ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සසරේ මා කල යම් පිනක් වේනම් එපින් බලෙන් ඔබ නිදුක් වේවා.. නීරෝගි වේවා.. සුවපත් වේවා..
😔😔😔
මමත් ඒ දේම ප්‍රාර්ථනා කරනවා...🙏
ඒ කියන්නෙ පිනක් කරලම නෑ නේ😂😂😂😂
සංසාරේ මා කල යම් කිසි පින්ක වෙනම් ඵ් පින් බලෙන් ඔබ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා මම ඉන්නේ පිටරටක මම ගොඩක් බුදු දහම ලෝව සිටින සියළුම දෙවියන් මම බොහෝසෙයින් විස්වාස කරනවා ඵ් පින් බලෙන් ඔබ ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
අනේ මං හදිසි අනතුරකට පත් වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා ඒ උනත් මගේ හස්බන් මාව දාලා ගියේ නෑ එයා මගේ හැම වැඩක්ම කරනවා එයා වගේ පිරිමියෙක් ලබන්න මම කොච්චර පින් කරලා ඇද්ද කියලා හිතෙනවා මේ දේවල් දකිනකොට, මාවත් බලාගෙන මගේ දරුවෝ තුන් දෙනාත් බලාගෙන ගෙදර හැම වැඩක්ම කරගෙන ඉන්න මගේ මහත්තයා මටනං මහා මෙරක් වගේ❤
😍❤️
❤
❤❤
Oyath wasanawanthai man wagema.mage husbanuth ehemai.aduma tharame rawala Wath balanne na.daruwo dennatai matai pana wage aadarei.eka eyage ammala eyawa hadala thiyena hodakama thamai.budusaranai oyata ikmanin saneepa wenna kiyala pathanawa man❤😊
🙏🙏🙏🙏
එ මනුස්සය හොඳ වැඩේ කියන්නේ කිසිම හිතක් පපුවක් නැති මින්හෙක් බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුව පත් වෙත්වා තෙරුවන් සරණයි
කිසිම හේතුවක් නැතුවද එහෙම කියන්නෙ කියල අපි දන් නෑ ඒත් අපේ යුතුකම කාටවත් දොසක් නොකිය උදව් කිරීමයි.
😂 මහා පවුකාර මිනිහෙක් ඔයාට බුදු සරණයි
නිලමේගේ මානුෂීය මෙහෙවර ඉතාම අගයනව ස්තුති කරනව එතුමා මේ කරන උතුම් කටයුත්ත ට ඇයට ඉක්මනින් සුවය ලැබේවා පින් වන්ත පුත්ගලයන් ගේ පිහිට ලැබේවා🙏🏽
දුව ඔයාටතෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වෙත්වා
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා
9:08 8life with l0ve8@@PDayawathi
Dalada samindu pihitai .suwapath wewa
මේ සොයුරිය සුව කරන්න පුලුවන් කවුරුන් හෝ වෙද මහත්මයෙක් සිටී නම් පිහිට වෙන්න ඇයට දෙපයින් හිටගෙන ඇයගෙ වැඩකටයුතු කරගන්න පුලුවන් විදිහට .ගොඩක් පින් සිද්ද වෙයි
ඇත්ත
Bbuda rathnaya damae rathneya balayen ekmantama suwea vaeva
U
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...
පිලියන්දල, සෙත්සුව වෙද මැදුර සම්පත් වෙද මහත්තයා වෙත යොමු කරවන්න
අනේ මේ විඩියෝ එක බලන වෙදමහත්තයෙක් ඉන්නවනම්..මැයව ඉන්න තැන හොයාගෙන ගිහින්හරි බෙහෙත් කරලා සුවපත් කරන්න පුලුවන්නම් ලොකු පුණ්‍යකර්මයක් 🥺🙏🙏🙏🙏ජයසිරිමා බෝ සමිදුන්ගේ අනුහසින් ඉක්මනින්ම සුවපත් වේවා..🙏🙏🙏
ඒකනම් ඇත්‍ත.පුලුවන් නම් උදව් කරන්න
Matath oyawagew wela honda una doctor den lankawe neKalelkasim nam hondai.
Ow kumara mahata mey ලෙඩ සනීප karai
ඉක්මනින්ම සුවපත් වේවා!!!
මෙතුමිය තාමත් ප්‍රියමනාපයි ඔබට ඉක්මන් සුවය ලැබේවා,බණ දහම් අහන්න. සංගීතය රසවිඳින්න, එවිට ඔබේ මනස සුවපත් වේවි. ❤❤❤❤❤❤
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... නැත්තම් මෙහෙම තනියම ඉන්න ගොඩක් අමාරුයි
තුනුරුවන් ගේ අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුව ය ප්‍රාර්ථනා කරනවා 💐🌹🌹🌹🌹🌹🌹🌹🌹
මම එක video එකක් දැක්කා .තමන්ගේ බිරිඳ ලෙඩ වෙලා ...ඒත් සියලු කටයුතු කරන්නේ මහත්මයා ..ඉතින් ishini sahodariyata ඉක්මනින් සුවපත් බව ලැබේවා theruwan saranai
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
බුදුසරනයි ඉක්මන් සුවය ලෙබෙවා
මේ වගේ වෙලාවක පුලුවන් හැමෝම උදව් කරමු.හොද හදවත් තියෙන වෙදමාහත්තුරු ඉන්නවා .නිකන් නෙමෙයි සාදරන මුදලක් අරන් වෙද කම උදව්වක් වසයෙන් කරන අය.ඒහේම දන්න වෙදමාහත්මයෙක් ගැන කව්රු හරි දන්නවා නම් මේකේ විස්තරයක් පල කරන්න.සම්බන්ද කර ගන්න පුලුවන් විදිහක් පල කරන්න.ස්තුතියි
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...
Meerigama walbothale wedamahaththayek innawa godak hodai
නිවන් දකින්න ඕනෑ නම් මේවා තමා පින් කියන්නේ, තෙරුවන් සරණින් දේවියගේ පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා ,
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
මගෙ සැමියා බුදු වෙන්න ඕන මාව මේ පිලිකා තත්ත්වයෙන් ඉද්දි බලා ගන්නේ දරුවෙක් වගේ.ඔබටත් ඉක්මනින් සුව වෙන්න පතනවා
එහෙම සැමියෙක් ලබන්නත් පිනක් තියෙන්නේ ඕනේ.... ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
ඔයාට බුදූසරනයි
පින තිබේ නම් ලැබෙන්නේ එහෙම,
ඉක්මන් සුවය බැලුවා බුදු සරනයි
Anurada Pura appacchi hodai
අනේ මොකටද එහෙම පිරිමියෙක් ලැබිල . නිවන් දකින තුරු එහෙම පිරිමියෙක් නම් එපා එපා එපා ..... විවාහ වෙන්න බැරි උනත් 😢😢😢😢
අනිවාර්යයෙන්
මම පිරිමියෙක් වෙලා මට අය ගැන දුක හිතුනා.. ඌ මහා කාලකන්නි මිනිහෙක්... මේ ලෝකේ කිසිම ගැනියෙකුට ඔය වගේ නපුන්සක උන් ලැබෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා...@@chandarawathiswchandara7369j
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
අපි සහෝදරිය බලන්න ගියා ....නිලමේ ඔබතුමා කලදේ අගය කරමී .මේ වාගේ තව අය සිටි නම් මෙවැනි වීඩියෝ වලින් අපිව දැනුවත් කරන්න .අපි මේ සහෝදරියට වගේ ම ඔවුන්ටත් අය කරමී.හැකි අය සිටී නම් මේ සහෝදරිට ද්‍රව්‍ය මය ආධාරද ඇය බලාපොරොත්තු වේ..සුව කරන්න අපි සූදානම් ..ඒ සදහා තැනක් තිබේ ....
බොහොම පිං ඔයාලා මේ වෙනුවෙන් ඉදිරපත් වුනාට
උපදින සැම ආත්මයකදිම නීරෝගි සුවය දීර්ඝායුස ලැබේවා.
ඔබට පින්🙏
සසරින් සසර මේ පින් ලැබේ වි
උතුම් මිනිසුන් අපේ රටේ ඉන්නවා.සසර සරනා තුරු බක්කුල මහා රහතන් වහන්සේ මෙන් නීරෝගී වේවා !💐🙏♥️@@SapumalSapu-cw4sk
සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ඉක්මන් සුවය ලැබේවා ඔබට
මම ඇක්සිඩන්ට් එකකින් paralyzed වෙලා අවුරුදු 30කට ළගයි.අපේ අම්ම තමා එදා ඉදන්ම මට හිටියෙ,දැන් අවුරුදු 6කට කලින් දුක හදුනන නෝනා කෙනෙක් මට හම්බුනේ,දැන් අම්මට.වයසයි,ඒ නිසා මාගේ හැම දෙයක්ම සහ අම්මවත් රැක බලා ගන්නෙ මගෙ නෝනා.දෙවි කෙනෙක් වගේ.මගෙ අම්මටයි නෝනයි දෙන්නම දෙවියො දෙන්නෙක් වගේ මාව බලා ගන්නෙ.මේ සොයුරියටත් බුදුසරණයි ,ඉක්මන් සුවය ලැබේවා ....!!!
දාලා ගියත් කමක් නැහැ දෙයියනේ කොහොමද දන්නේ නැහැ ඉඳහිට call අරන් හොඳ වැඩේ කියනවා ලූ....sasare pera akusalayak වෙන්න ඇති ඒත් මෙහෙම තනි කරන්නේ කොහොමද ganu kenekwa...සොයුරිය හිතට ධෛර්යය ගන්න ...පුතා oyawa rajinak වගේ balaganiwi...මා කළ සියලු pin බලෙන් ඔබට ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා ...❤❤❤❤❤
Pau kara minihek
එයාගෙ හස්බන් කියන්නේ පාහරයෙක් ඒ කියන්නේ ඌ ඇගෙන් තමන්ගේ අසහනය ඕනෑ එපාකම් ඉටුකරගෙන දැන් ඇය අසරණ උනාම දාල ගිහින් කෙල්ලන්ට හොද ආදර්සයක් මේක
නිලමෙ ඔබතුමා නම් මිනිසුන් අතර උතූම් මිනිසෙක් අzයට ඉක්මන් සුවය තෙරුවන් සරනයි ❤🎉☘️
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
කොච්චරවුනත් හිත ධයිර්මත් සහෝදරියක්...නිළමේ සහෝදරයාට ගොඩාක් පින් මේ කරනා සමාජ මෙහෙවරට...ඇයට ඉක්මන් සුවය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💖💖🙏🙏
පින්සිද්ද වෙනව මේ වගේ කෙනෙකුට උදව් කරන්න සිත් පහල වේවා 🙏🙏🙏
සසරේ මා කල පිනක් වේනම් ඒ පින් බලෙන් ඔබට සුවය ලැබේවා....
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අනේ පිං කොහෙ හරි යවලා පිහිටක් වෙන්න පව් 😰
නිළමේ චැනල් එකේ ඔබට ගොඩාක් පිං. මම කුවේට් රටේ ඉන්නෙ. ඒ සොයුරියට වස්සැප් නැත්ද? පේස්බුක් ඉන්න නම දාන්න. වස්සැප් ඉන්නවානම් අංකය ලබාදීමට කාරුණික වන්න. අපි සැවොම උදව් කරමු ඒ ජීවිතයට සතුටක් එක් කරන්නට....ඉක්මන් සුවය දයාබර නැගණියට.
වීඩියෝ එකේ අන්තිමට ඩිටෙල්ස් කියනවා. නම්බර් එකත් දානවා
තෙරුවන් සරණයි ඔයාට 🙏
අපි පුලුවන් විදියට උදව් කරමු ඇයට හොද වෙද මහතෙක් මුන ගැසේවා ඉක්මන් නිරොගි සුවය ලැබේවා නංගි බුදු සරනයි සියලු දෙවි රැක වරනයි
ඉෂිනි දිසානායක කියල fb බලන්න
නව අරහාදී බුදුගුණ බලයෙන්, විශ්වයේ සොබා දහමේ , සූර්ය චන්ද්‍ර ආශිර්වාදයේ බලයෙන් ඉක්මන් නිදුක් නීරෝගී සුවය ලැබේවා සොයුරිය ඔබට තෙරුවන් සරණයි !!!
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති - ඔයාටත් තෙරුවන් සරණයි..!!
ජේසු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ❤️
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි බුදු ගුණ බලයෙන් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
නිළමේ හදහවට කතාකරනවා බොහොම පින්
මගේ මහත්තයා මාව දාල ගිහිල්ල දැනට අවුරුදු 16ක් මගේ දරුවත් හදාගෙන ජීවත් වෙන්න පදුම දුකක් වින්දා ඒ වගේම අදටත් එහෙම තමයි දැන් පුතා උසස් පෙල කරනවා මගේ එක ඇහැක පෙනීම ගොඩක් අඩුයි ඒකට කාචයක් දාන්න කියල තියෙන්නෙ මම පොල්ලෙලි කර්මාන්ත ශාලාවක වැඩ කරනවා පුතාට ඉගෙන ගන්න උදව් කරන්න
How can I contact You? ( obava sambanda karagane kohomada?)
Oya koheda inne
@@uddeepikashamalee388❤
Koheda oya
කරුණාවන්ත මිනිස්සු ඉන්නවා ඔබට අවශ්‍ය උදව් ලැබෙවා හදවතින් ප්‍රාර්ථනා කරනවා
නිදුක් නීරෝගී සුවය නොඅඩුව ම ලැබේවා ජේසු පිහිටයි හැම දෙයක්ම හොඳින් සිද්ධ වේවි.
විශ්වයේ ආශිර්වාදය ලැබේවා!!! 🙏🙏🙏 විශ්ව ශක්තියෙන් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි!!!
ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
අපේ රටේ ගොඩාක් මිනිස්සු අනවශ්‍ය දේවල් වලට ගොඩාක් වියදම් කරනව. ඉතින් අපට පුලුවන්නම් අපේම කෙනෙක් මේ වගේ අසරණ වෙලා ඉන්න පිට පිහිටක් වෙන්න ඒ තරම් උතුම් ක්‍රියවක් කරන කෙනෙක් ට සොබා දහමේ ආසිර්වාදය අනිවාර්‍යෙන්ම ඇබෙනවා. අපි ජීවත් වෙන ටික කාලෙට මෙවැනි උතුම් ක්‍රියාවක යෙදෙන හැමෝටම ලැබෙන්නෙ නෑ ඇයට සුවය ලැබේවා තුනුරුවනේ සරනින්
මා විසින් පෙර ආත්ම භවයක කරන්නාවු පින් කුසලයක බලමහිමයෙන් ඉක්මනින් සූවය ලැබේවා. මෙය දිනේෂ් මුතුගල ගුරු පියාණන්ට දකින්න ලැබේවා
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
🙏🙏🙏
ලස්සන පිට පෙනුම බලන් පෙනුමට රූපෙට ආදරේ කරද්දි ඔහොම තමා. හදවතට ආදරේ කලානම් එහොම වෙන්නෑ. ශුවර්. ඇත්තටම හදවතින්ම පාර්තනා කරනවා මෙයාට ඉක්මනට සුව වෙන්න කියල.🙏🙏❤
අනිවාරෙන්...
ඔයා බය වෙන්න එපා නංගි ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔය වගේ හස්බන්ලා වැඩක් නැ ඔයා ඔය ඉන්න ගමන් බණ අහන්න භාවනා කරන්න බුදුගුණ සත්ත්‍යයි එ සත්තයයි ඒ සන්තයේ බලයෙන් ඔයාට ඉර්මතින් සුවවේවි
ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
වටිනා වැඩසටහක් සහෝදරයා .. අපි අපි වෙනුවෙන්ම උදව් කලගතු යුතුයි. ඔයාට ගොඩක් පිං.. තවත් මේ වගේ දේ ඉදිරිපත් කරන්න. මොකද අදත් අපේ රටේ පිං දහම් සදහා උදව් උපකාර කරන පින්වත් මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා. ඒ අය අසරණ අයට උදව් කරනවා.. හදවතින්ම❤️ ආදරෙයි ඔයාගේ වෙඩසටහනට.. ජය!
ජේසු පිහිටෙන් කවුරු හරි ඒ දුවට උදව් කරන්න ඉදිරිපත් වේවා ජේසු පිහිටයි දුවේ
💖
Mama suwaya lebuwa deviyan wahanse lagata yanna jesu pihitai duwa
@@Nilame 💗
Prophet Jerome lagata yanna ls,
බුද්ධ ධර්ම සංඝ රත්නයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා දුවේ ඔයාට!!!!
ඉක්මනින්ම සුවපත් වේවා ..නැවත සුපුරුදු ලෙස ජීවිතය ගත කරන්න ලැබේවා....
කවුරු හරි පිහිට වෙන්න අනේ....😢😢😢අැයි එහෙම වුනේ අන්න්ත බුදු ගුණ බලයාන් මාගේ ෙෙමත්‍රි බලයෙන් ඹබට සුව පත් වේවා....සුවපත් වන්නට සියලු කටයුතු සිද්ධ වේවා....😢😢😢😢😢😢😢
නිලමේ ,මේ වාගේ අසරණ උන කෙනෙකුට උදව් කරන්න පෙන්වීම අගය කරමි❤
නිලමේ ඔබ උතුම් මිනිසෙක් ඇයට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් බුදු සරණයි..!!
ඔව් අනේ පුළුවන් නෙනෙක් ඉෂිනිට උදව් කරන්න සුව වෙන්න
නිලමේ තුමෝ හරිම වටිනවා ඔබගේ මේ දායකත්වය අගයමි ඒ සොයුරිය ට ඉක්මන් සුවය ලැබේවා
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
බුදුන්ගෙ දෙවියන්ගේ ආසිර්වාදය බලයෙන් ඉක්මනට සුව ලැබේවා !!! හොද සිංහල බෙහෙත් කරන වෙද මහත්තයෙක් මුන ගැසේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි
ඔයාටත් බුදු සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
අනේ නිලමෙ අයියේ ඔයා කරන මේ පින් වැඩ දැක්කම ඉරිසියත් හිතෙනව...බුදු සරනයි...තවත් මේ වගෙ වැඩ කරන්න ඔයාට ගොඩක් ශක්තිය ලැබේවා....
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
ඔබතුමාට ගොඩක් පිං මෙවැනි අයට පිහිට වෙන කෙනෙක් දකිද්දිත් සතුටුයි කවුරුහරි පිහිට වෙලා මෙයා සුවපත් කරන්න මෙවැනි අය බලන්න කවුරුත් එන් නෑ චන්දෙ ඉල්ලන්න විතරයි එන්නෙ
කතා කරලා වැඩක් නෑ අනේ ඒ
ඇයට ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාටත් බොහොම පින් ගිහිල්ල මේ වගේ වැඩසටහන් කරල පෙන්නනවට 🙏🙏
නිලමේ පුතාට අප්‍රමාණ පින්, මේ කරන සමාජ සත්කාරයට.
නිලමේගේ මානුෂීය මෙහෙවර ඉතාම අගයනව ස්තුති කරනව..!!! ඇයට ඉක්මනින් සුවය ලැබේවා පින් වන්ත පුත්ගලයන් ගේ පිහිට ලැබේවා
ඉක්මන් සුවය ලැබේවා තරුණ හින්දා ඉක්මනට සුව වෙයි හරි වෙදමහත්තයෙක් ගාවට ගියොත් .නිදුක් නිරෝගී දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරනවා සොහොයුරිය ඔබට
ඉක්මනට සුවය ලැබේවා තෙරුවන් සරණයි ඹයාට. කව්රු හෝ වේවා මැයට කරන්නට සිත් ඇත්තෙක් ඉක්මනටම මේ වීඩියෝව දකිත්වා.නිලමෙට ගෝඩන් පින් අසරණයින්ට පිහිට වෙනවට..
අනේ😢😢..පවූ දෙයියනේ..😢😢..ඉක්මනින් සුවපත් වේවා 🙏🙏 අක්කේ ඔයා 🙏🙏
මුදල් ඇත්තෝ මේවා දකිත්වා,මෙවැනි උදවියට පිහිටක් වේවා!බොහොම පිං🙏🙏🙏🙏🙏
@@Nilame 🙏❤❤❤
අනේ සල්ලි තියෙන කෙනෙක් උදවු කරන්න කො.ලොකු පිනක්. නිරපරාදේ විනෝද වෙන්න වියදම් කරන සල්ලි වලින් මෙවැනි පිනක් කරගන්න ව නම් කොච්චර දෙයක්ද...යනකොට අරන් යන්නේ එච්චර යි නේද.
Kage ho netha gatewa
Pinata dahamata ladi kenekge netha gatewa suwapath wewa.
මම call කලා number එක වැඩකරන්නේ කැහැ @@Nilame
නිලමේගේ මැදිවත් වීම නිසා ඉදිරියේදී අනාගතය සුභ වේවා තෙරුවන් සරණයි. ඉක්මන් සුවය ප්‍රාර්ථනාව... නැගණිය..
Viswa මෑණියන් ge ආශිර්වාදය ලැබේවා ඉක්මනින් සුවපත් wewa viswa මෑණියන්ට ස්තුති ස්තුති ස්තුති
දීගොඩ කුමාර මහත්මාගේ දෙව් සුව සේවා වැඩසටහනකට සහභාගි කරවන්න මෙයාව පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙලා ගොඩක් පින්
Ane ow ape sirge vedio balanna visvasayen anivaryenma suvapath wenava eka nisa deusuva seva nalikawe vedio balanna anivaryenma suvapath wenavamai.ikman.suvaya.labeva
Eka pissek නේද
එකවරම චෝදනා කරන්න කලින් විස්තර හොයන්න .එතුමාගේ පිස්සු වැඩ ඇත්නම් උදාහරණ සහිතව පෙන්වන්න
අනේ ඔයාට පුළුවන්නම් දීගොඩ කුමාර මහත්තයගෙන් මෙයාට සුව මෙහෙයක් සඳහා ඉඩ සලසන්න. ලොකු පිනක්. එතකොට එයා පොරක් කියල අපි ප්‍රචාරය කරන්නම්.
@@indikaprabath9146 MAN BUDDAGAME.... OYA DEKKE NETHIWA CHODANA KARANNA EPA BROTHER .. TARAHA GANNA EPA HONDE.
ඔබ තුමියට ඉක්මනින්ම සහනය සැලසේවා.අනන්ත බුදුගුනයෙන් හා සියලු දෙවි පිහිටෙන් සුවපත්ම වේවා...🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථක වේවා කියල ආශිර්වාදය කරන්නම් විස්තර කියන්න. නිරෝගී දීර්ඝායු සතුට සාමය සමගිය නිරතුරු ලැබේවා කියලත් ආශිර්වාදය කරන්නම්....තෙරුවන් සරණයි!...
නිලමේ කියන්නේ ආදරණීය හොඳ හදවතක් තියෙන කොල්ලෙක්.අනේ ඒ අක්කට හදවතින්ම ආශිර්වාද කරනවා ඉක්මනින්ම සුවපත් වේවා! අනේ කවුරුහරි පිහිට වෙන්න.තුනුරුවන්ගෙම පිහිටයි අක්කේ ඔයාට❤❤
අනේ හරිම සන්වේදී උනා ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව හදවතින්ම බුදුසරනයි
Iවිටමින් සහ ව්‍යායාම අත්‍යාවශ්‍යයි. හොදින් වතුර බොන්න ඕන. අනේ ඒත් මෙයාට ඒව කරන්නෙ කවුද ? නිලමේ චැනල් එකට ගොඩක් පින් , එතුමියගේ ප්‍රශ්නයට හඩක් දුන්නට. නිලමේත් බොහෝම දුකකින් මේ දේවල් ඉදිරිපත් කලේ කියල පෙනුනා. මනුෂ්‍යන් වන කාගෙත් හිත උණු වෙන සංවේදී සිදුවීමක්.තෙරුවන් සරණින් ඇයට යහපත් මිනිසුන්ගේ දෑත් දිගු වේවා !තෙරුවන් සරණයි ඔබතුමියට
තේරුවන් සරණයි සසරේ මා කල සියළුම පිං ඔබතුමියට අනුමෝදන් වී ඉක්මනින් සනීප වේවා බක්කුළ මහා රහතන් වහන්සේගේ පිහිටයි
අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා. සම්මා සම්බුදු සරණයි. 🤲🤲🤲❤❤❤🙏🙏🙏
මතු සසරේ කරපු පිනක් ඇත්නම් ඒ පිනෙන් ඔයා සනීප වෙන්න ඕනේ නංගි බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
ඇයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ❤
Ishini Akke Oyata Ikmaninma Suwaya Labewaa!!BUDU SARANAYI!!
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්... ඔයාටත් තෙරුවන් සරණයි..!!
මෙතෙක් කර ඇති කරන්නාවු සියලු පිං බලෙන් ඔබතුමිය නිදුක් නිරෝගීවේවා සියලුදුකින් මිදි සසරදුකින් මිදේවා. තෙරුවන්සරණයි.
නිලමෙට පිං..පුලුවන් අය උදව් කරන්න..ඒ නංගි පව්..
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
ඔබ තුමියට නිදුක් නීරෝගීමත් සුවයක් ලැබේවා ඉක්මනටම සුවය ලැබේවා නිලමේ ඔබටත් බොහොම පිං මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කර ලෝකයාට පෙන්වීමම
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි
උතුම් තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ව්ශ්ව මාතාවගේ පිහිටෙන් මේ සහෝදරියට ඉක්මනින් සුවපත් භාවය ලැබී නීරෝගී සුව දීර්ඝායුෂ ඇතුව ජිවිතේ නැවත සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට ඔයාටත් තෙරුවන් සරණයි..!!
ඉක්මනින් සුවය ලැබේවා! සොයුරිය ඔබට🥺🙏
උතුම් තුනුරුවනේ අනන්ත වූ ආසීර්වාද බෙලෙන් නිදුක් නිරෝගී ඉතා ඉක්මන් සුවය ලැබේවා සොයුරිය ඔබට සම්මා සම්බුදු සරණයි !!
අනේ බුදුසරණයි ඉක්මනින් සුවය 🙏🙏🙏
අනේ ඉෂිනි ඔයාට බුදුසරණයි. මේ හැමෝගෙම ආශීර්වාදය ඔයාව සුවපත් කරවී 😢
මෙි අනෝරාග්‍ර සසරේ මා යමි කුසලයක් රැස් කලාද.. ඒ කුසල්වල පුන්‍ය ශක්තිය මුදුන්පත් වෙිවා ...!!!ඒ පුන්‍ය ශක්තිය මෙි සහෝදරියට අනුමෝදන් වෙිවා ....!!!සසරේ යමි අකුසලයක් නිසා නම් මෙි දේ සිද්ධ වුනේ ඒ සියළුම අකුසලයන් මෙි මොහොතේම මා කල පිං හේතුවෙන් අහෝසි වී., නැති වෙිවා , ඇය ඉක්මනින්ම සුවපත් වෙිවා තෙරුවන් සරණයි ❤
අපි හැමොටම ඔහොම වෙන්න පුලුවන් ඒ හින්දා අපි හැමෝම එයාට නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරමු ❤❤❤
මගෙ මහත්තයා ට බුදු බව ලැබෙන්න ඔන මට වෙනසක් නොකර මා ව බලාගන්නවාට අවු 20ක සිට ස්නායු රොගයෙන් පිඩා විදින කෙනෙක් මම❤මගෙ දුවටයි මහත්තයා ටයි යොද බල නිරෝගී සම්පතම ලැබෙන්ට ඔනේ
ඔබතුමිය වාසනාවන්තයි ඒ වගේ සැමියෙක් ලබන්න.... එතුමාටත් යෝධ බල යෝධ ශක්තියම ලැබේවා
ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා... උතුම් තෙරුවන් සරණින් සුවපත් වේවා!!!
ඉශිනිට තෙරුවන් සරණයි 🙏
උදව්කරනවානම් මෙන්න ජිවිතසොයුරිය ඔබට ඉක්මන් සුවය ලැබේවා!!
ඔයාට ඉක්මන් සුවය ලැබේවා 🙏 කොච්චර වෙද මහත්තුරු ඉන්නවාද ලංකාවේ අනේ මේ විඩියෝ එක දැක්කානම් ඇයට පිහිට වෙන්න.ගොඩක් පින් සිද්ද වෙනවා 🙏
අනිවාරෙන් අපිත් ඒකයි බලාගෙන ඉන්නේ
අනේ පුලුවන් කෙනෙක් ඉන්නව නම් මේ ඉෂිනිව මන්දාරම් නුවර ආනන්ද රත්නායක වෙද මහත්තයා ලගට ගෙනියන්න .එතුමා මෙයාව හොද කරනව .
Cantact no එක දෙන්න
Mekata call karanna
මේ වේදමහත්මයාගේ pon නො දෙන්න plis මතත් මගේ දුව අරන් යන්න ඕන
@@anuththararathnaseeli1757මේකේ නො දාලා නැහැනේ
වෙදමහත්තයාගෙ නම්බර් එක දෙන්නකො
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් ඉක්මණින්ම සුවපත් වේවා ! සොයුරිය සැමගේ උපකාර ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා . හෙලිදරව් කළ ඔබටත් බොහොම ස්තූතියි !
බුදුසරණයි ඉක්මනින් සුවය. ලැබේවා. පව්. 🙏🙏
මෙතුමිය ඉන්නේ ගම් පළාත කොහෙද.. ඔබට බොහොම පින් සිද්ද වෙනවා මෙහෙම දේවල් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් ඒ වගේම කවුරු හරි ඇයට උදව් උපකාර කරන්න පුළුවන් විදිහට පවු එතුමිය 🙏🙏🙏😭
මෙයා ඉන්නේ මාවතගම රෝහල කිට්ටුව
@@Nilame math inne mawathagama kittuwa. Meya inna thena kynkoo hrytma
තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් දීගොඩ කුමාර දෙවිපියානන් ගේ දිව්‍යමය ශක්තිය ඇය වෙත යොමුවීඇය ඉක්මනින්ම සුවපත් භාවයට පත්වේවා!!!
හරි අප ඒ ගැන හොයලා බලන්නම් - ඔයාටත් තෙරුවන් සරණයි..!!
බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුවපත් වේවා ..තුනුරුවන්ගෙ සරණයි ඔයාට ..🙏❤️🥺
මේක බලන හැම කෙනාම රු 1000/= ගණනෙ දීපල්ල බොරුවට බුදුසරණයි කියන් නැතිව
👍🏻👍🏻👍🏻
Yes
Aayako mekata hedicca Aspakulappuwamokadda
අපිටත් නැ
Ade ratharan kathawa
නීර්‍රෝගී සුවය ඉක්මනටම ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා ❤️❤️
සියලුම දෙවියන්ගේ පිහිටයි ...ඉක්මන් සුවය ලැබේවා
මම කළ අබමල් රේණුවක තරම් හරි පින්කමක් තිබේ නම් මේ සොයුරියට ඉක්මන් සුවය ලැබේවා ලැබේවා! සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය දළදා සබිදුන් වහන්සේගේ රැකවරණය ලැබේවා
ඉක්මනින් සුවපත් වේවා🙏🙏
අනේ බුදු සරණින් ඉක්මනින් සුව වේ වා.......ඔයා හොද කෙනෙක් ඉක්මනින් සුව වේ වා....
හිනාවෙලා ඉන්න හිතහොද කෙනෙක් .. හොද සිංහල දොස්තර කෙනෙක් හම්බ උනානම් හරි ... මේ වීඩියෝව දාපු එක ගොඩක් වටිනවා
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
එයා හරි අහින්සකයි වගේ....
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🌹🌹🙏🙏ඔබට ඉක්මනින් සුවය ලැබේවා පාර්ථනා 🥰දක්ෂ වෙද මහතෙක් ඉන්න වනම් කරුණාකර මේ සහෝදරියට පිහිට වන්න දකින හැමෝම සෙයාර් කරන්න අපි අපේ සහෝදරියක් යැය් සිතා පිහිට වෙමු 🙏🙏
Jesu pihita lebewa budu saranai ඉක්මනින් hoda wenna
සසරේ මා කල යම් පිනක් වේනම් එපින් බලෙන් ඔබ නිදුක් වේවා.. නීරෝගි වේවා.. සුවපත් වේවා..
😔😔😔
මමත් ඒ දේම ප්‍රාර්ථනා කරනවා...🙏
ඒ කියන්නෙ පිනක් කරලම නෑ නේ😂😂😂😂
සංසාරේ මා කල යම් කිසි පින්ක වෙනම් ඵ් පින් බලෙන් ඔබ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා
මම ඉන්නේ පිටරටක මම ගොඩක් බුදු දහම ලෝව සිටින සියළුම දෙවියන් මම බොහෝසෙයින් විස්වාස කරනවා ඵ් පින් බලෙන් ඔබ ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
අනේ මං හදිසි අනතුරකට පත් වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා ඒ උනත් මගේ හස්බන් මාව දාලා ගියේ නෑ එයා මගේ හැම වැඩක්ම කරනවා එයා වගේ පිරිමියෙක් ලබන්න මම කොච්චර පින් කරලා ඇද්ද කියලා හිතෙනවා මේ දේවල් දකිනකොට, මාවත් බලාගෙන මගේ දරුවෝ තුන් දෙනාත් බලාගෙන ගෙදර හැම වැඩක්ම කරගෙන ඉන්න මගේ මහත්තයා මටනං මහා මෙරක් වගේ❤
😍❤️
❤
❤❤
Oyath wasanawanthai man wagema.mage husbanuth ehemai.aduma tharame rawala Wath balanne na.daruwo dennatai matai pana wage aadarei.eka eyage ammala eyawa hadala thiyena hodakama thamai.budusaranai oyata ikmanin saneepa wenna kiyala pathanawa man❤😊
🙏🙏🙏🙏
එ මනුස්සය හොඳ වැඩේ කියන්නේ කිසිම හිතක් පපුවක් නැති මින්හෙක් බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුව පත් වෙත්වා තෙරුවන් සරණයි
කිසිම හේතුවක් නැතුවද එහෙම කියන්නෙ කියල අපි දන් නෑ ඒත් අපේ යුතුකම කාටවත් දොසක් නොකිය උදව් කිරීමයි.
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
😂 මහා පවුකාර මිනිහෙක් ඔයාට බුදු සරණයි
නිලමේගේ මානුෂීය මෙහෙවර ඉතාම අගයනව ස්තුති කරනව එතුමා මේ කරන උතුම් කටයුත්ත ට
ඇයට ඉක්මනින් සුවය ලැබේවා පින් වන්ත පුත්ගලයන් ගේ පිහිට ලැබේවා🙏🏽
දුව ඔයාටතෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වෙත්වා
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා
9:08 8life with l0ve8@@PDayawathi
Dalada samindu pihitai .suwapath wewa
මේ සොයුරිය සුව කරන්න පුලුවන් කවුරුන් හෝ වෙද මහත්මයෙක් සිටී නම් පිහිට වෙන්න ඇයට දෙපයින් හිටගෙන ඇයගෙ වැඩකටයුතු කරගන්න පුලුවන් විදිහට .ගොඩක් පින් සිද්ද වෙයි
ඇත්ත
Bbuda rathnaya damae rathneya balayen ekmantama suwea vaeva
U
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...
පිලියන්දල, සෙත්සුව වෙද මැදුර සම්පත් වෙද මහත්තයා වෙත යොමු කරවන්න
අනේ මේ විඩියෝ එක බලන වෙදමහත්තයෙක් ඉන්නවනම්..මැයව ඉන්න තැන හොයාගෙන ගිහින්හරි බෙහෙත් කරලා සුවපත් කරන්න පුලුවන්නම් ලොකු පුණ්‍යකර්මයක් 🥺🙏🙏🙏🙏ජයසිරිමා බෝ සමිදුන්ගේ අනුහසින් ඉක්මනින්ම සුවපත් වේවා..🙏🙏🙏
ඒකනම් ඇත්‍ත.පුලුවන් නම් උදව් කරන්න
Matath oyawagew wela honda una doctor den lankawe ne
Kalelkasim nam hondai.
Ow kumara mahata mey ලෙඩ සනීප karai
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
ඉක්මනින්ම සුවපත් වේවා!!!
මෙතුමිය තාමත් ප්‍රියමනාපයි ඔබට ඉක්මන් සුවය ලැබේවා,බණ දහම් අහන්න. සංගීතය රසවිඳින්න, එවිට ඔබේ මනස සුවපත් වේවි. ❤❤❤❤❤❤
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... නැත්තම් මෙහෙම තනියම ඉන්න ගොඩක් අමාරුයි
තුනුරුවන් ගේ අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුව ය ප්‍රාර්ථනා කරනවා 💐🌹🌹🌹🌹🌹🌹🌹🌹
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා
මම එක video එකක් දැක්කා .තමන්ගේ බිරිඳ ලෙඩ වෙලා ...ඒත් සියලු කටයුතු කරන්නේ මහත්මයා ..ඉතින් ishini sahodariyata ඉක්මනින් සුවපත් බව ලැබේවා theruwan saranai
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
බුදුසරනයි ඉක්මන් සුවය ලෙබෙවා
මේ වගේ වෙලාවක පුලුවන් හැමෝම උදව් කරමු.හොද හදවත් තියෙන වෙදමාහත්තුරු ඉන්නවා .නිකන් නෙමෙයි සාදරන මුදලක් අරන් වෙද කම උදව්වක් වසයෙන් කරන අය.ඒහේම දන්න වෙදමාහත්මයෙක් ගැන කව්රු හරි දන්නවා නම් මේකේ විස්තරයක් පල කරන්න.සම්බන්ද කර ගන්න පුලුවන් විදිහක් පල කරන්න.ස්තුතියි
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...
Meerigama walbothale wedamahaththayek innawa godak hodai
නිවන් දකින්න ඕනෑ නම් මේවා තමා පින් කියන්නේ, තෙරුවන් සරණින් දේවියගේ පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා ,
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
මගෙ සැමියා බුදු වෙන්න ඕන මාව මේ පිලිකා තත්ත්වයෙන් ඉද්දි බලා ගන්නේ දරුවෙක් වගේ.ඔබටත් ඉක්මනින් සුව වෙන්න පතනවා
එහෙම සැමියෙක් ලබන්නත් පිනක් තියෙන්නේ ඕනේ.... ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
ඔයාට බුදූසරනයි
පින තිබේ නම් ලැබෙන්නේ එහෙම,
ඉක්මන්
සුවය බැලුවා බුදු සරනයි
Anurada Pura appacchi hodai
අනේ මොකටද එහෙම පිරිමියෙක් ලැබිල . නිවන් දකින තුරු එහෙම පිරිමියෙක් නම් එපා එපා එපා ..... විවාහ වෙන්න බැරි උනත් 😢😢😢😢
අනිවාර්යයෙන්
මම පිරිමියෙක් වෙලා මට අය ගැන දුක හිතුනා.. ඌ මහා කාලකන්නි මිනිහෙක්... මේ ලෝකේ කිසිම ගැනියෙකුට ඔය වගේ නපුන්සක උන් ලැබෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා...@@chandarawathiswchandara7369j
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
අපි සහෝදරිය බලන්න ගියා ....නිලමේ ඔබතුමා කලදේ අගය කරමී .මේ වාගේ තව අය සිටි නම් මෙවැනි වීඩියෝ වලින් අපිව දැනුවත් කරන්න .අපි මේ සහෝදරියට වගේ ම ඔවුන්ටත් අය කරමී.හැකි අය සිටී නම් මේ සහෝදරිට ද්‍රව්‍ය මය ආධාරද ඇය බලාපොරොත්තු වේ..සුව කරන්න අපි සූදානම් ..ඒ සදහා තැනක් තිබේ ....
බොහොම පිං ඔයාලා මේ වෙනුවෙන් ඉදිරපත් වුනාට
උපදින සැම ආත්මයකදිම නීරෝගි සුවය දීර්ඝායුස ලැබේවා.
ඔබට පින්🙏
සසරින් සසර මේ පින් ලැබේ වි
උතුම් මිනිසුන් අපේ රටේ ඉන්නවා.සසර සරනා තුරු බක්කුල මහා රහතන් වහන්සේ මෙන් නීරෝගී වේවා !💐🙏♥️@@SapumalSapu-cw4sk
සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ඉක්මන් සුවය ලැබේවා ඔබට
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
මම ඇක්සිඩන්ට් එකකින් paralyzed වෙලා අවුරුදු 30කට ළගයි.අපේ අම්ම තමා එදා ඉදන්ම මට හිටියෙ,දැන් අවුරුදු 6කට කලින් දුක හදුනන නෝනා කෙනෙක් මට හම්බුනේ,දැන් අම්මට.වයසයි,ඒ නිසා මාගේ හැම දෙයක්ම සහ අම්මවත් රැක බලා ගන්නෙ මගෙ නෝනා.දෙවි කෙනෙක් වගේ.මගෙ අම්මටයි නෝනයි දෙන්නම දෙවියො දෙන්නෙක් වගේ මාව බලා ගන්නෙ.මේ සොයුරියටත් බුදුසරණයි ,ඉක්මන් සුවය ලැබේවා ....!!!
දාලා ගියත් කමක් නැහැ දෙයියනේ කොහොමද දන්නේ නැහැ ඉඳහිට call අරන් හොඳ වැඩේ කියනවා ලූ....sasare pera akusalayak වෙන්න ඇති ඒත් මෙහෙම තනි කරන්නේ කොහොමද ganu kenekwa...සොයුරිය හිතට ධෛර්යය ගන්න ...පුතා oyawa rajinak වගේ balaganiwi...මා කළ සියලු pin බලෙන් ඔබට ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා ...❤❤❤❤❤
Pau kara minihek
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
එයාගෙ හස්බන් කියන්නේ පාහරයෙක් ඒ කියන්නේ ඌ ඇගෙන් තමන්ගේ අසහනය ඕනෑ එපාකම් ඉටුකරගෙන දැන් ඇය අසරණ උනාම දාල ගිහින් කෙල්ලන්ට හොද ආදර්සයක් මේක
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
නිලමෙ ඔබතුමා නම් මිනිසුන් අතර උතූම් මිනිසෙක් අzයට ඉක්මන් සුවය තෙරුවන් සරනයි ❤🎉☘️
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
කොච්චරවුනත් හිත ධයිර්මත් සහෝදරියක්...නිළමේ සහෝදරයාට ගොඩාක් පින් මේ කරනා සමාජ මෙහෙවරට...ඇයට ඉක්මන් සුවය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💖💖🙏🙏
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
පින්සිද්ද වෙනව මේ වගේ කෙනෙකුට උදව් කරන්න සිත් පහල වේවා 🙏🙏🙏
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
සසරේ මා කල පිනක් වේනම් ඒ පින් බලෙන් ඔබට සුවය ලැබේවා....
❤
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අනේ පිං කොහෙ හරි යවලා පිහිටක් වෙන්න පව් 😰
නිළමේ චැනල් එකේ ඔබට ගොඩාක් පිං. මම කුවේට් රටේ ඉන්නෙ. ඒ සොයුරියට වස්සැප් නැත්ද? පේස්බුක් ඉන්න නම දාන්න. වස්සැප් ඉන්නවානම් අංකය ලබාදීමට කාරුණික වන්න. අපි සැවොම උදව් කරමු ඒ ජීවිතයට සතුටක් එක් කරන්නට....ඉක්මන් සුවය දයාබර නැගණියට.
වීඩියෝ එකේ අන්තිමට ඩිටෙල්ස් කියනවා. නම්බර් එකත් දානවා
තෙරුවන් සරණයි ඔයාට 🙏
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...
අපි පුලුවන් විදියට උදව් කරමු ඇයට හොද වෙද මහතෙක් මුන ගැසේවා ඉක්මන් නිරොගි සුවය ලැබේවා නංගි බුදු සරනයි සියලු දෙවි රැක වරනයි
ඉෂිනි දිසානායක කියල fb බලන්න
නව අරහාදී බුදුගුණ බලයෙන්, විශ්වයේ සොබා දහමේ , සූර්ය චන්ද්‍ර ආශිර්වාදයේ බලයෙන් ඉක්මන් නිදුක් නීරෝගී සුවය ලැබේවා සොයුරිය ඔබට තෙරුවන් සරණයි !!!
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති - ඔයාටත් තෙරුවන් සරණයි..!!
ජේසු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ❤️
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි
බුදු ගුණ බලයෙන් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
නිළමේ හදහවට කතාකරනවා බොහොම පින්
මගේ මහත්තයා මාව දාල ගිහිල්ල දැනට අවුරුදු 16ක් මගේ දරුවත් හදාගෙන ජීවත් වෙන්න පදුම දුකක් වින්දා ඒ වගේම අදටත් එහෙම තමයි දැන් පුතා උසස් පෙල කරනවා මගේ එක ඇහැක පෙනීම ගොඩක් අඩුයි ඒකට කාචයක් දාන්න කියල තියෙන්නෙ මම පොල්ලෙලි කර්මාන්ත ශාලාවක වැඩ කරනවා පුතාට ඉගෙන ගන්න උදව් කරන්න
How can I contact You? ( obava sambanda karagane kohomada?)
Oya koheda inne
@@uddeepikashamalee388❤
Koheda oya
කරුණාවන්ත මිනිස්සු ඉන්නවා ඔබට අවශ්‍ය උදව් ලැබෙවා හදවතින් ප්‍රාර්ථනා කරනවා
නිදුක් නීරෝගී සුවය නොඅඩුව ම ලැබේවා ජේසු පිහිටයි හැම දෙයක්ම හොඳින් සිද්ධ වේවි.
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා
විශ්වයේ ආශිර්වාදය ලැබේවා!!! 🙏🙏🙏 විශ්ව ශක්තියෙන් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි!!!
ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
අපේ රටේ ගොඩාක් මිනිස්සු අනවශ්‍ය දේවල් වලට ගොඩාක් වියදම් කරනව. ඉතින් අපට පුලුවන්නම් අපේම කෙනෙක් මේ වගේ අසරණ වෙලා ඉන්න පිට පිහිටක් වෙන්න ඒ තරම් උතුම් ක්‍රියවක් කරන කෙනෙක් ට සොබා දහමේ ආසිර්වාදය අනිවාර්‍යෙන්ම ඇබෙනවා. අපි ජීවත් වෙන ටික කාලෙට මෙවැනි උතුම් ක්‍රියාවක යෙදෙන හැමෝටම ලැබෙන්නෙ නෑ ඇයට සුවය ලැබේවා තුනුරුවනේ සරනින්
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
මා විසින් පෙර ආත්ම භවයක කරන්නාවු පින් කුසලයක බලමහිමයෙන් ඉක්මනින් සූවය ලැබේවා. මෙය දිනේෂ් මුතුගල ගුරු පියාණන්ට දකින්න ලැබේවා
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
🙏🙏🙏
ලස්සන පිට පෙනුම බලන් පෙනුමට රූපෙට ආදරේ කරද්දි ඔහොම තමා. හදවතට ආදරේ කලානම් එහොම වෙන්නෑ. ශුවර්. ඇත්තටම හදවතින්ම පාර්තනා කරනවා මෙයාට ඉක්මනට සුව වෙන්න කියල.🙏🙏❤
අනිවාරෙන්...
ඔයා බය වෙන්න එපා නංගි ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔය වගේ හස්බන්ලා වැඩක් නැ ඔයා ඔය ඉන්න ගමන් බණ අහන්න භාවනා කරන්න බුදුගුණ සත්ත්‍යයි එ සත්තයයි ඒ සන්තයේ බලයෙන් ඔයාට ඉර්මතින් සුවවේවි
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
වටිනා වැඩසටහක් සහෝදරයා .. අපි අපි වෙනුවෙන්ම උදව් කලගතු යුතුයි. ඔයාට ගොඩක් පිං.. තවත් මේ වගේ දේ ඉදිරිපත් කරන්න. මොකද අදත් අපේ රටේ පිං දහම් සදහා උදව් උපකාර කරන පින්වත් මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා. ඒ අය අසරණ අයට උදව් කරනවා.. හදවතින්ම❤️ ආදරෙයි ඔයාගේ වෙඩසටහනට.. ජය!
ජේසු පිහිටෙන් කවුරු හරි ඒ දුවට උදව් කරන්න ඉදිරිපත් වේවා ජේසු පිහිටයි දුවේ
💖
Mama suwaya lebuwa deviyan wahanse lagata yanna jesu pihitai duwa
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@@Nilame 💗
Prophet Jerome lagata yanna ls,
බුද්ධ ධර්ම සංඝ රත්නයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා දුවේ ඔයාට!!!!
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
ඉක්මනින්ම සුවපත් වේවා ..නැවත සුපුරුදු ලෙස ජීවිතය ගත කරන්න ලැබේවා....
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
කවුරු හරි පිහිට වෙන්න අනේ....😢😢😢අැයි එහෙම වුනේ අන්න්ත බුදු ගුණ බලයාන් මාගේ ෙෙමත්‍රි බලයෙන් ඹබට සුව පත් වේවා....සුවපත් වන්නට සියලු කටයුතු සිද්ධ වේවා....😢😢😢😢😢😢😢
නිලමේ ,මේ වාගේ අසරණ උන කෙනෙකුට උදව් කරන්න පෙන්වීම අගය කරමි❤
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
නිලමේ ඔබ උතුම් මිනිසෙක් ඇයට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් බුදු සරණයි..!!
ඔව් අනේ පුළුවන් නෙනෙක් ඉෂිනිට උදව් කරන්න සුව වෙන්න
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
නිලමේ තුමෝ හරිම වටිනවා ඔබගේ මේ දායකත්වය අගයමි ඒ සොයුරිය ට ඉක්මන් සුවය ලැබේවා
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
බුදුන්ගෙ දෙවියන්ගේ ආසිර්වාදය බලයෙන් ඉක්මනට සුව ලැබේවා !!! හොද සිංහල බෙහෙත් කරන වෙද මහත්තයෙක් මුන ගැසේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි
ඔයාටත් බුදු සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
අනේ නිලමෙ අයියේ ඔයා කරන මේ පින් වැඩ දැක්කම ඉරිසියත් හිතෙනව...බුදු සරනයි...තවත් මේ වගෙ වැඩ කරන්න ඔයාට ගොඩක් ශක්තිය ලැබේවා....
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
ඔබතුමාට ගොඩක් පිං මෙවැනි අයට පිහිට වෙන කෙනෙක් දකිද්දිත් සතුටුයි කවුරුහරි පිහිට වෙලා මෙයා සුවපත් කරන්න මෙවැනි අය බලන්න කවුරුත් එන් නෑ චන්දෙ ඉල්ලන්න විතරයි එන්නෙ
කතා කරලා වැඩක් නෑ අනේ ඒ
ඇයට ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාටත් බොහොම පින් ගිහිල්ල මේ වගේ වැඩසටහන් කරල පෙන්නනවට 🙏🙏
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...
නිලමේ පුතාට අප්‍රමාණ පින්, මේ කරන සමාජ සත්කාරයට.
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
නිලමේගේ මානුෂීය මෙහෙවර ඉතාම අගයනව ස්තුති කරනව..!!!
ඇයට ඉක්මනින් සුවය ලැබේවා පින් වන්ත පුත්ගලයන් ගේ පිහිට ලැබේවා
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
ඉක්මන් සුවය ලැබේවා තරුණ හින්දා ඉක්මනට සුව වෙයි හරි වෙදමහත්තයෙක් ගාවට ගියොත් .
නිදුක් නිරෝගී දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරනවා සොහොයුරිය ඔබට
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
ඉක්මනට සුවය ලැබේවා තෙරුවන් සරණයි ඹයාට. කව්රු හෝ වේවා මැයට කරන්නට සිත් ඇත්තෙක් ඉක්මනටම මේ වීඩියෝව දකිත්වා.නිලමෙට ගෝඩන් පින් අසරණයින්ට පිහිට වෙනවට..
අනේ😢😢..පවූ දෙයියනේ..😢😢..ඉක්මනින් සුවපත් වේවා 🙏🙏 අක්කේ ඔයා 🙏🙏
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
මුදල් ඇත්තෝ මේවා දකිත්වා,මෙවැනි උදවියට පිහිටක් වේවා!බොහොම පිං🙏🙏🙏🙏🙏
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@@Nilame 🙏❤❤❤
අනේ සල්ලි තියෙන කෙනෙක් උදවු කරන්න කො.ලොකු පිනක්. නිරපරාදේ විනෝද වෙන්න වියදම් කරන සල්ලි වලින් මෙවැනි පිනක් කරගන්න ව නම් කොච්චර දෙයක්ද...යනකොට අරන් යන්නේ එච්චර යි නේද.
Kage ho netha gatewa
Pinata dahamata ladi kenekge netha gatewa suwapath wewa.
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
මම call කලා number එක වැඩකරන්නේ කැහැ @@Nilame
නිලමේගේ මැදිවත් වීම නිසා ඉදිරියේදී අනාගතය සුභ වේවා තෙරුවන් සරණයි. ඉක්මන් සුවය ප්‍රාර්ථනාව... නැගණිය..
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
Viswa මෑණියන් ge ආශිර්වාදය ලැබේවා ඉක්මනින් සුවපත් wewa viswa මෑණියන්ට ස්තුති ස්තුති ස්තුති
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
දීගොඩ කුමාර මහත්මාගේ දෙව් සුව සේවා වැඩසටහනකට සහභාගි කරවන්න මෙයාව පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙලා ගොඩක් පින්
Ane ow ape sirge vedio balanna visvasayen anivaryenma suvapath wenava eka nisa deusuva seva nalikawe vedio balanna anivaryenma suvapath wenavamai.ikman.suvaya.labeva
Eka pissek නේද
එකවරම චෝදනා කරන්න කලින් විස්තර හොයන්න .
එතුමාගේ පිස්සු වැඩ ඇත්නම් උදාහරණ සහිතව පෙන්වන්න
අනේ ඔයාට පුළුවන්නම් දීගොඩ කුමාර මහත්තයගෙන් මෙයාට සුව මෙහෙයක් සඳහා ඉඩ සලසන්න. ලොකු පිනක්. එතකොට එයා පොරක් කියල අපි ප්‍රචාරය කරන්නම්.
@@indikaprabath9146 MAN BUDDAGAME.... OYA DEKKE NETHIWA CHODANA KARANNA EPA BROTHER .. TARAHA GANNA EPA HONDE.
ඔබ තුමියට ඉක්මනින්ම සහනය සැලසේවා.අනන්ත බුදුගුනයෙන් හා සියලු දෙවි පිහිටෙන් සුවපත්ම වේවා...🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථක වේවා කියල ආශිර්වාදය කරන්නම් විස්තර කියන්න. නිරෝගී දීර්ඝායු සතුට සාමය සමගිය නිරතුරු ලැබේවා කියලත් ආශිර්වාදය කරන්නම්.
...තෙරුවන් සරණයි!...
නිලමේ කියන්නේ ආදරණීය හොඳ හදවතක් තියෙන කොල්ලෙක්.අනේ ඒ අක්කට හදවතින්ම ආශිර්වාද කරනවා ඉක්මනින්ම සුවපත් වේවා! අනේ කවුරුහරි පිහිට වෙන්න.තුනුරුවන්ගෙම පිහිටයි අක්කේ ඔයාට❤❤
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
අනේ හරිම සන්වේදී උනා ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව හදවතින්ම බුදුසරනයි
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
Iවිටමින් සහ ව්‍යායාම අත්‍යාවශ්‍යයි. හොදින් වතුර බොන්න ඕන. අනේ ඒත් මෙයාට ඒව කරන්නෙ කවුද ? නිලමේ චැනල් එකට ගොඩක් පින් , එතුමියගේ ප්‍රශ්නයට හඩක් දුන්නට. නිලමේත් බොහෝම දුකකින් මේ දේවල් ඉදිරිපත් කලේ කියල පෙනුනා.
මනුෂ්‍යන් වන කාගෙත් හිත උණු වෙන සංවේදී සිදුවීමක්.
තෙරුවන් සරණින් ඇයට යහපත් මිනිසුන්ගේ දෑත් දිගු වේවා !
තෙරුවන් සරණයි ඔබතුමියට
තේරුවන් සරණයි සසරේ මා කල සියළුම පිං ඔබතුමියට අනුමෝදන් වී ඉක්මනින් සනීප වේවා බක්කුළ මහා රහතන් වහන්සේගේ පිහිටයි
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා. සම්මා සම්බුදු සරණයි. 🤲🤲🤲❤❤❤🙏🙏🙏
මතු සසරේ කරපු පිනක් ඇත්නම් ඒ පිනෙන් ඔයා සනීප වෙන්න ඕනේ නංගි බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
ඇයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ❤
Ishini Akke Oyata Ikmaninma Suwaya Labewaa!!
BUDU SARANAYI!!
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්... ඔයාටත් තෙරුවන් සරණයි..!!
මෙතෙක් කර ඇති කරන්නාවු සියලු පිං බලෙන් ඔබතුමිය නිදුක් නිරෝගීවේවා සියලුදුකින් මිදි සසරදුකින් මිදේවා. තෙරුවන්සරණයි.
නිලමෙට පිං..පුලුවන් අය උදව් කරන්න..ඒ නංගි පව්..
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
ඔබ තුමියට නිදුක් නීරෝගීමත් සුවයක් ලැබේවා ඉක්මනටම සුවය ලැබේවා නිලමේ ඔබටත් බොහොම පිං මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කර ලෝකයාට පෙන්වීමම
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි
උතුම් තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ව්ශ්ව මාතාවගේ පිහිටෙන් මේ සහෝදරියට ඉක්මනින් සුවපත් භාවය ලැබී නීරෝගී සුව දීර්ඝායුෂ ඇතුව ජිවිතේ නැවත සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
ඔයාටත් තෙරුවන් සරණයි..!!
ඉක්මනින් සුවය ලැබේවා! සොයුරිය ඔබට🥺🙏
උතුම් තුනුරුවනේ අනන්ත වූ ආසීර්වාද බෙලෙන් නිදුක් නිරෝගී ඉතා ඉක්මන් සුවය ලැබේවා සොයුරිය ඔබට සම්මා සම්බුදු සරණයි !!
අනේ බුදුසරණයි ඉක්මනින් සුවය 🙏🙏🙏
අනේ ඉෂිනි ඔයාට බුදුසරණයි. මේ හැමෝගෙම ආශීර්වාදය ඔයාව සුවපත් කරවී 😢
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
මෙි අනෝරාග්‍ර සසරේ මා යමි කුසලයක් රැස් කලාද.. ඒ කුසල්වල පුන්‍ය ශක්තිය මුදුන්පත් වෙිවා ...!!!
ඒ පුන්‍ය ශක්තිය මෙි සහෝදරියට අනුමෝදන් වෙිවා ....!!!
සසරේ යමි අකුසලයක් නිසා නම් මෙි දේ සිද්ධ වුනේ ඒ සියළුම අකුසලයන් මෙි මොහොතේම මා කල පිං හේතුවෙන් අහෝසි වී., නැති වෙිවා , ඇය ඉක්මනින්ම සුවපත් වෙිවා තෙරුවන් සරණයි ❤
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
❤
අපි හැමොටම ඔහොම වෙන්න පුලුවන් ඒ හින්දා අපි හැමෝම එයාට නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරමු ❤❤❤
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
මගෙ මහත්තයා ට බුදු බව ලැබෙන්න ඔන මට වෙනසක් නොකර මා ව බලාගන්නවාට අවු 20ක සිට ස්නායු රොගයෙන් පිඩා විදින කෙනෙක් මම❤මගෙ දුවටයි මහත්තයා ටයි යොද බල නිරෝගී සම්පතම ලැබෙන්ට ඔනේ
ඔබතුමිය වාසනාවන්තයි ඒ වගේ සැමියෙක් ලබන්න.... එතුමාටත් යෝධ බල යෝධ ශක්තියම ලැබේවා
ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා... උතුම් තෙරුවන් සරණින් සුවපත් වේවා!!!
ඉශිනිට තෙරුවන් සරණයි 🙏
උදව්කරනවානම් මෙන්න ජිවිත
සොයුරිය ඔබට ඉක්මන් සුවය ලැබේවා!!
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
ඔයාට ඉක්මන් සුවය ලැබේවා 🙏 කොච්චර වෙද මහත්තුරු ඉන්නවාද ලංකාවේ අනේ මේ විඩියෝ එක දැක්කානම් ඇයට පිහිට වෙන්න.ගොඩක් පින් සිද්ද වෙනවා 🙏
අනිවාරෙන් අපිත් ඒකයි බලාගෙන ඉන්නේ
අනේ පුලුවන් කෙනෙක් ඉන්නව නම් මේ ඉෂිනිව මන්දාරම් නුවර ආනන්ද රත්නායක වෙද මහත්තයා ලගට ගෙනියන්න .එතුමා මෙයාව හොද කරනව .
Cantact no එක දෙන්න
Mekata call karanna
මේ වේදමහත්මයාගේ pon නො දෙන්න plis මතත් මගේ දුව අරන් යන්න ඕන
@@anuththararathnaseeli1757මේකේ නො දාලා නැහැනේ
වෙදමහත්තයාගෙ නම්බර් එක දෙන්නකො
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් ඉක්මණින්ම සුවපත් වේවා ! සොයුරිය
සැමගේ උපකාර ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා . හෙලිදරව් කළ ඔබටත් බොහොම ස්තූතියි !
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
බුදුසරණයි ඉක්මනින් සුවය. ලැබේවා. පව්. 🙏🙏
මෙතුමිය ඉන්නේ ගම් පළාත කොහෙද.. ඔබට බොහොම පින් සිද්ද වෙනවා මෙහෙම දේවල් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් ඒ වගේම කවුරු හරි ඇයට උදව් උපකාර කරන්න පුළුවන් විදිහට පවු එතුමිය 🙏🙏🙏😭
මෙයා ඉන්නේ මාවතගම රෝහල කිට්ටුව
@@Nilame math inne mawathagama kittuwa. Meya inna thena kynkoo hrytma
තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් දීගොඩ කුමාර දෙවිපියානන් ගේ දිව්‍යමය ශක්තිය ඇය වෙත යොමුවීඇය ඉක්මනින්ම සුවපත් භාවයට පත්වේවා!!!
හරි අප ඒ ගැන හොයලා බලන්නම් - ඔයාටත් තෙරුවන් සරණයි..!!
බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුවපත් වේවා ..තුනුරුවන්ගෙ සරණයි ඔයාට ..🙏❤️🥺
මේක බලන හැම කෙනාම රු 1000/= ගණනෙ දීපල්ල බොරුවට බුදුසරණයි කියන් නැතිව
👍🏻👍🏻👍🏻
Yes
Aayako mekata hedicca Aspakulappuwamokadda
අපිටත් නැ
Ade ratharan kathawa
නීර්‍රෝගී සුවය ඉක්මනටම ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා ❤️❤️
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
සියලුම දෙවියන්ගේ පිහිටයි ...ඉක්මන් සුවය ලැබේවා
මම කළ අබමල් රේණුවක තරම් හරි පින්කමක් තිබේ නම් මේ සොයුරියට ඉක්මන් සුවය ලැබේවා ලැබේවා! සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය දළදා සබිදුන් වහන්සේගේ රැකවරණය ලැබේවා
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
ඉක්මනින් සුවපත් වේවා🙏🙏
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
අනේ බුදු සරණින් ඉක්මනින් සුව වේ වා.......ඔයා හොද කෙනෙක් ඉක්මනින් සුව වේ වා....
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
හිනාවෙලා ඉන්න හිතහොද කෙනෙක් .. හොද සිංහල දොස්තර කෙනෙක් හම්බ උනානම් හරි ... මේ වීඩියෝව දාපු එක ගොඩක් වටිනවා
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
එයා හරි අහින්සකයි වගේ....
අනිවාරෙන්...
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🌹🌹🙏🙏
ඔබට ඉක්මනින් සුවය ලැබේවා පාර්ථනා 🥰
දක්ෂ වෙද මහතෙක් ඉන්න වනම් කරුණාකර මේ සහෝදරියට පිහිට වන්න දකින හැමෝම සෙයාර් කරන්න අපි අපේ සහෝදරියක් යැය් සිතා පිහිට වෙමු 🙏🙏