ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✔ මයිසූර් පරිප්පු වඩේ ටක් ගාලා හදන හැටි Quick & easy masoor parippu wade by Apé Amma (Rathu Parippu)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2019
  • විනාඩි 10න් පරිප්පු වඩේ හදමු. Easy masoor parippu wade by Apé Amma
    Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma masoor rathu parippu wade

ความคิดเห็น • 91

  •  3 ปีที่แล้ว +23

    පැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. www.apeamma.com/2021/06/ape-amma-attackers.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය
    ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම්
    www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  •  3 ปีที่แล้ว +22

    අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

  •  4 ปีที่แล้ว +18

    ✔ මේ බලන්න පරිප්පු කඩල බදින හැටි(ස්වයංරැකියා අත්වැල) Parippu kadala fry by Apé Amma >> th-cam.com/video/icbexzhgLYs/w-d-xo.html
    ✔ ඉස්සෝ වඩේ Prawn wade by Apé Amma >> th-cam.com/video/BvuJw2u5laM/w-d-xo.html
    උළුඳු වඩේ සයිවර් කඩේ වගේම හදමු! Medu vada recipe(easy method)/uludu vadai/urad dhal vada(Eng sub) >> th-cam.com/video/gtKLtymnmfg/w-d-xo.html
    ✔ උම්බලකඩ වඩේ (ස්වයංරැකියා අත්වැල) Sri Lankan street food umbalakada wade by Apé Amma >> th-cam.com/video/2WJo6tSt2Pc/w-d-xo.html
    සයිවර් කඩේ රසට ක්‍රිස්පියට මසාලා වඩේ හදමු | Masala wade recipe by Apé Amma >> th-cam.com/video/yxAp41CBO_Y/w-d-xo.html

    • @chithrakumari3543
      @chithrakumari3543 4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kanthigeetha739
    @kanthigeetha739 ปีที่แล้ว +4

    මමත් අද අපේ අම්මා කිවුව විදියට වඩේ හැදුවා...රසට ආවා... ස්තුතියි... අපේ අම්මා...

  • @isharadulanthi6320
    @isharadulanthi6320 3 ปีที่แล้ว +5

    මම දෙවනි පාරටත් හැදුවා... එතකොට මම ටිකකට උම්බලකඩ දාල අනලත් හැදුවා. 😍 හරිම රසයි කියල කවුරුත් කිව්වා.🤗

  •  4 ปีที่แล้ว +157

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    th-cam.com/users/ApeAmmavideos
    facebook.com/ApeAmmaFans/
    2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 ปีที่แล้ว +2

    මම මෙච්චර දවස් හදපු වඩේ crispy නැහැ. දැන් තමයි රහස දැනගත්තේ. පෙඟුනා වැඩියි මට හිතෙන්නේ. රහස කියලා දුන්නට ඔබ තුමියට බොහොම ස්තුතියි.

  • @kaushi1079
    @kaushi1079 4 ปีที่แล้ว +19

    අපිත් හදලා බැලුවා.. කලින් හදලම නෑ මයිසූර් පරිප්පු වලින්..රසට හොදට ආවා,, හරිම ලේසියි පහසුයි 👍👍
    ස්තුතියි ඔබට

  • @koraleanu9627
    @koraleanu9627 4 ปีที่แล้ว +29

    අද මම වඩේ හැදුවා ..හරිම රසයි..බොහොම ස්තුති අපේ අම්මා

  • @ranganapradeep9036
    @ranganapradeep9036 3 ปีที่แล้ว +12

    අපේ වඩේ රසට ආවා ස්තුතියි අපිට ඒව කියල දුන්නට

  • @Carromplayer355
    @Carromplayer355 3 ปีที่แล้ว +7

    මමත් මේ හදලා කන ගමන්. හරිම රසයි අපේ අම්මා ...❤️

  • @darthiprabodhyaprabodhya1464
    @darthiprabodhyaprabodhya1464 4 ปีที่แล้ว +18

    ගොඩාක් වටිනවා මම රට ඉන්නේ මට උයන්න දන්නේ නෑ මම කෑම හදන්නේ ඔයාගේ වීඩියෝ බලාගෙන ගොඩාක් පිං දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි 💝💝🌷🙏😍

    • @user-dn5ge4tx7n
      @user-dn5ge4tx7n 2 ปีที่แล้ว

      අඹ ඹයන්න..දන්නවද..

  • @neomalnisa9924
    @neomalnisa9924 2 ปีที่แล้ว +1

    Harima pahedili thank you ape amma ❤️

  • @roshikapushpakumari3906
    @roshikapushpakumari3906 3 ปีที่แล้ว +4

    මමත් වඩේ හදල කෑවා.හරිම රසයි🤗

  • @lassanachamila7252
    @lassanachamila7252 4 ปีที่แล้ว +33

    මම හරිම ආදරේ කරන චැනල් එකක්

  •  3 ปีที่แล้ว +4

    ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ වගේම අපේ අම්මා චරිතයට අසභ්‍ය වචන කියලා කමෙන්ට් කරනවා. හැම රෙසිපියක්ම වැරදුනා කියලා කමෙන්ට් බලන්න එන අයව නොමග යවන කමෙන්ට් දානව. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. දැන් අලුත්ම දේ තමයි යුටියුබ් ආයතනයේ අපේ අම්මාට ඇත්තට කමේන්ට් දාන අයගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා.
    මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @usuryusury5065
    @usuryusury5065 3 ปีที่แล้ว +5

    Math Haduwa harima rasai

  • @devikakariyawasam3651
    @devikakariyawasam3651 4 ปีที่แล้ว +5

    නියමයි ගොඩක් වට්නවා .නොදන්න දේවල් දැනගත්තා .ගොඩක් ස්තූති අපෙ අම්මේ

  • @ayshamarikar3834
    @ayshamarikar3834 4 ปีที่แล้ว +20

    Mama ada haduwa. Gedara hamoma kamathi una... rasata crispiyata aawa. Thank you Ape amma 😊

  • @shinoraj327
    @shinoraj327 4 ปีที่แล้ว +20

    I wanna make this for sure, this is so much easier specially when you live abroad 🇨🇦, cuz all the stuff can be found at home.

  • @NisharaMadushani-lx2rn
    @NisharaMadushani-lx2rn 10 หลายเดือนก่อน

    අපේ අම්මගෙ voice එකට මම අාදරෙයි අනෙි😊

  • @rohanarohana4101
    @rohanarohana4101 3 ปีที่แล้ว +4

    Mama harema asa kamak dan hadanma kanna puluwan pireseduwa ape ammata bohoma sthuthei

  • @deepanig5102
    @deepanig5102 ปีที่แล้ว +2

    ඔබ තුමියට ස්තූතියි

  • @imaniimani312
    @imaniimani312 3 ปีที่แล้ว +7

    Ape amma ! All the best always

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +2

    ඔබතුමියටත් බොහොම ස්තුතියි.

  • @desikaveronika3436
    @desikaveronika3436 3 ปีที่แล้ว +4

    Math haduwa harima rasai

  • @supunjayasundara3767
    @supunjayasundara3767 3 ปีที่แล้ว +3

    thankyou ape amma.

  • @sgchaminda3016
    @sgchaminda3016 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමියට🙏
    හරිම රසයි ඒක😋

  • @lilianmatilda8154
    @lilianmatilda8154 4 ปีที่แล้ว +9

    Appreciated much. Thank you

  • @sulakshanabandara9751
    @sulakshanabandara9751 3 ปีที่แล้ว +5

    මමත් හැදුවා 😍 හරිම රසයි🥰

    • @gayanikumari6184
      @gayanikumari6184 3 ปีที่แล้ว +1

      Cake ake uda pupuranne so awagema uda haiwela ape ammagen pilithurak one

  • @lakmewickramaarachchi5247
    @lakmewickramaarachchi5247 2 ปีที่แล้ว

    Harima rasay ape amma. Math haduwa. Hodata awa

  • @chamarifernando6462
    @chamarifernando6462 ปีที่แล้ว

    මාත් හැදුවා .... හරි රසයි👍

  • @sayurinethmini1238
    @sayurinethmini1238 4 ปีที่แล้ว +16

    Thank you ape amma.api adama hadala balanawa

  • @prasannajayalath....1429
    @prasannajayalath....1429 3 ปีที่แล้ว +3

    Thankyou oyalata.....

  • @kasunchamara6859
    @kasunchamara6859 3 ปีที่แล้ว +3

    අපිත් හැදුවා හරිම රසයි... ම්ම්ම්ම්...

  • @theshanpabasara8241
    @theshanpabasara8241 3 ปีที่แล้ว +7

    මමත් හදනවා අනිවා

  • @nuwanudayakumara9862
    @nuwanudayakumara9862 2 ปีที่แล้ว +1

    අපි වඩේ හැදුවා
    හරිම රසයි

  • @dhanikatharasara2137
    @dhanikatharasara2137 3 ปีที่แล้ว +7

    සුපිරි

  • @dulminethsara702
    @dulminethsara702 ปีที่แล้ว

    හරිම රසයි මාත් හැදුවා.

  • @kaushalyakumari9934
    @kaushalyakumari9934 4 ปีที่แล้ว +14

    මේකනම් ගොඩක් වටිනවා

  • @ireshasajeewani2154
    @ireshasajeewani2154 3 ปีที่แล้ว +4

    👍👍

  • @thusharidilrukshi
    @thusharidilrukshi ปีที่แล้ว

    Oya kiyala Dena widiyata onema kamak hadaganna lasi ape ammata bs

  • @nadimabduelrahman3412
    @nadimabduelrahman3412 4 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි👃👃

  • @slm_kaviyah
    @slm_kaviyah 3 หลายเดือนก่อน +1

    3M❤

  • @nikkabro1420
    @nikkabro1420 3 ปีที่แล้ว +1

    patta vada tika

  • @nikkabro1420
    @nikkabro1420 3 ปีที่แล้ว +2

    patta recipe

  • @kushanchameera5201
    @kushanchameera5201 2 ปีที่แล้ว

    I also made its very testy thanks for given this video n

  • @nalikasandamali2202
    @nalikasandamali2202 3 ปีที่แล้ว +3

    🙏🙏

  •  3 ปีที่แล้ว +4

    ලක්ෂ ගණන් බලපු වීඩියෝ වල කමෙන්ට් පහුගිය ජනවාරි මාසේ යුටියුබ් එක අයින් කළා, කමෙන්ට් බලන්න එන අය වීඩියෝ එකට මෙච්චරද කමෙන්ට් තියෙන්නේ කියලා ප්‍රශ්ණයක් ඇති කරගන්න එපා. මටනම් ඒක ප්‍රශ්ණයක් නැහැ. කමෙන්ට් විතරක් නෙමෙයි ලයික් පවා අයින් කරනවා මේක තමයි ඇත්ත.
    අපේ අම්මා චැනල් එකේ වීඩියෝ 1000කට වැඩිය තියෙනවා. වීඩියෝ බලලා ඇත්තට කමෙන්ට් දාන වීවිස්ලාගේ කමෙන්ට් යුටියුබ් එක අයින් කරලා ඒ අයගේ හිතවතුන් ලවා, තැන්ක්යු වාව්, ශා, මාරු, අපිත් හැදුවා, මම හැදුවා, හදලා බලන්නම්, රස පාටයි,බුදුසරණයි දෙවි පිහිටයි වැනි කමෙන්ට් දම්මනවා. මේවැනි කමෙන්ට් දම්මවන්නේ ඒ කමෙන්ට් වල ඇති දෙයක් නැති නිසයි. අනික මේ කොරෝනා අදිරිනීතිය කාලේ අපේ රටේ මිනිස්සු අපේ අම්මා චැනලය වටා එකතුවෙලා ඉන්නවා එය ඔවුන්ට හරියට කෑම හදාගන්න ඕනේ නිසයි. එහෙම බලන සෙනඟ ඉතාම වර්ණනාත්මක කමෙන්ට් දමනවා.ඒක ඒ අයට දරාගත නොහැකි දෙයක්. අපේ අම්මාට කමේන්ට් නැහැ, වීඩියෝ බලන්නේ නැහැ කියලා පෙන්නන්නයි මෙවැනි දේ කරන්නේ. එහෙම කරලා ඔවුන්ගේ කුකින් චැනල් වලට අසාමන්‍ය ලෙස බොරු අකවුන්ට් වලින් සහ යාළුවන්ට කියවලා කමෙන්ට් දම්ම ගන්නවා.
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html

  • @thakshiladamyanthi2892
    @thakshiladamyanthi2892 3 ปีที่แล้ว +2

    Harima rasai

  • @sithulsithnada845
    @sithulsithnada845 ปีที่แล้ว

    Niyamay

  • @kavindumahesh9774
    @kavindumahesh9774 4 ปีที่แล้ว +11

    Your vadeis are very very tasty we made them

  • @chamodidilrangi2962
    @chamodidilrangi2962 3 ปีที่แล้ว +5

    කොරොනා නිසා ගෙදරට වෙලා ඉන්නේ බඩු ගන්න යන්නත් බැහැ ඒ නිසා ගෙදර තියන දේවල් වලින් තව මොනා හරි හදන්නකෝ..

  • @user-do8dm9mo6r
    @user-do8dm9mo6r 6 หลายเดือนก่อน

    Math den heduwa.

  • @wasanthanthilak2701
    @wasanthanthilak2701 4 ปีที่แล้ว +12

    Api hada balanawa ape amme Good luck 👍

    •  4 ปีที่แล้ว +1

      :) 👍

  • @indraniperera2781
    @indraniperera2781 4 ปีที่แล้ว +11

    ස්තුතියි ඔයාට

  • @nayomiarosha9922
    @nayomiarosha9922 4 ปีที่แล้ว +12

    A recipe i like most thank you

    •  4 ปีที่แล้ว +2

      You are welcome!

    • @nirmalakimari1357
      @nirmalakimari1357 3 ปีที่แล้ว

      @ 'm

  • @a.nliyanagesrilanka9648
    @a.nliyanagesrilanka9648 4 ปีที่แล้ว +8

    Niyamai

  • @menikeugd441
    @menikeugd441 4 ปีที่แล้ว +6

    Budusaranayi.ape.ammata

  • @madushanjayasri3917
    @madushanjayasri3917 2 ปีที่แล้ว

    Thank you💞

  • @hemanthiwathsala3191
    @hemanthiwathsala3191 ปีที่แล้ว

    මං හැදුවා

  • @chamirathnayaka2236
    @chamirathnayaka2236 4 ปีที่แล้ว +6

    Adarei ape amma😍😍😍

  • @pr6217
    @pr6217 3 ปีที่แล้ว +3

    Adama hadanw man😊

  • @s.l8017
    @s.l8017 3 ปีที่แล้ว

    👍

  • @samanthawijekoon3860
    @samanthawijekoon3860 ปีที่แล้ว

    Could you please tell why we cannot use Non stick pan???

  • @dilkimahesha1774
    @dilkimahesha1774 ปีที่แล้ว

    Parippu wathure berala welenna onada

  • @suwarnamalidinushadinusha1447
    @suwarnamalidinushadinusha1447 4 ปีที่แล้ว +5

    🌹🌹🌹🌹🌹

  • @menikeugd441
    @menikeugd441 4 ปีที่แล้ว +14

    Mamath.hadala.balannam

  • @indikaprasad8011
    @indikaprasad8011 4 ปีที่แล้ว +5

    💐💐💐💐💐💐💐

  • @KingofEnglishtea
    @KingofEnglishtea 4 ปีที่แล้ว +8

    Yummy

  • @kusumhapugaswatta5917
    @kusumhapugaswatta5917 3 ปีที่แล้ว

    👍👍🏻👍🏼👍🏽👍🏾👍🏿

  • @roshikapushpakumari3906
    @roshikapushpakumari3906 3 ปีที่แล้ว

    👍👍👍👍👌

  • @sudusudu8017
    @sudusudu8017 ปีที่แล้ว +1

    මට අපේ අම්මා හදන්න. දෙන්නෙ නෑ

  • @nugaliyaddedewawanasathero517
    @nugaliyaddedewawanasathero517 ปีที่แล้ว

    Mataone idiyappa koththu

  • @saminduanuranga3883
    @saminduanuranga3883 3 ปีที่แล้ว +1

    Oyakkmhrrahay

  • @rathnakumari448
    @rathnakumari448 ปีที่แล้ว

    කරැනාකර මට කියන්න කලුපාට කඩල හෙ⁣ාදට මල් වා⁣ගේ බදින්නෙ කොහොමද කියල කීප සැරයක් ටුයි කල⁣ා හරිගියෙ නැ ස්තුතිය ි

  • @j.prameshmanjulamanjula663
    @j.prameshmanjulamanjula663 3 ปีที่แล้ว +4

    Ane apite yoget hadrne widihe kiyanneko podi babate