ජීවිතයේ සියලු ප්‍රශ්න විසදෙන තුරු ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ජීවිතය කියන්නෙම ප්‍රශ්න මැදින් ගලා යන්නක්....
    අපි හැමෝම ඉන්නේ අපේ ප්‍රශ්න විසදන් සතුටින් ජීවත් වෙන්න.....
    සෙන් හිමි නම හමු වෙනතුරු මේ තරුණයත් උත්සාහකලේ එහෙම කරන්න ....

ความคิดเห็น • 195

  • @thaprobraininspiration
    @thaprobraininspiration 2 ปีที่แล้ว +33

    සර් උසස්පෙල ලමයින්ට ජීවිතේ තියෙන අරමුණ වලට යන්න MOTIVATION එකක් දෙන්න ලොකු උදව්වක් වේවි

  • @tharakasandaruwan4561
    @tharakasandaruwan4561 2 ปีที่แล้ว +35

    බොහොම ස්තුති සර්.. මානසිකව වැටිල ඉදපු මම සර්ගෙ වීඩියෝ බලල සුබවාදී විදියට වෙනස් වෙලා...හැමදාම සතුටින් මොන ප්‍රශ්න උඩ උනත්.🙏🙏🙏

  • @sewwandirajapaksha4718
    @sewwandirajapaksha4718 2 ปีที่แล้ว +24

    කියපු සෑම වචනයක්ම ජීවිතයට පුදුම තරම් වැදගත්.ජීවත් වීමේ කලාව හොඳින් වටහා දෙනව ඔබතුමාගේ මේ සෑම වීඩියෝවක්ම.තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @tharushi5382
    @tharushi5382 ปีที่แล้ว +3

    මන් A/L කරන කෙනෙක් , ජීවිතේ ප්‍රශ්න නිසා මට ජීවිතේ එපා වෙලා හිටියෙ ,, අදයි සර් තේරුම් ගත්තෙ ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා 🙂 ජීවිතේ හැමදාම ප්‍රශ්න ප්‍රශ්න කිය කියා දුක් වෙවී ඉදලා හරියන්නේ නෑ.. අපි ඒවට අපේ උත්සාහයෙන් උත්තර හොයාගෙන අපේ සාර්ථකත්වය කරා යන්න ඕනි ✊ ස්තූතියි සර් අපේ ජීවිතේ සාර්ථක කරගන්න මේ විදිහට මගපෙන්වනවට....🙏🙂

  • @user-mz5tk8bj6o
    @user-mz5tk8bj6o 2 ปีที่แล้ว +6

    නැවතත් ජීවිතේ දිහා සුබවාදීව බලන්න නැවුම් හැරවුම් ලක්ෂක් බව මට පසක් විය.....
    සර් ලගම දිනක නැවතත් ජීවිතේට නව පන්නරක් ලැබීමට නියමිතයි...
    ඔබව අපි බලාපොරොත්තු වෙමු.
    BENJI LTD අපි....❤️❤️❤️

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +6

    ඒක තමයි ජීවිතය කදුලු අතරින් හිනාවෙන කොට ජීවිතය හරි ලස්සනයි ..❤❤❤.
    ඔබතුමා ජය වේවා ..හිත දිරිමත් කර ශක්තිමත් කරනවාට..

  • @user-xx2kc7dd1c
    @user-xx2kc7dd1c 2 ปีที่แล้ว +5

    3rd

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 2 ปีที่แล้ว +2

    ජීවිතය කියා දෙන මගේ ගුරු පියානෙනි.ඔබ නිසා මගේ ජීවිතය ලස්සනට ඉස්සරහට යනවා.බාදක බිදගෙන හීන එකින් එක දඩයම් කරන ගමන් තමා ඉන්නෙ.ඉතිං මගේ ගුරු පියානන්ගෙ දැනුම තව තවත් වර්දනය වේවා...!බුදු සරණයි ..!

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 2 ปีที่แล้ว +10

    ඉතාමත් ස්තුතියි . වැදගත් කරුණු කියල දෙනවට.

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 2 ปีที่แล้ว +5

    Thanks sir

  • @nilankaruruwanath9012
    @nilankaruruwanath9012 2 ปีที่แล้ว +3

    Sirge video MN Mita kalin godak kaalekata kalin beluwa..ethakota subcribla godak adui.den MN balanakota 100k wediwela..but eda Katha karapu widihak den Katha karana widiyai kisima wenasak ne.iwisimen issrahata yanawa/yanna puluwan kiyala prcticle oppu wenawa apiwa dirimath karanawa wagema siruth..,,♥️

  • @IMasha2819
    @IMasha2819 2 ปีที่แล้ว +6

    Theuwan saranai

  • @plsm1746
    @plsm1746 2 ปีที่แล้ว +4

    ❤️

  • @tharindurangakumara5923
    @tharindurangakumara5923 2 ปีที่แล้ว +9

    ජීවිතයේ යන්නට,අර්ථදැක්වීමක් දෙන්නට දෙන ධනාත්මක චින්තනයට බොහොම ස්තූතියි.

  • @sumududissanayake1147
    @sumududissanayake1147 ปีที่แล้ว +3

    මං මගේ ජීවිතේ අහපු වැදගත්ම කථාවක්,බොහෝම ස්තුතිය සර්...

  • @AthalTaxi
    @AthalTaxi 2 ปีที่แล้ว +1

    මොනවා උනත් ආතල් එකේ ඉන්න ඕනා..සර්ගේ motivation නිසා චැනල් එකකුත් හැදුවා.
    😍😍 තෙරුවන් සරණයි 🙏 🙏

  • @sasaraima2618
    @sasaraima2618 2 ปีที่แล้ว +2

    හරියටම හරි සර්.මම දැනටමත් ඔබ කියූ කතාවේ අකාරයටමයි මූන දෙමින් ඉන්නෙ.ඔබේ අවවාද උපදෙස් අපේ රටට ගොඩාක් වටිනවා.
    තෙරුවන් සරණයි සර්.

  • @warunihennayaka9327
    @warunihennayaka9327 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ කතා අහල මගේ ජීවිතේ ගොඩාක් ශක්තිමත් වුණා ගොඩක් පින්

  • @Sac9089
    @Sac9089 2 ปีที่แล้ว +9

    Sir, my ambition is to be a motivational speaker as like you. I’m an university student. I always try to achieve my goals, after listening your motivational speeches.thank you very much sir. 💫⭐️

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් ජය වේවා

  • @kanchanadayarathne6087
    @kanchanadayarathne6087 2 ปีที่แล้ว

    මම මගේ ජීවිතේ ලබපු වටිනම උපදෙස මේක. මට අවශ්‍යම වෙලාවක මන් මේ වීඩියෝ එක දැක්කේ. ඇත්තටම මට මගෙ ප්‍රශ්නෙ විසදගන්න පුලුවන් දැන්

  • @gayagiya7818
    @gayagiya7818 2 ปีที่แล้ว +1

    මානසිකව විදවද්දී අහපු හොදම උපදේශනයක්.ස්තූති සර්.

  • @hashankavindu9131
    @hashankavindu9131 ปีที่แล้ว +1

    Thank you sir වටිනා අදහස් අවවාද ගොඩාක් තිබිනා... ජිවිතයට බොහෝ දෙ එකතු කර ගත්තා.... ගොඩක් පිං...

  • @wasanthakumaratunge6561
    @wasanthakumaratunge6561 ปีที่แล้ว +1

    බොහෝමයක්ම පින් සර්...
    ඔබේ දිරි ගැන්වීම් අපිට හුගාක් වටිනවා....

  • @seniduweerasooriya2258
    @seniduweerasooriya2258 2 ปีที่แล้ว +3

    පුදුම වටිනා වීඩියෝවක්...බොහොම ස්තූතියි ...තවත් මෙවැනි වීඩියෝ ඉක්මනින් අපට බලන්න එවන්න සර්.මානසට ලොකු සැහැල්ලුවක් දැනුනා

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා ....

  • @nipuninisansala7775
    @nipuninisansala7775 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනා video එකක්. ස්තුතියි ඔබ තුමාට 😊

  • @hannahnona2847
    @hannahnona2847 2 ปีที่แล้ว +2

    Grate advice

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +1

    හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @kavindudilshan4962
    @kavindudilshan4962 2 ปีที่แล้ว +1

    සර් ඔයාට පින් ඇත්තටම තරුණ අපිට ඇති ප්‍රශ්න ඔබ අපේ ඇසින් දැකීම තමා ලොකුම දේ ඔබ අපව දිරිමත් කරනවා ඒ වගේම ඉලක්ක තිබ්බත් හරි දේ තෝර ගන්න අමාරුවෙන් මම ඉන්නෙ හැමෝගෙන්ම අනන් මනන් අහල එපා වෙලා හිටියෙ ඇත්තටම ඔබ පියෙක් සේ කියන දේවල් මන් හිතට ගත්තා කවදා හරි දවසක ඔබ ඉදිරියටම මම එන්නම් කාලයක් දෙන්න

  • @nalinjayathilaka7167
    @nalinjayathilaka7167 2 ปีที่แล้ว +1

    ස්තුති ඔබ තුමාට

  • @mdpradeep2227
    @mdpradeep2227 2 ปีที่แล้ว +4

    Thanks sir👃

  • @udenisamanthi283
    @udenisamanthi283 2 ปีที่แล้ว +5

    Thank you ♥️❤🙏

  • @manulajayakody6061
    @manulajayakody6061 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි. මා තුළ තිබූ වැරදි අදහසක් නිවැරදි කලාට.😌😌😌

  • @rukshanmadushanka7667
    @rukshanmadushanka7667 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර් සෑහෙන මානසික පීඩනයකින් හිටියෙ වීඩියෝ එක බැලුවාට පස්සෙ හිත ටිකක් නිදහස්වුනා 🙏

  • @saliyamendis472
    @saliyamendis472 2 ปีที่แล้ว +4

    Thanks for your advice...✨️👍

  • @yjrespect1076
    @yjrespect1076 2 ปีที่แล้ว +4

    3 rd

  • @UNIQUESRICHANNEL
    @UNIQUESRICHANNEL 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතිය සර් 🙏

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 ปีที่แล้ว +1

    බොහෝම වටිනවා.....බොහෝම ස්තූතියි

  • @Japan-lanka
    @Japan-lanka 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පිං සර්ට.... මාත් ප්‍රශ්න ගොඩක ඉන්නේ... සර්ගේ මේ video එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා තවත් මේ වගේ දේවල් කියන්න.... තෙරුවන් සරනයි....

  • @kumaraharischandra6662
    @kumaraharischandra6662 2 ปีที่แล้ว +1

    අමිමො..මෙි කිවිව ප්‍රශ්න හැම එකක්ම තියෙනව මටත්..තැන්ක්ස් සර්💖

  • @chamodisamarakoon8952
    @chamodisamarakoon8952 ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරණයි ඔබ තුමාට !!!

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว

    ජිවිතේ කියන්නෙ ප්‍රශ්නපත්‍රය ක්‌ තමයි, ඉවසිමෙන් විසදාගමු, ඔබතුමාට ස්තුතියි

  • @gracegunaratne3752
    @gracegunaratne3752 ปีที่แล้ว +2

    Thank you very much Mr Palliaguru for the excellent example. It teaches all of us how to live amongst problems that we face, in life.
    Thank you again.

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා සර් ඉස්තුතියි සර් ❤️❤️❤️❤️

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති බුදුසරණයි

  • @shanthasalwathura9355
    @shanthasalwathura9355 2 ปีที่แล้ว +3

    👍💯🤸

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 2 ปีที่แล้ว +3

    බුදුසරණයි🙏 💞♥️💞

  • @srima8001
    @srima8001 ปีที่แล้ว

    මම හැම video එකක්ම බලනවා...බුදු සරනයී සර්

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ස්තුතියි

  • @DushanRangana7
    @DushanRangana7 2 ปีที่แล้ว +2

    Thanks....❤️

  • @nilanmadurangarovel7671
    @nilanmadurangarovel7671 2 ปีที่แล้ว +5

    1st comment

  • @shiranaludeniya6099
    @shiranaludeniya6099 2 ปีที่แล้ว +1

    බුදුසරණයි🙏

  • @sandhyageethaniekenayake2520
    @sandhyageethaniekenayake2520 2 ปีที่แล้ว +5

    ස්තූතයි සර්,❤️

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට ජයවේවා

  • @nadeehemamali6087
    @nadeehemamali6087 2 ปีที่แล้ว

    බොහොම හොද අදහස් ගොඩාක් ලැබුනා..මගේ යාලුවෙක් ඉන්නවා සර් පවුල් ප්‍රශ්ණ , වැඩකරන තැන ප්‍රශ්ණ ..ජීවිතේම ප්‍රශ්ණ ගොඩක් එක්ක හැලහැප්පෙන..මම එයාට සර්ගේ මේ එක වීඩියෝ එක ගානේ හැමදාම උදේට යවනවා.ඒවා බලලා එයා ජීවිතය කියන්නේ මොකක් ද කියලා තේරුම් ගනීවි කියන ලොකු විශ්වාසයක් මට තියනවා ..ඔබතුමා ට බොහෝම පින් ..🙏🙏 බොහෝම ස්තූතියි සර්...

  • @tharakasandaruwan4628
    @tharakasandaruwan4628 2 ปีที่แล้ว +1

    බොහොම පිං සර්.බුදු සරණයි 🙏❤️

  • @pimarshanishan2780
    @pimarshanishan2780 2 ปีที่แล้ว

    සර් කියාන්න වචන ගොඩක් එනවා එත් එ ඔක්කොම කියන්න බැ සර්ගේ වචන ටික පට්ටම පට්ට සර්.... වටිනවා❤️🙏

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා උපදෙසක් ❤️🙏 ඔබතුමාට බොහොමත් ස්තූතියි 🙏🙏🙏

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් රටගියා. අාවා කොරෝනා දෙවරක් හැදුනා හොදට ම අැස් අැරැනා දැන් ජීවත් වෙන්න සටන්කරනවා අතපසුවීම් හදාගෙන මරණයට යහපත්ව මුනදෙන්න ස්තූතියි සර් නැවත නැවත් 🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 2 ปีที่แล้ว +1

    හරිම වටින කතාවක්

  • @w.ssumedha4990
    @w.ssumedha4990 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති සර්💓

  • @sandunrajapaksha8810
    @sandunrajapaksha8810 2 ปีที่แล้ว +1

    බොහෝම 🙏 ස්තුති❤️

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻 ලස්සන කතාවක් ආදර්ශයෙන් ඔබ සමාජෙට දුන් පණිවිඩය ගොඩක් අයට ප්‍රයෝජන වත් වෙයි.... මට අනිවාර්යෙන් ම මෙය ප්‍රයෝජන වත්... ඔබේ වීඩියෝ වලින් මම ගොඩක් දේ ජිවිතේ ට එකතු කරගත්ත ඔබ‍ට පිං 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷

  • @dilshan.fernando4635
    @dilshan.fernando4635 2 ปีที่แล้ว +1

    ජිවිතේ හැදේන්න එ වචන ටික ගොඩක් වටිනවා

  • @kumariweerawansha8453
    @kumariweerawansha8453 2 ปีที่แล้ว

    thanks sir excellent .. oba thumata deergayu labewa godak wadagath deyak ketiyen keewa ...

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +2

    වැදගත්...💟

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว

    සර් හිතට වද දෙන කාරනයක් හිතේ තියනවාකාටවත් නොකියා හිතේ හිර කරගෙන අවුරුදු ගානක් ආදරේ නිස විදවන අත් හරින්න හැදුවට ඒක කරන්නත් බෑ ...........

  • @BeatWine
    @BeatWine 2 ปีที่แล้ว +5

    2nd

    • @thzm6117
      @thzm6117 2 ปีที่แล้ว

      Most expected videos, thank you❤️

  • @anushalokugamage8181
    @anushalokugamage8181 2 ปีที่แล้ว

    Mage jiwitheta godakma watinawa godakma shakthiyak me kiyapu hama wachanayakma mata mage jiwithayata loku arrthakathnayak genath dun oba thumata godakma pin sidda wenawa therunuwan saranai jayama wewa

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb 8 หลายเดือนก่อน

    බුදු ඩරණයි

  • @asankasolomons3700
    @asankasolomons3700 ปีที่แล้ว

    Great job sir !!!!!!!!!!!
    Thank you !!!!!!!!!!!
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว +1

    Thank you Sir ❤️

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว +1

    බොහොම පිං සර් 🙏🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏💕🙏

  • @MJ-cy1jq
    @MJ-cy1jq 2 ปีที่แล้ว

    ඔබ තුමාගෙ අදහස් ගැන ස්තුති .

  • @reallife4843
    @reallife4843 2 ปีที่แล้ว

    අවශයම මොහොතේ සර්ගෙ මගපෙන්වීමට ගොඩක් ස්තූතියි ❤️🙏

  • @tharindu5128
    @tharindu5128 2 ปีที่แล้ว

    Harima wadagath

  • @ruwanpathirana3269
    @ruwanpathirana3269 2 ปีที่แล้ว +1

    ජයවේවා 🙏🙏🙏🙏❤️‍🔥

  • @hasithakarannagoda3546
    @hasithakarannagoda3546 2 ปีที่แล้ว

    හොඳ අවවාදයක්

  • @ahasrubeautihome2330
    @ahasrubeautihome2330 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි සර් ❤

  • @vlogs1808
    @vlogs1808 2 ปีที่แล้ว

    නියමායි සර්

  • @nadeesharajini6543
    @nadeesharajini6543 2 ปีที่แล้ว +1

    Sir oya mata nam diwya aushadayak.thanku so much b s

  • @rupikachandani2630
    @rupikachandani2630 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්❤️🙏 ගොඩක් පින්

  • @iresha81
    @iresha81 2 ปีที่แล้ว

    Bohama sthuthi me diri ganvimata

  • @tharindupb3816
    @tharindupb3816 2 ปีที่แล้ว

    Good job sir

  • @sitharalasanthika8585
    @sitharalasanthika8585 2 ปีที่แล้ว +5

    Godk pin thank you so much.kiyawanda hoda books tikk pluvnm kiynna sir..

  • @samalsamaldushantha7756
    @samalsamaldushantha7756 ปีที่แล้ว

    Thanks Sr 🙏🙏🙏
    (Kegalle - Dushantha )

  • @rishmi471
    @rishmi471 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර්🙏

  • @thilakalwis2249
    @thilakalwis2249 ปีที่แล้ว

    Sattai katawa niyamai

  • @hazanisudar8908
    @hazanisudar8908 2 ปีที่แล้ว

    Thank you so much for sharing a wonderful motivational video and message 🙏

  • @priyangakumari6095
    @priyangakumari6095 2 ปีที่แล้ว

    theyruwan saranai
    Sir
    Dhirgayu weewaa. ..

  • @rupamangalika4767
    @rupamangalika4767 2 ปีที่แล้ว

    Harema watenawa tnk

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 25 วันที่ผ่านมา

    Nice tanekes ❤

  • @pryanganikumarathunga4640
    @pryanganikumarathunga4640 2 ปีที่แล้ว

    Marenna hethena prashina teka kalak gehen, ayama mathak karala baluwa awa thawath 1 pode prashinayak wetharaiii,,, 🙄 ou aka aththa 🙂 🙏

  • @dayani4579
    @dayani4579 2 ปีที่แล้ว

    Apiwa.danuwath.karana.oba.thumata.godakma.pin.bs.sar🙏🙏

  • @valuablegem5307
    @valuablegem5307 2 ปีที่แล้ว

    Very good motivation and advice

  • @fathimarusna7971
    @fathimarusna7971 2 ปีที่แล้ว +1

    Thank you so much sir, your advice

  • @chaminda.wow6262
    @chaminda.wow6262 3 หลายเดือนก่อน

    ඒකනං ඇත්තම තමා 🤗