THANKS WARUNI... YOU ARE SUPERB IN WHATEVER THE RECIPE YOU PRESENT... NO NEED OF GOING "KADE" NOW WE CAN MAKE REAL "WADE" YOUR MAGICAL HANDS CAN DO UNIMAGINABLE.WONDERS. SO GOD BLESS DEAR SISTER.
Thanu If we keep the mixture inside the refrigerator it adds hardness into it which would make it easy to get the desired shape. Same can be done for cutlets as well. We can make them even better into nice round shaped balls..
දානයකට මා ඔබගේ උපදෙස් මත වඩේ හැදුවා. හරිම ලස්සනට ආවා.
අප්‍රමාණ පින්...
තෙරුවන් සරණයි...
Harima sathutui dear❤️
ඔයා කියාදෙන විදියට හැදුවා ..පට්ට. ගොඩාක් ස්තූතියි .
ඔයා ලේසි ක්‍රමයට කියලා දුන්නා. ගොඩක් ස්තූතියි අක්කි. මම ඔයාගේ විඩීයෝ බලන්න ගත්තේ ලගදි. 🤗💝ගොඩක් හොදයි. 👌👌
දිගටම මේ වගේ දෙවල් කරගෙන යන්න අක්කි. ඔයාට සුභ පතනවා🙏👍
පැහැදිලිව සරලව කියලා දෙනවා .බොහොම ස්තුතියි ...
කියල දුන් ක්‍රමය නම් ලේසියි.ඔයාට ගොඩාක් ස්තුතියි
ලස්සනයි දුවේ . හොදට කියල දුන්නා.
Mage favourite parippu vade Thamai Kesel gediyak ekka kanna Harima rahai . Thank you for this video 👍🙂
ගොඩක් කතා නැ හරිම පැහැදිලියි. ❤️❤️❤️🤙thank you
Oyage recipies hari
. Pahadiliwe keyala danewa.mate oyate hakinum num cup cake spnchi rasete hadanne keyala danne.mame punchi weledamek kerenne.oyate Godak thanks.
වරුනි හැමදේම නිවැරැදි wa කියලා දෙනවා ..thanks ඔයාට ..
මම හරි කැමති වරුනිට වැඩි විකාර නැතුව ලස්සනට කියල දෙනවා
Wow your great cooking thanks so much dear 👑👑👑👍👍👍👍👌👌👌
I live in Australia and today I made this by myself without any help from wife. Thanks a lot!
Man aluth subscriber kenek..aththatama pahadiliy gdk
Godak hoda video Eka oyata budu saranai devi petai👍👍💕😘😘😘😘😘
Akke kochchi gnn puluwan neda ?
THANKS WARUNI...
YOU ARE SUPERB IN WHATEVER THE RECIPE YOU PRESENT...
NO NEED OF GOING "KADE"
NOW WE CAN MAKE REAL "WADE"
YOUR MAGICAL HANDS CAN DO UNIMAGINABLE.WONDERS.
SO GOD BLESS DEAR SISTER.
thanks dr🥰🥰🥰
@@WarunisKitchen
FOLLOWED THE GUIDE LINES
CAME UP VERY FINE N BEYOUND WINE.
THANKS.WARUNI.
GOD BLESS.
👌ස්තුතියි නැගණිය
Rasama rasaaaaaiiii
niyamai hoda supirii🤘🤘🤘🤘🤘🤘💖💖💖
Good Good Good Budu saranai devi pihitai
එල❤
Waruni ane kiyannako rathu parippuwalin wade hadanna barida??paya kiyak poganna thiyannada. Oya hadapu wadenam godak lassanai thanks oyata.
අක්කේ අපිට අමු මිරිස් වෙනුවට කොච්චි දාන්න බැරිද
කටහඩ පට්ට ලස්සනයි
අක්කෙ කඩල පරිප්පු වෙනුවට මයිසූර් පරිප්පු ගන්න බැරිද 😘⭐⭐
thank you ane oya lassanata pahadiliwa kiyala denawa thank you soo much
අද හදනවා බලමුකො රස
Wow super
Akki frij eke dannam onida
අවන් එකේ හදන්න බැරිද?husband ට තෙල් කන්න හොද නෑ.pls reply
උළුදු වඩේ හදන වීඩියෝ එකක් එකක් දාල තියෙනවදඅපි මුලින් දුමට හැදුවට රස නෑ ඒකයි අහන්නේ
ඔයාගෙ කටහඬ ලස්සනයි
ලස්සන nails
Mamath heduwa parippu wade hariyatama.. Rssaaaai... Thnx Waruni...
Thanks views ,👍
You’re welcome 😉
Kadala parippuma oneda
මට ල්ලොකුම ප්‍රශ්නයක් ඔයා කියලා දුන්න බඳින එක ගැන ස්තුති
Supiri maru ma maru
මම ඉස්සර පරිප්පු වඩ හදනකොට කැලි මිරිස් දානවා. එතකොට වඩෙ ඇතුල අමුවට හිටින්න වටෙ කලු වෙනවා. මම ඔයා කිව්ව විදොහට කැලි මිරිස් නොදා හැදුවා එක ගානට ලස්සනට රන්වන් පාටට ආවා. අනික ඇතුලෙ අමුත් නැ.
Oyage voice eka shoooooooy
kadala parippu tika pegenna danakota appa soda danna onada
We live in England and will make this tomorrow. Good advice thank you
Can u plz tell me how many wades u made out of 300g?
😊😊
ඔයාගෙ ව්‍ස්තර කිරීම හරිම අගෙයි
💐💐
API haduwa harima rasaye thank you
Thank you hondata explain karanawa mama me kramayata hadala balannam.
l
Niyamai nagiyooo
ස්තුතියි 🥰🥰
ෂා නියමයි 🌹🌹🌹🌹🌹 thanks sis
wadey hadana kramaya godak pahasu kala .thanks duwa
Very nice ❤
අද හදනෝ
Thank you so much 😍
Math hadannamko me vidiyata hondayi wage thank you oyata
පැහැදිලිව පිරිසිදුව කියලා දෙනවා අක්කි ඔයා අදම හදලා බලන්න ඕනේ
Thank you so much ..mn inne UAE wala mm haduwa athathama godk rasai
akke sini polkohu kiyala api podi kale kapu ee rasa kama hadana hati kiyala danna plzzz... adare sudu akke..
Ha ha idiriyedi karannam dear
සුපිරි වැඩි කතා නැ වැඩෙ විතරයි
ගල් අරක්කු බොන්ට නියමයි
Thanks akki 😀
දවසක් ෆ්‍රිජ් එකේ තියලා බැයිද හදන්න
පුලුවන් ❤️
Thanks for this video
👍
Mama harima kamathi warunita wadi atopa nathi godak welawa ganny nathi niyama wedehata hama dema kiyala dena ekama kena waruni wetharai
👋👋👋
Oven eke haduwa. Rasata awa. Thank you
ඔය අත් දෙකෙන් හදපු වඩයක්නම් හා
අපි හැදුවාබං
Anith parippu walin berida akkii
harima rasai
meke ekke kanne saus ekak hadanneko. or any tips?
Hi, why did you keep it in the fridge? To get the crispiness ??? Thnx.
Thanu If we keep the mixture inside the refrigerator it adds hardness into it which would make it easy to get the desired shape. Same can be done for cutlets as well. We can make them even better into nice round shaped balls..
@@WarunisKitchen
Thank you Sister for yr advice.
පොඩි වඩ හදන්නෙත් මෙහෙමද එතකොට
ස්තුතියි.
ෂා සොයිනෙ ස්තුතියි
Very nice thanks.
For you
Good video keep it up!
Thanks dr❤️
ස්තූතියි අක්කා තෙරුවන් සරණයි
ඔයාටත් තෙරුවන් සරනයි
ස්තුතියි
Depaara badinna ona neda crispi gathiya eanna
Thank you very much akki ❤️❤️
Thank you, sweet voice. ....
Mis podi adayakmak labagana me recipe eka anuw itam parmanaya gaththoth puluwanda.hadala purudu na mis.mis buger bun eke vegitable katlat ekaka wage danne .mis hadana hati kiyala dennako.misge recipe balala hituna podi kama kadayak danna
mama kiyala dennam..me recipe ekenuth tharamak adayamak ganna puluwan..e wagema kade ewa godak pathaliyata ne hadanne..me wage loku naha ne ..samahara aya pramanaya wadi karaganna pol ehemath danawa.oya tikak balanna hoda kramayak
Waruni's Kitchen thanks mis
Very nice !
Patta ahhh
Thank u
Thank you
👍👍🏻👍🏼👍🏽👍🏾👍🏿
Thank you very tasty
😍
තැන්ක්ස් අක්කි ඔයාට
thank you .akki
Your welcome dr❤️
Godak lassanai
Thanks for you
U r welcome dear
Thanks
Thanks nangiyoooooooo❤
හොදයි,ගොඩාක්ස්තුතියි
ikmanin piliwelata kiyala denawa akki