JAYASRI-Pitarata Wisthara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2008
  • Pitarata wisthara - JAYASRI
    Lyrics:Rohitha j. Music: Jayasri
    from Album: Saamaya-Peace 2007
    VDO directed by:Prageeth Perera Napoli-Italy
    Shot in locations of Napoli-ITALY to fit to the message of the song which describes the risk people go through to come to foreign countries for good, risking their lives....worth it??????
    පිටරට විස්තර මෙව්වා - ජයශ්‍රී Lyrics + Guitar Chords
    ********************************************************
    ගී පද : රෝහිත ජයලත් සංගීතය : ජයශ්‍රී
    Interlude: Am - G ....//
    Am F
    පිටරට විස්තර මෙව්වා , අහගෙන ඉන්න ඔයාලා
    G Am
    දෙවරක් හිතල බලලා , යන්නලා හිතලා ඔහෙලා
    Am C
    1.) ගමේ තියෙන ඉඩම් ගෙවල් උගස් තියාලා
    E Am
    යන්න හදනවා පිටරට මිල්ලෙ සොයාලා
    Am G
    සිලිම් පවුම් ඩොලර් යුරෝ වලට රැවටිලා
    Am
    දිවි දෙනවනෙ කන්ටේනර් ඇතුලට වීලා
    Am C
    2.)බෝට්ටුවල මුහුද මැද්දේ මාරුව සමග පොර
    E Am
    කඳු පල්ලම් කැලෑ මැදින් ගමන භයංකර
    Am G
    වටීද ජීවිතේ එක්ක කරනා සෙල්ලම
    Am
    මඟ මැරුණම වග කියන්නෙ කවුද කියන් සඳ
    පිටරට විස්තර ....
    Am C
    3.)ගෙදර ටවුමේ හංදිගානෙ රවුම් ගහන සැප
    E Am
    ගන්නට බැහැ මෙහෙ ආවොත් ආතල් හැම විට
    Am G
    ජීවිතෙ ලස්සන කාලෙ ගෙවන්න එපා දුක
    Am
    හිතලා බලලා එන්න ඇත්ත කියුවා හනිකට
    Am C
    4.) උලුප්පලා බොරු සෝබන කියනවා මෙහෙ අය
    E Am
    ආවම දැනගන්න ලැබෙයි විඳිනා මර දුක
    Am E
    දිනුමට හැර විපාකයට යන්න එපා රට
    Am
    රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලාවට
    පිටරට විස්තර ....
    ❤💕🙏Follow JAYASRI :
    ****JAYASRI OFFICIALS****
    * Official Homepage: www.jayasrimusic.com
    * TH-cam: / jayasri
    * Facebook: / jayasrimusic
    * Instagram: / jayasri.music
    * Spotify: open.spotify.com/artist/7GrOO...
    * Apple Music: / jayasri
    * Reverbnation: www.reverbnation.com/jayasri
    * Facebook Fan Group: groups/54730...
    🎶Playlists by JAYASRI:
    🎬JAYASRI Live: th-cam.com/users/playlist?list...
    🎬JAYASRI Gold Hits: th-cam.com/users/playlist?list...
    🎬JAYASRI Film + Tele songs: th-cam.com/users/playlist?list...
    🎬JAYASRI Diaries: ​th-cam.com/users/playlist?list...
    🎬JAYASRI Rohitha J. Paintings: th-cam.com/users/playlist?list...
    📧JAYASRI Email: jayasrimusic@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 630

  • @DahamiChethana-kr6qs
    @DahamiChethana-kr6qs 5 หลายเดือนก่อน +33

    වයසට යන්නෙ නැති සිංදු ❤❤ 2024 අහන අය ඉන්නවද ❤😊

  • @villagenature1064
    @villagenature1064 4 ปีที่แล้ว +432

    ඇයි ඔයාල දැන් මේවගේ සිංදු හදන්නේ නැත්තේ අපි තාමත් අහන්නේ මේ සිංදු. මේ වගේ සිංදු ආයේ ඕනේ.. 😍 දැන් කාලෙ සිංදු අහන්න බෑ... 😔

    • @slchathura7811
      @slchathura7811 2 ปีที่แล้ว +48

      සිංදු හදපු අරුන ලියාන් දැන් මේගොල්ලෝ එක්ක නෑ. ඌ ගියාට පස්සේ මේගොල්ලෝ හරි හමන් නිර්මානයක් කලේම නෑ.

    • @imtnx2dead83
      @imtnx2dead83 2 ปีที่แล้ว +4

      සිරාවටද්💖👍🎶

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 2 ปีที่แล้ว +5

      @@slchathura7811 meka haduwet Arunada? Me ayagen kadunata passe arunat hari sinduwak kare na habai. Mata penne ekatu nounot me katawat diga gamanak na wage

    • @sachithfernando3918
      @sachithfernando3918 2 ปีที่แล้ว +14

      @@slchathura7811 ගොන් කතා කියන්න එපා බං දන්නේ නැති. අරුණ මම ආසම voice වලින් එකක්, එත් අරුණ ගිහින් තනියම කරේ 1 song එක යි. ජය ශ්‍රී ලa අරුණ ගියාට පස්සේ ලස්සන සින්දු කීයක් කරාද. ඒ මිනිස්සු දැන් පුද්ගලික ජීවිතයේ දේවල් එක්ක busy hindai මේ ටිකේ මොකුත් නැත්තේ.

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 2 ปีที่แล้ว +6

      @@slchathura7811 ඔය සීන් එකට අරුන නඩුත් දැම්මනෙ ඉතිම් මොකද උනේ අන්තිමට 😂

  • @Jayasri
    @Jayasri  13 ปีที่แล้ว +283

    hey lokka....api rata yanna epa kiyala nehe.!!! Kiyanneth nehe....apith plane eke awilla behela thama inne....api kiyala thiyenne jeewithe paraduwata thiyala yanna epa kiyala...bootu wala negalacontainer wala hangila merenne epa kiyala....anith eka api mehe inne ape band eka music ...serama mehe karagena yana nisa...nethnam apita international scene eke kechchara deyak karanna behene. oyath rata yanawanam yanna...apith support dennam...habai hondin yanna...First listen to the song carefully!!

    • @anushkawijesekara8686
      @anushkawijesekara8686 6 ปีที่แล้ว +12

      Jayasri this is most important..listen carefully & understand this song...very well bro

    • @judyroshel3455
      @judyroshel3455 6 ปีที่แล้ว +2

      i like this song.. exellent..

    • @DILms.97
      @DILms.97 4 ปีที่แล้ว +3

      ela

    • @avhertzevent
      @avhertzevent 3 ปีที่แล้ว +2

      bane barbeque walata asaine api 🧡

    • @sumudupradeep966
      @sumudupradeep966 3 ปีที่แล้ว +2

      Jaya Sri aiyala I love you brothers

  • @nawo823
    @nawo823 ปีที่แล้ว +40

    පොඩි කාලේ ඉදන් ආසම සින්දූ 🥺 2023ත් අහනවා...🥳❤️

  • @hirunarandiv5
    @hirunarandiv5 5 ปีที่แล้ว +181

    කවදාවත් වයසට යන්නැති සින්දු , ආදරෙයි හැමදාමත්

  • @jdedilhara
    @jdedilhara 4 ปีที่แล้ว +183

    අද 2020.03.18. මේ කවදාවත් වයසට යන්නැති සින්දු. ජය ශ්‍රී ❤

  • @ravinrishmantha749
    @ravinrishmantha749 4 ปีที่แล้ว +25

    කෝ බලන්න කොරෝනා අස්සේ අවුරැදුත්නැතුව වෙසක් දන්සලුත් නැතුව පොසොනුත් නැතිවෙන සින් එකේ ඉදන් ආයෙත් මේ සින්දු සෙට් එක බලන
    උන් ලයික් එකක් දාලා කමේන්ට් එකක් දාලාපලයවු

  • @G99music
    @G99music 4 ปีที่แล้ว +89

    Jayasri කියන්නේ හදවතේ ඉන්න ගායකයෝ.ආදරෙයි හැමදාම❤️❤️❤️🇬🇳

  • @stefanrodrigo6156
    @stefanrodrigo6156 5 ปีที่แล้ว +172

    ශීලා---පියමන්නේ අවුරුදු ගාණක් ගියත් අහන්න පුළුවන් සුපිරි 💟💟💟💟 Love from Germany

  • @Jayasri
    @Jayasri  14 ปีที่แล้ว +76

    True what you say.... I agree.!! There are lot of good things that we can learn from good developed countries..when we live here. With the song our advice is not to risk your LIFE to go abroad..!! as lot of people do. As long as you come for good in a safer way with good future plans for studies,work or whatever is FINE. But we say dont get cought to those who tell fairy stories about 1st world....We truly know....here also we have to work hard to live...same as in Sri Lanka.

  • @meileyx2003
    @meileyx2003 2 ปีที่แล้ว +82

    ඒ කාලේ ගොඩක් සුන්දර ඇති නේද 🥺 දැන් තරුණ අපේ ජීවිත නිකං නාස්ති වෙලා යනවා 😭🙃

  • @sandunsanka710
    @sandunsanka710 4 ปีที่แล้ว +195

    2020 anyone?

  • @Jayasri
    @Jayasri  15 ปีที่แล้ว +56

    Thnx,your comment is true!!!People need money...!!Corruption..!! all that. But this is a message just to rethink...Is that worth to risk your life..????.for money...!!!and hard earned money...!!!Not a heaven here,as our expatriates show or tell.

    • @kasunlakmal2578
      @kasunlakmal2578 6 ปีที่แล้ว +1

      Jayasri
      We are listening your lovely songs. God bless. Jaya sri.......
      I love my sri lanka.....

    • @judyroshel3455
      @judyroshel3455 6 ปีที่แล้ว

      normally sri lankan people can't understand first time... nooo brains.. 😕😕😕

    • @muhammadhrimzy8917
      @muhammadhrimzy8917 4 ปีที่แล้ว

      Please come back....... now a days singers are killing by songs

    • @lordonravindra4250
      @lordonravindra4250 4 ปีที่แล้ว

      Again it that song let people ti go out and get fuck if they don't they never know

  • @stayalive6343
    @stayalive6343 5 ปีที่แล้ว +144

    පිටරට අපේ ජාතික ගීය..පටිට..

  • @senurabandara2473
    @senurabandara2473 4 ปีที่แล้ว +24

    අමරණීය සින්දු..දැන් මල් සින්දු ගහන උන්ට මේ වගේ එකක් හිතන්න වත් පුලුවන්ද...2020.0516💕💕💕💕

  • @chathusjay1499
    @chathusjay1499 2 ปีที่แล้ว +11

    කවදාවත් වයසට යන්නැති සින්දුවක් මේක කවදා හරි අපේ ළමයිනුත් මේක බලයි බලලා මේ කමෙන්ට් එකත් කියවයි එතකොට අපි නැති වෙලා තියෙන්නත් පුලුවන්

  • @heisenberg160
    @heisenberg160 5 ปีที่แล้ว +57

    Who still listening it in 2019??? ❤️❤️

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 4 ปีที่แล้ว +44

    Who listens 2050.? 🔥😂❤️

  • @cnawodstory7884
    @cnawodstory7884 4 ปีที่แล้ว +25

    මමත් ‍රට යනකොට මට මතක් වුන එකම සින්දුව❤️

  • @trapmonster3307
    @trapmonster3307 2 ปีที่แล้ว +10

    2022 දී හදවතේ උඩින්ම තියෙන සින්දුවක් **ජය ශ්‍රී කියන්නේ නමක් නෙමේ බ්‍රෑන්ඩ් එකක්**

  • @himeshadilranga98
    @himeshadilranga98 3 ปีที่แล้ว +21

    මේක සිංදුව හරිම ලස්සනයි ඒවගේම ඉතාම ආදර්ශමත් සිංදුවක්. මේක කවදාවත් පරණ වෙන්නෙ නැති විශිෂ්ට නිර්මාණයක්. ස්තූතියි ජය ශ්‍රී අයියලා මේ වගේ හොඳ නිර්මාණයක් බිහි කළාට. ❤🙏

  • @thilinanimantha
    @thilinanimantha 12 ปีที่แล้ว +35

    නියමයි අයියේ තාමත් අහනවා මේ සින්දුව.....

  • @IsuruBimsara
    @IsuruBimsara 11 ปีที่แล้ว +22

    හොද වැඩක් ......මම ටවටත් ආස සින්දුවක් ........මේක හදලා තියෙන්නේ අපේ අපේ පත්තෙනේ

  • @thilinaweerasekara6890
    @thilinaweerasekara6890 ปีที่แล้ว +3

    ලොකු තෙරුමක් තියන සිංදුවක්.. අදටත් ආසම සිංදුව ක්.2023.6.29...❤

  • @VishwaMWeerarathna
    @VishwaMWeerarathna 8 หลายเดือนก่อน +2

    එදත් අදත් රට එන හැමෝටම අමතක නොවෙන සිංදුවක් 2023/11/25 Romania ✈

  • @candygirl5272
    @candygirl5272 2 ปีที่แล้ว +5

    මොන අවුරුද්දෙද මොන අවුරුද්දෙද ගගා අහන්න එපා මෙව්වා අපි මැරෙනකම්ම අහන සින්දු 👑️❤️

    • @nanamin3940
      @nanamin3940 2 ปีที่แล้ว

      Ow hamadama ahnawa…♥️🇱🇰🇯🇵

  • @MR.PIXY349
    @MR.PIXY349 2 ปีที่แล้ว +2

    2022 ත් අහනවා❤

  • @manuraransika4416
    @manuraransika4416 4 ปีที่แล้ว +20

    2020 anyone ❤
    jayasri forever ❤❤❤

  • @IsuruBimsara
    @IsuruBimsara 11 ปีที่แล้ว +16

    පිටරට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔහෙලා ...........දෙවරක් හිතලා බලලා යන්නල පිටරට ඔහෙලා

    • @worldtips228
      @worldtips228 4 ปีที่แล้ว

      th-cam.com/video/nSOY0_vY24Y/w-d-xo.html

  • @sanjanamahimekala8242
    @sanjanamahimekala8242 9 หลายเดือนก่อน +3

    දැන් තමා මේවා ගැලපෙන්නේ ❤... කාලීනව

  • @shenollorenzo1143
    @shenollorenzo1143 5 ปีที่แล้ว +7

    Me sindu Kawadawath kochchara Ahawath epa wenne na Pattama Lassanai...... Adarei Jaya sri........From Italy....🇮🇹🤘❤️🔥

    • @Jayasri
      @Jayasri  5 ปีที่แล้ว +1

      😍😍

  • @tharindu8076
    @tharindu8076 4 ปีที่แล้ว +17

    12 years ago.. Still gives me a chill 🤘

  • @HemalBro97
    @HemalBro97 ปีที่แล้ว +2

    අන්තිමට ලංකාවේදි තමයි දිවි දීලා නාස්ති වෙලා මැරිලා යන්න වෙන්නේ 😔

  • @mhdnassha3234
    @mhdnassha3234 3 ปีที่แล้ว +7

    2020 මේ සින්දුව අහන කට්ටිය කෝ බලමු ❤️❤️

  • @ransaranivajiramali3614
    @ransaranivajiramali3614 4 ปีที่แล้ว +10

    ආදරෙයි ජය ශ්‍රී ❤️❤️❤️

  • @TheCrdesilva
    @TheCrdesilva 12 ปีที่แล้ว +29

    පිට රට විස්තර මෙව්වා
    අහගෙන ඉන්න ඔයාල , දෙවරක් හිතල බලලා
    යන්නල හිතල ඔහෙලා

  • @umedhcyril
    @umedhcyril 11 ปีที่แล้ว +12

    Great song.i like most of their songs,and very talented group.i met them once at a function in marawila.love to meet them in canada.

  • @ridmamalwana
    @ridmamalwana 2 ปีที่แล้ว +1

    ඉතාලි යන්න කොලයක් එනකන් ඉන්නේ එතකන් මේක තාම අහනවා...
    2021.9.9

  • @NONAME-yw3vn
    @NONAME-yw3vn 2 ปีที่แล้ว +4

    2022.05.24 තාමත් අහනවා🥺🖤
    හදේ ලැගුම් ගත්ත නොමියෙන සින්දු🥺❤️

  • @DK-ne3kt
    @DK-ne3kt 3 ปีที่แล้ว +4

    2021 අහන උන් දාමු බලන්න like එකක් ❤
    මේවා අපි මැරෙනකම් අහන සින්දු 🔥.
    ❤ ජය ශ්‍රී.

  • @sasiru
    @sasiru 5 ปีที่แล้ว +12

    In this song singers gave freedom us to take a good decision. Nowadays also most of the people have tough initial days at abroad. Afterwards they’ll find a good job and making their lives even better. In my point of view, this’s a quite advisable song.

  • @sanx579
    @sanx579 4 ปีที่แล้ว +2

    කවදහරි පිට රටක ගියාම මේක අහනගමන් පිස්සෙක් වගෙ මේ කොමෙන්ට් එක හොයන්න ඕනෙ(ඉගනගන්න) 2020/7/8 AL walata masa dekakata pera🤣🤣😎

  • @shashiabeynayake3975
    @shashiabeynayake3975 3 ปีที่แล้ว +10

    Most favorite singers ❤️🔥

  • @sanulisiloothmaranruvi1397
    @sanulisiloothmaranruvi1397 3 ปีที่แล้ว +2

    Oyla dhennta mn marama adri...gdk kmthi.gd luck..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Mjsuperman007-
    @Mjsuperman007- 6 ปีที่แล้ว +6

    I know them since 1997 even I still have a memory when they were playing in Hikka🎁🎁🎁💐💐💐big respect 🙏🙏🙏🙏❤️❤️❤️

  • @wasanthadesilva1863
    @wasanthadesilva1863 2 ปีที่แล้ว +3

    2021.12.06 Thamath Ahanwa Gammk Thama

  • @pasindubandara306
    @pasindubandara306 2 ปีที่แล้ว +18

    2022 April . තවමත් මේ සින්දුව අහනවා. ලොකු දුකක් දැනෙනවා මෙචර ලස්සන රටවල් තියෙද්දි ලංකාව වගේ රටක මේ වගේ කාලේක ඉන්න එක ගැන...සිංදුව අමුතුම ලෝකෙකට ගෙනියනවා❤

  • @poornaakalanka2865
    @poornaakalanka2865 5 ปีที่แล้ว +29

    2019?? anyone??

  • @nipunaayeshankarunarathne4923
    @nipunaayeshankarunarathne4923 4 ปีที่แล้ว +19

    2020 අහන අය❤

  • @nisalsithumina6162
    @nisalsithumina6162 หลายเดือนก่อน +2

    2024 මේ සින්දුව අහන අය කෝ

  • @niroperera21
    @niroperera21 2 ปีที่แล้ว +1

    2022 ජපානයේ උමං දුම්රියක ඉඳන් 🎧❤️

  • @windmillbeachhotelvillaran1515
    @windmillbeachhotelvillaran1515 5 ปีที่แล้ว +14

    2019 best music Jaya Sri

  • @NodathDee
    @NodathDee 2 ปีที่แล้ว +2

    2022.05.24 3:35 AM නින්ද යන්නේ නෑ මේක අහපු වෙලාවේ ඉදල ඉස්සර කලේ මතක් වෙනවා... Miss that old memo ...

  • @venori90
    @venori90 12 ปีที่แล้ว +6

    @Jayasri : I like the part ( dinumata hara wipakayata yanna epa rata). Its totally true. This is one of my favorite songs. I have plenty of experience about this.. jayasri aiya is telling the truth. everybody should listen. but everybody think that we are lying to them. at the end, they realize the truth, but its too late.

  • @thelife4926
    @thelife4926 3 ปีที่แล้ว +2

    ලන්කාවේ අපිට ගැම්මක් තමා ඉතින්

  • @asithasampath6579
    @asithasampath6579 3 ปีที่แล้ว +4

    මේවට ගහන්න සින්දු කොහෙද කොල්ලනේ 🙂❤️❤️

  • @user-vo7re3oy3g
    @user-vo7re3oy3g 10 หลายเดือนก่อน +1

    කෝච්චර පරන වුනත් අමතක වේන්නේ නැති සින්දු 🎶 🎶 ❤

  • @dhanukaherath6105
    @dhanukaherath6105 4 ปีที่แล้ว +7

    evergreen song!! 2008-2019 still listening

  • @gagtips
    @gagtips 4 ปีที่แล้ว +4

    හැමදාම පන තියන සින්දු

  • @miltonperera7691
    @miltonperera7691 4 ปีที่แล้ว +4

    Ape widina duka thami
    Sinduwan kiyane ❤️❤️

  • @thusarakrishen6013
    @thusarakrishen6013 4 ปีที่แล้ว +6

    හදවතේ ගායකයෝ දෙන්නා ❤️

  • @kalumsatharasinghe641
    @kalumsatharasinghe641 9 หลายเดือนก่อน +1

    2023.10.05 ... වයසට යන්නැති සින්දු ❤

  • @mishuxbro7459
    @mishuxbro7459 2 ปีที่แล้ว +1

    2022 Ahanawa mama Thaamath e tharam niyama sinduwak dn ithin me wage sindu kiyanna kawuruth na 😓

  • @naveenbandara9394
    @naveenbandara9394 11 หลายเดือนก่อน +1

    ජය ශ්‍රී... ආදරේයීඊඊඊ ❤

  • @isharapathum3644
    @isharapathum3644 2 ปีที่แล้ว +3

    ආදරේයි jaya sri ❤️🇱🇰

  • @lasantharanganath3284
    @lasantharanganath3284 3 ปีที่แล้ว +3

    ඒ ආදරණීය හඬවල් දෙක....❤👌👍

  • @sameeramihiran4855
    @sameeramihiran4855 5 ปีที่แล้ว +8

    This songs are not going to old.....😍😍😍

  • @user-ui4lh9of7p
    @user-ui4lh9of7p ปีที่แล้ว +2

    ඇයි අලුත් සින්දුවක් කරන්නේ නැත්තේ ජය ශ්‍රී බෝයිස්. අපි බලන් ඉන්නේ ❤❤✌️. ආදරෙයි දෙන්නටම ❤✌️

  • @gayan1742
    @gayan1742 4 ปีที่แล้ว +8

    These two never change ♥

  • @ireshranuka826
    @ireshranuka826 11 ปีที่แล้ว +4

    Monawa unath mama issalama oyalata Thanks karanawa.... Sinduwa niyamai.. Oyagollo kiyanne eththa. mokada mamath inine rata hinda. lankawe innakoto hithenne pitarata mara FUN kiyala. mehe awama therei, sinhala kathakaranna nethi, Amma, thatha, mathak wenakota mokatada mehe inne kiyala hithenawa... eka peththakin beluwama pita rata kiyanne hirayakma thama.

  • @niroshanimiral7560
    @niroshanimiral7560 3 ปีที่แล้ว +2

    Is anyone in 2020🤗🤗🤗

  • @wikaaaaaaaa509
    @wikaaaaaaaa509 2 ปีที่แล้ว +2

    මුන් අපේ කාලේ තරුණයි සහෝදරවරුනී

  • @chanakaliyanaarachchi1314
    @chanakaliyanaarachchi1314 3 ปีที่แล้ว +2

    2021 still truth.

  • @aganthukaya9204
    @aganthukaya9204 2 ปีที่แล้ว +2

    2021 අහනවා. කවදාවත් මැරෙන්නැති සිංදු මේවා.. ❤️

  • @buddhika9666
    @buddhika9666 4 ปีที่แล้ว +2

    කවදාවත් වයසට යන්නේ නැති සින්දු 😍😍

  • @brianimbuldeniya9812
    @brianimbuldeniya9812 3 ปีที่แล้ว +5

    Very meaningful, plus melody and all, i really love most of your songs.....keep up the good work..

  • @shalukamadushan6327
    @shalukamadushan6327 2 ปีที่แล้ว

    Jaya sri. Supiri. 2040 api netiwei. E unata edata inna ayath mewa ahai me wagema asawen

  • @madarasandumini7998
    @madarasandumini7998 4 ปีที่แล้ว +5

    Listening to this song last day of 2019😍

  • @asithasandaruwan760
    @asithasandaruwan760 3 ปีที่แล้ว +1

    It's 2021 and Who are the ones still watching this?

  • @hajarazumry
    @hajarazumry 4 ปีที่แล้ว +4

    This song is so true about people living in abroad this song suit for me big time

  • @haronhenasley3039
    @haronhenasley3039 3 ปีที่แล้ว +1

    We love you *jaya sri*
    Jayawewa.. budhusarani jesupihitai..🙏🌼💕🌼🙏2021

  • @ameendeen352
    @ameendeen352 3 ปีที่แล้ว +1

    මේවා හදලා තියෙන්නේ මැරෙනකන් අහන්න.2020ත් අහනවා...❤️💚🖤💛☮️ආදරෙයි

  • @jeffbarnes2707
    @jeffbarnes2707 5 ปีที่แล้ว +3

    Love you brothers greetings from Sri Lanka 🇱🇰

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 ปีที่แล้ว +1

    Austria we Vienna walai,Italy Naples walai karapu me sindu deka marai,lassanai,mewage sindu kawadawath epa wenne naha!Jaya wewa obata!

  • @DilanKaushalya
    @DilanKaushalya 2 ปีที่แล้ว +1

    2007 න් පස්සේ හැම මියුසික් බෑන්ඩ් එකකම හිට් එකක් තමයි මේක

  • @Nishanroxxxuma
    @Nishanroxxxuma 3 ปีที่แล้ว +1

    Jayasri ayya wayasata yaneth na sindu wayasata yaneth na

  • @aroshhbk
    @aroshhbk 2 ปีที่แล้ว

    මේ සින්දුව දැන් අදාළ නැ. දැන් ගහන්න පිටරටට යන්න සින්දුවක්

  • @sajanfernando
    @sajanfernando 5 ปีที่แล้ว +5

    Wow perfect song i like very much

  • @rashmikaheshansilva6303
    @rashmikaheshansilva6303 6 ปีที่แล้ว

    lassana sinduwak....adarei jaya sri ❤❤❤❤❤❤

  • @thilakarathne2932
    @thilakarathne2932 5 ปีที่แล้ว +5

    Amazing,... No word's to say

  • @TheGallefort
    @TheGallefort 7 ปีที่แล้ว +2

    this is so true. this song is 100% right. we run after money and we miss lots of things in our lives.i really miss my country and friends 🙁. enjoy the simple things our own country

  • @sajithnuwan3689
    @sajithnuwan3689 4 ปีที่แล้ว +4

    Ela ela

  • @coolmusic1361
    @coolmusic1361 2 ปีที่แล้ว +1

    ජීවිතේ ලස්සන කාලෙ ගෙවන්න එපා දුක..

  • @swarnamarliyahampath4937
    @swarnamarliyahampath4937 3 ปีที่แล้ว +1

    සුපිරිම sinduwak

  • @Miniguk97
    @Miniguk97 2 ปีที่แล้ว +1

    මැරෙනකල්ම අහනවා 🖤🎧

  • @pasindumaduwantha8105
    @pasindumaduwantha8105 3 ปีที่แล้ว +3

    2021 අහන්නෙ 🎼❤️

  • @shandhanushka1546
    @shandhanushka1546 8 ปีที่แล้ว +5

    fatta. nice

  • @lasindup
    @lasindup 10 หลายเดือนก่อน +1

    ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක. 🙁

  • @nipunnetha9915
    @nipunnetha9915 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️jaya sri

  • @uclassessocialnugegoda848
    @uclassessocialnugegoda848 3 ปีที่แล้ว +1

    කඑතර ආදරේ හැමදාම ❤❤❤