දියුණුවෙන්න හිතන අපි වගේ අය... මොහාන් පල්ලියගුරු | Uththara Horawa | 22nd March 2021 | TV 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 30

  • @sandayak5243
    @sandayak5243 ปีที่แล้ว +6

    මම හිතින් ගොඩාක් වැටිලා හිටපු කෙනෙක්..ඔබ තුමාගේ වීඩියෝ බලල මම මගේ ටාගට් එකට ගියා..සහ යනවා ඔබට පින් .🙏🙏🙏 නොතෙරෙන දේවල් කියලා දෙනවට.....

  • @sankadhananjaya1041
    @sankadhananjaya1041 ปีที่แล้ว +3

    නිවේදිකාව උපරිම සාදරනයක් කරනවා මොහාන් සර් ගෙන් උපිරිම වටිනාකමක් දේශනයෙන් අරම් දෙන්න, අදාල තැනදි සුදුසුම ප්‍රශ්නය ඉදිරිපත් කරමින්❤

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว +4

    රජයේ රැකියාවක් කරන මමත් side business එකක් පව්ලේ අය සමග කලා. කොරොනා නිසා ඒක නැවතුනා. දැන් මටත් කොරොනා හැදිලා . පුරුද්දක් විදියට මෙතුමාගේ දෙශන මම බලනව. අවස්තානුකුලව කරන දේ වෙනස් කලයුතු බවට මේ වෙලාවෙ ඔබ තුමා දුන් උපදේශය නිවැරැදි බව හැගෙනවා. Thank you .
    නිවෙදිකාවත් සන්වරව ගැලපෙන ලෙස හොදින් තම කාර්‍ය් කරන බව පේනවා . Congratulations .

  • @kahandamahantheanura321
    @kahandamahantheanura321 ปีที่แล้ว +1

    ඉතාමත් සුන්දර නිහතමානී නිවේදිකා වක් ශුබඅනාගතයක්‌

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 หลายเดือนก่อน

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබ දෙදෙනාට බුදු සරණයි

  • @mvupul
    @mvupul 6 หลายเดือนก่อน

    හරිම වටින අදහසක් සර්

  • @srima8001
    @srima8001 ปีที่แล้ว +1

    සර් ගේ video මම නිතරම බලනවා ගොඩක් ඉදිරියට ඇවිත් තියනවා සර් ට පිං

  • @mvupul
    @mvupul 6 หลายเดือนก่อน +1

    අගය කල යුතු නිවේදිකාවක්... කෙටි කාලයක් තුල ඔහුගෙන් උපරිමය ගන්න පිලිවෙලකට වටිනා ප්‍රශ්න ටිකක් අහනවා... ඒ වගේම ඇය ඇවිල්ලා වල් පල් අහනවා වෙනුවට අදාල පුද්ගලයා අනුව සූදානමින් ඇවිත් ඉන්නවා

  • @saumyarekhani5012
    @saumyarekhani5012 ปีที่แล้ว +4

    නිවෙදිකාව ප්‍රසන්නයි.

  • @kavindagunasekara1384
    @kavindagunasekara1384 ปีที่แล้ว

    These days I am reading Tony's Money Master the Game book. Thanks a lot for you

  • @malanmaheshike5644
    @malanmaheshike5644 ปีที่แล้ว +1

    The presenter is well proficient

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    Thanks so much...K.S.A

  • @Tidechaserr
    @Tidechaserr 3 ปีที่แล้ว +1

    2021-04-09 telecast una uththarawa Mohan sir kata kara video eka uplode karanna please..

  • @lisara2125
    @lisara2125 23 วันที่ผ่านมา

    Thanks sir

  • @sandamalisandamali6463
    @sandamalisandamali6463 2 ปีที่แล้ว

    Etha watina wadasatahanak Mohan sir

  • @deepthithusharika1594
    @deepthithusharika1594 ปีที่แล้ว +2

    ඔබට ස්තූතියි .ඔබේ කතා ඉතා හොදයි.මගෙ පුතාට මා ඒවා අසන්න සලස්වනවා
    ඇත්ත ටම ධනාත්මක චින්තනය කියන්නේ බුදු දහමයි
    ඒත් මිනිසුන් බෙහෙත් සීනි කෝට් එකක් එක්ක බොන්නයි කැමති
    ඔබ ඇත්ත ටම මහන වූ අයෙක්ගෙ කාරයක් කරන්නේ
    මහා පුරුශ කියන්නෙ බුදුන් වහන්සේට පුරුශ වීර්‍යය කියන්නෙ උසස් වීර්‍යට
    ඔබ වැරදි පුරුදු අත් හරින්න හොද පුරුදු වැඩි දියුනු කරන්න කියද්දි මට මතක් උනේ සම්මා වායාමයි
    ඔබේ මවට ඔබ මහන වෙන්න බෑ කීවට ඔබ කර
    න්නෙ වෙනත් අයුරකින් බුදු දහම පැවසීමයි
    එනිසා අපල ගිහිල්ල
    කොහොම උනත් ඔබේ මෙහෙවරට ස්තූතියි

  • @RexPitiyage
    @RexPitiyage 3 ปีที่แล้ว

    I really respect trainer in the island ❤️

  • @janakiaponsu6748
    @janakiaponsu6748 2 ปีที่แล้ว

    very good program

  • @buwanekabahu6172
    @buwanekabahu6172 3 หลายเดือนก่อน

    Ow eka etta

  • @nayomirajakaruna7553
    @nayomirajakaruna7553 3 ปีที่แล้ว

    Godak vatina sanvadayak.bohoma sthuthii.

  • @nelumudurawana8924
    @nelumudurawana8924 8 หลายเดือนก่อน

    💐💐💐

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 หลายเดือนก่อน

    🙏❤️👍

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ranilfernando9853
    @ranilfernando9853 3 ปีที่แล้ว +1

    👍👍💪

  • @buwanekabahu6172
    @buwanekabahu6172 3 หลายเดือนก่อน

    Dennama hoday

  • @deepikakumari6592
    @deepikakumari6592 3 ปีที่แล้ว +1

    Ane mahathayo api deyak karan yanakota ai kakulen adala dane diunu wegena enakota mokadda mekata hethu

  • @p.meewala1211
    @p.meewala1211 2 ปีที่แล้ว

    🙏

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 2 หลายเดือนก่อน