පරිප්පු කෝප්පෙන් කරු කුරු ගාල හැපෙන මසාලා වඩේ පිගානක්ම - විනාඩි 10යි 😮Masala Wade | Parippu Wade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2022
  • ටී ටයිම් එකට හරි වෙනස් විදිහකට රසට හදනParippu wade රෙසිපි එකක් අරන් ආවා. බලන්නකෝ රසද කියලා..
    ඔයා මේ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
    #masalawade #parippuwade #bandifull
    ***************************
    අමුද්‍රව්‍ය
    පරිප්පු 300g
    රතු මිරිස් කරල් 6ක්
    තිබේ නම් උම්බලකඩ මේස හැදි2ක්
    සුදු ලූනු බික් 2ක්
    බී ලූනු
    කරපින්චා
    අමු මිරිස් කරල් 3ක් හා කොච්චි මිරිස්
    ලුනු
    කහ
    3000g of dal
    Dried chili 6 or more
    Dried fish (if available)
    2 garlic cloves
    1 Onion
    Curry leaves
    Green chili 3 /Kochchi
    Salt
    Turmeric
    ***************************
    Here's an easy parippu wade recipe that you can any day make at home in 10 minutes. This recipe is special because this parippu wade can prepare in 10 minutes and it is very easy to make.
    How to make parippu wade recipe, is what you are looking for right now, so I thought sharing you with this special, yet amazingly easy wade recipe. This is not a traditional way of make a uludu vade but I bet you will like this easy Paan piti wade recipe without yeast. There are only few ingredients need for super taste wada and this is the best & simple wade recipe you can make today.
    We hope you enjoy the video and will make your own simple tea time uludu wade using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the simple parippu wade recipe with your friend and family.
    masala wade,parippu wade,parippu vada,Recipe in Sinhala,Sri Lanka,Masala vada,street food,udu wade,wade,bandi full,bandi full recipe,bandi full recipe sinhala,bandi full recipe snacks,how to make wade,masala vada recipe
    Subscribe to Bandi Full
    / @bandifull
    ***************************
    Music - www.bensound.com/
    *****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    *******************************

ความคิดเห็น • 163

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +42

    අමුද්‍රව්‍ය

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 2 ปีที่แล้ว +57

    හා හා උම්බලකඩ හොරා අතෙන් දැනේ..රසට ඇති .ස්තුතියි ඔයාට

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 ปีที่แล้ว +37

    ඔයා කවදත් හදන්නේ හැමෝටම හදන්න පුලුවන් රෙසිපි හරිම රස ලේසි රෙසිපි මන් ට්‍රයි කරලා තියෙනවා ඔයා හදන රෙසිපි ගොඩාක් ස්තුති අක්කියෝ 🤗

  • @sethsandesh
    @sethsandesh 2 ปีที่แล้ว +10

    බන්ඩි අක්කියෝ මම අද හැදුවා වඩේ ✌️ හරිම රසයි හොද crispy ගතියට ආවා 😋 thank you 💕

  • @anurakk808

    අපිත් අද වඩේ හැදුවා. මාර රසයි අක්කෙ . ගෙදර හැමෝම ආසාවෙන් කෑවා ...❤😊

  • @thunushakya3992
    @thunushakya3992 2 ปีที่แล้ว +5

    හස්බන් තමයි හොඳටම කරල තියෙන්නෙ

  • @sriraj25
    @sriraj25 ปีที่แล้ว +1

    රෙසිපි එකක් බලන්න ආවොත් ඔයාගේ ඔයාගේ චැනල් එකේ මන් බලන් රෙසිපි එක තිබ්බෙ නැත්තන් තමයි වෙන චැනල් එකක බලන්න යන්නේ.විශ්වාසෙන් බය නැතුව හදන්න පුලුවන් ඔයාගේ රෙසිපි.හරිම ලේසියෙන් හදන්න කියල දෙනවා.❤

  • @oshanirajapaksha3914
    @oshanirajapaksha3914 2 ปีที่แล้ว +7

    අපොයි..උම්බලකඩ ටික..🤣🤣🤣

  • @nesandudulsad9736
    @nesandudulsad9736 2 ปีที่แล้ว +1

    අක්කගෙයි අයියාගෙයි මුණ පෙන්නන්න ඉතින්

  • @tharu3515
    @tharu3515 2 ปีที่แล้ว +3

    මම පරිප්පු වෙනුවට බඩඉරිගු ඇට වලින් හදනවා මාර රසයි...වෙනස්🙂😃🤭

  • @kasuniwathsala9714
    @kasuniwathsala9714 2 ปีที่แล้ว +5

    අක්කියෝ ඔයාගෙන් කරන ඉල්ලීමක් මේක 🥺❤️ වෙජිටේරියන් රෙසිපි ගේන්න අනේ 🥺🥺🥺🥺🥺🥺🥺

  • @Wendy-iz6lz
    @Wendy-iz6lz 2 ปีที่แล้ว +5

    මම අක්කිගෙ recipes 10කට.වඩා try කලා.හැම එකක්ම හරිම රසට ආවා..මට.හම්බුන හොදමcooking channel එක තමයි මේක. Best of luck akka❤

  • @dilukarasangi7899
    @dilukarasangi7899 2 ปีที่แล้ว +6

    අවුරුදු ගානක් තිස්සෙ you tube එකේ කෑම හදන චැනල් වල වීඩියෝ බලනවා.. ඔයා ගැන දැක්කෙ මාස කීපයකට කලින්..

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 ปีที่แล้ว +3

    හොඳ වඩෙි හැදිල්ලක් තමා කියා දුන්නේ

  • @dilrushehara4101
    @dilrushehara4101 2 ปีที่แล้ว +7

    ඔයාගෙ කටහඬ ලස්සනයි අක්කියෝ☺️❤🌸

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +23

    👌 👌💜️උම්බලකඩ එකට හොරු පනිනව 😅

  • @bhagyanethmi1842
    @bhagyanethmi1842 ปีที่แล้ว

    Oyage recipe balagenamai akkiyo mn kema hadanne harima rasai tnq.....

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 ปีที่แล้ว +2

    මම කුනිස්සෝත් දානවා. හරිම රසයි.

  • @shehaniweerasingha9227
    @shehaniweerasingha9227 ปีที่แล้ว +2

    Rasatama hadanna puluwan una. Thank you bandi full.. ❤️

  • @chamodimadurangika4590
    @chamodimadurangika4590 2 ปีที่แล้ว +1

    ඔයා නිසා ගොඩක් රස කෑම හැදුවා ගෙදර තියෙන දේවල්වලින්....අනේ පින් අක්කා ඔයාට 🥺♥️