✔විනාඩි 10න් පරිප්පු වඩේ හදමු|parippu wade|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2021
  • #parippuwade#easywade#mrkitchen#
    අවශ්‍ය ද්‍රව්‍ය
    මයිසූර් පරිප්පු 300g
    ලොකු ලූණු ගෙඩියක්
    අමු මිරිස් කරල් තුනක්
    කරපිංචා ටිකක්
    කෑලි මිරිස් මේස හැඳි 2ක්
    මිරිස් කුඩු මේස හැඳි 1ක්
    කහ කුඩු තේ හැදි බාගයක්
    ලුණු තේ හැඳි එකක්
    ගෙදර තියෙන දේවල්වලින් රයිස් කුකර් එකේ පොල් කේක් හදමු👇👇👇
    • ✔ගෙදර තියෙන දේවල්වලින්...
    M.r kitchen කරන්නේ කවුද???👇🏻👇🏻👇🏻👇🏻
    • M.R kitchen කරන්නේ කවු...
    විනාඩි 10න් කිරිපිටි සහ බිස්කට් වලින් සුපිරි පුඩින් එකක්👇🏼👇🏼👇🏼
    • ✔විනාඩි 10න් කිරිපිටි ...
    ප්‍රධාන අමුද්‍රව්‍ය 2න් විනාඩි 10න් කිසිම පිටි වර්ගයක් පාවිච්චි කරන්නෙ නැතුව සුපිරි රෑ කෑමක්👇🏽👇🏽👇🏽👇🏽
    • ✔අමුද්‍රව්‍ය 2න් විනාඩ...

ความคิดเห็น • 691

  • @diliniranathunga9439
    @diliniranathunga9439 ปีที่แล้ว +73

    ඇත්තටම ගොඩක් වීඩියෝ වල තියෙන කෑම හදන්න ගියාම ඕනේ බඩු හොයලා ඉවර වෙනකොට කෑම එපා වෙලා.ඒත් ඔයාගේ ඕනේම රෙසිපි එකක් එවේලේට ගෙදර තියෙන දේකින් හදාගන්න පුලුවන්.ඒක හරිම වටිනවා

    • @nimalimadushika9777
      @nimalimadushika9777 ปีที่แล้ว

      ekanam aththa.mr kichen kemak hadanawanam hoya hoya inna deyak nh.gdrm thiyenawa.

    • @somawathi4119
      @somawathi4119 ปีที่แล้ว +2

      Be

    • @chandrkanthi7399
      @chandrkanthi7399 หลายเดือนก่อน

      Ou lesi recipe😊

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว +91

    99% සාර්තකයි ඔයාගෙ හැම රෙසිපියක්ම.
    ගොඩාක් ස්තුතියි ...වගේම,
    කෑම හදන එක කලාවක් කරගත්ත හැම කාන්තාවකගෙම ආශිර්වාද ඔබට🌹

  • @rasithvidusara5868
    @rasithvidusara5868 3 ปีที่แล้ว +192

    TH-cam එකේ සිංහලෙන් තියෙන පහසුම සාර්ථකම රෙසිපි තියෙන්නෙ ඔයාගෙ..keep it up❤️

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 2 ปีที่แล้ว +27

    මමත් හැදුවා😋 .හරිම රසයි👌.බොහොම ස්තූතියි 🙏.

  • @jananipiumika8361
    @jananipiumika8361 2 ปีที่แล้ว +9

    අක්කි මං හැදුවා .
    රසට ආවා.
    Thanks akki 😊❤️.

  • @sadu1676
    @sadu1676 ปีที่แล้ว +10

    මාත් හැදුව අද පරිප්පු වඩෙ🤗💜🔐 හරිම රසයි😇🤩

  • @arigunawardhane7846
    @arigunawardhane7846 ปีที่แล้ว +26

    ඉක්මනින් කෑම ක් හදන්න ඕනෑ නම් මම බලන්නේ ඔයා ගේ රෙසිපි තමා .හරිම පැහැදිලි යි .කෙටි යි .බොරු වට කියව කියවා කාලේ නාස්ති කරන්නේ නැහැ .ප්‍රිය මනාප යි .ඔයාට ජය !

  • @jayanichathurika3581
    @jayanichathurika3581 3 ปีที่แล้ว +21

    බොහොම ස්තුතියි මේ වගේ කෑම ගැන කියලා දෙනවට.😍

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 ปีที่แล้ว +33

    අම්මෝ ආසම කෑමක්.අද හදන්න ඕන.ඔයාගෙ රෙසිපි රට ඉන්න අපිට හරිම වටිනවා.ගොඩක් ස්තුති මැණිකේ 🙏🙏🙏🌷🌷😘😘

    • @Neth833
      @Neth833 2 ปีที่แล้ว

      😁😁😁😁😁😁😁😁😁😁😋😁😁😁😁😁😁😁😋😁😁😁😁😁

  • @ahinsakawiahinsakawi9062
    @ahinsakawiahinsakawi9062 2 ปีที่แล้ว +45

    ඒ වඩේ දකිද්දී ගොඩක් අස හිතුනා හදන්න...අනිවාර්යයෙන්ම හදලා බලන්න ඔන❣️

  • @nuwanamila2100
    @nuwanamila2100 21 วันที่ผ่านมา +1

    Mn හැදුවා ඉක්මනින්😊thanx oyta...❤

  • @erandidenipitya3415
    @erandidenipitya3415 3 ปีที่แล้ว +57

    ඔයාගෙ අනිත් කෑම මම හැදුවා ඇත්ත ටම රසයි සුවදයී❤️,,ගොඩක් ස්තුතියී කියලා දෙනවාට,මේකත් හදනවා මම❤️❤️

  • @navodayanirmani5881
    @navodayanirmani5881 ปีที่แล้ว +4

    රෙසිපි එක නියමයි.හරිම රසට ආවා.thank you,👍👍

  • @nirodhakumarasinghe
    @nirodhakumarasinghe 9 หลายเดือนก่อน +13

    චූටි බබා මගේ වඩේ එක ගත්තා 😂 😂හොදටම රසයි කියලා දන්නවානේ 😂❤❤❤

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් ස්තුතියි. ඔයාගේ පැහැදිලි කිරීම් ඉතාම විශිෂ්ටයි. ඒවගේම අවශ්‍ය ද්‍රව්‍යවල ප්‍රමාණයන් සදහන් කරන නිසා හරිම පහසුයි. අඩු වියදමින් සකස් කර ගැනීමට හැකි වීම තවත් විශේෂයක්. අපි අනීවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ බලනවා. බොහොම ස්තුතියි .

  • @wkddgunasekara1634
    @wkddgunasekara1634 2 ปีที่แล้ว +3

    ඇත්තටම මිස් ඔයාගේ recipe සියල්ලම සාර්ථකයි. අපි පරිප්පු වඩේ හැදුවා.සීයට සීයක්ම සාර්ථකයි.ඇත්තටම මෙවැනි රසවත් ආහාර සාදන ආකාරය පිළිබඳ කියාදෙන ඔයාට තවත් මෙවැනිම රසවත් ආහාර අප වෙනුවෙන් සෑදීමට ශක්තිය දහිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +5

    ඔයාගෙ recipe හරිම පැහැදිලි කියලා දෙනවා ස්තුතිය

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 3 ปีที่แล้ว +1

    මම මේක හැදුවා.හොඳටම ආවා.Thank you 👌👌👌

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 3 ปีที่แล้ว +6

    පොල් කේක් හැදුවා ..නියමයි.ස්තුතියි..

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 ปีที่แล้ว +2

    අපි හැදුවා ගොඩක් රසට ආවා ස්තුතිය ඔබට.

  • @metildasigithi9204
    @metildasigithi9204 3 ปีที่แล้ว +19

    ඔයා කියලා දෙන විදිහ හරිම පැහැදිලි මන් හැදුවා හරිම රසයි ඔයට ගොඩාක් 🙏

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 8 หลายเดือนก่อน +1

    මමත් අද මේ විදියට වඩේ හදලා බැලුවා. ඒවා රසයි. හදන්නත් ලේසියි. මම වඩේ කිහිපයක මැද්දට cheese කෑල්ලක් දාලා බැලුවා. ඒවත් ගොඩක් රසයි. මම පිටරට ඉන්න කෙනෙකුට video එක share කරා. ඒ කෙනාත් SUBSCRIBE කරයි. එයත් මේ විදියට වඩේ හදනවා කියුවා. ඔබට ස්තුතියි! 👍

  • @nethmithurya1386
    @nethmithurya1386 3 ปีที่แล้ว +7

    ඔයා හදන හැම කෑමම මම හදනවා ගොඩාක් රසට එනවා

  • @menakajamila5193
    @menakajamila5193 2 ปีที่แล้ว +1

    මන් හැදුවා ...මේ විඩියෝ එක බලලා...රසට තිබ්බා
    ..හරියට ලුණු සෙට් වෙන්න ඕන නැත්තම් රස නැහැ ..thank you sis ❤👍

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว +1

    අද මමත් හැදුවා.හරිම ලේසියි .ඒ වගේම රසයි. ස්තුතියි ගොඩක්

  • @chithragalagedara5186
    @chithragalagedara5186 ปีที่แล้ว +3

    පැහැදිලියි. ස්තුතියි. අදම හදනවා❤

  • @wasanatads2292
    @wasanatads2292 ปีที่แล้ว +2

    අපි හැදුවා රසට ආවා thanks 👍😀😀😀

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว +2

    අත්තටම. හරිම හොද
    වඩසටහනක්. ඔබට පින්

  • @gayanlakmal7455
    @gayanlakmal7455 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි.Thank you.

  • @shamaligajasinghe2034
    @shamaligajasinghe2034 ปีที่แล้ว

    මං ඉන්නෙ කුවේට් වල මේ මැඩම් ආසයි ලංකාවේ රෙසිපි වලට ඉතින් මං ඔයාගෙ මේ පරිප්පු වඩේ එක හැදුව හරිම රසයි කිව්ව ඔයාට ගොඩක් ස්තුතියි ...

  • @rashmimahima4958
    @rashmimahima4958 2 ปีที่แล้ว +5

    අපිත් හැදුවා හරිම රසයි🎈🎈💝

  • @weerasuriyafernando8472
    @weerasuriyafernando8472 3 ปีที่แล้ว +5

    ඉතාමත් හොඳයි 👍

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +42

    වඩේ පිඟාන ට චූටි අතක් ආවා🥰🥰😍😍

  • @umesharajapaksha4844
    @umesharajapaksha4844 ปีที่แล้ว

    ඔයා කියලා දුන්න වඩේ කරත්තෙ වගේ ලුණුමිරිස් වඩේ එක මාත් හැදුවා මාර රසයි

  • @ruvinideepani8111
    @ruvinideepani8111 2 ปีที่แล้ว +17

    අක්කි මේ වඩේ එක හරිම රසයි thanks අක්කි ♥️😘

  • @maneldamayanthi6742
    @maneldamayanthi6742 3 ปีที่แล้ว

    Thanks පැහැදිලි කරලා හොඳින් කියන්නේ ♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-qc7mx8nx6k
    @user-qc7mx8nx6k 4 หลายเดือนก่อน

    ඇත්තමයි රසයි මාත් හැදුවා ආරබී ගෙදර අයත් කෑව ගොඩක් රසයි කිවුවා හැබැයි ඔයා මැනිකේ ග්ලවුස් දෙකක් දාගන්න ඔයා ලස්සනයිට පිලිවෙලට පැහැදිලිව කියලා දෙනවා ( වැරැද්දක් නෙවෙයි කිවුවේ ) බොහොම ස්තුතියි ඔයාට තේරුවන්සරණයි ❤️❤️

  • @a1mm288
    @a1mm288 2 ปีที่แล้ว +6

    දැන් හදනවා 😘😋😀

  • @rukshanirukshani1027
    @rukshanirukshani1027 3 ปีที่แล้ว +284

    මරු මරු අක්කියෝ ඔන්න අද මාත් හැදුවා අම්මගෙන් බැනුනුත් ඇහුවා පරිප්පු නාස්ති කරනවා කියලා හැදුවට පස්සේ එයා කනවා අපිට නෑ 😂😂

  • @sujeewakumara1468
    @sujeewakumara1468 ปีที่แล้ว +2

    රසට ආවා. රසම රසයි😃😃

  • @selani101
    @selani101 3 ปีที่แล้ว +6

    Thank you so much. Really worked. Recommend. Excellent recipe. Keep up the good work ❤️

  • @ssadanathala5027
    @ssadanathala5027 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරිම රසයි 😋😋 thank you

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว

    ස්තුතියි. මිස්. අනිවාර්යෙන්. හදනවා. 👍👍👌🌹

  • @sl.gamingwithff9529
    @sl.gamingwithff9529 2 ปีที่แล้ว +2

    හරිම රසයි ඊයෙත් හැදුව🤣🤣🤣🤣🤣

  • @nokianokiac2785
    @nokianokiac2785 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි කියලා දුන්නාට බොහොම ස්තුතියි

  • @surangamanohara4100
    @surangamanohara4100 2 ปีที่แล้ว

    අක්කි වඩේ හැදුවා හරිම රසයි thanks

  • @amilamadushanka4246
    @amilamadushanka4246 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අපි හදාගෙන කෑවා

  • @anutharanga5585
    @anutharanga5585 2 ปีที่แล้ว +1

    ඔයා වැඩ හරිම පිරිසිදුයි පැහැදිලියි හරිම ආසාවෙන් බලන්නේ.

  • @danukagunasekara9670
    @danukagunasekara9670 ปีที่แล้ว +2

    හරිම රසට ආවා

  • @tharu5887
    @tharu5887 3 ปีที่แล้ว +5

    Thanks for the recipe 😇🥰

  • @kawindyanethmini4741
    @kawindyanethmini4741 3 ปีที่แล้ว +6

    මම අද මේ වඩේ හැදුවා.ගෙදර හැමෝම කඩේ ඒවටත් වඩා ගොඩාක් රසයි කිය කිය කෑවා.හැමදාමත් මේ වගෙ දේවල් හදන්න කියලා දෙනවට අක්කාට ගොඩාක් ස්තූතියී.ගොඩාක් ආදරෙයී❤️❤️❤️❤️

  • @sameerachathuranga-gl6qv
    @sameerachathuranga-gl6qv ปีที่แล้ว +4

    අක්කගේ කෑම සුපිරි

  • @wicramaboyagoda5600
    @wicramaboyagoda5600 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි

  • @amithdilshan8371
    @amithdilshan8371 2 ปีที่แล้ว +2

    අපිත් හැදුවා මාර රහයි 😋😋😋😋😋😋😘😘😘😘

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +1

    Very easy to make, thank you very much 🌹🇱🇰🌹

  • @SameeraSandimal-rp1om
    @SameeraSandimal-rp1om 9 หลายเดือนก่อน

    මරු මත් හැදුවා එහෙම ගොඩක් රසයි

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 3 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි බොහෝම ස්තුතියි

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว

    හොද දෙයක් ස්තූතියි.,.තේ රුවන් සරණයි

  • @madhu5741
    @madhu5741 3 ปีที่แล้ว +6

    නියමයි අනේ

  • @nd7128
    @nd7128 ปีที่แล้ว +1

    හොදට තෙරෙනවා කියන දෙ නියමයි අක්කෙ👍

  • @suweenafernando4811
    @suweenafernando4811 3 ปีที่แล้ว +1

    ස්තුතියි ......ජේසු පිහිටයි .

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 ปีที่แล้ว

    ඉස්තුතියි. ඔයාට. ඉක්මනින්. හද ගන්න. පුළුවන්. 👍👍👍👍👍🌹🌹🌹🌹🌹💖💖💖

  • @chandanawijayapura5943
    @chandanawijayapura5943 ปีที่แล้ว +5

    හරිම රසට ආවා. වඩේවලට හරිගිය හොඳම රෙසිපි 1.. thank you...

  • @inokadamayanthi1322
    @inokadamayanthi1322 2 ปีที่แล้ว +1

    හරිම රසයි නියමයි

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 3 ปีที่แล้ว +68

    ඔයාගේ අලුත් vedio එකක් එද්දී හොදම යාලුවා ආවා වගේ හැගීමක් දැනෙනවා💐

  • @padmasiriranasinghe5719
    @padmasiriranasinghe5719 ปีที่แล้ว

    අත්තටම මේ රෙසිපි හරියටම හරි .බොහොම ස්තුතියි

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 ปีที่แล้ว +1

    මට කෑමක් හදන්න ඕන වුනාම ඔයාගේ රෙසිපි තමයි ටක් ගාල බලන්නෙ. වැඩි වැඩ නෑ හරිම පැහැදිලියි.

  • @mrbuddhika2729
    @mrbuddhika2729 ปีที่แล้ว +1

    මාත් හදලා බැලුවා නියමයි... 👌👌👌

  • @palitharatnayake9240
    @palitharatnayake9240 3 ปีที่แล้ว

    Simple and easy recipies ....thanks

  • @nishiskitchen.
    @nishiskitchen. 3 ปีที่แล้ว +2

    සුපිරි අක්කේ 🥰🥰

  • @pupyperis4183
    @pupyperis4183 2 ปีที่แล้ว

    අපිත් හැදුවා හරිම රසයි

  • @ChitraJayawardena
    @ChitraJayawardena 2 ปีที่แล้ว

    Thanks a lot . උම්බළකඩ තමයි මෙ වෙලාවෙ නැත්තෙ. I will buy it next time when I do shopping Indian supermarket . Thanks again.

  • @vijayanthesamarakoon7161
    @vijayanthesamarakoon7161 3 หลายเดือนก่อน

    හැමදාම ලේසි , පහසු, රස ක්‍රම ගෙනෙන ඔබට බොහොමත්ම ස්තූතියි!!

  • @DhammikaWijesingha-i5d
    @DhammikaWijesingha-i5d 17 ชั่วโมงที่ผ่านมา

    දකිනකොට හරිම ආසයි.මමත් හදලා බලන්නම්

  • @nethmahansani9093
    @nethmahansani9093 8 หลายเดือนก่อน

    Aththatama harima lesi widihata kiyla denawa
    Mm uyanna igena gaththe oyagen
    Thank you so much 🙏

  • @user-wk5qp6wd2e
    @user-wk5qp6wd2e ปีที่แล้ว

    වඩේ හැදුවා ඔයාට ගොඩාක් ස්තුතියි

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 ปีที่แล้ว

    My favourite! Thank you so much ❤

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි තේරැවන්සරනයි බොහොම ස්තූතියි

  • @thathsaranibandara3281
    @thathsaranibandara3281 3 ปีที่แล้ว

    Woow 😍

  • @shiromanithamel
    @shiromanithamel 3 ปีที่แล้ว

    Aththatama hari lesi. Aniwaryen hadala balanawa. Godak sthuthi oyata...

  • @nirmanidulanjaligiri6874
    @nirmanidulanjaligiri6874 ปีที่แล้ว

    Aththatama oyage recipes nam mara lesi.... thank you for giving these

  • @dinushakrishanthi495
    @dinushakrishanthi495 11 หลายเดือนก่อน +1

    මාත් හැදුවා..රසයි..😋

  • @Diy-Creative
    @Diy-Creative 3 ปีที่แล้ว +1

    Super Delicious recipe ideas !!

  • @user-se5ew6kh4h
    @user-se5ew6kh4h 9 หลายเดือนก่อน

    අම්මෝ දකිද්දි කටට කෙල ඉනුවා හෙටම හදලා කාලා බලන්නම් ❤❤❤ඕමාන් අහස යට

  • @SathsaraArtsandmusicbyDinusha
    @SathsaraArtsandmusicbyDinusha 3 ปีที่แล้ว

    Thank you so much. Very tasty food.

  • @chammilakshmika-jq6wq
    @chammilakshmika-jq6wq ปีที่แล้ว

    Harima lesi math hetama hadanawa👍👍 thankyou nangi

  • @malshashanika4977
    @malshashanika4977 10 หลายเดือนก่อน

    අපිත් හැදුවා 👍 හරිම රසයි අක්කියෝ😘👍👍❤

  • @champsDantoniyo
    @champsDantoniyo หลายเดือนก่อน

    මේකෙ තියන විදියටම හැදුව එකෙන්ම සුපිරි ❤❤❤❤ 👍👍👍🙏

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 ปีที่แล้ว

    Woow...👌👌👌

  • @sisiljayalath3609
    @sisiljayalath3609 ปีที่แล้ว

    Than ks. පැහැදිලි ව keyala dunnata

  • @dinalmadamperuma4862
    @dinalmadamperuma4862 2 ปีที่แล้ว +1

    Niyamay thanks akki

  • @pasindulakpriya876
    @pasindulakpriya876 2 ปีที่แล้ว

    හැදුවා..සුපිරි

  • @disnakumari9333
    @disnakumari9333 2 ปีที่แล้ว +4

    අපිත් හදන්න ඉන්නේ හැදුවා ම කියන්නම් ඔයාගේ රෙසෙපි හොඳයි නාරං කැවුම් නම් හරිම රසවත්

  • @sadews8194
    @sadews8194 10 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි තැන්කිව්❤

  • @wasanarajapaksha6334
    @wasanarajapaksha6334 ปีที่แล้ว +1

    සත්තකින්ම මමත් ආසම දෙයක් හදා ගන්න ඕනි උනොත් මම බලන්නෙම ඔයාගේ රෙසපි එක සමහර ඒවා ඔයාගේ රෙසපි එකේ නෑ කියලා දැනුනම මාරම දුකයි..හරිම සරලව ඔයා කියා දෙන ඒවා ගොඩාක් ඉක්මනට මතකත් හිටිනවා...සොයුරිය ඔබට ගොඩාරියක් පින්....මමත් අනිවා හදනවා වඩේ ..😁😁 හදලාම කියම්නකෝ...😂😂

  • @oshadimendis7420
    @oshadimendis7420 3 ปีที่แล้ว

    Man haduwa, rasai, lesi, thank you so much

  • @avishkaishari8764
    @avishkaishari8764 9 หลายเดือนก่อน

    Math ada heduwa😊 harima rasai akkiyoo. Thanks❤

  • @sufairaazad2802
    @sufairaazad2802 3 ปีที่แล้ว

    Woww 👍👍👍

  • @randinuvihanga9512
    @randinuvihanga9512 3 ปีที่แล้ว

    හරිම රසයි අපි කෑවා

  • @user-xn6mh2uf5o
    @user-xn6mh2uf5o 11 หลายเดือนก่อน +1

    Oyage resipi ekata mn haduw akke rasata niyameta awa