Sheela - JAYASRI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2006
  • Sheela - Jayasri
    Lyrics : Rohitha J. Music : Jayasri
    Video by Franz Aigner
    JAYASRI - Ambassadors of new Sri Lankan music. based in Vienna Austria. 2003 Austrian World Music Award Winners
    ශිලා Song - සිංහල ගී පද
    බැලු බැලු හැම තැනම සිහිනෙන් වාගේ
    සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ
    සුළගේ පාවි මගෙ ගී යාවි...
    ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ...
    මා හට සැරවීලා, කොහෙදෝ යන්නේ මෙසේ...
    සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ...
    තනිවීලා මා ඉන්නේ කෙසේ, ඒවීදෝ මාගේ කුමාරි....
    ලොවම නැවතිලා, නිහඩයි වටේ...
    තනිකම පාළුව දැවටී වතේ..
    දුරකතනයකින් ඔබ අමතාවී,
    සිතමින් ඉන්නෙමි තනි ලොකයේ...
    මා හට සැරවීලා......
    තනිවුනු යහනට එනවිට තවමත් ඔබගේ සුවඳ දැනේ මට
    සිහිනෙන් ඔබෙ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
    ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා....
    එවීදෝ.... එවීදෝ....එවීදෝ.... මාගේ කුමාරී...
    ❤💕🙏Follow JAYASRI :
    ****JAYASRI OFFICIALS****
    * Official Homepage: www.jayasrimusic.com
    * TH-cam: / jayasri
    * Facebook: / jayasrimusic
    * Instagram: / jayasri.music
    * Spotify: open.spotify.com/artist/7GrOO...
    * Apple Music: / jayasri
    * Reverbnation: www.reverbnation.com/jayasri
    * Facebook Fan Group: groups/54730...
    🎶Playlists by JAYASRI:
    🎬JAYASRI Live: th-cam.com/users/playlist?list...
    🎬JAYASRI Gold Hits: th-cam.com/users/playlist?list...
    🎬JAYASRI Film + Tele songs: th-cam.com/users/playlist?list...
    🎬JAYASRI Diaries: ​th-cam.com/users/playlist?list...
    🎬JAYASRI Rohitha J. Paintings: th-cam.com/users/playlist?list...
    📧JAYASRI Email: jayasrimusic@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 3.4K

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271 5 หลายเดือนก่อน +517

    2024 අහන කට්ටිය කො බලන්න🤟

  • @kasunprabath8579
    @kasunprabath8579 5 ปีที่แล้ว +3572

    2050 දීත් මේ සිංදුව අහන අය ලයික් එකක් දාගෙන යමු.

  • @asmodeus328
    @asmodeus328 ปีที่แล้ว +323

    පන තියෙනකන් මේ සිංදුව අහන අපේ කොල්ල කෙල්ලො සෙට් එක 👍 තට්ටුවක්

  • @achinthaishara1656
    @achinthaishara1656 2 หลายเดือนก่อน +21

    TH-cam පටන් අරන් අවුරුද්දකට පස්සෙ දාපු එකක්... ❤️❤️❤️ sheela... 18
    youtube 19
    ❤️❤️❤️

  • @charanarandeni6016
    @charanarandeni6016 4 ปีที่แล้ว +2440

    අර අවුරුද්දේදී අහනවද මේ අවුරුද්දේ අහනවද කියලා හැමිනෙන්න එපා. මැරෙන අවුරුද්ද වෙනකම් මේක අපි අහනවා.

  • @daysofdilina
    @daysofdilina 4 ปีที่แล้ว +2246

    ඒ කටහඩ අදටත් පිස්සුවක් 😍 2020

  • @kasunlakshitha849
    @kasunlakshitha849 หลายเดือนก่อน +8

    2024 අහන කට්ටිය මේ පැත්තටත් අවිත් යන්න😁🥰

  • @sujithkatugampala9734
    @sujithkatugampala9734 2 ปีที่แล้ว +379

    ජීවිතයේ වැඩිම වාර ගණනක් අහපු සිංදුව Jaya 🇱🇰

    • @jayanjayasooriya6038
      @jayanjayasooriya6038 ปีที่แล้ว +1

      Bokkenma brother

    • @chamarawellappili265
      @chamarawellappili265 ปีที่แล้ว +1

      Aniwa

    • @user-xo1ft9uu3f
      @user-xo1ft9uu3f ปีที่แล้ว +1

      ජීවිතේ වැඩිම වාර ගානක් කියපු සින්දුව...❤️

    • @kasunsanjaya2059
      @kasunsanjaya2059 ปีที่แล้ว

      Ow bn danuth ahanawa

    • @madusankavlogs3154
      @madusankavlogs3154 ปีที่แล้ว

      ​@@user-xo1ft9uu3f යකෝ ලයනල් මෙසීත් වැඩිපුරම අහලා තියෙනවා කියන්නෙ ගැම්මක් තමයි 😂

  • @Jayasri
    @Jayasri  15 ปีที่แล้ว +969

    Thnx a lot!!! This is the native language from Sri Lanka...called Sinhala (Sinhalese)
    Luv
    Jayasri

    • @mrPixZ
      @mrPixZ 5 ปีที่แล้ว +15

      💖 putting all comments ,because then they will view this video again

    • @mashi508
      @mashi508 4 ปีที่แล้ว +7

      I love yu jaya sri ❤😘🤟

    • @amdp9521
      @amdp9521 3 ปีที่แล้ว +5

      Jayasiri plz do more songs like this....dd u watch hanaaz mash up

    • @niraA02
      @niraA02 3 ปีที่แล้ว +13

      I'm a tamil srilankan and i love this song sir 👌

    • @imalkapasindu8754
      @imalkapasindu8754 2 ปีที่แล้ว +3

      Jayasri ❤️🔥

  • @thakshiladeshan4477
    @thakshiladeshan4477 3 ปีที่แล้ว +190

    2021 ගැම්මට නිල් කරපන් 👊

  • @shakthimendis99
    @shakthimendis99 2 ปีที่แล้ว +47

    මේව බලන්න අහන්න බෑ ඇඩෙනව..අතීතය තුළ සහ ළමා කාලය තුළ සිර වෙනව වගේ දැනෙනව..ලෝකෙ ලස්සනම කාලයට 2000 - 2010 කාලයට ආයෙත් යනව...ජය ශ්‍රී ලගෙ ඔක්කොම වගේ සින්දු අහද්දි ඕක වෙනව...So Thank you Jaya Sri for this feelings and that memories.කාලය කොපමණ ගත වුනත් මේ සින්දු ටික හැමදාමත් නියම බ්‍රෑන්ඩ් ටිකක් වේවි.

    • @Nsydoha
      @Nsydoha 13 วันที่ผ่านมา

      😢

  • @madushaubesekara5562
    @madushaubesekara5562 ปีที่แล้ว +158

    ශීලා තාම තරුණයි ♥️🇱🇰

  • @MrCradleofflith
    @MrCradleofflith 4 ปีที่แล้ว +565

    ඇත්තටම අපේ ළමා කාලේ ගොඩක් වාසනාවන්තයි මේ වගේ පට්ට සිංදු ටිකක් අහන්න. ඒ කාලේ අපිට එහෙම ෆෝන් තිබ්බේ නෑ. රසරිසි ගී වගේ වැඩසටහනක් යනකන් ආසාවෙන් බලන් ඉන්නවා මේ සිංදු අහන්න

    • @ishansandaruwan9902
      @ishansandaruwan9902 ปีที่แล้ว +1

      👍👍

    • @tharakanaveenabeywickrama9607
      @tharakanaveenabeywickrama9607 ปีที่แล้ว +1

      Ow ekale tibba vibe eka dan kale sindu walin ganna ba.

    • @user-zv4jw3xb2i
      @user-zv4jw3xb2i ปีที่แล้ว +1

      ස්කොලෙ ඉදන් කියන්නේම මේ සින්දුව..

    • @user-zv4jw3xb2i
      @user-zv4jw3xb2i ปีที่แล้ว +2

      අපෙ ස්කොලෙ මැඩම් කෙනෙක් ඉන්නවා කුමාරි කියලා එයා යනකොට කියන්නේ මේක.

    • @Encyclopedia01
      @Encyclopedia01 8 หลายเดือนก่อน

      Ape scole maths uganwana madam clz eka issarahin yaddi apith ehema thama bn

  • @dabalaproductions-1317
    @dabalaproductions-1317 3 ปีที่แล้ว +124

    2021 එපා නොවී තාමත් අහන සෙට් එක කෝ ..... ❤️❤️
    ඒවීදෝ ඒවීදෝ ඒවීදෝ මාගේ කුමාරී 😊😊😊😊

  • @kamalanadeeshani677
    @kamalanadeeshani677 5 หลายเดือนก่อน +13

    2024 අහන අය කෝ
    ජය ශ්‍රී කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්

  • @pasandesilva2295
    @pasandesilva2295 2 ปีที่แล้ว +102

    නිල නොලත් ජාතික ගීයක් හා සමයි. ජයවේ ජයශ්‍රී!

  • @boomboxlk
    @boomboxlk 4 ปีที่แล้ว +211

    National Anthem එකවගේ.. කොහෙ ඉදන් මේ play උනොත් නිකන්ම කියවෙනවා... 😍😍😍😍

  • @pehanrandinu2661
    @pehanrandinu2661 5 ปีที่แล้ว +976

    2019 මේ සින්දුව අහන අය සද්දයක් දෙමූ..😘

  • @erangaperera8343
    @erangaperera8343 ปีที่แล้ว +41

    මැරුනාම පෙට්ටිය ඇතුලෙදිත් මේක ඇහෙයි වගේ 🎉 ඒ තරමට addicted 😻

    • @sujithpriyanka7022
      @sujithpriyanka7022 8 หลายเดือนก่อน +2

      අරැන ලියාන්

  • @ishankaatukorala4052
    @ishankaatukorala4052 2 ปีที่แล้ว +35

    අවුරුදු දාසයකට පස්සෙත් ඒ චූන් එකම එලෙසම තියනවා.ජය ශ්‍රී 2022 ❤️🥃

  • @tharindudarshana2110
    @tharindudarshana2110 5 ปีที่แล้ว +381

    ඒකාලෙ හදපුව හැමදාටම සෙට් වෙන්න හැදුවෙ කෝමද බන්.උබල දෙන්න තාම මාරම popular ලංකාවෙ.

    • @thisarugk9575
      @thisarugk9575 3 ปีที่แล้ว +3

      Thun denek innawane bn. Anith kenage name eka mokdda

    • @tharindudarshana5444
      @tharindudarshana5444 3 ปีที่แล้ว

      @@thisarugk9575 eeeka nm danne na bn.

    • @lakshanwijewardana6114
      @lakshanwijewardana6114 3 ปีที่แล้ว +5

      @@thisarugk9575 aruna liyan

    • @maashi4711
      @maashi4711 2 หลายเดือนก่อน

      Aruna lian​@@tharindudarshana5444

  • @hldarkvideos7078
    @hldarkvideos7078 3 ปีที่แล้ว +43

    කුණුහරුප 0%
    නිරුවත 0%
    මියුසික් 100%
    ඒ වචන ටිකත් 100%
    වැඩේ පට්ට1000%😍❤️🔥

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 หลายเดือนก่อน +5

    Austria wala 😍

  • @dilmiTharuka-gb4ly
    @dilmiTharuka-gb4ly 25 วันที่ผ่านมา +1

    මේව තමා යකෝ අහනව නම් අහන්න ඕන සිංහල සින්දු!! ❤️‍🩹උබල මොනවද දැන් මේ අහන සින්දු??

  • @kasunliyanage9416
    @kasunliyanage9416 4 ปีที่แล้ว +68

    ජයශ්‍රී රීයුනියන් එකක් ඕන උන් වරෙල්ල මේ කොනට..රෝහිත රොහාන් අරුන❤❤❤

    • @pandulamasdushanka1131
      @pandulamasdushanka1131 2 ปีที่แล้ว +2

      අරුන ලියාන් නම් එන එකක් නෑ 💔

  • @danushkarathnayake6554
    @danushkarathnayake6554 5 ปีที่แล้ว +386

    ගිය හැම trip එකදිම මේ සිංදුව කියපු අය ඉන්නවද❤

    • @Jayasri
      @Jayasri  5 ปีที่แล้ว +44

      😍😍

    • @TheGamer-ey3ni
      @TheGamer-ey3ni 3 ปีที่แล้ว +4

      Where ever we go Jayasri songs are the best

    • @madukaedirisinghe9904
      @madukaedirisinghe9904 3 ปีที่แล้ว +4

      Mama ebilipiti yaddi kivva

    • @anupadeshan3107
      @anupadeshan3107 3 ปีที่แล้ว +7

      මෙ සින්දුව කිවුවෙ නැත්තම් වැඩක් නැ🤩🤩🤩🤩🤩🤩

    • @brayananjana6422
      @brayananjana6422 3 ปีที่แล้ว +7

      Trip නෙමේ කොහෙ හරි කවුරු හරි සෙට් උනා නම් මේ සින්දුව කියලා ඇති❤️

  • @Captain_Cagiuos64
    @Captain_Cagiuos64 วันที่ผ่านมา +4

    ලංකාවේ පලවෙනි yt video එක ❤❤❤❤

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 3 หลายเดือนก่อน +5

    2024/4/6 පාන්දර 2:35a.m ට මේක අහන ගමන්, බ්ලූ ලේබල් විස්කි ටිකක් බොන ගමන්...🥃🍾😋 Cheers everyone.!!! ❤🤩😎✌️

  • @ghostshooter4178
    @ghostshooter4178 2 ปีที่แล้ว +561

    මම ඉපදෙන්නත් කලින් ජනප්‍රිය වුන සිංදුවක්.මට අවුරුදු 15ක් වෙලත් මිනිස්සු තාම මේ සිංදුවට ආදරෙයි😍.

    • @vihangarandeniya1257
      @vihangarandeniya1257 ปีที่แล้ว +6

      Mama 2007

    • @NISHANPANSILU
      @NISHANPANSILU ปีที่แล้ว +7

      Math ehamai mama 2006 me sinduwata mara ආදරෙයි i love you jayasiri

    • @user-xo1ft9uu3f
      @user-xo1ft9uu3f ปีที่แล้ว +3

      Maath broo 💖

    • @malshikaperis9992
      @malshikaperis9992 ปีที่แล้ว

      දැන් ඉන්න ලොන්ත පකයින්ගේ සින්දු මාස 6. උපරිම ඇව්රුද්දයි ඊට පස්සේ එහෙම සින්දුවක් තිබ්බද කියලත් මතක නැහැ.

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +29

      පුදුමයි යකෝ උබලගේ වයස උන් මේවා අහනවා කියද්දීත්👌👌

  • @hirucent6023
    @hirucent6023 3 ปีที่แล้ว +107

    ඒ දවස්වල ඉන්ටනැශනල් සිංදු ❤️
    තවමත් ඒ ලෙවල් එකේම තියෙනවා හදවත් වල ❤️

  • @prabasheranga5101
    @prabasheranga5101 17 วันที่ผ่านมา +1

    මොන අවුරුද්දක ඇහුවත් ඒ Vibe එක හැමදාම එක වගේ 😊❤

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 2 ปีที่แล้ว +2

    අරුණ ලියාන් හදපු හැම සින්දුවක්ම ලස්සනයි.ජනප්‍රිය වුනා.අරුණ ලියාන්❤ හිටියනම් ජය ශ්‍රී බෑන්ඩ් එකේ මේ වගේ තවත් සින්දු අදටත් ජය ශ්‍රීලගෙන් රිලීස් වෙන්වා

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya 3 ปีที่แล้ว +68

    2008 රෑපවාහිනියෙ යනවා හවස 2.30 සතුන්ගේ ලෝකය කියලා වැඩසටහනක්,ඒ යන අතර තුර මේ සිංදුව ගියා,එදා අහම්බෙන් අහපු සිංදුවක්,ඊට පස්සෙ කොහොමහරි අද වෙනකන් මගේ ජීවිතේ ගොඩක්ම කැමති සිංදුවක්

  • @shanukamadushan3136
    @shanukamadushan3136 4 ปีที่แล้ว +216

    මුන්නම් මිනිස්සූ වෙන්න බෑ..යකෝ ඕනම සින්දුවක් විසි තිස්පාරක් අහද්දි එපා වෙනවා..දැන් වැඩට යන්න පටන් අරගෙනත් අවුරුදු හයක් වෙනවා තාමත් උදේට බස් එකට නැග්ගට පස්සේ හැන්ෆ්‍රී එක ගහන් අහනවා ගෙදර එද්දිත් අහනවා මේ සින්දුව දැන් අහලා ඇති පනස්දාස් පාරක් විතර එත් එපා වෙන්නෑ❤️❤️

  • @antonstephen3067
    @antonstephen3067 ปีที่แล้ว +10

    I am a Tamil boy but I like jayasri song...🔥🎹 2023❤️💖

  • @mithushakulathilake7778
    @mithushakulathilake7778 วันที่ผ่านมา

    මැරෙනකන් අහන සිංදු....

  • @adreshmansh9072
    @adreshmansh9072 3 ปีที่แล้ว +548

    ඇමරිකන් චාට් ෂෝ ඒකේ ඒතෙක් මෙතෙක් කාලයක් වාදනය උන ලංකාවේ ඒකම ගීතය මේක විතරයි

    • @adreshmansh9072
      @adreshmansh9072 2 ปีที่แล้ว +24

      @@dilrukshithaheenkenda2015 මට මතක හැටියට 2001 හෝ 2002 වෙන්න ඔ්නි....

    • @sasinsathsara2777
      @sasinsathsara2777 2 ปีที่แล้ว +10

      @@dilrukshithaheenkenda2015 2003 di

    • @harshajayasundara
      @harshajayasundara 2 ปีที่แล้ว

      @@dilrukshithaheenkenda2015 and

    • @Saviiii-yn9mr
      @Saviiii-yn9mr 2 ปีที่แล้ว +12

      Ai me diganthaye-rookantha ge

    • @adreshmansh9072
      @adreshmansh9072 2 ปีที่แล้ว +1

      @@Saviiii-yn9mr ඒ්ක ගැන නම් ඇත්තටම මම දන්නේ නෑ....

  • @freedom774
    @freedom774 2 ปีที่แล้ว +43

    මැරෙනකල්ම මේක ආත්මීය බැදීමක් වගේ සිංදුවක්. වයස අවුරුදු 10 ඉදන් තවම අහනව ❤️

  • @nuwanbuddika1441
    @nuwanbuddika1441 3 หลายเดือนก่อน +3

    තව අවුරුදු 24 වුණත් අහන්න පුළුවන් සිංදු මෙවා ජයවෙිවා ජය ශ්‍රී ❤

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම bro. 2005 ඉඳලා අපිත් අහනවා ❤

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 6 หลายเดือนก่อน +3

    අපේ වයසෙ අය වැඩිය අහන්නෙ නැති ඒත් මන් පුදුම විදියට ආස සිංදුවක්...මන් ඉපදුන අවුරුද්දෙ ආපු සිංදුවක්❤️

  • @malithsuranga5581
    @malithsuranga5581 3 ปีที่แล้ว +236

    2021 මේ සිංදුව අහන අය කෝ.❤

  • @kob3570
    @kob3570 5 ปีที่แล้ว +171

    2019 මේ masterpiece එක අහන්නෙ කව්ද? ❤️

  • @gazaly4r
    @gazaly4r 2 ปีที่แล้ว +4

    අද කාලේ කොච්චර සිංදු ආවත් මේ සිංදු වලට ගහන්න සිංදුවක් තාම ඇවිත් නැහැ ❤

  • @nethff7177
    @nethff7177 2 ปีที่แล้ว +5

    TH-cam එකේ තියෙන පරනම සිංහල සින්දුවක් මාරම ලස්සනයි😍🖤

  • @number6941
    @number6941 3 ปีที่แล้ว +27

    ඇහුවට කවදාවත් එපා වෙලා නෑ අවුරුදු 14 පුරවාටම අහල තියෙනවා 2020.09.20😎😎 Hit like button

  • @janithadevendra
    @janithadevendra 4 ปีที่แล้ว +126

    මම ඉස්සර ජයශ්‍රී වගේ සාක්කුවේ අත දාගෙන බිම වාඩිවෙලා ඉන්න මිනිහා දිහා බලන්නයි ඇවිදින්නයි ඉගෙන ගත්තා, (2.44)දැන් uk එවිල්ලා මම එහෙම ඇවිදිනවා.😆

    • @poornachamika6968
      @poornachamika6968 3 ปีที่แล้ว +5

      Dont care look එක 😂

    • @mariafernando5612
      @mariafernando5612 3 ปีที่แล้ว +1

      Math ra headset eka gahuwa ma Jaya Sri rnaaa agata 🟢🟡🔴

  • @RakinduKarunathilake
    @RakinduKarunathilake 2 ปีที่แล้ว +14

    තවත් ඉතින් ඉදිරියෙන් ජය ශ්‍රී 😍🇱🇰
    ආදරෙයි අතීතය ලස්සන කරාට
    #2022

  • @OVERdoes13
    @OVERdoes13 ปีที่แล้ว +7

    2040 දී මේ සිංදුව අහන් සෙට් එක ලයික් එකක් ඕනේ❤

  • @madusanka70
    @madusanka70 2 ปีที่แล้ว +71

    මේකේ music කරලා තියෙන්නේ Aruna Lian..සුපිරිම වැඩ්ඩෙක්....jayasri band එකෙන් එයා අයින් වුනා....

    • @user-rx3le1ww9t
      @user-rx3le1ww9t 2 ปีที่แล้ว +5

      Music withatak nemei sinduwath kiyanawa..

    • @gimhansaranga2528
      @gimhansaranga2528 2 ปีที่แล้ว

      Ai e

    • @madusanka70
      @madusanka70 2 ปีที่แล้ว

      @@gimhansaranga2528 අනේ මන්ද interview එකකදී කිවුවා

    • @kavinethgeesara8060
      @kavinethgeesara8060 ปีที่แล้ว +1

      Sinduwa kiyanneth eyamai 1:32, issara oya 3 denama hitiye jayasri eke passe 2005 ayin una aruna liyan.

    • @JobLanka2256
      @JobLanka2256 ปีที่แล้ว

      Ee interview eke link eka mata dennako

  • @Jayasri
    @Jayasri  14 ปีที่แล้ว +177

    He left the band in 2004 and went to Sri Lanka with his family to settle down bro....Now we continue with our Austrian guitarist Thomas for a long time!!

    • @nalakasamarakoon3951
      @nalakasamarakoon3951 4 ปีที่แล้ว +11

      any try to join him again...? if so you ll be so strong band

    • @sadisaperera8688
      @sadisaperera8688 4 ปีที่แล้ว +7

      Please try to join him again. And you'll be a delightfull band...

    • @MrAmeshilanko
      @MrAmeshilanko 4 ปีที่แล้ว +7

      Jayasri all the very best guys... would like to meet you guys in Italy, if I happen to come ...

    • @colombagekanchuka1107
      @colombagekanchuka1107 4 ปีที่แล้ว +9

      Ayeth 3 n denama ekathu wenakam api balagena innawooo please 😐

    • @dushanjayawardena6921
      @dushanjayawardena6921 4 ปีที่แล้ว +5

      Aith 3 dena set wenna!

  • @splitpersonality7211
    @splitpersonality7211 ปีที่แล้ว +15

    I’m bit worried that the original song has less views than the cover songs.
    A masterpiece, I don’t understand Sinhala much, but the song really connects to soul. ❤
    18.06.2023

  • @ExplorerJaySL
    @ExplorerJaySL 6 หลายเดือนก่อน +1

    සිංදුවක් නෙවෙයි තනිකරම පුරාවෘත්තයක් ❤😌

  • @esbncrickethighlights8136
    @esbncrickethighlights8136 4 ปีที่แล้ว +33

    කිසි දාක පැරනි නොවන සුපිරි ගීතය...

  • @nikeshalamihiranga7995
    @nikeshalamihiranga7995 5 ปีที่แล้ว +478

    කව්ද 2019 අහන්නෙ

  • @Ubetatta5
    @Ubetatta5 2 ปีที่แล้ว +7

    අවුරුදු 16කට පස්සෙ අහලත් තාම පිස්සුවක්❤ ඒ කටහඩවල් 2ට ගහන්න බෑ කාටවත්ම 🎉 ජයශ්‍රි කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්❤

  • @Ema_girl
    @Ema_girl 22 วันที่ผ่านมา

    ශෝ එකක මේ සින්දුව නැත්තම් වැඩක් නැ ඒ ශෝ එකකින්වත් 🌝💕එ තරම් මේ සින්දුවට addict

  • @dinatokyomax
    @dinatokyomax 4 ปีที่แล้ว +87

    අවුරුදු 13 කට කලින් මේක ඇහුවෙ. අදටත් මේක අහනකොට , කියාගන්න බැරි හැඟීමක් බන් එන්නෙ. ඒක දුකක්ද , සතුටක්ද කියන්න තේරෙන්නෙ නෑ. ඇයි බන් උබල කැඩුනෙ.... බලපන් අපි 2019 දිත් උබලට පට්ට ආදරෙයි බන්. ❤️❤️❤️❤️.
    2020/09/10 . අදත් අහනව බන්. මේකෙ තියන ෆීලින් එක ... සුපිරිබන්. ❤️❤️❤️😊😊😊

  • @thusharadushanetha
    @thusharadushanetha ปีที่แล้ว +2

    මෙ සින්දුව ලස්සනයි දැන් මේ සින්දු වැඩිය නැ අහන්න දැන් අහලා සතුටුවෙයං

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +1

    බලන්න Jayasri channel එකටත් දැන් අවුරුදු 17ක් වෙනවා, you tube ආවේ 2005 ජය ශ්‍රී ලා තමයි ලාංකේය music youtuberslaගෙ මුල් පුරුක්....
    Windows 98 ගහපු මගේ අයියගේ desktop එකේ 2005 ඉඳලා මේ අහන්නෙ, ශීලා අක්කෙ අපි විතරයි වයසට යන්නෙ ඔයා වයසට යන්නෙ නෑ 😢
    අවුරුදු 18ක් දෙයියනේ

  • @lasithshehan1877
    @lasithshehan1877 5 ปีที่แล้ว +34

    ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා...❤️💝

  • @pramoddilshan434
    @pramoddilshan434 4 ปีที่แล้ว +464

    0% nudity
    0% girls dancing in half naked
    100% talents♥️🙏

  • @kavishalakmal3273
    @kavishalakmal3273 ปีที่แล้ว +1

    අපි ඉස්කෝලෙ යන කාලේදි නිකන් ඉන්න වෙලාවෙදිත් කියපු, තරුණයෝ විදියට රැකියාව කරන තැන අය එක්ක කන බොන තැන්වලදිත් කියපු, වෙඩින් එකකදි ඇහෙන, ට්රිප් එකක් යද්දි අනිවාර්යෙන්ම අහන/කියන සිංදුව .. ශීලා.. අදටත් හෙටටත් තරුණයි..❤❤❤

  • @kavishkamaduwantha800
    @kavishkamaduwantha800 5 ปีที่แล้ว +226

    2019යෙත් මේ සින්දුව අහන්නෙ කවුදෝ 😍

  • @kpoptrendsbtsedition5548
    @kpoptrendsbtsedition5548 3 ปีที่แล้ว +210

    Came here after Hana's mashup.😄❤️ Childhood memories.

  • @belibern4204
    @belibern4204 2 ปีที่แล้ว +6

    කවදාවත් වයසට යන්නෙ නැති සිංදුවක් ❤️

  • @nadunpramuditha
    @nadunpramuditha ปีที่แล้ว +4

    පොඩි කලේ ඉදන් අහනව මේක නම් ජය ශ්‍රී love it ❤️😍

  • @chamidulakshitha2775
    @chamidulakshitha2775 2 ปีที่แล้ว +7

    අරුණ ලියාන් 🧡🧡

  • @travelwith367
    @travelwith367 3 ปีที่แล้ว +12

    ජයශ්‍රී ❤️ මහ රෑට පාලුව තනිකම මැකුවෙ මේ සින්දු..

  • @Strange.Output0
    @Strange.Output0 2 ปีที่แล้ว +2

    අවුරුදු 20ක් ගිහිල්ලත් මේ වයිබ් එකට ගහන්න එකක් නෑ.... 😌❤

  • @donpujitha
    @donpujitha ปีที่แล้ว +1

    Pier 3 boat එදා වගේ මතකයි අදත්...
    Closing song...
    👍👍👍

  • @MoMo-jg6ki
    @MoMo-jg6ki 3 ปีที่แล้ว +4

    2012/05 /09 වෙලාව පාන්දර 2:56 නෝම්බි වලට වැඩ ඉවර කරලා දැන් රූම් එකට ආවේ උදේ ඉදන් හිතුවා මේක රෑ කීටට හරි අහනවා කියලා දැන් අහනවා කියන්න තේරුමක් නෑ .. අහද්දි දුකක් වගේ දෙයක් හිතේ කෑ ගහනවා 😥 පට්ට ජය ශ්‍රී ජයවේවා ✌ කුවේට් ඉදන් මම

    • @MoMo-jg6ki
      @MoMo-jg6ki 2 ปีที่แล้ว

      2012 නෙවෙයි සමාවෙන්න 🙏2021 👈

    • @MoMo-jg6ki
      @MoMo-jg6ki 2 ปีที่แล้ว

      2012 නෙවෙයි සමාවෙන්න 🙏2021 👈

  • @manoj505
    @manoj505 7 ปีที่แล้ว +68

    Silent killers ජය ශ්‍රී 👑 🎼 දිනෙන් දින වැජඹේවා !!

  • @abeyalion2891
    @abeyalion2891 6 หลายเดือนก่อน +2

    Still love it කවදාවත් එපා වෙන්නේ නෑ ❤💞

  • @prabathrathnayaka2408
    @prabathrathnayaka2408 2 ปีที่แล้ว +1

    ජිවිතේ සමහර බැදීම් , මුණගැහීම් සදාකාලිකයි ඒවා වෙනස් වෙන කොට හදවතේ තියන දේ ,අපිට කියා ගන්න බැරි දේ තනිවම විඳගන්න , විදින්න පුලුවන් නම් සත්තකින්ම එයයි සැනසුම .. එ් වෙලාවට මේ වගේ ගීතයක් අහන්න ලැබීමත් පිනක්

  • @malinduprasad5451
    @malinduprasad5451 4 ปีที่แล้ว +110

    2020 ත් මේ සින්දුව අහන අය කෝ....❤️❤️😍😍💪💪

  • @charithellawala4190
    @charithellawala4190 2 ปีที่แล้ว +7

    පොඩි කාලෙත් කොල්ලො සෙට් උනාම මුලින්ම කියන සින්දුව.. දැනුත් මුලින්ම අහන්න ආසම සින්දුව. ලමයෙක් හැදුවත්.. උන්ගෙ ලමයිටත් අහන්න දෙන්නෙ මේ සින්දුව. මැරෙද්දි ඇහෙන්නත් මේ සින්දුව. අයියෙ උබලට පින්..❤️❤️

  • @mrpaniya1359
    @mrpaniya1359 2 ปีที่แล้ว +1

    මෙවා එද්දි අපි ඉවදිලවත් නෑ කිය්ලා දකිද්දි පට්ට දුකයි ඉතින් 😢♥️ 2022👀

  • @pppp__p67
    @pppp__p67 11 หลายเดือนก่อน +2

    නොතෙරෙන වයසෙ ඉදන් අහන සිංදුවක් මටත් දැන් අවුරුදු 20 😍 සිංදුවට 17ක් 😍 දැනටත් අහනම සිංදු ටිකක් jaya sri ලගෙ..... අද අහල හෙට අයෙ අහන්න අප්පිරිය වෙන සිංදු නෙවෙයි ඇත්තටම මේව් 🥺❤️ audio එක මෙච්චර කල් ඇහුවට ඇත්තටම video එක බැලුවෙ අද 😁

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 4 ปีที่แล้ว +141

    වේලාව 2:37
    2019 10 27
    හීනෙන් මේ සින්දුව දැක්කා දැන් ඉතින් අහලම නිදා ගන්නවා
    ජය ශ්‍රී ❤️

    • @mohammedmafroos4546
      @mohammedmafroos4546 4 ปีที่แล้ว +1

      favrt for everyone ❤️❤️❤️

    • @clasiya8154
      @clasiya8154 3 ปีที่แล้ว +1

      අන්නෙකයි ම්න් ආවෙ අනගතයෙන්

    • @aravindapramood3056
      @aravindapramood3056 ปีที่แล้ว +1

      Ada 2022.10.07

  • @kavindyahingurage6833
    @kavindyahingurage6833 5 ปีที่แล้ว +9

    ඇයි අනේ මේවා එපා නොවෙන්නෙ.. 😭❤️😭❤️😭❤️

  • @npwijesinhga8746
    @npwijesinhga8746 ปีที่แล้ว +5

    වීඩියෝ එක එ කලේත් පට්ට ලස්සනයි ...අයියේ උබලා දෙන්නා ඉපදුනේ නැත්තම් ගොඩාක් මිනිස්සු සින්දු අහන්නෙ නැති වෙන්නත් ඉඩ තිබුනා ... specialty thanks jaya sri maam and dade ❤️❤️❤️❤️

  • @thashsanda3942
    @thashsanda3942 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්🥺❤🔥

  • @chammikapramodya8072
    @chammikapramodya8072 4 ปีที่แล้ว +8

    අම්මෝ අවුරුදු 13කට පස්සෙත් අද ඊයේ ආපු සින්දුවක් වගේමයි😍😍😍

  • @shehandulanjana1290
    @shehandulanjana1290 3 ปีที่แล้ว +9

    ජය ශ්‍රී ලගේ මේ රෙගේ song එක හැමදටමත් තියෙන්න ඔන කියලා හිතනවනම් like 👍 here ... ( මම 2020න් )

  • @rajithdesilva2323
    @rajithdesilva2323 10 หลายเดือนก่อน +10

    It has been 17 years for this masterpiece. It's still the same feeling. Jayasri ❤

  • @nethrasewwandi8658
    @nethrasewwandi8658 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 2022 ත් අහනවා මේ සිංදු ටික හැමදාම පුරුද්දක් විදිහට දවසට එක පාරක් හරි අහනවා .🥺 මේක නම් පිස්සුවක් ..

  • @kayilsenal368
    @kayilsenal368 2 ปีที่แล้ว +43

    අමරණිය සින්දුවක් 😍 අවුරැදු පහලොවකට කලිං ගහපු මිලියන එකහමාරක් අහපු බලපු රහම සින්දුවක්....... ලංකාවේ හැම මනුස්සයෙක්ගෙම හදවතේ තියන සින්දුවක් ජයශ්‍රි හැමදාමත් ආදරෙයි එක වගේම 😍😍😍😍❤️

  • @isharasandaruwan8975
    @isharasandaruwan8975 4 ปีที่แล้ว +14

    2019 අහලා 2050 හිටියත් අහනවා. Love you sriiii

  • @thripnixe
    @thripnixe ปีที่แล้ว +1

    මේක තමයි ලංකාවේ channel එකකින් youtube එකට upload කරපු පළවෙනි vdo එක😍😍

  • @songhublk2349
    @songhublk2349 ปีที่แล้ว +2

    ශීලා අපි මැරුණත් තරුණයි. ඒ තරුණ කම හැමදාම එහෙමයි. ආදරෙයි ජය ශ්‍රී.

  • @ragnarlothbrok4637
    @ragnarlothbrok4637 6 ปีที่แล้ว +22

    2017 ඉවර වෙන්න දවස් 3යි .. තාමත් අහන පට්ට සින්දුවක් ...

  • @mohomadshiran9115
    @mohomadshiran9115 4 ปีที่แล้ว +23

    කවදාවත් එපා වෙන්නේ නැති සින්දුවක්..

  • @zara_kmiusikza1808
    @zara_kmiusikza1808 ปีที่แล้ว +1

    බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
    සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ
    සුළගේ පාවී, මගේ ගී යාවී
    ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මගේ
    මා හට සැරවීලා, හෙයි
    කොහෙදෝ යන්නේ මෙසේ
    සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
    තනිවීලා, හෙයි
    මා ඉන්නේ කෙලෙසේ
    ඒවීදෝ මාගේ කුමාරී
    ලොවම නැවතිලා, නිහඬයි වටේ
    තනිකම පාළුව දැවටී වතේ
    දුරකතනයකින් ඔබ අමතාවී
    සිතමින් ඉන්නෙමි තනි ලොකයේ
    මා හට සැරවීලා, හෙයි
    කොහෙදෝ යන්නේ මෙසේ
    සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
    තනිවීලා, හෙයි
    මා ඉන්නේ කෙලෙසේ
    ඒවීදෝ මාගේ කුමාරී
    තනිවුණු යහනට එනවිට
    තවමත් ඔබගේ සුවඳ දැනේ මට
    සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
    ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා
    එවීදෝ, එවීදෝ, එවීදෝ
    මාගේ කුමාරී
    මා හට සැරවීලා, හෙයි
    කොහෙදෝ යන්නේ මෙසේ
    සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
    තනිවීලා, හෙයි
    මා ඉන්නේ කෙලෙසේ
    ඒවීදෝ මාගේ කුමාරී

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 ปีที่แล้ว +1

    කොච්චර cover song ආවත් මේ ඔර්ජිනල් එකට නම් ගහන්න බෑ ඒක sure♥️

  • @thilinanimantha
    @thilinanimantha 11 ปีที่แล้ว +8

    මේ සින්දුව අහද්දී ගොඩක් දේවල් මතක් වෙනවා.... මම ආසම සින්දුවක්

  • @lokkaaa
    @lokkaaa 2 ปีที่แล้ว +7

    කවදා ඇහුනත් කොයි වෙලේ ඇහුනත් මේවා ට තමා සිංදු කියන්නෙ මරන්න බෑ❤️❤️

  • @TheVishvaisuranga
    @TheVishvaisuranga 5 หลายเดือนก่อน +4

    18 years later still I'm listening!! In 2024❤

  • @Relax_Take.a.BREATH
    @Relax_Take.a.BREATH 2 ปีที่แล้ว +7

    When Jaya Sri Said
    Sheela Sheela Ah
    Sheela Sheela Oh
    I felt it….🥰😍
    Ever Green song…. 🥰😍

  • @hasinthasrimalwitharamage
    @hasinthasrimalwitharamage 2 ปีที่แล้ว +3

    මේ සින්දුව play කරන්නෙ නැති වෙඩිමක්...පාටියක්..අඩුම ගානෙ පොඩි බියර් පාටියක් වත් ලන්කාවේ නෑ....ඒ තරම්..හදවතේ රිද්මයක් ❤❤

  • @ALLinone-nl6rr
    @ALLinone-nl6rr 6 ปีที่แล้ว +341

    2018 මේ සින්දුව අහන්නේ කවුද😍