Entertainment Act By Jayasri

แชร์
ฝัง

ความคิดเห็น • 1.2K

  • @dillrukshinimesha754
    @dillrukshinimesha754 3 ปีที่แล้ว +37

    පොඩ් කාලෙ ඉදන් තාමත් අහනව එපා වෙලා නෑ එපා වෙන්නෙත් නෑ ඒ තරම් ආසයි තාමත්. ..... හරිම අමුතුයි ඒ හැගීම...😘😘😘😘😍😍😍💗💗💗

  • @Susinet7
    @Susinet7 3 ปีที่แล้ว +12

    ප්‍රේක්ෂකගාරය හරිම සංවරයි වගේ..නැත්නම් මට නම් මේක අහල ඉන්න බෑ.නැටවෙනෝ 😍😍

  • @Chamo_janiya
    @Chamo_janiya 4 ปีที่แล้ว +60

    හිත රිදුන වෙලාවට අහන්න මරුම සින්දු ටික ජය ෂ්‍රී ලට ගහන්න නම් බෑ ඉතින්❤

  • @asithadananjaya763
    @asithadananjaya763 3 ปีที่แล้ว +31

    පිය මැන්නෙ,ආදනීය සිංදුව ❤❤

  • @navineranda9432
    @navineranda9432 2 ปีที่แล้ว +6

    ජය.වෙිවා.හැමදාමත් .ඇහුවත්.එපා.වෙන්නැති.සිංදු....

  • @nihalaajith6843
    @nihalaajith6843 ปีที่แล้ว +5

    After our favourite singer CLARENCE these two duos can march forward to the winning post in the music field.......all the best......jaya shree.

  • @sarigamaentatrainment7675
    @sarigamaentatrainment7675 4 ปีที่แล้ว +157

    "ජය ශ්‍රී" 💙💜️❤️ඒ නම ඇහුවත් ඇග හිරිවැටෙනවා

    • @TheGayathri
      @TheGayathri 4 ปีที่แล้ว +3

      awith mage channel eken Jayasri song balanna, mage channel eka subscribe karanna!!Thank you!!

    • @janaka7753
      @janaka7753 3 ปีที่แล้ว +3

      එකෙන්ම...........................

    • @Udara2000
      @Udara2000 3 ปีที่แล้ว +1

      හිරි වැටෙන එක නම් ලෙඩක් හොදේ😂

    • @raveenkanishka2437
      @raveenkanishka2437 3 ปีที่แล้ว

      Sira

    • @bandulabalasuriya2519
      @bandulabalasuriya2519 2 ปีที่แล้ว

      @@Udara2000 Pala yanna

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 ปีที่แล้ว +54

    ජය ශ්‍රී ❤️❤️ කවදාවත් එපා වෙන්නෙ නැති සින්දු මේවා ❤️❤️❤️ ජයෙන් ජයම වේවා

  • @malithnishmika6198
    @malithnishmika6198 3 ปีที่แล้ว +15

    වැදිලා ඉන්න වෙලාවට මෙතනමයි❤️

  • @isuruavishka1517
    @isuruavishka1517 4 ปีที่แล้ว +63

    හදවත් හොරු ආදරෙයි ජය ශ්‍රී 🖤🖤😍😍 පරණ වෙන්නේ නැති සිංදු

  • @user-ul9wu7he2m
    @user-ul9wu7he2m 8 หลายเดือนก่อน +2

    Old jayasri songs සේරම අරුනගේ සිංදු..මුන් ඒවා කියලා කාලා ඇදලා ඉන්නේ.මුන් අරුනව කැපුවා අරුන රට ඉද්දි මුන් මෙහේ වෙනම ගේමක් ගැහුවා.

  • @ashokgeekiyana6046
    @ashokgeekiyana6046 3 ปีที่แล้ว +110

    අන්න පුතේ කලාකරුවෝ,,,,,,,,මිනිස්සුංව සැහැල්ලු කරලා ගොඩාක් කල් නිරෝගීව ජීවත්කරවන,,,,,,දිගායූ ජයස්‍රී

  • @sujeewapradeep6586
    @sujeewapradeep6586 5 ปีที่แล้ว +129

    හම්මා ඒ කාලෙ හිටපු පට්ටම සෙට් එකක් අද කාලෙ වාගෙ මියුසික් ක්ෂේත්‍රය විනාශ කරන අය වාගෙ නෙමෙ.
    භාතිය සන්තුෂ් ජය ශ්‍රී ලා කියන්නේ ශ්‍රී ලංකා music ජාත්‍යන්තර ගෙන ගියා වගේ ම මියුසිකල් ගොඩක් වෙනස් කම් කරපු කට්ටිය ඒත් මියුසික් වල කිසිම හානියක් නොකර ඒ අයගෙම ක්‍රමවේදයකට අන්න එකයි වැදගත්
    මේ සිංදුව උපරිම රසය ගන්නවා හොඳ සෙට් එක දාල අහන්න ඕන ජයවේවා කියන්න වචන නෑ නියමයි ජය ශ්‍රීලාගෙ music

    • @jeanflores1054
      @jeanflores1054 5 ปีที่แล้ว +5

      Is this sri lanka song

    • @isurunuwan2575
      @isurunuwan2575 4 ปีที่แล้ว +1

      @@jeanflores1054 yes. They are JAYA SRI

    • @ravil2079
      @ravil2079 4 ปีที่แล้ว +2

      අනිවා 1000% එකඟයි

    • @ravil2079
      @ravil2079 4 ปีที่แล้ว +1

      @@jeanflores1054 are you cant sure

    • @jeanflores1054
      @jeanflores1054 4 ปีที่แล้ว +1

      Ravindu Lakshan what do u mean? i cant understand

  • @bravethinking2344
    @bravethinking2344 4 ปีที่แล้ว +51

    තාමත් අහනවා.මම නාකි වෙලා හැරමිටියෙන් යද්දිත් අහන්නෙ ඔයාලගෙ සිංදු.😁

  • @janithmalshan4071
    @janithmalshan4071 5 ปีที่แล้ว +293

    පොඩි කාලේ ඉදන් ආස සින්දු.අදත් ඒවා එපා වෙලා නෑ දැන් හැදෙන සින්දු වගෙ❤️❤️❤️❤️

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +8

    උබල දෙන්නගෙ සහෝදරත්වය පට්ටයි ,

  • @r90dharma29
    @r90dharma29 4 ปีที่แล้ว +92

    ජීවිතේට ම ආදරේ කරන සින්දු.. රෝහිත රොහාන අයියල දෙන්නට තව ඉස්සරහටත් හොද දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි...ජය වේවා ජය ශ්‍රී 🖤

  • @rohanrumesh5605
    @rohanrumesh5605 4 ปีที่แล้ว +11

    කවදාවත් පරණ වෙන්නැති සිංදු සෙට් එකක්❤️ ජය ශ්‍රී බෑන්ඩ් එක විසිරිලා ගියේ නැත්නම් අද මාරම තැනක😑

    • @nimashravindu4293
      @nimashravindu4293 4 ปีที่แล้ว

      Rohan Rumesh සිරාවටම ❤️

  • @isuruisuru1276
    @isuruisuru1276 4 ปีที่แล้ว +51

    අදරෙයි හැමදාමත් ජයශි හදවතෙ ☝ I❤u🎸🎤🎙️🎙️🎶🎶♥😷☠️

  • @warnakaranasinghe990
    @warnakaranasinghe990 2 ปีที่แล้ว +20

    පරණ වෙන්නේ නැති සිංදු ❤️❤️❤️❤️

    • @Europe_Gihan
      @Europe_Gihan ปีที่แล้ว

      Legendery never gets old

  • @jeewanjayashantha6145
    @jeewanjayashantha6145 4 ปีที่แล้ว +36

    කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තේ මට විතරද?...ආදරේයි ජය ශ්‍රී...😘😘

  • @madurangajayalath896
    @madurangajayalath896 4 ปีที่แล้ว +9

    මේ සින්දු මියුසික් කොච්චර ඇහුවත් එපා වෙන ඒවා නෙමෙ...💖💖💖💖

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe ปีที่แล้ว +19

    One of the greatest duos in Sri Lankan music

  • @Nilan60
    @Nilan60 3 ปีที่แล้ว +20

    Both of you have unbelievable talent.... Can’t turn it to words. Amazing!. Thank you for representing the motherland all over the world!

  • @prabathanuruddha1730
    @prabathanuruddha1730 3 ปีที่แล้ว +5

    😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩ජය ශ්‍රී ජය ශ්‍රී.........😍😍😍😍😍😍😍😍😍😍😍😍love you...........fattaaaaaaaaaaahhhhhh paharaaaaa..........

  • @whol2070
    @whol2070 2 ปีที่แล้ว +12

    ජීවිතේට ම ආදරේ කරන සින්දු ජය ශ්‍රී" 💙💜❤

  • @tharangakumuduni1807
    @tharangakumuduni1807 3 ปีที่แล้ว +8

    ඩබලම පට්ට,අය්යගේ කටහඬ එලකිරි..............

  • @supunpiumal
    @supunpiumal 2 ปีที่แล้ว +2

    Supar song ❤ ❤️❤️❤️❤️❤️❤️🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

  • @ravil2079
    @ravil2079 4 ปีที่แล้ว +5

    මගේ ආසම දෙන්නෙක් පට්ට සිංදු කවදාවත් පරන වෙන්නෙ නෑ❤️❤️

  • @hashiumayangi4185
    @hashiumayangi4185 4 ปีที่แล้ว +10

    සුපිරි💖💖💖💖 එදා ඉදලම ආසම සින්දු 🎶🎶🎶

  • @malmiomeshi7517
    @malmiomeshi7517 5 ปีที่แล้ว +63

    ආසම දෙන්නා love you jaya sri😘😘😘❤❤❤

  • @kasun00001
    @kasun00001 4 ปีที่แล้ว +24

    Best srilankan stage live performance.smillar to queen band performance way back in 80s👍👍

  • @dananjayawijerathne1608
    @dananjayawijerathne1608 4 ปีที่แล้ว +29

    sri lankan music legend & unic voice ආදරෙයි ජය ශ්‍රී

  • @hiphopdeshan4103
    @hiphopdeshan4103 4 ปีที่แล้ว +211

    ආසම ඩබල 😍😍😍
    ආදරෙයි ජය ශ්‍රී ✌️✌️✌️✌️

  • @lakmal9388
    @lakmal9388 3 ปีที่แล้ว +2

    2021 දිත් අහනවා 2121 සිංහලයා හිටියෝත් අහයි.

  • @upashanthabandara4692
    @upashanthabandara4692 3 ปีที่แล้ว +4

    Jaya sri කියන්නේ වෙනම Level එකක්🤟🤩

  • @mylenealnaemi9729
    @mylenealnaemi9729 4 ปีที่แล้ว +14

    i love sri lanka songs and jaya sri im from philippines

    • @supungw
      @supungw 4 ปีที่แล้ว

      🤘🎸

  • @nishaaviabesinghe3123
    @nishaaviabesinghe3123 3 ปีที่แล้ว +2

    Love both of ur voices sooo much.

  • @ravinduranathunga8227
    @ravinduranathunga8227 ปีที่แล้ว +7

    Legends..❤❤❤

  • @chinthanamaxzz2379
    @chinthanamaxzz2379 5 ปีที่แล้ว +95

    මම ආස චරිත දෙකක් පට්ට....💖💖💖💖🔥🤟

  • @usirukudahetty1492
    @usirukudahetty1492 3 ปีที่แล้ว +3

    ජය ශීු කිව්වොත් ආයෙ සුපිරි බෑන්‍ඩ් එකක් තමයි ...!

  • @sameerapriyamal2185
    @sameerapriyamal2185 3 ปีที่แล้ว +1

    Me tika ahaddi age hirigadu pipenawa thamath a kale wagema.. Adarei jayasrii ❤️❤️❤️ singers of the heart

  • @arunaresort8471
    @arunaresort8471 3 ปีที่แล้ว +1

    Beautifull 'Jaya Sri.Aruna

  • @barns7506
    @barns7506 2 ปีที่แล้ว +5

    ❤️you brothers we want moreeeee!!!👏🏻🎉🎊🍾🕺🏾

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 ปีที่แล้ว +10

    අපේ හදවතේ උඩින් ඉන්න උන් තමයී හැමදාමත් ආදරේයී.❤️

  • @softwereexpoler1
    @softwereexpoler1 2 ปีที่แล้ว +1

    my fevoyrit singers.all the best jaya sri.......................................

  • @janakadassanayake6876
    @janakadassanayake6876 3 ปีที่แล้ว +5

    Niyamai අපේ ජය ස්‍රී..❤️

  • @vajiraxxx1
    @vajiraxxx1 3 ปีที่แล้ว +12

    තාමත් අහනවා කවදාවත් එපා වෙන්නෙ නෑ

  • @ireshsumudu4624
    @ireshsumudu4624 4 ปีที่แล้ว +8

    මැකී ගියා වැල්ලේ නිසල රැයේ .❤️❤️

  • @madushangaming9734
    @madushangaming9734 3 ปีที่แล้ว +1

    සුදු ඇඳුමින් .....💪💪💪 අම්බෝ ......ඒක ....ෆට්ට ......👈👈👈

  • @supun4634
    @supun4634 ปีที่แล้ว +1

    අදරෙයි ජය ශ්‍රී හැමදාම

  • @peshaladumidu1718
    @peshaladumidu1718 4 ปีที่แล้ว +43

    අර පිස්සාවගේ නටන එකාගේ පටිට ගොරෝසු කටහඬක් තියෙන්නේ සුපිරි ......

    • @manushadilshan9868
      @manushadilshan9868 4 ปีที่แล้ว +1

      Kauda pako pissa tho nama danne nadda

    • @peshaladumidu1718
      @peshaladumidu1718 4 ปีที่แล้ว +1

      @@manushadilshan9868 පලයං පිස්සු හුත්තෝ යන්න

    • @malindaamarasena4218
      @malindaamarasena4218 3 ปีที่แล้ว

      @@peshaladumidu1718 mmm

    • @anurarajapaksha6985
      @anurarajapaksha6985 3 ปีที่แล้ว

      කව්ද හුත්තො පිස්ස.පිස්සට දීල බලපන් බේස් ගිටාර් එකක් තොට පිස්සු හැදෙයි😁😁😁

    • @niranathunga4484
      @niranathunga4484 2 ปีที่แล้ว

      Peshala..........Ubata hari nathnam ahannathi hitapan. Hoda gayakayo dennek.

  • @dilmidiwyanjani6645
    @dilmidiwyanjani6645 4 ปีที่แล้ว +8

    Wooowww ආසම දෙන්නා..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ super ...

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว +1

    Good.song❤👈🌹

  • @rudil9793
    @rudil9793 4 ปีที่แล้ว +1

    Oyala dennage sahodara bedima nam patta hemadamath oyala denna oi widiyatama inna aiye sahodara bedimakwath aduranne nathi ada samajaye oyala denna adarasamath sahodarayo fennel bs aiye

  • @nimashravindu4293
    @nimashravindu4293 4 ปีที่แล้ว +161

    බෑන්ඩ් එක තියෙන කාලෙ දුන්නු ආතල් මතක අය මේ කොනට 🥰

    • @sugandhikalakmali3077
      @sugandhikalakmali3077 4 ปีที่แล้ว +1

      Godaklassanai..ketamine.sindudevipihitaijayasree

    • @pavanitharaka3739
      @pavanitharaka3739 4 ปีที่แล้ว +1

      Band eka tiyenw tama. Austriyawala. Meyal 2i sumal fernandoi, bangaladesh 2kui, african 2i austriyan 1i. Eyl play krnne international .

    • @danuakalanka5658
      @danuakalanka5658 3 ปีที่แล้ว

      @@pavanitharaka3739 akke pokakda band eke nama?

    • @htptechnologies8999
      @htptechnologies8999 3 ปีที่แล้ว

      @@sugandhikalakmali3077 aaa

    • @desmondgulding5643
      @desmondgulding5643 3 ปีที่แล้ว

      @@sugandhikalakmali3077 ප්0

  • @dezilvaptishi7903
    @dezilvaptishi7903 4 ปีที่แล้ว +18

    එදත් අදත් අංක එක ජය ශ්‍රී ❤️❤️.ආදරෙයී❤️❤️

  • @nipyhewawitharana8275
    @nipyhewawitharana8275 4 ปีที่แล้ว +1

    Adrei jayasri evergreen alltime favourite songs

  • @surangapushpakumara90
    @surangapushpakumara90 ปีที่แล้ว +2

    ❤❤❤මේකනම් පිස්සුවක්..❤❤

  • @sameerasampath732
    @sameerasampath732 5 ปีที่แล้ว +15

    Adarai api හැමදාමත් jayasri

  • @chamindaperera2715
    @chamindaperera2715 4 ปีที่แล้ว +15

    One of My Favourites bands really,.... Great Music and Performance .. I like ,,, very much

  • @gayankumarasiri9541
    @gayankumarasiri9541 3 ปีที่แล้ว +2

    නියමයි මාර ලස්සනයි ආසම ගායකයා

  • @dilansamath6502
    @dilansamath6502 3 ปีที่แล้ว +1

    Tnx for for covering your brotherly brotherhood,Great guns Jayasri bothers,congrats

  • @user-fs3nj5ey8f
    @user-fs3nj5ey8f 4 ปีที่แล้ว +18

    හැම සිංදුවක්ම පට්ට 😍

  • @sampathpro8196
    @sampathpro8196 3 ปีที่แล้ว +3

    සදානොමැකෙන සිංදු සැමදාඅාදරෙයි

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +1

    Mekanm pissuwak dawasata keeparaknm me show eka balanawada danne na ❤❤❤❤❤❤❤

  • @roshanperera794
    @roshanperera794 4 ปีที่แล้ว +1

    👌👌👌👌👌💕💕💕💕👌👌👌💕love jaya siri

  • @chinthakanaidhuwahandhi991
    @chinthakanaidhuwahandhi991 4 ปีที่แล้ว +9

    Legend .... ❤❤❤❤

  • @heshanravindu3641
    @heshanravindu3641 3 ปีที่แล้ว +3

    😍😍තාමත් අහනවා

  • @sachinidisanayaka9824
    @sachinidisanayaka9824 4 ปีที่แล้ว +1

    Woow I like your song.

  • @nisharoja3210
    @nisharoja3210 3 ปีที่แล้ว +1

    Very Nice song

  • @hodaputha5030
    @hodaputha5030 5 ปีที่แล้ว +12

    සුපිරිම voice 2 ❤❤

  • @sureshdisanayaka5310
    @sureshdisanayaka5310 2 ปีที่แล้ว +3

    යේ යේ යේ ජය ශ්‍රී ❤️

  • @mafazamw
    @mafazamw 4 ปีที่แล้ว +1

    Jaya SRI aadarei palenna. Suppa supiri ElaKiri

  • @sagaralakmal4456
    @sagaralakmal4456 ปีที่แล้ว +1

    My favourite since my childhood ❤️. ❤️

  • @roshishu98
    @roshishu98 5 ปีที่แล้ว +74

    හික්කා බැස්සේ නෑ කාලෙකින් වස්තුව, ආදරෙයි

  • @kapilawanniarachchi2375
    @kapilawanniarachchi2375 4 ปีที่แล้ว +3

    Wooow. Wooow. Superb. Lovely...

  • @techcap4081
    @techcap4081 2 ปีที่แล้ว +2

    Beautiful song

  • @charithgayantha8202
    @charithgayantha8202 2 ปีที่แล้ว

    Supiri sindu set eka brooo.👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nadeekagamage6294
    @nadeekagamage6294 5 ปีที่แล้ว +6

    I love you so much jaya sriiiii

  • @shameerarodrigo7759
    @shameerarodrigo7759 5 ปีที่แล้ว +7

    Love youuuuuuuu Jaya Sri 💕💕💕💕💕💕💕💕💕💕

  • @sampaththaranga2492
    @sampaththaranga2492 2 ปีที่แล้ว

    Love you jaya sriiii..

  • @vidyanigunathilaka2074
    @vidyanigunathilaka2074 3 ปีที่แล้ว +1

    Amazing

  • @mahesanurada4559
    @mahesanurada4559 3 ปีที่แล้ว +4

    පට්ට තද පහර ජය ශ්‍රී 👊👊👊🤟🤟

  • @madurangajayalath896
    @madurangajayalath896 4 ปีที่แล้ว +3

    අහන අහන පාරට අලුත්ම හැගීමක් දැනෙන ගීතයක්...☺️☺️❤️❤️👈🏾💋👈🏾

  • @sudharamikabandara5911
    @sudharamikabandara5911 3 ปีที่แล้ว +2

    ආසම ආස ලස්සන සිංදු..

  • @saabcell5211
    @saabcell5211 4 ปีที่แล้ว +2

    සුපිරි සින්දු ටික අද රෙයි අය්යෙ

  • @administracaouklein6480
    @administracaouklein6480 3 ปีที่แล้ว +13

    Sensacional. Muito bom !!

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 4 ปีที่แล้ว +91

    පිස්සු වගේ. ඇඩෙනම චරිත දෙකක්...සදාකාලකයි හදවත් වල

  • @ranilkumara6282
    @ranilkumara6282 3 ปีที่แล้ว +1

    Patta song. Adarai na. ........

  • @roycesundeepa603
    @roycesundeepa603 ปีที่แล้ว

    Woow Nice 💯🔊 🤙🎵🎶 Good Bless 💖

  • @kasun2008
    @kasun2008 5 ปีที่แล้ว +317

    ජය ශ්‍රී ගේ සින්දු වලට background dancing group එකක් ඕන නැහැ. මල්ලි ඒ වැඩෙත් කරනවා.

  • @isuudantha
    @isuudantha 4 ปีที่แล้ว +20

    අදටත් අහද්දි ඇඟ හිරිවැටෙනවා 😪❤

  • @donruwantha9435
    @donruwantha9435 4 ปีที่แล้ว +1

    Attatma jayashrila gna kyla wadk na aniwa legands tmai sangeetha kshestraye...❤️😊😊😊bommaalige sindu style eken lankawe famous une ape jaysrii... adambarai attatma

  • @11-csheronpoojana55
    @11-csheronpoojana55 3 ปีที่แล้ว

    super
    love you jayasri

  • @slrouters2724
    @slrouters2724 6 ปีที่แล้ว +17

    Ohh'' my favorite.. Jaya Sri

  • @isuruisuru1276
    @isuruisuru1276 4 ปีที่แล้ว +5

    අම්ම්මො ඩන්ස් ☝ ඇඩෙනවා ආආ.... . 👍😂😂😂😂😂😂

  • @user-xq3nv7bq6b
    @user-xq3nv7bq6b 4 ปีที่แล้ว +3

    ආදරෙයි මහ ගොඩක් ආදරෙයි 🙏🇱🇰🙏

  • @wajiradeolmallawarachchi
    @wajiradeolmallawarachchi 4 ปีที่แล้ว +8

    One of Legends. Superb JayaSri

  • @sms19846
    @sms19846 5 ปีที่แล้ว +12

    Voice of Rohitha , Amazing ..