බින්දුවෙන් පටන්ගත්ත තවත් අපුරු ව්‍යවසායකයෙක්- Softnet අධිපති Upul Chandana's Entrepreneurial Journey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • හැම ව්‍යවසායකයෙක්ම ඇසිය යුතු කතාවක්.
    හැමදේම තම ස්ව-උත්සාහයෙන් බින්දුවේ ඉදල පටන් ගත්ත ව්‍යාපාරිකයින්ගේ කතාව හැමවිටම වගේ බොහෝ සිත් ඇදගන්නා සුළුයි.
    A story of an entrepreneur who came from humble beginnings to conquering the business world by sheer will, business acumen and dedication. Upul Chandana's entrepreneurial journey is filled with challenges, failures and successes. Every budding entrepreneur should listen to his story regardless of the industry.
    මේත් එවැනි අයෙකුගේ කතාවක්. ඕගොල්ලෝ මහරගම නගරය පසු කරනවානම් මේ ව්‍යාපාරය ඇස නොගැටී තියෙන්න බෑ. දැනට මහරගම තියෙන උසම ගොඩනැගිල්ලේ හිමිකරු සමග ඔහු මෙතනට පැමිණි ආකාරය හා රසවත් අත්දැකීම් ගැන කෙරුණු සාකච්චාවක්. අපි හැමෝම ලගා කරගන්න උත්සාහ කරන සාර්ථකත්වය කොපමණ කැපකිරීමකින් ලබා ගත යුතුද යන්නට හොඳම උදාහරණයක් තමයි උපුල් අයියා. ඉතින් ඕගොල්ලොත් ඔහුගේ කතාව අහල යමක් ජීවිතයට එකතු කරගන්න.
    #UpulChandana #SriLanka #Softnet #Maharagama #Entrepreneurship #Business #Entrepreneur #Sales #Marketing #Printing #Businessman #Success #ManManagement #BusinessStories #SucessStories

ความคิดเห็น • 19

  • @JanakaJayaneththi
    @JanakaJayaneththi 4 หลายเดือนก่อน

    අලුත් අයට සේරම ළඟ තියෙන්න ඕනි.
    මෙතුම පියවරෙන් පියවර අත්දැකීමෙන් ඉගෙනගෙන කැපවීමෙන් සාර්ථකත්වය කරා ආව විශිෂ්ට ව්‍යාපාරිකයෙක්. "Best After sales service සාර්ථකත්වයේ වැදගත්ම රහසක්..... Excellent. Wish u all the best.....🎉🎉❤❤

  • @kusumkumara5354
    @kusumkumara5354 4 ปีที่แล้ว +1

    පලමුව ඔබවැනි ආද‍ර්ශමත් දරුවෙක් ලක්මවට දායාද කල සහ ඔබේ ශක්තිය වූ ආදරනීය මෑනියන්ට නිදුක්නිරෝගී සුවයප්‍රාර්ථනාකරමින්.අපේ වගේ පොඩිරටක කල නිර්මාන සදහා විශාල මුද්ලක් වගේම්ම කැපකිරීම් කරමින් ලද ජයක් අදවනවිට සපලවීඇත.ඉදිරියේදිත් තවත් නවනිර්මානකරමින් ලංකාවේ පමනක් නොව මුලු රටේම softnet නාමය දිදුලවන්න ඔබට හැකිවේවා

  • @danhan7869
    @danhan7869 3 ปีที่แล้ว +4

    ලන්කාවේ කකා බිබී ජොලි දාන්න මිනිස්සු 1000ක් හිටියොත් වැඩ කරන්න මිනිස්සු ඉන්නේ 1යි. රටේ 10%ක් මෙන්න මේ වගේ උනානම් රට නිකන්ම දියුනු වෙයි. සතුටුයි ඔබේ දියුනුව දැක්කම.

    • @JanakaJayaneththi
      @JanakaJayaneththi 4 หลายเดือนก่อน

      ඉතාමත් නිවැරදි කියැවීමක්.....👍

  • @virajsuren
    @virajsuren 4 ปีที่แล้ว +2

    Thanks for sharing ..Good luck..

  • @hiruurapola3501
    @hiruurapola3501 3 ปีที่แล้ว

    Print right සර්විස් එක මතක් උනෙ

  • @Sathuta-cm8fl
    @Sathuta-cm8fl 4 ปีที่แล้ว +4

    සංජීව, ඔබට එතුමාගේ ප්‍රකාශනය හරහාම මාධ්‍යවේදියෙක් වශයෙන් මගහැරුණු කරුණු බොහොමයි සහෝදරයා. ඔබත් දැනුම ඇත්තෙක්. වටිනා කියන කරුණු බොහෝමයක් ඔබට මඟ හැරිලා. ඔබම මේ Programme එක බලල පට්ට මිනිහෙක් එක්ක පට්ට Programme එකක් කියල හරි ආයෙත් මගහැරුණු කාරනා එක්ක අලුත් එකක් කරන්න

    • @eLearningLK
      @eLearningLK  4 ปีที่แล้ว +2

      ස්තුතියි අදහසට. ඔබට එවැනි කාරණා කීපයක් සදහන් කල හැකිනම් ඊළඟ වීඩියෝව තවත් අර්ථවත්ව කල හැකියි

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 4 ปีที่แล้ว +2

    වැදගත් කාතාබහක්, හොද විඩියෝ එකක් අයියේ ❤️

  • @damithkumara1953
    @damithkumara1953 4 ปีที่แล้ว +3

    ලද දෙයින් සතුටු වෙන්න කියල තියෙන්නේ වැටෙන තැන් වල නොවැටී ඉන්න.ලබා ගන්න පුළුවන් දෙයක් ලබා ගන්න එපා කියලා කියලා නෑ.බොහො තැන් වල ධනය වර්ධනය කර ගන්න උපදෙස් දීලා තියෙනවා.

    • @SB-sx4vf
      @SB-sx4vf 4 ปีที่แล้ว

      හරියටම හරි....

  • @priyath86
    @priyath86 4 ปีที่แล้ว +2

    Great work!

  • @dulhanphotography9209
    @dulhanphotography9209 4 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ..... උපුල් සර්

  • @nipunamunasinghe
    @nipunamunasinghe 4 ปีที่แล้ว +1

    Thank You Very Much 💜️

  • @sameerapremathilaka3876
    @sameerapremathilaka3876 4 ปีที่แล้ว +2

    Ahannana sathutu kathawak 👍👍👍👌👌👌⚡⚡⚡⚡🌟🌟🌟🌟

  • @eLearningLK
    @eLearningLK  4 ปีที่แล้ว +1

    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    * අපේ Facebook Page එකට Like එකක් දාන්න - facebook.com/elearninglk
    * අපේ Facebook Group එකට Like එකක් දාන්න - facebook.com/groups/2125291307796201
    * අපේ TH-cam Channel එක Subscribe කරන්න - th-cam.com/users/elearninglkvideos
    * අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/
    * අපේ Instagram Page එක Follow කරන්න - instagram.com/elearning.lk/
    * අපේ Twitter Page එක Tweet කරන්න - twitter.com/elearninglk
    * අපේ LinkedIn Page එක Follow කරන්න - linkedin.com/company/elearninglk

  • @SB-sx4vf
    @SB-sx4vf 4 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ..... උපුල් සර් යටතේ පොඩි කාලයක් නමුත් WORK කරන්න LABUNA AKA LOKU සතුටුයි... GOOD LUCK

  • @HelithaSri
    @HelithaSri 4 ปีที่แล้ว +1

    watinawa 🔥❤

  • @diskablast5737
    @diskablast5737 4 ปีที่แล้ว

    Niyamai aiye