Dukin Neda Kiuwe | දුකින් නේද කිව්වේ | Wajira Sandaruwan Bandara | Official Music Video 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 402

  • @Tharindu2000
    @Tharindu2000 ปีที่แล้ว +194

    මේ Comment එකට like 100 ක් අහිංසක පුංචි ඉල්ලීමක්🥺❤

  • @SupunSathsaraVinodh-tw9zy
    @SupunSathsaraVinodh-tw9zy 8 หลายเดือนก่อน +6

    දුකින්නේද කිවුවේ හැරයන්නම් කියා... වැටෙන හුස්මක පවා... අයිතිකාරය ඔයා.... ❤❤හිමි නොවුනත් මේ සංසාරෙ මතුයම් දිනක හෝ ..ආයෙත් ඔය ඇස් සොයාන එන්නම්කෝ..❤❤❤❤❤

  • @gunawardanachandani1880
    @gunawardanachandani1880 3 หลายเดือนก่อน +5

    කාලය මැව්ව ඒ ලස්සන අතීතයට ආයෙත් යන්න...❤❤❤❤❤

  • @susantharajapaksha6604
    @susantharajapaksha6604 ปีที่แล้ว +19

    වෙනස්ම විදිහට විදින්න පුළුවන් ලස්සන සිංදුවක්,හැමදෙනාටම ජය ප්‍රර්ථනා කරනගමන්,මගේ වචනයෙන් කිව්වොත් ඒක නම් පට්ටම පට්ට...

  • @rangasbadanarachchi
    @rangasbadanarachchi ปีที่แล้ว +294

    මම සංගීත අධ්‍යක්ෂණය කළ අලුත්ම සිංදුව දුකින් නේද කිවුවේ. අදහස ලියාගෙන යමු. ❤

    • @coverbysachintha
      @coverbysachintha ปีที่แล้ว +10

      කියන්න දෙයක් නෑ ,එකෙන්ම සුපිරි❤❤❤

    • @chanakamadushan5364
      @chanakamadushan5364 ปีที่แล้ว +3

      Trending

    • @AthaaCreations
      @AthaaCreations  ปีที่แล้ว +4

    • @gehan_akila
      @gehan_akila ปีที่แล้ว +6

      ලස්සනයි aiye ❤😘

    • @MadushankaS
      @MadushankaS ปีที่แล้ว +2

      කතා කරන්න දෙයක් නෑ මල්ලී....ගැම්මක්....❤️

  • @prasadimahinda2090
    @prasadimahinda2090 ปีที่แล้ว +54

    හරිම ලස්සනයි ... කලෙකින් ගොඩාක් වෙනස් විෂුවල් එකක්.. සුභ පැතුම් ...❤

  • @sandunpriyankara2485
    @sandunpriyankara2485 ปีที่แล้ว +18

    සිංදුව එනකන් බලන් ඉදියෙ එ තරම් ලස්සනයි එක ❤ එ වගේම vois එක පට්ට මාරයි ලස්සනයි දුර ගමනක් යන්න සුභ පතනවා ❤

  • @tashmidarshika9665
    @tashmidarshika9665 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි ...ඒ කටහඬ , ඒ තනුව, ඒ පදරචනය, ඒ වීඩියෝ , හැමදේම ලස්සනයි !!!💞💕

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 9 หลายเดือนก่อน +2

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් ❤❤වොයිස් එක සුපිරි ❤❤කියන්න වචන නෑ සුපිරි වැඩක් සියලු දෙවි පිහිටයී බුදු සරණයි අයියේ ආදරෙයි හැමදාමත් සුබ පැතුම් තවත් මේ වගෙ සිංදු කරන්න ලැබේවා අයියාට❤❤

  • @PrabodhaRathnayaka-y3c
    @PrabodhaRathnayaka-y3c 11 หลายเดือนก่อน +24

    කාලය මැව්ව ඒ ලස්සන අතීතය....🥺🥀 හිමි නොවුනත් මේ සංසාරේ මතුයම් දිනෙක හෝ .......ආයෙත් ඔය ඇස් සොයාන එන්නම්කෝ....😥❤️

  • @NilminiNilmini-ev9ie
    @NilminiNilmini-ev9ie ปีที่แล้ว +3

    Woow dakka lassana video akak.lassanai.duka hithuna.old the. Best malli

  • @Dinusha18
    @Dinusha18 4 หลายเดือนก่อน +6

    වෙනස්ක් 😮. ඒක පට්ට 😁❤️‍🩹

  • @somavathirathnayaka3234
    @somavathirathnayaka3234 7 หลายเดือนก่อน +2

    දුකින් නෙද කිව්වෙ අම් මො ඒ සිංදුව පිස්සු හැදෙන ව.❤❤❤❤

  • @DeshanAkila-tw3rl
    @DeshanAkila-tw3rl ปีที่แล้ว +8

    පට්ට ලස්සනයි අයියෙ ආදරෙයි ❤️ තව එකක් ඔන

  • @KavindyaKavindya-b3q
    @KavindyaKavindya-b3q 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි💕

  • @ඉරෝෂණා
    @ඉරෝෂණා 11 หลายเดือนก่อน +10

    ප්‍රේමණීය මතකය...💔
    පාරා මේ හිත දවන.. 😔
    හිස් කඩදාසික් වග..😢
    ඔබට ලියන ගීතය ..😔💔🥀
    හිමිනොවුනත් මේ සන්සාරේ ..😔
    මතුයම් දිනක හෝ ...................😊
    ආයෙත් ඔය ඇස් .......................😊
    සොයාන එන්නම්කෝ ..............😔💔😢🥀
    Feel it !!!!!!!!❤❤❤❤

    • @RMTkevin
      @RMTkevin 8 หลายเดือนก่อน +1

      ඒ වචන ටීක... 😊

  • @themiyawhageesh
    @themiyawhageesh ปีที่แล้ว +92

    පන්තියේ කියපු ගායනයක් ගිය දුරක්.. ❤️✨️

  • @panchalikarunathilika8363
    @panchalikarunathilika8363 ปีที่แล้ว +19

    විෂුවල් එක නම් නියමයි 🎉

  • @kanchanadamayanthi7704
    @kanchanadamayanthi7704 ปีที่แล้ว +7

    දුකින් නේද කිව්වේ ඒක ලස්සනයි ❤️❤️

  • @anjalaharshani741
    @anjalaharshani741 3 หลายเดือนก่อน +1

    Song eka marama lassanayi...voice ekath supiri..❤❤

  • @hirunialoka-zs9gv
    @hirunialoka-zs9gv ปีที่แล้ว +45

    හිමි නොවුනත් මේ සංසාරේ මතුයම් දිනයක හෝ ආයේත් ඔය ඇස් සොයාන එන්නම්කෝ...😔❤️ congratulations වජියෝ කරන කියන සියළු දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😊❤️🌍

  • @Dagakara573
    @Dagakara573 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි 🌹🌹🌹

  • @suddi3715
    @suddi3715 ปีที่แล้ว +21

    ආදරෙ.... බලෙන් හරි අපි ආදරෙ කරන කෙනාව ලගින් තියා ගන්නයි හිත කැමතී..ලස්සන වැඩක් මල්ලි.👍❤️

  • @kaluliyanagekumara
    @kaluliyanagekumara 9 หลายเดือนก่อน +3

    කාලය මැ වූව එ ලස්සන අතීතයට ආයෙත් යන්න වරමක් තව එක සැරයක් නෑවිත් ඉන්නවද🫀🌍

  • @TharinduPrashanLyrics
    @TharinduPrashanLyrics ปีที่แล้ว +12

    ඒක සුපිරියක් ❤️

  • @Sandaruwankevin
    @Sandaruwankevin วันที่ผ่านมา

    වසක් විසක් ගහල කන පැලෙන්න අහන්න ලස්සන සින්දුවක් 🔴🔹❤️ උබ වැඩ්ඩෙක් කොල්ලො

  • @PramilaMadushani-ng4cg
    @PramilaMadushani-ng4cg ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 👌👌👌👌👌👌👍🏻👍🏻👍🏻👍🏻♥️♥️♥️👍🏻

  • @dasantharukshan14
    @dasantharukshan14 ปีที่แล้ว +19

    එ කටහඩ පට්ට හොදේ හිතට වදිනවා දැනේන්න ❤🔥

  • @NotiDoni-kq7nm
    @NotiDoni-kq7nm ปีที่แล้ว +6

    හිමි නොවුනත් මේ සංසාරේ මතුයම් දිනයක හෝ ආයේත් ඔය ඇස් සොයාන එන්නම්කෝ...😔❤ Marama Lassana Song Ekak❤😇Aniwa Rending 1 🔥🥰wenawa Congraculation Wajira Ayiye💞❤🎉

  • @KalanaGayashan-ym7ex
    @KalanaGayashan-ym7ex ปีที่แล้ว +2

    Suba anagathayak wajira🔥👍🤙

  • @RedEyeProductionsLK
    @RedEyeProductionsLK ปีที่แล้ว +27

    හොද නරක කියන්න අමතක කරන්න එපා

  • @sampahtdanushka95
    @sampahtdanushka95 11 หลายเดือนก่อน +1

    nice song...adarei godak..❤❤harima lassanai...thawath aluth aluth dewal karanna ...❤❤budusaranai❤❤❤❤❤

  • @UpekshaJk
    @UpekshaJk 11 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ලස්සන සින්දුවක් ගොඩක් ලස්සනයි❤

  • @nuvisameera8375
    @nuvisameera8375 10 หลายเดือนก่อน

    Niyamai gayan
    Aiyage acting napuru
    Charitha wagema duka hitena
    Widiyat ragapana
    Heti super

  • @lakshanm.Kolabanduge
    @lakshanm.Kolabanduge ปีที่แล้ว +34

    සෝභිත හාමුදුරුවෝ ❤ පද වැල් ටික මරු..🙏

  • @shashiniamodya9412
    @shashiniamodya9412 ปีที่แล้ว +4

    Ek patth❤🎉
    Congratulations wajira malli❤️😍
    Keep it up❤

  • @supunrajapaksha9986
    @supunrajapaksha9986 2 หลายเดือนก่อน

    Kiyanna kata hada harima lasssanaiii

  • @erangajayalathmusic6558
    @erangajayalathmusic6558 ปีที่แล้ว +4

    Ranga Brother Nice Arrangments and Good luck atha cretaion and crew 👌

  • @gunawardananadee4931
    @gunawardananadee4931 10 หลายเดือนก่อน

    Super ❤❤❤❤❤budusaranai lassanai manika. Jaya Wawa

  • @Dinuhiththetiyage8790
    @Dinuhiththetiyage8790 10 หลายเดือนก่อน

    හරිම ලස්ස්නයි.❤good blessed you aiyah

  • @HashiniMarasinghe-g3d
    @HashiniMarasinghe-g3d ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ .❤

  • @ExcitedJackrabbit-qj1oi
    @ExcitedJackrabbit-qj1oi 7 หลายเดือนก่อน

    Marama lasanai aiye me sinduwata man hari asai e wagema wajira aiyage katahadatath man godaaaak asai

  • @dpr4343
    @dpr4343 ปีที่แล้ว +3

    very nice and very beautiful Wajira🏵🌸🌼🥀👂🙏🙏🙏

  • @NotiBoy-mo9rr
    @NotiBoy-mo9rr 10 หลายเดือนก่อน

    Oll the best aiye oya wagema thawa godak Dura yanna oyata unusum suba pathum ❤

  • @AbilashiniShakya-ig2yy
    @AbilashiniShakya-ig2yy ปีที่แล้ว +1

    Mara lassnai song aka.a voice ak bawnawak....❤😘🙂

  • @RenukaEdirisinghe-c6x
    @RenukaEdirisinghe-c6x 11 หลายเดือนก่อน +1

    සුපිරි song akak කොල්ලෝ ❤😂🎉😊😊🎉

  • @supunrajapaksha9986
    @supunrajapaksha9986 2 หลายเดือนก่อน

    Harima lasssanai

  • @kariyawasmpathiranaananda8312
    @kariyawasmpathiranaananda8312 ปีที่แล้ว +3

    Congratulations wajira🎉❤😊

  • @LuminiGunasinha-yc1og
    @LuminiGunasinha-yc1og ปีที่แล้ว

    Niyamai.oyage song akak anakan balan hitiye.All the best

  • @tasanjanaAdithya.
    @tasanjanaAdithya. 5 หลายเดือนก่อน

    මේකත් සුපිරියක් ❤️💖😍

  • @asankaweerakumara5583
    @asankaweerakumara5583 ปีที่แล้ว

    Attatama gdk lassanai malli,dn tiyena vikara sindu viual walata wada gdk hondai....good luck!❤❤❤❤❤

  • @SurangaAriyadasa
    @SurangaAriyadasa ปีที่แล้ว +1

    Supiri lassana sinduwak❤❤

  • @RambukoluweChandima-cx7zi
    @RambukoluweChandima-cx7zi ปีที่แล้ว +19

    සුබ පතනවා !! නිර්මාණය වෙනුවෙන් සම්බන්ධ උන හැමදේනාගෙම ගොඩක් ලස්සන වචන ටිකක් බුදු සරණයි..! ✍️

  • @Rashmika0-9k
    @Rashmika0-9k ปีที่แล้ว +5

    ලස්සනයි ❤

  • @sewminimoremada6014
    @sewminimoremada6014 ปีที่แล้ว +2

    හරිම ලස්සන විෂුවල් එකක්

  • @Pushpa-h8l
    @Pushpa-h8l ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි 🥰🥰🥰🥰

  • @NaviduHansana
    @NaviduHansana ปีที่แล้ว

    Kolla adareyi ekane suba patha nava

  • @nisinduprabashwara9201
    @nisinduprabashwara9201 ปีที่แล้ว +2

    Supiri sinduvak ❤❤

  • @sachiniSachini-y3h
    @sachiniSachini-y3h 4 หลายเดือนก่อน

    Aka pattha bn..supere

  • @LovelyArcticFox-qn3hb
    @LovelyArcticFox-qn3hb 11 หลายเดือนก่อน

    Godak lassanai suba pathum oyata

  • @dilki-m9h
    @dilki-m9h ปีที่แล้ว

    harima lassana adahasak suba pathum

  • @nisansalaKirialla
    @nisansalaKirialla ปีที่แล้ว

    gammak manika 💗 suba patum lassanaiii❤❤❤

  • @dinukairesh3513
    @dinukairesh3513 ปีที่แล้ว +5

    නියමයි ❤

  • @priyangasewwandi4482
    @priyangasewwandi4482 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි....❤

  • @amithroshan5896
    @amithroshan5896 10 หลายเดือนก่อน

    Mama harima ආදරෙයි naluwektamai..oya ..sepalika eke.inneth ..meya..ආදරෙයි aiye..

  • @ChathurikaPiyumi-he7hl
    @ChathurikaPiyumi-he7hl 6 หลายเดือนก่อน

    Harima.lassanai.malli.

  • @migundhanamadhumadu1844
    @migundhanamadhumadu1844 10 หลายเดือนก่อน

    Congratulations brothers gdk lassanai sinduwa ❤️❤️❤️❤️❤️

  • @ChandraSilva-rt6vq
    @ChandraSilva-rt6vq ปีที่แล้ว +4

    අනේ ලස්සනයී❤

  • @RasikaSampath-rw4qc
    @RasikaSampath-rw4qc ปีที่แล้ว +1

    මරු ❤❤❤

  • @sewandikaushalya533
    @sewandikaushalya533 ปีที่แล้ว +1

    අනේ ලස්සනයි..🥰❤❤😍

  • @MadushankaS
    @MadushankaS ปีที่แล้ว +5

    ඒක....ඇස් වහගෙන අහන්න පුලුවන් ....❤️❤️❤

  • @ChamilaNadeeshsni
    @ChamilaNadeeshsni 10 หลายเดือนก่อน

    කි පාරක් ඇහුවද මෙ සින්දුව. හිතට දැනෙනවා

  • @ThusharaLakmal-yh7sc
    @ThusharaLakmal-yh7sc ปีที่แล้ว +3

    ජය වෙවා ❤❤

  • @surekajeewanthi9431
    @surekajeewanthi9431 11 หลายเดือนก่อน

    Supperb... lassanayi wachana tika.. hadawathatama danenawa...❤❤

  • @sandunibandara1517
    @sandunibandara1517 11 หลายเดือนก่อน

    Sinduwa gana wachana tikak kiyanada sinduwa pisuwak acharaiiiii marama lassanaiiiii

  • @AshiniNimesha-s8y
    @AshiniNimesha-s8y 7 หลายเดือนก่อน

    ♥️♥️lassanai godak

  • @rmk.nayanajith8647
    @rmk.nayanajith8647 ปีที่แล้ว +1

    Supiriyak vajira malli 🤟❤
    Congratulations brother 🎉
    Issarahatath vadatika hodata karanyamu

  • @CharmenyKumari
    @CharmenyKumari 8 หลายเดือนก่อน

    Harima lassanai ❤❤good❤❤

  • @dilshikaswarnamali9618
    @dilshikaswarnamali9618 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි 😍🥰

  • @dilshansrivinda8382
    @dilshansrivinda8382 ปีที่แล้ว +1

    Lassanai kollo jayawewa ❤

  • @niroshalakshani7666
    @niroshalakshani7666 11 หลายเดือนก่อน

    Hari lassanai godak godak 🥰🥰🥰

  • @Kotisiraa
    @Kotisiraa ปีที่แล้ว +2

    Eka supiri

  • @DiliniMunasingha
    @DiliniMunasingha ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ eka. sinduwath ලස්සනයි . ❤❤❤❤❤❤ 👍👍👍👍🌹🌹🌹🌹

  • @kalpanisitubandara8721
    @kalpanisitubandara8721 ปีที่แล้ว +1

    Congratulations wajira 💓

  • @NuwanSangeewa-w3z
    @NuwanSangeewa-w3z ปีที่แล้ว

    Niyamai malli b.s

  • @DulashaLakmini-g8x
    @DulashaLakmini-g8x ปีที่แล้ว +2

    ලස්සනයි වජිර අයියා ඉස්සරහටම යන්න සුබ පැතුම් ❤️❤️❤️

  • @JanithShyamal_
    @JanithShyamal_ ปีที่แล้ว +2

    Congratulations brdh!! 🎼👌💕

  • @wimalasenadisanayak911
    @wimalasenadisanayak911 11 หลายเดือนก่อน

    ඇත්තටම මේ සින්දුව නම් මාර විදියට හිතට වැදුනා. මතකයන් ගොඩක් මතක් උනා. 😔❤️

  • @ishaniupeksha7238
    @ishaniupeksha7238 ปีที่แล้ว

    Vishual eka super.

  • @AchiraShalika
    @AchiraShalika ปีที่แล้ว +3

    එකෙන්ම trending එනවා ❤️

  • @LAKACRICKETS.
    @LAKACRICKETS. ปีที่แล้ว +14

    ලස්සන වැඩක් අපේ සෝබිත හාමුදුරුවනේ 🥰❤️

  • @sheharadilrukshi58
    @sheharadilrukshi58 ปีที่แล้ว +3

    Woow...nice voice...My favorite ❤❤❤😮❤❤❤

  • @kavindiapsara704
    @kavindiapsara704 11 หลายเดือนก่อน

    සුපිරියි voice @vidieo

  • @nidulikasandamali4237
    @nidulikasandamali4237 ปีที่แล้ว +1

    ලස්සනයි ඒක ❤❤❤❤

  • @nimalimaduwanthi58
    @nimalimaduwanthi58 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ තව සිංදුවක් ඕන.❤❤

  • @Harshanadilshab
    @Harshanadilshab 9 หลายเดือนก่อน

    Good luck with all the best brother ❤

  • @omethdeesara5850
    @omethdeesara5850 ปีที่แล้ว +28

    අයියේ මං ඔයා ගැන පොඩි සටහනක් ලියනවා💔...ඕනම ගීතයකින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් ආවේ කාටද දන්නවද ඒ ඔයාටයි😍.කුමක්දැයි ඒකට හේතුව ඔයාගෙ නිහතමානී මනුස්සකමටයි ඔයගේ ලස්සනටයි මිහිරි හඩපටටයි...කවදාවත් ඔයාට වරදින්නෙ නෑ අයියන්ඩි❤❤...බුදු සරණයි ජයවේවා🤝❤ ........

  • @kemanalaka6539
    @kemanalaka6539 ปีที่แล้ว

    Kale mawwa e lassana atheethayata 😢😢😢😢😢😢ayeth yanna waramak labunoth thawa eka sarayak nawith innawada ayye oya😢😢😢😢😢😢

  • @peshaladias8274
    @peshaladias8274 11 หลายเดือนก่อน

    Suba anagathayak 🙏🙏🙏🙏

  • @DisuraVihas
    @DisuraVihas 11 หลายเดือนก่อน

    Lassanyi ayiye❤