Nilwan Muhudu Theere ( නිල්වන් මුහුදු තීරේ ) | Hector Dias | Official Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 ปีที่แล้ว +202

    ඉන්ටර්නැෂනල් music ..වීඩියො එකක් වගෙ මෙහෙම තමා කරන්න ඕනා .ජයවෙවා දිගටම යන්

  • @sanhidasewana5311
    @sanhidasewana5311 4 ปีที่แล้ว +581

    කොහොමද වචන ටික... අදත් hit..
    තාමත් අමරණීය ප්‍රේමකීර්තිද අල්විස් ❤️❤️❤️

    • @sinhayo2490
      @sinhayo2490 4 ปีที่แล้ว +6

      Rate karumeta natiuna pada rachakauek

    • @HirunKarunaratne
      @HirunKarunaratne 3 ปีที่แล้ว +1

      @@sinhayo2490 Hudson Samarasinghe

    • @lahiru4459
      @lahiru4459 3 ปีที่แล้ว +2

      @@sinhayo2490 nathi karapu*

    • @nethuunethuu3207
      @nethuunethuu3207 3 ปีที่แล้ว +1

      කොච්චර ahuwath epawennaaaa..h free dagena volume wadekarala......♥️♥️♥️♥️

    • @amilafonseka7588
      @amilafonseka7588 2 ปีที่แล้ว

      ⚠️🔞🔞🚸🚺🛄⛔⚠️🏧🔞🛅⛔🏧🚳📵🚸🛃🚻🚭🚻🚳🚫🚯🚮🚰⛔🚸🛄

  • @amaladithyadesilva1410
    @amaladithyadesilva1410 3 ปีที่แล้ว +667

    තව අවුරුදු 100කින් මේ සිංදුවෙ cover එකක් කරත් ඒකත් hit වෙනවා.. ප්‍රේමකීර්ති මහත්මයා සදා අමරණීයයි🧡❤️
    27.12.2021

    • @amaladithyadesilva1410
      @amaladithyadesilva1410 3 ปีที่แล้ว +7

      @Gihan Harischandra මම නෑ කියල නෑනෙ බ්‍රෝ.. ඔයා අදහස් කරන දේ මට තේරෙන්නෙ නෑ..??

    • @amaladithyadesilva1410
      @amaladithyadesilva1410 3 ปีที่แล้ว +4

      @Gihan Harischandra comment eka edit kare comment eka dapu dawasemai.. oya monawa kiynawda kyla nam therenne na.. danne nathi ewa gena katha nokara nondi novi inna eke thama hodama.. molyak thiyena ekek wage penwa nm mn digtama reply krnwa.. molayak nathi ekekta reply karala wedak na.. comment eke edit kara kyla kinwa nm kiyanna balanna mn edit karala thiynne mkkda kyla..

    • @kumudusanka6346
      @kumudusanka6346 2 ปีที่แล้ว +6

      මිමාමැසැමඅ

    • @kumudusanka6346
      @kumudusanka6346 2 ปีที่แล้ว +4

      මිමාමැසැමඅසඅ

    • @christyfernando9804
      @christyfernando9804 2 ปีที่แล้ว +2

      My bless

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 4 ปีที่แล้ว +595

    ලංකාවේ තරුණ කෙල්ලො, කොල්ලො බලාපොරොත්තු වන trading එක මේක. නහයෙන් අඩන සරණක් පතන මල් සිංදු පීජං උනම අවස්ථා මේක. well done hector aiya, teena !

  • @lara7447
    @lara7447 4 ปีที่แล้ว +153

    හැමදාම බැනුම් අහන ටීනා මේකේ සුපිරි
    සිංදුවත් මරු දැංවත් ගුහාවෙන් එලියට ඇවිත් හැමෝටම ගරු කරන්න පුරුදු වෙයල්ල
    ඒකි බය නැතුව බැනුම් අහගෙන මුලින්ම මකුළු දැල් ටික කඩපු කෙනෙක්💛💗

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      Free to Download music 2021 ලස්සන් සිංල කෙල්ලන්ගේ පිංතුර සමග. th-cam.com/video/8DFqi4uhn6g/w-d-xo.html

    • @sanjaya4162
      @sanjaya4162 4 ปีที่แล้ว +5

      Director Sandesh bandara hinda tamai

    • @nilanmusiccover821
      @nilanmusiccover821 4 ปีที่แล้ว +1

      මගෙත් පොඩි music cover chanal එකක් තියෙන්නේ balala subscribe karanna යාලුවෝ✋✋

    • @pavithramadubashini8516
      @pavithramadubashini8516 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මචන්

  • @randipro
    @randipro 4 ปีที่แล้ว +514

    ප්‍රේමකීර්තිගෙ වචන.. සදාකාලික රසයක්... හෙක්ට.. මේක මරු.. අඩන වැලපෙන උන්ට උගන්නමු මෙහෙම රසවිදින්න...

    • @レハーン
      @レハーン 4 ปีที่แล้ว +5

      එකගයි ✌️

    • @marlatube
      @marlatube 4 ปีที่แล้ว +5

      සන්ස්කෘතිකයි එකගයි

    • @pudumaloke
      @pudumaloke 4 ปีที่แล้ว +3

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..

    • @CHAMEESHA153
      @CHAMEESHA153 4 ปีที่แล้ว +1

      🤟🤟🤟🔥

    • @tharushizanchila2094
      @tharushizanchila2094 4 ปีที่แล้ว +4

      ප්‍රේමකීර්ති කියන්නෙ සන්නාමයක්❤️❤️

  • @filaxgaming
    @filaxgaming 2 ปีที่แล้ว +50

    පට්ට clear වොයිස් එකක්. හෙක්ටර් ඩයස් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ❤️❤️

  • @anjanafernando409
    @anjanafernando409 3 ปีที่แล้ว +1462

    ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පද රචනය. එතුමාට නිවන් සුව පතමු...😓

  • @rishu6708
    @rishu6708 4 ปีที่แล้ว +167

    ලංකාවේ බූට් කාල අඩන සින්දු අතරේ ආපු ආසාවෙන් අහන්න පුලුවන් ලස්සන සිංදුවක්. 💞💞💞

    • @shashinihansika9123
      @shashinihansika9123 4 ปีที่แล้ว +1

      Ow aththenm

    • @කේශ්විනිල්දිය
      @කේශ්විනිල්දිය 4 ปีที่แล้ว +2

      අපෝ ඔව් නැත්තන් ඉතින් වැලලෙන සින්දුනෙ තියෙන්නෙ ඒ අතින් සුපිරිම වැඩක්

    • @sisithachamika4666
      @sisithachamika4666 4 ปีที่แล้ว +1

      meeka aluth sinduak neweine. premakeerthi alwis da koheda liyala thiyene

    • @rishu6708
      @rishu6708 4 ปีที่แล้ว +1

      @@sisithachamika4666 ඔව් මේක old song එකක් තමයි,ඉස්සර සින්දු වලට ලස්සන තේරුම් තිබ්බා, අහන් ඉන්න පුළුවන්. ඒත් දැන් ඒ songs ඇහෙන්න නැ, දැන් අඬා වැලපෙන songs නේ යන්නේ. ඉතින් මේ වගේ පරණ සින්දු අලුත් කරලා ආපහු ගේන එක හොඳයි. දැන් මෙවා ආපහු TV වල Radios වල අහන්න ලැබෙනවා ඒ හින්දා, එහෙම හරි දැන් අහන්න පුළුවන් සින්දුවක් තියෙනවා නේ.

    • @nimalbandara3573
      @nimalbandara3573 4 ปีที่แล้ว +1

      @@rishu6708 ඒකට ප්‍රධාන හේතුවක් විදියට මම හිතන්නෙ star තරඟ, ඉස්සර තරඟවලින් බිහිවන ගායකයෝ වගේ නෙවෙයි දැන් බිහිවන ගායකයෝ, බහුතරයක්ම කියන්නේම අඬන සිංදු. ඒ මදිවට ඒවට support කරන්නෙත් ප්‍රසිද්ධ නාලිකා

  • @sanjeewakapila8950
    @sanjeewakapila8950 3 ปีที่แล้ว +352

    මා දකින විදිහට මේ ගීතය මේ තරම් ප්‍රේක්ශක පිරිසකගේ ආදරය ඉතාම කෙටි කාලයක් තුල ලබාගැනීමට මූලික හේතුව ලෙස මෙහි රූප රචනය නොහොත් music vedio එක බව කීමට හැකිය.එමෙන්ම ටීනාගේ ඍංගාරාත්මක නිරූපණයන් මෙන්ම ලස්සනම නිරූපනයද මෙය වීම තවත් හේතුවකි.වයස අවු.47ක් උවත් සුදු රැවුල් ගස් සහිත හෙක්ටර් ගේ ඒ මුව සහ කඩවසම් දේහ ස්වරූපය මෙම වීඩියෝව පුරාම ගෙනදෙන්නෙ මාරම ගැම්මක්.. . පට්ට නිර්මාණයක්..💪👍

    • @kavishasilva3112
      @kavishasilva3112 3 ปีที่แล้ว +20

      Me comment eka kiyawaddi danena gamma..

    • @slpetanimal7344
      @slpetanimal7344 3 ปีที่แล้ว +4

      Ade

    • @innilu4934
      @innilu4934 3 ปีที่แล้ว +2

      Voice ekath maru❤️

    • @thegame6984
      @thegame6984 3 หลายเดือนก่อน

      paka kiyala thamai kiyanna thiyanne

  • @bukulubayarproduction3192
    @bukulubayarproduction3192 2 ปีที่แล้ว +221

    I am from India odisha Mayurbhanj... Superb srilankan songs I like very much.....

  • @slaaa8625
    @slaaa8625 4 ปีที่แล้ว +758

    💋ගෑනු පිරිමි බේදයක් නැතුව Hector ට වශී උන අය මේ කොනට.. Looking so Hot & Handsome our 🇱🇰 proud ... Much❤️ Love both of you... Specially Tnx for Sandesh Great Job...🔥International Level Job...🍻

    • @mashi6048
      @mashi6048 4 ปีที่แล้ว +10

      Eyata adaree hithila thiyenne.😘😘😘😘😘🤭🤭

    • @hansikadayarathna2558
      @hansikadayarathna2558 4 ปีที่แล้ว +3

      😍😍😘😘

    • @ss-qi9gz
      @ss-qi9gz 4 ปีที่แล้ว +2

      Ayata adare hithenawa goodak ...

    • @slaaa8625
      @slaaa8625 4 ปีที่แล้ว +1

      @@ss-qi9gz true story @ss👍❤️❤️❤️

    • @thanujakarunarathne3560
      @thanujakarunarathne3560 4 ปีที่แล้ว

      True...❤❤

  • @piumidula9932
    @piumidula9932 4 ปีที่แล้ว +732

    Teena හොඳ සාදාරනයක් කරල තියනවා visual එකට. ඒක තරු ලකුණක්

    • @pudumaloke
      @pudumaloke 4 ปีที่แล้ว +2

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..

    • @ss-qi9gz
      @ss-qi9gz 4 ปีที่แล้ว +1

      ❤❤🌷🌷🌷

    • @talentpromoter190
      @talentpromoter190 4 ปีที่แล้ว +1

      Podu (පොදු) drawing
      😀❤👇
      th-cam.com/video/R0FUAzukHlg/w-d-xo.html
      Umaria drawing
      th-cam.com/video/aRVHxpY8P-g/w-d-xo.html
      th-cam.com/video/uItwXtBkYjk/w-d-xo.html
      Favourite no. To be her next drawing
      👍1.Charlie Puth
      👍2.Jungkook
      👍3.Sonu Nigam
      👍4.Jimin
      👍5.Sajith Anthony...

    • @chixiao-q9y
      @chixiao-q9y 11 หลายเดือนก่อน +1

      ow

    • @DulinaPerera
      @DulinaPerera 11 หลายเดือนก่อน

      ප්ප්

  • @aikoncreations
    @aikoncreations 4 ปีที่แล้ว +217

    මේ Song එකේ Video Edit & Color එක මට කරන්න ලැබුනු එකට ගොඩක් සතුටුයි.මොකද ඒ වෙනුවෙන් මට ලැබුනු comments ගොඩක් වටිනව..ඒ හැමෝටම ගොඩක් ස්තූතියි..
    Sandesh Bandara - Thank You..
    ❤️❤️❤️❤️

    • @mbbro3241
      @mbbro3241 4 ปีที่แล้ว +4

      සුපිරි background ටිකකුත් video එකට තෝරගෙන තියනවා.

    • @PriyanthaKumar
      @PriyanthaKumar 4 ปีที่แล้ว +3

      great job ...well done💪💪💪

    • @aikoncreations
      @aikoncreations 4 ปีที่แล้ว

      @@mbbro3241 🤟🤟🤟

    • @aikoncreations
      @aikoncreations 4 ปีที่แล้ว

      @@PriyanthaKumar thank you

    • @nipunasankalana
      @nipunasankalana 4 ปีที่แล้ว +1

      Superb job broo 👌💯👍

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 10 หลายเดือนก่อน +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 👍
    Thank you Hector Dias ❤️

  • @sandunmobile4423
    @sandunmobile4423 4 ปีที่แล้ว +362

    ටීනා අප්පිරිය වෙලා හිටියේ ඒත් මේ සින්දුවෙනම් සුපිරි ඇක්ටින් පාරක් දෙනවා ආයෙත් හිට් වෙයි වගේ

  • @pradeepasenarathne101
    @pradeepasenarathne101 4 ปีที่แล้ว +87

    අනේ මම මේ සිංදුව ඊයේ රෑ ඇහුවේ..දැන් වෙද්දි 20 පාරක් විතර ඇහුවා ...මේ තුන්වෙනි Comment එක..ටීනගේ ලස්සනත් හෙක්ටර් ගේ කඩවසම් බවත් මාරම ගැලපීමක්.❤❤

    • @mvbeast69
      @mvbeast69 4 ปีที่แล้ว

      යාලුවේ මට සබ් 600 ගන්න පොඩි උදව්වක් කරන්නකෝ 🙏😍🙏🤟🙏😍

    • @niluilukgoda8092
      @niluilukgoda8092 4 ปีที่แล้ว +1

      Ekenma

    • @ruvincbanuka9891
      @ruvincbanuka9891 4 ปีที่แล้ว +1

      මරැ

  • @pathumanushka9996
    @pathumanushka9996 4 ปีที่แล้ว +254

    දෙපාරක් අහන්න හිතෙනා ඒතරම් අමුතු sound එකක් එලම ❤️🌼

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว +6

      මම හත් අට වතාවක් ඇහුවා.ඊයෙ ඉඳල අදත් අාවා අහන්න.

    • @nilukaranasinghe2945
      @nilukaranasinghe2945 4 ปีที่แล้ว +1

      @@singha6372 මාත් ..කී පාරක් ඇහුවද මතකත් නෑ ..

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว +2

      @@nilukaranasinghe2945 ඇත්තටම ඒක පුදුම විදියට දැනුනා .
      හදවත ස්පර්ශ කලා .

    • @chamushsamarasingha1376
      @chamushsamarasingha1376 4 ปีที่แล้ว +5

      දෙපාරක් නෙවේ 23වතාවක් ඇහුවා දැනට😇😇

    • @pathumanushka9996
      @pathumanushka9996 4 ปีที่แล้ว +2

      @@singha6372 ඒකනම් ඇත්ත 😌

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +23

    මෑත කාලයේ බලපු කොච්චර බැලුවත් එපා නොවෙන සුපිරිම Music video එකක් ❤️❤️❤️

  • @chamushsamarasingha1376
    @chamushsamarasingha1376 4 ปีที่แล้ว +181

    24වතාවක් ඇහුවා .ටීනා ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤❤❤

    • @pudumaloke
      @pudumaloke 4 ปีที่แล้ว +1

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..

  • @b.s.athukorala5076
    @b.s.athukorala5076 3 ปีที่แล้ว +164

    මේ සින්දුවට ඇබ්බැහි වෙලා ඉන්නෙ.. ඒක නම් පිස්සුවක්..😊හෙක්ටර් චරිතය අදුනගත්තෙ මම මේ සින්දුවෙන්.. ඇත්තටම ඔයාටත් මම ඇබ්බැහි වෙලා..😍❤

    • @sewsew6646
      @sewsew6646 3 ปีที่แล้ว

      Hm ekane appa maru

    • @sarfukhan6096
      @sarfukhan6096 3 ปีที่แล้ว

      කලින් සිංදුව අහලා තිබිබෙි ඒත් මෙි තරම් ගැම්මට තිබිබෙි නෑ ඒත් මං මෙි දහපාරකට වඩා ඇහැව්වා පටිට ලස්සනයි

    • @madhukakoralegedara7053
      @madhukakoralegedara7053 3 ปีที่แล้ว

      @@sarfukhan6096 l

    • @shehaniperera8748
      @shehaniperera8748 3 ปีที่แล้ว

      Math me sinduwen eywa adura gtte maarma lassanai

  • @diku8252
    @diku8252 4 ปีที่แล้ว +148

    මේක වෙනමම එකක්.. බලනවා බලනවා ඉවරයක් නෑ... එපා වෙන්නෙත් නෑ..
    ඇබ්බැහිවෙලා... 🤗🤗

    • @mbbro3241
      @mbbro3241 4 ปีที่แล้ว +2

      සිරාවටම..

  • @chandubandara4656
    @chandubandara4656 3 ปีที่แล้ว +82

    විශුවල් එකෙන් උපරිම සාදාරනයක් කරල තියනවා. පට්ටයි.

  • @allintop5969
    @allintop5969 4 ปีที่แล้ว +232

    ලංකාවේ දැකපු සුපිරිම කවර් එකක්... මුලින් හිතුනේ බ්‍රසීල් එකක් කියලා... තව වැඩ ටිකක් ඕන ඉස්සරහට 🖤

  • @sureshchampika5103
    @sureshchampika5103 4 ปีที่แล้ว +52

    පිස්සු හැදිලා ඉන්න දෙවියනේ.....⁣නියම ගැලපීමක්.මේ දෙන්නා සුපිරි.අයියා මාර කඩවසම්.කී පාරක් ද සින්දුව බැලුවෙ මතකත් නෑ මටම....

  • @emwltd2292
    @emwltd2292 3 ปีที่แล้ว +72

    කාටද දෙයියනේ විශ්වාස කරන්න පුළුවන් අවුරුදු 15 ක පොඩි කොල්ලෙක් මේ සිංදුව රීමේක් කලේ කියල. ඇත්තටම හිතා ගන්න අමාරුයි අපේ රටේ කොච්චර නම් දක්ශයො ඉන්නවද. අරුන් තමෙල් තාත්තටවත් කරන්න බැරි උන දේ එයාගෙ පුතා අවුරුදු 15න් කරා. ඇත්තටම විශිෂ්ඨයි........

  • @antajara2350
    @antajara2350 3 ปีที่แล้ว +29

    i an form bangladesh nice song

  • @thushinivithanage8571
    @thushinivithanage8571 4 ปีที่แล้ว +112

    අහනවා අහනවා ඉවරයක් නෑ. එපා වෙන්නෙත් නෑ
    Absolutely Superb ❤️❤️

  • @harahanashi7397
    @harahanashi7397 4 ปีที่แล้ว +32

    ලංකාවේ මන් දැකපු ලස්සන ව්ශුවල් එකක්.නියමයි හෙක්ටර් අයියා ❤👌ට්නා ගැන ඉතින් මොනවා කියන්නද ආය.Super ❤👌

  • @glamorousmadhu3366
    @glamorousmadhu3366 3 ปีที่แล้ว +416

    අම්මෝ ඉන්දියාවේ නලුවෝ පරාදයි..හෙක්ටර් ඩයස්⁣ මේන් කැරැක්ට එකකට මරැ..❤️👍😉

    • @lensqueen8776
      @lensqueen8776 3 ปีที่แล้ว

      th-cam.com/video/kGdDpg0mGlE/w-d-xo.html

    • @whaleannouncement9406
      @whaleannouncement9406 3 ปีที่แล้ว

      Dil hai..

    • @janakakumara1163
      @janakakumara1163 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @MaryMary-ro4yj
      @MaryMary-ro4yj 3 ปีที่แล้ว

      I love you so

    • @dimuthperera4528
      @dimuthperera4528 2 ปีที่แล้ว +2

      අනිවා අපේ රටේ නිර්මානයක් අගය කරන්න වටිනවා ❤

  • @bg2195
    @bg2195 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදුවක් 100උනත් ඇහුවැහැකි 😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞

  • @pansilud9186
    @pansilud9186 4 ปีที่แล้ว +143

    ප්‍රේමකීර්තිගේ වචන වල සුන්දර බව එදාට වඩා අද දැනෙනවා ❤️❤️

    • @randipro
      @randipro 4 ปีที่แล้ว +5

      අනිවා.. මේ කාලෙ සිංදු ලිවෙ නැතත් කමක් නැ. ප්‍රේමකීර්තිලහෙ සිංදු රී මේක් කලාම ඇති වගෙ.

    • @vishuindiwari7661
      @vishuindiwari7661 4 ปีที่แล้ว

      Ekanam aththa ❤💓✌️💪

    • @vishuindiwari7661
      @vishuindiwari7661 4 ปีที่แล้ว

      💓💓💓💫

  • @sandunmobile4423
    @sandunmobile4423 3 ปีที่แล้ว +237

    ආයේ ආයේ ආයේ නිල්වන් මුහුදු තීරේ අහන බලන අය කෝ 🏖️️🏝️🛳️🌊🌊

    • @dilshanmaduranga8503
      @dilshanmaduranga8503 3 ปีที่แล้ว +2

      ආයුබෝවන් මගේ යහළු යෙ හෙළියන්ට .. මව hiru star තරගයෙන් -4 උසාව තැබීම නමා ආචාර කරමි. මගේ අලුත් - TH-cam චැනල් එකට සබ් - ම එක්ක එක් -

    • @asankanewtv5342
      @asankanewtv5342 3 ปีที่แล้ว

      ඩිල්ශාන් ඔන්න මන් ඔයාව සස්ක්‍රඉබ් කරා...

    • @dasunmadusanka9041
      @dasunmadusanka9041 3 ปีที่แล้ว +1

      අපි

    • @maleesha2633
      @maleesha2633 3 ปีที่แล้ว +1

      Mama

    • @janugaming4704
      @janugaming4704 3 ปีที่แล้ว +1

      Ooka boru ekek bn sub හිඟන්නා 😂

  • @nelumsadunika5306
    @nelumsadunika5306 4 ปีที่แล้ว +78

    සිය පාරකට වඩා අහලත් එපා වෙන්නෙ නැති උනේ මට විතරයි ද ❤️❤️❤️ පට්ට ලස්සනයි

    • @indupriyadarshni5960
      @indupriyadarshni5960 4 ปีที่แล้ว +1

      මේක බැලුව වාර ගණන ගණන් කරා මං.
      වැඩිය නෑ 188 වාරයක් බලලා.තවම ඇති උනේ නෑ ඒත්😍😍😍

    • @nelumsadunika5306
      @nelumsadunika5306 4 ปีที่แล้ว +1

      @@indupriyadarshni5960 ඒක ඇත්ත තමා මාත් දවසට 2,3 න් සැරයක් අහනවමයි

    • @ruwini...7635
      @ruwini...7635 4 ปีที่แล้ว +2

      😉😉😉

  • @achinisathsarani3998
    @achinisathsarani3998 2 ปีที่แล้ว +64

    අඩන ගමන් කියන සින්දු වලට වඩා ගොඩක් ලස්සනයි මේ සින්දුව. හෙක්ටර් අයියා ගොඩක් ලස්සනට සින්දුව කියනවා. ටීන අක්කිත් ලස්සනයි .සුබ පතනවා බුදු සරනයි

  • @gihanmadushan7259
    @gihanmadushan7259 3 ปีที่แล้ว +217

    15M වලින් පස්සේ මේ සින්දුව අහන අය කෝ😘😘you tube එකේ මේ සින්දුව දැක්කොත් තාමත් පිස්සුවෙන් වගේ අහනවා😘👇

  • @amilapriyangani2471
    @amilapriyangani2471 4 ปีที่แล้ว +39

    කී සැරයක් බැලුවද කියලා මටවත් මතක නෑ.... ඒ තරම් ඇබ්බැහි වෙලා දෙයියනේ.....❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😍😍😍😍😍😍

  • @explorer726
    @explorer726 4 ปีที่แล้ว +1141

    සුදු රැවුල, බාගෙට සුදු වුණු කොණ්ඩය.. ඒකත් මාර handsom..

    • @kamalabeysinghe7451
      @kamalabeysinghe7451 4 ปีที่แล้ว +21

      Salt n pepper look

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +17

      Just love that look. Too handsome for words..

    • @SpectrumpicturesLK
      @SpectrumpicturesLK 4 ปีที่แล้ว +14

      sugar daddy

    • @mayuranimesh7002
      @mayuranimesh7002 4 ปีที่แล้ว +5

      අනිවා 👍👍👍👍👍👍👍👍👍

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +19

      @@SpectrumpicturesLK Do you know the true meaning of sugar daddy? 😂 . I dont think calling Hector " sugar Daddy " is very appropriate. Just saying. 😌

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 ปีที่แล้ว +7

    සින්දුව සිය සැරෙකට වඩා අහන්න ඇති. Music blend වෙලා නියමෙට රුප රචනය සහ හඩට. ඔක්කෝම Super Matching . Also, Mr. Hector Dias and Tina. Mr. Hector Dias is super talented , Super personality with attractive out fit. Voice is warm . Mr. Hector Dias have a good big heart. God bless you abundantly world my one and only best super character ever. 💛🔥

  • @akila1820
    @akila1820 4 ปีที่แล้ว +538

    කීවෙනි පාරටද දන්නේ නෑ මේ බලන්නේ. ටීනා දිහා නෙවේ හෙකාගේ රව්ල දිහා බලන්නේ ❤❤❤

    • @purnimamanohary1828
      @purnimamanohary1828 4 ปีที่แล้ว +3

      🙂🙂🙂😍😍

    • @nayomisilva7261
      @nayomisilva7261 4 ปีที่แล้ว +3

      Attatma...maarma handsom

    • @nuwantharanga2031
      @nuwantharanga2031 4 ปีที่แล้ว +21

      හෙක්ටර්ගේ රැවුලයි උගේ පෙනුමයි දැක්කම ටීන මොකෙක්ද

    • @hansani97
      @hansani97 4 ปีที่แล้ว +6

      eya mara handsome 😍❤️

    • @sanchalagimhani7146
      @sanchalagimhani7146 4 ปีที่แล้ว +3

      Absolutely correct..he is very handsome..me too look at only him❤❤

  • @lahirusadaruwan8359
    @lahirusadaruwan8359 3 ปีที่แล้ว +199

    මට විතරද බන් කොච්චර අහුවත් එපා වෙන් නැත්තේ.

    • @nalindakusal9165
      @nalindakusal9165 3 ปีที่แล้ว +2

      මටත් එපා වෙන්නැ😍😍😍😍😍😍😍😍😍

    • @gayanichamindi7517
      @gayanichamindi7517 3 ปีที่แล้ว +3

      මටත් එපාවෙලා නෑ

    • @nalindakusal9165
      @nalindakusal9165 3 ปีที่แล้ว +1

      අඩෙ බන් මෙක බැලුවාම නිකන් ව්ස්කි ගැහුවා වගෙයි😀😀😀😀😀😀😀

    • @MaxMax-hi8pg
      @MaxMax-hi8pg 3 ปีที่แล้ว

      wow

    • @LathaLatha-xe6ec
      @LathaLatha-xe6ec 3 ปีที่แล้ว

      maat me danut baluwa bn

  • @anurarajapaksha6985
    @anurarajapaksha6985 4 ปีที่แล้ว +182

    TH-cam එකේ අලුත්ම හිට් එක 100% ෂුවර් 👍👍👍👍

    • @dmajorsrilanka6712
      @dmajorsrilanka6712 4 ปีที่แล้ว +1

      ❤️🙏🏽

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 4 ปีที่แล้ว

      th-cam.com/video/6YlzlQrTSg0/w-d-xo.html

    • @anurarajapaksha6985
      @anurarajapaksha6985 4 ปีที่แล้ว +1

      කියපු දේ උනානේ mr හෙක්ටර්ට වගේම මටත් සතුටුයි.දක්ෂ කලාකරුවන් එක්කත් මිනිසුන් සිටින බව පේනව.ඒකම ඇති👍👍👍👍

  • @rumeshalakshani3251
    @rumeshalakshani3251 2 ปีที่แล้ว +14

    නිල්වන් මුහුදු තීරේ
    ගල් මල් පිපුණ යායේ
    මා තනිවෙලා නැවිි තලේ
    ඈ ඇත අගේ යහනතේ
    මා එතර ආ දා...ඈ නැවත ආවා
    ඒ මොහොත සිහිවෙිි අද වගේ
    මා හා තුරැලු වී ලා...දෑසේ කදුලු බීලා
    රහසේ සුසුමිි ලෑ ...හඩ ඇසේ
    නිල්වන් මුහුදු තීරේ....
    රෑ සොදුරැ මොහොතේ මා මිදුණු යා
    මෙිි
    ඈ දෙතොල මාගේ දෙකොපුලේ
    ගෑ ඒ සුවද වීදේ...මූණේ තවම මාගේ
    නෑ මා පිසින්නේ නෑ මුව මගේ
    නිල්වන් මුහුදු තීරේ.....

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 3 ปีที่แล้ว +101

    දැන් මගෙ ක්‍රශ් එක හෙක්ටර් අයියා..❤️

  • @niroshamadumali2642
    @niroshamadumali2642 4 ปีที่แล้ว +273

    දවසට එක පාරක් හරි අනිවාර්යයෙන්ම බලනවාමයි.....අම්මෝ දැන් නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ ......

  • @ih5707
    @ih5707 4 ปีที่แล้ว +50

    අම්මෝ හෙක්ටර් අයියගේ ලස්සන 😍

  • @chandrikakumari7581
    @chandrikakumari7581 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ ඒ වගේම විසුවල් එකත් ලස්සනයි. ආත්ම ලියනගේ ආයමත් ආදරෙන් ගීතය වගේ.

  • @surangadias9084
    @surangadias9084 4 ปีที่แล้ว +172

    අපිට දුන් වටිනාකම අති විශිෂ්ඨයි හෙක්ට....😊...අපේ කාලේ සුදුවුනු රැවිලේ ආදිපත්‍යය ..ආඩම්බරයි.

    • @a.hgunasekara8031
      @a.hgunasekara8031 4 ปีที่แล้ว +4

      රැවුල සුදු කරලා....ඒකෙත් ගැම්මක් නැත්තෙම නෑ 😍💪🤪

    • @heshanfernando5570
      @heshanfernando5570 4 ปีที่แล้ว

      Ekenma.. yantham dan wife dye ganna kiyanne naha

    • @a.hgunasekara8031
      @a.hgunasekara8031 4 ปีที่แล้ว

      😂😂😂💪

  • @chamalkarunathilake5017
    @chamalkarunathilake5017 3 ปีที่แล้ว +307

    මං මේ සින්දුව අහපු වාර ගාන ගායකයා කියලවත් නැතුව ඇති...👌👌👌👌👌

    • @amanthigunarathna8078
      @amanthigunarathna8078 3 ปีที่แล้ว +2

      ❤️😁

    • @balasuriyage
      @balasuriyage 3 ปีที่แล้ว

      අයෝ මෙය මේ අනුන්ගේ සින්දු කියා කියා යනවා ජනප්‍රිය වෙන්ඩ නොන්ඩි පොරක්

    • @kamaniliwera55
      @kamaniliwera55 3 ปีที่แล้ว +1

      ehenam ogata ekapadam athine

    • @kelumvitharana5040
      @kelumvitharana5040 3 ปีที่แล้ว +4

      @@balasuriyage RIP kuhakaya

    • @kaveeshanethmini6408
      @kaveeshanethmini6408 2 ปีที่แล้ว +1

      math ehemai

  • @MalindaG
    @MalindaG 3 ปีที่แล้ว +92

    ප්‍රේමකීර්ති අල්විස් වගේ කෙනෙක් ලියපු සින්දුවක් මේ වෙනස එක්ක අහද්දි බලද්දි එන්නෙ වචනයෙන් කියන්න බැරි තරම් වෙනම අමුතු හැඟීමක්! - පැරණි සම්භාව්‍ය + නූතන සුසංයෝගයේ කූටප්‍රාප්තියක්! 🙏🏻😍🥰❤️❤️🤘🏻💫

    • @119kdn
      @119kdn 3 ปีที่แล้ว +1

      Malinda Aiya 😍

    • @MalindaG
      @MalindaG 3 ปีที่แล้ว

      @@119kdn Malli 😍🔥👏🏻

    • @MalindaG
      @MalindaG 3 ปีที่แล้ว +1

      @My World යම්කිසි දෙයක උපරිම තලයක් :)

  • @prasadariyarathna7708
    @prasadariyarathna7708 3 ปีที่แล้ว +7

    ගැම්මක් 😉❤️

  • @Jesseey
    @Jesseey 4 ปีที่แล้ว +453

    හෙක්ටර් අයියත් Trending list යයි කියන අය ලයික් කරන් යන්න..❤️🎼

    • @pudumaloke
      @pudumaloke 4 ปีที่แล้ว

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..

    • @pathummaduwantha1225
      @pathummaduwantha1225 4 ปีที่แล้ว +2

      අයියද අන්කල්ද

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      Free to Download music 2021 ලස්සන් සිංල කෙල්ලන්ගේ පිංතුර සමග. th-cam.com/video/8DFqi4uhn6g/w-d-xo.html

    • @talentpromoter190
      @talentpromoter190 4 ปีที่แล้ว

      Podu (පොදු) drawing
      😀❤👇
      th-cam.com/video/R0FUAzukHlg/w-d-xo.html
      Umaria drawing
      th-cam.com/video/aRVHxpY8P-g/w-d-xo.html
      th-cam.com/video/uItwXtBkYjk/w-d-xo.html
      Favourite no. To be her next drawing
      👍1.Charlie Puth
      👍2.Jungkook
      👍3.Sonu Nigam
      👍4.Jimin
      👍5.Sajith Anthony....

    • @mvbeast69
      @mvbeast69 4 ปีที่แล้ว +1

      යාලුවේ මට සබ් 600 ගන්න පොඩි උදව්වක් කරන්නකෝ 🙏😍🙏🤟🙏😍

  • @janthuwa5837
    @janthuwa5837 4 ปีที่แล้ว +120

    ලස්සන video එකක් කැමරා ෂිල්පියත් දක්ෂ කැමරාෂිල්පියෙක්

  • @nimalidissanayake4560
    @nimalidissanayake4560 3 ปีที่แล้ว +163

    ටීනා මරු මාර look එකක් තියෙන්නෙ ඔය වගේම film එකක් හැදුවනම් ලස්සනට තියෙයි 🌵🥀

  • @laksharipriyanjana5234
    @laksharipriyanjana5234 3 ปีที่แล้ว +25

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඬක් ❤️‍🔥😍

  • @kalpzrathnayake6690
    @kalpzrathnayake6690 4 ปีที่แล้ว +152

    සිංදුවට පිස්සු හැදිලා ඉන්නේ..... හෙක්ටර් ඔයා අපිව පිස්සෙක් කලා....😃
    Like kala,share kala...... දවසට විසි තිස් වතාවක් අහනවා....

  • @thariduroshan4494
    @thariduroshan4494 3 ปีที่แล้ว +359

    Hollywood song එකක් බලනවා වගේ හැගීමක් දැනෙන අය කෝ මේක බලද්දී 🌏😍🖤👌 කෝ අදටත් අහන බලන අය 😍🖤👌

  • @niraSrecipes
    @niraSrecipes 4 ปีที่แล้ว +60

    හෙක්ටර් ගේ අමුතු ගතියක් තියනවා.
    පොඩ්ඩක් වයසට යනකොටත් පිරිමි ඉන්න ඕනේ ආන්න එහෙම.
    බුලත් විට කාගන නාකි පාට් නෙවේ.
    😋ela ආ

  • @dinuka5883
    @dinuka5883 3 ปีที่แล้ว +33

    ලංකාවෙ දැක්ක සුපිරිම video එක මම දැකපු එක .shoot කරපු edit කරපු .ඩයල් දෙක අදහන්න වටිනව .පට්ටට video එක තියෙනව .මාරම ලස්සනයි ආ .The video is of international standard💗

  • @chammikaadikari9008
    @chammikaadikari9008 3 ปีที่แล้ว +127

    හැබැයි ඩෙස්මන් මහතාව අමතක කරන්න එපා එයාගෙ පරිත්‍යාග ශිිලි කම නිසා තමයි මේ වගේ සිංදුවක් බිහි උනේ

  • @shashikalasewwandi7533
    @shashikalasewwandi7533 4 ปีที่แล้ว +46

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් සහ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති මූනක් ♥️🥰

  • @sarathedirisingha6378
    @sarathedirisingha6378 3 ปีที่แล้ว +339

    මෙම ගීතයේ මුල්ම ගායනය ඩෙස්මන් ද සිල්වා මහතා.
    මම මෙම ගීතය මුලින්ම ඇසුවේ 1981 හරිම සුන්දර ගීතයක්.
    දැන් නව ගායනය ( හෙක්ටර් ඩයස් )
    හරිම සතුටුයි ඔබ මෙම ගීතයට හරිම සාධාරණයක් ඉටුකලා.👍👍👍💯💯😍😍😍😍😍😎😎😎😎😎
    අපේ කාලයේ මෙහෙම තිබුනේ නැහැ නේ අපේ හාමුදුරුවනේ 😍😎😂😁😎😍👍👍💯💯💯💯

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +4

      😄😄😄

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +3

      මං කලින් අහලා තිබුනා කියලා මතකයක් තිබුන. හිතුවේ රාජ් වික්‍රමසිංහ කියලා.
      තෑන්ක්ස් හොඳේ

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 2 ปีที่แล้ว +2

      මගෙ අවුරුද්දෙ ... හම්මො එච්චර පරන කියල හිතන්නවත් බෑ මාර ෆීලින්...හැමදේම මාරම සුන්දරයි

    • @chanchimmy5368
      @chanchimmy5368 ปีที่แล้ว +2

      Indiyaweth godak hit una sindu parana ewaye remixes. Ape sinhala sinduth e wage kochchara lassanata hadanna puluwanda?!! Lokema hollanna puluwan widihe sindu hdanna puluwan aththatama. Me wage sindu thawath issarahata hadei kiyala man prarthana karanawa.

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว +3

    ජයවේවා හෙක්ටර් ඩයස් කළාකරුවාණෙනි .. හරිම ලස්සනයි ❤

  • @Keesh99
    @Keesh99 4 ปีที่แล้ว +158

    English visual එකක් බැලුවා වගේ feeling එකක් ආවේ මට විතරද ❤️😍

  • @devindidilru480
    @devindidilru480 3 ปีที่แล้ว +547

    මේකට ඇබ්බැහිවෙලා ඉන්න මා වැනි අය තවත් සිටීද 😁😁

  • @hemaliperera6092
    @hemaliperera6092 4 ปีที่แล้ว +39

    ටීනා එක හොදට කරලා තියෙනවා. නියමයි මේ වගේ original සිංදුත් කරන්න පුළුවන් වේවා!!!! ✌️😍

  • @chathurikaweerathunga4417
    @chathurikaweerathunga4417 7 หลายเดือนก่อน +8

    මගේ youtube history එකේ වැඩිපුරම තියෙන සිංදුව.... ❤️

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 4 ปีที่แล้ว +2457

    ගොඩක් ආදරෙන් Direct කරපු video එකක් ❤

    • @rodneyarland3170
      @rodneyarland3170 4 ปีที่แล้ว +15

      Cant you take off your name from the last part of the video. Feel its not the best visual to finish of. Just a suggestion

    • @mike73527
      @mike73527 4 ปีที่แล้ว +11

      video eka nmm pissuwakkkk fatta

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 ปีที่แล้ว +8

      @gh df tysm dude 😍✌️

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 ปีที่แล้ว +2

      @@rodneyarland3170 reason ?

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 ปีที่แล้ว +3

      @@mike73527 tysm malloo😍✌

  • @chathumihilani4677
    @chathumihilani4677 3 ปีที่แล้ว +48

    කොච්චර ඇව්වත් එපා වෙන්නෙ නැ..මාරම ලස්සයි

  • @sithumff1916
    @sithumff1916 4 ปีที่แล้ว +44

    Trending එන්න ඕනෙ song එකක් ,ලන්කාවට දැන් සුපිරි සින්දු තියනවා 💖,nice song

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 4 ปีที่แล้ว +1

      ලමයෝ මේ සින්දුව සුපිරිද?.අපිට යම් බලාපොරොත්තුවක් තබාගතහැකි ආරම්භක අවස්ථාවක් නෙවෙයිද.ඔහුට මම අවවාද කරනවා මේ ගීතය ඔබගේ ආරම්භක අවස්ථාව කරගන්න කියල.

    • @beautyofhongkong392
      @beautyofhongkong392 4 ปีที่แล้ว +1

      පුතා අපි මේ සිංදුව ඇහුවේ 1980 ගනන් වල

    • @sithumff1916
      @sithumff1916 4 ปีที่แล้ว +2

      පරන සින්දුවක් සුපිරි video එකක් කරල සුපිරි යටම හදල තියනවා මරු

    • @sithumff1916
      @sithumff1916 4 ปีที่แล้ว

      අඩන වැලපෙන සින්දු වගේද මෙව

    • @talentpromoter190
      @talentpromoter190 4 ปีที่แล้ว

      Podu (පොදු) drawing
      😀❤👇
      th-cam.com/video/R0FUAzukHlg/w-d-xo.html
      Umaria drawing
      th-cam.com/video/aRVHxpY8P-g/w-d-xo.html
      th-cam.com/video/uItwXtBkYjk/w-d-xo.html
      Favourite no. To be her next drawing
      👍1.Charlie Puth
      👍2.Jungkook
      👍3.Sonu Nigam
      👍4.Jimin
      👍5.Sajith Anthony......

  • @niusethu9358
    @niusethu9358 2 ปีที่แล้ว +1

    Hector ayyage මුලින්ම දැකපු songeka .kochchara pissuwak වුනද? තමත් අදරෙන් බලනවා .🌹🌹🌹

  • @kasunliyanagama8403
    @kasunliyanagama8403 3 ปีที่แล้ว +64

    ප්‍රේම් අද වෙනකම් හිටියා මේ වගේ ලස්සන සින්දු කීයක් තව ලියයිද 🙄

  • @sisurujayanada9729
    @sisurujayanada9729 3 ปีที่แล้ว +164

    මම වගේ මේ සින්දුව අහපු වාර ගණන මතක නැති කට්ටිය වම් පැත්තෙ අයින නිල් කරගෙන යන්න.මේ සින්දුවට දිනෙන් දින ජයෙන් ජයම වේවා.මේ සින්දුවට අපි ආදරෙයි සදා😍💕😍❤😍❤හෙක්ටර් ඩයස් ගේ චරිතයට ශාරුක් ඛාන් පරාදයි 😍❤😍❤😍❤

    • @subharajakaruna6915
      @subharajakaruna6915 3 ปีที่แล้ว +2

      එක නම් ඇත්ත තමයී

    • @irankarangi9405
      @irankarangi9405 3 ปีที่แล้ว +1

      🤗😗😙😗😑😆😀😅😅😅😅😅😅😅🤩😗🤩🤩🤩🤩🤩🤩🤩😘😘😘🤩🤩🤩😏😏👟

    • @upalirathnayake5053
      @upalirathnayake5053 3 ปีที่แล้ว +1

      උටිජ්ග්ඛ්ක්ජ්ග්ජොහොඩිෆොඑප්ව්හ්ක්ක්ෆිඑඋඩොඩ්ජ්ෆිඩොඩ්ග්ඩේරොගෝගේඉජ්ඩ්ජොඑවේඑඊහ්ෆිඩෝඩුෆ්ෆ්ජ්ෆොඑක්ජ්ෆ්හ්ව්ජ්ෆ්කෙජ්ග්ක්ඩ්ෆ්හ්ඩ්ක්ඩ්ක්ක්ක්ඩිඩ්ජ්ෆ්ජ්ෆ්හ්ෆ්හ්ෆ්ජ්ඩ්ක්ඩ්ජ්ස්ජ්ශ්හ්ද්ඩ්ජ්ෆ්ජ්ක්ජ්ව්හ්හ්ක්ජ්ව්ජ්ව්ජ්ඩ්ක්ඩ්ජ්ඩ්ජ්ඩ්ජ්ෆ්ජ්ජ්ජ්ජ්ව්ජ්ජ් ජ්ව්ජ්ක්ජ්ජ්ෆ්ජ්ඩ්ජ්ග්ජ්ග්ජ්ග්ග්ජ්ග්ක්

    • @sisurujayanada9729
      @sisurujayanada9729 3 ปีที่แล้ว +1

      @@upalirathnayake5053 thoge ammata

    • @anjalanadeeshani3833
      @anjalanadeeshani3833 3 ปีที่แล้ว +2

      100%

  • @hirushadilmin8794
    @hirushadilmin8794 4 ปีที่แล้ว +57

    Ammoooooo ටීනා ගේ ලස්සන දැක්කේ අදයි

  • @lakshmanp2501
    @lakshmanp2501 2 ปีที่แล้ว

    ලස්සනයි .. extremely beautiful lovely performance ... Excellent 💜🌹🎶💐👍👑🌟🎶🎶🎶🎶💃💃💃💃

  • @insidetruth
    @insidetruth 4 ปีที่แล้ว +80

    ප්‍රේමකීර්තිගේ වචන වල සුන්දර බව එදාට වඩා අද දැනෙනවා ❤️❤️❤️❤️❤️❤️

  • @nmadu64
    @nmadu64 4 ปีที่แล้ว +46

    සිංදුවෙ අමුතුම ගතියක් තියෙන්නේ පිස්සු වැටෙනවා වගේ හිතට දැනුනු අය කො බලන්න ❤

  • @gayan6100
    @gayan6100 4 ปีที่แล้ว +59

    ඒ viideo එකනම් පට්ට ලස්සනට කරල තියෙනව. ටීන හොඳට ගැළපෙනව ඒකට 👍

  • @AshokaKumari-cs2nb
    @AshokaKumari-cs2nb 9 หลายเดือนก่อน +31

    2024 මෙක අහන අය කො❤❤❤❤😊

    • @SulochanaMaheepala
      @SulochanaMaheepala 5 หลายเดือนก่อน +1

      මම ඇයි ❤❤❤😂😂

  • @adeeshabprasad8850
    @adeeshabprasad8850 4 ปีที่แล้ว +36

    ඇබ්බැහි වෙන සුළු සින්දුවක්..😍🤩 වීඩියෝ එකත් දෙවෙනි නෑ...😍🤩🖤🖤

  • @kethakasandakan2080
    @kethakasandakan2080 3 ปีที่แล้ว +64

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..සැක්සපෝන් පාර්ට් එකට ඇගේ මයිල් කෙලින් වෙනෝ ❤️❤️❤️

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +127

    මේ සින්දුවටනම් ටීනා ඇරෙන්න වෙන මොඩ්ල් කෙනෙක් නැ ලන්කාවෙ.... සුපිරි තේරිමක්.. ගොඩක් උන්ට ඒක තෙරෙනවා කියන්නෙ නෑ ...
    සින්දුව හිට් වෙන්න විශුවල් එකත් හේතුවක් කියලා හිතෙනවා.
    හෙක්ටර් අයියත් පට්ටම නලුවා... ❤ පට්ට❤

  • @sewwandirajapaksha5100
    @sewwandirajapaksha5100 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි.cover එකයි අයියායි... ඒ විතරක් නෙවෙයි family එකම ලස්සනයි ආදරනීයයි...

  • @thyagaashinsani1577
    @thyagaashinsani1577 4 ปีที่แล้ว +75

    අම්මෝ රැවුල ඒකට පට්ටම handsome look එකක් නෙ තියෙන්නෙ ♥️❤

    • @nilukaranasinghe2945
      @nilukaranasinghe2945 4 ปีที่แล้ว +4

      Sexy look....❤️❤️❤️

    • @picasochannel3419
      @picasochannel3419 4 ปีที่แล้ว +4

      පිස්සු වගේ.... අනේ... hector... ammooh...

    • @a.g.nilantha4252
      @a.g.nilantha4252 4 ปีที่แล้ว

      Raula witharada halo oya baluwe

    • @picasochannel3419
      @picasochannel3419 4 ปีที่แล้ว

      @@a.g.nilantha4252එච්චරයිනෙ.. පේන්නෙ.

  • @manawawishmitha1882
    @manawawishmitha1882 4 ปีที่แล้ว +37

    පට්ට.. ලංකාවෙ ගොඩක් කාලෙකට පස්සෙ කරපු නියම වැඩක්... එල..
    Thanks ලංකාවෙ artis ලට මෙවා මතක් කරලා දුන්නට...

  • @idushkapabasara5252
    @idushkapabasara5252 4 ปีที่แล้ว +33

    සිංදුවත් මරු..ටීනගේ ඇක්ටින් superb..❤❤

  • @nishaperera1671
    @nishaperera1671 2 ปีที่แล้ว +1

    hector oya pattai.mn asama gayakaya..me sinduwa kochchara ehuwath epawenne

  • @sampathweerasinghe7006
    @sampathweerasinghe7006 3 ปีที่แล้ว +41

    රෑ සොදුරු මහොතේ..මා මිදුණු යාමේ.. ඈ දෙතොල මාගේ දෙකොපුලේ..💋💋 ගෑ ඒ සුවද විහිදේ..මුහුණේ තවම මාගේ.. නෑ මා පිසින්නේ නෑ මුව මගේ..❤️❤️superb..✌️✌️✌️

  • @AmilaMusicStudio
    @AmilaMusicStudio 4 ปีที่แล้ว +345

    😍 හැමදාමත් අහනව මේ song එක. 10M ❤️views යයි කියන කට්ටිය මේ පැත්තට එන්න

    • @ngamage3836
      @ngamage3836 4 ปีที่แล้ว +2

      Thawasata kihipawarakma ahanna 1m yai..😊😊

    • @praveengaming496
      @praveengaming496 4 ปีที่แล้ว +5

      1M newei bn 4M, 6M withara yanawa meka

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      Free to Download music 2021 ලස්සන් සිංල කෙල්ලන්ගේ පිංතුර සමග. th-cam.com/video/8DFqi4uhn6g/w-d-xo.html

    • @talentpromoter190
      @talentpromoter190 4 ปีที่แล้ว

      Podu (පොදු) drawing
      😀❤👇
      th-cam.com/video/R0FUAzukHlg/w-d-xo.html
      Umaria drawing
      th-cam.com/video/aRVHxpY8P-g/w-d-xo.html
      th-cam.com/video/uItwXtBkYjk/w-d-xo.html
      Favourite no. To be her next drawing
      👍1.Charlie Puth
      👍2.Jungkook
      👍3.Sonu Nigam
      👍4.Jimin
      👍5.Sajith Anthony
      ...

    • @ss-qi9gz
      @ss-qi9gz 4 ปีที่แล้ว +1

      Mama nam hithanawa.

  • @artificiallife3436
    @artificiallife3436 3 ปีที่แล้ว +182

    ආයේ කියන්න දෙයක් නෑ බන් හෙක්ට අයියා තමයි ලංකාවේ අමිතාබ්බච්චන්🤟💪 . බලපන්කෝ ගැම්ම 💓

  • @dhammianurapura5823
    @dhammianurapura5823 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ගායනය වගේම රංගනයත්❤👍

    • @ShamaliVijayathunga
      @ShamaliVijayathunga 11 หลายเดือนก่อน

      🎉🎻🎄🎀🎂❤️❤️❤️🙏💮🌹😜🤬🧐🤨🌚🌜🌛🤑🎃🥴😎🤓🥸🤕☠️👻🤡👺👹💯💢💯🎊🎉💕💞💓💗💖💘💝

  • @sachinimadushika2141
    @sachinimadushika2141 4 ปีที่แล้ว +141

    නහයෙන් අඩන සින්දු අතරෙ ගොඩකාලෙකින් විදපු ලස්ස්න සින්දුවක් වාව් කිය්න්න වචන නැ 😍😍

    • @songshub719
      @songshub719 4 ปีที่แล้ว +1

      me parana song ekak

    • @sachinimadushika2141
      @sachinimadushika2141 4 ปีที่แล้ว +1

      @@songshub719 ow.....eth eka godak lassnai

    • @slrasikanew1906
      @slrasikanew1906 4 ปีที่แล้ว

      th-cam.com/video/1WJgcScEjCM/w-d-xo.html

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 4 ปีที่แล้ว +173

    හෙක්ටර් අයියා..දැන් පෙනුමනම් සූපර් ආ

    • @dmajorsrilanka6712
      @dmajorsrilanka6712 4 ปีที่แล้ว +4

      ❤️🙏🏽😊

    • @gloomreal6351
      @gloomreal6351 4 ปีที่แล้ว +5

      Niyamai he is always handsome

    • @nilukaranasinghe2945
      @nilukaranasinghe2945 4 ปีที่แล้ว +10

      ඇත්තමයි කොල්ලෝ පරාදයි ....❤️❤️❤️🌹🌹 ආදරේ හිතෙනවා හෙක්ටර් අයියේ ...❤️❤️❤️

    • @srilankarastafarimovement1239
      @srilankarastafarimovement1239 4 ปีที่แล้ว +2

      @@nilukaranasinghe2945 ඔව් ඈ..පට්ටයි

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 4 ปีที่แล้ว

      th-cam.com/video/6YlzlQrTSg0/w-d-xo.html

  • @nethuliamaya4243
    @nethuliamaya4243 4 ปีที่แล้ว +815

    හෙක්ටර් අයියට වශී උන සෙට් එක කෝ බලන්න🥰

    • @user-jh1sq1dh7v
      @user-jh1sq1dh7v 4 ปีที่แล้ว +19

      කොල්ලෙක් වෙලාත් මාත් වශී වෙලා ඩෙයියො 😂❤️

    • @shashimadu6612
      @shashimadu6612 4 ปีที่แล้ว +12

      එයා හැන්ඩ්සම්

    • @subanisilva9614
      @subanisilva9614 4 ปีที่แล้ว +7

      Math ehamai,මරු,mn palaveni වතාවට මේක ahuve pareda,dn 100,parak ahuva,maru song eka vagema gayakayath,❤❤

    • @ss-qi9gz
      @ss-qi9gz 4 ปีที่แล้ว +11

      ඇත්තටම මමත් වශී වුනා අනේ.ආසයි .....

    • @thilokaperera2970
      @thilokaperera2970 4 ปีที่แล้ว +6

      @@shashimadu6612 hmm

  • @ravinduravindu74
    @ravinduravindu74 ปีที่แล้ว +3

    නියමයි සීයපාරක් විතර ඇහුවා ඵපාවේන්නෑ ලොවේත්

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 ปีที่แล้ว +28

    මේක අහන්නද බලන්නද කියල තෙරෙන්නෑ.. තනිකර පිස්සුවක් අප්පා...👌👌

    • @nilunilu5206
      @nilunilu5206 3 ปีที่แล้ว

      Ahala balanna,balala aye ahanna.

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +246

    ඇබ්බැහි වෙන එඩිටක්..❤️💥✌️දෙවෙනි ඉනිම නළුවෝ කැලේ අම්බෝ වයසක පැනුමටත් හෙක්ටර් අයියා පට්ට ගැම්ම..❤️❤️

    • @___-mu3nd
      @___-mu3nd 4 ปีที่แล้ว

      Haaa 😂😂😉

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      Free to Download music 2021 ලස්සන් සිංල කෙල්ලන්ගේ පිංතුර සමග. th-cam.com/video/8DFqi4uhn6g/w-d-xo.html

    • @nilanmusiccover821
      @nilanmusiccover821 4 ปีที่แล้ว +1

      මගෙත් පොඩි music cover chanal එකක් තියෙන්නේ balala subscribe karanna යාලුවෝ✋✋

    • @fire4999
      @fire4999 4 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත බන්

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว

      @@fire4999 👌👌❤️

  • @erandamunasinghe
    @erandamunasinghe 4 ปีที่แล้ว +43

    දවස ගානේ කරන වැඩ ලිස්ට් එකේ, දැන් එකක් වෙලා මේ සින්දුව බලන එක දවසට සැරයක්. ❤️ 🎶 DMajor 👌

  • @king8213-z8n
    @king8213-z8n 10 หลายเดือนก่อน +2

    Visual ek nm wenama level ekk ❤🔥
    pttama production ekk 💯

  • @Sensai-u
    @Sensai-u 3 ปีที่แล้ว +614

    කොච්චර බැලුවත් එපා වෙන් නැති වුන් like එකක් දාන් යමල්ලා