7K

  • @swaraent
    @swaraent  8 หลายเดือนก่อน +1019

    නා කපන අනෝරා වැස්සක වෙනස්ම හඬකින් අහමුද?: th-cam.com/video/TwwC921Q2Ko/w-d-xo.html

  • @gayanneo3845
    @gayanneo3845 8 หลายเดือนก่อน +6257

    තනිකරම මගේ ආදර කතාව මචං. ඉස්කෝලෙ කාලෙ ඒ ලෙවල් ක්ලාස් ගිහින් බස්ටෑන්ඩ් එකට යනකන් පයින් යනවා වැස්සෙත් එක කුඩේ යට. බස්ටෑන්ඩ් එකේ පැයක් විතර ඉදෙගන ඉදලා හවස 5.30 බස් එකේ ගෙදර යන්නෙ. එයා කැම්පස් සිලෙක්ට් උනා. අද මගෙ නම්බර් බ්ලොක්🙂 පන වගේ ආදරේ කරපු කෙල්ල. එක ස්කූල් බස් එකේ එකට ඉදගෙන ගිය කෙල්ල. අද එයා ගොඩක් ලස්සනට ඉන්නවා. මේ සින්දුව අහන වාරයක් ගානෙ අපේ ආදර කතාව මතක් වෙනවා. ඇත්තටම මං සතුටු වෙනවා මං ආදරේ කරපු කෙනා හොද තැනකට ගිහින් මට වඩා හොද කොල්ලෙක් හොයාගෙන චූටි පැටව් ටිකක් හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබුනොත් එයාට. ඒත් මං ඊට වඩා සතුටු වෙනවා අදටත් එයා මගේම උනා නම්😔 විනාඩි තුනකින් මගෙ ආදර කතාව මටම අහන්න පුලුවන් වෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ. තෑන්ක්ස් මචං උබට❤🙏

    • @deshanchathuranga8355
      @deshanchathuranga8355 7 หลายเดือนก่อน +239

      වැඩිය හිතන්න එපා...කැම්පස්නම් ගියෙ නැ පැය 7ක් හිටියා හොල්ට් එකක...වැඩිය හිතන්න එපා කාලයක් එනවා හැමොම විදවන....ඉට පස්සෙ...සන්සුන් වෙන....

    • @dulanindika5888
      @dulanindika5888 7 หลายเดือนก่อน +110

      Elama kollek bro uba👌🙌💪

    • @chanakasirimanna1772
      @chanakasirimanna1772 7 หลายเดือนก่อน +33

      ❤👍👍

    • @Verrmdu
      @Verrmdu 7 หลายเดือนก่อน +35

      🥺🫂

    • @pramilamadhushani8146
      @pramilamadhushani8146 7 หลายเดือนก่อน +89

      😢 marai ayiye ee wachana tika sinduwata wagema oyage kathawatath mage ahata kadulak awaa
      Baya wenna epa man prarthana karanawa oyata hamadamath sathitin inna puluwan wenna kiyla ❤❤❤

  • @radikasrimali8983
    @radikasrimali8983 9 หลายเดือนก่อน +4015

    මගේ කැම්පස් එක....😘❤️ හැබැයි මෙහෙම Love එකක් තිබුන්නෑ... ඒකට එද්දිත් යද්දිත් අරන් ආවෙ අරන් ගියේ හුරුපුරුදු ආදරේ ....ඒ ලෙවල් කාලෙ හම්බුන මගේ මැනික් කැටේ..😘😘😘

    • @swaraent
      @swaraent  9 หลายเดือนก่อน +73

      Thank You

    • @user-do2hj1yu4f
      @user-do2hj1yu4f 8 หลายเดือนก่อน +22

      ❤❤🎉

    • @im.Dulanja
      @im.Dulanja 8 หลายเดือนก่อน +72

      These called blessed relationships 🙂❤

    • @radikasrimali8983
      @radikasrimali8983 8 หลายเดือนก่อน +12

      @@swaraent ❤️

    • @ravindurandika1308
      @ravindurandika1308 8 หลายเดือนก่อน +8

      ❤❤❤❤

  • @nireshprabashana8572
    @nireshprabashana8572 6 หลายเดือนก่อน +590

    මටත් ඔය විදියම තමා උනේ...CAMPUS පොතත් මම ම පුරවලා දාලා හය මාසයක් ගියේ නැ.😢 නම්බර් වැඩ කාලෙත් නැහැ. එක mortivetion එකක් කරගෙන ජිවිතය ගොඩනගන්න ට්‍රයි කලා අද මම ලෝකය වටේ යන නැවක නාවික ඉන්ජිනියර් කෙනෙක්❤ සතුටුයි සමහර නොගැලපෙන මිනිස්සු ජිව්තයෙන් ගියපු එක ගැන....❤

    • @user-di4wc3hi5d
      @user-di4wc3hi5d 5 หลายเดือนก่อน +2

      🥰

    • @shashi_monarawila
      @shashi_monarawila 5 หลายเดือนก่อน +1

      ❤️

    • @chandimanishanthi-yg1gg
      @chandimanishanthi-yg1gg 5 หลายเดือนก่อน +7

      Samahara hamuvim tiyenva apita himi unat aithi nathinam magaharena.💔

    • @cypokego6781
      @cypokego6781 4 หลายเดือนก่อน +1

      ❤🎉

    • @nilakshiranathunga9832
      @nilakshiranathunga9832 4 หลายเดือนก่อน +4

      ජීවිතය ඔය විදිහට තේරුම් ගත්ත එකත් ලොකු දෙයක් .....

  • @imashakaumadee6167
    @imashakaumadee6167 หลายเดือนก่อน +10

    මෙහෙම අත්දැකීමක් නෑ මට😊ඒත් මේ song එක අහන ගමන් comments කියවන කොට දැනෙන ඒ feeling එක🥺❤️මෙහෙම ආදරයක් තියෙන අයට ඒ ආදරේ තමන්ටම අයිති වේවා.දුකින් ඉන්න හැම හිතකටම ඉක්මනින් සතුට ,සැනසීම ලැබේවා❤️❤️

  • @tharushigamage-ze1dm
    @tharushigamage-ze1dm 8 หลายเดือนก่อน +1104

    ආදරණීය ජපුර...♥️දැනට අවුරුදු 2ක් වෙනවා සරසවි අත්දැකීම ලබන්න ඇවිත් මේ එන්නෙ තුන්වෙනි අවුරුද්ද... ඒත් කිසිම දවසක කැම්පස් එක ඇතුලෙ ආදරයක් වෙනුවෙන් හිත ගිහින් නෑ හැමදාම හිතේ රැදුණෙ හිත ඉල්ලුවෙ කිසිම දෙයක් නැති කාලෙ මගේ අත හයියට අල්ලගනිපු එයාව🥰 කැම්පස් එන්න කලින් තනියම බස් එකකවත් ගිහින් කිසිම අත්දැකීමක් නැතුව හිටිය බොළඳ මට එයා දන්න තරමින් නුහුරු කොළඹ ජීවිතය ගැන කියලා දුන්නා. දැනටත් තාත්තා කෙනෙක් වගේ බස් එකෙන් බැහැලා,ඊළඟ බස් එකෙ නැගලා විජේරාමෙන් බැහැලා හොස්ටල් එකට යනකන්ම ඒ වෙලාවල් ගණන් හද හද එයා මං ගැන හොයලා බලනවා. මමත් කැම්පස් එකෙ දවස ගෙවලා හොස්ටල් එකට ඇවිත් හරි, එන අතරමගදී හරි එයාට call එකක් ගන්නෙ එදා දවසේ උන හැම දෙයක්ම එයා එක්ක කියවන්න කාපු කෑම, ඇවිදපු තැන් යාලුවො එක්ක කතා කරපුවා, ඉගෙනගනිපුවා මේ හැමදේම... එයා ඒහැමදේම ආදරෙන් අහන් ඉන්නවා කැම්පස් එකේ වෙන හැමදේම මං එයා එක්ක කියනවා හරියට එයත් මාත් එක්ක කැම්පස් එක ඇතුලෙ ඉන්නවා වගේ🥰කැම්පස් එක ඇතුලේ couples තුරුළු වෙලා අත් අල්ලන් ඇවිදිද්දි, එයත් මං ලග ඉදියනම් කියලා හිතුන වාර ගනන අනන්තයි. ඒ හැම වෙලාවකම මං එයාව හිතින් තුරුළු කරන් අත අල්ලන් ඇවිද්දා. මගේ මැණිකව මේ අවුරුදු දෙක පුරාවට මං මගේ හිතෙන් බිම තිබ්බෙ නෑ❤නිවාඩුවක් ලැබුන ගමන් යාලුවො ඉන්න කියද්දිත් මං ගමේ දුවන්නෙ එයාව බලන්න🥺 මං දන්නවා ඉතිරි අවුරුදු දෙකත් මට මේ වගේම එයාව හිත උඩින්ම තියාගෙන හිතෙන් තුරුළු කරන් සරසවි අත්දැකීම ලස්සනට අත්විදින්න පුලුවන්.. මේ සිංදුව මං දැක්කේ එයා මට එවලා.. මේ වගේම සංජීව් අයියගේ නිල් මැණික සිංදුවත් දැක්කෙ එයා මට එවලා.. මේ දෙකේම වෙන්නෙ සමාන අවසානයක්... මේ සිංදුව ඇහුවම හිතට දැනුන එකම දේ අපේ අවුරුදු 8ක කතාව මෙහෙම වෙන්නෙ නෑ කියන එක.. *පිට කොක්ක*♥️ ඒක හරි ආදරණීය වචනයක්🥰 එක්කෙනෙක්ගේ විතරක් නෙවෙයි දෙන්නෙක්ගෙම කැපකිරීම් සහ විශ්වාසය නිසා ගොඩනැගුණු ලස්සන, ආදරණීය වචනයක්🥰
    සිංදුව , කටහඬ ගොඩාක් ලස්සනයි ජය වේවා..

    • @samankeerthi141
      @samankeerthi141 8 หลายเดือนก่อน +9

      Badinna kalin adaraya vidinna puluwan.e adaraya hadawathe sium nahara wala pawa holman karanawa.bandata passe adaraya karana wenne na.adaraya wedanawak wenawa e kaleta.e nisa badinna kalin puluwan tharam adaraya karanna one.adara vidimna one

    • @user-yn4yl6tc5d
      @user-yn4yl6tc5d 8 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @manjularajapaksha7395
      @manjularajapaksha7395 8 หลายเดือนก่อน +29

      අනේ .. හැමදාම ඔහොම ආදරේන් සතුටින් ඉන්න💜️

    • @sudeerachaminda7471
      @sudeerachaminda7471 8 หลายเดือนก่อน +2

      ❤️

    • @DewduDuasha-lg1wo
      @DewduDuasha-lg1wo 8 หลายเดือนก่อน +21

      හැමදාමත් ඔයාලා දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ ❤️❤️❤️මට ඔහොම ආදරයක් කවදාවත් ලැබිලා මාත් හරි ආසයි ඔහොම ආදරෙකට ඒත් ඒකට පිනක් නෑ ම්ට් 😊😔😭

  • @lakshandulanjala2129
    @lakshandulanjala2129 8 หลายเดือนก่อน +1124

    මේ සිංදුව මම සියපාරකට වඩා ඇහුවා....ඒ තරම් හිතට වැදුනා..ඒ තරම් ලස්සනයි....❤😇

  • @Dilz107
    @Dilz107 หลายเดือนก่อน +9

    ලොකුකමකට නෙමෙ අවුරුදු ගානකට පස්සෙ සිංහල සිංදුවක් ආසාවෙන් සර්ච් කරලා හොයාගෙනම බැලුවා. නම දන්නැතිව කීප සැරයක්ම හෙව්වා. ලස්සනයි පට්ට❤👌

    • @kavindalakshan1827
      @kavindalakshan1827 11 วันที่ผ่านมา +2

      අඩේ සිරාවටම මාත් බන්..

  • @yasithkelambiarachchiyash
    @yasithkelambiarachchiyash 6 หลายเดือนก่อน +518

    මගේ ගීත වලට ආදරේ කරන ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ආදරෙයි ❤ ඉක්මනටම තවත් සාර්ථක නිර්මාණයකින් හමුවෙමු ❤️✊ Thankyou.. ✍️ යසිත් කෙළඹිආරච්චී

    • @semuthuanjana4650
      @semuthuanjana4650 6 หลายเดือนก่อน +2

      සුපිරියක්

    • @binarydiposittlanka5312
      @binarydiposittlanka5312 6 หลายเดือนก่อน +1

      Yasiya

    • @user-qr6id6eo2t
      @user-qr6id6eo2t 6 หลายเดือนก่อน +1

      Dannam lankawema dakshaya meya thamai.adarei me nihatha maani kanata.

    • @rohithakumarasinghe933
      @rohithakumarasinghe933 5 หลายเดือนก่อน +1

      Patta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @prasanthakumara9344
      @prasanthakumara9344 5 หลายเดือนก่อน +1

      🎉

  • @user-nipuntheekshana123
    @user-nipuntheekshana123 8 หลายเดือนก่อน +1451

    සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ..
    ලස්සන මතක අපේ හසරැල් පිරුණූ..
    දුක්බර කදුළු වලින් පොගවා නොපැතූ..
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ..
    නාකපන අනෝරා වැස්සක අකුණු නිසා..
    ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා..
    අමතන අංකේ මගේ අවහිර කරලන්නට..
    ඔබ හට ඒ තරමට වරදක් කෙරුවද මම..
    පොඩි හරි ආදරයක් ඇති නම් මේ මා ගැන.
    තව එක පාරක් මා හමුවන්නට එනවද..//
    නාකපන අනෝරා වැස්සක අකුණු නිසා..
    ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා.
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා.
    අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා..
    පමණට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට..
    ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම..
    සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම..
    ආදරේ කල අය අතහැරලා යන විදියද..//
    සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ..
    ලස්සන මතක අපේ හසරැල් පිරුණූ..
    දුක්බර කදුළු වලින් පොගවා නොපැතූ..
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ..
    නාකපන අනෝරා වැස්සක අකුණු නිසා..
    ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා.
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා.
    අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා..❤️‍🩹

  • @tR_13
    @tR_13 8 หลายเดือนก่อน +601

    වීඩියෝ එක නියමයි.
    බොරු ෂෝ නෑ, ප්‍රසිද්ධ නළු නිළියො නෑ.හදපු Background නෑ. සරළයි. ❤

  • @diganthasanthus1543
    @diganthasanthus1543 6 หลายเดือนก่อน +97

    පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට නුබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම 😊

    • @ChamaraMagalage-sm1nz
      @ChamaraMagalage-sm1nz 6 หลายเดือนก่อน +2

      I love this song💕💕💕💕💕💕😍😍😍😭😭🙏♥️😂

  • @user-hh3ck6sh5t
    @user-hh3ck6sh5t 7 หลายเดือนก่อน +61

    සිංදුව නම් ආයේ කියන්න වචන නෑ අයියේ. මාරම ලස්සනයි. ❤❤ All the best ❤

  • @StarMusicRoom
    @StarMusicRoom 9 หลายเดือนก่อน +595

    සුපිරිම අමු සිංදුවක් දවසින් 1M 🙂 ගහන්න ඔනේ සිංදුවක් ඒ තරමට ලස්සනයි ❤ සුපිරි යසිත් අයියා මේ සිංදුව 😍

    • @swaraent
      @swaraent  9 หลายเดือนก่อน +11

      Thank You

    • @dkslshow9210
      @dkslshow9210 9 หลายเดือนก่อน +4

      1M ගහන්න කලින් දවසින් 100,000 ගහන්න කියපන් 😂

    • @kethanimallikarachchi8302
      @kethanimallikarachchi8302 8 หลายเดือนก่อน

      ​@@dkslshow9210 oyage gaana pahu wela 😢💔👍

    • @hinditracksong8035
      @hinditracksong8035 8 หลายเดือนก่อน +2

      මාසෙන් වත් ගහන් නැ හුත්තො අනෙ පොන්නයා මොලයක් නැති 😂🤣

    • @tharindudilshan9731
      @tharindudilshan9731 8 หลายเดือนก่อน +3

      ගිටාර් එකක් ගගහ සිංදු කිව්ව පලියට අමු සිංදු වෙන් නෑ 😂..සිංදුව නම් ලස්සනයි 😍❤

  • @chamalisanjeewani7141
    @chamalisanjeewani7141 8 หลายเดือนก่อน +182

    ආදරණීය ජපුර❤ මෙහෙම ආදරයක් නොතිබුනට ඔලෙවල් කාලේ ඉදල මාව රකින මාගේ ආදරේට හැමදාම ආදරෙයි❤මේ අවුරුදු 4 අවසන් කරන්න මට හයියක් උන ඔයාට ගොඩක් ආදරෙයි.ගමේ ඉඳන් මං ගැන තිබුන විස්වාසයටත් ඊට වඩා ආදරෙයි.❤❤❤

    • @kirihonda7095
      @kirihonda7095 5 หลายเดือนก่อน +1

      Yes machan she is my gurdian angel
      Mage 26yo over venakan mage boot 1ka thamai mawa rakke
      Ada tath me nidahasa me mental stage 1ka labune mata eya nisa
      Now she is grate mom🙏
      Now my vib total differ😆😆😆😆

    • @arunawijesooriya5913
      @arunawijesooriya5913 5 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-fi3xy6dx6l
    @user-fi3xy6dx6l 6 หลายเดือนก่อน +49

    මාරම තේරුමක් තියෙනවා මෑත කාලෙ ආපු සුපිරි සිංදුවක් 🙏❤❤

  • @travelwithfamily691
    @travelwithfamily691 7 หลายเดือนก่อน +32

    මටත් එයා මතක් උනා කැම්පස් යන්න මටත් බැරි උනා තාමත් එයාට ආදරෙයි ❤️ ඒත් අද මං එයාටත් වඩා හොද තැනක සතුටින් ඉන්නවා ඒක නිසා මට සතුටුයි ඒකට 👍 කවදාවත් පරදින්න එපා කෝම හරි දිනන්න හැමෝම❤️

  • @buddiniprasanthika9401
    @buddiniprasanthika9401 8 หลายเดือนก่อน +223

    සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ,
    ආදරෙ කල අය අතහැරලා යන විදියද 🙂💖

  • @_ks_2053
    @_ks_2053 8 หลายเดือนก่อน +206

    කැම්පස් ගියත් මෙහෙම ආදරේ අත්නොහැරපු, හැම වෙලෙම ලගින් හිටිය අය වෙනුවෙන් කවි ගී ලියවුනා මදී ☹️ ඒ අය වෙනුවෙනුත් ලස්සන අමු සිංදුවක් ඕනමයි

    • @user-op2rj7lp7t
      @user-op2rj7lp7t 5 หลายเดือนก่อน +3

    • @harshivindya410
      @harshivindya410 4 หลายเดือนก่อน +3

      මන්වගේ කැම්පස් ගියත් ගමේ ඉස්කෝලෙ ලව් එක අමතක කලේ නෑ දැන් බැදලා බබාලා දෙකයි❤

  • @gkiresha371
    @gkiresha371 5 หลายเดือนก่อน +26

    මාර feel එකක් දනවන ලස්සන සිංදුවක්❤️
    Superb 👌 👌 👌 👌

  • @malshanimaheshi1238
    @malshanimaheshi1238 2 หลายเดือนก่อน +19

    Niyamai..සුපිරි wadak

  • @Pethum595
    @Pethum595 7 หลายเดือนก่อน +396

    ලංකාවේ ඉන්න හොදම තරුණ ගායකයෙක් Well Done Yasith ♥️🥰

    • @priyanganierangika6108
      @priyanganierangika6108 6 หลายเดือนก่อน

      Nice voice❤

    • @UdariVasana
      @UdariVasana 5 หลายเดือนก่อน

      ​@@priyanganierangika610888888ìo88888888889998iiii come from 😅a 😊

  • @achinthalakmalperera7013
    @achinthalakmalperera7013 8 หลายเดือนก่อน +398

    අඩොහ් එක පට්ට කියන උන් ලයික් කරපල්ලා🥀

  • @rameshchathuranga1321
    @rameshchathuranga1321 6 หลายเดือนก่อน +45

    මතක ගෝඩාක් අවුස්සනවා 🙂❤හිතට දැනෙන ලස්සන සින්දුවක් ❤

  • @ChamaraJayaruwan-mo2rn
    @ChamaraJayaruwan-mo2rn 7 หลายเดือนก่อน +80

    අපට හමුවන්න එන අයට වඩා අපේ ජීවිතේ ඉන්න අය වටිනවා ❤❤❤❤❤❤❤

    • @user-hb8hi3hd4e
      @user-hb8hi3hd4e 5 หลายเดือนก่อน

      🙂😉😉😄😁🙃😄😆😄😉🙂😊😉🫠😆😆😆😆😆😗🫢🤔🫢🤔🫢😶‍🌫️🫢😶‍🌫️🫢🫥😐🤔🤫🤫🤫😐🤫😐🤫😐🤫😐🤫🤫😐😐😐😐😐🦍🐒🦊🐩🦝🐺

    • @user-hb8hi3hd4e
      @user-hb8hi3hd4e 5 หลายเดือนก่อน

      Verheeye

    • @gaindyoutubechannel6995
      @gaindyoutubechannel6995 4 หลายเดือนก่อน

      Hthwhtjehth❤🎉htjrhtj

  • @DULA-NK79856
    @DULA-NK79856 8 หลายเดือนก่อน +316

    විද්‍යාර්ථයින්ගෙ පාරාදීසය ❤❤ අහංකාර ජ'පුර ♥️♥️

  • @niroshawasana805
    @niroshawasana805 9 หลายเดือนก่อน +216

    මේ වගේ song ලියන්න තව තව ශක්තිය ලැබෙන්න ඔන සජිත් අයියේ.මේ song එක හරිම ගැලපෙන කෙනට දීලාසුපිරි

    • @swaraent
      @swaraent  9 หลายเดือนก่อน +2

      Thank You

    • @sudeshsudesh1509
      @sudeshsudesh1509 8 หลายเดือนก่อน +1

      Aniwren

  • @davindidinushika5973
    @davindidinushika5973 7 หลายเดือนก่อน +12

    උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමනුත් මේ සින්දුව අහනව 😍💖

  • @sajithmaduranga8227
    @sajithmaduranga8227 6 หลายเดือนก่อน +5

    🎉🎉🎉❤❤❤ මේ තමයි ලංකාවේ බිහි උනු තම සිසුන්ට අවංකව ආදරේ ගුරැවරයා සර් තෙරැවන් සරණයි සර්ට....❤❤❤❤

  • @sanjanarathnasiri4532
    @sanjanarathnasiri4532 8 หลายเดือนก่อน +114

    කැම්පස් කාලෙම එළියට වෙලා හයියක් උන විශ්වාස කරපු පිට කොක්ක ට හැමදාම ආදරෙයි ....ළඟ නැතුව,කැම්පස් ජීවිතේ ලස්සන කලේ ඔයා....❤

    • @dibiya4831
      @dibiya4831 8 หลายเดือนก่อน +3

      ආදරෙයි මැණිකේ මන් ඔයාට....සතුටින් ඉමු....🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️😘😘

  • @sudammikakawinda443
    @sudammikakawinda443 8 หลายเดือนก่อน +88

    අනේ ඒ සින්දුව හිතට මාර විදිහට දැනෙනවා මේ වගේ හදවතට දැනෙන ගීත මේ වගේ හඩවල් තියෙන දක්ශයින් තව තවත් බිහිවේවා ❣❣❣

    • @NalinSadew
      @NalinSadew 8 หลายเดือนก่อน +1

      Hi

  • @udeshisewwandi600
    @udeshisewwandi600 6 หลายเดือนก่อน +8

    ලස්සනම සිංදුවක් ❤ මටත් හිටියෙ පිට කොක්කක් කවදාවත් අමතක නොකරපු. අද අපි දෙන්නා එක වහලක් යට 🥰

  • @user-rb7wl3bm5l
    @user-rb7wl3bm5l 7 หลายเดือนก่อน +29

    මල්ලි ඔයා කියන මේ සිංදුව ගැන කියන්න පුළුවන් එක දෙයක් ජීවිතේ කාටවත් ගන්න බැරි🥳🥳🎉 ලොකුම සම්මනේ🎉🥳 ඔයාලා දෙන්නා අරන් ඉවරයි දන්නවද මොකද්ද කියල
    (H.R ජෝති පාල කියන අමරණීය ගායකයාගේ )🎉ගීත පොතට ඇතුල් වීම🎉 ඒක කාටවත් කරන්න පුළුවන් දෙයක් නොවෙයි❤නිහියත මානිව ආඩම්බර වෙන්න ඔය දෙන්නට මගේ හද පිරි💖💖💖 ස්තූතිය🇱🇰 🙏

  • @chaminda451
    @chaminda451 8 หลายเดือนก่อน +262

    මල්ලියෝ උබ ගිටාර් එක ගහල සින්දු කියනවා බලපු හැම දවසකම හිතුවේ උබට කවද හරි හොද දවක් එයි කියලා. සතුටුයි ❤👍

  • @mihindusony584
    @mihindusony584 8 หลายเดือนก่อน +101

    උබේ මුල් කවර් එක දැන් අවුරුදු ගානකට කලින් අහද්දිම මට හිතුනා උබ ගේමක් ගහනවාමයි කියලා.ඒ උබේ වොයිස් එක නිසා❤

  • @mahiloo4968
    @mahiloo4968 6 หลายเดือนก่อน +15

    වෙලාවකට ආදරේ මායාවක් වගේ ....එක වෙලාවකට හිත සතුටින් පුරෝනවා එක වෙලාවකට ඒ පුරෝපු සතුටත් විනාස වෙන්නම දුක ලැබෙනවා.
    "ඔබ මට නැති වෙයි කියලා බයට "
    ආදරේ කරද්දි මං ඉගෙන ගත්තු පාඩම තමා ඕනවට වඩා මගේ මගේ කියලා මමත්වයෙන් අල්ලගන්න හොද නෑ කියන එකයි . ඒ අල්ලගත්තු දේම අපිව විදවනකොට ඒ තරම් දුකක් . .......? 😢❓

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd หลายเดือนก่อน +30

    2024 මේ සින්දුව අහන බලන අය ඉන්නවද ...🥺❤✋

    • @Housenilu208
      @Housenilu208 19 วันที่ผ่านมา +2

      ඉන්නෝ🎉🎉🎉🎉
      කී සැරයන් ඇහුවද කියලා මතකවත් නෑ....ඒ තරම් අහල තියෙනෝ❤️❤️❤️❤️

    • @user-fm5qe7mf7f
      @user-fm5qe7mf7f 11 วันที่ผ่านมา

      😢😢😢😢

    • @DilhaniNiroshani-y5s
      @DilhaniNiroshani-y5s 2 ชั่วโมงที่ผ่านมา

      😂

  • @X-Ray_93
    @X-Ray_93 8 หลายเดือนก่อน +345

    හරිම සාමාන්‍යය කෙල්ලෙක්... ගොඩක් වෙලාවට මේ වගේ සිංදුවකට ගන්නේ කෙල්ල හයිලයිට් වෙලා පේන කෙල්ලෙක් නේ... වෙනසක් මේකත්...

    • @user-dn3ih8pw8q
      @user-dn3ih8pw8q 8 หลายเดือนก่อน

      Gfjmx🎉

    • @geethmiperera4277
      @geethmiperera4277 8 หลายเดือนก่อน +10

      ඒක නං ඇත්ත. චාම් විදිහට හදපු වීඩියෝ එකක් නිසාමද මන්දා මටත් බලන් ඉන්නත් ආසයි

    • @sirisena744
      @sirisena744 8 หลายเดือนก่อน +5

      Ehema un thmai hodtma krl yanne..ekai

    • @Radeeshwr98
      @Radeeshwr98 5 หลายเดือนก่อน

      😂​@@sirisena744

  • @priyanthikumari5544
    @priyanthikumari5544 8 หลายเดือนก่อน +89

    මාරම ලස්සන සින්දුවක් 🥰❤️ හරිම ආසාවෙන් අහපු සින්දුවක් 🥰❤️ තවත් ලස්සන සින්දුවක් එනකම් හරි ආසාවෙන් බලන් ඉන්නව ❤️🥰 බුදු සරණයි 🥰❤️ ආදරෙයි හැමෝටම 😍😘❤

  • @djisurukawshalya5367
    @djisurukawshalya5367 6 หลายเดือนก่อน +107

    එදා පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටියේදි අපි දෙන්නා හම්බුනේ..මගේ මායාකාරි දන්නවද අපේ චූටි දෝනි දැන් පෙරපාසල් යනවා..ඔයාගෙ හොඳම හොඳ අයියා කොල්ලා දැන් තනියම උදේම නැගිටලා මටයි මගෙ චූටි දුවටයි කෑම හදනවා.දැන් ඉස්සර වගේ නෙවේ මං කම්මැලි නැතුව උදේම නැගිටිනවා...ඉතින් මගෙ මායාකාරි තාමත් අපි දෙන්නා ඔයා එනකන් බලාගෙන ඉන්නවා.අනේ අපි දෙන්නගෙ දරුවා වෙනුවෙන් 🙏🙏🙏😢

    • @NILU933
      @NILU933 6 หลายเดือนก่อน +4

      Ane hitanna epa eya අනිවාර්යයෙන් ei harida mm ❤

    • @nelunikadevindi685
      @nelunikadevindi685 6 หลายเดือนก่อน +2

      ඇයි එයා ඔයාව දාලා ගියාද් නැත්තන් එයා මේ ලෝකේ නැත්ද😢

    • @user-kf5jc8mb6b
      @user-kf5jc8mb6b 6 หลายเดือนก่อน +1

      ඇයි ඒ

    • @roshmikapremadasa8306
      @roshmikapremadasa8306 หลายเดือนก่อน +1

      Ane adawanna epa ....

    • @dilshani72
      @dilshani72 หลายเดือนก่อน

      😢

  • @janithsaranga7522
    @janithsaranga7522 7 หลายเดือนก่อน +4

    එයා 1 st ශයි කැම්පස් ගියා.. මට බැරී උනා... අදත් පාඩම් කරනකොට කම්මැලී උනාම මේ සින්දුව අහලා වැඩකරන්නේ...❤🌼 එතකොට අමුතු ගැම්මක් එන්න්ව්ව්.....

  • @user-sw1ee7mp6j
    @user-sw1ee7mp6j 9 หลายเดือนก่อน +536

    සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම.. ආදරෙ කළ අය අත හැරලා යන විදියද .. ❤😋

    • @swaraent
      @swaraent  9 หลายเดือนก่อน +9

      Thank You

    • @nisal822
      @nisal822 9 หลายเดือนก่อน +4

      Yes

    • @notisaduwa
      @notisaduwa 9 หลายเดือนก่อน +3

    • @Sensor_Official
      @Sensor_Official 9 หลายเดือนก่อน +3

      Yes

    • @ruwanchamika-rg2jl
      @ruwanchamika-rg2jl 9 หลายเดือนก่อน +4

      Ou ek nm aththa

  • @nalikajayanthi2278
    @nalikajayanthi2278 8 หลายเดือนก่อน +1733

    මෙඩිකල් පැකල්ටියෙන් හමිබවෙලා අදුරගත්තු අපි දෙන්නා දැන් ලමයි දෙන්නෙක්ගෙ දෙමවුපියෝ...ආදරෙයි සරසවිය.

    • @pathummadusanka2966
      @pathummadusanka2966 8 หลายเดือนก่อน +8

      ❤❤❤❤❤

    • @dewminiwijesuriya-ks1jx
      @dewminiwijesuriya-ks1jx 8 หลายเดือนก่อน +20

      Too vage eun hinda thama ahinsaka kollonta kela venne😢😢😢

    • @chamibro9866
      @chamibro9866 8 หลายเดือนก่อน

      ​@@dewminiwijesuriya-ks1jxඇයි උබට ජෙලද??උබ බූට් කෑවනම් පාඩුවේ හිටපන්.බූට් කන්න හේතුවත් අනුන්ගේ සතුට බලන්න බැරි කුහක කම නිසා.ලව් කරන්න කලින් උබේ ඔය කුහකකමයි ජෙලයි නැතිකර ගනින්

    • @shathiyamadushan5546
      @shathiyamadushan5546 8 หลายเดือนก่อน +27

      පව් ඉතින් කලින් යාළු වෙලා හිටිය එකා

    • @panthermusic_lk
      @panthermusic_lk 8 หลายเดือนก่อน +4

      @@shathiyamadushan5546 😅

  • @Micheal-ps3cu
    @Micheal-ps3cu 5 หลายเดือนก่อน +3

    මතක ගොඩක් අවුස්සනවා මෙ සින්දුව 💞🌹💞🌹ලස්සනයි සහෝ....

  • @ashenfernando2489
    @ashenfernando2489 5 หลายเดือนก่อน +7

    මේ සිංදුවේ මගෙ ජීවිතේ තියෙන්නේ . මං ආදරේ කරපු කෙනා ජපුර. අපි ඈත් වෙලා දැන් අවුරුදු 5කට පස්සේ මං ලංකාවට ගියා . එයා මට කැම්පස් එක ලගට එන්න කිව්වා අපි ඇවිද්දා. එදත් හොදටම වැස්ස. එයා මට කැම්පස් එකේ ගොඩක් තැන් පෙන්නුවා. මං කතා කරේ නෑ දවසම මං එයාව අහගෙන උන්නා. මේ සිංදුවෙ පෙන්නන හැමතැනකටම මං ගියා. ඔය සිංදුව කියන බංකුවේ තමා එයා ඉදගෙන උන්නේ මං එනකල්. මං පාරේ එහා පැත්තෙ ඉදන් එයා ගාවට එනකල් එයා මාව දැක්කේ නෑ. මගෙ ජීවිතේ සතුට තිබ්බෙම එයා ගාව. අදටත් අපි අපිට ආදරෙයි හැබෑ ලං වෙන්න බෑ. මේ සිංදුව මගෙ ඒ දවස ඒ වගේම මතක් කරා. ඔය බංකුවෙම අපි ඉදගෙන කතා කරා සල් වල ලග උඩම පඩියේ ඉදගෙන අපි කතා කරා . එයා මාව ස්කයි එකට එක්කං ගියා. ඒ තැන් හරි ලස්සනයි එයා වගේම. රෑ වෙනකල්ම ඇවිද්දා අපි මහරගම ටවුමේ ඇවිද්දා. වැස්සේ මේ සිංදුවේ වගේම. මං යන්න යද්දී එයා මාව hug කරා ආයේ වාහනේ ලගට ඇවිල්ලත් hug කරා. අදටත් හිතේ ඒ දේවල් තියෙනවා. මං එයා වෙනුවෙන් ලියනවා. ලියලා ඒ දේවල් එයාට දීල එයාගෙ ජීවිතෙන් හැමදාටම යනවා. මං 6 වසරෙ ඉදං හිතින් ආදරේ කරලා අවුරුදු 15 වෙදි නෙලා ගත්ත මගෙ අරලිය මල🥺. අපි අපෙන් ඈත් වෙලා දැන් අවුරුදු 5ක් . මොන දේ උනත් She got what she deserved. So I left happily❤ මම තාම ආදරෙයි සුදු ගවුමෙන් දැක්ක ඔයාට

  • @menukaharsha560
    @menukaharsha560 8 หลายเดือนก่อน +88

    You tiube එන යන ගානේ මේ සින්දුව අහන්නේ මන් විතරද..😍

  • @SasiruAnjana
    @SasiruAnjana 7 หลายเดือนก่อน +553

    "සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
    ආදරෙ කළ අය අතහැරලා යන විදිහද"
    I felt it.....

    • @dumindajaywardena6744
      @dumindajaywardena6744 7 หลายเดือนก่อน +10

      ඔව් ආදරෙ දිලා මිදිලා යන්නෙ කොහොම ද?මමත් පාසල් ජිවිතේ ආදරෙන් පාරජය වුණ කෙනෙක් .......අදටත් අමතක කරන්න බෑ ප්‍රථම ආදරේ ......හරියට අද වගෙ .......මතකයි...💔

    • @neeshanethmini5344
      @neeshanethmini5344 7 หลายเดือนก่อน +4

      Eyvnm amathaka ve nethim mathakayk..... 😢

    • @pl-me8mo
      @pl-me8mo 7 หลายเดือนก่อน +1

      ❤️‍🩹✊

    • @chamimadusha1622
      @chamimadusha1622 7 หลายเดือนก่อน +1

    • @user-lf3so3gy1h
      @user-lf3so3gy1h 6 หลายเดือนก่อน

  • @DamayanthiDahnayak
    @DamayanthiDahnayak 4 หลายเดือนก่อน +5

    සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
    ලස්සන මතක අපේ හසරැල් පිරුනු
    දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
    නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
    ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
    පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
    අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
    අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
    ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
    පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
    තව එක පාරක් මා හමුවන්නට එනවද
    පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
    ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
    සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
    ආදරෙ කල අය අත හැරලා යන විදිහද❤

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 5 หลายเดือนก่อน +2

    ලස්සන ගීතයක්.... හුඟ දෙනෙකුගේ අත්දැකීමක්... ඒත් නහයෙන් අඬන්නේ නැතුව කිව්වනම් ගොඩක් රස විඳින්ඩ තිබුනා...❤❤

  • @Loku.malli.production
    @Loku.malli.production 7 หลายเดือนก่อน +189

    පට්ට සින්දුව, පරණ මතක අතීතයට අරංගියා. "සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරේ කල අය අතහැරලා යන විදිහද" මේ ටික අහනකොට මාර ෆීලින් එකක් එන්නේ..හිතාගන්න බෑ කීපාරක් ඇහුවද කියලා.
    ජයෙන් ජය ❤❤

  • @hiruwagaming5451
    @hiruwagaming5451 8 หลายเดือนก่อน +53

    මම කැම්පස් ගියේ නෑ යන්න ආසාවක් තිබ්බා ලොකු මේක බලද්දි අතහැරුණු ආදර කතා එක්ක මගේ ජීවිතේ ආයි මම ආපස්සට ගියා... ඒ කාලෙ සරසවිය මගේ හීනයක් ❤

  • @user-ib6ux1wt2n
    @user-ib6ux1wt2n หลายเดือนก่อน +1

    යසිට්අයියාලස්සනයි💗💗😍😍

  • @buddhininirupama1235
    @buddhininirupama1235 5 หลายเดือนก่อน +2

    අත්දැකීම් නැතත් හිතටම වැදුනු සින්දුවක්.......❤එපා නොවෙන

  • @sudeshnjayarathne551
    @sudeshnjayarathne551 8 หลายเดือนก่อน +56

    කියන්න වචන නෑ ඇත්තටම ජපුට අපේ කැම්පස් එකෙ මං first year management , අපේ faculty eke වගෙම පැරා බැජ් එකේ event එකක් කියන දෙකකට සම්බන්ධ සලකුණු දෙකකුත් තියෙනවා මෙකේ❤ song එක release වෙලා 4 වෙනි දවසෙ ඉදම් මේ වෙනකල් අහනවා comment කියෙව්වම දාන්න හිතුනා එකක් මාසයක් ගිහින් 3m බලලා ඇත්තටම පහරක් ආ මේක❤

  • @randuchon8330
    @randuchon8330 8 หลายเดือนก่อน +174

    මට එයා එක්ක හිටිය කාලෙ මතක් උනා 😢🥰 මගේ පලවෙනි ආදරේ එයා අදටත් මම ගොඩාක් දුක් විදිනවා 🥰 එයා සතුටින් නම් එච්චරයි කොහේ හිටියත් 🥰ඒත් කවදාවත් එයාව අමතක කරන්න නම් බැරිවේවී 🥰 ආදරේ කරන කිසිම කෙනෙක්ට දුකක් නම් දැනෙන්න එපා සත්තකින්ම 🙏❤️ බොරුවට නම් ආදරේ කරන්න එපා අන්තිමෙට විදවන්න වෙන්නේ ඇත්තටම ආදරේ කල කෙනාට 🥰🥺😊

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC 4 หลายเดือนก่อน +1

    සිංදු කිව්වට මිනිස්සුන්ට දැනෙන ගායකයෙක් වෙන්න පින තියෙන්න ඕන. දැන් හතලිහ පැන්නත් හිත තරුණයි. ජය වේවා මල්ලි❤

  • @Krishanjaguar
    @Krishanjaguar หลายเดือนก่อน +1

    යකෝ මේක සෝක්නෙ😂😂😂😂❤❤❤

  • @user-ir6js1gc6b
    @user-ir6js1gc6b 8 หลายเดือนก่อน +67

    සරසවියට ගිය ඔබහට දුන් මුල් පාඩම ආදරේ කල අය අතහැරලා යන විදිහ තමා කියලා දීලා තියෙන්නේ 😢

    • @swaraent
      @swaraent  8 หลายเดือนก่อน +2

      Thank You

  • @hasunbhashithabasu4126
    @hasunbhashithabasu4126 8 หลายเดือนก่อน +89

    අදයි හරියට ඇහුවෙ 😍😊❤️
    ඒ පන්ච් එක පට්ට 🤗😍❤️
    ජයම වේවා..!! 😊❤️✌️😍

  • @asankab.l.5166
    @asankab.l.5166 4 หลายเดือนก่อน +4

    People move on bro. She deserve the best things for her hard work. Accept it and put some hard work to have a better one than her. That should be the mindset not to be weak. Man's should mans. Thats the hard truth to grow bigger and better.

  • @lookat771
    @lookat771 2 หลายเดือนก่อน +1

    මට මේ වගේ කතාවක් නෑ.
    ඒත් සින්දුව අහද්දී .මගේ කතාව වගේ දැනෙනවා.හිතට හරි බරයි❤😢

  • @Asanka399
    @Asanka399 9 หลายเดือนก่อน +121

    පොද නතර වෙනා කල් බලමින්
    අහස දිහා අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා....❤

    • @swaraent
      @swaraent  9 หลายเดือนก่อน +2

      Thank You

    • @ManJula-yt7lt
      @ManJula-yt7lt 8 หลายเดือนก่อน +1

      සින්දුවනම් මාර හැගිම්බර කාටත් දැනෙන මාරම මාර ලස්සනඉ එ සින්දුව අහම කාගෙත් හිත්තුල සැගඋනු අමතකඋනු දුක්බර ආදරකතාවන් මතෙකෙට ඇව්ත් පිස්සු හදවනවා ❤❤❤❤

  • @malanimarasinha3083
    @malanimarasinha3083 8 หลายเดือนก่อน +195

    Voice එකනම් පිස්සුවක්..🥺♥️බුදු සරනයි ..!🙏❤️✨

    • @swaraent
      @swaraent  8 หลายเดือนก่อน +3

      Thank You

    • @fazalfazal8216
      @fazalfazal8216 8 หลายเดือนก่อน +1

      anee ow anee e voice ekata mn aadarei❤ patta

  • @chathurawickramathilaka5334
    @chathurawickramathilaka5334 6 หลายเดือนก่อน +2

    අපේ campus එක 😍♥️ ජපුර

  • @user-jy2hc7rj7v
    @user-jy2hc7rj7v 3 หลายเดือนก่อน

    මම තරුන කෙනෙක් නෙවෙයි උනත් සංගීත පව්ලකින් පැවත එන මට...සංගීතය රස අරස හොන්දට දැන්නෙනවා...මේ සින්දුව හිතට වදින හිතට දැනෙන ලස්සන සින්දුවක්.ලස්සන හඩක්..💐💐💐

  • @srimalichandi80
    @srimalichandi80 8 หลายเดือนก่อน +130

    මාරම ලස්සනයි ඒ වචන , ඒ හඬ හැමදේම කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ .... ❤️❤️❤️

    • @user-zt4nx2ts4x
      @user-zt4nx2ts4x 8 หลายเดือนก่อน

      SUNG BY Jothipala.

    • @VirajShamalka
      @VirajShamalka 8 หลายเดือนก่อน

      @@user-zt4nx2ts4x😂😂

    • @dulshanudayakantha9462
      @dulshanudayakantha9462 8 หลายเดือนก่อน

      @@user-zt4nx2ts4x තොට පිස්සුද යකෝ😂

    • @user-fs1fr4ns2k
      @user-fs1fr4ns2k 8 หลายเดือนก่อน

      1

  • @user-gj3iy9qk7d
    @user-gj3iy9qk7d 8 หลายเดือนก่อน +37

    අනේ ඒ සින්දුව හිතට මාර විදිහට දැනෙනවා මේ වගේ හදවතට දැනෙන ගීත මේ වගේ හඩවල් තියෙන දක්ශයින් තව තවත් බිහිවේවා 🌹🙏

  • @user-bz4uv5vl3m
    @user-bz4uv5vl3m 6 หลายเดือนก่อน +6

    නියමයි යසිත් කොලුවෝ ❤❤

  • @thilinajayasooriya1812
    @thilinajayasooriya1812 2 หลายเดือนก่อน +2

    ජෝතිගේ ගීත කීපයක් අහන්න ආසයි මේ හඩින්...

  • @d..518
    @d..518 8 หลายเดือนก่อน +82

    මෙච්චර කාලෙකට අහපු ලස්සනම සිංදුව 👌👍♥️
    තාම කැම්පස් නොගියට මේක ඇහුවම කැම්පස් ආදරේ ගැන අමුතුම feeling එකක් හිතට ආවා.....🌼🌝
    ගොඩක් ලස්සනයි lyrics set එක ♥️♥️

    • @swaraent
      @swaraent  8 หลายเดือนก่อน

      Thank You

    • @akshaabesinghe2961
      @akshaabesinghe2961 8 หลายเดือนก่อน +1

      ඇත්තටම හලො

  • @Umcp72
    @Umcp72 8 หลายเดือนก่อน +478

    Tiktok එකෙන් අහලා ආපු අය කෝ බලන්න..❤ සුපිරියක්❤

  • @sandunmadu23
    @sandunmadu23 6 หลายเดือนก่อน +1

    කී පාරක් ඇහුවද කියල මතක නෑ ඒ තරම් ලස්සනයි ..40 පාරකට වඩා ඇහුවා

  • @nadeeshaanuruddha6387
    @nadeeshaanuruddha6387 8 หลายเดือนก่อน +276

    ලොකු ශෝ නැතුව විදින්න පුලුවන් සින්දු...❤❤ උපහාරයක් මුල් ගායකයට...🎉

    • @sriyantharuwan5188
      @sriyantharuwan5188 8 หลายเดือนก่อน +14

      Meya thama mul gayakaya

    • @shashikalawijewardhana2124
      @shashikalawijewardhana2124 8 หลายเดือนก่อน +10

      Mul gayakaya meya thanai..jothipala kiyala boruwak yanne

    • @limashasewwandi3840
      @limashasewwandi3840 8 หลายเดือนก่อน +6

      Meya thamai original artist

    • @Daily_blend
      @Daily_blend 7 หลายเดือนก่อน +4

      මේ තමයි මුල් ගායකයා. ජෝතිපාල මහත්මයා නෙමෙයි බ

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 7 หลายเดือนก่อน +5

      jothipalge video eka AI Technology eka pvichchi krl hdpu ekk.

  • @yesadbrushmi2407
    @yesadbrushmi2407 8 หลายเดือนก่อน +728

    🤚 lyrics ලියපු දෑතට බුදු සරණයි ...❤❤

    • @swaraent
      @swaraent  8 หลายเดือนก่อน +8

    • @lasanthigangani4825
      @lasanthigangani4825 8 หลายเดือนก่อน +3

      👍👍👍

    • @user-pk7ri6pb2p
      @user-pk7ri6pb2p 8 หลายเดือนก่อน +5

      Koheda liyala tjiyenne

    • @user-nq8cp5ox7f
      @user-nq8cp5ox7f 8 หลายเดือนก่อน +5

      Anivarenma hadavathata dannennam liyala thiyenava ❤❤❤

    • @user-yc6gf3ur2o
      @user-yc6gf3ur2o 8 หลายเดือนก่อน +17

      Meka jothipala sir kiyapu sinduwak 😒

  • @Lk-ip3wm
    @Lk-ip3wm 5 หลายเดือนก่อน +4

    පට්ටම සිංදුවක්❤❤❤ ආදරෙයි අයියේ👍♥️

  • @inokapriyadarshani6498
    @inokapriyadarshani6498 2 หลายเดือนก่อน +1

    ❤❤❤😊 ළස්සන ගීතයක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති

  • @ccshopping4281
    @ccshopping4281 8 หลายเดือนก่อน +31

    හරුම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ වොයිස් එක මරු ..බුදු සරණයි .තව අලුත් සිංදුවක් දෙන්න 🙏❤️

  • @thathsaranisewwandika7382
    @thathsaranisewwandika7382 7 หลายเดือนก่อน +62

    අපිට නෑනෙ ඇතුලෙ ඇතුලෙ කොකු අපිට ඉන්නෙ පිට කොක්කක්😊❤ ජපුර ❤❤ ජීවිතෙ කියලා දෙන අපූරු තෝතැන්න

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 3 หลายเดือนก่อน +1

    මේ සිංදුව ජපුරෙ මතක සටහන් ඇති අසම්පූර්ණ ආදර කතාවක් මතක් කරනවා 💔

  • @Edzi1212
    @Edzi1212 6 หลายเดือนก่อน +4

    සමහරු කියනව පැත්තකට වෙල ඉන්නෙ ඒ ලොකු කම කියල, ඒත් කියන්න දේවල් ගොඩක් තියාගෙන ඒව හිතේ හංගගෙන පැත්තක්ට වෙලා බලන්න ඉන්න එක කොයි තරම් වේදානාවක් ද කියන එක දන්නෙ ඒ කෙනා විතරයි.🫰🙏

  • @madaradilrukshi6183
    @madaradilrukshi6183 8 หลายเดือนก่อน +84

    ආදරණීය මගෙ ජපුර සරසවිය... දැන් අවසන් වසර මගෙ.. දුකයි සමුගන්නට මේ සොදුරු පරිසරයේන්❤❤❤❤❤ .. ආදරෙයි ජපුර ❤❤

  • @user-ws5nc2ni3k
    @user-ws5nc2ni3k 9 หลายเดือนก่อน +22

    හිතේ නලියන
    හැඟීම් කියාගන්න බැරිව
    හිතේ තියාගෙන
    දෙන්නෙක්
    දෙපැත්තට වෙලා
    කරන ආදරේ
    හරි ලස්සනයි .
    ඒ මතක
    කවමදාවත් අමතක
    කරන්න බැරි
    තරම් ආදරණීයයි.
    ඉතින් එහෙම
    ආදරයක් තමයි
    *ආමි පෙම්වතෙකුගෙයි පෙම්වතියගෙයි ප්‍රේමය..❤️🖤

    • @swaraent
      @swaraent  9 หลายเดือนก่อน

      thank you so much

  • @AchinikaAchinika-gf9lg
    @AchinikaAchinika-gf9lg 3 หลายเดือนก่อน

    ගොඩ කාලෙකින් හිතට දැනුනු සිංදුවක්. ගොඩාක් ආදරෙයි. සිය පාරක් විතර අහන්න් ඇති මන්. Good luck..

  • @Prescription01
    @Prescription01 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤❤❤

  • @sanjayam6266
    @sanjayam6266 8 หลายเดือนก่อน +61

    ලස්සනම විරහ ගීතයක් මල්ලි ජයවේවා ❤❤ ගීපද වලටම අනුචිත හඬකින් ඔබ ගායනා කරන අයුරු ඇත්තටම හදවත පසාරු කරනව බොල...❤👍👍👍👍👍

  • @jagathwijemuni2376
    @jagathwijemuni2376 8 หลายเดือนก่อน +71

    සුපිරි පදවැල් තනුව ගායනය සුපිරියටම සෙට් වෙනවා. සුපිරි... ජයවේවා...!!!❤️

    • @tusharisrimalijayasingha6414
      @tusharisrimalijayasingha6414 8 หลายเดือนก่อน

    • @nishajayanthi4191
      @nishajayanthi4191 8 หลายเดือนก่อน

      Ane harima lassana sinduvsk pattama lasanayi තෙරුවන් සරණයි

    • @disebleyoutuber3792
      @disebleyoutuber3792 8 หลายเดือนก่อน

      මුල් ගායනය ජෝතිපාල

    • @dulshanudayakantha9462
      @dulshanudayakantha9462 8 หลายเดือนก่อน

      @@disebleyoutuber3792 ඒ දවස් වල අවහිර කරන්න පුලුවන් ෆෝන් තිබ්බද යකෝ😂 ජෝතිපාලගෙ කට හඩ දාල හදපු එකක් ඒක

  • @user-tu2tx3kh9s
    @user-tu2tx3kh9s 4 หลายเดือนก่อน +1

    සිංදුව මරු අයියේ ❤❤❤.... පරිස්සමෙන් වැඩ ටික ඉස්සරහට කරන් යන්න .. ජය වේවා අයියේ ...❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ManasaraManasara
    @ManasaraManasara 6 หลายเดือนก่อน +4

    පට්ටම ලස්සනයි සිංදුව ❤️❤️❤️

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 8 หลายเดือนก่อน +13

    මේ‍ සින්දුවට ඇබ්‍බැහි වුනා සිරාවටම දැන් දවස් 10 k විතර ඉදන් ැහනවා ඒත් එපා වෙන්නෙ නෑ…… මරැ මචං කාලෙකින් අහපු ලස්සන සින්දුවක්….❤❤❤

  • @sudeerasanjaya5248
    @sudeerasanjaya5248 8 หลายเดือนก่อน +42

    මම ගොඩාක් අහන්නෙ පරන සිංදු විතරයි . මේ සිංදුව දවසට 5 පාරක් විතර අහනවා. ලස්සනයි.. ❤❤❤❤❤❤

    • @rasikaweerakon263
      @rasikaweerakon263 8 หลายเดือนก่อน

      Mekath parana ekak HR Jothipala

    • @Tharusha153
      @Tharusha153 8 หลายเดือนก่อน

      Oka parana sinduwak bro jothige

    • @SanduniAhinsa
      @SanduniAhinsa 4 หลายเดือนก่อน

      😢❤

    • @SanduniAhinsa
      @SanduniAhinsa 4 หลายเดือนก่อน

      😢❤

  • @chathurawickramathilaka5334
    @chathurawickramathilaka5334 6 หลายเดือนก่อน +2

    😍❤️ ජපුර තනිකරම පෙම් කවක් තමා 😍❤️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 3 หลายเดือนก่อน

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී සුපිරි සින්දුවක්💚💛💙🧡❤💜

  • @yushanipremachandra-wm7zo
    @yushanipremachandra-wm7zo 8 หลายเดือนก่อน +15

    Hiru top ten එකෙන් දැකලා හොයපු මේ සින්දුව දැන් නම් fv වෙලා තියෙන්නේ තනිකරම පිස්සුවක් මේ සින්දුව ❤ දවසට කී පාරක් අහනවා ද කියල කියන්න බෑ ඒ තරමටම හිතට වැදෙන සිංදුවක් 🌹voice❤lyrics❤

  • @user-st2jv5mf8c
    @user-st2jv5mf8c 8 หลายเดือนก่อน +73

    ඇත්තටම මෙච්චර කාලෙකට අහපු ලස්සනම සිංදුව යසිත් අයියේ. දැනට මෙ සිංදුව අහපු වාර ගාන මතක නෑ. ගොඩක් ලස්සනයි. සුපිරියි අයියෙ. සුපිරි........❤🥰❤️❤️

    • @RC-ff
      @RC-ff 8 หลายเดือนก่อน

      jothipala sir ge sinduwak supiriyak thama

    • @silviyahappuarahhilaga
      @silviyahappuarahhilaga 8 หลายเดือนก่อน

      Math

    • @user-st2jv5mf8c
      @user-st2jv5mf8c 8 หลายเดือนก่อน

      ​@@silviyahappuarahhilaga❤

    • @shiranshanaka8720
      @shiranshanaka8720 8 หลายเดือนก่อน +1

      මේ සිංදුව H R ජෝතිපාල මහත්මයාගෙ 🤟💐❤

    • @dhanushkasenanayake1313
      @dhanushkasenanayake1313 8 หลายเดือนก่อน

      Me geetaya niyama hadin ahanna HR Jothipala mahatmayage Patta me wage newe. Meya Mona Taran dakshayek unat eka remake karana wele nikanwat HR Jothilala mahatmaya matak karala na. Anunge pahanen eliya balanne

  • @lookat771
    @lookat771 2 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් ආසයි අහන්න ❤❤❤

  • @Chandanicampika-bb5wi
    @Chandanicampika-bb5wi 6 หลายเดือนก่อน +1

    Patta lassanai aiye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bg2195
    @bg2195 8 หลายเดือนก่อน +31

    සීතල හාදුවකින් දෙකොපුල් තෙමපු ලස්සන මතක අපේ හසරැල් පිරුණු දුක් බර කදුලු වලින් පොගවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරු❤😊

    • @swaraent
      @swaraent  8 หลายเดือนก่อน

      Thank You

  • @kavidumadushan2590
    @kavidumadushan2590 9 หลายเดือนก่อน +27

    සජිත් අයියාගේ ඒ වචන ටිකනම් අම්මො පිස්සුවාක් 🥺
    ඒ වචන යසිත් අයියාගේ කටහඩින් ඇහෙනකොට මරු කියලා වැඩක් නැ සුපිරියාක් තමා good luck ඔක්කොටම ❤

    • @swaraent
      @swaraent  9 หลายเดือนก่อน

      Thank You

  • @DasunSures-sc9oo
    @DasunSures-sc9oo 6 หลายเดือนก่อน

    ❤යෙදී සිටි බව සඳහන් කර තිබේ නම් 😂ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම නව ගුවන්

  • @adppriyanka8855
    @adppriyanka8855 4 หลายเดือนก่อน

    දුක්බර කදුලු වලින් පොගවා නොපැතූ...
    ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරු...💙💜️💚💛