RAINI CHARUKA - Mathakada Handawe ( මතකද හැන්දෑවේ) Sinhawalokanaya (සිංහාවලෝකනය චිත්‍රපටයෙන්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2018
  • #RAINICHARUKA #SINHAWALOKANAYA #RUWANHETTIARACHCHI #MATHAKADAHANDAAWE #රෛනි #රයිනි
    Apple iTunes : / mathakada-handaawe-single
    Deezer :www.deezer.com/en/artist/5476498
    Also Available on : Spotify, Google Play Music, Deezer, Tidal,
    "MATHAKADA HANDAWE" - a super hit from the film SINHAWALOKANAYA by Director Suneth Malinga Lokuhewa.
    Original Song by:
    Artists: Raini Charuka Goonatillake & Ruwan Hettiarachchi
  • บันเทิง

ความคิดเห็น • 3.5K

  • @NIRO-x8u
    @NIRO-x8u 6 หลายเดือนก่อน +1144

    අපි වයසට ගියත් මේ සින්දු හැමදාමත් අමරණීයයි.❤
    2024 අය ලයික් එකක් දාන් යන්න ❤🎉

    • @sanetaap2542
      @sanetaap2542 5 หลายเดือนก่อน +11

      ❤❤

    • @Amila9082
      @Amila9082 5 หลายเดือนก่อน +4

      @@sanetaap2542 👍✌️😍🌹❤️🎶🎥

    • @alexkris4319
      @alexkris4319 5 หลายเดือนก่อน +5

      API naki wela kiyala therenne mewa aheddi😖habai eda wagema adarei❤

    • @NIRO-x8u
      @NIRO-x8u 5 หลายเดือนก่อน +5

      ​@@alexkris4319මේ සින්දු හැමදාමත් තරුණයි ❤️

    • @champikapriyangani4052
      @champikapriyangani4052 3 หลายเดือนก่อน +2

      😫♥️

  • @lahirusenanayaka66775
    @lahirusenanayaka66775 ปีที่แล้ว +3001

    "2023" දිත් මෙ සින්දුවට ආදරෙ කරන්නෙ මන් විතරද..? ❤🖇️

  • @Venuja_Randiv_Bandara
    @Venuja_Randiv_Bandara 6 หลายเดือนก่อน +812

    2024ත් ඇසෙන මේ අමතක නොවන හැන්දෑවේ 😊 හිඳ වෙහෙස නිවන්නන් මා හැර තවත් ❤❤❤ වේද?
    👇

  • @Majiya252
    @Majiya252 5 หลายเดือนก่อน +322

    2024 මම විතරද අහන්නෙ 🥺💗

  • @nethmikoushalya2960
    @nethmikoushalya2960 2 ปีที่แล้ว +4905

    " 2022 " මම විතරයි ද ? 🥰🖤🎶

  • @DilSadee
    @DilSadee 6 หลายเดือนก่อน +387

    2024 දිත් මේ සිංදුව මතක් වෙලා හොයං ආපු මං වගේ තවත් අය ඉන්නවද 👈🥰

    • @VINUKASHELAKA
      @VINUKASHELAKA 5 หลายเดือนก่อน +3

      Ai mama 😮😮❤

    • @watchingfilm
      @watchingfilm 5 หลายเดือนก่อน +2

      Man❤

    • @NIRO-x8u
      @NIRO-x8u 4 หลายเดือนก่อน +2

      ඉන්නවා ❤

    • @gamingshean..1025
      @gamingshean..1025 4 หลายเดือนก่อน +1

      Ne 😅

    • @Sudamperera123
      @Sudamperera123 4 หลายเดือนก่อน +1

  • @hub4858
    @hub4858 หลายเดือนก่อน +88

    2024 මම විතරද? 💯❤

  • @Kiaralee9973
    @Kiaralee9973 2 ปีที่แล้ว +3462

    මේක මුලින්ම ඇහුවෙ හතේ පන්තියෙදි. දැන් කැම්පස් ඇවිල්ලත් අහනවා🥰🥰 එපා වෙන්නෑ... ඒ තරම් ආදරෙයි😘

    • @danushkawanniarachchi4007
      @danushkawanniarachchi4007 2 ปีที่แล้ว +21

      අයියෝ

    • @srilankansolo6347
      @srilankansolo6347 2 ปีที่แล้ว +46

      ඒකනම් ඇත්ත🤟🤟🤟

    • @darkangle9375
      @darkangle9375 2 ปีที่แล้ว +22

      අම්මෝ😂❤

    • @dineshsampathsampath1047
      @dineshsampathsampath1047 2 ปีที่แล้ว +45

      Mery krlth ahanta

    • @mithilanavishka4531
      @mithilanavishka4531 2 ปีที่แล้ว +27

      Ow 2009 mathaka widihata, mamath Marama asai me song ekatata, mata issara phone ekak thibbe na, ayyage phone eka hambunama mama ahanne me sinduwa(math 7 ethakota )

  • @mr.pasiya2
    @mr.pasiya2 2 ปีที่แล้ว +728

    සිංහාවලෝකනය චිත්‍ර පටියේ මාරම ලස්සන සිංදුවක්.. 🥰

  • @Prabath12349.
    @Prabath12349. 6 หลายเดือนก่อน +157

    "2024" අය කෝ ? ❤️🎶🎼
    👇

  • @mastersenash5491
    @mastersenash5491 2 หลายเดือนก่อน +51

    අද 2024/05/25 වැස්ස දවසක් මාර Feel එකක් ❤😊

    • @piyathissamg3550
      @piyathissamg3550 2 หลายเดือนก่อน

      mat me wassa dawaswala hawasa me song eka ahuwwa 😍...

    • @chanmimitchel1972
      @chanmimitchel1972 26 วันที่ผ่านมา +2

      2024/07/04

  • @chayamannapperuma6146
    @chayamannapperuma6146 ปีที่แล้ว +342

    කාලතරණය කරන්න පුළුවන් සින්දු🥺❤️ අවුරුදු ගානක් ගියත් තාමත් පිස්සුවෙන් වගේ අහනවා❤️

  • @kavishgimhan8106
    @kavishgimhan8106 2 ปีที่แล้ว +1027

    අපි වයසට ගියත් වයසට යන්නැති සිංදු 🖤🙂

  • @chandimaubesekara-nj6gk
    @chandimaubesekara-nj6gk 5 หลายเดือนก่อน +44

    2024 වෙලත් තාම අහන සිංදුවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ .🔥❤

    • @irushaavishka
      @irushaavishka 5 หลายเดือนก่อน

      ඇත්ත❤

    • @C4N_WIN81
      @C4N_WIN81 2 หลายเดือนก่อน

      ❤️

  • @ranudisrigayathmiaththanay9783
    @ranudisrigayathmiaththanay9783 8 หลายเดือนก่อน +14

    2004 ඉපදුනේ. එ් උනාට දැන් තියෙන මල් සින්දු වලට වඩා කොච්චර හොඳද ❤. සින්දුව ගැන එච්චර තේරුමක් නැති උනාට විෂුවල් එක ලාවට වගේ මතකයි. සිරසේ රස රිසි ගී එකෙන් යනවා ❤. මතකය අවුරුදු ගානක් ආපස්සට ගෙනියන්න පුළුවන් නිර්මාණ ❤️.

  • @forthecrazy4705
    @forthecrazy4705 2 ปีที่แล้ว +1401

    රයිනි විතරයි වයසට ගියේ එයාගේ කට හඬ තාමත් තරුණ යි😍

    • @lasandaanthony3481
      @lasandaanthony3481 2 ปีที่แล้ว +82

      රයිනි ට තාම 29 මොන වයසක් ද මේ කියන්නේ 🙄

    • @kavishkaravishan298
      @kavishkaravishan298 2 ปีที่แล้ว +13

      Raini kiyala deyak ne putha raini kiyanne pawena masatata

    • @whatappstatus275
      @whatappstatus275 2 ปีที่แล้ว +33

      රයිනි වයස නෑ රයිනිගෙ අම්මා නම් දැන් වයසයි😂

    • @pradeeppushpakumara6874
      @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +3

      සිරාවටම

    • @sandeepazoysa4753
      @sandeepazoysa4753 2 ปีที่แล้ว +7

      අපි වයසද එතකොට😁,රයිනි අපේ වයසෙ

  • @sayu1237
    @sayu1237 ปีที่แล้ว +142

    චිත්‍ර පටයක ගියපු ලස්සන සින්දුවක් මෙච්චර කාලෙකට අහන අනිත් චිත්‍ර පටය වල සින්දු වලට වැඩිය ගොඩක් හිතට අල්ලපු සින්දුවක් මේක 😇❤️

  • @soduruferdinandis6189
    @soduruferdinandis6189 6 หลายเดือนก่อน +124

    2024මෙ සිංදු වට කැමති මම විතර ද❤❤❤👀🖇️

  • @amulbaby166
    @amulbaby166 23 วันที่ผ่านมา +15

    කො බලන්න රුවන් හෙට්ටිආරච්චිගේ ඔක්කොම සින්දු මාර ලස්සනයි කියන සෙට් එක.. ❤🥰

  • @rasheentuwan8698
    @rasheentuwan8698 2 ปีที่แล้ว +198

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් තමා❤️තමා 2022 අහන්නෙ මන් විතරද

  • @sadeW_b0Y
    @sadeW_b0Y 11 หลายเดือนก่อน +232

    අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ
    අඳුරේ හෑඬුවා රහසේ
    තනිකම ඉහිලුම් නොදේ
    ගිලුනා හද මා අඳුරේ
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූ තමයි ජීවිතේ
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
    මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූ තමයි ජීවිතේ
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
    හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූ තමයි ජීවිතේ
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

  • @krangani7487
    @krangani7487 8 หลายเดือนก่อน +15

    අපේ පොඩි කාලේ ක්‍රිකට් එක්ක ආපු සින්දුවක් 2011වර්ල්ඩ් කප් එකේ...අද 2023-11-11 ICC ක්‍රිකට් තහනම් කරාට පස්සේ අහනවා😞...ලොකු දුකක් එක්ක අපි පොඩි කාලේ ක්‍රිකට් මැච් බලපු විදිය මතක් වුනා..😔.ඒ කාලේ ආපහු ගන්න බැ😢...ඉතින් අපේ රටේ ක්‍රිකට් ජාත්‍යන්තරයට ගෙනිච්ච අපේ කාලේ ලෙජන්ඩ්ස්ලාට එකෙන්ම රෙස්පෙක්ට්❤

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ 10 หลายเดือนก่อน +24

    _" 2023 " නෙත් අහන " 2050 " දිත් මේ වගේම විදින පුලුවන් පට්ටම සිංදුවක්_ ❤❤

  • @Inu4YT
    @Inu4YT 2 ปีที่แล้ว +829

    ලංකාවෙ අන්තිමට හදපු හොදම ෆිල්ම් එක✊🔥
    fav movie and song😌💜✌
    සින්දුව 2022 දිත් පණගැහෙනව
    #wewentoldmusic

    • @gavindutharaka8079
      @gavindutharaka8079 2 ปีที่แล้ว +28

      සිරාවටම..
      මමත් කැමතිම ෆිල්ම් එකක්..
      දැන් හුගක් ෆිල්ම් මොකේක හරි කොපියක්,,

    • @Inu4YT
      @Inu4YT 2 ปีที่แล้ว +4

      @@gavindutharaka8079
      🙂🤙

    • @sudeepakaumadi8472
      @sudeepakaumadi8472 2 ปีที่แล้ว +8

      ai thawa siriparakum😊

    • @Inu4YT
      @Inu4YT 2 ปีที่แล้ว +3

      @@sudeepakaumadi8472
      🙂💗

    • @feelit1059
      @feelit1059 2 ปีที่แล้ว +18

      සිංහාවලෝකනයත් කොපියක් බන්.. ඉන්දියන් කොපියක්

  • @thehaterofthelock7323
    @thehaterofthelock7323 2 ปีที่แล้ว +702

    2011 එයා එක්ක පාර්ක් එකේදි ඇහුවෙ, අද එයා ළඟ නැතත්, ඒ අතීත මතක සුන්දරයි ❤️❤️

    • @sajithmadushanka1068
      @sajithmadushanka1068 2 ปีที่แล้ว +10

      pattaei ala ala ala😍

    • @thehaterofthelock7323
      @thehaterofthelock7323 2 ปีที่แล้ว +3

      @@sajithmadushanka1068 ❤️👍

    • @Desertfox18
      @Desertfox18 2 ปีที่แล้ว +54

      @@thehaterofthelock7323 මම 2022 O/L, ඒත් ඕගොල්ලො ඔහොම පරණ love ගැන මතක් කරනකොට දුක හිතෙනවා.😕

    • @srilankanfood6638
      @srilankanfood6638 2 ปีที่แล้ว +37

      @@Desertfox18 පාඩම් කරපන්

    • @punyjay1341
      @punyjay1341 2 ปีที่แล้ว +5

      මගෙ කතාව වගේමයි

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 28 วันที่ผ่านมา +4

    අනේ මේ චිත්‍රපටයත් මාරම ලස්සනයි ❤🥹 ඉස්සෙල්ලම බලද්දි මන් 4 වසරෙ..දැන් 13 වසරෙ😢

  • @BikeLover__744
    @BikeLover__744 12 วันที่ผ่านมา +3

    Who is listening to this song in 2024?
    "හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක් ද මේ ජීවිතේ..."💗🥺✨️✊

  • @chayamannapperuma6146
    @chayamannapperuma6146 ปีที่แล้ว +76

    ෆෝන් එකක්වත් ළඟ නැති කාලෙ ටීවි එකේ හරි රේඩි එකේ හරි යනකම් මග බලාගෙන හිටිය සින්දු.තාමත් ආදරෙයි ඒ අතීතෙට🥺❤️

  • @ashenudayanga6359
    @ashenudayanga6359 2 ปีที่แล้ว +134

    ඒ Flute part එක අදත් වශී වෙලා අහන් ඉන්නවා. ♥️🥺

  • @Ashensheranga
    @Ashensheranga 11 หลายเดือนก่อน +19

    2023 දිත් තාමත් අහනවා මේ සින්දුව….ඇස්දෙක පියාගෙන අහද්දි වචන ටික❤

  • @ru.prabha1024
    @ru.prabha1024 หลายเดือนก่อน +2

    එදා වගේමයි අදටත් ❤❤❤

  • @luciferdrew6031
    @luciferdrew6031 2 ปีที่แล้ว +310

    2011 O/L Set eka like ekak dan yamu guys..ජීවිතෙ ලස්සනම කාලෙ අහපු ලස්සනම සිංදු...🤩

  • @chaminduchamindu9784
    @chaminduchamindu9784 ปีที่แล้ว +132

    2023 ත් අහනවා මන් ආසම සිංදුවක් ඕයී සිංහාවලෝකනය filme 😊❤️🌸🖐️

  • @kavishkadilshan3865
    @kavishkadilshan3865 10 หลายเดือนก่อน +6

    මේක 2011 මුලින්ම ඇහුවෙ එතකොට මම 3 වසරෙ ඉතින් වැස්සෙ තෙමි තෙමි කියනවා හයියෙන්ම මේක..එහෙම කරද්දි සීය කියනවා ගෙට එන්න තෙමෙන්න එපා කියලා මම ආවේ නැතොත් සීයත් එනවා වැස්සෙ තෙමෙන්න.. ඉතින් සීයා නැති උනා ගිය අවුරුද්දේ ඉතින් මේක ඇහුවම මම යනවා අතීතෙට අදට මට අවුරුදු 20ක් ඒත් අමතක නොවෙන මතකයක් එක්ක මම ගොඩක් වයසයි..❤

  • @PrashanthPrashanth-ci3if
    @PrashanthPrashanth-ci3if 7 วันที่ผ่านมา +3

    Mama Tamil..... Sindhva maru my favourite sinhala song....ever❤❤❤

  • @pw2052
    @pw2052 2 ปีที่แล้ว +380

    හිතට වැදෙන මගේ ජීවිතේට සමීපම සිංදුවක්. මගේ මහත්තයයි මායි යාලු වෙන්න හිටිය මුල් කාලේ අහපු සිංදුවක් එතකොට අපි දෙන්නා එකම පන්තියේ 11 වසරේ. වැස්ස වෙලාවක O/L සෙමිනා එකක් ඉවර වෙලා දෙන්නා එක කුඩේ යටින් වැස්ස වෙලාවක බස් එක අල්ල ගන්න දුවද්දි අහම්බෙන් මේක ඇහුනේ. අපි දෙන්නා ගැන අපි දෙන්නගෙ හිතේ තිබ්බ දවස් වල ඇහුන මේ සිංදුව අපිටම කියපු එකක් කියලමයි අපිට එදා හිතුනේ

  • @s.d.withanage1851
    @s.d.withanage1851 2 ปีที่แล้ว +176

    මන් පොඩි කාලෙ.ඉදම්...අහන..🥺❤..සින්දුව යද්දි අතීතෙට අරන් යන....හරි කලාත්මක.සින්දුවක්.........ආදරෙයී.❤😊

  • @user-fb2tq2re5v
    @user-fb2tq2re5v 19 วันที่ผ่านมา +3

    මන් ආසම song එකක් අද මගේ birthday එක අදත් ආසාවෙන්ම අහන්නෙ මේක 2024.07.10 ❤

  • @Ranu___
    @Ranu___ 10 หลายเดือนก่อน +28

    ඒ අතීතය කොච්චර ලස්සනද.ඒ කාලෙ ඉදන් පිස්සුවෙන් අහපු සින්දුවක් 🥺 රයිනිගේ ආසම සින්දුව මේක .මාරම ලස්සනයි ❤️.පිස්සුවක් 🥺😘
    2023.09.07

  • @mahiyalive8667
    @mahiyalive8667 2 ปีที่แล้ว +333

    2022 අහන අය කෝ? 🤘🔥

  • @dis5958
    @dis5958 2 ปีที่แล้ว +792

    මේක මං ගොඩක් කැමති නිතරම අහන ලස්සන සිංදුවක්.
    මේ සිංදුව අහනකොට ලොකු දුකක් දැනෙනවා,මගේ උගුර කැක්කුමක් එක්ක උගුර හිර වෙනවා. ඇස් දෙකෙන් කදුළු එනවා. මාව පිච්චෙනවා වාගේ දැනෙනවා.
    මගේ හොදම යාළුවා කැන්සර් එකක් හැදිලා නැති උනා, මං එයාලගේ ගෙදර ගිහින් මරනේ ගෙදරට ගෙනකන් ඉදගෙන ඉන්නකොට වයස 5ක විතර පොඩි ළමයෙක් මේ සිංදුව එක දිගටම නවත්තන්නේ නැතුව කිය කියා හිටියා. එදා තමයි මං ඉස්සෙල්ලම මේ සිංදුව අහුවේ. 🥺. එක නිසාද දන්නේ නැහැ මේක අහන හැම වෙලාවකම මට දුකක් දැන්නෙනේ. 🥺ඇත්තටම මගේ යාළුවායි මායි ඒක පන්තියේ පොඩි කාලේ ඉඳන්. එකටමයි කන්නේ බොන්නේ ගමන් යන්නේ, මේක අහනකොට අපි ඒ කාලේ වැස්සේ පිස්සු නටපු හැටි එහෙමත් මතක් වෙනවා.
    🥺🥺 මට හිතෙන්නෙම මේක මායි මගේ යාළුවායි වෙනුවෙන් කියලා🥺🥺

    • @radunilankathilake6038
      @radunilankathilake6038 2 ปีที่แล้ว +48

      ඒක ඇත්ත .තමන්ගේ ජීවිතේ ලගින්ම ඉදපු අය නැති දුක මේ සිංදුව අහද්දී දැනෙනෝ.

    • @Freedomiseverything12
      @Freedomiseverything12 2 ปีที่แล้ว +50

      මංද මට එහෙම මුකුත් නැති වෙලානෑ ඒත් මොකද්ද අමුතු පාලු හැගීමක් දැනෙනව.

    • @sudeepakaumadi8472
      @sudeepakaumadi8472 2 ปีที่แล้ว +24

      @@Freedomiseverything12 same හරියට කවුරු හරි මට මග ඇරිලා වගේ ෆීලින් එකක් දැනෙන්නෙ😟😢

    • @hansasadaruvan5063
      @hansasadaruvan5063 2 ปีที่แล้ว +4

      🙁

    • @wolfy933
      @wolfy933 2 ปีที่แล้ว +9

      අඩේ....😥

  • @SilencyGamer
    @SilencyGamer 9 หลายเดือนก่อน +8

    One Of The MOST AESTHETIC Songs In Sri Lanka..It has Childhood Nostalgic vibe..!Love This So Much!😇🖤

  • @nayanuthpala4956
    @nayanuthpala4956 5 หลายเดือนก่อน +4

    සින්දුවට තාමත් ආසයි අහපු මුල් කාලෙ වගේම.❤🎉 ඉස්සර වැරදියට ඇහුණ සිංදුවක්... "මඟතොට හැන්දෑවේ අපි දෙන්නා" කියලා..😂

  • @dunagaming1490
    @dunagaming1490 2 ปีที่แล้ว +366

    2021 මෙ සින්දුව අහන අය like එකක් දාන්න කොච්චර ඇහුවත් එපා එන්නෙ නැ

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 ปีที่แล้ว +1

      Hetin 2021 th ivri.eth sinduva nm parana venna..2050dith ahai

    • @isurubuddhi4012
      @isurubuddhi4012 2 ปีที่แล้ว +7

      2022 මේ සින්දුව අහන අය කෝ 😋😜

    • @madusankadsilva4237
      @madusankadsilva4237 2 ปีที่แล้ว

      100 parak ahuwath epa wenne na

    • @kavee140
      @kavee140 2 ปีที่แล้ว

      2022

    • @naduna6601
      @naduna6601 2 ปีที่แล้ว

      @@isurubuddhi4012 m n

  • @nethmisahasra6978
    @nethmisahasra6978 2 ปีที่แล้ว +278

    කොච්චර ඇහුවත් පරන වෙන්නැති සිංදුවක් ❤️

  • @dilanimadugeethika8404
    @dilanimadugeethika8404 9 วันที่ผ่านมา +2

    Ahanna ahanna sai amathka karann hith denne ma nh❤ thamathadrei me song ekata

  • @sewminilankadhikara9044
    @sewminilankadhikara9044 9 หลายเดือนก่อน +5

    හිතා ගන්නවත් බැරි විදියට හිතට දැනෙන සිංදුවක් ❤️

  • @sewsachi3747
    @sewsachi3747 2 ปีที่แล้ว +44

    ඒ සන්ගීතය ,වචනයෙන් කියන්න බැරි මොනවදෝ කියනවා...💫❤️

  • @nethulishenaya5793
    @nethulishenaya5793 2 ปีที่แล้ว +50

    වයසට යන්නෙ නැති තවත් එක සිංදුවක්. ඒකනම් තනිකරම භාවනාවක්. ඒකනෙ කියන්නෙ ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලා.

  • @chathutv1
    @chathutv1 2 หลายเดือนก่อน +7

    2024....ඔබ පෙරදා.. ආදරෙන් උන් හැටි ..

  • @Manu__boy_456
    @Manu__boy_456 หลายเดือนก่อน +1

    මේ සින්දු වහද්දි එව් වචන, ඒ music එක, ඒ voice එක, ඒක මාරම feel එකක් තියෙන්නෙ.එක කියා ගන්න තේරෙන්නෑ.🖤🎧✨🍃 ඒ වගේම මේ කතාවත් super.🌚❤️💤 i like that....😍❤️🥂

  • @shanikathennakoon173
    @shanikathennakoon173 2 ปีที่แล้ว +48

    කොච්චර අැහුවත් එපාවෙන්නේ නැති ලස්සන සින්දුවක් ❤❤❤

  • @user-cp1ro4lx6g
    @user-cp1ro4lx6g ปีที่แล้ว +20

    මේ සිංදු අහද්දී මැරී මැරී ඉපදෙන හැගිමක් දැනෙනවා, අතිතය මාරම වේදනාකාරී එකක්,

  • @henukadewhan4472
    @henukadewhan4472 2 หลายเดือนก่อน +5

    (ත)නිවෙන්න🌠💐 2024

  • @Maleesha_dewshan
    @Maleesha_dewshan 6 หลายเดือนก่อน +9

    2024 🎧💗😮‍💨

  • @sew..1563
    @sew..1563 2 ปีที่แล้ว +172

    2k kids ලත් අහනවා නම් ඒක ෆට්ටම සිංදුවක් තමාහ් ...... ❤️

  • @sachininisansala6610
    @sachininisansala6610 2 ปีที่แล้ว +82

    ඇත්තටම අපි චූටි කාලේ සින්දුව කිය කියා වැස්සේ නටනවා .

  • @Chathu-zh2si
    @Chathu-zh2si 18 วันที่ผ่านมา +2

    මේ වගෙ ලස්සන සින්දු ආයෙ එන්නෙ නෑ ❤️‍🩹

  • @machiranthanauodya5037
    @machiranthanauodya5037 2 หลายเดือนก่อน +43

    2024 කෝ😂😂

  • @SilvaDESH
    @SilvaDESH 2 ปีที่แล้ว +42

    සින්හාවලෝකනය චිත්‍රපටත් මේ වගේම සුපිරි.🤩✌️🥺

  • @rukshanchandrasiri3024
    @rukshanchandrasiri3024 ปีที่แล้ว +19

    මම පළවෙනි වතාවට මේ සිංදුව ඇහුවෙ 2011දි. මට දැන් අවුරුදු 24යි. අදටත් මේ සිංදුවට ඒ මතක වලට මම හැමදාම ආදරෙයි 💯

  • @SNS738
    @SNS738 8 หลายเดือนก่อน +3

    හත්තික්කේ ....goosbump over load ❤❤❤❤ 2023

  • @Hezzyyyyy_
    @Hezzyyyyy_ 10 หลายเดือนก่อน +2

    මේවා අහද්දි ඇඩෙනවා යකෝ.😢❤🥺

  • @bradscent1115
    @bradscent1115 2 ปีที่แล้ว +22

    ආදරෙයි ජංගු අයියේ😘❤️

  • @nisajakethmin3319
    @nisajakethmin3319 2 หลายเดือนก่อน +2

    අමරණීය සින්දු ❤

  • @Kavinduperera868
    @Kavinduperera868 2 หลายเดือนก่อน +9

    2024 එන්න මෙහෙට ...😊❤

  • @isharajayasooriya638
    @isharajayasooriya638 2 ปีที่แล้ว +27

    රුවන් අයියාගේ සින්දුවක් කියලා දන්නේ දැන්..හරිම ලස්සනයි.. 🤗 nice combination...

  • @isharavithanage693
    @isharavithanage693 ปีที่แล้ว +14

    අට වසරෙදි අහපු මේ සිංදුව දැන් කැම්පස් ඇවිල්ලත් තවත් අහනවා, ඒ තරම්ම මේකට addict වෙලා, ආදරෙයි ඒ තරම්ම❤️🥰🥰😘😘🎶🎼🎵

  • @user-ro1xp5lo1d
    @user-ro1xp5lo1d 11 หลายเดือนก่อน +1

    ඒකාලේ හැඩයි නේ රයිනි ❤🥀✨

  • @keshanikavindya143
    @keshanikavindya143 9 หลายเดือนก่อน +4

    මේ සින්දුව අහද්දි දුකක් දැනෙනවා 😢
    මම ඉස්සර මේ සින්දුවට ගොඩක් ආසයි
    අතීතය වර්තමානයට වඩා ගොඩක් ලස්සනයි ❤

  • @darkangle9375
    @darkangle9375 2 ปีที่แล้ว +89

    2022 අහන අය කෝ❤🌼😁

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 2 ปีที่แล้ว +47

    අවුරුදු 21දී අහපු සින්දුව..🥺දැන් 32ය් ඒත් අහනවා.🥺🥺මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අදුරේ දවසක්දා මල් වැස්සේ තෙමුනා..(බත්තරමුල්ල සෙන්සාල් එකලග)🥺🥺🥺🥺🥺

  • @lfatollyrics
    @lfatollyrics 5 หลายเดือนก่อน +2

    තාම උඩින්නම❤

  • @chandu_dolly
    @chandu_dolly 2 หลายเดือนก่อน +1

    මේ සින්දුව අහන අහන වාරයක් පාසා ලස්සනට ගෙවුන පොඩිකාලේ මතක් වෙනවා ඒ කාලේ ඉදලම මේ සින්දුවට මාරම ආසයී ඒ දවස් හරිම ලස්සනට ඉක්මනට ගෙවිලා..! ❤
    Addictive 🫶

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +20

    ලව් නම් නෙමේ මතක් වුනේ.පොඩි කාලේ නෑදෑයො එක්ක ඇවිදින්න ගියපු තැන් !කාලය ආපස්සට ගන්න පුලුවන් නම් 😭🙂කෑගහල අඩන්න හිතෙනවා .ඒ කාලේ මේ සින්දුව හරිම ෆේමස් 💖💯

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +44

    කොච්චර ඇහුවත් පරන වෙන්නැති සිංදුවක්

  • @watchingfilm
    @watchingfilm 5 หลายเดือนก่อน +2

    අපි නැතිවෙලා ගියත් ඉතුරුවෙන සිංදු🥰

  • @user-ui5sr8en2q
    @user-ui5sr8en2q 5 หลายเดือนก่อน +12

    2024 අහන අය කෝ

  • @ThilinaSL
    @ThilinaSL 2 ปีที่แล้ว +25

    ඒ දවස් වල පිස්සුවෙන් වගේ අහපු ආසම එක. ❤️

  • @akinduoshan3053
    @akinduoshan3053 10 วันที่ผ่านมา +1

    පට්ටම ෆීලින්ග් මේක 🤍

  • @user-rp6vi5hf3b
    @user-rp6vi5hf3b 21 วันที่ผ่านมา +2

    මතක ගොඩක්❤😮

  • @tharushinethmini2457
    @tharushinethmini2457 2 ปีที่แล้ว +12

    චූටි කාලේ ඉඳලා මේක ඇහෙනකොට නටනවා......ඒ තරම් ආදරේ කරන song ekak ....💞🥰💖 lassana wadak akkiyoo

  • @deemanSilva97
    @deemanSilva97 2 ปีที่แล้ว +23

    අතීතය සිහි කරන මායාවක්.... සිංදුව වගේම අතීතයත් මතක් කරලා දෙන ඖෂධයක්....❤️🥺❤️

  • @NisalaPushpakumara
    @NisalaPushpakumara 9 วันที่ผ่านมา +1

    Hemadama aka wage hanna puluwan song akak❤❤❤❤❤❤

  • @Dulanjanarajapaksha
    @Dulanjanarajapaksha หลายเดือนก่อน +2

    අතීතයට අතවනන එකම සින්දුව❤

  • @user-px3ji1my1d
    @user-px3ji1my1d 2 ปีที่แล้ว +25

    කොච්චර සින්දු අවත් මේක අහනවා ඒ තරම් ලස්සනයි

  • @y_asa__
    @y_asa__ 7 หลายเดือนก่อน +15

    2024 දි මේ සින්දුව අහන අය කෝ🥰❤🖇

    • @sanetaap2542
      @sanetaap2542 5 หลายเดือนก่อน

      👍👍💃

  • @KamalkiVidarshana-cu1eh
    @KamalkiVidarshana-cu1eh 10 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නැති සදා අමතක වෙන්නෙත් නැති ආදරෙයියියියි Song ekata❤️❤️❤️❤️

  • @Vishwa2023
    @Vishwa2023 2 ปีที่แล้ว +15

    මාරම ලස්සනයි . ❤😇.. රයිනිගෙ voice ekanm pissuwak. පට්ට..❤😇🎶🎧

  • @virajrajakawickramanayake1702
    @virajrajakawickramanayake1702 2 ปีที่แล้ว +29

    සිංහාව ලෝකනෙ බැලුවෙ කොට කලිසම ගහන කාලේ තාම අහනව 😂❤ දැන් ස්කොලෙ ගිහිම් ඉවරයි පට්ට මල් වැස්සක මාව තෙමෙනව වගෙ බීලා අහනකොට නම්

  • @ukgtashmi6154
    @ukgtashmi6154 17 วันที่ผ่านมา +1

    ආසම සිංදුවක්...💆‍♀️♥️

  • @nimeshkariyawasam9055
    @nimeshkariyawasam9055 4 หลายเดือนก่อน +1

    මේ සින්දුව ඇහෙන වාරයක් පාසා ආයි කාලය ආපස්සට යනවා වගේ ❤🙂 එච්චරට හිතටම දැනෙන සින්දුවක් ❤

  • @babykiyara8664
    @babykiyara8664 2 ปีที่แล้ว +119

    2011 World Cup සීසන් එකේ අහපු අමතක නොවෙන තවමත් ආස ලස්සනම සින්දුවක්❤️❤️❤️

  • @enurih704
    @enurih704 4 ปีที่แล้ว +74

    Wow one of my favs since childhood!

  • @lasandikumanayake
    @lasandikumanayake 10 หลายเดือนก่อน +6

    MY FAVORITE SONG
    ❤❤❤
    අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ
    අඳුරේ හෑඬුවා රහසේ
    තනිකම ඉහිලුම් නොදේ
    ගිලුනා හද මා අඳුරේ
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූ තමයි ජීවිතේ
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
    මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූ තමයි ජීවිතේ
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
    හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූ තමයි ජීවිතේ
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

  • @NNP_KAFA
    @NNP_KAFA หลายเดือนก่อน +1

    අපි පොඩි කලේ නොදන්න සිංදු අද ආසවෙන් දුකින් අහනවා

  • @npcreations2605
    @npcreations2605 2 ปีที่แล้ว +54

    මං මේ සින්දුව අහද්දී අවුරුදු ගාණක් අතීතයට යනවා... අහන හැම වෙලවකම ඇස් වලට කඳුළු එනවා.... එක දවසක් වැස්සේ තෙමුන හැටි මතක් වෙද්දී මේ සින්දුව මගේමයි හිතෙනවා😘😘😘,

  • @Nirma.Nirma.11.11
    @Nirma.Nirma.11.11 7 หลายเดือนก่อน +1

    Asama eka❤

  • @Yasaliedirimanna
    @Yasaliedirimanna 3 หลายเดือนก่อน +1

    කදුකරයේ තේවතු මැදින් සීතල හුලග විදින ගමන් මෙ සිංදුව අහගෙන යද්දි දැනෙන හැගීම ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බෑ.....🥺❤️

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 2 ปีที่แล้ว +15

    එදත් ඇහුවා..අදත් අහනවා..තව අවුරුදු 100කට පස්සෙ පොඩි උනුත් අහයි 😊❤️..