Sandapana Wage Dilenne | සඳපාන වාගේ දිලෙන්නේ | Rookantha Gunathilake | Hiru Unplugged

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Sandapana Wage Dilenne | සඳපාන වාගේ දිලෙන්නේ | Rookantha Gunathilake | Hiru Unplugged
    #Sandapana_Wage_Dilenne #සඳපාන_වාගේ_දිලෙන්නේ #Rookantha&Raini #Hiru_Unplugged

ความคิดเห็น • 316

  • @gagulneranjana7853
    @gagulneranjana7853 20 วันที่ผ่านมา +2

    හොයාගෙන ඇවිත් අහන සින්දු.😍 කොයි තරම් කාලයක් ගෙවිලා ගිහින් තිබුනත් ඒ රහ ඒ විදිහටම ඉස්සර වගේම තාමත් දැනෙනවා.❤️🎵🎧

  • @gershonsamuel3443
    @gershonsamuel3443 2 ปีที่แล้ว +177

    සඳ පාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැඳෙන්නේ
    නිල් විල් ජලාසේ හංසිය විලාසේ
    මා හද විලේ සැරිසරන්නේ
    සඳ පාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැඳෙන්නේ
    මල් මාවතේ සැරිසරාලා
    නැළවුණු ළඳේ තුරුලු වීලා
    සමනල්ලු කෝ අද ගිහිල්ලා
    මල් ගොමුවේ නෑ මල් පිපීලා
    ඔබ නොඑන මේ බිම් තලාවේ
    පාළුව හඬයි රෑ දවාලේ
    කවදාක හෝ යළි සිනාසෙයි ආයේ
    ආවා කියා පෙම්බරාවී
    හද වේදනාවන් නිවේවී
    සඳ පාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැඳෙන්නේ
    නිල් විල් ජලාසේ හංසිය විලාසේ
    මා හද විලේ සැරිසරන්නේ
    සඳ පාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැඳෙන්නේ
    නිල්වන් ගැබේහි පියාඹා
    එන්නම් ප්රියේ ඔබ සොයාලා
    සිඳලන්න මේ කඳුළු ගංගා
    හද වේදනා මදිද වින්දා
    යළි මාවතේ මල් පිපීලා
    සමනල්ලු රෑනෙ පිරීලා
    ඔබ මා ළඟින් ඉන්නවානම් ආයේ
    මල් මී වසන්තේ උදාවී
    හද වේදනාවන් නිවේවී
    සඳ පාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැඳෙන්නේ
    නිල් විල් ජලාසේ හංසිය විලාසේ
    මා හද විලේ සැරිසරන්නේ
    සඳ පාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැඳෙන්නේ

  • @sashinthathushan1498
    @sashinthathushan1498 ปีที่แล้ว +255

    2000 පස්සෙ උනත් අපෙ ආසම සින්දු❤️

  • @tharinduamarasignha2205
    @tharinduamarasignha2205 4 หลายเดือนก่อน +13

    මායිමේ ඉඳන් කැසට් එකේ තමා මේ සින්දුව ආවේ. මට මතක විදියට 2007. තාත්තා කිවුවා වැඩ ඇරිලා එනකොට ගේනවා කියලා. ඉතිං කොයි වෙලාවෙ ද තාත්තා ගෙදර එන්නේ කියලා ඉවසිල්ලක් නැති ව බලන් හිටියා. පළවෙනි දවසෙ තාත්තට අමතක වෙලා. එදා ඉඳන් ආයෙ ඊළඟ දවස වෙන කල් කල්පයක් වගේ දැනුණා. කොහොම හරි පහුව දා තාත්තා කැසට් එක ගෙනාවා. 🥰

    • @user-ie4iv8vo8y
      @user-ie4iv8vo8y 4 หลายเดือนก่อน

      Maaime idan kive?

    • @tharinduamarasignha2205
      @tharinduamarasignha2205 3 หลายเดือนก่อน

      @@user-ie4iv8vo8y මේ සින්දුව තියන කැසට් එකේ නම.

    • @sanukedirisuriya148
      @sanukedirisuriya148 3 หลายเดือนก่อน

      කැසට් එකේ නම🤝​@@user-ie4iv8vo8y

  • @enjoyable_your_life
    @enjoyable_your_life 6 หลายเดือนก่อน +250

    2024 ත් මේ සින්දුව ආසාවෙන් අහන අය කෝ❤?

    • @user-dn4ew8xy2o
      @user-dn4ew8xy2o 5 หลายเดือนก่อน +7

      Denuth ahana gaman inne kochchara ahuwath epa wenne ne

    • @sajunatharaka1028
      @sajunatharaka1028 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @laksila7367
      @laksila7367 4 หลายเดือนก่อน +3

      අපේ තාත්තත් (වයස 79 )මෙම ගිතයට ආසයි ❤

    • @kasunpradeep944
      @kasunpradeep944 4 หลายเดือนก่อน +2

      Inno 2024 may

    • @nadeeshaprasangika746
      @nadeeshaprasangika746 3 หลายเดือนก่อน +2

      2024.05.22

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake ปีที่แล้ว +41

    රූකාන්තයන් හිටියෙ නැතිනම් අද ලංකාවෙ music industry එක මෙච්චර බබලන්නෙ නෑ❤

  • @irangipriyangani2673
    @irangipriyangani2673 หลายเดือนก่อน +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ❤️❤️🔥🔥🔥🔥👌👌👌👌👌

  • @JAPANBIKELK
    @JAPANBIKELK 6 หลายเดือนก่อน +21

    වශී වෙලා වගේ මේ සින්දු අහන මිනිස්සු අපි 🎉

  • @maheshindika-ze5gq
    @maheshindika-ze5gq 6 หลายเดือนก่อน +16

    ඇහුවට කවදාවත්ම එපා වෙන් නැති සිංදු ❤

  • @dilshankumara8819
    @dilshankumara8819 2 หลายเดือนก่อน +5

    නියමයි යකො ❤❤❤❤❤ සුපිරයක් එ නට්‍ය නම් ❤❤❤❤

  • @T1P2Fdo
    @T1P2Fdo ปีที่แล้ว +26

    මුල් ගීතය වගේමයි. ගායනය හා සංගීතය අති විශිෂ්ඨයි. 👏🏻👏🏻💐💐

  • @asithasaminda1078
    @asithasaminda1078 3 ปีที่แล้ว +80

    මැරිලත් ආදරෙයි අප්පා.. මගෙ පන රූකාන්ත මහත්තයො ආදරෙයි ගොඩක්..❤❤😘😘

  • @kanthiburke1117
    @kanthiburke1117 3 หลายเดือนก่อน +8

    හරීම ලස්සනයි. රුකාන්තගෙ සින්දු කවදාවත් අමතක වෙන්නෙ නෑ,එපා වෙන්නෙ ත් නෑ .

  • @shehansenanayaka3046
    @shehansenanayaka3046 3 หลายเดือนก่อน +4

    Rookantha gunathilake my fav singer. God bless you 🙏😊

  • @focus12347
    @focus12347 9 หลายเดือนก่อน +14

    අකාලිකයි , අසමසමයි.... ආදරෙයි මේ සිංදු ජීවිතය එක්ක කොච්චර බැදිලද....

  • @user-ys8fx6wn9i
    @user-ys8fx6wn9i 2 หลายเดือนก่อน +4

    Very. Nice voice

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 2 ปีที่แล้ว +32

    Rukantha is one of different kind artists..he took Sri lankan music to the next level in 90s after Clarence Wijewardana..they all have unique talents..keep up your good work..

  • @lahirudilshan9417
    @lahirudilshan9417 3 ปีที่แล้ว +132

    Backing එක ඔරිජිනල් එක වගේමයි ගායනයත් එහෙමයි ආසම එකක් තමා නිහඩ මාවතෙ, සදපාන වාගේ, රේනු රේනු ❤️💕

  • @NiroshaFernando-sg4vz
    @NiroshaFernando-sg4vz ปีที่แล้ว +9

    මම බස් එකේ ගමන්ක්‌ යද්දි මේ සින්දුව අහන් ගියේ ඉතින් මේ සින්දුව මාව ලෝකයක්‌ වටේම එක්ක ගියා මම මගෙ එ ගමන ඉවර වෙන කල් මම මේ සින්දුව ඇහුව 🙏❤️ඒ තරම් ඒ හඩ ලස්සනයි බුදුසරණයි ආදරෙයි ඔබ තුමාට 🙏🙏🙏

  • @irshadmunas652
    @irshadmunas652 3 ปีที่แล้ว +14

    Adarei........podi kale indan mama asama gayakayek

  • @samithasenaka6648
    @samithasenaka6648 2 ปีที่แล้ว +67

    ශ්‍රී ලංකා සංගීතයේ ඔබතුමා සිදුකළ මහා ප්‍රාතිහාර්යය සංවේදී හදවත් ඇත්තන් හොඳින්ම දන්නා කරුණකි. අප ආත්මය සුවපත් කරන ඔබතුමාට බොහෝම ස්තූතියි.(Journalist - Samitha Senaka Aluthgamage.)

  • @kingandqueen7880
    @kingandqueen7880 2 ปีที่แล้ว +38

    මගේ ප්‍රියතම, ප්‍රියතම, ප්‍රියතම ගායකයා ❤❤❤❤❤❤❤❤❤

  • @dilshanprabatha1073
    @dilshanprabatha1073 10 หลายเดือนก่อน +11

    එ කාලේට ගියා වගේ🥺❤

  • @dadabbaridadabbari0687
    @dadabbaridadabbari0687 2 หลายเดือนก่อน +5

    ඒ වොයිස් එක අහද්දි ඇග හිරිවැටෙනවා

  • @sandaliyasarathna1412
    @sandaliyasarathna1412 2 ปีที่แล้ว +75

    රූකාන්ත සර් ගැන කියන්න දෙයක් නෑ අතිවිශිෂ්ටයි ...ඒවගේමයි බෑන්ඩ් එකත්..ගීතයට දෙන්න පුලුවන් උපරිම සාධරණත්වේ බෑන්ඩ් එක දුන්නා...ඔක්කෝටම සුභ පතනවා

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 2 หลายเดือนก่อน +7

    2024!❤❤❤anyone?

  • @NiroshaFernando-sg4vz
    @NiroshaFernando-sg4vz ปีที่แล้ว +5

    ෆට්ට ලස්සනයි ඒ වොයිස් එක මම ආසම සින්දුවක් ❤️

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +82

    අති දක්ෂ තනු නිර්මාණ කරුවෙක් මෙන්ම දක්ෂ ගායකයෙක් 1995 අමරදේව සර් සමග පේරාදෙණිය සරසවියේ ප්‍රසංගයක් එලි දැක්වුවා

  • @ravilokugamage683
    @ravilokugamage683 10 หลายเดือนก่อน +4

    සින්දුව වගෙම ඔයත් ගොඩක් ලස්සනයි.

  • @sachinthasilva4651
    @sachinthasilva4651 2 ปีที่แล้ว +29

    අපිව වෙනම ලෝකෙකට ගෙරියනව සුපිරි ❤️❤️❤️🔥

  • @Kapilakorala
    @Kapilakorala 6 วันที่ผ่านมา

    All three voices are unique. Super combination of boys and girl’s voices ❤

  • @chamath7900
    @chamath7900 ปีที่แล้ว +17

    ආසම ගායකයෙක්
    ආසම composer කෙනෙක්
    Combination එක ගැන අහන්න දෙයක් නෑනෙ ඉතින්❤️

  • @Kusum-q8l
    @Kusum-q8l หลายเดือนก่อน +4

    කවදාවත් අමතක නොවෙන සිංදු

  • @EkodienwjxJfkkakidif
    @EkodienwjxJfkkakidif 3 หลายเดือนก่อน +2

    ❤elina..kalum..❤

  • @ConfusedDahliaFlower-jf4pm
    @ConfusedDahliaFlower-jf4pm 9 หลายเดือนก่อน +3

    Superb superb superb. No words to thank u rookantha.

  • @sahanrishara3957
    @sahanrishara3957 3 ปีที่แล้ว +23

    පට්ට ආස සින්දුවක් 💝🌹

  • @senarathna8406
    @senarathna8406 3 หลายเดือนก่อน +2

    Wery biutifull song.i like ❤❤❤❤

  • @darkheritic754
    @darkheritic754 3 หลายเดือนก่อน +14

    2040 මෙ සින්දුව අහන අය කො 🙃

  • @jeewakasilva8409
    @jeewakasilva8409 หลายเดือนก่อน +1

    කිටන්න දෙය්ක් නෑ.අංගසම්පූර්නයි..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว +4

    හරිම. ලස්සනයි. මිහිරියි. අහන්න. ආසයි.. ❤❤😍😍

  • @chathushkadesilva4687
    @chathushkadesilva4687 3 หลายเดือนก่อน +1

    Super Voices 😍🥰😍

  • @anjalidesilva4974
    @anjalidesilva4974 8 หลายเดือนก่อน +3

    ඒක වෙනමම ලෝකයක්.❤

  • @hashiyaproduction7252
    @hashiyaproduction7252 2 ปีที่แล้ว +22

    මගේ ජීවිතේ වෙනස් කරපු හිරුස්ටාර් වේදිකාවේ මගේ පියාණන් ඔබයි ගුරුතුමනි❤️😘

  • @hasikaranaweera7573
    @hasikaranaweera7573 7 หลายเดือนก่อน +3

    Such a meaningful song! Love it ! Really suitable for the current society!! Cheers!! More to go Sarith and Surith!! අටලොදහම ගැන කියනවා නියමයි🙏❤

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 2 หลายเดือนก่อน

    Aniwaryen a adare jaya ganna ona..sudu manike thamae sivata hariyanne..❤❤

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 หลายเดือนก่อน

    Superb one of my favourite singer!

  • @SriyaniThilakarathna-lg8rf
    @SriyaniThilakarathna-lg8rf 7 หลายเดือนก่อน +1

    ලස්සනයි .බුදු සරණයි රුකාන්ත අයියා

  • @vjvvhavec9089
    @vjvvhavec9089 6 หลายเดือนก่อน +1

    හරිම.ලස්සනයි.👍❤❤🌹🌹🌹

  • @Italiani749
    @Italiani749 หลายเดือนก่อน

    2081 මේ සිංදුව අහන මම ❤❤❤

  • @user-zo2yd9bk6s
    @user-zo2yd9bk6s 11 หลายเดือนก่อน +2

    Best 🥺💗💆‍♂️

  • @chulanialoka9471
    @chulanialoka9471 7 หลายเดือนก่อน +1

    Super great antoniyan we are proud of you

  • @dampiyanissarana5459
    @dampiyanissarana5459 2 ปีที่แล้ว +3

    《Katahada ahuwath athi.... patta super song....♡♡》

  • @amila-1234
    @amila-1234 2 หลายเดือนก่อน

    මට මේ සිංදව මොනතරම් ඇහුවත් එපා වෙන්න නෑ ..

  • @user-us2di6vc5n
    @user-us2di6vc5n 15 วันที่ผ่านมา +1

    True 👍

  • @sujeewamahadura2454
    @sujeewamahadura2454 22 วันที่ผ่านมา +1

    THATHA ASAMA SINDUWA❤❤❤

  • @user-vt7hq9kp9b
    @user-vt7hq9kp9b หลายเดือนก่อน

    මරු❤😊

  • @EkodienwjxJfkkakidif
    @EkodienwjxJfkkakidif 4 หลายเดือนก่อน +1

    ❤nice..asinsa.

  • @nilushafernando5186
    @nilushafernando5186 2 ปีที่แล้ว +9

    You are a great singer god blessed you and you became a healer, sandaleka I loved the song and finally every song! Thanks

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Sanda paana wage deleannaa mage Ranesudumaye hardeahi randenna...........
    Nice .

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන ආසම සිංදු වක්
    ස්තුතියි

  • @dewdunidealwis8696
    @dewdunidealwis8696 2 หลายเดือนก่อน +2

    Original එක වගේමයී.. 🥹♥️

  • @jagwije1
    @jagwije1 2 ปีที่แล้ว +11

    Beautiful song, First time I heard this song. 👍

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 2 หลายเดือนก่อน

    My favorite song!! awesome singer!, what a talent he is!!

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +4

    අම්මෝ live මෙහෙම ගායනයක්..ඒ හඩ...❤️❤️❤️🙏

  • @dhananjalasanthi8224
    @dhananjalasanthi8224 6 หลายเดือนก่อน

    Wooov.whta a nice property ruukaaa...that is given by lord.yhanks to lord for giving us rukaaa

  • @nandanakumara5007
    @nandanakumara5007 ปีที่แล้ว +2

    Mamanam windiwa rukhantha sar gen dhakinawa me kata hadanava thama windita tiyenne ❤❤❤

  • @shehanperera-hk4nf
    @shehanperera-hk4nf 3 หลายเดือนก่อน +1

    kochchara Ahawwath Epa Wenne nathi Sinduwak❤

  • @MihindukalasuriyaFernando
    @MihindukalasuriyaFernando 4 หลายเดือนก่อน

    Excellent voice supiri singer in the world God bless you ❤

  • @praneethgayashan6179
    @praneethgayashan6179 9 หลายเดือนก่อน +1

    Patta...

  • @royfonseka5123
    @royfonseka5123 2 ปีที่แล้ว +3

    No 1 artist in sri lanka. Best 👌 of Best. May God bless you ruka

  • @roshanjayakody325
    @roshanjayakody325 ปีที่แล้ว +3

    Excellent. Best role model for new musicians. Exceptional talent . Unfortunate born in wrong country.

  • @jagwije1
    @jagwije1 2 ปีที่แล้ว +9

    I heard this song for the first time and I love this song.

  • @niruparajapakse649
    @niruparajapakse649 3 ปีที่แล้ว +4

    One of the best songs.

  • @sajunatharaka1028
    @sajunatharaka1028 5 หลายเดือนก่อน

    Asama siduwa❤❤❤❤❤❤❤❤❤

  • @SudhewaSudhewa-il9lr
    @SudhewaSudhewa-il9lr ปีที่แล้ว

    Rukantha gunathilaka adarei oy katahadata.... 💗💗💗

  • @dkasun2
    @dkasun2 3 ปีที่แล้ว +2

    Niyamai....

  • @tuandoole4928
    @tuandoole4928 ปีที่แล้ว +1

    rukantha the maestro............

  • @madushaniwijenayake5460
    @madushaniwijenayake5460 5 หลายเดือนก่อน +2

    සඳපාන වාගේ දිලෙන්නේ - ඔබමයි හදේ හි රැඳෙන්නේ
    නිල්‌ විල්‌ ජලාසේ.. හංසිය විලාසේ.. - මා හද විලේ සැරිසරන්නේ..
    සඳපාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේ හි රැඳෙන්නේ
    මල්‌ මාවතේ සැරිසරා ලා - නැලවුණු ළඳේ තුරුළු වීලා
    සමනල්ලු කෝ අද ගිහිල්ලා.. - මල්‌ ගොමුවේ නෑ මල්‌ පිපීලා..
    ඔබ නේන මේ බිම් තලාවේ - පාළුව හඬයි රෑ දවාලේ
    කවදාක හෝ යළි සිනාසෙයි ආයේ
    ආවා කියා පෙම්බරාවී - හද වේදනාවන්‌ නිවේවී
    සඳපාන වාගේ දිලෙන්නේ - ඔබමයි හදේ හි රැඳෙන්නේ
    නිල්‌ විල්‌ ජලාසේ.. හංසිය විලාසේ.. - මා හද විලේ සැරිසරන්නේ..
    සඳපාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේ හි රැඳෙන්නේ
    නිල්වන්‌ ගැබේ හි පියාඹා - එන්නම්‌ ප්‍රියේ ඔබ සොයාලා
    සිඳලන්න මේ කඳුළු ගංගා.. - හද වේදනා මදිද වින්දා..
    යළි මාවතේ මල්‌ පිපීලා - සමනල්ලු රෑනේ පිරිලා
    ඔබ මා ළඟින්‌ ඉන්නවා නම්‌ ආයේ
    මල්‌ මී වසන්තේ උදාවී - හද වේදනාවන්‌ නිවේවී
    සඳපාන වාගේ දිලෙන්නේ - ඔබමයි හදේ හි රැඳෙන්නේ
    නිල්‌ විල්‌ ජලාසේ.. හංසිය විලාසේ.. - මා හද විලේ සැරිසරන්නේ..
    සඳපාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේ හි රැඳෙන්නේ...

  • @diyaniiwelaratna7065
    @diyaniiwelaratna7065 2 ปีที่แล้ว +15

    Absolutely brilliant....enjoyed every bit of it.....

  • @Motivation-w7d
    @Motivation-w7d 2 หลายเดือนก่อน

    මාරම හැගීමක් ඒක

  • @madushadilshani1828
    @madushadilshani1828 ปีที่แล้ว

    Live kiyanakotath mull song eka wagemai lassanai ❤

  • @ritakern5733
    @ritakern5733 2 ปีที่แล้ว +9

    Beautiful... enjoyed every bit of it.

  • @chandanasaman1182
    @chandanasaman1182 11 หลายเดือนก่อน +1

    kochchara ahuwath asa hithena voice ekak.. obathumata dirgayusa

  • @kamaldesilva1628
    @kamaldesilva1628 4 หลายเดือนก่อน

    නොමැරෙන ගීත ❤❤❤

  • @malithiprarthana902
    @malithiprarthana902 ปีที่แล้ว +1

    One of my favourite🎉

  • @galewelagekrisanthayasas9312
    @galewelagekrisanthayasas9312 2 หลายเดือนก่อน

    Nice song

  • @arthurmall4688
    @arthurmall4688 2 ปีที่แล้ว

    Obamayi hi hade Randenne.!!!!!!!beautifull singing

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 ปีที่แล้ว +1

    Lovely song

  • @niroshakumuduni3928
    @niroshakumuduni3928 2 ปีที่แล้ว +1

    asama song akak ....

  • @ernestcorea5650
    @ernestcorea5650 10 หลายเดือนก่อน

    BEAUTIFUL. congrats all the way.

  • @user-pz2nj4xn6j
    @user-pz2nj4xn6j 9 หลายเดือนก่อน

    Beautiful song ❤❤❤❤❤

  • @anjalianjali207
    @anjalianjali207 2 ปีที่แล้ว +1

    Mama godakma asa sinduwak

  • @deepthirathnayake1174
    @deepthirathnayake1174 ปีที่แล้ว +2

    Good

  • @SulochanaMaheepala
    @SulochanaMaheepala 7 หลายเดือนก่อน +1

    ❤👍😊 ආදරෙයි

  • @rajithrathnayake9998
    @rajithrathnayake9998 ปีที่แล้ว +1

    හම්මෝ backing එක❤❤❤❤

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว +7

    ලස්සනයි රූං අය්යේ 👏👏👏😍

  • @maheshikalakshani9112
    @maheshikalakshani9112 3 ปีที่แล้ว +3

    Favorite song ❤️

  • @Vipulashantha-xv8cp
    @Vipulashantha-xv8cp 3 ปีที่แล้ว +15

    බෑන්ඩ් ඒක දෙනවා රිදෙන්න

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 10 วันที่ผ่านมา +1

    🎉❤

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว +1

    සුපිරියි 🤟