ක්‍රිස්පියට KFC චිකන් ගෙදර හදමු |KFC CHICKEN RECIPE | KFC FRIED CHICKEN Sinhala|How to make KFC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 962

  • @dinaya_perera
    @dinaya_perera 2 หลายเดือนก่อน +31

    මම හැදුවා KFC වගේම ආවා ❤ rs.1000 chicken 1kg walata giye. අනිත් දේවල් කොහොමත් ගෙදර තියන දේවල් නේ ❤️ thank you

    • @DushanisDiary
      @DushanisDiary  2 หลายเดือนก่อน +2

      Thank you ❤️❤️❤️

  • @anulapodimanike2313
    @anulapodimanike2313 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි පුුතේ කියලා දෙන විදිහට හොඳ ට තේරුම් ගියා

  • @erandaperera3202
    @erandaperera3202 2 ปีที่แล้ว +44

    මම අද හැදුව සුපිරියටම තිබ්බා. ස්තුතියි ඔබට 🙏 🙏 🙏

  • @Kushani-g
    @Kushani-g 7 หลายเดือนก่อน +102

    මං අරාබී ගෙදරක ඉන්නේ එයාලාට හදලා දුන්නා කන්න කේ ෆ් සී එකට වඩා රසයි රෙසිපිය මොකද්ද අහනවා හැමදාම දැන් හදලා ඉල්ලනවා මට කමේන්ට් එකක් දාන්න හිතුනා ඇත්තමයි රසයි ගොඩක් පිං තේරුවන්සරණයි ඔයාට ❤❤

    • @DushanisDiary
      @DushanisDiary  7 หลายเดือนก่อน +11

      ගොඩාක් ස්තුතියි ඔයාගේ ලස්සන ක්මෙන්ට් එකට❤️❤️❤️❤️

    • @මාරයා-ඡ3බ
      @මාරයා-ඡ3බ 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤​@@DushanisDiary

    • @SuchithaVinhara
      @SuchithaVinhara 4 หลายเดือนก่อน +2

      අරාබි 😢

    • @SuchithaVinhara
      @SuchithaVinhara 4 หลายเดือนก่อน +3

      මම ඉන්නේ italy වල අපි marry krmutha🙈😂❤️

    • @INDHEKAKumare
      @INDHEKAKumare 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤ sook

  • @gonshantha
    @gonshantha 2 ปีที่แล้ว +18

    හදලා බැලුවා. රසට ආවා. Thank you 😊👏👏👏🙏🙏🙏

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +3

      Thank you 😊❤️♥️❤️

    • @janu5077
      @janu5077 2 ปีที่แล้ว +1

      @@DushanisDiary ayupowen nangi super 👍 from jaffna living Swiss

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 6 หลายเดือนก่อน +5

    ඔයා නංගි ගොඩක් පැහැදිලි ව ඔක්කොම කියා දෙනවා ගොඩක් ස්තුතියි. බුදුසරණයි ❤️❤️

  • @ChamudiChathurangika
    @ChamudiChathurangika 4 หลายเดือนก่อน +24

    මාත් අද හැදුවා kfc chiken ඒ විදිහටම ආව අයෙ ඉතිම් කඩෙන් කන්න ඔනී නෑ ගෙදර ඉදන්ම අඩුවියදමකින් හදන් කෑව හැකී. තැන්ක්ස් අක්කෙ ඔයාට මේ රෙසිපිය හදන හැටි කියල දුන්නට ❤

    • @DushanisDiary
      @DushanisDiary  4 หลายเดือนก่อน +1

      Thanks nangi 💕💕💕❤️

  • @NC_TV
    @NC_TV 2 ปีที่แล้ว +1

    Thank you 👍👍👍 ආයේ kfc යන්නේ නෑ. 😊

  • @lakmalikandakumbura1281
    @lakmalikandakumbura1281 2 ปีที่แล้ว +34

    මං අද මේක හැදුවා.ඒ වගේම KFC rice එක,ඔයාගෙ KFC gravy එකත් හැදුවා.මාර රහයි.ආය නම් KFC යන්න ඕන නෑ.😋😋😋

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe 2 หลายเดือนก่อน +1

    හරියටම කියල දුන්න ගොඩක් ස්තුති ඔබට ......

  • @miurielperera4941
    @miurielperera4941 ปีที่แล้ว +27

    මම අද 2024ජනවාරි 01 හැදුවා. හරිම සතුටුයි ... KFC එකටත් වඩා හොදට හැදුනා ... හරිම රසයි. ස්තුතියි ඔයාට

  • @Isuru9351
    @Isuru9351 2 ปีที่แล้ว

    මම අද හැදුවා.හරිම රසයි. හොදටම තිබුනා. බොහොම ස්තුතියි

  • @somaSoma-o1u
    @somaSoma-o1u 10 หลายเดือนก่อน +3

    ස්තුතියි. දුවේ. පැහැදිලි. කිරීම ගැන. ගොඩක්. පිං. හදනවා. අනිවාර්යෙන්.. 👍👍👍👍👍🌹

  • @asankaupul1541
    @asankaupul1541 11 หลายเดือนก่อน

    supiri recipe ekak 👍👍👍

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 ปีที่แล้ว +56

    අනිවාර්යයෙන් හදනවා. මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      ස්තුති ඔයාගෙ ක්මෙන්ට් එකට ❤️

  • @comingsoon...5576
    @comingsoon...5576 หลายเดือนก่อน +1

    දැන් මන් හැදුව රහද බලලා කියන්නම් ලස්සනට තියෙනෝ ඒ වගේම.❤️

  • @kdalone3236
    @kdalone3236 2 ปีที่แล้ว +28

    ඒ කියලා දෙන හැටි හරිම පැහැදිලි ... ලස්සනයි..❤️👌

  • @Mifra-h1t
    @Mifra-h1t 2 หลายเดือนก่อน +1

    අද මේ රෙසිපි එක හැදුවා හොඳ ටම හොදය් බොහොම ස්තූතියි ❤

  • @SureniSakalasooriya
    @SureniSakalasooriya ปีที่แล้ว +27

    මන් video එක දැක්කෙ ඊයෙ.අපිත් අද හැදුවා. හොඳටම crispy ගතියට chicken ටික ආවා අක්කෙ. rice එකත් එහෙමයි KFC වගේම ආවා. ගෙදර ඉඳන්ම මායි හස්බනුයි අද KFC rice කෑවා. ගොඩක් ස්තූතියි.❤️

    • @DushanisDiary
      @DushanisDiary  ปีที่แล้ว +3

      Thank you so much nangi!!!! ❤️♥️❤️

    • @divyafernando6292
      @divyafernando6292 ปีที่แล้ว +2

      ​@@DushanisDiary I tried to make this earlier from another channel. But it didn't come out right. I made this recipe today. It turned out very tasty. Thank you very much.

    • @DushanisDiary
      @DushanisDiary  ปีที่แล้ว

      @@divyafernando6292 thank you 😊

    • @nishannest2399
      @nishannest2399 ปีที่แล้ว

      ​@@divyafernando6292 නිහතමානී ව කමෙන්ට් කරන එකම මරු

    • @mllakshan4544
      @mllakshan4544 ปีที่แล้ว +1

      Apita na

  • @samanthaathukorala4816
    @samanthaathukorala4816 3 หลายเดือนก่อน

    හරිම රසයි😊

  • @shanynebro8099
    @shanynebro8099 3 ปีที่แล้ว +5

    නියමයි පැහැදිලිව කියලා දුන්නා.ස්තුතියි.

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you 😊❤️💕💕💕

  • @dulipbandara3470
    @dulipbandara3470 5 หลายเดือนก่อน

    මමත් හැදුවා රසයි.❤

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලියි කියලා දෙන විදිහ ස්තුතියි

  • @arunapriyashantha710
    @arunapriyashantha710 2 หลายเดือนก่อน

    හොයමින් සිටි වීඩියෝවක්
    බොහොම ස්තූතියි ඔබතුමියට❤❤❤

  • @lahirurashmika6334
    @lahirurashmika6334 3 ปีที่แล้ว +6

    මරු මේ වගේ කෑම තවත් කියලා දෙන්න😘😘😘😘😘

  • @prabashsandalal7885
    @prabashsandalal7885 ปีที่แล้ว

    අපිත් හැදුවා . හොඳටම ආවා .. ගොඩාක් ස්තුති

  • @g.g.samanudayakanthasenevi7247
    @g.g.samanudayakanthasenevi7247 ปีที่แล้ว +7

    අපිත් හැදුවා.ක්‍රිස්පි ගතිය නම් මරු.රහට තියෙනවා.

  • @exclusivescience
    @exclusivescience 6 หลายเดือนก่อน

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤

  • @umaanu224
    @umaanu224 ปีที่แล้ว +7

    Thankyou very much ♥️ කියපු විදියට හැදුවා රසම රසයි,♥️

  • @Auk2344
    @Auk2344 ปีที่แล้ว

    Balapu recipe walin meaka thamai hariyatama hari 👍👍👍👍good

  • @adithya9385
    @adithya9385 11 หลายเดือนก่อน +10

    මං අද හැදුව. හරිම රසයි. Thank you akke ❤

    • @DushanisDiary
      @DushanisDiary  11 หลายเดือนก่อน +2

      Thank you so much nangi ❤️💕💕💕

    • @newgoldenapple1483
      @newgoldenapple1483 9 หลายเดือนก่อน

      😅😮ව්හ්​@@DushanisDiary

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว

    Niyemai.math heta hadanawa.❤❤❤❤

  • @udeniravindra9655
    @udeniravindra9655 3 ปีที่แล้ว +12

    පට්ටම විඩියො එකක් සුපිරි නියමයි තැනක් යු

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +2

      Thank you ❤️❤️❤️

  • @krismaldissanayake572
    @krismaldissanayake572 ปีที่แล้ว

    කියාදෙන විදිය හරිම අපූරුයි ...😊😊

  • @LokaKatha
    @LokaKatha 3 ปีที่แล้ว +19

    හරි ආසාවෙන් සම්පූර්ණ video එකම බැලුවා ❤

  • @ShanthiWanigasuriya
    @ShanthiWanigasuriya ปีที่แล้ว +1

    I will try

  • @rogrog2700
    @rogrog2700 3 ปีที่แล้ว +4

    චිකන් එක කෙසේ වෙතත් කට හඩ පට්ට

  • @suwineethasilva40
    @suwineethasilva40 6 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දෙනවා එල❤

  • @nethul4122
    @nethul4122 3 ปีที่แล้ว +9

    මම මෙක අද හැදුවා හරිම රසයි ඇන්‍ටි

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +5

      Thank you putha comment ekata ❤️

    • @nethul4122
      @nethul4122 3 ปีที่แล้ว +4

      @@DushanisDiary ඔකෙ ඇන්ටි එක ගොඩක් රසයි

  • @iroshimanel2407
    @iroshimanel2407 ปีที่แล้ว

    Bohomathma sthuthi ❤️

  • @Amashi31
    @Amashi31 3 ปีที่แล้ว +36

    ඔයා හරිම පිලිවෙලයි අක්කි . ඉයේ මන් හැදුව ගොඩක් රසට තිබුනා thanks

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +3

      Ane thank you nangi! Oyage watina comment ekata ❤️💕❤️

    • @Amashi31
      @Amashi31 3 ปีที่แล้ว

      @@DushanisDiary thanks akki comment eka pin karata . Oyata poddak mata kiyanna puluwanda milkmade 390 g tin ekakin hadaddi ona wena ingredients .. man search karala baluwa hamomo hadanne loku tin eken .. ane loku උදව්වක් akki

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      @@Amashi31 mona hadannada nangi?

    • @Amashi31
      @Amashi31 3 ปีที่แล้ว

      @@DushanisDiary ane mata eka amathaka una .. milk toffe

    • @Amashi31
      @Amashi31 3 ปีที่แล้ว +2

      @@DushanisDiary ඔයා හරි ලස්සනයිනෙ ... ❤❤❤❤

  • @vithanagen3727
    @vithanagen3727 2 หลายเดือนก่อน

    Thank you oyata. Niyameta kiyala dunna ❤

  • @PriyanwadaBandara
    @PriyanwadaBandara 9 หลายเดือนก่อน +16

    Mama haduva . Harima rasai.😊😊😊😊

    • @DushanisDiary
      @DushanisDiary  9 หลายเดือนก่อน +3

      Thank you 🥰😍❤️❤️❤️

    • @sumithsilva3420
      @sumithsilva3420 9 หลายเดือนก่อน +1

      ගිහෙහ්හ්ග් හ්හ්විඩ්න්ංඉඒඩ්ඩ්😅😂😮😅😅😊

  • @DulanjaleeRajapaksha-q4y
    @DulanjaleeRajapaksha-q4y 3 หลายเดือนก่อน

    සුපිරි ආයේත් කියලා වැඩක් නැත ❤❤❤❤😢😢

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +4

    අනවශ්‍ය කතා නෑ.
    නියමයි.
    ඔබට ජයවේවා

  • @sandayaliyanage8235
    @sandayaliyanage8235 ปีที่แล้ว +3

    කියලා දුන්නාට ගොඩක් ස්තූතියි මමත් හදල බලනවා

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +2

    Wow awesome darling 🙏 Thank U so much for Ur superb yummy😋recipe 🙏

  • @pbro7699
    @pbro7699 2 ปีที่แล้ว +8

    මම හැදුවා හරිම රසයි

  • @maladesilva9819
    @maladesilva9819 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් වීඩියෝ එක ඉවරවෙනකල් බැලුවා ..හරිම පැහැදිලිව කියලා දෙනවා ..මෙක නම් හදන්නම ඕනි ..හදලා කියන්නම් රස කොහොමද කියලා ..ස්තුති ඩියර් .🙏 🙏

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Thank you darling 💗💕💖💗💕

  • @kwtkwt5381
    @kwtkwt5381 3 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි 🌹🌹🌹

  • @AgustD2006
    @AgustD2006 ปีที่แล้ว

    මම මේ හදන ගමන්😅 නියමේට තියෙනවා. කාලා බලන්න හැමෝම❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +3

    හදන්න ඔිනා ඔය විදියට තෙරැවන්සරණයි .👍👍❤️❤️❤️

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 5 หลายเดือนก่อน

    බෙහෙවින් ම ස්තුතියි . ගොඩක් රසට හොදටම ආවා .

  • @sampathmanchanayaka7608
    @sampathmanchanayaka7608 3 ปีที่แล้ว +6

    නියමයි නංගි ගොඩක් වටිනව බොහොම ඉස්තූතියි.👍👍👍👍👍

  • @kanthimalkanthi4472
    @kanthimalkanthi4472 6 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබට හදල බලන්නම් ❤

  • @chanuka948
    @chanuka948 2 ปีที่แล้ว +3

    සුපිරියි 👍👍👌👌

  • @sunilpemarathna-u6q
    @sunilpemarathna-u6q 4 หลายเดือนก่อน

    niyamai😛😛😛😛😛😛😉

  • @ruwaninimeshika2777
    @ruwaninimeshika2777 ปีที่แล้ว +5

    Akki oya kiyala dunna විදියට haduwa athtatama kfc chiken වගේමයි .thank you soo muach කියලා දුන්නාට❤❤❤

  • @savithrivithanage239
    @savithrivithanage239 3 หลายเดือนก่อน

    මාර හොඳට ක්‍රිස්පි වෙලා ආවා. Very good recipe. Thank you

  • @sunnydesilva9684
    @sunnydesilva9684 2 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනව..👍👍👍

  • @kasurajitha1055
    @kasurajitha1055 2 ปีที่แล้ว

    Hodatama theruna.. mechchra kal baluwa anith ayage vedio therune naha..thanks ....❤️

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Thank you oyata 🥰🥰❤️❤️❤️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +9

    රස ඇති හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට 🙏🙏❤🇶🇦

    • @ravindrachamal6127
      @ravindrachamal6127 2 ปีที่แล้ว +1

      🍗🍗🍗🍗👌👌👌🦖🥰🥰🥰😸💘

  • @shashikumarage8527
    @shashikumarage8527 ปีที่แล้ว

    Math me vidihata ma haduwa, KFC rasatama thibba. Salt tikak wadi wage. Eth niyamai.. Thank you ❤ man mage yaluwo ekkath video eka share kara..

  • @majeedpulikodan5095
    @majeedpulikodan5095 3 ปีที่แล้ว +8

    Kalakki. Timartthu polichu super 👌👌🙏

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp ปีที่แล้ว

    Thank u so much nangi kuwait Wala idala mama oyage recipe eka haduwa hari rasai.good luck

  • @Chathu1966
    @Chathu1966 3 ปีที่แล้ว +4

    මම මේක හැදුව .වෙනසක් නෑ kfc චිකන් වගේම රසයි.

  • @neloneloca3933
    @neloneloca3933 5 หลายเดือนก่อน +2

    අනේ තැන්ක්ස් හදනවා මම ත් ජේසු පිහිටයි අක්කියෝ

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 ปีที่แล้ว +3

    නියමයි ..👍👍👍

  • @diluka948
    @diluka948 ปีที่แล้ว

    wooooow🤗🤗 ..i will try this..

  • @sisuriminupama789
    @sisuriminupama789 3 ปีที่แล้ว +6

    අපි හැදුවා. හරිම රසයි💕

  • @Sudda9622
    @Sudda9622 2 ปีที่แล้ว

    පැහැදිලි wa කියලා දුන්නාt ඔයාට ගොඩක් pin

  • @hasanthidammika8990
    @hasanthidammika8990 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි ස්තුතියි

  • @nishinifernando9883
    @nishinifernando9883 ปีที่แล้ว

    Thank you oyata maath hadala baluwa harima Reasapi eka awa ❤️❤️

  • @sithiraweerasinghe977
    @sithiraweerasinghe977 3 ปีที่แล้ว +39

    අම්මට කියන්න ඕන 😊😊😊😊

    • @rohinipra1782
      @rohinipra1782 ปีที่แล้ว +1

      අම්ම හදල දෙයිද පුතේ❤❤❤❤❤

    • @sandadewmandakini-xg9gy
      @sandadewmandakini-xg9gy ปีที่แล้ว +1

      නියම පුතෙක් තමයි ❤

    • @sellakkaraya3934
      @sellakkaraya3934 ปีที่แล้ว +1

      ගෙදරින් යන්න වෙන්නැතිවෙයි නේ😂

    • @SinethNimsara-j2l
      @SinethNimsara-j2l ปีที่แล้ว +1

      අපෙ අම්මටද🤣

    • @Rose-xo8mx
      @Rose-xo8mx 11 หลายเดือนก่อน +1

      ​@@SinethNimsara-j2lmatat okma hithuna😂

  • @chamilayasas4871
    @chamilayasas4871 2 หลายเดือนก่อน

    Lankawe thiyena cooking loku you tube channel ekata wada quality ekata wade kiyala dunna..obata jaya shodariya good luck

  • @mojotravellk383
    @mojotravellk383 3 ปีที่แล้ว +11

    Great recipe and wonderful cooking

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you so much 😊♥️❤️♥️

  • @chamilapalamure7896
    @chamilapalamure7896 ปีที่แล้ว

    හැමෝටම kfc yanna banee..මේ විදිය හොදයි..වටිනවා

  • @piramurathapimuraa2824
    @piramurathapimuraa2824 2 ปีที่แล้ว +10

    Looks mouth watering

  • @shanukaperera5345
    @shanukaperera5345 9 หลายเดือนก่อน +69

    මේ chicken ටික අයිස් වතුරවල දාලා පිටිවල තවරන්නකො.එතකොට මාරම විදියට crispy ගතියට එනවා.

    • @Lakmali-y8p
      @Lakmali-y8p 2 หลายเดือนก่อน +4

      ඔව් අනිවාර්යයෙන් අයිස් වතුර වල පොඟවලා ගන්න ඕනා අනික පාන්පිටි වල තැවරුවම ටික වෙලාවකින් ක්‍රිස්පි ගතිය නැති වෙනවා..කෝන් පිටි කෝප්පෙකට පාන් පිටි භාගයක් වගේ දාන්න ඕනා එතකොට ගොඩක් වෙලා ක්‍රිස්පි ගතියට තියෙනවා

    • @manjulagamage6609
      @manjulagamage6609 หลายเดือนก่อน +2

      ඔයා කියන්නෙ ඇල් වතුර වෙනුවට අයිස් වතුරට ලුනු දාල චිකන් ටික දාන්න කියල නේද dr

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 2 หลายเดือนก่อน

    Best excellent quality product

  • @nilanidamayanthi9560
    @nilanidamayanthi9560 2 ปีที่แล้ว +38

    Apith hadauwa pattama rasai ✌️✌️👍

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +2

      Thank you comment kalata 💝❤️♥️

    • @danu5748
      @danu5748 2 ปีที่แล้ว +1

      Yathura parissam karaganna 😂😂😂😂

    • @anuruddhaweerasekara4014
      @anuruddhaweerasekara4014 2 ปีที่แล้ว

      Apith haduwa rasai

  • @madurangalk1324
    @madurangalk1324 6 หลายเดือนก่อน

    Niyamai❤

  • @irangalakshithakariyawasam9858
    @irangalakshithakariyawasam9858 2 ปีที่แล้ว +5

    Harima clearly explain karanawa..video quality ekath details focusing niyamai..kalekin dakapu supiri cooking video ekak..Thanks Dear..All the very best Sister...!

  • @Thechalet7
    @Thechalet7 2 หลายเดือนก่อน

    හරිම රහයි ❤❤kfc wgemai

  • @sandukitchen6406
    @sandukitchen6406 3 ปีที่แล้ว +6

    ලස්සනට කියලා දෙනවා හදවතින්ම ආදරෙයි ජය වේවා ඔයාට😘❤️ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම් බුදුසරණයි..!!

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q ปีที่แล้ว

    Oyata godak sthuthi

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว +11

    බෙහෙවින්ම ඉස්තුතියි ❤️❤️❤️🌷🌷🌷🙏🙏ඔයාගේ විඩියෝ එක මම බැලුවා හැදුවා හරිම රසයි නන්ගි ඉස්තුතියි ❤️❤️❤️

  • @IreshaJanarangane-e7c
    @IreshaJanarangane-e7c 5 หลายเดือนก่อน

    Super thank your ☺👍

  • @k.asheniebandara1536
    @k.asheniebandara1536 ปีที่แล้ว +5

    I made this recipe today. It came really good ❤. Thank you for sharing the recipe.

  • @sachinthamadusanka9464
    @sachinthamadusanka9464 2 ปีที่แล้ว

    Good luck🤗🤗🤗

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 ปีที่แล้ว +40

    වැඩේ නම් ගොඩක් පිළිවෙලයි. හදනවා අනිවාරෙන්. හොද සබ්මැරින් සෝස් එකක් හදන්න බැරිද. තව ලුණු ප්‍රමාණය අඩු කරගන්නම ඕන. ඒ ප්‍රමාණය ගොඩක් වැඩි.

  • @priyankalilanthi2646
    @priyankalilanthi2646 ปีที่แล้ว

    ඔව් ඔයා හොඳයි කියන විදිහ😍

  • @indumanawadu
    @indumanawadu 2 ปีที่แล้ว +8

    Nicely Explained .. Yummy...💗💗

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 8 หลายเดือนก่อน

    Lassanai stutiy❤

  • @chamilaniroshani8199
    @chamilaniroshani8199 3 ปีที่แล้ว +6

    සුපිරි👍👍👍

  • @senarathbandara776
    @senarathbandara776 2 ปีที่แล้ว

    wwaaaaw.aniwaryayenma try karanawa

  • @rajithanaresh5647
    @rajithanaresh5647 3 ปีที่แล้ว +13

    Looking awesome.... Do we have to keep the chicken in fridge or freezer for 4hrs?

  • @NilanthiPushpakumari-b7f
    @NilanthiPushpakumari-b7f หลายเดือนก่อน

    මාර ම රසයි

  • @majeedpulikodan5095
    @majeedpulikodan5095 3 ปีที่แล้ว +3

    Valare Nalla making 💯👌

  • @desikadissanayake2710
    @desikadissanayake2710 หลายเดือนก่อน

    Meyata wada hodata ape amma kiyana youtube chennel eke karanawa ...hari piliwalai ...you are ok too 👌