ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පොඩි කාලේ ඇහුන ලස්සන සින්දු ඒ කාලේ මතක් උනා 2024 💖
❤️
❤🥺
Ow bn matath emai 🍃2025 enyone
මේ සිංදු වලට ගහන්න සිංදු නෑ 2025 කාටත් සුබ වෙන්න ඕන🖤🫣🤙
Thank you comment kala hamotama.... God bless you all.....
නිරෝගීසුව ලැබේවා අයියේ...මගේ වීරයා💖💖දැන් ඉන්න පොඩි අයටත් එක්ක පේන්න,drums ගහනවා කියන්නේ මොනවද කියලා පෙන්නන්න ඉක්මනටම සුවවී නැවත අළුත් වැඩක් එක්ක එන්න
AIYA ME SINDUWE AYE REMAKE EKK KRNNKO
Please make more songs like this
Remix ekak one mekata
Jaya wewa aiya adarei hamadama ❤️❤️❤️❤️❤️❤️
Who is here in 2024👇🏻
1:33 ❤
Me❤
Yh...❤❤
💪🏻
මරන්න බැරි සින්දු අපි වාසනාවන්තය් ඒ තරම් ඒ කාලෙට යනවා අද කාලේ කනට අහන්න බැරි ගායකයෝ බිහි වෙලා හෙළුවෙන් කෙල්ලෝ දම්මල ගහන සින්දු අතරේ අදටත් අහන්න පුළුවන් සුපිරි සින්දු
Still listening in 2024🎉
❤
2001 ඉපදුන අපිත් හරි පව් කාරයී ඕයී මේවගේ ලස්සන සිංදු අද නෑ ...රටෙ අත්‍යාවශ්‍ය දේවල් නෑ අපේ තරුන කාලේ නිකරුනෙ කාලකන්නි වෙලා යනවා කෙසේ වෙතත් ඒ දවස් වල ආපු සිංදුවලට පට්ට ආදරෙයී ❤️
athal oi 2000 ta kalin set aka ahapu sindu malli dan apitath wayasa 25😔😚
@@therelaxsubnow ekane 😞💛
මේ සින්දුව ලොකු කාලයක් නැ උබ 5වසරේදි 6වසරේදි වගේ අවේ මත් 2001යකො මත් එ දවස් වල අහල තියනො දන්නේ නැත්තම් කට පියන් ඉදපන් . මොඩ යකෙක්
Samawenna a kale nawa 2007 wage sinduwa ethakota apita wayasa aurudu 6k wage a kale ahanna be kohom hari api 5, 6 wasaredith me sinduwa pasiddai
@@dula8199 ඉතින් ඒක තමා පොන්නයෝ කියන්නෙ මාත් නොදන්න හුත්තවල් කතානොකර අනුන්ගේ කමෙන්ට් අස්සෙ වැලලෙන්නෙ නැතුව කටපුක වහන් පලයන්
හිපොප් ට්‍රෙන්ඩ් වෙන කාලේ හරි හරියට ගේමක් ගහපු කෙනෙක් තමා ප්‍රසංග තිසේරා කියන්නේ.❤️කනට හරිම මිහිරියි
කවදාවත් අමතක වෙන්නේ නැති පට්ට සින්දු මේවා ...
අම්මෝ මේ සිංදුව හින්දම ටෝක් කරපු කෙල්ලෙක් හිටියා අතීතෙට හිත යනවා නිකම්ම
Ammoo 😘😘😇 පොඩි කාලෙ ඉදන් අහනව කවදාවත් එපා වෙන් නැ 🤍. අලුත් සින්දු 1පාරයි ආය ඇහුනොත් මල පනිනව 😂😂.
Sira kathawa 😂
Yep yep
😌🤍
Sira ah dn thiyen sindu nm melo rahak na okkolama adanw ne dn 😂
amo amo cer!!!!!
සිතින් ප්‍රේම වඩනා බලලා මේක බලන අය 😮
😲 math
මාත්. 😮😮❤
2021 ආයිත් බලන අය කෝ
innawooo
api
😍
🙋♀️🙋♀️🙋♀️
Tv චැනල් එකකින්වත් මෙ ලස්සන ගායකයො ගෙන්නන්නෙ නැතුව වෙන භුත වලාමවල් ගේනවා
ඉස්සර සතියක් බලන් ඉන්නවා මේ සිංදුව අහන්න
Trending වෙන්න ඕනේ මේවා 🖤.. මේවගේ කට්ටියට chance එකක් දෙන එකටනම් respect 🙏🏻
පුසංග අයියේ ඉස්සර අපි අසාවෙන් අහපු සින්දු කොච්චර ඇඇහැව්වාත් එපා වෙන්නෙ නැ 😍
මෙහෙම සින්දුවක් ඉස්සර තිබ්බා කියලා එකපාරටම මතක් වුනා. මේකේ හොයලා බැලුවා. ❤ මාර ලස්සනයි මේක.
0:55 ❤ 2024 ❤🎉🎉🎉
2024 anyone ❤
Yea
අම්මෝ ඒ කාලේ පිස්සුවෙන් අහපු සිංදු. ඒ කටහඬ 😍♥️❤❤ ඉස්සර මේ සිංදු Tv එකේ music chart වල යනකම් බලාගෙන ඉන්නවා ♥️.අද වගේ ඕන ඕන වෙලාවට කැමති සිංදු අහන්න පුළුවන්කමක් තිබුණේ නෑ ඒ කාලේ.♥️ ඒ කාලේ ගොඩාක් hit වුණ සිංදුවක් 😍♥️ තාමත් වෙනසක් නැතිව රස විඳින්න පුළුවන් සිංදු ♥️ බොහොම පිං අපේ ළමා කාලය මේ වගේ ලස්සන ගීත වලින් සුන්දර කළාට ♥️♥️ 2023/5/31
ලස්සනයි මේ ගීතය ❤
පොඩි කාලෙ ඉඳන්ම ආසාවෙන්ම අහපු සිංදු. කාලයත් එක්ක අපිත් වයසට ගිහින්.
ඔබතුමාගෙ සින්දු ගොඩකටම මන් පොඩිකාලෙ ඉදලම හරිම ආදරෙයි...ඒ හැම සින්දුවම ඔබතුමාගෙ කියලා දැන ගත්තෙ අද....හරිම ලස්සනයි....ගොඩක් ඒවා භාවනාවක් වගේ...සුභ පතනවා හදවතින්ම ඔබතුමාට...😇😇
හැගීම්බර කටහඩක් සහ දක්ශ ඩ්‍රම්ස් වාදකයෙක් 😍😍😍😍
එක දිගට 100000+ සැරයක් ඇහුවත් එපා වෙන්නැති සිංදු❤
නීල නුවන් ඇගේ...දිලිසෙන තෝඩු දෙකක් වාගේ...මන්දහාස මුහුනේ ...හරියට හැන්දෑවක් වාගේ...දැස් පියන් නටවා..කෝල ඇහැක් වහලා...ප්‍රේම හිතක් දීලා...යනවද හීන හතක් මවලා.....😗❤️🥀
අපේ පුංචි කාලේ ලස්සන කරාට ගොඩාක් පිං ප්‍රසන්ග අයියේ
ඉස්සර සර්වනවාහියෙ හද රැදි පැයේ යද්දි අහන්න ආසම සින්දුව 🔥😘
කවදාවත් එපාවෙන්නෙ නැති කටහක් වගේම රුපයක්.හිනාව තමයි ලස්සනම .
දැන් තියන ඒවට වඩා මේව කොච්චර ලස්සනද😍❤️කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
දැන් යන දෙකයි පනහේ සින්දුවලට වඩා මාර ලස්සනයි,ඒ වගේම නියම lyrics ටිකක් තියෙන්නෙ.🤩
ඒ කාලෙ සල්ලි දීල CD write කරගෙන ඇවිත් VCD player එකේ අහපු පට්ට සිංදු මේ.. 😍❤
Yes Mee Too. Love those Days
Prasanga ayya oyata suba pathum.hamadama api oyage geetha walata adarei.meeta obe sahodarayaFr.shiran perera
First comment මීට අවෘදු 2 කට කලින් ❤👌
පොඩි කාලෙ මොනා නැති උනත් අහන්න සුපිරි සිංදු ටිකක් තිබුණ ❤
අනිවා ❤
Glad we grew up with this kind of beautiful music 🥹 still can’t beat em 💯
Brings me back to my childhood. How good were those days :')
Meka release une mona yr ekeda?
2007
හම්මෝ පොඩි කාලේ ආසම සින්දුවක් මගේ😘😘😘දැනුත් ආසයි 2022👍👍
Thawath e sindu wala rasaya ehmmai ❤
Prasanga thisera වෙනම ලෙවල් එකක කටහඩක්.. ආසම වොයිස් එකක්.
2023 ත් අහන අය මේ කොනට… 👍 ඕනේ… 😍💞
නිකම්ම මතක හිටින පද වැල් පොඩි කාලෙ ඇහුන ගීත.. ලස්සනයි 😍🥰🥰❤️❤️
මෙවා සදාකාලිකයි ❤❤❤❤අද හැදෙන සින්දු තාවකාලිකයි🥲🥲🥲
මේ වගේ නිර්මාණ හදවතින්ම අගය කරනවා ❤❤
මාරම ලස්සන සින්දුවක්..❤❤❤
Hrima lassana sindu, loku athekata yanawa! Mata dn wayasa 27i!
2022/8/15 අදටත් මම අහානවා.අපේ කාලේ සුන්දර කරපු ගිත..
2024 anyone ....?😊
2021 බලන්න හිතුනා ආයිමත්...❤️❤️❤️
ගොඩක් පින් ප්‍රසංග අයියේ අපේ පොඩි කාලේ හදවතේ රැදුන ගීත ගෙනාවට 2024 අදටත් අහනවා.ගොඩක් ලස්සනයි සින්දු අයියේ❤️
Tamat ahanawaPodi kalee radio eken ahuwe. ❤❤
අහන්න අහන්න තාම ඒ රසවින්දන ඒ විදියටම තියෙන සින්දු ❤❤ 2022.01.02 🙈😘
❤❤❤❤😍😍😍😍
පොඩි කාලේ ඉදලම නිතරම ආසාවෙන් බලපු ලස්සන සිංදුවක් කොච්චර බැලුවත් එපා උනේ නැති මුතු ගේ අනිත් අයගේ ඩාන්ස් එක පට්ට ගායනය වාදනය පට්ට සුපිරි දැන් මේ ගායකයන් කෝ සින්දුත් නෑ ගායකයොත් නෑ 😢❤🎉😊🙂🌹✌️😍🔥🎧🎶🥺
මුතු තරංගා,,අයේශා...ඒ කාලේ හිට් එකක්♥️
2000s kaleee maram sindu... ammooo apee podi kale lassana karata Thank U PRASANGA aiyeee ❤❤ Cheers
2024-04-14 තාම අහනව ❤❤❤
97 ipaduna api thamath adarei me sindu apu kaleta,ape podi kale lassana karata pin prasanga aiyye❤den inn un kiyana adana welapena ewa waged mewa
එක පාරට මතක් වෙලා අහන්න ආවා ☺️❤😁
අම්මෝ පොඩි කාලේ ආසම සින්දුවක් . තාම ආසයි ❤️❤️
පොඩි කාලෙ මන් ආසම සින්දුවක්..තාමත් එහෙමයි...මේ සින්දුත් එක්ක බලද්දි අද කාලේ සින්දු මොනාද..ඒ අතීතෙට තමයි ආදරේ..❤️❤️
අවුරුදු 31 ඒ රසවින්දනය තාමත් එහෙමයි . අපිත් එක්කම කාලයෙන් වයසට යනවා
ඇත්තටම ඒ කාලෙත් ආදරෙයි මේ සිංදුවට තාමත් එහෙමයි.❤️
අනේ ආසම සිංදුවක් පොඩි කාලේ වීඩියෝ එකේ ඉදලාම❤️😍😍😍
Ape lassna lama kalaya mathak karana sindu❤adatat asa voice ekak PRASANGA TISSERA💐
මතක අවුස්සන සින්දු.😍😍..පිස්සුවක්...😙😚
2020 | Still Loving...
මං පොඩි කාලෙ අපෙ ගෙදර මේවා දැම්මා. ආයෙ ඒ කාලේට යනවා 🥺
Koccara parana unath apita aluth sindu thami mewa Prasanga thissera asama gayakayek wagema asama drama mage. ❤
sirawtm mewa mara lassani ne , e lassana marenne na . Kochchra kal giyth
Aniwarenma👍
මෙ ප්‍රසංග අයිය මාරම ලස්සනයි කටහඬ සුපිරි
2021ත් අහනවා..එදා වගේම 😍😍😍
this songs are never getting old. thank you legends😩 still listerning 2024.
Dec' 2024
හොද ගායකයෙක් තමයි
The Golden age of Sri Lankan Music 💝🔥💥
Lovely song for decades. Can listen anytime. Thanks Prasanga ❤🎧
මේවට ගහන්න සිංදු නැ අද කාලෙ❤️❤️2022
Lassanai aiye budu saranai man chandima
කැසට් එක පැලෙන්න අහපු සිංදු තමයි මේවා🔥
නීල නුවන් ඈගේ 😍❤️ OMG ....🌬🔥🔥 කාලයක් ගියාට තාම හිතේ පෙපියන සින්දු😍2022.12.18❤️
Prasanga ayya...This is one of your best songs...Cheers..✌️✌️👍👍
සින්දුවට පට්ටම ආසයි.මුතූගෙ නැටුම,වීඩියෝ එකේ කෙල්ල ඔක්කොම ලස්සනයි
ඒකනන් ඇත්ත❤
ඒ beat එක.. 🤩🤩🤩🖤🎧🎶🎹 සුපිරියක් ප්‍රසංග අයියේ 💯
thamath ahnw. ee athin ape podi kale sindu supiri. dn thiyena magul wage nemei
Suddenly listening to this song after long time 🥰🥰🥰Still the same feeling 😍😍😍
🥰🥰🥰🎶නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
Podi kale ahuwa sindu 🥺❤️ Thamath asama sinduwak ❤️ Adarei amathaka nowena lassana e atheetheta 💕
❤❤❤❤
Prasanga thissera pattama waddek lankwe tawa famous wenna ona porak tamai harima humble kenek ❤❤
Kawadawath amathaka wennathi lassanama lassana sindu prasangage anek lassana sindu godaak theyenawa ath mewata views naththe ai magaharad anek ayata
Ninda yanna wage Dan nm ❤😊
G old days 😩❤️🔥
Certified banger
පොඩි කාලෙ ඇහන්න පටන් ගත්තෙ ටීවි එකේ.. අද 2022 ජනවාරි 01 තවම අහනවා❤️
Ammapa issara kello කොච්චර lssanai da.eewage issara kalew sinduth supiri
තාමත් ආසාවෙන් අහන සින්දුවක් . අතීතෙ මතක් වෙනවා
ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤
පොඩි කාලෙ ස්මාර්ට් ෆෝන් නැති කාලේ ආසාවෙන් අහපු සින්දු😍😍😍😍
රස රිසි ගී වල මුල් පහ ඇතුලේ අනිවා තියෙන සිංදුවක් ❤
පොඩි කාලේ ඇහුන ලස්සන සින්දු ඒ කාලේ මතක් උනා 2024 💖
❤️
❤🥺
Ow bn matath emai 🍃2025 enyone
මේ සිංදු වලට ගහන්න සිංදු නෑ 2025 කාටත් සුබ වෙන්න ඕන🖤🫣🤙
Thank you comment kala hamotama.... God bless you all.....
නිරෝගීසුව ලැබේවා අයියේ...මගේ වීරයා💖💖දැන් ඉන්න පොඩි අයටත් එක්ක පේන්න,drums ගහනවා කියන්නේ මොනවද කියලා පෙන්නන්න ඉක්මනටම සුවවී නැවත අළුත් වැඩක් එක්ක එන්න
AIYA ME SINDUWE AYE REMAKE EKK KRNNKO
Please make more songs like this
Remix ekak one mekata
Jaya wewa aiya adarei hamadama ❤️❤️❤️❤️❤️❤️
Who is here in 2024👇🏻
1:33 ❤
❤️
Me❤
Yh...❤❤
💪🏻
මරන්න බැරි සින්දු අපි වාසනාවන්තය් ඒ තරම් ඒ කාලෙට යනවා අද කාලේ කනට අහන්න බැරි ගායකයෝ බිහි වෙලා හෙළුවෙන් කෙල්ලෝ දම්මල ගහන සින්දු අතරේ අදටත් අහන්න පුළුවන් සුපිරි සින්දු
Still listening in 2024🎉
❤️
❤
2001 ඉපදුන අපිත් හරි පව් කාරයී ඕයී මේවගේ ලස්සන සිංදු අද නෑ ...රටෙ අත්‍යාවශ්‍ය දේවල් නෑ අපේ තරුන කාලේ නිකරුනෙ කාලකන්නි වෙලා යනවා කෙසේ වෙතත් ඒ දවස් වල ආපු සිංදුවලට පට්ට ආදරෙයී ❤️
athal oi 2000 ta kalin set aka ahapu sindu malli dan apitath wayasa 25😔😚
@@therelaxsubnow ekane 😞💛
මේ සින්දුව ලොකු කාලයක් නැ උබ 5වසරේදි 6වසරේදි වගේ අවේ මත් 2001යකො මත් එ දවස් වල අහල තියනො දන්නේ නැත්තම් කට පියන් ඉදපන් .
මොඩ යකෙක්
Samawenna a kale nawa 2007 wage sinduwa ethakota apita wayasa aurudu 6k wage a kale ahanna be kohom hari api 5, 6 wasaredith me sinduwa pasiddai
@@dula8199 ඉතින් ඒක තමා පොන්නයෝ කියන්නෙ මාත් නොදන්න හුත්තවල් කතානොකර අනුන්ගේ කමෙන්ට් අස්සෙ වැලලෙන්නෙ නැතුව කටපුක වහන් පලයන්
හිපොප් ට්‍රෙන්ඩ් වෙන කාලේ හරි හරියට ගේමක් ගහපු කෙනෙක් තමා ප්‍රසංග තිසේරා කියන්නේ.❤️කනට හරිම මිහිරියි
කවදාවත් අමතක වෙන්නේ නැති පට්ට සින්දු මේවා ...
අම්මෝ මේ සිංදුව හින්දම ටෝක් කරපු කෙල්ලෙක් හිටියා අතීතෙට හිත යනවා නිකම්ම
Ammoo 😘😘😇 පොඩි කාලෙ ඉදන් අහනව කවදාවත් එපා වෙන් නැ 🤍. අලුත් සින්දු 1පාරයි ආය ඇහුනොත් මල පනිනව 😂😂.
Sira kathawa 😂
Yep yep
😌🤍
Sira ah dn thiyen sindu nm melo rahak na okkolama adanw ne dn 😂
amo amo cer!!!!!
සිතින් ප්‍රේම වඩනා බලලා මේක බලන අය 😮
😲 math
මාත්. 😮😮❤
2021 ආයිත් බලන අය කෝ
innawooo
api
😍
🙋♀️🙋♀️🙋♀️
Tv චැනල් එකකින්වත් මෙ ලස්සන ගායකයො ගෙන්නන්නෙ නැතුව වෙන භුත වලාමවල් ගේනවා
ඉස්සර සතියක් බලන් ඉන්නවා මේ සිංදුව අහන්න
Trending වෙන්න ඕනේ මේවා 🖤.. මේවගේ කට්ටියට chance එකක් දෙන එකටනම් respect 🙏🏻
පුසංග අයියේ ඉස්සර අපි අසාවෙන් අහපු සින්දු කොච්චර ඇඇහැව්වාත් එපා වෙන්නෙ නැ 😍
මෙහෙම සින්දුවක් ඉස්සර තිබ්බා කියලා එකපාරටම මතක් වුනා. මේකේ හොයලා බැලුවා. ❤ මාර ලස්සනයි මේක.
0:55 ❤ 2024 ❤🎉🎉🎉
2024 anyone ❤
❤️
❤
Yea
අම්මෝ ඒ කාලේ පිස්සුවෙන් අහපු සිංදු. ඒ කටහඬ 😍♥️❤❤ ඉස්සර මේ සිංදු Tv එකේ music chart වල යනකම් බලාගෙන ඉන්නවා ♥️.අද වගේ ඕන ඕන වෙලාවට කැමති සිංදු අහන්න පුළුවන්කමක් තිබුණේ නෑ ඒ කාලේ.♥️ ඒ කාලේ ගොඩාක් hit වුණ සිංදුවක් 😍♥️ තාමත් වෙනසක් නැතිව රස විඳින්න පුළුවන් සිංදු ♥️ බොහොම පිං අපේ ළමා කාලය මේ වගේ ලස්සන ගීත වලින් සුන්දර කළාට ♥️♥️ 2023/5/31
ලස්සනයි මේ ගීතය ❤
පොඩි කාලෙ ඉඳන්ම ආසාවෙන්ම අහපු සිංදු. කාලයත් එක්ක අපිත් වයසට ගිහින්.
ඔබතුමාගෙ සින්දු ගොඩකටම මන් පොඩිකාලෙ ඉදලම හරිම ආදරෙයි...ඒ හැම සින්දුවම ඔබතුමාගෙ කියලා දැන ගත්තෙ අද....හරිම ලස්සනයි....ගොඩක් ඒවා භාවනාවක් වගේ...සුභ පතනවා හදවතින්ම ඔබතුමාට...😇😇
හැගීම්බර කටහඩක් සහ දක්ශ ඩ්‍රම්ස් වාදකයෙක් 😍😍😍😍
එක දිගට 100000+ සැරයක් ඇහුවත් එපා වෙන්නැති සිංදු❤
නීල නුවන් ඇගේ...දිලිසෙන තෝඩු දෙකක් වාගේ...
මන්දහාස මුහුනේ ...
හරියට හැන්දෑවක් වාගේ...
දැස් පියන් නටවා..කෝල ඇහැක් වහලා...
ප්‍රේම හිතක් දීලා...
යනවද හීන හතක් මවලා.....😗❤️🥀
අපේ පුංචි කාලේ ලස්සන කරාට ගොඩාක් පිං ප්‍රසන්ග අයියේ
ඉස්සර සර්වනවාහියෙ හද රැදි පැයේ යද්දි අහන්න ආසම සින්දුව 🔥😘
කවදාවත් එපාවෙන්නෙ නැති කටහක් වගේම රුපයක්.හිනාව තමයි ලස්සනම .
දැන් තියන ඒවට වඩා මේව කොච්චර ලස්සනද😍❤️කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
දැන් යන දෙකයි පනහේ සින්දුවලට වඩා මාර ලස්සනයි,ඒ වගේම නියම lyrics ටිකක් තියෙන්නෙ.🤩
ඒ කාලෙ සල්ලි දීල CD write කරගෙන ඇවිත් VCD player එකේ අහපු පට්ට සිංදු මේ.. 😍❤
Yes Mee Too. Love those Days
Prasanga ayya oyata suba pathum.hamadama api oyage geetha walata adarei.meeta obe sahodaraya
Fr.shiran perera
First comment මීට අවෘදු 2 කට කලින් ❤👌
පොඩි කාලෙ මොනා නැති උනත් අහන්න සුපිරි සිංදු ටිකක් තිබුණ ❤
අනිවා ❤
Glad we grew up with this kind of beautiful music 🥹 still can’t beat em 💯
Brings me back to my childhood. How good were those days :')
Meka release une mona yr ekeda?
2007
හම්මෝ පොඩි කාලේ ආසම සින්දුවක් මගේ😘😘😘දැනුත් ආසයි 2022👍👍
Thawath e sindu wala rasaya ehmmai ❤
Prasanga thisera වෙනම ලෙවල් එකක කටහඩක්.. ආසම වොයිස් එකක්.
2023 ත් අහන අය මේ කොනට… 👍 ඕනේ… 😍💞
නිකම්ම මතක හිටින පද වැල් පොඩි කාලෙ ඇහුන ගීත.. ලස්සනයි 😍🥰🥰❤️❤️
මෙවා සදාකාලිකයි ❤❤❤❤අද හැදෙන සින්දු තාවකාලිකයි🥲🥲🥲
මේ වගේ නිර්මාණ හදවතින්ම අගය කරනවා ❤❤
මාරම ලස්සන සින්දුවක්..❤❤❤
Hrima lassana sindu, loku athekata yanawa! Mata dn wayasa 27i!
2022/8/15 අදටත් මම අහානවා.අපේ කාලේ සුන්දර කරපු ගිත..
2024 anyone ....?😊
2021 බලන්න හිතුනා ආයිමත්...❤️❤️❤️
ගොඩක් පින් ප්‍රසංග අයියේ අපේ පොඩි කාලේ හදවතේ රැදුන ගීත ගෙනාවට 2024 අදටත් අහනවා.ගොඩක් ලස්සනයි සින්දු අයියේ❤️
Tamat ahanawa
Podi kalee radio eken ahuwe. ❤❤
අහන්න අහන්න තාම ඒ රසවින්දන ඒ විදියටම තියෙන සින්දු ❤❤ 2022.01.02 🙈😘
❤❤❤❤😍😍😍😍
පොඩි කාලේ ඉදලම නිතරම ආසාවෙන් බලපු ලස්සන සිංදුවක් කොච්චර බැලුවත් එපා උනේ නැති මුතු ගේ අනිත් අයගේ ඩාන්ස් එක පට්ට ගායනය වාදනය පට්ට සුපිරි දැන් මේ ගායකයන් කෝ සින්දුත් නෑ ගායකයොත් නෑ 😢❤🎉😊🙂🌹✌️😍🔥🎧🎶🥺
මුතු තරංගා,,අයේශා...ඒ කාලේ හිට් එකක්♥️
2000s kaleee maram sindu... ammooo apee podi kale lassana karata Thank U PRASANGA aiyeee ❤❤ Cheers
2024-04-14 තාම අහනව ❤❤❤
97 ipaduna api thamath adarei me sindu apu kaleta,ape podi kale lassana karata pin prasanga aiyye❤den inn un kiyana adana welapena ewa waged mewa
එක පාරට මතක් වෙලා අහන්න ආවා ☺️❤😁
අම්මෝ පොඩි කාලේ ආසම සින්දුවක් . තාම ආසයි ❤️❤️
පොඩි කාලෙ මන් ආසම සින්දුවක්..තාමත් එහෙමයි...මේ සින්දුත් එක්ක බලද්දි අද කාලේ සින්දු මොනාද..ඒ අතීතෙට තමයි ආදරේ..❤️❤️
අවුරුදු 31 ඒ රසවින්දනය තාමත් එහෙමයි . අපිත් එක්කම කාලයෙන් වයසට යනවා
ඇත්තටම ඒ කාලෙත් ආදරෙයි මේ සිංදුවට තාමත් එහෙමයි.❤️
අනේ ආසම සිංදුවක් පොඩි කාලේ වීඩියෝ එකේ ඉදලාම❤️😍😍😍
Ape lassna lama kalaya mathak karana sindu❤adatat asa voice ekak PRASANGA TISSERA💐
මතක අවුස්සන සින්දු.😍😍..පිස්සුවක්...😙😚
2020 | Still Loving...
මං පොඩි කාලෙ අපෙ ගෙදර මේවා දැම්මා. ආයෙ ඒ කාලේට යනවා 🥺
Koccara parana unath apita aluth sindu thami mewa Prasanga thissera asama gayakayek wagema asama drama mage. ❤
sirawtm mewa mara lassani ne , e lassana marenne na . Kochchra kal giyth
Aniwarenma👍
මෙ ප්‍රසංග අයිය මාරම ලස්සනයි කටහඬ සුපිරි
2021ත් අහනවා..එදා වගේම 😍😍😍
this songs are never getting old. thank you legends😩 still listerning 2024.
Dec' 2024
හොද ගායකයෙක් තමයි
The Golden age of Sri Lankan Music 💝🔥💥
Lovely song for decades. Can listen anytime. Thanks Prasanga ❤🎧
මේවට ගහන්න සිංදු නැ අද කාලෙ❤️❤️2022
Lassanai aiye budu saranai man chandima
කැසට් එක පැලෙන්න අහපු සිංදු තමයි මේවා🔥
නීල නුවන් ඈගේ 😍❤️ OMG ....🌬🔥🔥
කාලයක් ගියාට තාම හිතේ පෙපියන සින්දු😍
2022.12.18❤️
Prasanga ayya...
This is one of your best songs...
Cheers..✌️✌️👍👍
සින්දුවට පට්ටම ආසයි.මුතූගෙ නැටුම,වීඩියෝ එකේ කෙල්ල ඔක්කොම ලස්සනයි
ඒකනන් ඇත්ත❤
ඒ beat එක.. 🤩🤩🤩🖤🎧🎶🎹 සුපිරියක් ප්‍රසංග අයියේ 💯
thamath ahnw. ee athin ape podi kale sindu supiri. dn thiyena magul wage nemei
Suddenly listening to this song after long time 🥰🥰🥰
Still the same feeling 😍😍😍