Ran Kurahan Mala (රන් කුරහන් මල) - Bathiya & Santhush - Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
- Ran Kurahan Mala (රන් කුරහන් මල) - Bathiya & Santhush - Official Music Video
Rankurahan Mala" is a song by Sri Lankan music duo Bathiya and Santhush (BNS). The song showcases the talented duo's signature blend of traditional Sri Lankan melodies and contemporary beats, creating a unique and captivating sound. The melody is beautifully crafted, with a mix of sweet and soulful notes that evoke a sense of nostalgia and longing. The music is upbeat and energetic, with a catchy beat that is sure to get stuck in your head. Overall, "Rankurahan Mala" is a must-listen for fans of Bathiya and Santhush.
Stream / Download this song - lnk.to/RanKura...
'Ran Kurahan Mala' performed by Bathiya & Santhush
Music - Bathiya Jayakody
Lyrics - Wasantha Dukgannarala
#rankurahanmala #bathiyaandsanthush #sinhalasindu
Ran Kurahan Mala Lyrics
නානනෙ නානනෙ නා නා
නානනෙ නානනෙ නා නා
නා තම්දෙනා තම්දෙනා නා
නා තම්දෙනා තම්දෙනා නා
රන් කුරහන් මල සේමා
සුපිපුණු ඔබේ වත බෝමා
දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමි නුඹේ අත ඕනා
රන් කුරහන් මල සේමා
සුපිපුණු ඔබේ වත බෝමා
දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමි නුඹේ අත ඕනා
මල් මසුරන් ගී ඇසෙනා
ගම්මානේ මා මන බඳිනා
නානනෙ නානනෙ නා නා
නානනෙ නානනෙ නා නා
නා තම්දෙනා තම්දෙනා නා
නා තම්දෙනා තම්දෙනා නා
සෘංගාරේ උතුරන බෝමා
නෙරිය අඟින් ඉඟ පෙන්නා
පානා සිනාවෙන් පේනා
නිල්මිණි කැලුමන් සේමා
පාන සිනාවෙන් පේනා
නිල්මිණි කැලුමන් සේමා
හිරිමල් හිත හිරිවැටුණා
කුළුදුල් සිත කිතිකැවුණා
නානනෙ නානනෙ නා නා
නානනෙ නානනෙ නා නා
නා තම්දෙනා තම්දෙනා නා
නා තම්දෙනා තම්දෙනා නා
නානනෙ නානනෙ නා නා
නානනෙ නානනෙ නා නා
නා තම්දෙනා තම්දෙනා නා
නානනෙ නානනෙ නා නා...
(C) 2013 Maharaja Entertainments Pvt. Ltd.
Visit us : me.lk
Subscribe Now: bit.ly/MEntert...
Like us: Facebook: smarturl.it/FB...
Follow us: / mentertainments.lk
Follow us: Twitter: smarturl.it/Tw...
#mepl
#2000ssongs
#viralsong
#b&s
#bathiyasanthush
#vindya
#2000songs
#hitsongs
#popularringtone
#popular_video
#popularsong
#popularsongs
#සිංහලසිංදු
#භාතියසංතුෂ්
ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
M Entertainments TH-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
Subscribe Now: bit.ly/MEntertainmentsYT
Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
Rerrrr
මං මේ සිංදුව මුලින්ම ඇහුවේ 2003 එතකොට මං 3 වසරේ මං මේක ක්‍රිස්කො ටින් එකකට ගහ ගහ ලස්සනට කියනවා ඉතින් අම්මයි තාත්තයි හිනා වෙවී ඒක අහන් ඉන්නවා ඒත් අද 2018 වෙනකොට එයාලා මං ගාව නෑ ඒත් මේ සින්දුවෙ රසය එහෙම්මයි මං මේක අහන වාරයක් පාසාම ඒ මතකෙට හිතින් දුවනවා ආදරෙයි BNS මේ වගේ මතකයන් අපිට දුන්නට... දැන් ළමයි පිං කරලා නැද්දෝ කියලා හිතෙනවා
Gayan Peris attatama lassana comment ekak machan ☺
thanks machan elaa
පුදුම මතකයන් ගොඩක් මේ සිංදු එක්ක බැදිලා තියෙන්නේ. යාලුවා ඇත්තටම පට්ටම දුක හිතුනා.
yes brooo...
Man oka ahanakota mata awurudu 3 i.Yanthamata oka t.v eke giya mathakai
නිරුවත වෙනුවට සංගීත රස විකුනපු, ඒ රසාස්වාදය සමාජගත කරපු කාලයක්..
තවමත් ඒ රස, ඒ මතක..❤️❤️
2019 තාමත් මේ සිංදුව අහන අය ඉන්නවද? 😘❤️
Innoooo
aniva
ඉන්නවෝ
yep
ChAbhi hmmm
ඒ කාලේට මම හරි ලෝබයි.අපි වයසට යන්න යන්න ජීවිතේ සුන්දරම දෙවල් අපිට නැති වෙනවා😊
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
Attha kathawa machan.❤❤❤
අනිවාර්යයෙන්
eka attha.2002 mathakayan.icole giya kaale
සිරාවටම 😢😢😢😢😢
මොනා වුනත් අපේ ලමා කාලයේ ලස්සන හොද සිංදු ටිකක් අහන්න වාසනාවක් තිබුනා... දැන් ඉන්න වුන්ට ඒ අතීතේ අත්දැකීම් කොහොමවත් ගන්න බෑ... මොකද දැන් සමාජෙන් මේ වගේ නිර්මාණ හරිම අල්පයි... bns ලගේ දැනටත් නිර්මාණ විශිෂ්ටයි....
eka aththa
ඒක නං ඇත්ත යාළුවා ❤️😅🤟🏼
Aniwaren
Siravata
mama 2005 hby mama nm mewa hoyan awilal ahanne
bns ආපු කාලේ අපේ තාත්තත් කිවුවා මූ අච්ව්හර පරණ සිරි සඝබෝදී සින්දුව කෑවා කියලා. පස්සේ 2000 මෙයාලා මිලේනියම් සින්දුව කියලා award ගැහුවට පස්සේ අපේ තාත්තගේ ආසම band එක bns.එතකොටයි මෙයාලා මගේ ආසම band එක වුනේ. මෙයාලගේ සින්දු පිස්සුවෙන් වගේ අහන්න ගත්තේ රන් කුරහන් මල සින්දුවත් එක්ක. ඒ කාලේ ෆෝන් නෑ , ඉන්ටනෙට් 10kbps . ඒ කාලේ bns social media මුකුත් නැතුව පට්ටෙට රසික සිත් අමන්දානන්දයට පත් කලා.
11-01-2019
ඔව් ඒ කාලෙත් social media තිබ්බනම් තව මීට වඩා views ගොඩක් වැඩි වෙන්න තිබ්බා 😌
වාසනාව කියන්නේ මේ සින්දුව ආපු කාලෙ ජීවත් වෙන්න ලැබීම. අවාසනාව කියන්නේ මෙච්චර අව්රුදු ගාණක් ගිහිල්ලත් හොඳ සින්දුවක් බලන්න මෙතෙන්ටම එන්න වෙන තරමට ලංකාවේ music industry එක කුණු ගොඩක් වීම. (2019 අගෝස්තු 12)
අදටත් එහෙමයි 😪 ( chandra payanna , awasan satana , pera වදනක් wi .. වගේ ලස්සන සින්දු නැතුවාම නෙමෙයි )
Aththa Maharajala Loku sup ekak dunna ,Ekatath thanks
2002 අවුරුද්දේ ශිෂ්‍යත්වේ කරන කාලේ
අහිංසක ලස්සනම කාලයක්❤
සිරස fm එකේන් ඇහුවේ
ඇහුවා ඇහුවමයී එදා ඉඳන් තාමත් හොය හොයා අහනවා
සුන්දරම දවස්❤❤❤
වයස 14 වගේ අහපු සින්දුව දැන් 33 වෙලත් අහද්දී හිතට පට්ට දුකක් දැනෙනවා අතීතය මතක් වෙලා ❤
ඇත්ත😢😢
Koi weleth api tv eka issarahamai kiyala ammala thaththala gahuwada bannada. Remote eka hangala giyama api kochchara duk unada.mathak wenawa adatath
හ්ම්ම් මටත්. ඒ කාලේ කොච්චර ලස්සන ද 😥😥😥
ඒකනමි ඇත්ත 😢
ආයි ඒ දවස් එන්නෙ නෑ ...
ඒ දවස්වල ස්පිකර් 6 චයිනිස් ෆෝන් එකක් අරන් tigo සිම් එකක් දාගෙන 100kbps ඉන්ටෙර්නෙට් එකෙන් බාලා දවසෙම ඇහුවා ...තාමත් අහනවා ...ඉස්සරහටත් අහනවා . මොකද මේවා ඒතරම් අපේ හිත් වලට වැදිලා තියෙන්නේ
Ooi .. මට andenawa 😪😪
අපේ තාත්තලා 70 80 කාලේ ගායකයො ගැන කියනව වගේම අපිටත් ඒ විදියට කියන්ඩ පුලුවන් මේ දෙන්න ගැන
රන් කුරහන් මල සේමා
සුපිපුණු ඔබේ වත බෝමා
දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමී නුඹේ අත ඕනා
දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමී නුඹේ අත ඕනා
මල් මසුරන් ගී ඇසෙනා
ගම්මානේ මා මන බඳිනා
සෘංගාරේ උතුරන බෝමා
නෙරිය අඟින් ඉඟ පෙන්නා
පාන සිනාවෙන් පේනා
නිල්මිණි කැලුමන් සේමා
පාන සිනාවෙන් පේනා
නිල්මිණි කැලුමන් සේමා
❤❤❤
අපේ පුංචි කාලය...ස්කෝලේ කාලේ ඩෙස් වලට ගහල කෑ ගහල යාලුවො එක්ක කියපු සින්දුව...ඉතිහාසයක් පහු කරන් අපිත් දැන් වැඩිහිටියන් බවට පත්වෙලා... අදටත් මේ සිදුව අහෙද්දි අවුරුදු ගානක් ආපස්සට යනවා... 😍❤️🌻
3020 මේක අහන අය කෝ බලන්න... මම නම් ඒ වෙනකොට මැරිලා තියෙයි. මතක තියාගන්න ලංකාවෙ හැරවුම් ලක්ශයක් තමා මේ...❣️😀😀😎🙏 - 2020
2003 මේ සින්දුව අහන කොට මම 4වසරෙ.... 2018 මේ සින්දුව අහනකොට මම වෙන රටක.... දැන් තමයි තේරෙන්නේ අපි කොච්චර ඉක්මනින් වයසට යනවද කියල.... ඒ අතීතෙම ඉන්න තිබුනනම්.....
ow machan math. eka atthamai a athitheta yanna thibuna nam kiyala me songs ahana waarayak paasa hithenawa.
I am from India my friend introduced this epic song during college days. And I still love it, bring fresh college memories. I have the best singhala friends 2021
u need 1 like for centuary of likes
මේ 2021. අදටත් ආසාවෙන් අහන්න පුළුවන් ගීතය, බලන්න පුළුවන් විෂුවල් එක. පුදුම ලස්සනයි
මේ 2150 වර්ශය වෙන්න පුලුවන්..උබ මේක කියවද්දි මාත් මගේ සම වයසේ හැමෝම මේ ලොකේ නැතුව ඇති..ඒත් මේ සින්දු හැමදාම උබල එක්ක.අපි පොඩි කාලේ ආසවෙන් අහපු අපේ පොඩි කලේ ලස්සන කලේ මේ සින්දු පුතේ..උබලත් අහපන්.උබලගේ ලමයින්ටත් දීපන්.... උබලගේ කාලේ කව්රු ඉන්නවද දන් නෑ...ඒත් B&S කියන්නේ අමරණීය brand එකක් පුතේ...❤
14/12/2021
🌷👊
Time travel kiyanne me wage nirmana walata as deka wahagaththama mewa aha aha atheethe mathaka suwada denenawa
අවුරුදු 15ක අතීතයට සිත දිව ගියා සත්තකින්ම 😘❤️😢
අපිත් වයසට ගිහිං ගොඩාක්.. ඒ කාලේ ලැජ්ජාවෙන් කියන කෑල්ලක් තිබ්බා මේකේ තාම මතකයි.. "නෙරිය අඟින් ඉන පෙන්නා" ගෙදර ඉද්දි හරිම බයෙන් ඒ කෑල්ල කිව්වේ.. ඇත්තටම ආදරෙයි ඒ කාලේට.. හැම බැඳීමකින්ම මිදිලා ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම්..
It's true brother I miss my child wood
☺☺☺😢😢😢💖💖💖
Harsha Lakmal Meeriyagolla kathawa eththa,mathak wenakota punchi dukk hithata danenwa
eka aththa thamai yaluwa.mata dan 30 years old.aa kale mathakweddi harima asai.a wage luku dukakuth danenawa...
26
2035 දිත් මේක අහල අපේ අතීතෙට යන්න හිතන අය කෝ.....🎶 2020.05.06💕😌
Meka pin krpnko admin😂💔
@@warushashamalka6831 ow admin pls😅
❤❤❤❤❤❤❤❤❤❤❤
චීනෙ youtube මෙහෙන් අයින් කරොත් මොකද කරන්නෙ🙄
@@chandimalakmali6046 VPN 😅
2020 අහන අය ඉන්නවද
❤️
මේ ඉන්නවෝ
Lahiru Sandaruwan yes
Aniwa
ඕ
මාර ලස්සන නිර්මාණ තමයි මෙ.කොච්චර අහෙවුවත් අයෙ අයෙ අහන්න හිතෙනවා මෙ 2023😻😘🤗🤩
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
අවුරුදු ගානක අතීතෙට යනවා මේ සින්දු එක්ක.ඒ කාලේ අපි කොච්චර සතුටින් හිටියද.අපි පට්ටම වාසනාවන්තයි මේ වගේ ලස්සන සින්දු අහන්න තරම්.පරන වෙන්නේ නැති සින්දු❤😊
2023 anyone? ❤️🔥
2020 February
2020 feb
2020 April ❤️
2020 april
අනිවා බන් අදටත් මේ සින්දු අමරණීයි බන්
මේ වචන ඇහෙනකොට රූප පේනකොට...
කියාගන්න බැරි තරම් මතකයන් ගොඩක් එක්ක හිත යනව අවුරුදු ගාණක් අතීතෙට ආසයි ඒ අතිතෙට අදාට වඩා ලස්සනයි සුන්දරයි..
Dantha Kumara Aniwarayanma saho .. podi dukak tiyanwa api wayasata gihin kiyala.. e lassan parisaraye e game suwada e adarakatha .. 😊😊😀 aye kawadawth ennaha kiyala danaena kotha .. danana wedanawa kiyala nimakaranna baha appa.. 😢 jeevitae godak dewal wans wela .. 😢😢😢
3000 අහන අය කෝ පුතේ උබ මේක අහනවා නම් සන්තෝස වියන් උබට හොද රසස්වාදයක් තියේ මය පුතේ... සිංදුව ඇවිත් අවුරුදු හතකට පස්සෙත් බලලා කමෙන්ට් කරන්නේ... මේ 2020 අවුරුද්ද අපි උබලගේ මී මුත්තෝ පුතේ ❤️
ආ ඇත්ත මයි....හරිම ලස්සන යි මයේ කිරි කිරි කිරි කිකිරි කිරි කිරි කිරිම මුත්තේ....මම 3000 කෙනෙක්...කාල තරණය කරලා අහන්න ආවේ ...මයේ කිරි කිරි කිරි කිකිරි කිරි කිරි කිරිම මුත්තේ....😁😁😉
ඇස්වලට කදුළු එනවා ඒ තරම් හිතට වැදුණු, අපේ පොඩි කාලේ එක්ක බැදුණු සින්දු..
Sahathika atha
@@amilasuresh2308 baathiya hitiya wagema lassani
අනේ ඔව් කියාගන්න බැරි දුකක් දැනෙනවා හිතට. පොඩි කාලේ මතක් වෙනවා ඇස්වලට කදුලූ එනවා
Atta yaluwa kaduku anawa mewwa ahaddi 😢
@@starlightms2789 මටත් 😅❤️ මාත් මේ සින්දුවේ ඇහුවේ පොඩිකාලේ මොන්ටිසෝරි වසරේදී🥲❤️ දැනුත් මං ඉස්සර කාලේ ඉන්නෝ වගේ දැනෙන්නේ ❤️❤️❤️🤟🏼🤟🏼🤟🏼😄
මම ඉපදිලාවත් නෑ මේක release වෙද්දි මුලින්ම ඇහුවේ 2014 විතර මම එතකොට 4 වසරේ තාමත් අහනවා... ආසාවෙන්
දැන් තියන මල් සින්දු මොනවද කියලා හිතෙනවා...🤓❤️
Oya mata vada auruddai vadimal mama 2014 3 වසරෙ.මේ පාර o/l කරාද?
@@KavinduWijesingh වැඩිමල් නම් උබ කියල කතා කරන්නේ? 🙄😏 අනික මම girl කෙනෙක්
@@cutecat7441 Sorry sorry girl කෙනෙක් කියල දන්නෙ නෑ.😪🥲
mn oyage vayase
මට අවුරුදු දෙකක් විතර ඇති අම්ම කියනව පොඩි කාලෙ නිදි කරවල තිබ්බහම මේක අහද්දි tv එකේ ඉස්සරහට ගිහිල්ල ඔලුව වන වන ඉන්නවලු... Memories bring back memories 😍😣
Ammoh eka❤️❤️❤️❤️sirada machn
Aneee cute aneh....❤
🤣🤣
මැරිලත් පැයක් යනකල් ආසයි🖤🖤🖤
මේවගේ සිංදු ආයෙ එන්නෙ නෑ ඉස්සරහට ආයෙ කවදාවත්,හිතේ පතුලටම වඳින සිංදු 🥺 පොඩි කාලෙ ඉඳන් අපි ඇහුවෙ ,අහන්නෙ මේවා අදටත් ඉස්සරහටත් එහෙමයි 🖤
born/from malaysia.. grandmother from jaffna. .was in SL in 2017 .. love this song.. easy to sing..!!
2024 ත් අහන අය කෝ...❤❤❤
kochara ahuwath aepawenna bro this life songs
We
from India
✌️
Innawa❤❤❤
2021 කොරෝනාවට සංචරනය සීමා කරපු කාලේ අහන අය ඉන්නවද.❤
Yes
2022 ත් අහනවා ❤️❤️❤️
@@oshadisaubhagya5455 මම අද ඇහුවෙ
දැක්ක ගමන් සිත සැලෙනා.. ප්‍රේමි නුබේ අත ඕනා....
හරිම ලස්සනයි අනේ ඒ වචන වලම මාරම තේරුමක් තියෙනවා....👆✋😘😍❤️❤️❤️
My son around 9 months old, used to dance by himself when this was going in TV or Radio in 2002, and today 2/4/2020 he reminded about it by chance and I searched it from TH-cam, and found. His Grandmother taught him the dance act by moving hands, while carrying by some one. Once he did dance himself inside Food City in Kandy to our surprise, listening to audio played inside the food city. So he listened it again after about 17.5 years being in Melbourne. Thanks Bathiya & Santhosh for this wonderful song.. I think they play it in every show locally and overseas.
The golden song of the BNS.... 19 years later still getting the same goosebumps i got when listening to this 1st time.
මේ තමා මම ආසම සින්දුව. මට දැන් 21ක්. අම්මා කියලා තියන කතාවක් comment කරන්න හිතුනා අද. මං පුංචිම කාලේ දවසක් මගේ ආච්චිලා ගෙදර ගිහිල්ල ඉන්නකොට මං හොදටම අඬනවලු ගෙදර යන්න ඕන කියල. අම්මා මාව වඩාගෙන ගේ ඇතුලේ එහෙ මෙහෙ ඇවිදිනවලු නලව ගන්න බැරුව. බැරිම තැන තාත්ත කියලා කෑම ඔතාගෙන ගෙදර යං කියල. මං දැන car එක ඇතුලෙ ඉඳගෙනත් අඬනවලු. ඉතින් තාත්ත radio එක දාල මේ මොන කරදරයක්ද කිය කිය. Radio එක දානකොට ම ගිහින් තියෙන්නේ රන් කුරහන් මල. මං ගොඩක් චූටීලූ. මං car එකේ seat එක යට රිංගගෙන නානානේ නා නානේ නානා කිය කිය නිදාගෙන.
කලින් ඔහොම එකක් දැනගෙන හිටිය නම් අම්මටයි තාත්තටයි හොදට කාලා එන්න තිබ්බා කියල තාම මතක් කරනවා😂😂😂😂
මගේ වයසේ කෙනෙක් ඇත්තටම ලස්සන කමෙන්ට් එකක්🙏💙
ශ්‍රීලාංකික සංගීතයට අලුත් ශෛලය හඳුන්වලා දුන්, අප රට සංගීත කලාව ජාත්‍යන්තර දක්වා ගෙන ගිහින් එතුලින් ලොව වටා රොක් වී සිටින රසික ජනතාවගේ හදවත් ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත්වී ලොව ජයගත් අපේ රටේ සුපිරි සංගීත තරු දෙදෙනා. මේ දෙදෙනා කරපු දායකත්වයට සම්මානයක් දීලා මදී...
2018 තාමත් මේ සිංදුව අහන අය ඉන්නවද?
innoo
Yes
lahiru dananjaya ai neththe
lahiru dananjaya ඉන්නවා
Inno
දැන් ඇහෙන සිංදුත් එක්ක බලනකොට මේවා කනට මීපැණි වගේ
Comments kiyawanna neda awe😂
what a song ;)
xD lion oyah
2018 🤩
2019 lion 🤩
Lion 😍😍
2021🤩
Omg. What a beautiful song. Listening to their fresh voices heals everything. They are legends. Rockstars. Changed sri lankan music.
පොඩි කාලේට ආයෙමත් යනවා මේ සිංදු ඇහෙනකොට. හැමදාම ඒ කාලේම ඉන්න තිබුනා නම් 🥺 ලස්සන අතීතයක්. ඒ ලස්සන පොඩි කාලේ හැමදාම තිබුනා නම්. අදටත් අහන්න පුලුවන් ලස්සන සිංදු 🥰 අපි වාසනාවන්තයි ඒ කාලේ මේ සිංදු අහන්න ලැබුනා අපිට
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
2020 ත් උනා...ඒත් මේ සින්දුව අදටත් අමතක නැහැ..අදටත් ඒ තරම් ආදරෙයි මේ සින්දුවට අදටත්...😘😘😘😍😍😍ඔබට ජයෙන් ජයම ලැබේවා BNS සහෝදරවරුණි...✌️✌️✌️🏆️🏆️🏆️
2019 Aug....❤️
2003 මම 2 වසරෙ ...මේ සින්දුව එක්ක තව අපි පොඩි සෙට් එක කියන්නේ "මොඩ් ගොවියා" ....ගමනක් යද්දි ඩොල්පින් එකේ පිටිපස්සෙම පොඩි පුටු දාල දෙනව අපිට ඔය ඒ කාලේ සින්දු කියන්න.ගිහින් එනකන් සින්දු කියනවා. හැබැයි මම lyrics දන්නෙ නෑ ...අය්යල කියන දිහා බලන් මම කියනව ...ලස්සනයි ඒ කාලේ ...❤️️🤗කවදාවත් එන්නෙ නෑ කියන්නත් දන්නව ...😥💔
2022 .4.9 ලන්කාවට වැදගත් දවසක් ... ඒ වගේම කරන්ට් නැතිව කලුවරේ අහනවා අනාගතයේ දවසක මිනිස්සුන්ට මතක තියේවි අපි මෙහෙම කාලයකට මූන දුන්නා කියලා 💪🌺
දැන් අවුරුදු 31 ඒත් අහනවා. ඒ අතීතය කොයිතරම් සුන්දර නිදහස් ද. අද ජොබ් වෙන දේවල් හින්දා ජිවිතය විදවනවා.
31 broo
Patta neda ae kale
I’m 36
අපි ඒ කාලෙ මේ සිංදු ඇහුවෙ බැලුවෙ ටීවි එකෙන්. අද ආයෙ බලන්නෙ මේකෙන්. තව අවුරුදු කීයක් ගියත් මම නම් මේ සිංදු වලට ආදරෙයි අහන්න ආසයි. මොකද මේ සිංදු අපිව අපේ පොඩි කාලෙට අරන් යනව. ❤️❤️
පුංචි කාලෙ පිස්සුවෙන් වගේ ආස කරපු සිංදුවක් .මේ සිංදුව tv එකේ යදිදී මං වචන පටල පටල් "බාතිය සන්තුශ්"කියකිය tv එක ගාවට දුවලා යනවා.අදටත් මේ සිංදුවට තියෙන කැමැත්ත එහෙම්මමයි. අපි පුංචි කාලෙ අහපු , බලපු සිංදු දැන් ඒවට වඩා කොච්චර ලස්සන ද? අපේ පුංචි කාලෙ ලස්සන මතකයන් මේ සිංදුවත් එක්ක අයි මතක් වෙනවා, ඒ අතීතයට මං හරිම ආදරෙයි. ආයි මේ වගේ සිංදුවක් කවදා අහන්න ලැබෙයිද ?😊😊😞
samanmali ahinsa කතාවක් tiyanwa ahala nadda wanash වීම tamai wanash නොවන එකම daee kiyala
Subodha Udhayanga ,ඒකනම් ඇත්ත.ඒත් එදාවගේම අදටත් මේ සිංදුවට මං හරිම කැමති .
samanmali ahinsa hmm ow a lassana athitayamatk wanwa. athitaya igillila yanna tibunam .. kiyala hitanwa
Subodha Udhayanga ,සහතික ඇත්ත අපේ පොඩිකාලෙ අපිට ඇහුන මෙ වගේ සිංදු දැන් ඉන්න පොඩි එවුන්ට අහන්න නෑ නෙ.දැන් තියෙන සිංදු පොඩි එවුන්ට තියා අපිටවත් අහන්න ,බලන්න පුළුවන් ජාතියේ ඒව ඈ ???😞 හැමදේම එන්න එන්න පරිහානියට යනවා .
samanmali ahinsa aniwarayanma .. sinduwalats video sanshkytiya ganawe meyala danna Tami.. me sinduwa ahana kota .. issa tibuna lassana sundara parisaraye naum suwada tamath dananawa .. e atare api wayasata gihin kiyala podi dukakuth dananawa.. 😢😢
ඉස්සර කටේ තිබ්බේම නා නානේ නා නානේ....😂😂 කොච්චර නම් අපි වෙනස් වෙලාද..ඒත් මේ සිංදු අහද්දි නික්න්ම අතිතෙට යනවා..
මේ සින්දුව ඇහෙද්දි අමුතුම Feeling එකක් දැනෙනවා. අවුල කියන්නේ මේක ඇරෙන්න වෙන කිසිම සින්දුවකින් ඒ Feeling එක ගන්න බෑ. 💙.....
තවමත් මේ සිංදුවට එදා වගේම ආදරෙයි 🥰 ඒ සින්දුවේ තියෙන ඒ හැඟීම තවමත් එදා වගේම දැනෙනවා 🥰 අපිට ඒ පොඩි කාලේ රස රිසි ගී එකේ මේ සිංදුව අහන්න ඇඟිලි ගැන ගැන හිටිය කාලේ මතක් වෙද්දී දුකකුත් හිතට එනවා ...
මට තාමත් මතකයි ඉස්සර මේ සිංදුව අහන්න ටීවි එකේ චැනල් මාරු කර කර බලනවා මේ සිංදුව යනවද බලනවා😌 උන්මාදනි හැංගුනා ඒ සිංදුවත් එහෙමයි❤️😌 දැන් කාලේ වගේ තාක්ෂණය දියුණු නෑනේ ටීවි එකෙන් බැලුවොත් තමයි.... අනේ ඒ කාලෙට යන්න ඇත්නම්😢😌❤️
අවුරුදු එකහාමාරෙ ඉඳන් අහන්නේ මං...❤️ මට දැන් 20.චූටි කාලේ මේකේ music එක ඇහෙද්දි ම දුවගෙන එනවලු ටී වි එක ළඟට හෙලවන්නෙවත් නැතුවලු අහන් ඉන්නේ...
තාමත් එහෙමයි ඉතිං ❤️❤️❤️..
අපි දෙන්නේ එකම වයසේ🥺💙
2020 අහන මචන්ල ටික කො බලන්න..❤️👌🔈
මේ සින්දුව අපි අපි ඉස්කෝලෙන් අයින් වෙනකොට...අපි ගොඩක් පින් කරල තියනව පොඩි කාලෙ ජෝතිපාල ලයිව් සින්දු කියනව බලල, රූකාන්ත , නාමල් උඩුගම , චන්දම ලියනාරච්චි වගේ ගායකයන්ගෙ හිදම කාලෙත් සින්දු අහල මේ සින්දුත් අහන්න හම්බුන එකට.. ඊට පස්සෙ ඔෆිස් යන කාලෙ රොශාන් ප්රනාන්දුගෙ පූජනීයයි ආදරේ වගේ සින්දුත් අහුවා
තමත් ආසයි මෙ සිංදු සෙට්ටෙකට නියමයි bns හරිම කලත්මකයි ... දෙන්නටම බුදුසරණයි
2020 වේලත් තාම ආසවේන් අහන සිංදු ❤️🎼
ඉස්සෙල්ලම ඇහුවේ ඉපදිලා අවුරුදු 2 කේදී... අදටත් අහනවා. 🥰🥰🙏
ගොඩාක් ස්තූතී මේ වටිනා කමෙන්ට්ස් වලට...දිගටම අපිත් එක්ක රැදී සිටින්න :)
bit.ly/MEntertainmentsYT
භාතිය , සන්තූෂ්ලට තාමත් ආදරේ උන් like කරපල්ලා...............
ලංකාවෙ හොදම කාලෙ අපේ ලමා කාලය ගෙවුන කියල හිතෙනව . ගොඩේකමයි ජාත්‍යන්තරෙයි මුහුවෙන්න පටන්ගත්ත කාලෙ 😂❤️😍 (අද 2022.06.26 තෙල් නැවක් බාගන්න ඩො.මි 50 ක් නැතුව ඉන්නෙ 😌😢)
මොනවා නැතත් අපේ ලමා කාලේ ලස්සන කලාට බොහොම පින් භාතිය ජයකොඩි,සන්තුශ් වීරමන් කලාකරුවානෙනි..
🙏🙏
2021 කව්ද අහන්නේ👇♥️.. ඒ කාලේ මේ වගේ පරන සින්දුයි ක්‍රිකටුයි කියන්නෙ පුදුම COMBINATION එකක්🥺♥️.. ඒ කාලේ ඒ දැනුනු හැගීම තාමත් දැනෙනවා ♥️♥️♥️♥️🥺
කොච්චර කාලයක් ගියත් වචන අමතක වෙන්නේ නැති සිංදු❤️
එදා වගේම අදත් හරිම ආසාවෙන් අහන ගීතයක්. හරිම ලස්සනයි.
The voice eken passe aye me video eka baluwa aya 👌👌❤️❤️
අපුච්චේ bns ... ❤🥰😘 ඒ කාලෙ මූණ දැක්කාම හිනා යනවා.. ලස්සනයි අනේ
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
දැක්ක ගමන් සිත සැලෙනා..💕
ප්‍රේමි නුඹේ අත ඔිනා..💕
ළමා කාලය සුන්දරයි මෙි සින්දු අහපු 😀❤
2021❤️ජීවිතේ සුන්දරම කාලේ මතක් වෙනවා😌
This brings back my childhood memories!!! :)
තරුණ කාලේ ආදරය ලස්සනට රස වින්ද ලස්සන ම ගීතයක්. ඇස් දෙක පියාගෙන ලස්සනට පෙම්වතිය සිහිකරගෙන හීන ලෝකෙක ,දිව්‍ය ලෝකෙක පාවෙවී භාවනාවක වගේ අහපු සින්දුවක් අම්මෝ ඒ හැගීම. කියන්න බෑ වචන වලින් .....
කොහොමද අපේ ඒ කාලෙ ගියපු සිංදු. කෙල්ලො බාගෙට ඇඳගෙන නටන මඟුල් නෑ. සිංදුවල musix එහෙම අහන් ඉන්න ආසයි තවටත්. සුපිරි සිංදු අදටත් හැමදාමත්
අනිවාර්යෙන්ම. මේ වටිනා කමෙන්ට් එකට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැදී සිටින්න
2022 kattiya ko😁👇
කවුරුත් නෑ වගේ නේද
Ahh those were the days when songs were still lovely to listen to. I'm proud to be born in the 90s and that was when all the talented artists appeared with amazing songs such as these. B&S has always been my all time favourites and always will. Love them soooooo much.😘😍
සිංදුව මුලින්න අහද්දි භාතිය සන්තුෂ් කියල හරියට කියාගන්නවත් බෑ. හැබැයි තාම මාර ආසයි😍
මේ සිංදු එක්ක අපේ සමහර මතකයන් බැදිලා තියෙන්නෙ.අයේ අයේ මේ සින්දු ඇහෙද්දි ඒ සුන්දර අතීතයට එකගෙන යන්වට bns ආදරෙයි ♥️♥️♥️
මේ සින්දු යනකොට අතීතෙට යන්නෙ ඉබේම.. කියා ගන්න බැරි වේදනවක් හිතට දැනෙනවා...
BNS Is the best and success band EvRr... Best wishes from film works production
🙄අදටත් අහනවා රෑට ❤️
ඒ කාලේ 🥺🖤
ඒකාලේ වාසනාවන්ත 70,80,90 සෙට් තමා අපී
Kalayak thibuna lankawe industry eke me wage sindu thibichcha dn eka godak aduwela thiyenawa godk dukai
BnS good job
අද 2022.02.02. විශේෂ දවසක්.. ආයි මෙහෙම දවසක් එන්නේ අව්රුදු 1000 කින්.සත්තයි එදාටත් මේ සින්දු අමරණීයයි..❤
2.like mage
No matter how many times I listen to this hit I will never get tired of listening to this masterpiece
90-93 ඉපදුණු අයට තමයි මේ සින්දුව පිස්සුවෙන් වගේ ඇහුවෙ
දිනය:- 2023.01.01
වේලාව:- 12pm
ස්ථානය:- තලවතුගොඩ
නැරඹුම් වාර ගණන:- මතක නෑ බන් 😣
ආසම සිංදුවක් .. මේ වගේ නිර්මාණ ආයේ කවදා දකින්න පුළුවන් වෙයිද දන්නේ නෑ 😢😢
This is emotional, seeing young BnS, they were literary our childhood, good old days with great songs. And hearing this makes me feel sad for our country too, I really do wish to see Sri Lanka's glory one day, it has always been my hope
Thank you so much for this love. Hope your wish comes true. Please subscribe and enjoy more great music.
My favorite song, music and back ground. Love to my Sri Lanka
බලන් ගියාම සුද්දොනේ මේ සිංදුව වැඩිපුර අහල තියෙන්නේ
na malli, English walin liwwata eh hammoma lankawe aya...Sinhala akuru hama computer ekema nahane.
BNS this is a marvelous song. Nice words with great music arrangement. I really love this song.
💯ammo athitheta giya
අපේ ගම 😢😢😢😢 thank you BnS
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Koheda bro me. Lassana gamak ❤
Ade kale thiyene bus sindu wage de mewa ,aderei palenne bns , old is gold🤩😘😘❤
2019 තාමත් මේ සිංදුව අහන අය ඉන්නවද? දැන් තියන සින්දු මොනවද කියලා හිතෙනවා මේවා අහද්දි
මේ සිංදුව මං දන්න විදියට 2002 හෝ 2003 කරපු එකක්.ඒත් හොඳට මතකයි 2003 දි මං මේක මයික් එකක් විදියට කෝටු කෑල්ලක් අරන් කියනවා.මට වයස 07 එතකොට ❤
මේ සින්දු එක්ක බැඳුන මතක ජීවිතේ ආපස්සට අරන් යනව.....දුකයි😔
Mage wayasamai sinduw..podi kale idnma alltime favorite ❤️❤️❤️
Love this song from Kerala