JAYASRI - Sudu Andumin.(Mille Soya Theme song)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2013
  • SUDUANDUMIN - JAYASRI
    Lyrics: Rohitha J. Music: Jayasri
    Video by: BooDee - Theme song from Award winning film "Mille Soya-Bonjourno Italia"
    Actors: Mahendra Perera, Sangeetha Weerarathna
    සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
    අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
    තනිවෙන විට මා සමගින්
    ඉඟිකර අදි මදි කරමින්
    තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
    රන් තරු වටකර පායන සඳ ඇදි
    සෙවනැලි සිතුවම් රෑ
    සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
    අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
    මගෙ සිත ඉවසුම් නෑ...
    කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
    කුමරිය ඔබ අද මා ලඟ නෑ...
    ගංතෙර ළග බට පඳුරෙහි
    සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
    කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
    පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
    මට ඉවසුම් නෑ...
    මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
    කුමරිය ඔබ අද මා ලඟ නෑ...
    ❤💕🙏Follow JAYASRI :
    ****JAYASRI OFFICIALS****
    * Official Homepage: www.jayasrimusic.com
    * TH-cam: / jayasri
    * Facebook: / jayasrimusic
    * Instagram: / jayasri.music
    * Spotify: open.spotify.com/artist/7GrOO...
    * Apple Music: / jayasri
    * Reverbnation: www.reverbnation.com/jayasri
    * Facebook Fan Group: groups/54730...
    🎶Playlists by JAYASRI:
    🎬JAYASRI Live: th-cam.com/users/playlist?list...
    🎬JAYASRI Gold Hits: th-cam.com/users/playlist?list...
    🎬JAYASRI Film + Tele songs: th-cam.com/users/playlist?list...
    🎬JAYASRI Diaries: ​th-cam.com/users/playlist?list...
    🎬JAYASRI Rohitha J. Paintings: th-cam.com/users/playlist?list...
    📧JAYASRI Email: jayasrimusic@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 2K

  • @kshanaka10
    @kshanaka10 4 ปีที่แล้ว +2801

    2030 දි ත් මේක අහන්න බලාපොරොත්තු වෙන අය කෝ බලන්න? 😎😍

    • @kshanaka10
      @kshanaka10 4 ปีที่แล้ว +10

      වැලිමඩ aniwahh ❤️

    • @antansilva7513
      @antansilva7513 4 ปีที่แล้ว +9

      Kasun Shanaka 🖐️🖐️🖐️👏👏

    • @antansilva7513
      @antansilva7513 4 ปีที่แล้ว +3

      Kasun Shanaka 🖐️🖐️🖐️🖐️🖐️

    • @kshanaka10
      @kshanaka10 4 ปีที่แล้ว +2

      Antan Silva ❤️👌🏼

    • @lakshithamax-yh6he
      @lakshithamax-yh6he 4 ปีที่แล้ว +2

      💖

  • @ishankazthuri
    @ishankazthuri 4 ปีที่แล้ว +582

    මට තව අවුරුදු විස්සකින් විතර ඇවිත් ආයෙත් මේක බලලා කමෙන්‍ට් කියවන්න ඕනි😏😏

  • @DahamiChethana-kr6qs
    @DahamiChethana-kr6qs 5 หลายเดือนก่อน +161

    2024 අහන අය ඉන්නවද ? ❤😅

  • @dinukhirushaarunadeva4800
    @dinukhirushaarunadeva4800 ปีที่แล้ว +167

    2090 බලන අයට මේක කියන්නේ✋
    පුතේ අපි ඔයලගේ මුතුන් මිත්තන් මේ සිංදූ ඔය කාලේටත් ගැලපෙනවා මේවා යට යන්න දෙන්න එපා❤️ ඔයාලගෙන් ඉස්සරහටත් ගෙනියන්න❤️
    -90 දශකයේ ඉපදුන එකෙක්-

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +1015

    2021 අහන උන්.. 🙈🤗අපි වයසට ගියත් සිංදුව තාමත් තරුණයි.. 🤗🤗🤗

  • @RajithWijayawardana
    @RajithWijayawardana 3 ปีที่แล้ว +255

    මගේ අම්මේ තාත්තේ. ඔබට පිං මාව 90 දශකයේදි බිහි කළාට...

    • @pavanitharaka3739
      @pavanitharaka3739 3 ปีที่แล้ว +6

      Aniwarennn....e athithee me sindu ahaddi mewila penawa😢😢😢😞😞😞😞

    • @ireshdananjaya4125
      @ireshdananjaya4125 3 ปีที่แล้ว +5

      corona kale ipadichcha musaleyek uba

    • @nethunethu6062
      @nethunethu6062 2 ปีที่แล้ว +1

      👍

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว +4

      ප්ලෑන් කරලා කොහොමද කරන්නේ...අපි ඉපදිලා තියෙන්නේ අපේ කැමැත්තෙන් නෙවෙයි නේද...???

    • @sukoyt2238
      @sukoyt2238 ปีที่แล้ว

      Ape ammay thaththay ai adu wayasin marry kale naththe 🥲😂

  • @learnwithchathura3323
    @learnwithchathura3323 2 ปีที่แล้ว +200

    ලොකු එඩිට් එකක් නැති උනත් මේ සිංදුවයි සංගීතා,මහේන්ද්‍ර දෙන්නගෙ රගපෑමයි මාර විදියට හිතට දැනෙනවා...💕😘

  • @DESHAN07
    @DESHAN07 ปีที่แล้ว +51

    Old is Best ❤️
    2050 දිත් මේක මේ වගෙම තරුණයි 😎

  • @ALLinone-nl6rr
    @ALLinone-nl6rr 5 ปีที่แล้ว +429

    2050 දිත් අහයි මම මේක💖💖💖💖

  • @theekshanakariyawasam7184
    @theekshanakariyawasam7184 4 ปีที่แล้ว +155

    කිසිදා වියපත් නොවන සදාකාලික තාරුණ්‍ය ගීතය

    • @lasindup
      @lasindup 10 หลายเดือนก่อน

      ඇත්ත

  • @krisha959
    @krisha959 6 หลายเดือนก่อน +15

    මේක තමයි ලංකාවේ රෙගේ තාලය.
    මේ සිංදුව
    මේ වාදනය
    මේ හඩ

  • @isharamadusanka3585
    @isharamadusanka3585 2 ปีที่แล้ว +47

    2021 අපි වයසට ගිහින්..එත් සින්දුව කටහඩ තාම තරුනයි තව කොච්චර කල් ගියත් මේව තමයි Namber1❤️❤️

  • @malithrathnayake249
    @malithrathnayake249 4 ปีที่แล้ว +481

    අවුරුදු 85/90ක් වෙලා මේ සින්දුව බලන්ඩ ආසයි...
    ජය ශ්‍රී ලා,සංගීතලා,මහේන්ද්‍ර ලා කවෘත් ජීවතුන් අතර නැතිවෙයි සමහර විට..
    ඒ උනාට අපේ හිත් වලට කොච්චර ලස්සන මතකයන් ගලාගන එයිද..මේ කමෙන්ට් එක ඒ දවසට කියවන්ඩ ලැබුනොත්😐😐❤️

    • @sanirafernando1879
      @sanirafernando1879 3 ปีที่แล้ว +4

      Aniwa brother❤️

    • @sandunfernando7478
      @sandunfernando7478 3 ปีที่แล้ว +3

      Aniwa bro❤️🙏😍😢😢

    • @Yasas47
      @Yasas47 3 ปีที่แล้ว +35

      ඒක නන් වැදුනා බොක්කටම.. 85/90 නන් මම ඉන්න එකක් නෑ.. හැබැයි 60/65 විතර ගිහින්, පරණ යාලුවෝ එක්ක සෙට් වෙල අඩියක් ගහන ගමන් මේ comment එක දැකින්න ලැබෙන්න පින තියෙයි කියල හිතනවා..

    • @WISEMARTIAL
      @WISEMARTIAL 3 ปีที่แล้ว +5

      ඒ වෙනකොට උඹ ජීවත් වෙලා ඉන්නද කල්පනාව?

    • @samankumaragampaha8629
      @samankumaragampaha8629 2 ปีที่แล้ว +3

      😍❤️Aniwa broo

  • @chamodmaduranga3866
    @chamodmaduranga3866 4 ปีที่แล้ว +762

    කවදාවත් වයසට යන්නේ නැති සින්දුවක් ❤️🔥

  • @milindashanakasoysa
    @milindashanakasoysa 2 ปีที่แล้ว +327

    2022 මැයි මාසේ පෙට්‍රල් ගහගන්න පෝලිමක ඉද්දි මතක් උනා. එතනම ඉදන් ඇහුවා. පට්ටෙට ෆීල් වෙන මූඩ් එකත් සටස් ගාලා වෙනස් වෙන හැමදාම ආදරේ සොඳුරු ගීය ❤️

    • @smusic677
      @smusic677 7 หลายเดือนก่อน

      Gaha gatrada hodata ga gatrada

  • @darshanakumara2089
    @darshanakumara2089 2 ปีที่แล้ว +23

    ඒ දෙන්නත් දැන් වයසයි.අපිත් වයසයි.. ඒත් ඒ සිංදු තාම තරුනයි..🌟 ජය ජය ජයශ්‍රී

  • @dhananjitharushi6810
    @dhananjitharushi6810 4 ปีที่แล้ว +296

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.2019 October

  • @dinatokyomax
    @dinatokyomax 4 ปีที่แล้ว +453

    ගැටයා කාලෙ පිස්සුවෙන් පිස්සුවෙන් වගේ එදා මේ සින්දුව ඇහුවෙ. කොන්ඩෙ තැනින් තැන සුදු වෙලා උනත් ,අදටත් කියල කිසිම වෙනසක් නෑ.❤️❤️මැරෙනකම්ම වෙනසක් වෙන්නෙත් නෑ. ආදරෙයි බන් උබල තුන්දෙනාටම.❤️❤️ආපහු එකට එකතුවෙලා සින්දුවක් රිලීස් කරනකං ඇඟිලි ගැන ගැන බන් ඉන්නෙ.ජය ශ්‍රී !!

    • @shanithmadushanka9918
      @shanithmadushanka9918 4 ปีที่แล้ว +1

      Ehema

    • @vikumchamaraweerasinghe8359
      @vikumchamaraweerasinghe8359 4 ปีที่แล้ว +1

      Dennaine dan inne..aruna liyan na ne

    • @russellandrady
      @russellandrady 3 ปีที่แล้ว +2

      @@vikumchamaraweerasinghe8359 e kauda bn? Eyata mokada une?

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      @@russellandrady ain una bn. 2006 di da koheda

    • @sdtv7680Dapa
      @sdtv7680Dapa 2 ปีที่แล้ว +6

      දැන් උබ තවත් වයසට ගිහින් බ්න් 😁 අවුරුදු දෙකක් පරනයි 😂💔😁😎✌♥️🥺🌟😔 ම්න් comment kare 2021/12/19 (2.36p.m) 😂😁 සෑප කනේ නේහ් අවුරුදු දෙකක් පරන comment ekkt reply kle 🥺🌟😂😁💔

  • @nuwanmadhusanka6873
    @nuwanmadhusanka6873 ปีที่แล้ว +32

    2023.02.22 කොරියාවේ වැඩ කරන ගමන් මානසික පීඩනය නිදහස් කරගන්නෙ මේ සිංදුව අහලා. මේ ගීතය නිර්මාණය කල සියලු දෙනාට පිං ❤

  • @Elpitya_Api_Lk
    @Elpitya_Api_Lk 3 ปีที่แล้ว +25

    මම ඉතාලියට එන්න ආස උනේ මේ සි‍ංදුව..කොහොම හරි ආව..🤘

    • @u.p.n1203
      @u.p.n1203 ปีที่แล้ว

      Italy ekka me song eke thiyena relationship eka mokadda🙄🤔

    • @blazelabonline
      @blazelabonline 11 หลายเดือนก่อน

      mile soya movie eka balanna @@u.p.n1203

    • @lakshmilakshmigalagamage3108
      @lakshmilakshmigalagamage3108 8 หลายเดือนก่อน

      @@u.p.n1203 meka mille soya kiyana film eke song ekak

    • @Europe_Gihan
      @Europe_Gihan 2 หลายเดือนก่อน

      Uba Alpitiyeda? I was born in Ambalangoda, live in Italy since 1990. Few months ago found this song. Patta lassanai

  • @techeart804
    @techeart804 4 ปีที่แล้ว +196

    පිස්සෙක් වගේ ජයශ්‍රීලට ආදරේ අය කෝ 💖🤩🤩🤩🤩🤩🤩🤩🤩😍

  • @h.shenaryalakmali7856
    @h.shenaryalakmali7856 4 ปีที่แล้ว +210

    අන්ලයික් කලේ මේ සින්දු ඔරොත්තු නොදෙන පුක උඩදාගෙන නටන දැන් ඉන්න රැප් සෙට් එක වෙන්න ඇති ....අහලා බලපල්ලාකෝ ඉස්සර සින්දු වල අරැත...මන් නම් මේවා අහද්දි පොඩියි ඒත් තාම මතෙකේ තියෙයි ඒ වගේම ආදරෙයි මැරෙනකල්❤️❤️❤️

    • @aminajan5144
      @aminajan5144 4 ปีที่แล้ว +1

      Lol dont get it but love it. Xx

    • @dongamge849
      @dongamge849 3 ปีที่แล้ว +4

      එකේමිිම bnsලාගේ හින්ඳි හුචාක්කු වලට නටන උන්

    • @happyatheists9361
      @happyatheists9361 3 ปีที่แล้ว +14

      අඩෝ අඩෝ අපිත් රැප් සින් එකේ අපි මෙවට පණ වගේ ආදරෙයි නිකං හුකna කතා කියන්න එපා මල් සිංදු තමා පොදු හතුරා

    • @gihankolonnage
      @gihankolonnage 3 ปีที่แล้ว +5

      අපි රැප් සින්දුත් අහනව, මේවත් අහනව, හැබැයි මල් සින්දු අහන්නෙ නෑ

    • @sachinthalakshan1749
      @sachinthalakshan1749 3 ปีที่แล้ว

      නොදැනුවත්ම වෙන්නැති

  • @neranjansekanayake4222
    @neranjansekanayake4222 7 หลายเดือนก่อน +12

    මරන මන්චකයෙදිත් අහන්න ලැබුනොත් ආතල් එකේ ඇස් පියාගන්න පුලුවන්❤

  • @lordsj
    @lordsj 2 ปีที่แล้ว +17

    Trip එකක් කවදාවත් miss නොකරපු සිංදුවක් ❤️

    • @danujayacharith6077
      @danujayacharith6077 ปีที่แล้ว +1

      ඔව් බන් සිරාමයි 🥰👌

  • @dinukhashan1379
    @dinukhashan1379 4 ปีที่แล้ว +61

    අපේ තාත්තල බෑන්ඩ් එක කරද්දිත් මේ සින්දුව play කරා... දැන් මම බෑන්ඩ් එකේ ඉද්දිත් මේ සින්දුව play කරනව.. 2 generations ❤️

  • @rohanrumesh5605
    @rohanrumesh5605 4 ปีที่แล้ว +143

    ❤️ජය ශ්‍රී කරපු සිංදු කවදාවත් පරණ වෙන්නෑ අප්පා,ඒ මියුසික් වචන හදවතට වදින්නේ පපුවට වෙඩි තිබ්බට වඩා සැරට

    • @spacearound
      @spacearound ปีที่แล้ว +3

      දුකට කාරණය තමයි ජයශ්‍රී බෑන්ඩ් එකෙ අය කැඩිලා විසිවුන එක. එහෙම නොවෙන්න මේවගෙ හිතට දැණෙන අලුත් නිර්මාණ තවත් බිහිවෙන්න තිබුනා 😒

    • @user-im7mn5gs8f
      @user-im7mn5gs8f 7 หลายเดือนก่อน

      ඒ තමා අරුන අයියගෙ හැකියාව

  • @charithpathirage9339
    @charithpathirage9339 6 หลายเดือนก่อน +6

    ජය ශ්‍රී කියන්නේ ලංකාවේ හොඳ ම group එකක් . අපි හරි ආසයි අළුත් සිංදු අහන්න . පරන ඒවා පට්ට හොඳ යි හරිද ,,,,,,,,, ජය වේවා ජයශ්‍රී,,,,,,,,

  • @danushkapriyadarshana6761
    @danushkapriyadarshana6761 4 หลายเดือนก่อน +12

    මැරෙනකන් අහන සිංදු ❤️💆

  • @user-wj6ym2ju6b
    @user-wj6ym2ju6b 4 ปีที่แล้ว +52

    අපි වයසට ගියාට ජය ශ්‍රීලගේ සින්දු වයසට යන්නේ නැ.. කල් ඉකුත් වෙන්නෙත් නැැ. මේ විදියට මැරෙන දවසටත් මේ සින්දු මේ විදියටම අහනවා.. අපේ ලමයිත් ඒ විදියටම අහවි... ⁣ජය ශ්‍රි ලගේ සින්දු සින්දු නෙවෙයි.. හදවත් හාරන මැශින්... ආදරෙයි ජය ශ්‍රි💓💓💓

  • @slmuthu270
    @slmuthu270 4 ปีที่แล้ว +255

    මගේ මල ගෙදර දවසෙත් සුදු ඇදුමෙන් දාන්න කියනවා මං...ආයේ පන ඒන්නත් බැරි නෑ ‌‌හොදේ...

  • @susa3902
    @susa3902 2 ปีที่แล้ว +17

    සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
    අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
    තනිවෙන විට මා සමගින්
    ඉඟිකර අදි මදි කරමින්
    තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
    රන් තරු වටකර පායන සඳ ඇදි
    සෙවනැලි සිතුවම් රෑ
    සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
    අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
    මගෙ සිත ඉවසුම් නෑ...
    කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
    කුමරිය ඔබ අද මා ලඟ නෑ...
    ගංතෙර ළග බට පඳුරෙහි
    සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
    කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
    පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
    මට ඉවසුම් නෑ...
    මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
    කුමරිය ඔබ අද මා ලඟ නෑ...

  • @themoralshow902
    @themoralshow902 2 ปีที่แล้ว +9

    අම්මෝ ඒ ඇක්ටින්💎🇱🇰
    මහේන්ද්‍ර අයියා 😍

    • @slstats7948
      @slstats7948 2 ปีที่แล้ว +2

      Mahendra Legend🇱🇰😍💎

  • @Maheshprasanga
    @Maheshprasanga 4 ปีที่แล้ว +259

    2020 - new decade.still listning to this song.

    • @upulpeiris3204
      @upulpeiris3204 4 ปีที่แล้ว

      00

    • @kavindaliyanage4011
      @kavindaliyanage4011 4 ปีที่แล้ว

      🔥💪❤️

    • @manumc1182
      @manumc1182 4 ปีที่แล้ว +6

      I m from Italy Naples , i listen all sri lankan song , Lassnaee

    • @slpower81
      @slpower81 4 ปีที่แล้ว +1

      Upul Peiris
      J hi jjiikkkxd xx

    • @ray-j2718
      @ray-j2718 3 ปีที่แล้ว

      @@manumc1182 nice bruhhh 😂 keep it up

  • @nalindaayeshmantha8259
    @nalindaayeshmantha8259 4 ปีที่แล้ว +74

    2019 ahn aya koo.❤❤❤

  • @dinushaheahan5621
    @dinushaheahan5621 2 ปีที่แล้ว +10

    මේ මෙලඩිය අදටත් තරුනයි... ❤️❤️❤️❤️❤️

  • @oneworld8918
    @oneworld8918 ปีที่แล้ว +11

    ඒ ගිටාර් 🎸 part එක ආගමක් බන් 🔥❤

  • @chathuranga4748
    @chathuranga4748 4 ปีที่แล้ว +244

    කවද හරි දවසක යුරෝපෙදි මේ සිංදුව live අහන්න දකින්න පුළුවන් උනොත් ඒක තමයි මගේ හීනය, ඒ හැගීම වචන වලට පෙරලන්න බැරි වෙයි ❤️

    • @chathuranga4748
      @chathuranga4748 4 ปีที่แล้ว +2

      @PRASAD PERERA ❤️

    • @thisaragunasekara9268
      @thisaragunasekara9268 4 ปีที่แล้ว +3

      බෑ බන් දැන් 3ක් නෑ ලියාන් අයින් උනා.ආයි එකතු වෙලා එකක් දැම්මෝත් මරු

    • @Bejiya
      @Bejiya ปีที่แล้ว

      යුරෝප් නෙවේ ළගදිම ලංකාවෙදි අහමු Live 😍😍

    • @amithudayanga6136
      @amithudayanga6136 ปีที่แล้ว

      අනිවා ❤❤❤

    • @Desilva96
      @Desilva96 10 หลายเดือนก่อน

      Math patta asawen inne

  • @imnawwa4443
    @imnawwa4443 5 ปีที่แล้ว +93

    ❤️😊👌 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🙂✌️
    ඒක නිසා 2021, 22, 25, 55හේ අහන්නේ කව්ද කියල වැලලෙන්න එපා මැරෙනකං අහනවා ❤😊

  • @sakunijayamaha
    @sakunijayamaha 2 ปีที่แล้ว +11

    මගේ හිත තනිවම දොඩවයි සමගින් ඈ❤️

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +4

    Mahendra Legend💎😍🇱🇰

  • @mmaudios3393
    @mmaudios3393 3 ปีที่แล้ว +18

    මහේන්ද්‍ර පෙරේරා❤️ The Ultimate Legend of Sri Lankan Silver Screen💥

  • @HSITSolutions
    @HSITSolutions 4 ปีที่แล้ว +124

    මැද්දෙන් ඇහෙන අරුණ ලියාන් ගේ වොයිස් එකත් පට්ට

    • @samansuranga8677
      @samansuranga8677 4 ปีที่แล้ว +8

      ඒක තමයි බන් වොයිස් එක...

    • @tharindushamantha4800
      @tharindushamantha4800 4 ปีที่แล้ว +3

      Mama oka kiyanda giya witharai. Jayasri lage janapriyama sindu wala arunath hitiya eth Katha wenne na

    • @thisaragunasekara924
      @thisaragunasekara924 3 ปีที่แล้ว +4

      පට්ට නෙවෙයි යකෝ ඒක නැතුව ඕක වැඩක් නෑ

    • @ishansandaruwan9902
      @ishansandaruwan9902 2 ปีที่แล้ว

      ඕකා තමා කෙලෙව්වේ ජය ස්‍රී එකට

    • @chandimalm
      @chandimalm 2 ปีที่แล้ว +1

      Clarence wagey..

  • @shalikaupamada8117
    @shalikaupamada8117 ปีที่แล้ว +7

    Legendery songs.අපේ පොඩි කාලේ ආව සින්දු.අපි වයසට ගියත් වයසට නොයන සුපිරිම සින්දු

  • @chammikapramodya8072
    @chammikapramodya8072 2 หลายเดือนก่อน +3

    ඉතාලියේ ඉඳගෙන ෆිල්ම් එකත් ආයේ බලලා පාරක් ගහන ගමන් සින්දුව අහද්දි දැනෙන ෆීලින් එක😌❤️

  • @antonruwantha6775
    @antonruwantha6775 4 ปีที่แล้ว +38

    proud to be a Maristonion . අපේ ඉස්කොලේ කොල්ලො තමයි .Jaya sri good luck

  • @happyatheists9361
    @happyatheists9361 3 ปีที่แล้ว +18

    දෙයියනේ කනෙන් මී පැණි ගලනවා වගේ..නහයෙන් අඩන පොන්නයන් අතරේ උබලා einstein ලා බං අයියේ හැමදාම අපිට මෙහෙම ලස්සන සිංදු විතරක් අහන්න ලැබෙනවානම් ඒ තරම් සැපක් මේ ලොකේ නැතුව අැති.සත්තයි

  • @paviejay
    @paviejay ปีที่แล้ว +10

    Tamil මමත් ආසම සිංදුවක්💓

    • @Dhanush-do6dmvd66z.p
      @Dhanush-do6dmvd66z.p วันที่ผ่านมา

      @@paviejay සංගීතයට ජාතියක් බාශාවක් නෑ කොල්ලෝ 🥰

  • @tharushapathirana5013
    @tharushapathirana5013 ปีที่แล้ว +34

    පරන තරහා මරහා අමතක කරලා අරුණයි ජය ශ්‍රී ආපහු එකතු උනොත් මේ වගේ පට්ට සිංදු ටිකක් ආපහු බලාගන්න පුළුවන් වෙයි❤

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම. අරුණ ලියාන් නැති ජයශ්‍රී කියන්නෙ ඉතින් පරිප්පු නැති හෝටලයක් වගේ.

  • @jeewssam8418
    @jeewssam8418 4 ปีที่แล้ว +83

    Few years back had the privilege of having a drink with Rohitha and Rohan in Negombo Beach at a party of a mutual friend. They came sat in our table and started talking to us like they known us for years, they stayed with us till late at night until all the bottles are done...lolz...was a fantastic night, they really are down to earth

    • @sachindapramod
      @sachindapramod 4 ปีที่แล้ว +1

      true

    • @chandimalm
      @chandimalm 2 ปีที่แล้ว

      That's the secret of the lovely song

  • @delee_d
    @delee_d 4 ปีที่แล้ว +23

    අමරණීය සින්දු කියන්නේ මේව්වා.😘❤

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +2

    Drum beat is one of the best

  • @kreedalokaya
    @kreedalokaya 3 ปีที่แล้ว +60

    මේ වගේ සින්දු ඇහෙනකොට අපිව අතීතයට යනවා නිකන්ම. ජීවිතේ කිසිම බරක් පතලක් නැතුව ගෙවපු ඒ කාලෙ හරිම සුන්දරයි.ඒ දවස් වල ඉක්මනට ලොකු වෙන්න ආසාව තිබ්බට දැං හිතෙනවා අපරාදෙ ලොකු උනේ කියලා.දන්නෙම නැතුව අපිත් වයසට යනවා අපි හිතනවටත් වඩා වේගෙන්.❤

  • @IndunilTV1
    @IndunilTV1 4 ปีที่แล้ว +287

    2020 අහන කස්ට්ය මෙකට Like කරන්න

  • @ravindubathiya877
    @ravindubathiya877 4 ปีที่แล้ว +14

    රස රිසි ගී වලින් පටන් ගත්ත සුදු අදුම..2020ත් අහනව♥️🔥

  • @wirangaww5596
    @wirangaww5596 ปีที่แล้ว +5

    කවදාවත් පරණ වෙන්නේ නැති සින්දුවක්....❤❤❤❤❤❤❤❤

  • @nilanthipannala8054
    @nilanthipannala8054 10 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති.අමරණීය සින්දුවක්

  • @roshantharanga2369
    @roshantharanga2369 4 ปีที่แล้ว +24

    මැරෙනකන් අහනවා යකො😭❤️

  • @sinhalamoviescollection7020
    @sinhalamoviescollection7020 4 ปีที่แล้ว +35

    2020 සුදු ඇදුමෙන්ම ඉන්න උන් වරෙන් ❤️

  • @tharucreations8040
    @tharucreations8040 2 ปีที่แล้ว +2

    මේ සිංදුවේ තියෙන මෙලඩි එක මාරම විදියට feeling වෙන්න හදලා තියෙන්නේ.

  • @ashanmaxindrajith6588
    @ashanmaxindrajith6588 7 หลายเดือนก่อน +3

    දුකනම් නියම නැඩ්ඩට ගවුරවයක් නොදීමයි.aruna liyan the man❤❤❤

  • @dantha001
    @dantha001 4 ปีที่แล้ว +47

    මේ සිංදුව මුලින්ම ඇහුවෙ රසරිසි ගී එකෙන්...
    ‍ඒ අහන්න ගත්තු සිංදුව තාම අහනව ඉතිං

  • @tharinduranshan2682
    @tharinduranshan2682 4 ปีที่แล้ว +16

    හැමදාමත්ම මේ සිංදුව අපි අතරේ තියෙනවා මොන සිංදු ආවත් .....💚✌️

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +6

    පොඩි කාලේ ඉදන් ආසම සින්දුවක් 🔥🔥❤️❤️❤️

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 5 หลายเดือนก่อน +2

    ඕනම feeling එකකට සෙට් වෙන සින්දුවක් ❤❤

  • @preethisamarasinghe5172
    @preethisamarasinghe5172 4 ปีที่แล้ว +28

    කවදාවත්ම පරණ වෙන්නැති සිංදුවක් ❤️❤️
    2020 මැයිවල ☺️

  • @Thisaru100
    @Thisaru100 4 ปีที่แล้ว +20

    අමරණීය සිංදු ❤️

  • @runeshnalaka3694
    @runeshnalaka3694 2 ปีที่แล้ว +1

    May Sinduwa Ahaddi Hithata Mara Asawak Enne Adareii JayaSri Lata ❤❤🤗⚘😘

  • @HTV0921
    @HTV0921 2 ปีที่แล้ว +6

    මිල්ලෙ සොයා 🥵🌼 #ජයශ්‍රී ඕගොල්ලා ඔක්කොටම remember that words 😍❤️🌳

  • @kasuntharuka5
    @kasuntharuka5 3 ปีที่แล้ว +6

    අයියේ අපි රුමේනියාවේ වැඩ පටන් ගන්නේ මේක අහලා, දැන් රුමේනියන් කාරයෝත් මේක කියනවා 😍😍😍😍😍 කවදාවත් අමතක වෙන්නේ නෑ 😍😍😍😍😍😍😍

  • @universal6942
    @universal6942 4 ปีที่แล้ว +10

    Lots of love from. Nepal..
    One of favorite while was in Lanka

  • @milanthamaduranga6847
    @milanthamaduranga6847 ปีที่แล้ว +2

    එදත් ඇහුව අදත් අහනව ඉස්සරහටත් අහනව මැරෙනකන් අපි මැරුනත් මේ සින්දු මැරෙන්නෙ නෑ

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +13

    සුදු ඇදුමින් සැරිමුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරැ නිල්ලේ තනිවන විට මා සමගින් ඉගිකර අදිමදි කරමින් තනිවෙමු සොදුරියෙ අපි සැනසිල්ලේ රන්තරැ වට කර පායන සද ඇදි සෙවනැලි සිතුවමි රෑ සිහිනෙන් ඔබ එනවිට මා පිබිදෙන්නෑ අඩවන් වු දෙනෙතින් බැලු කල මගෙ සිත ඉවසුමි නෑ කුමරිය ඇයි ඔබ තනිවම සුසුමන් පෑ කුමරිය ඔබ අද මා ලග නෑ සුදු ඇදුමින් සැරිමුව හසරැල්ලේ... ගංතෙර ලග බට පදුරෙහි සිරි සිරි හඩ මට සිහිලැල් පෑ කුලුදුල් ආදර හැගුමන් විසිරෙන්නෑ පාසැල් යන ඔබ මා වෙත සිහිවන විට මට ඉවසුමි නෑ මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ කුමරිය ඔබ අද මා ලග නෑ සුදු ඇදුමින් සැරිමුව හසරැල්ලේ.......

  • @SarithKarunarathne
    @SarithKarunarathne 7 ปีที่แล้ว +23

    One of best song of all time...

  • @yerashdilshan98
    @yerashdilshan98 3 ปีที่แล้ว +6

    මරෙනකම්.එපා වෙන් නැති සින්දූ😍😍

  • @allinoneplace3332
    @allinoneplace3332 3 ปีที่แล้ว +2

    මගෙ ජිවිතේ වැඩියේම අහපු සිංදුවක් මේක සිංදුවක් නේමේ මේක අදි මාත්‍රාවක්

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 ปีที่แล้ว +3

    මම ආසම ගීතයක්.හරිම ලස්සනයි. ජය වේවා jaya sri ❤️❤️❤️❤️

  • @dananjayalakmal6424
    @dananjayalakmal6424 4 ปีที่แล้ว +6

    ඩේලි අහනවා.🥰🥰🥰🥰🥰

  • @thiwankarajapaksha2971
    @thiwankarajapaksha2971 3 ปีที่แล้ว +8

    Never get old this #සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ...still listening 2021....♥️♥️♥️♥️♥️😍😍😍🤩🤩🤩😘😘😘🌹🌹🌹🌹

  • @kaushanprabashwara-br2rw
    @kaushanprabashwara-br2rw ปีที่แล้ว +3

    පොඩි කාලෙ ඉදන් තාමත් අහනව..මැරෙනකන් මේ සිංදුනම් අමතක වෙන්නෙ නෑ.❤🤘

  • @47HUNTER04
    @47HUNTER04 ปีที่แล้ว +2

    මැරෙනතුරුම අහනවා මොන සින්දු ආවත් මෙවා අපේ ජීවිත වෙලා තියෙන්නේ

  • @hanxa_dj
    @hanxa_dj 5 ปีที่แล้ว +13

    One of the best songs of Jayasri👌

  • @thusharavishwajith7421
    @thusharavishwajith7421 4 ปีที่แล้ว +14

    "If you are still listening to this in 2020 respect"...
    YOU DESERVE RESPECT

  • @sandunfernando7478
    @sandunfernando7478 ปีที่แล้ว +3

    අමතක නොවෙන පාසල් ප්‍රේමය 😪ජීවිතයේ බරක්පතලක් නැති ඒ ලස්සන කාලේ 🙂🔥❤යාලුවො අද නෑ අපි ඉදපු තැන්වල වෙන අය ඉන්නේ 😌🤗😪 ඉස්කෝලේ වගේම අද ඔයත් මතකයක් විතරයි සුදූ ඒත් ඒ ලස්සන කාලේට තාමත් අපි හැමෝම ආදරෙයි ❤🥰😍😪❤

  • @antonruwantha721
    @antonruwantha721 3 ปีที่แล้ว +6

    2070 වගේ වෙද්දිත් මිනිස්සු ඔක්සිජන් බට ගහන් මේක රස විදීවී❤

  • @thisisnature7071
    @thisisnature7071 3 ปีที่แล้ว +9

    මුලින්ම අවුරුදු 7කට කලින් මේ සිංදුව අහන්ඩ පටන්ගෙන තාමත් අහන අය කෝ 😎

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 3 ปีที่แล้ว +12

    2021 අහන අය මේ කොණට එන්න 🤗

  • @jeffhardy4314
    @jeffhardy4314 2 ปีที่แล้ว +4

    ආසම සිංදුව පොඩි කාලෙ ඉදන් තවමත්😌❤️

  • @avishkasampath5670
    @avishkasampath5670 ปีที่แล้ว +1

    සුපිරිම සින්දු තමයි මේවනම් මාරම ෆීලින් එකක් එන්නෙ මේව අහද්දි නම්

  • @isankapethum6655
    @isankapethum6655 4 ปีที่แล้ว +20

    2020 මාර්තූ කස්ටිය කෝ

  • @kavindukanchana3351
    @kavindukanchana3351 4 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවාත් එපා වෙන්නැති සින්දුවක්.❤️👍

  • @akilahansaka
    @akilahansaka 9 หลายเดือนก่อน +3

    අර අවුරුද්දේ අහනව මෙ අවුරුද්දේ අහනව ගගා හැමිනෙන්න හදන්න එපා. අපි මෙක මැරෙන අවුරුද්ද වෙනකම් අහනවා ❤❤❤

  • @ck-ew2ow
    @ck-ew2ow 3 ปีที่แล้ว +6

    මං 2003 ඒ උනාට ශ්‍රී ලට ගොඩක් කැමති යි...මගේ වයසෙ සමහර ලමයි මෙයාල කව්ද කියලා වත් දන්නේ නැ එයාල අහන්නෙ අර අඩන සින්දු ඒ ගැන ලොකු කනගාටුවක් තියෙන්නේ 😑❤️

    • @sachinthabasnayaka3534
      @sachinthabasnayaka3534 3 ปีที่แล้ว +1

      ape ewn mewa dannewath na😂😒

    • @ck-ew2ow
      @ck-ew2ow 3 ปีที่แล้ว

      @@sachinthabasnayaka3534 😂

  • @sachinthabiduranga
    @sachinthabiduranga 4 ปีที่แล้ว +33

    ජය ශ්‍රී සම්පූර්ණ වෙන්න අරුණ ලියානුත් ඕන ඇයි මෙහෙම විසිරුනෙ😭😭

    • @slclassicmusic
      @slclassicmusic หลายเดือนก่อน

      මේ ගොන් වස්සො දෙන්න ඌට කෙලවල දැම්ම

  • @supunweerakkody8595
    @supunweerakkody8595 4 ปีที่แล้ว +4

    මැරෙන්න පැයක් තියනවා කිවුවොත් මම කරන්නේ jayasri ලගෙ සින්දු ටික අහනවා ❤️

  • @beastkillergaming714
    @beastkillergaming714 5 หลายเดือนก่อน +1

    මැරෙනකම්ම අහන්න පුලුවන් සිංදු ❤❤❤

  • @nethuliamaya4259
    @nethuliamaya4259 8 หลายเดือนก่อน +3

    කවුරු ජීවිතෙන් ගියත් හැමදාම ලගින් හිටපු සින්දුව....

  • @slsailing8811
    @slsailing8811 5 ปีที่แล้ว +8

    I love this song Rohitha, rohan also Aruna 💖💖💖

  • @clementsham5312
    @clementsham5312 4 ปีที่แล้ว +27

    Still listening in 2019.❤

  • @lipe2379
    @lipe2379 ปีที่แล้ว +4

    Speechless.🥺
    මගෙත් අවසාන කටයුතු වෙලාවට 'සුදු ඇඳුමින්' දාන්න කියනවා....
    ඇත්තටම ඊට පස්සේ යන ආත්මෙත් හොද වෙයි එහෙම වුනොත්.
    විරහ ගීයක් උනත් මම මට exm එකක්, මගේ හිත නිදහස් කරගන්න ඕන හැම වෙලාවකම අහන මුල්ම ගීතය!

  • @nuwanthiperera6540
    @nuwanthiperera6540 2 ปีที่แล้ว +2

    පොඩි කාලේ ඉදන් තාමත් අහනවා මේ සින්දුව 😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .