විරහ වේදනාවෙන් පෙලෙන්නෙක් ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • මට කන්න බැහැ, නින්ද යන්නේ නැහැ..ඇඟේ හැම නහරයම්ක රිදෙනවා....මැරෙන්න හිතෙනවා ...මම මට එයා ලබාගන්න ක්‍රමයක් නැත්ද?
    මට එයා අමතක කරන්න උදව් කරන්න...
    මේ ඔබ සදහා .....

ความคิดเห็น • 495

  • @milogamer3003
    @milogamer3003 ปีที่แล้ว +424

    මේ වෙද්දි පිච්චි පිච්චි ජීවත් වෙන කොල්ලො කෙල්ලො හැමෝම දවසක හිනාවෙන්න ඔනී 😊

  • @Hashan.0401
    @Hashan.0401 2 ปีที่แล้ว +126

    මම මේ දේවල් ඇත්තටම පිලිපැද්ද.හරියටම හරි ..මම මට හම්බඋන girlta තමයි කලින් ඔක්කොම කිව්වෙ.මන් අවුරුද්දක් විතර දුක්වින්ද.ඒත් ඒව මහ බොරුවැඩ කියල තේරුනෙ ගොඩාක් කල් ගිහින්.දැන් මට girl kenek inno.එයා මාව හොදට තෙරුන් අරන් මට හොදටම ඇහුන්කන් දීල මාව ගොඩ දැන්ම.ආදරෙයි මන් එයාට ගොඩාක් දැන්.❤️❤️❤️හැමදේම වෙන්නෙ හොදට .කොල්ලනේ...කෙල්ලනේ දුක්වෙන්න එපා කවදාවත්.හොදම කෙනා හම්බෙනො අන්තිමට .ආදරෙයි උඹල ඔක්කෝටම

  • @himalshamadhuwnthi5202
    @himalshamadhuwnthi5202 2 ปีที่แล้ว +130

    ප්‍රතික්ෂේප වීම තමයි හොදම මෝටිවේශන් එක 😌☝🔥

    • @pasindudesilva9219
      @pasindudesilva9219 2 ปีที่แล้ว +1

      අනිව

    • @yameejohar3848
      @yameejohar3848 2 ปีที่แล้ว +2

      ඔව් මම ඒ හැම අවස්ථාවක්ම මගේ වාසියට හරවගෙන ඉදිරියට ගියා. ඒ වෙලාවේ ඇඩුවා. ඒත් පස්සේ හිතලා බලද්දි ගිය කෙනා ආයේ එන්නේ නැත්නම්. මොකටද කියලා මගේ ගමන ගියා.

    • @Sithagi
      @Sithagi 2 ปีที่แล้ว +2

      @@yameejohar3848 අනේ එහෙම කොහොමද හිත හදා ගන්නෙ.මටත් කියල දෙන්නකො.ගොඩක් පිං.

  • @sachininavodya4698
    @sachininavodya4698 ปีที่แล้ว +77

    සියදිවි නසාගන්න හිතෙන තරම් දරුණු වේදනාවක් මේක . මේ වගේ උපදෙස් වර්තමානයේ තරුණ තරුණියන්ට ඉතා වැදගත්. ⁣

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +34

    හැරයාම අහිමිවීම් තමයි ජීවිතය ජය ගන්න ලෝකය කියා දෙන හොදම පාඩම්..ඒ වේදනාම ජීවිතය ආලෝකමත් කරනවා ආයේ කාටවත්ම අදුරු කරන්න බැරි විදිහට . ස්තුතියි ඔබතුමා ට..
    කදුලු අතරින් හිනා වෙනකොට
    ජීවිතය හරි ලස්සනයි ..

  • @yameejohar3848
    @yameejohar3848 2 ปีที่แล้ว +25

    මම නම් කැමැතියි හුදෙකලාවට. බැඳීම් වේදනාවක් විතරයි. නිදහසේ තමන් කැමති විදිහට ජීවත් වෙන්න ඇත්නම් ඒක තමයි සතුට මට. මම කියපු දේ අමුතු ඇති. ඒත් ඒ අමුතුව මට හොඳයි.
    ඇත්තටම ඔබතුමාගේ වීඩියෝස් ගොඩක් හොඳයි. ස්තූතියි මේ වගේ දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට සර්. බොහොම ස්තූතියි.

    • @madharavithanarachchi4156
      @madharavithanarachchi4156 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත.බැදීම් කියන්නෙම දුකක්..

    • @Sithagi
      @Sithagi 2 ปีที่แล้ว

      ඇත්තෙන්ම..... බැදීමක් නම් එතන දුකක්මයි.

    • @nadeeshapiyumali9185
      @nadeeshapiyumali9185 6 หลายเดือนก่อน

      බැදීම්දුකක් තමයි

  • @sanjudunukara2096
    @sanjudunukara2096 2 หลายเดือนก่อน +3

    අලුත් සබදතාවයක් ගැන නම් හිතන්න බෑ හීනෙන් වත් ඒත් ඉතුරුදේවල් ටික කරගන්න පුලුවන්ද ට්‍රයි කරනව..දුක් වෙන්නෙම නැත්තෙ ආවෙත් මන් නෙවෙයි...දාලා ගියෙත් මන් නෙවෙයි....ඉතිං මන් තවත් මොකටද දුක් වෙන්නෙ මැණික මට වඩා හොද කෙනෙක්නෙ හෙව්වෙ යන්න අවසරයි....ඒත් මගෙ හදවතින් ඔයාට මැරෙනකම් මිදෙන්න බෑ...... ඒ ආදරෙ හරිම පරිස්සම් මේ හිත තුල.....❤❤

  • @lakshanwijerathne3398
    @lakshanwijerathne3398 2 ปีที่แล้ว +9

    අවශ්‍යම මොහොතක ගැලපෙනම යෝජනාවල් ගොඩක්... ❤️❤️ බොහොම ස්තූතීයි. ඔබ දියුණුවෙන් දියුණුවට පත් වේවා.. 💪💪

  • @theekshana4009
    @theekshana4009 ปีที่แล้ว +16

    සර් මේ වගේ වෙලාවට යාළුවෝ කියන එවුනුත් අයින් කරලා දාන එක තමයි හොඳම දේ. ඔය වේදනාවත් එක්ක කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියලා වෙලාවකට අමතක වෙනවා පැටලෙනව වගේ වෙනවා එ වෙලාවට යාළුවො කියන එවුන් විහිළුවට ගන්නවා අනවශ්‍ය විදිහට. කාර්‍යබහුල වෙනව නම් තනියම එ දේ කරනවා නම් තමයි හොඳම දේ. අත්දැකිමෙන් කියන්නෙ😊

    • @arunichrisanthi
      @arunichrisanthi 10 หลายเดือนก่อน

      Anivaryen man welawedi yaluwen gen udau iluwath. Kalayak yadi hithuna eyala ape dukata udauwenna wata wada hinai wenne hithin kiyala e nisa eya ekama e yalueoth ain kara man

    • @adikari5936
      @adikari5936 7 หลายเดือนก่อน

      Yes. Correct

    • @senurakaveenrathnayaka
      @senurakaveenrathnayaka 6 หลายเดือนก่อน

      ඔව් සහෝදරයා

  • @rukshankalhara9915
    @rukshankalhara9915 2 ปีที่แล้ว +28

    ඉපදෙන්නෙත් තනියම නම් ,
    මැරෙන්නෙත් තනියම නම් ,
    ඇයි බැරි තනියම ජීවත් වෙන්න ?

  • @manjareedissanayake7415
    @manjareedissanayake7415 2 ปีที่แล้ว +7

    සිත නිවෙන ඔබතුමාගේ උපදෙස් හුඟාක් වටිනවා. ස්තූතියි හදවතින්ම .

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 2 ปีที่แล้ว +30

    නෙලා ගැනුමට නොහැකි වුවද..
    අතහැරිමත් නොවේ ප්‍රේමය..❤❤
    බලාදුර හිද සිතින් පෙම් කිරිමද ප්‍රේමයකි.

    • @shashinibhagya2899
      @shashinibhagya2899 2 ปีที่แล้ว +3

      Oy hri mth oy wagw durin idl hithin adre krnw

    • @SLLifesrilanka300
      @SLLifesrilanka300 2 ปีที่แล้ว +3

      @@shashinibhagya2899 ඔව් මමත් අදට වසර 18 ක් ..ම..දුර ඉදන් එයා ලගම..❤
      2003 - 2022

    • @suranji31
      @suranji31 7 หลายเดือนก่อน

    • @keshan7421
      @keshan7421 6 หลายเดือนก่อน

      😂

  • @samanthikumari2791
    @samanthikumari2791 2 ปีที่แล้ว +3

    අද මං මේ වීඩියෝ එක 4 සැරයක් බැලුවා..ඇත්තටම හිතේ අවුලෙන් හිටියේ.ටිකක් හිත සැහැල්ලු වුනා. Thanks sir🙏

  • @kavishagayan4585
    @kavishagayan4585 2 ปีที่แล้ว +3

    අම්බො සර් වැදගත් වෙනම දෙවල් ටිකක් කිව්වෙ ඔබතුමා ආයෙත් නැ ඔලුවටම වැදුනා ඔබතුමා ගෙ වචන ටික මට ආදර සබඳතා නම් නැ මට තියන්නෙ රැකියාව ත් එක්ක මං ආදරෙන් ❤️ කරන රැකියාව එත් එකෙ ඉන්න කට්ටිය මගෙ හිත වෙනස් කරනවා එ කියන්නෙ මට රැකියාව එපා කරවනවා ඔබතුමා ගෙ වචන ටික අහලා මගෙ කෙන්තිය නිවුනා ඔබතුමාට පින් 🙏🙏🙏🙏❤️

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว +7

    අනේ ගොඩක් පිං මේ මාතෘකාව කතා කරාට 🙏

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 2 ปีที่แล้ว +4

    මට තිබුන ලොකු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුනා ගොඩක් ස්තුතියි සර්

  • @ishanithilakarathna5208
    @ishanithilakarathna5208 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින්....මගේ හිත හාදාගන්න..උදව් කරාට...බුදු සරණයි ...ඔබතුමාට ....🙏🙏

  • @maleena855
    @maleena855 9 หลายเดือนก่อน

    සර්ට ගොඩාක් පින් මගේ හිත ගොඩක් ශක්තිමත් උනා මගේ හිත හදා ගන්න මන් මේ විඩියෝ එක සිය පාරක් හරි බලනවා😫 මගේ දුකින් ඉන්න දුක් විදින හැම යාලුවෙක්ටම යවනවා

  • @samankumara7756
    @samankumara7756 ปีที่แล้ว +16

    ආදරෙ නිසා මං අඩියටම වැටුණා.... දැන්නම් ආදරෙ මට තිත්තයි

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි සර්... මට ඉන්නවා අද 1000 කින් හොයන්න බැරි රත්තරං මනුස්සයෙක්.. එ්ත් අතීතයේ හිරවෙලා අදටත් විඳවනවා. එ් හිත හදාගන්නම බෑ 😳😳😞😞.

  • @nilankapiumali6642
    @nilankapiumali6642 2 ปีที่แล้ว +2

    කාලෝචිත මාතෘකාවක් බොහොම් පින් ඔබතුමාට

  • @piyamgihasi5386
    @piyamgihasi5386 หลายเดือนก่อน

    හරිම වටින උපදෙස් ටිකක් සර්.ගොඩක් ස්තුතියි.🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබතුමාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏❤️🙏

  • @harshanidasanayake2699
    @harshanidasanayake2699 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @KavindyaRajapaksha-np2yf
    @KavindyaRajapaksha-np2yf 7 หลายเดือนก่อน +2

    අපි ආයේ සම්බන්ධයක් පටන් ගත්තත් ඒ කෙනත් අපිව දාලා ගියාම අන්තිමට හිත රිදෙන එක විතරයි 😢😢

    • @manojajayaweera136
      @manojajayaweera136 6 หลายเดือนก่อน

      Ou aththa.harima kena hamuwenikm thaniyama inna eka hodai😊

  • @Malmiperera257
    @Malmiperera257 4 หลายเดือนก่อน +1

    ගොඩක් ම විශ්වාස කරපු කෙනෙක් මට එහෙම කරයි කියලා හිතුවේ නැ... මාව රැවැට්ටුවා 😢

  • @manodyaperera3566
    @manodyaperera3566 8 หลายเดือนก่อน

    වචනයක් වචනයක් ගානෙ ඔබතුමට ස්තූතියි වන්ත වෙමි. පුදුම තරම් වටිනවා මේ විඩියෝ එක ❤🙏

  • @DilushiRanasingha
    @DilushiRanasingha 8 หลายเดือนก่อน +2

    ඒත් මේ සේරම හිතල හිත හදා ගත්තත් ආයෙත් හිත ඒ විදියටම එයා නැතිව ජීවත් වෙන්න බැ කියලමයි හිතෙන්නෙ

  • @vidulamaninarasinghe6158
    @vidulamaninarasinghe6158 ปีที่แล้ว

    විවාහයට කේන්ද්‍රය බලන්නම ඕනද.ඔබතුමාගේ වැඩසටහන් සියල්ලම මම බලනවා. ඒවට ගොඩක්ම ස්තුතියි .මේ ප්‍රශ්නයටත් කරුනාකර පිලිතුරක් දෙන්න.

  • @nisansalasadamali577
    @nisansalasadamali577 2 ปีที่แล้ว +6

    ස මේ වගේ ප්‍ර්ස්නයක් දරුවන් ඉන්න දෙමව් පියන් වෙනුවෙන් තව වීඩියෝ එකක් කරන්න

  • @mihiranuwan6419
    @mihiranuwan6419 2 ปีที่แล้ว

    ගොඩක් පින් සර් 🙏. වෙදනාවෙන් ඉනකොට මේක දැකල බැලුවෙ. හිතට මාර සහනයක් දැනුනෙ. ගොඩක් ස්තූති සර්. 🙏

  • @hirunishashikal3077
    @hirunishashikal3077 ปีที่แล้ว

    අනෙ ගොඩාක් පින් සර් මේ විඩියෝ එක බැලුවම ගොඩාක් දෙවල් තේරුනා... 🙏

  • @dammidmynth4419
    @dammidmynth4419 2 ปีที่แล้ว +3

    sirta bohoma pin.loku senasimak denuna .theruwan saranai

  • @SaharaDimithree
    @SaharaDimithree ปีที่แล้ว

    හිත් හදන ඔබට් නිරෝගී සුව ලැබෙන්න ඕනා ☸️

  • @thilanigithika4348
    @thilanigithika4348 2 ปีที่แล้ว +2

    Godak pin .obathumata deergaausha lebewa !!!

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie ปีที่แล้ว

    මමත් මෙවැනිම වේදනාවක් දරාගෙන ඉන්නෙ
    මම කුවේටයේ සිට සන්ධ්‍යා
    කිහිප වතාවක් සමාව දීලා ආදරේ කරා
    ඒත් මම තනි උනාදරාගන්න ගොඩක් අමාරුයි
    හැකි නම් ඔබ මාව සම්බන්ධ කරගන්න
    ඔබ මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @nishanfernando6313
    @nishanfernando6313 ปีที่แล้ว +5

    😣😥 වැඩක් නෑ ඉස්සරහට හොද ගමනක් යනවා ස්ර් කියලා කියලා දුන්න් දෙවල් ආදර්ෂට අරන් ❤✝️

  • @madumuhandirama8670
    @madumuhandirama8670 2 ปีที่แล้ว

    ඕනිම අවස්තාවක ඕනිම උපදෙස් ටිකක්... ගොඩාක් ස්තූතියි ...🙏🙏🙏

  • @sadamaliniluka1846
    @sadamaliniluka1846 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර්. අවශ්‍යම මොහොතේ අහන්න ලැබුනෙ

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තුතිය සර්👍👍👍🌷

  • @සාමාන්යදැනුම-ස6ජ
    @සාමාන්යදැනුම-ස6ජ ปีที่แล้ว +5

    මේ comment එක කියවන ඔයා ඔයාගෙ ආදරේ අතඇරල ගිය කෙනෙක් නම් පුලුවන් නම් ආයෙ එයා ගාවට යන්න... මොකද ඔයා එනකන් එයා බලාගෙන ඇති

    • @aselaudayanga2311
      @aselaudayanga2311 ปีที่แล้ว

      අදරය කවදවත් හිමි නැති මම😥

    • @muthuhewage5137
      @muthuhewage5137 ปีที่แล้ว

      Mama bln innawa eya enkm 😔

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 4 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබතුමා 🙏🙏🙏🙏❤

  • @sagarasandaruwan4650
    @sagarasandaruwan4650 ปีที่แล้ว +2

    අපේ ආදරෙයට අවුරුදු 10ක් අපි බැදලා වගේ හිට්‍ යෙ එත් අද අපිට වෙන් වේන්න උනා ඒයාලාගේ ගේදරින් කේනෙක් කතා කරලා මට ගොඩක් සල්ලි නැ පොඩි ජොබ් ඒකක් කරන්නේ ඒයාට අම්මාලාගේ සතුට වේනුවෙන් මේක නවත්තමු කිව්වා. මම ගොඩක් එයාගේ පස්සේන් ගියා පිස්සේක් වගේ එත් එයා මව දලා ගියා. මම තාමාත් ගොඩක් ආදරෙයි 😪❤️

  • @AtTopJobs1123
    @AtTopJobs1123 2 ปีที่แล้ว +4

    ඇත්ත කතාවක් 🌼😥

  • @Nimeshi-r9i
    @Nimeshi-r9i 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි.මම ගොඩක් දුකින් මෙ මොහොතේ හිටියේ.මම තනිවෙලා

  • @musicisheart5079
    @musicisheart5079 8 วันที่ผ่านมา

    Awasayama mohotaka dakke oba tumata pin🙏🙏🙏😢😢

  • @TharushikaHarshani-gt4lv
    @TharushikaHarshani-gt4lv 4 หลายเดือนก่อน

    හැමෝටම සතුට ලැබෙන්න ඕනි❤

  • @4sandun
    @4sandun 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් මහත්තයා

  • @asdghj4320
    @asdghj4320 8 หลายเดือนก่อน

    ෙතරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @navodishani
    @navodishani 13 วันที่ผ่านมา

    අමතක කරන්න බැරිව පුදුම දුකක් විදින්නේ 😑🥺

  • @sewwandisanduni6344
    @sewwandisanduni6344 ปีที่แล้ว +3

    අනේ මට හොද කවුන්සිල කෙනෙක් හම්බෙන්න ඕනි..මට උදව් කරන්න..මට හිත හදා ගන්න ඔනි..සර් වදින්නම් මට මැරෙන්න හිතිල ඉන්නෙ..මට පව්ලෙ අයට කියන්න බෑ එයාලා එපා කියද්දි මං මේ දේ කලේ ඒ නිසා😣😣

    • @anushasandamali7280
      @anushasandamali7280 ปีที่แล้ว +1

      ජීවිතේ නැති කරගන්න හිතන්නෙපා මටත් ඔහොම හිතුනා.බන අහන්න ජීවිතේ ගැන වටහගන්න එයා කවදා හිටියත් අපිට දාලා යන්න වෙනවනෙ කියලා හිත් හදාගමු ඔයා විතරක් නෙවෙයි මේ ලෝකෙ ඔය දේට මූන දීපු ගොඩාක් අය ඉන්නවා.මාත් අවුරුදු 5ක ආදරයක් අහිමි දුකින් ඉන්න කෙනක් .යන කෙනා කවදාහරි යනවාමයි බලෙන් තියාගත්තට ඒකත් දුකක් විතරයි.ගිය කෙනා ගියා අපි හිත් හදාගමු

    • @susanipremathilake4070
      @susanipremathilake4070 ปีที่แล้ว

      🥲🥲🥲🥲

    • @kavindyanimnadi3168
      @kavindyanimnadi3168 ปีที่แล้ว

      ​@@anushasandamali7280ඔයා කොහොමද දරා ගත්තෙ

    • @suddi3715
      @suddi3715 ปีที่แล้ว

      ​@@anushasandamali7280 මන් අවුරුදු 6 ක් ආදරෙ කරා පන වගෙ.එත් අද වෙද්දි මට මාවත් නැති කරල එයා ගිහින්.මැරෙන්න නොකරපු දෙයක් නැ.එත් පව්කාර කම වැඩි කමට මැරෙන්නෙත් නැ 😔

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว

    ඡීවිත කාලයටම අාදරේ දැනෙන්නේ එක්කෙනාටයි... අායේ මොන සැප සම්පත් ලැබුනත් .. තමන්ට එ් වගේ තව කෙනෙක් ලැබුනත්... එ් වෙිදනාව නිවන්න බෑ...

  • @chamindasampath8796
    @chamindasampath8796 ปีที่แล้ว +1

    මන් දවසින් දවස මනසින් පලට වැටෙනවා. හරියට. ක එක්කවත් හිනා වෙන්නවත් බැ. කෑම මේසෙක වාඩි වෙලා කෑම ඩිංගක් කන්න බැ. මං ජිවිතේ ගොඩ එන්න බැරි තැනක හිරවෙලා ඉන්නේ 😔😔😭😭🙏🙏

  • @thenulaithsuka3409
    @thenulaithsuka3409 2 ปีที่แล้ว +4

    Oluwata sahanayak danuna.mage ammai thaththaith man laga na jiwath wela innawa paule prashna.

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +1

    අැත්තමයි සර්... අද මම එ් වෙිදනාව විඳවනවා..

  • @chilkidulmini5759
    @chilkidulmini5759 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මේ වගෙ වටින වීඩියෝ ගේනවට❤️❤️

  • @buddhiruwan6595
    @buddhiruwan6595 5 หลายเดือนก่อน

    ඇත්තටම මේක අහපු නිසා හිත හැදුනා

  • @anushaanu5567
    @anushaanu5567 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා සර්.ස්තුති ..🙏 🙏 🙏 🙏

  • @mayapriyangane4752
    @mayapriyangane4752 2 ปีที่แล้ว

    Ane Manda sir❤️sir nam deviyek,godk pin sir🙏🙏 budusaranai 🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว

    හැරයන්න ඕන අය බොරු හේතු ඉදිරිපත් කරන්න තරම් කපටි.බුද්දිමත් අය තමන්ගේ ජීවිතයට ආදරෙ කරන්න .තමන්ට ලැබුණ ආත්මය අර්ථවත් කරන්න .විදිවන්නට සලස්වන අය ඇසුරෙන් ඈත් වෙන්න 🙏

  • @ckchathuu4862
    @ckchathuu4862 2 ปีที่แล้ว

    Thanks sir. එයාමයි කිව්වේ සර් ගේ වීඩියෝස් බලන්න කියලා. ඒත් එයා දැන් නෑ🙂

  • @gayangayandananjaya2643
    @gayangayandananjaya2643 2 ปีที่แล้ว +1

    ස්තූතියි බොහොමත්ම 🌺🌹🌷💐

  • @hiranyacamod2036
    @hiranyacamod2036 ปีที่แล้ว +2

    වටින කතාවක්❤️

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 ปีที่แล้ว

    ස්තුති obathumata 🙏🙏🙏🙏

  • @Baby888Baby-x5v
    @Baby888Baby-x5v 7 หลายเดือนก่อน

    ගොඩක් පිං සර් 🥺🙏❤️‍🩹

  • @Pnp9278
    @Pnp9278 ปีที่แล้ว

    බොහොම ස්තූතියි sir.. 🙏❤🌹

  • @nishulakmali103
    @nishulakmali103 3 หลายเดือนก่อน

    Thank you so much sir. 🙏

  • @sankalpajayawickrama8585
    @sankalpajayawickrama8585 ปีที่แล้ว +1

    මාත් gir කෙනෙක්ට ආදරය කලා ගොඩක් කාලයක්.එයා single mom කෙනෙක්..එත් ඒ කිසි දෙයක් මන් ප්‍රශ්නයක් කර ගත්තෙ නැ..මන් කැමති වෙලා එයාව මැරි කරන්න.අපේ ගෙදර අයටත් මන් කියල තිබුනෙ..එත් එයාට පිරිම් යාලුවෙක් හිටිය.මට කිව්වෙ එයාගෙ යාලුවෙක් කියල..එත් එයාගෙ හීතේ යලුව ගැන ආදරයක් තිබිල..ඒක එයා කිව්වෙ ගොඩක් කාලෙකට පස්සෙ..එතකොට ම්න් එයට පුදුම විදියට ආදරෙ කලා..දැන් එයා කියනව මාව එපලු..මන් එයා වෙනුවෙන් මට කරන්න පුලුවන් හැමදෙම කලා.එත් අන්තිමට මන් තනි උනා..එයාව අමතක කරන්න බෑ මට.

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 5 หลายเดือนก่อน

      මේ ලෝකෙ හැමෝටම එහෙම හමුවීම් වෙන්වීම් තියෙනවා කවුරුත් මේ ලෝකෙ සතුටින් නැ

  • @oshinimendis502
    @oshinimendis502 2 ปีที่แล้ว +2

    Thanku sir godak watinwa❤️🔥

  • @PureCeylon
    @PureCeylon 2 ปีที่แล้ว +3

    සර්..කියන්න බිරිද දරුවත් සමග ගියාම දරුව නැති දුක දරාගන්නෙ කොහොමද කියල ..ගොඩක් පින් සර්ට..

    • @MJ-cy1jq
      @MJ-cy1jq 2 ปีที่แล้ว +1

      දරැවෙක් මව සමග ඇත්වුනා නම්..නම් කවදාහරි අනිවාර්යෙන්ම තාත්තාව හොයාගෙන එනවා...ඒනිසා දුක හිතන්න එපා..දරැවාවෙත ඇති.. අධ්‍යාත්මික බැදිම් තවත් කෙනෙක්ට වෙන්කරන්න බැ... 👍

    • @sanjeewasenarathyapa5796
      @sanjeewasenarathyapa5796 ปีที่แล้ว

      K

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 5 หลายเดือนก่อน

      😔

  • @n.imashajaliel751
    @n.imashajaliel751 11 วันที่ผ่านมา

    ඒ වේදනාව කියන්න තේරෙන්නේ නෑ

  • @Nethmi_Nadeeshani
    @Nethmi_Nadeeshani ปีที่แล้ว

    Marenn watil inn welawe mek dakke.godak pin jiwath wenn balaporoththuwk dunnat🥺❤️🙏

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 ปีที่แล้ว

    ස්තුතියි 🙏🙏 ඔබතුමා ට

  • @nimeshapiumal932
    @nimeshapiumal932 2 ปีที่แล้ว +3

    Great Sir🙏❤️

  • @Ishandenuwan-f5k
    @Ishandenuwan-f5k ปีที่แล้ว

    Hithata loku sahsnayak danenawa sir godak dewal.igena gaththa me lassana video eken 😊

  • @NethmiRashmika-wc5ul
    @NethmiRashmika-wc5ul 7 หลายเดือนก่อน

    ජීවිතයම වරදාල ගියමුත් පවට වෙනසක් නැ ආදරයෙ මම තව ඔබට❤🌝

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං 🙏🙏🙏

    • @wasanthabasnayaka6843
      @wasanthabasnayaka6843 2 ปีที่แล้ว

      මගෙ ආදරනීය ස්වාමියා මාව දාලා දිව්‍ය ලෝකෙ ගියා...තාම මට හිත හදා ගන්නෙ කොහොමද මම ?

  • @basithpiyumal1800
    @basithpiyumal1800 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ❤

  • @harshadilrukshi2987
    @harshadilrukshi2987 ปีที่แล้ว

    මටත් දැන් ඒ දුක ජීවිතේට ඇවිල්ලා .ගොඩක් දුකයි .මට තියෙන ? අපි දෙන්නම වැඩ කරන්නේ එකම තැන. ඒ නිසායි මට ජොබ් එකත් කරන්න හිතෙන්නේ නැහැ.පෙනි පෙනි ඉන්න ba 😢😢😢

  • @tharushinethmini5154
    @tharushinethmini5154 ปีที่แล้ว

    ගොඩක් ස්තූති සර් 🙏

  • @piyumipiyumika5007
    @piyumipiyumika5007 2 ปีที่แล้ว

    Matath me video ek godak watinawa. Sir kiyana dewal godak watinawa

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa 2 ปีที่แล้ว

    ගොඩාක් පිං සර් ඔබට 🙏

  • @PKSiripala-mx7dd
    @PKSiripala-mx7dd 6 หลายเดือนก่อน

    Mama me loke ahinsaka kenekta lassana jewethayak denna balan innawa

  • @babychandrika9901
    @babychandrika9901 ปีที่แล้ว

    Godak pin sir ස්තුති

  • @SWikramasinghe-bn5vu
    @SWikramasinghe-bn5vu ปีที่แล้ว

    එක දුකකින් මිදෙන්න තව එකක් කරා.එයාත් දාලා ගියා.ආයේ යාලු උනොත් ඌත් යය්.ඔක්කොම බල්ලො.අනික තමා මගේ දෙවෙනි ආදරේ තමා හොදම කෙනා.එයාට වඩා හොද කෙනෙක් මේ ලොකෙ කාටවත් හම්බෙන් නැ.ඉතිම් මට කොහෙන්ද හොද කෙනෙක්

  • @ruwanjayamanel8240
    @ruwanjayamanel8240 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්🌾🌷💐

  • @MahespriyanthaSiripala
    @MahespriyanthaSiripala หลายเดือนก่อน

    Pin obathuta hitha haduwa

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว +3

    අනේ සර් මගේ දුක දැන් අවුරුදු 4 ක් එකම ආදරයක් නිසා මං මේ විදවන්නේ 😭.එයා යනවා අයෙර් එනවා

    • @kawishadilshani8035
      @kawishadilshani8035 2 ปีที่แล้ว +3

      මටත්🙂💔එයාට මාව විහිලුවක් විතරයි

    • @sampathkumara8100
      @sampathkumara8100 2 ปีที่แล้ว

      මටත් එහෙමයි 😊

    • @නිකිණිඅප්සරා
      @නිකිණිඅප්සරා 2 ปีที่แล้ว

      අනේ මටත් තියෙන්නේ ඒ පාර්ෂනේ මයි....යනවා එනවා යන එන පාරට බාරගන්නවා මෝඩ මන් එයාගෙන් එන කෝල් එකක් මගේ හිතට ලොකු සැනසීම ක් එකයි ඒ....කොච්චර වැරදි කරත් එයා කතා කරනකොට ආදරෙන් මට ඒ වැරදි ඔක්කොම අමතක වෙනවා....සෙන් යාලුවෙක් ආරුදු 4ක් වෙන්නත් කිට්ටුයි

  • @pawanikawshalya1908
    @pawanikawshalya1908 2 ปีที่แล้ว

    Thank you sir , godak pin, sir kiypu hem hemdeykm ett ,tmn awnkw karapu adrei wedgt, me vedio ek godak wedgat una mt mge hita hda gnn ,💙

  • @apsarasewwandi2689
    @apsarasewwandi2689 10 หลายเดือนก่อน

    Mata shaktiya dunna sir oyata pin godak mama dinanawamai.

  • @NINI-uq1ug
    @NINI-uq1ug 2 ปีที่แล้ว +2

    විවාහය තුල විරහ වේදනාව ඇති විය හැකිද? වසර කිපයකට පසු?දරුවන් ලැබීමෙන් පසු? සහකරු ගතින් ලග සිටියත් විරහ වේදනාව අනෙකාට දැනිය හැකිද?

  • @driftking592
    @driftking592 27 วันที่ผ่านมา

    ❤thank you

  • @lahiru.athulduraarachchi
    @lahiru.athulduraarachchi 2 ปีที่แล้ว +1

    සර්.❤️

  • @niroshkwasu1525
    @niroshkwasu1525 ปีที่แล้ว

    Thaniweema thama jeewithe
    Idiriyata yanna hodama awasthawa❤

  • @n.imashajaliel751
    @n.imashajaliel751 11 วันที่ผ่านมา

    Thank you sir❤

  • @banubanu7342
    @banubanu7342 2 ปีที่แล้ว

    Godak vatinadeyak.godak pin.mamath vindinakenek sir

  • @maheshamunasinha1228
    @maheshamunasinha1228 ปีที่แล้ว

    ගොඩක් පිං sir 🙏

  • @mfernando9567
    @mfernando9567 2 ปีที่แล้ว

    ❤very good idea ❤thank u so much sir 🙏