රුපියල් සීයට උළුඳු වඩේ කන්නේ මොකටද? පාන් පිටි ටිකක් තියනවා නම් හදාගන ඇති වෙන්න කන්නකෝ | uludu wade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • පැයක්වත් යන්නේ නෑ බඩ පැලෙන්න ගෙදර හදාගන කමුතේ 😄 මම නම් ඇති වෙන්නම කෑවා. මාර රසයි පිරිසිදුයි.
    අවශ්‍ය දේවල්
    පාන් පිටි ග්‍රෑම් 500
    යීස්ට් මේස හැඳි 1
    මද රස්නේ වතුර
    කරපිංචා,ලූනු, ලුනු, අමුමිරිස්, කහ, කෑලි මිරිස්,
    ලුනු මිරිසට🥵
    තක්කලි ගෙඩියක්
    කෑලි මිරිස් මේස හැන්දක්
    ලූනු ගෙඩියක්
    ලුනු ටිකක්
    අමු මිරිස් 2
    දෙහි යුශ චුට්ටයි.
    #ULUDU_WADERECIPE #PAN_PITI_WALIN_ULUDU_WADE
    #uludu_wade_hadana_hati #uludu_wade_niras
    🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    *******%%%%%%**
    ❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
    ❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
    www.facebook.c....
    ❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
    / 46170 .
    1. homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati
    www.youtube.co....
    2.තේ වෙලාවට බටර් නැතුව රසම රස මිනි බන් | mini bun recipe | banis hadana hati |gedara lipe banis hadamu
    www.youtube.co....
    3. ලිපේ හදන හාල් පිටි බිස්කට් බටර් නෑ බිත්තර නෑ | rice flour biscuits | gluten free | hal piti biscuit
    www.youtube.co....
    4. කල් තියාගන කන්න ලිපේ හදන පොල් කේක් එක | රයිස් කුකර් පොල් කේක් | coconut cake | RICE COOKER CAKE
    www.youtube.co....
    5. අමුද්‍රව්‍ය 3න් බිස්කට් ගෙදරම හදා ගමු | ගිනි ගනන් දීලා ආයේ බිස්කට් ගන්න එපා | home made biscuit
    www.youtube.co....
    6.අවන් නෑ බේක් නෑ | කිරි බනිස් වගේ රසට සොෆ්ට් එකට | no oven recipe | ලිපේ හදන බනිස් | lipe hadana pan
    • අවන් නෑ බේක් නෑ | කිරි...

ความคิดเห็น • 522

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +62

    අවන් නෑ බේක් නෑ | කිරි බනිස් වගේ රසට සොෆ්ට් එකට | no oven recipe | ලිපේ හදන බනිස් | lipe hadana pan
    th-cam.com/video/zRqx_4uwvxU/w-d-xo.html

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +33

    haris ඕක ඉක්මනට හදන්ඩ ඕනේ ලුණුමිරිසක් එක්ක උළුඳුවඩේ දැක්කම කටට කෙළත් ආවා හැමදාම සරල රසවත් දෙයක් ඔයා අරගෙන එනවා අපට කියලා දෙනවා ඔයාට බොහොම ස්තුතියි ඔබතුමිය ටත් පවුලේ අයටත් වාසනාවන්ත අනාගතයක් වේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +5

      හදන්නකෝ

    • @subashs1232
      @subashs1232 2 ปีที่แล้ว +2

      Kela wakkeranawa ikmanata pida ganna

    • @upaliu1591
      @upaliu1591 ปีที่แล้ว +1

      ඇගිල්ල ගහන්න හොඳටම දන්නව

  • @KumariKumari-x8h
    @KumariKumari-x8h 22 วันที่ผ่านมา +2

    සෝයි සෝයි ස්තුතියි ඔබතුමියට බුදු සරණයි

  • @thgjayarathna2396
    @thgjayarathna2396 2 ปีที่แล้ว +5

    ඔබ තුමිය මෙවැනි කාළයක අඩු වියදමකින් පිරිසිදුවට රසවත් ආහාර නිවසේදී හදාගෙන රසවිදිය හැකි ලෙස අප හැමෝටම කියළා දෙනවා ඔබ තුමියට මෙම හැකියාව තව දියුණු වේවා

  • @NiroshaKumari-q9x
    @NiroshaKumari-q9x 2 หลายเดือนก่อน +2

    Mamath haduwa uludu Wade rasata hodata Awa.ane thanks oyata.

  • @maheshdissanayake2273
    @maheshdissanayake2273 ปีที่แล้ว +2

    Hoyapu recipe ekk.thnx nngi..❤❤❤

  • @samaaththanayake1647
    @samaaththanayake1647 2 ปีที่แล้ว +17

    මේ දැන් හදලා ඉවර උනේ. උළුඳු වඩේ රසමයි. ස්තූතියි . ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.ගොඩක් පින් ඔයාට දූ

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

    • @kameelafous6840
      @kameelafous6840 2 ปีที่แล้ว +1

      Meda hondata thambila wate karawennathuwa awada ?pls reply .lassanai .hadanna asai .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      @@kameelafous6840 ow ow adu gindare kiyala thiyana widihatama hada ganna.

  • @HansiHansi-f3s
    @HansiHansi-f3s ปีที่แล้ว +1

    ❤ harima rasai akki thank😊

  • @danushkadilruk6397
    @danushkadilruk6397 ปีที่แล้ว +1

    math hadala blnnm akki tanx ah a resipi aka kiyl dunnata

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว +4

    nira S ඔයාගෙ උලුදු වඩේ හදන විදිය නම් හොදටම කියලා දෙනවා. කඩේ තියෙන වඩේ වගෙම ලස්සනයි. කන්න ආස හිතෙනවා .
    හදලා ම බලමු. ස්තුතියි ඔයාට.......🌹

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 2 ปีที่แล้ว +6

    මමත් හැ දුවා හරිම ලස්සනට තිබුනා හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි නංගි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ශා. ස්තූතියි

  • @iduwariiduwari3552
    @iduwariiduwari3552 ปีที่แล้ว +1

    Oya kiyapu widihata thami api haduwe hodata awa thank you akke 😊❤

  • @DhanushkaSanjiwa-b5y
    @DhanushkaSanjiwa-b5y 9 วันที่ผ่านมา +1

    Ane mt ist dapu kema kanna tikak amarui. Mn preghnunt ist noda hadanna beida

  • @arandapushpakumara103
    @arandapushpakumara103 2 ปีที่แล้ว +2

    Aththamai harima rasai

  • @sarathhettigoda294
    @sarathhettigoda294 2 ปีที่แล้ว +13

    උලුඳු වඩේ 150/=ටත් විකුණනව ,ඔයාගෙදැනුම. බෙදා දෙන එකනම් ⁣ඉතාම වටිනව ස්තුතියි 0❤️🙏.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ස්තූතියි

    • @EvaChandani-jg7tk
      @EvaChandani-jg7tk 26 วันที่ผ่านมา

      පහසූවෙන් හැදූවට ශරීරයට හිතකරද? (ගැඹූරු තෙලෙ බැදීම, තන්තු රහිත ආහාරයක් වන පාන්පිටී) භාගයට භාගයක් උදූ පිටි මිශ්‍ර කළොත් තත්වය යහපත් වෙද? කඩවලත් තියෙන්නෙ, උලූදූ වඩෙ නොව පාන්පිටී වඩෙම තමයී. මෙවැනි දෙ ආහාර ජීර්ණ යෙදී බාධාවක්.

  • @NadeeshaMadushani-i6n
    @NadeeshaMadushani-i6n 5 หลายเดือนก่อน +1

    Math haduva rasaaiii 😃🥰😘

  • @anusha.5279
    @anusha.5279 5 หลายเดือนก่อน +1

    මාත් හැදුවා.ලස්සනට ආවා.ගොඩාක් ස්තූතියි ඔයාට.

  • @suranji31
    @suranji31 ปีที่แล้ว +3

    Thanks
    Dear .

  • @rohinirambukwella2856
    @rohinirambukwella2856 2 ปีที่แล้ว +1

    Oyage uludu wade haduwa harima rasai

  • @Asuntha-c4k
    @Asuntha-c4k ปีที่แล้ว +1

    Wow niyami 🌹🌹👍

  • @napurudhoni8630
    @napurudhoni8630 2 ปีที่แล้ว +4

    මං අද හැදුවා හරිම රසයි ❤️❤️❤️❤️

  • @nilankaperera675
    @nilankaperera675 2 ปีที่แล้ว +7

    දවස් 2ක්ම හැදුවා.හොදටම ආවා.හරිම රසයි.ගොඩක් ස්තුතියි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හැමදාම කන්න එපා 😀 මම වගේ බෝලයක් වෙයි.
      ස්තූතියි

  • @chathu835
    @chathu835 ปีที่แล้ว +1

    Ada hadanawa.oya kiyala dena widiya pahadili.😊😊

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හදමු හදලා කියන්න

    • @chathu835
      @chathu835 ปีที่แล้ว

      Aniwaryenama oyata kiyannam

  • @ireshachathurani7406
    @ireshachathurani7406 2 ปีที่แล้ว +1

    Maru recipe eka.akka oyage oya recipies walata man kema hadanwa.harima saralawa kiyalat denwa.thanks oyat

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි සුදූ

  • @AnusahPiyadarsani
    @AnusahPiyadarsani 9 หลายเดือนก่อน +2

    හරිම රසට හදන්න පුළුවන් ව 2:27 ❤😂🎉😢😮😅😊🫠👍🙏

  • @SherinWeerashinha
    @SherinWeerashinha 3 หลายเดือนก่อน +1

    Niyama ulndu Wade nemeyi ne oya panpiti Wade ne .

  • @DilashiSamindi-hg6yz
    @DilashiSamindi-hg6yz ปีที่แล้ว +1

    සුපිරි math හැදුවා 👍👍👍

  • @amaliudesiri8854
    @amaliudesiri8854 5 หลายเดือนก่อน +1

    Mekata udu piti tikak demmoth monawa weyida

  • @dumindaduminda1767
    @dumindaduminda1767 ปีที่แล้ว +1

    ඹය දුවගේ හැම රේසපි එකකම මම හදනවා හදලා පෝටෝත් ගහනවා කයලා දේනවාට ගෝඩක් ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      මට එවන්න පොටෝ. Fb එක Niranji sarojanie subasinghe

  • @hesarakalpana-ep6op
    @hesarakalpana-ep6op 9 หลายเดือนก่อน +1

    mama haduwa harima rasai❤😋😋😋😋

  • @nethmithishara1956
    @nethmithishara1956 2 ปีที่แล้ว +1

    Api ada hadano akke kala kiyannam thanks ❤️☺️❤️☺️

  • @samanthir.b.s646
    @samanthir.b.s646 2 ปีที่แล้ว +1

    Udu piti tiyanawanam panpitit akka kalawam kara ganna baulak ne ගුණවත් රසවත් wade kanna

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව්නේ . ඒත් ලංකාවේ මේ දවස් වල උඳු පිටි පුදුම මිලක් කිව්වනේ. ඒකයි ඔහොම හැදුවේ. ස්තූතියි

  • @jayanthaamaranath3070
    @jayanthaamaranath3070 2 ปีที่แล้ว +1

    Oyage pahidili kirima nam super

  • @kameelafous6840
    @kameelafous6840 2 ปีที่แล้ว +1

    Panpiti wade godak baluwa.but mekanam godak lassanata pipila awith .athathata godaaaak lassanai .godak wela pipenna thiyannath one nathi nisa breakfirst ekt hodai . Panpiti takgala outer layer eka karawenawa.mada amui .meke ehema wennadda ?

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      එහෙම වෙන්නෙ නෑ. මම කියලා තියන විදිහටම හදා ගන්න. කිසිම බොරුවක් වීඩියෝ එකේ කරලා. නැ. ගින්දර කියලා තියන ගානටම දාගන හදා ගන්න.

  • @MaduMadu-sv7sc
    @MaduMadu-sv7sc 9 หลายเดือนก่อน +1

    Thanks kiyala dunnata.

  • @idunillasantha1486
    @idunillasantha1486 ปีที่แล้ว +2

    Supiri aaaaa okeeee👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว +1

    ❤❤❤❤niyamai.puthai.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว +1

    Very nice.👍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +1

    නංගි ඔයා ගේ ලිපේ හදන බනිස් ඒ වැඩසටහන් බැලුව ඉතින් හදන ව්දිහ බලන් ඉන්න ආසයි ඔයාට ජය ❤️💑👍🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒

  • @CT-vl3iu
    @CT-vl3iu 2 ปีที่แล้ว +3

    Excellent. No frills...easy...beautiful recipe. You have a beautiful voice too.

  • @chanu1619
    @chanu1619 2 ปีที่แล้ว +2

    Oyage vidio eka bala bala api hadana gamn....Thanks akkiyo.....❤😊😍😛

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ශා රසට හදා ගන්නකෝ එහෙනම්

  • @dayani8641
    @dayani8641 2 ปีที่แล้ว +1

    Aththatama.oyahodata.pahadiliwa.kiyala.dunna.oyata.hoda.gamanak.wewa

  • @nirmalachandrapala4261
    @nirmalachandrapala4261 3 หลายเดือนก่อน +1

    Thanks ,sudu

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +2

    homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati
    th-cam.com/video/H5z4qB6a9Gk/w-d-xo.html

  • @bhagyajayakalana330
    @bhagyajayakalana330 ปีที่แล้ว +1

    Soft wenna halpitith danna oneda kade ewa godak soft

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว +1

    esama.wawa oyath budu sarnai ❤🌹🙏

  • @oliviafernando6422
    @oliviafernando6422 ปีที่แล้ว +1

    Thanks darling 💝

  • @නිල්මිනී
    @නිල්මිනී ปีที่แล้ว +1

    මැනික පරිස්සමට ඉන්න හැමදාම සතුටින්ම ඉන්න ඔබටත් දීර්ඝායුෂ ලැබේවා👍👍👌👌💯♥️♥️

  • @prasadprasad-t6i
    @prasadprasad-t6i 5 หลายเดือนก่อน +1

    Ulundu wadeta undu piti danawa dakalawath ahalawath nadda

  • @wasanamuthukuda5436
    @wasanamuthukuda5436 7 หลายเดือนก่อน +1

    Cool wathure da anagannw dr

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      නෑ ඇල් වතුර

  • @bandulalasantha1178
    @bandulalasantha1178 2 ปีที่แล้ว +2

    Mama asama kemak ane oyata godak stuthi.

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว +1

    ❤❤😘😘🤗🤗🥰🥰😍😍😋😋මැණික අනේ 😋😋රසයි 🥰🥰පරිස්සමින් ඉන්න බුදුසරණයි 🥰🥰

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හදලා කන්නකෝ

  • @kanchanasandamali216
    @kanchanasandamali216 2 ปีที่แล้ว +1

    Mamath haduwa ada..rasaaii🥰❤️🥰👍😋

  • @manjulanishantha2519
    @manjulanishantha2519 2 ปีที่แล้ว +2

    උළුදුවඩේ හදන හැටි එකින්එක කියලා දුන්නා
    මටනම් නියමට උලුදු වඩේ හදන හැටි තේරුණා
    ඔයාට thanks

  • @ireshagangani3702
    @ireshagangani3702 11 หลายเดือนก่อน +1

    meka raata hadala thiyala udeta hadanna frige eke daala thibboth pipila wedi weida?aul yaida wade?

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      ෆ්‍රිජ් එකේ දැම්මට සීතල යන්න තියලා හදන්න ඕනා. ඊට වඩා උදේම හදාගන එක ලේසියි මට නම්. ඔයා කරලා බලන්න

  • @hirunimalsha6069
    @hirunimalsha6069 7 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ඒ ටික ❤️❤️

    • @hirunimalsha6069
      @hirunimalsha6069 7 หลายเดือนก่อน

      මාත් ට්‍රයි කරන්න හැදුවෙ බිස්නස් එකක් කරන්න පොඩි ගෙදර ඉදන්

  • @wasanamuthukuda5436
    @wasanamuthukuda5436 7 หลายเดือนก่อน +1

    Mama dan hadannna yanne dan dr

  • @sameerapoornima6764
    @sameerapoornima6764 ปีที่แล้ว +1

    Uludu wade Kanna hadana isso rasa lunu mirisa hadana widiha kiyal dennako.

  • @chandralathahettiarachchie3943
    @chandralathahettiarachchie3943 2 ปีที่แล้ว

    Undu piti tikak mix karanna etakotai niyama ulunduwade

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @roshankumara7895
    @roshankumara7895 2 ปีที่แล้ว +3

    නියමයි අක්කේ මරැ මරැ
    👌❤👍💐 චැනල් එකට සුබ පතනවා ❤👍

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 ปีที่แล้ว +1

    ඇ යි හොරෙන් කෑවේ. මටත් කෙල ඉනුවා
    මම හදානවා.
    දෙවි පිහිටයි ❤❤❤

  • @manjulaniupali206
    @manjulaniupali206 2 ปีที่แล้ว +1

    Thanks 😘❤️❤️❤️

  • @heenbandaheenbanda9241
    @heenbandaheenbanda9241 2 ปีที่แล้ว +2

    Aththatama kelath giluna, hadala balanna ona mis

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හදලා කන්නකෝ

    • @heenbandaheenbanda9241
      @heenbandaheenbanda9241 2 ปีที่แล้ว

      Oya lassanata pehediliwa kiyala denawa, thank you. Budusaranai, hadala kala mista kiyannamko

  • @mallikaoleedurage6858
    @mallikaoleedurage6858 2 ปีที่แล้ว +1

    මම නම් හදල කැව,ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @anularanathunga5657
    @anularanathunga5657 2 ปีที่แล้ว +4

    Thank you for sharing delicious recipes .
    Your explanation is so clear and simple .🌹❤️👍

  • @niroshanianuruddhika5017
    @niroshanianuruddhika5017 2 ปีที่แล้ว +1

    Hodata pipunata passeth ai wade eka soft ekata ennaththe

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හොඳට පිපුනා නම් එහෙම වෙන්න බෑනේ. ඔයාගේ යීස්ට් හොඳ නැද්ද. ඩෝ එක හයියට ගත්තද

  • @anulayapa9109
    @anulayapa9109 2 ปีที่แล้ว +5

    මාත් හදලා බලන්නම් උලුදු වඩේ ඔයාට තෙරැවන් සරණයි

  • @everything4156
    @everything4156 2 ปีที่แล้ว +7

    🙏🙏🙏 ගොඩ්ක් ස්තුති කියලා දුන්නට 👏👏👏👏👏❤️❤️ අන්තිමට කෙලත් ගිලුනා🤣🤣👏❤

  • @sandyakumari5357
    @sandyakumari5357 2 ปีที่แล้ว +1

    Panpiti wade kiyala kiyanna oni uludu wade kiyanna bani udu nani rasada kiyala balanna hadanna oni 👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඒක මම සිංහලෙන් ලියලා තියෙන්නෙ හරියට බලන්න. අපේ ගොඩක් අය දක්ශයි වැරදි සොයන්න

    • @sandyakumari5357
      @sandyakumari5357 2 ปีที่แล้ว

      @@niraSrecipes anee mnda weradi hoyanawa newei uludu nathi nisa eekata uludu wagee kiyanna bani eekata wena nam k danna oni ithin pan piti nisa pan piti wagee kiuwama lesi minissu deyak kiuwa baara ganna vidhiha thama wenas wenna oni

  • @gauriyashodhara7760
    @gauriyashodhara7760 2 ปีที่แล้ว +1

    Pan pitivalin kohomada Uludu vade hadanne uludu valin uludu Vade Hadane , Uludu kiyanne koitharam gunada ,

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව් ඔව් ඒ උනාට උලුදු මේ දවස් වල ගනන්නේ. මිනිස්සුන්ට ගන්න බෑ. මුං ඇට මේස හැන්දක් දෙකක් ගන්නත් වත්කමක් නැති අයට මේක වටිනවා කිව්වා. හැමදාම කන්නේ නෑනේ. එහෙනම් පාන් කන්නෙ😀
      මම ඒකයි ලියලා තියෙන්නේ පාං පිටිවලින් කියලා ලොකු අකුරෙන්

  • @dewgamage2196
    @dewgamage2196 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි නංගි. අපි ඉන්නේ කටාර් වල. මේක හැදුවා. කාලෙකින් ලංකාවෙන් කෑවා වගේ. පට්ට තමා. කොල්ලෝ සේරම ආසාවෙන් කෑවා. උඳු රස එනවා. ඒ කොහොමද? මම ගත්තේ පන්පිටි විතරයි උඳු වලින් හදන හැටි කියාදෙන්න. මෙහේ උඳු ලාභයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว +5

    කාලෙ හැටියට යමක් කියා දූන්නත් ඒකෙ අඩූපාඩූ හොයන්නත් ඹිප දූප හොයන අය බලාගෙන ඉන්නව ඹඛතූමිට god bless

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඒක නේන්නම්. උලුදු දැම්මා නම් ඒ අය කියන්නේ උඳු ගනන් කොහොමද කන්නේ කියලා. මම අඳුනවා එයාලව. එයාලා ඉන්නෙම වැරදි සොයන්න. දීර්ඝායු වේවා ඔයාට

    • @anudesilva8202
      @anudesilva8202 2 ปีที่แล้ว

      ඉස්සල්ලා මාතෘකාව තේරුන් ගන්න උලුදු වඩේ නොකියා පාන්පිටි වලින් උලුදු වඩේ වගේ කියලා දාන්න

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 7 หลายเดือนก่อน

    වඩේ ටික හරිම ලස්සනයි ⁣තෙරුවන් සරණයි

  • @prasadanichamila9638
    @prasadanichamila9638 2 ปีที่แล้ว +1

    Akki okata udu pitu tikak demmoth awlak weida haiya gathiyak enawada

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නගෝ කලවම් කරලා බලන්න. උළුදු කියන්නේ පරිප්පු ජාතියක්නේ ඒ නිසා අවුලක් වෙන එකක් නෑ

    • @prasadanichamila9638
      @prasadanichamila9638 2 ปีที่แล้ว

      Thanks akkiyo🥰🥰🥰

  • @banusharmila6810
    @banusharmila6810 2 ปีที่แล้ว

    Oyaata godak sthuthi mewa kiya denawata

  • @prasanthakumara4242
    @prasanthakumara4242 ปีที่แล้ว +1

    හදන්නම ඕන

  • @wasanamuthukuda5436
    @wasanamuthukuda5436 6 หลายเดือนก่อน +1

    Gammiris kudu danne nadda dr

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      ඕනා නම් දාලා රස වෙනස් කර ගන්න

  • @sujeewasujeewa1960
    @sujeewasujeewa1960 2 ปีที่แล้ว +2

    අපිත් හදනවා

  • @GamageGunawathi-t2m
    @GamageGunawathi-t2m 4 หลายเดือนก่อน +1

    Hadala balanna one.

  • @kandygunathilaka1880
    @kandygunathilaka1880 2 ปีที่แล้ว +3

    මම පිටි පොඩ්ඩකින් හදලා බලතවා ඔයාට ස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      හා හදලා කමෙන්ට් කරන්නකෝ අනෙක් අයටත් බලා ගන්න

  • @ishantharaka967
    @ishantharaka967 2 ปีที่แล้ว +1

    නියමයි .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @sansalasayurangi8763
    @sansalasayurangi8763 ปีที่แล้ว +1

    Uludu vade kochchr velavk badinn onada

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      රන් වන් පාට වෙනකම්

  • @RoshanThilakarathna-lk8cn
    @RoshanThilakarathna-lk8cn 11 หลายเดือนก่อน

    😋❤අාසම කෑමක්❤

  • @lakmalkumara5934
    @lakmalkumara5934 2 ปีที่แล้ว +1

    Udu piti walin hadanaheti kiyadanna

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      උදු ගොඩක් මිලයි නේද මේ දවස් වල. ගේන්නම්කෝ ඉක්මනටන

  • @nethmithishara1956
    @nethmithishara1956 2 ปีที่แล้ว +2

    Akki thanks thank you very much ❤️❤️😘

  • @sunandaperara8957
    @sunandaperara8957 8 หลายเดือนก่อน

    Akka esete wanuwata appa soda danna barida

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      පුලුවන්

  • @wasanamuthukuda5436
    @wasanamuthukuda5436 7 หลายเดือนก่อน +1

    Donats hadana Hati dennamko dr.oyage vidiio tiyanawada 😊

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      මම කරලා නෑ. හදලා
      දාන්නම්කෝ

  • @sandunihimasha2489
    @sandunihimasha2489 ปีที่แล้ว +3

    Thank you akki 😍

  • @kanchanadamayanthi4190
    @kanchanadamayanthi4190 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y 3 หลายเดือนก่อน +1

    @mm kanna asai😊

  • @ThamashaSewmini-vi7cv
    @ThamashaSewmini-vi7cv ปีที่แล้ว +1

    Thanks akkiyoo

  • @no2582
    @no2582 2 ปีที่แล้ว +1

    නියමයි අනේ බුදුසරණයි

  • @ashiedirisinghe1526
    @ashiedirisinghe1526 2 ปีที่แล้ว +1

    Kade thiyenawa udu piti eken gram 500 yak aran me vidiyatama haduwanam hari.udu piti nathinam pan piti walin hadagann.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මෙ දවස් වල උඳු පිටි ගොඩක් ගනන් කීවා. කීයද උඳු පිටි ග්‍රෑම් 500

  • @krishnamadushani8912
    @krishnamadushani8912 2 ปีที่แล้ว +1

    ඔයාටත් එසේම වේවා.මාත් හැදුවා මීට කලින් හෙටත් හදනවා...🥰🥰🥰🥰රස පාටයි

  • @madukanadeeshani3269
    @madukanadeeshani3269 2 ปีที่แล้ว +1

    Bekin Soda dann puluwanda east wenuwata

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      Ow එතකොට පිපෙන්න තියන කාලය තියන්න ඕනේ නෑ නේද

  • @YuwanYuthsara-kx7ei
    @YuwanYuthsara-kx7ei ปีที่แล้ว +1

    අපිත් හැදුවා

  • @sriyanichandralatha2112
    @sriyanichandralatha2112 2 ปีที่แล้ว +1

    Kaden ganna uludu wade wala udu thiyenawada ewath panpiti walin thamai hadanne

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      එහෙමද? ලංකාවෙන් කෑම කන්න බැරි උනා අවුරුදු 15 වගේ රටනේ

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා නගා

  • @vijendrakumara3573
    @vijendrakumara3573 2 ปีที่แล้ว +1

    Mita kalin uludu vade kala thiyanavada

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නෑනේ කඩවල් වල තියෙන්නෙත් පාන් පිටි වඩේනේ.

    • @vijendrakumara3573
      @vijendrakumara3573 2 ปีที่แล้ว

      @@niraSrecipes saivar kaden ganna

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතිය් ...ඔයාටත් දීර්ඝායුෂ වේවා ..😘

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @g.idaminda8208
      @g.idaminda8208 2 ปีที่แล้ว

      Kaleta gelapena mewan vedios harima watinawa. Panpiti tikakinwath tea tikak bonna wade ekakwath hadaganna kiyala dunna oyata godak sthuthi....