හැරයන කෙනාට නෙමෙයි වේදනාව... තනිවෙන කෙනාට....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 125

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว +29

    ආදරෙ වෙදනාව තමා මගේ ජිවිතේ දියුණුව උනේ ,,කිසිම කෙනෙකුට වෛර කරන්න එපා,තමන් දෙසට අරෙන්න ,සියල්ල අත්දැකීම් පමනි ,ස්තුති සර්,,

  • @sandakelum3052
    @sandakelum3052 ปีที่แล้ว +16

    සර් ඇත්තටම ඔබ තුමා සමාජයට දෙන පණිවිඩ ගොඩාක් වටිනවා.
    මමත් ආදරෙ කලා එයාට හිතාගන්නවත් බැරි විදියට.අපි දෙන්නා ගොඩාක් සතුටින් ආදරයෙන් දෙන්නට දෙන්නා කැපවීමෙන් හිටියා.සමහර වෙලාවට එයා කියනවා මට මෙච්චර ආදරේ කරන්න එපා.ඔයා නැතිවෙයි කියලා බයයි කියලා කියන තරමටම මම එයාට ආදරේ කලා.එයත් එහෙම වෙන්න ඇති.හිත උතුරන්න ආදරය තිබ්බට මට සල්ලි තිබ්බෙ නැහැ.එයා නිතරම කියවනවා සල්ලි හොයන්න පුළුවන් අපි දෙන්නාම ඒ දේවල් හදාගමු කියලා.එයා මං තරම් දුප්පත් නැහැ.අපි දෙන්නා එක තැන Job එක කලෙ.එයා ලගට ඉන්න කාලේ හිනෙකින්වත් වරදක් කරෙ නැහැ.එයා ඉල්ලන හැමදේම එයා ආස දේවල් හැමදේම දුන්නා.ටික කාලයක් ගියා.සල්ලි ටිකක් හොයාගෙන ගෙයක් වාහනයක් ගන්න හිතාගෙන රට යන්න Course එකක් කරන්න ගත්තා.එත් Course එක කරාට එයත් එක්කමයි මගේ හදවත ජිවත් උනෙ.ඉතින් course එක කරන්න බැරිවෙයි කියන බයට එයාට පැහැදිලි කරලා මම ටිකක් ඈත Job එකකට ආවා Course එක කරන්න.කොමහරි හිත හදාගෙන Course එකෙ වැඩ ටික කලා.මට පිළිවන් හැම වෙලාවෙම හොයලා බැලුවා.කතා කලා.එත් හම්බවෙන්න යන්න වෙලාවක් තිබුණේම නැහැ.සමහර වෙලාවට එළියට ගිහින් මම අහස දියා බලාගෙන මම කවදද එයාව බලන්න යන්නේ දෙවියනෙ කියලා කල්පනා කලා.එත් මොකක්ද මගේ පවකට දැන් සතියකට කලින් මට ඔයා එපා.මට කෙනෙක් ඉන්නවා මම එයාව බදිනවා ගෙදර හැමෝම දන්නවා එයාගේ හැමොමත් දන්නවා ඒ නිසා ඔයා ඔයාගේ ගමන යන්න මම හොඳින් ඉන්නම් කිව්වා එයත් එක්ක.එයාට සල්ලි තියෙනවා කාර් එකක් තියෙනවා ඔයාට තාම මොකුත් නැහැනේ මට මිරුගුවක් පස්සේ ගිහින් වැඩක් නෑ කියලා තිබ්බා.එවලෙ ඉන්දන් පපුව පැලෙන්න තරම් වෙදනාවක් ආවා.මම කොමහරි ඉවසාගෙන තනියම හිටියා.කැවෙ නැහැ වැඩ කලෙ නෑ නැවෙ නෑ.කොමහරි කල්පනා කරලා කරලා හිත හදාගත්තා යාලුවනේ.මම එයාට කතාකරලා හැමදේම ඇහුවා ඇත්ත.එයා හැබැයි ඔක්කොම කිව්වා.මට ආදරය කරන ගමන්ම මම කලින් හිටපු Company එකෙම කෙනෙක් ඉදලා තියෙනවා.මට ඒ හැමදේම කියන්නකොට පුදුම වෙදනාවක් දැනුනා.මම පස්සේ තනියම කල්පනා කරා.අපිට ඇත්තටම එදා ඉදන්ම මෙ වෙනකන් වෙනසක් නැතිව අම්මා තාත්තා සහොදරයො ආදරය කළානෙ.ඉතින් අපි ආදරය කලාට අපිට ආදරය කරපු නැති කෙනෙක් දාලා ගියෙ බොරුවට මගේ ජිවිතයෙන් පලිගන්න ඕනි නෑ කියලා හිත හදාගත්තා..මම අදින් පස්සේ එයාට ආදරේ කරපු විදියට මම මගේ හිනෙට ආදරය කරනවා.කවදාහරි මගේ හිනෙ මාව තැනකට ගෙනියයි කියලා හිත හදාගත්තා යාලුවනේ.ඇත්තටම හිත හදාගන්න අමාරුයි.එත් ඔයාලා ජීවිතයෙන් පලිගන්න එපා.මම මෙම කතාව කෙටියෙන්ම දැම්මේ කවුරුහරි කියවලා ටිකක් හරි හිත හදාගනි කියලා.ඉතින් මම එයාට කතා කරලා බැන්නෙ නෑ චුට්ටක්වත්.කමකනෑ නංගි කියලා එයාට ජිවත් වෙන්න ඕන විදිය මම දන්න විදියට තෙරුම් කරලා එයාට වදයක් වෙන මම අයින් උනා.අදටත් මගේ හිතේ කිසිම වෛරයක් නැහැ එයා ඒක දන්නවා.එයත් එහෙම ඇති.ඇත්තටම අපිට උරුම දෙය ඒ විදිහට ලැබෙනවා එක ඇත්ත.ඔයාලත් තමන් වෙනුවෙන් ජීවත් වෙන්න බලන්න.ඔයා එයාට ඇත්තටම ආදරය කරානම් අදින් පස්සේ ඒ ආදරය ඔයාගේ ජීවිතේ ගොඩදාන හින වෙනුවෙන් වැය කරන්න දවසක ඔයාට ඒ හිනෙ වෙනුවෙන් කරපු කැපකිරීම අනිවාර්යයෙන්ම හම්බවෙනවා.ආදරය එපා උනෙ නැහැ ඒත් ඒ වගේ ආදරය කරන්න ආයෙ බයයි යාලුවනේ... අදින් පස්සේ මනසින් නෙවෙයි බුද්ධියෙන් තිරණ ගමු.ආදරයෙන් පැරදුන හැමොටම චුට්ටක් හරි මෙක වටි.. බුදු සරණයි...🙂🙂🙂

    • @hasanithalagala1988
      @hasanithalagala1988 ปีที่แล้ว

      විශ්වය විසින් ඔයාට ගැලපෙන කෙනාව හරි වෙලාවට මුනගස්වයි..බලාපොරොත්තු බිද ගන්න එපා..ඔයාට හරි යන දවස වැඩි ඈතක නොවෙයි...

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  ปีที่แล้ว

      ඔබ ගැන බොහොම ආඩම්බරයි......

    • @malindihasaranga
      @malindihasaranga ปีที่แล้ว +2

      ඔයා අවංකවම ආදරේ කලා ... ඔයාට හරියාවි... Aniwarenma......

    • @Electronicmindsofficial
      @Electronicmindsofficial ปีที่แล้ว

      මටත් මේ සමාන කතාවක්ම තියෙනවා අයියා. මටත් ඉවසගන්න බැරුව ඉන්නෙ. මාත් තාම හරියට කාලවත් නෑ. කිසි දෙයක් දැනෙන්නෙ නෑ. කරන් හිටපු ජොබ් එකත් දාලා ගෙදර ආවා මන් 😔. ඔයාගෙ කතාව අහද්දි ලොකු හිතට හයියක් ආවා. ඒත් ආයෙ උදේට ඇහැරෙනකොට එයාව මතක් වෙලාමයි ඇහැරෙන්නෙ 😔.

    • @suddi3715
      @suddi3715 ปีที่แล้ว

      එත් හිත හද ගන්නෙ කොහොමද ඇහිපුය ගහන හැම මොහොතෙම මට එයාව පෙනො.මගෙ හුස්සම්ම එයා උන නිසා.සතියක් විතර හුස්ම්ම ගන්න අමාරු වෙල හොස්පිටල් ඉදියා.මගෙ සතුට එයා.එත් අද මගෙ වෙදනාවත් එයා.මව ඇත්තටම පිච්චෙනවා.

  • @chamanikolabage6765
    @chamanikolabage6765 23 วันที่ผ่านมา

    නියම වැඩසටහන නිවේදිකාවත් හරිම බුද්ධිමත් විදිහට ප්‍රශ්න අහනව

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 ปีที่แล้ว +4

    සර් විඩියො එක හම්බ උනේ මැරි මැරි ජිවිත් වෙන වෙලවක කියන්න කිසිම දෙයක් ඉතුරු නැ හිතෙ තියන වෙදනාව හරියම කිවුවා . හිතෙ උපන් අවංක ආදරයට නිහතමානීව සමුදි . මගෙ හින වෙනුවෙන් වැඩ කරනවා . එකයි දෙන්න පුළුවන් හොදම දඩුවම . වෙදනවකකින් ඉන්න හැමොගෙම හිත් සුවපත් වේවා . බුදුසරණයි...

  • @vikumlakshan2796
    @vikumlakshan2796 ปีที่แล้ว +91

    සර් මම ආදරෙන් පැරදිලා ජිවිතේ සුපිරියටම ගොඩ දාගත්ත කොල්ලෙක් ජිවිතේ ලොකුම පාඩමක් ඒ වෙන්වීම😊

  • @sanojaalwis7996
    @sanojaalwis7996 ปีที่แล้ว +26

    සර් ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක..මාත් ආදරය නිසා පුදුම විදියට විදවන ⁣වේලාවක මේ වීඩියෝ එක බැලුවේ..මම වගේ තව ගොඩක් අය ඇති..අපි හැමෝටම හිතේ හයිය වැඩිවෙන්න ඕනි..ආදරයෙන් ඉන්න අයගේ බැදීම ශක්තිම ත් වේවා...

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +7

    මම කොච්චර දුක් විදිනවාද...? කියලා නිමකරන්න බැරි වේදනාවක් තියෙන්නේ. කතාව හරී.😢😢

  • @suddi3715
    @suddi3715 ปีที่แล้ว +6

    මැරෙන්න බැරි කමට ජිව්ත් වෙනවා.මගෙ ලොකෙ හැමදෙම එයා. උනා.අවුරුදු 6ක් මන් එයා ලගින් ඉදියා එත් එයා මාව දලා ගියා.මට මගෙ ජිවිතෙම කල කිරිලා.සතුටින් ඉන්න හෙතු හොයනවා මන්.කිසිම කෙනෙකුට මෙ වෙදනාව ලැබෙන්න එපා 🙏

    • @chenuridinethmi8817
      @chenuridinethmi8817 ปีที่แล้ว +1

      Oya wage mamath dukin inne

    • @suddi3715
      @suddi3715 ปีที่แล้ว

      @@chenuridinethmi8817 අපෙ ලැබීම මෙක

  • @a33889
    @a33889 ปีที่แล้ว +5

    හරියටම හරි කියන කතාව ජිව්තේටම වැදගත් කතාවක් කියලා දෙන්නේ ඔබතුමාට බොහොම පිං සිද්ධ වෙනවා 🫡❤️

  • @prasanthaavgabeywickrama2232
    @prasanthaavgabeywickrama2232 8 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත්

  • @asdghj4320
    @asdghj4320 9 หลายเดือนก่อน +1

    ෙතරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @sulochanathenuwara
    @sulochanathenuwara ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතී සර්❤️❤️❤️ ගොඩක් අයට වැදගත් වීඩියෝ එකක්

  • @damekaadamekaa554
    @damekaadamekaa554 หลายเดือนก่อน

    Sir godakk wahinawa...me adahas....budu saranaii

  • @chalithadeshan4614
    @chalithadeshan4614 ปีที่แล้ว +4

    ඕනිම වෙලාවෙ notification එක ආවෙ🥺❤️හුගක් පින් සර්

  • @nilankaweerasinghe4500
    @nilankaweerasinghe4500 ปีที่แล้ว +3

    Yes, True Thank you.......... your valuable advice to enhance up to higher levels of our vibration...... Great.

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 2 หลายเดือนก่อน

    Life targets will proceed
    When you have enough
    Patience.❤

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 ปีที่แล้ว +9

    මේකයි...විරහ වේදනාව කියන්නෙ එක් වරක් ඇති වන දෙයක් නොවෙයි. බැදීමක් ඇතිවන්නේ කොතනද එම බැදීම නැතිවන තැන වේදනාවක් ඇති වේ. අවංක වීම රැවටීමට මුලයි. ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස් ගසකට සමානයි.

  • @AshaniSandunika-ri8gq
    @AshaniSandunika-ri8gq 3 หลายเดือนก่อน

    🥺 ඒ වේදනාව දරාගන්න බැරුව ඉන්න මං 😒 කරන්නේ මොනවාද කියලා හිතාගන්න බැරුව ඉන්නේ 😢
    ඕනවට වඩා හොයන්න බලන්න ආදරේ කරන්න ගියාම එපා වෙනවා කිව්වට මෙහෙම එපා වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ මං 🥺

  • @niranjalakumari9435
    @niranjalakumari9435 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩක් පින් 🙏🙏🙏

  • @shanehashan3779
    @shanehashan3779 ปีที่แล้ว +2

    බොහොම ස්තුති සර් ඔයාට පින් ❤️

  • @y7pro229
    @y7pro229 ปีที่แล้ว +2

    අනේ සර්, මම මගේ පෙම්වතා ට ගොඩක් ආදරේයි. එත් ඔහුට ගොඩක් තව පෙම්වතියන් ඉන්නවා. මේක මම ගොඩක් ඉවසනවා මොකද මම ආදරේ ඔහුට විතරක්‌ නිසා. එකම massage එක ඒ හැමොටම use කරනවා. මට මගේ හිත හදා ගන්න බැ. එත් මම ඒ බව දන්න බව එයාට හගවන්නේ නෑ.

    • @shanikadilhani2634
      @shanikadilhani2634 ปีที่แล้ว +3

      Ehenam ikmanatama Ain wenna. Kashada badala dukwidina Epa.

    • @anushikathilini9892
      @anushikathilini9892 ปีที่แล้ว +1

      Nogalapena than walin ain wenna.api adare karanna ona apita aadare karana kenekta

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว +3

      එහෙනම් ඒ කපටි යෙක්මයි...වහාම අයින් වෙන්න..දැන්වත් බුද්ධිමත් ව..තීරණ ය.ගන්න..ඒක යහපතක් ම වෙයි ඔබට..

    • @babychandrika9901
      @babychandrika9901 ปีที่แล้ว

      Kohomada oya ohoma danagena adare karanne miss

    • @thashsanda3942
      @thashsanda3942 ปีที่แล้ว

      වර්තමානයේ පොඩි දුකක් විදගන්න එයාගෙන් අයින් වෙලා. නැත්නම් ඔයාගේ අනාගතේම දුකක් වෙයි.

  • @yohanisiriwardhana65
    @yohanisiriwardhana65 ปีที่แล้ว +9

    සර්ගේ වීඩියෝ නිසා මම දවස් තුනකට පස්සේ කෑම ටිකක් කෑවේ🥺

  • @catsfeel8223
    @catsfeel8223 9 หลายเดือนก่อน

    harima wadagath kathawak .... namuth me nivedikawa 😖

  • @DilmiLakshika1998
    @DilmiLakshika1998 ปีที่แล้ว

    නර්ස් කෙනෙක් මන් යාලු වෙලා ඉදිය කෙනා එක්ක යාලු උනා එයත් නර්ස් කෙනෙක් නිසා මාව අතැරියා ඒ දෙන්නට කවදහරි ඒවා විදවන්නම වෙන්න ඕන මොකද මන් හිත හදාගන්න බැරුව පුදුම වේදනාවක් විදිනවා තාම මට බෑ එයාලට සතුට පතල අයින් වෙන්න මන් එච්චර දියුණු නෑ🥺💔

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 9 หลายเดือนก่อน

    මං ගැහැණු ලමයෙක් විදියට විරහා වේදනාව උපරිමයෙන් විදලා තියනවා කවද්දවත් ඒ කෙනා අමතක කරන්නත් බෑ මගේ මුලු ජීවිතේම වෙලා හිටියේ.. ඇත්තටම සර් කිව්වා වගේ පිච්චි පිච්චී ජීවත් වෙනවා හැබැයි කවද්දවත් හිතේ තරහක් නෑ එයා ගැන හැමදාම ආදරේයි 😔😔😔

    • @IsuraWijesinghe
      @IsuraWijesinghe 9 หลายเดือนก่อน

      Healster N channel ek blnna

  • @samithmadusanka8680
    @samithmadusanka8680 ปีที่แล้ว +2

    ඉතාමත් හරවත් වදන් පෙලක්... බොහොම ස්තූතී ඔබට.. ඔබ තුමාගෙ කතාවෙ අවසාන භාගය වෙනවිට නිවේදිකාවත් සංවේදී උනා වගේ දැක්කා. . ඇයටත් කුමක් හරි වේදනාවක් ඇතී.. ඇයටත් විසදුමක් දෙන්න කියලා යෝජනා කරනවා ස්තූතී 😊

    • @chathurikadilrukshi7521
      @chathurikadilrukshi7521 ปีที่แล้ว

      Niwedikawa kiyanne me loke hemoma hoda minissu wenna kiyala neda bro.ane manda hemoma hoda minissu wei.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sagarasandaruwan4650
    @sagarasandaruwan4650 ปีที่แล้ว +5

    ආපි ආදරේ කර ආවුරුදු 10ක්. අවංකවම මම එයාට ආදරය කරා 😒 ඒත් ඒයා වේන කෙනෙක් හොයයාගේන සල්ලි තියෙන මම පුදුම වේදනවක් විදින්නේ ඒයව අමතක කරන්න. මවත් ලගින් තියගේන එයා හැමදේම කරලා ආරුත් ඒක්ක මට ඒවා දැන ගත්ත දවසෙ මැරෙන්න හිතුනා.මම කල්පනා කරලා මම ලේඩ උනා. ඒක පුදුම වේදනවක් මට දරා ගන්න බැරි උනා එක පිස්සුවේන් ගියා ඒයා හොයගේන පරවල් ගානේ ඒයා මේක නවත්තමු කිව්වා පඩුවේ ඉන්න දෙන්න කිව්වා 😪මම දෑන් බේහෙත් බොනවා ඒයාව අමතක කරන්න රෑට නින්ද යන් නැ එයා සල්ලි වලට මගේ අවංක ආදරය ඒක මොහොතින් ව්නාස කරලා දැම්මා. ඒයාට මම මැරුනත් දැන් ගනක් නා

    • @RandimaThiwanka
      @RandimaThiwanka ปีที่แล้ว +1

      Hithanda epa bn matath oya tikama tamai une eth ganan ganda epa.

    • @SigithimaliKanchana-ex2ty
      @SigithimaliKanchana-ex2ty 11 หลายเดือนก่อน

      ඔයා හිතන්න එපා ඔයා විතරක් නෙවෙයි ඔයා වගේම වැටුන කෙනෙක් මම ඒත් අපි නැගිටිමු..මේ හැමදේකින්ම.

    • @SigithimaliKanchana-ex2ty
      @SigithimaliKanchana-ex2ty 11 หลายเดือนก่อน

      මිනිස්සු කරන්නෙම අපේ අවන්ක ආදරේ රවට්ටන එකමයි.

  • @NimaliRanathunga-wj4ie
    @NimaliRanathunga-wj4ie 4 หลายเดือนก่อน

    Ane godak ridanawa sir

  • @NadeeKrishanthi-l7w
    @NadeeKrishanthi-l7w ปีที่แล้ว

    Bohoma pin...sir..harmattan watina adahas..❤

  • @wasantharanjani334
    @wasantharanjani334 หลายเดือนก่อน

    ඒ වේදනාව නම් කාටවත් ම දැනෙන්න එපා කවදාවත් ම

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +1

    Thank you Sir ❤️

  • @Nini-1999-wp
    @Nini-1999-wp ปีที่แล้ว +1

    ආදරයෙන් පැරදීම මාව ශක්තිමත් කලා.

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 ปีที่แล้ว

    Thanks a heap

  • @indikasilva5665
    @indikasilva5665 ปีที่แล้ว

    අචලා තමයි Sir ට ගැලපෙන්නෙම...
    Presenter කෙනෙක් හැටියට

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 ปีที่แล้ว

    Extremely correct...

  • @kusumdisanayaka1101
    @kusumdisanayaka1101 10 หลายเดือนก่อน

    Thank you sir

  • @ShaniLifestyle-j1j
    @ShaniLifestyle-j1j ปีที่แล้ว

    🤙♥️ අනිවාර්යයෙන් ස්‍ ර් 🙏

  • @wijeranidamayanthi3628
    @wijeranidamayanthi3628 ปีที่แล้ว +6

    මේ නිවේදකාව ඉන්නෙ ලොකු සීන් එකේ...මෙතන ඉන්න ආරාධිතයාගේ වටිනාකම හෑල්ලු වෙනවා නිවේදිකාවගේ මේ කතා විලාශයෙන්....එයවිය යුතු නැහැ...නිවේදිකාවක් විදිහට සංයමයක් නැහැ මෙයාගෙ

    • @sithum9958
      @sithum9958 ปีที่แล้ว

      Athatama

    • @chathurikadilrukshi7521
      @chathurikadilrukshi7521 ปีที่แล้ว +1

      A eyage heti wenna ati.minissunge katawa.hesirimen minissu hoda naraka wen na.a eyage heti kiyala ataherala danna.atakota tamai me loke hemoma hoda minissu wenne.kohomath hemoma.hoda minissu tamai.naraka minissu na achcarai neda bro👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @ThiliniWithanage-p6q
      @ThiliniWithanage-p6q ปีที่แล้ว

      aththa

    • @arunichrisanthi
      @arunichrisanthi 11 หลายเดือนก่อน

      Eya sinhala dodanna amaru kenk Wenn a pukuwan😊 itin

  • @erandikapeiris914
    @erandikapeiris914 ปีที่แล้ว +1

    Sirwa mata contact kara ganna puluwan no .1k thiyanawada?danna kenek denawada?

  • @s.salihauvais7922
    @s.salihauvais7922 ปีที่แล้ว

    Thank you very much ❤❤❤

  • @shamshahi
    @shamshahi 5 หลายเดือนก่อน

    Mamth emai sir. Vivahay karanne neha kiyala thaniyen innawa kiyala. Wedanawa thuni unata baya aduwela neha.

  • @maheshamunasinha1228
    @maheshamunasinha1228 ปีที่แล้ว

    ස්තුතියි sir. 💙

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว

    Thanks you Sir...

  • @hilareenfernando7952
    @hilareenfernando7952 ปีที่แล้ว

    Excellent dear Sir

  • @WishakaSamaradiwakara-gg1ch
    @WishakaSamaradiwakara-gg1ch ปีที่แล้ว

    Thank uu sooo much. ❤️❤️❤️

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว +2

    Nivedikava ahana prsna vadagath eth ahana vidiya chamudithage nangida me

  • @APC179
    @APC179 ปีที่แล้ว

    True...🙏🙏🙏

  • @GayanJanaka-dj7zy
    @GayanJanaka-dj7zy ปีที่แล้ว +1

    😄😄😄😄😄😄😍😍😍😍😍🤩🤩🤩🤩🤩ADARAYA...KIYANNE...ATHAHERIMAYA..MADAKINNE😍😍😍😍😍😍

  • @babychandrika9901
    @babychandrika9901 ปีที่แล้ว

    Thsnks sir

  • @adikari5936
    @adikari5936 8 หลายเดือนก่อน

    Yes

  • @ChampikaDewaraja
    @ChampikaDewaraja 9 หลายเดือนก่อน

    Ammo A gana kiyanna aya wachna na.mga jiwithatath math aya kisima pirimiyak wiswasa Karan na.

  • @hiruniyudara5771
    @hiruniyudara5771 ปีที่แล้ว +1

    Mata 22. . mama kenekta mara widihata adare kara . Eyata kamathi kamathi de kara eyata ona hamadema hamotama horen dunna . Eyage sathuta wenuwen nokarapu deyak ne . Ekaparatama eya wenas wela mawa atha ariya . Mata ewedanawa hari amarui daraganna . Dawasaka eya mawa terun gani .

  • @arunichrisanthi
    @arunichrisanthi 11 หลายเดือนก่อน

    Anivaryen sir

  • @amaleranda9269
    @amaleranda9269 ปีที่แล้ว

    mohan sir oyath tikak sensitive una ne me ahana prashna walata

  • @m3pbandara
    @m3pbandara ปีที่แล้ว

    ❤ sthuuthi

  • @aruniayesha9169
    @aruniayesha9169 ปีที่แล้ว +1

    Sir.. divorce eken passe hitha hadaganna widiya kiyala denna.

    • @seemakatipeyarachchi3117
      @seemakatipeyarachchi3117 ปีที่แล้ว +1

      මම දැකපු හොදම විදිය තමන් තමන්ට ආදරේ කිරීමයි, තමන් වර්නවත් කිරීමයි. කොටින්ම. තමන්ගෙ දියුනුව හොයා ගැනීම අද රුපියලක් සෙව්ව නම් හෙට රුපියල් දෙකක් හොයන විදිය ගැන. හිතන්න.

  • @DevikasanjeewaniPatabhadi
    @DevikasanjeewaniPatabhadi 5 หลายเดือนก่อน

    Sir mamata udaw oni

  • @thilinihansani6291
    @thilinihansani6291 ปีที่แล้ว

    Awanka adarayak hamadatama labanna tharam pin karala na..

  • @nethmiwathsani989
    @nethmiwathsani989 ปีที่แล้ว

    ❤❤

  • @kusumdisanayaka1101
    @kusumdisanayaka1101 10 หลายเดือนก่อน

    Me hamadema pana wage adare kara nisa neda

  • @lumbinidilrukshi2870
    @lumbinidilrukshi2870 ปีที่แล้ว

    🙏❤

  • @sampathkularathne6467
    @sampathkularathne6467 ปีที่แล้ว

    මේක බලනවද 💙💙💙

  • @ksammanihettiarachchi4449
    @ksammanihettiarachchi4449 ปีที่แล้ว

    Ethakota thamange partner horen kalin affair eka thibuna kena gana aluthen patan gathapu jeevithedith hithala e aya gana hoyanawa nam kohomada ethanadi anith partner hitha hadagannw

  • @nilanthidineshika364
    @nilanthidineshika364 ปีที่แล้ว

    Monawa liyannada kiyala hita ganna behe ❤

  • @nilanthidineshika364
    @nilanthidineshika364 ปีที่แล้ว

    Hammmmm

  • @chithrakumari1395
    @chithrakumari1395 ปีที่แล้ว

    Mage jiwete mm hada gannwa අනිවාර්යයෙන් ada edan

  • @sakunikusha3571
    @sakunikusha3571 ปีที่แล้ว

    Mamath mage hema prasnayakma kewwa mage game arame mhenin whanseta, Hoda awawada tikak mata dunna, mata puthek ennawa , ath mama den mage daruwa vithrae jeevithe, nogalapena dewal lankarage duk vidinda Hoda , aka thama hodama de

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว

    🙏🏽💓👍බොහොම පින් සර්

  • @NamunuManel-fy7ef
    @NamunuManel-fy7ef ปีที่แล้ว

    🎉🎉🎉

  • @dpriyapriya6877
    @dpriyapriya6877 ปีที่แล้ว

    රූපවාහිනියේ මහ ඒවුන්ට තේරෙන්නේ නැද්ද මේ ගෑනි මේ වැඩේට ගැලපෙන්නේ නෑ කියලෑ...ඒකි ඉන්නේ පොලිස් පති වගේ...මෙලෝ රහක් නෑ...
    ලොකු ලොකු සීන්...

  • @gayanprasanna9096
    @gayanprasanna9096 ปีที่แล้ว

    Sri ada mage birida mawai daruwai dalai giya

  • @breeze6918
    @breeze6918 ปีที่แล้ว

    👍🧡

  • @gumuth3209
    @gumuth3209 ปีที่แล้ว +1

    Eeka matt dannawa. Eka mata terenawa.

  • @abcd-lt1vc
    @abcd-lt1vc 11 หลายเดือนก่อน

    ay me looke me tharam asadarana

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 ปีที่แล้ว +1

    Achalage makeup eka wadi...

  • @DanushaMadushanka-xe4lj
    @DanushaMadushanka-xe4lj ปีที่แล้ว

    Sirge contact nb ekak nedda🥺❤

  • @kumudufernando6581
    @kumudufernando6581 ปีที่แล้ว

    මෙතුමා ව මුලින්ම හදුන්වා දීපු විදිහ කිසිම වැදගත් කමක් නෑ

  • @SathsaraMadusanka-s9s
    @SathsaraMadusanka-s9s ปีที่แล้ว

    👉👈

  • @anomakumari8237
    @anomakumari8237 10 หลายเดือนก่อน

    නිවේදිකාව අන්තිමයි කතාව . පොල්ලෙන් ගහනවා වගෙ කතා කරන්නෙ . කැතයි

  • @babychandrika9901
    @babychandrika9901 ปีที่แล้ว

    Thanks sir 🙏🙏

  • @Krishankira
    @Krishankira ปีที่แล้ว

    ♥️♥️