සාර්ථක වෙන්න... මේ මානසිකත්වයෙන් මිදෙන්න - Dependent mentality

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • නිෂ්පාදන මනසක් තියන, යැපුම් මානසිකත්වයෙන් තොර මිනිසුන් තමා ලෝකයේ සාර්ථක මිනිසුන් බවට පත්වන්නේ... #mohanpalliyaguru #motivation #success #motivational #forwardfocused #life #sinhalamotivation #rich #successsecrets

ความคิดเห็น • 60

  • @channel99-oe8tn
    @channel99-oe8tn ปีที่แล้ว +60

    ඔබ ජානාධිපතී උනානම් මෙ රට මිට වැඩිය හොද තැනක තියෙනවා .......👌

    • @rohan3260
      @rohan3260 ปีที่แล้ว

      හැමෝටම හැමදේම පුලුවන් කියල අපිට එක එල්ලේ කියන්න බෑනේ. මෙතුමාම තමා ඒ ගැන හොදටම දන්නේ...
      ජය වේවා!!!

    • @thilinajayasinghe2576
      @thilinajayasinghe2576 ปีที่แล้ว

      🎉🎉🎉🎉

    • @dilankasandaruwan2955
      @dilankasandaruwan2955 ปีที่แล้ว +2

      ඒත් ඒ දේ කරන්න අමාරුයි මොකද තනි තීරණ ගන්න බැරි නිසා මෙයට විතරක් රට හදන්න බෑ නේ.. එතකොට වෙන්නේ මෙයත් ඒ මට්ටමට එන එකයි ..ඒ නිසා දේශපාලනයට නොයන එක වඩාත් හොඳයි..

    • @dilshanr982
      @dilshanr982 9 หลายเดือนก่อน

      කතාවේ හරය ගන්න. 😇

  • @vishakaweeratunga170
    @vishakaweeratunga170 ปีที่แล้ว +4

    ඔබ තුමාගෙ වීඩියෝ බලන්න ලැබුණේ මගේ පෙර පිනකට. මම ගොඩක් සාර්ථක උනා.

  • @SanduNethmini-lz7st
    @SanduNethmini-lz7st ปีที่แล้ว +16

    ආසම ගුරුවරයෙක් මගේ ජීවිතේ ❤❤❤

  • @user-tc1vi8qn4b
    @user-tc1vi8qn4b 8 หลายเดือนก่อน +1

    මමත් පවුලේ එකම ළමයා, මමත් පොඩි කාලෙ ඉඳන් හැදුනෙ මේ විදියට, ඒ කියන්නෙ මං ජීවිතේට තනියම මුහුන දුන්නා, මම තේරුම් අරන් ඉන්නෙ අම්මා තාත්තා නැති කාලෙක මම තනියම ජීවත් වෙන්න ඕනි, ඒ හින්දා මං හැමදේටම මුහුන දෙන්න පුලුවන් විදියට ජීවත් වෙන්නෙ, මගේ දේවල් මම තනියම කරගන්නවා,

  • @auchal2116
    @auchal2116 ปีที่แล้ว +3

    මේ නිවේදිකාව මේ වැඩසටහන මෙහෙයවන විදිය ලස්සනයි..

  • @arunakelum8417
    @arunakelum8417 9 หลายเดือนก่อน +2

    සෙලින්කෝ රක්ෂණ සමාගමේ හොද පුහුණු කළමණාකාර . බෙහෙවින් ස්තුති . නිදුක් නිරෝගි දීර්ඝායුෂ පාර්ථනා කරමි.

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 ปีที่แล้ว +3

    ❤ගොඩාක් පිං සිර්. ගොඩාක් වටිනව.

  • @gayanilive1847
    @gayanilive1847 2 หลายเดือนก่อน +1

    ජීවිතේට හරි වැදගත් කතිකාවතක්..ගොඩක් ස්තූතියි සර්..

  • @chamilasanja6280
    @chamilasanja6280 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සර් .🙏

  • @roshantsameera5859
    @roshantsameera5859 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මාරම වටිනා අදහස් ටිකක්..... හැමෝම මේ රටින් යන්න ඕනි කියලා දගලනකොට, මේ රටේ ඉන්න හේතු කියා දෙන මනුස්සයෙක්....! යැපුම් මානසිකත්වයෙන් මේ රට ගලවා ගන්න, මේ රටේ හැමෝටම අහන්න අවස්ථාව දිය යුතු වීඩියෝවක්... දීර්ඝායුෂ වේවා ඔබතුමාට....!

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +3

    බොහොම වැදගත් පනිවිඩයක්.......ඔබ තුමා ගෙ වැඩ සටහන් වලට හරිම කැමති ....ගොඩ දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා ..ස්තුති කරනව ඔබ තුමාට ❤

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +1

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @user-vc4px1kg6y
    @user-vc4px1kg6y ปีที่แล้ว +1

    Bohoma sthuthi me karana sewayata

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว

    සමහර පවුල් තුල සමහර සහකරැවන් ඉන්නවා තමන්ගෙ සහකාරිය මේ මානසිකත්වය තුලම තියා ගන්න කැමති යි, එතකොට ඔහුට ඇයව හැම විටම පාලනය කරමින් තියා ගන්න ලේසියි, දන්න කියන කෙනෙක් ඉන්නවා ඒ වගෙ, ඇත්තටම ඇය ගැන හිතන කොට දුකයි, නමුත් පහදලා දෙන්න බයයි ඇගෙ පවුල් ජීවිතය ට හානියක් වෙයි කියලා, ඔබතුමා ගෙ මේ වැඩසටහන බැලුවාම ඇයව මතක් උනා, බොහොම වටින වීඩියෝව ක්,

  • @fathimarusna7971
    @fathimarusna7971 ปีที่แล้ว +1

    Good advice, your advice I am following 12 years. Now I am successful in life. THANK YOU SO MUCH SIR

  • @nevedyapearis9393
    @nevedyapearis9393 ปีที่แล้ว +1

    Godaak shaktiyak sir apita oba tuma
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @malkigunarathne9199
    @malkigunarathne9199 9 หลายเดือนก่อน

    ආසම මනුස්සයෙක් 😊❤

  • @priyanthaRajakaruna-rm6yy
    @priyanthaRajakaruna-rm6yy ปีที่แล้ว

    I wish you all the best sir. I learnt to your lesson and apply to my life

  • @shanakasadaruwan6548
    @shanakasadaruwan6548 ปีที่แล้ว

    Oyage weda satahan rththatama niyamai igana ganda puluwan godak dewal

  • @FernandoBarthuschat
    @FernandoBarthuschat ปีที่แล้ว +1

    Thanks god Bless you sir

  • @chandimaherath1710
    @chandimaherath1710 ปีที่แล้ว +2

    Thank you sir..

  • @ivonperera5189
    @ivonperera5189 ปีที่แล้ว

    Buddimath adahas.mamath mage puthata Mehema kiyala denawa.t.u sir.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +1

    Thank u sir

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 ปีที่แล้ว

    Thanks

  • @user-py9yy7jp4v
    @user-py9yy7jp4v ปีที่แล้ว

    Sarge kathakarana vidiya godak wedagath b.s sar

  • @anushaniroshani1414
    @anushaniroshani1414 ปีที่แล้ว

    හුගාක් ස්තූතිය සර්

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 27 วันที่ผ่านมา

    සර් ඹික කෙනෙකුගේ පින නෙවෙයිද තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @shasithchamara1748
    @shasithchamara1748 ปีที่แล้ว

    Excellent advice ❤🏆

  • @nimeshapiumal932
    @nimeshapiumal932 ปีที่แล้ว

    Great💪

  • @hettiperera9012
    @hettiperera9012 ปีที่แล้ว

    Great, thank you

  • @preethipriyadarshani493
    @preethipriyadarshani493 ปีที่แล้ว

    Well said sir..

  • @user-gj1ft8hz3o
    @user-gj1ft8hz3o ปีที่แล้ว

    THANK YOU SIR

  • @kumudunimalkanthi8272
    @kumudunimalkanthi8272 ปีที่แล้ว

    Apooo ou sar ape rate minissu rajayan kiyak hari denawanam uda pana pana duwanawa..mage game minissu me dawaswala para digata hamben ayagen ahanna aswasuma salli gathada annna yanna denawa denawa kiyala duwanawa...😂😂😂 mata mara kalakirimak danna...man ada amwanakaluth mage hasband nathuwa kisima kenak gen rajayan monawath ellanna sar man mage shakthiyan thamai jiwath wanna❤🙏🏼

  • @preda6981
    @preda6981 ปีที่แล้ว +5

    මේ කතාව ඇහුවම මට තෙරෙනවා මන් ඉන්නේ මේ මානසිකත්වයෙන් කියලා .මේ මානසිකත්වයෙන් මිදෙන්න මොනාද කරන්න ඕනේ ?😒

    • @hansikathathsarani3762
      @hansikathathsarani3762 ปีที่แล้ว

      Yapena eka ekprtma nawathtnna bari wei. Habai yapenna ntuwa jvath wenna margyk hoynna. Job ekk ntnm job ekk hoygna salli tkk ekthu kran business ekk krnna. Anna wage

    • @nuwanhk80perera80
      @nuwanhk80perera80 ปีที่แล้ว

      යැපුම් මානසිකත්වය බිහිකර තියෙන්නේ පාලකයෝ.ඒ උන්ගේ වාසියට.ජනතාව මෙතනදි වැරදි නෑ.

  • @Chirana_dulnada
    @Chirana_dulnada ปีที่แล้ว

    18:35 😍😍yes😍😍😍

  • @DensilHemantha-jd2hn
    @DensilHemantha-jd2hn ปีที่แล้ว

    Aththa

  • @THINKING293
    @THINKING293 ปีที่แล้ว

    ස මට තෙරෙන්නැ මන් මොනවද කරන්න ඔනෙ කියල. මන් ගොඩක් පැටලිල යින්නෙ. මට පුලුවන් මාලු අල්ලන විදිහ කියල දෙන්න හැබැයි මට බැරිවුන තවම මාලුවෙක් අල්ලගන්න. මට තෙරෙන්නෙ නැත්තෙ මන් මග අරින්නෙ මොනවද මගෙන් මග ඇරෙන්නෙ මොනවද කියල.

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @lakshikadhananji8526
    @lakshikadhananji8526 ปีที่แล้ว

    ❤❤❤❤

  • @breeze6918
    @breeze6918 ปีที่แล้ว

    👍👍👍

  • @dasun_priyankara
    @dasun_priyankara ปีที่แล้ว

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 ปีที่แล้ว

    🙏👍❤

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @hilareenfernando7952
    @hilareenfernando7952 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻😎😎

  • @dushmanthihansana9781
    @dushmanthihansana9781 ปีที่แล้ว

    🥰

  • @priyankarasandaruwan8631
    @priyankarasandaruwan8631 ปีที่แล้ว

    Podi prasnayak tiyenawa ahannada

  • @ivonperera5189
    @ivonperera5189 ปีที่แล้ว

    Niwedekawath itha buddimath.t.u.miss .italy

  • @Prasadiarts
    @Prasadiarts ปีที่แล้ว +1

    Thank you sir

  • @ajithdissanayaka538
    @ajithdissanayaka538 ปีที่แล้ว

    ❤❤❤