දේශීය ඛනිජ සම්පත් සදහා අගය එකතු කරමින් රටේ අපනයනආදායම වර්ධනයට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ දායකත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Sri Lanka is the only commercial producer of vein graphite, highest purity graphite with
    carbon content: 97 - 99.5%. Although, there is a great demand for Sri Lankan graphite
    (graphite is sold at an average of USD 2 per kilo). It is possible to create value added
    materials such as graphene (which costs about 10,000 USD per Kilogram) and demand a
    premium price and increase foreign exchange earnings to the country.
    Graphene is the highest level of Graphite value added form and its applications vary from
    use in batteries, renewable energy and energy storage systems such as super capacitors, to
    electrical and electronic systems. Also they are used in smart textiles and wearable
    technologies. Graphene’s nano carbon atoms make it an ideal conductor of both electricity
    and heat. Therefore, Graphene is an efficient conductor and is also fire resistant, incredibly
    flexible yet 200 times stronger than steel and an ultra-light material.
    Sri Lankan vein Graphite is the best starting material to commercially process Graphene.
    Sri Lanka’s time is opportune to make way in to this market as a supplier of pure vein
    Graphite and its allotrope Graphene.
    Sri Lanka Institute of Nanotechnology has made a breakthrough innovation in graphene
    processing from graphite.
    Herewith Dr.Lakshitha Pahalagedara - Head of Business Development at SLINTEC
    discusses the aim of educating the public about what can be done for the local economy
    through graphene based technologies…
    ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) ලංකාවේ නැනෝ තාක්ෂනය ඇතුළු නවීන ලෝකයේ අධි
    තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් විවිධ මට්ටමේ පර්යේෂණ වල නියැලෙමින් සිටියි. ඔවුන් විසින් කරනලද ඇති
    සාර්ථක ව්‍යාපෘතියක් ලෙස Graphite - Graphene බවට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය ලෝක මට්ටමේ
    පිළිගැනීමට හා ගෞරවාදරයට පාත්‍ර වෙමින් තිබේ. මේ ඒ පිළිබඳවත් SLINTEC ආයතනය විසින් ලබා දෙන
    වෙනත් සේවාවන් පිළිබඳවත් elearning.lk අප කරන ලද වාර්තා වැඩසටහනකි.
    Web: www.slintec.lk
    Tel: +94 11 465 0500
    Web: slintec.lk
    Tel: +94 11 465 0500
    #SLINTEC #NanoTechnology #Science #Technology #Atoms #Electrons #Microscopes #SriLanka #Education #Elements #Chemistry #Graphene #Economy #Future #Entrepreneurship #Entrepreneurs #NewInventors #NewInnovations #NewInventions #Trends

ความคิดเห็น • 96

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +10

    පාසල් ලමුන්ට වටිනාකමක් අති වඩසටහනක්.මෙවා අපේ දරුවන් ට පෙන්වා දීයයුතුය.👍

  • @ruwangaminisilvakaludura9302
    @ruwangaminisilvakaludura9302 4 ปีที่แล้ว +10

    අපේ අනාගතයට හද පායන්න වගෙයි. ඔබලාට තවත් ධෛර්යය ශක්තිය ලැබෙනවා.

    • @muj369
      @muj369 4 ปีที่แล้ว

      If you vote right otherwise its not

  • @himashisirimanne9331
    @himashisirimanne9331 4 ปีที่แล้ว +5

    An excellent discussion..👍 Thank you much.

  • @mohomedfaizer4220
    @mohomedfaizer4220 4 ปีที่แล้ว +2

    Wow,,, eLearninglk thanks for your valuable presentation... Its very useful educational informations for school students

  • @Hi-ci2dw
    @Hi-ci2dw 10 หลายเดือนก่อน

    ලංකාවේ ග්‍රැෆීන් නිශ්පාදනය හුදු සුරංගනා කතාවක් නොවී යථාර්තයක් ම වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු...🙏🏽🇱🇰

  • @donvincent8592
    @donvincent8592 4 ปีที่แล้ว +4

    Thank you very much Gentleman's 👍👏

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 4 ปีที่แล้ว +3

    ඔබලාට තවත් ධෛර්යය ශක්තිය ලැබෙනවා.

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 4 ปีที่แล้ว +3

    Thank you very much Gentlemen you brought very good Future program 😊 very happy to hear again and again. I would like to contact in near future..

  • @bhpriyangika3415
    @bhpriyangika3415 3 ปีที่แล้ว +1

    Graphene මහා පරිමාණයෙන් නිශ්පාදනය කරන විදිහ ගැන video එකක් කරන්නකො

  • @hemanthaperera9855
    @hemanthaperera9855 4 ปีที่แล้ว +18

    පාසල් adyapanayata me තාක්ෂණය ඇතුළත් කරන්නට ඕනෑ .

  • @nilukadias7559
    @nilukadias7559 4 ปีที่แล้ว +41

    යකො මේවා තමා program . Unlike කරන්න අත්තෙ ගොන් කුමාරිගෙ video බලන නූගතුන් .

    • @fareeznoorameed8242
      @fareeznoorameed8242 4 ปีที่แล้ว

      😂😂😂😂 atha macho

    • @rishanranatunga4851
      @rishanranatunga4851 4 ปีที่แล้ว

      කියපු දේවල් නොතේරෙන කට්ටියකුත් ඉන්නවානෙ..

    • @mohomedfaizer4220
      @mohomedfaizer4220 4 ปีที่แล้ว

      Aniwa very useful educational informations

  • @chanakaashan1747
    @chanakaashan1747 4 ปีที่แล้ว +7

    වියයුත්තේ මෙයයි ඇත්තටම කියාගන්න බැරි සතුටක් දැනුනා ලංකාව දුයුනු වෙන්ව කියන බලාපොරොත්තු වක් ඇති උනා ඒවගේම කුහක දේශපාලුවෝන්ට මේ ආයතනය තවත් එක මුදල් උපයාගන්න තුරුම්බුවක් වේවි කියන බයකුත් තියෙන්ව

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +1

    Good ideas congratulations

  • @widanageperera8826
    @widanageperera8826 4 ปีที่แล้ว +3

    අනාගතය ට හොඳ දැක්මක්

  • @roshanmadusanka1957
    @roshanmadusanka1957 4 ปีที่แล้ว +1

    congratulations on endless journey.

  • @kolonnewarna7822
    @kolonnewarna7822 4 ปีที่แล้ว +2

    GREAT SIR!!! This is what we want to see. Hope you do not allow politicians to play around.

  • @l.premachan1716
    @l.premachan1716 4 ปีที่แล้ว +33

    මවුබිම වෙනුවෙන් කරන මේ සේවයට අපගේ ආචාරය.

    • @Bernardnilanka
      @Bernardnilanka 4 ปีที่แล้ว

      Japati wena ona kenek ,boru porondu nodee..mewagw project walata atha dee, nayabaren nidahas karawanna ...me polawa kali wikunan ne nathuwa....

    • @rodneygrand890
      @rodneygrand890 2 ปีที่แล้ว +1

      @@Bernardnilanka බොලවගේ පටු අදහස් තියන උන් තමා මුලින්ම මේ රටින් පන්නන්න ඕන.

  • @RangaNayanajithSilva
    @RangaNayanajithSilva 2 ปีที่แล้ว +1

    Construction context also applied with grafine now.

  • @naturallife1724
    @naturallife1724 4 ปีที่แล้ว +1

    Good gob bro. Keep it up

  • @gaminisubasinghe13
    @gaminisubasinghe13 4 ปีที่แล้ว +13

    Who is the minister of industries in Sri Lanka? Is he qualified ? Bad politicians destroys
    the country.They do sell the country for nothing. So first of all we got to change the system.
    Keep on educating the people. Soon we can have the change.

  • @barachchigedhammika6210
    @barachchigedhammika6210 4 ปีที่แล้ว +1

    Supiri 🙏☝️👌👌👌

  • @newtonra4337
    @newtonra4337 2 ปีที่แล้ว

    Good work 🔥✌️

  • @letsflytoursticketing9153
    @letsflytoursticketing9153 4 ปีที่แล้ว +1

    Excellent

  • @TheTrippleGem
    @TheTrippleGem 4 ปีที่แล้ว +14

    අනාගතය කලු වෙයි හරි පාලකයෙක් තොර නොගත්තොත්

  • @d.m.s.d.m.s.166
    @d.m.s.d.m.s.166 4 ปีที่แล้ว +2

    Godak watina vidiyo akak.

  • @dumindaathauda4754
    @dumindaathauda4754 4 ปีที่แล้ว

    good

  • @raveenudapitiya1587
    @raveenudapitiya1587 4 ปีที่แล้ว +1

    Proud

  • @automobiletechnically7819
    @automobiletechnically7819 4 ปีที่แล้ว +1

    Maka hoda wadak mama ayatanaya dinana dinan diunuwata pat wawa

  • @nukestrom5719
    @nukestrom5719 4 ปีที่แล้ว +1

    Lakshitha, I remember you were at Pera. Congrats man

  • @sandaruwanjayalath6943
    @sandaruwanjayalath6943 2 ปีที่แล้ว

    ජනාදිපති තුමනි ඔබතුමාට මේ දේ පෙන්නේ නැත්ද ර⁣ට අගාදයට යද්දි මේ සම්පත් පූයොජනයට ගෙන රට හරි මගට යැවිමට.මිනිරන් පතල් තියෙන රටේ මේ ආයතන තියෙන රටේ බුද්දිමතුන් ඉන්න රටේ ඇයි අපි පුුයොජන ගන් නැත්තේ.දේශපාලනය කරන ඹබ තුමන්ලා රටට ආදරේ තියෙන්න ඔන බල තන්හාව මුදල් තන්හාව අතැරලා දැන්වත් රට ගැන හිතන්න ඔබ තුමන්ලා රටේ විරයො වෙන්න.ඔබ තමන්ලාගේ මුදල් තන්හාව අතාරින්න.අප ඔබට දුන්න බලයෙන් රටට අපිට සේවය සපන්න.පරම්පරා හත අටකට ඉදිරිදි ඔබේ පව්ලට එකතු වෙන සාමජිකයන්ව විතරක් බිලියන පතියො කරන්න එපා.මේ රටේ ඉන්න දුප්පත් ජනතාවත් යම් තැනකට ගන්න.ඔබ තුමන්ලා ඉන්න වට රවුට මකලා හැම මනුස්සයා ගැනම හිතන්න.ලොකයේ තිබෙන දනවත් රටක් කරන්න පුලුවන් කම තියෙද්දි ඇයි තවත් අගාදයට දමන්නේ.පුදුම දුකෙන් කියන්නේ කොහොම දියුනු වෙන්න පුලුවන් අපිද මේ ලොකෙට නය වෙන්නේ මිනිරන් විතරක් නෙවෙයි තව කොපමන නිදාන තියේද මේ පුන්චි රටේ.දැන්වත් ඇස් ඇරලා මේ සම්පත් පුුයොජන ගන්න රටේ මිනිස්සු ගැන හිතන්න.නැ කියන්න දෙයක් නැ මේ රටේ සම්පත් තියෙනවා බුද්දිමතුන් ඉන්නවා එ මොන දේ තිබුනත් ඔබ තුමන්ලා ඔබතුමන්ලා ගැන විතරයි හිතන්නේ රට ගැන හිතන්න රට ගෙඩ දාන්න.

  • @newtonra4337
    @newtonra4337 2 ปีที่แล้ว +1

    මගේ පොඩි අදහසක් මං යෝජවා කරනව ඔයාලට
    Infographics ආකාරයට විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම සරලව ලග්න්න පුලුවන්න්නම් සිංහල භාෂාවෙන් ගොඩක් වටිනව
    උදාහරන CrashCorce
    Simpal history
    Infographics show

  • @sobitha1996
    @sobitha1996 4 ปีที่แล้ว

    Channel eka niyamai meh wage channels uth lankawe thiyena eka gana sathutui. 👌👌👌

  • @rodneygrand890
    @rodneygrand890 2 ปีที่แล้ว +1

    සර් මට මේකට හරියටම උත්තරයක් දෙනවද? මිනිරන් පිරිපහදු කරන්නෙ කෝමද, අපි ඒව පිරිපහදු කරොත් ඒව ගන්න සමාගම්වල නම් මොනවද, ඒව ඒ ගොල්ලො ඩොලර් කීයකට වගේ මිලකට ගනීද, මේක ගැන පොඩ්ඩක් කියා දෙන්න පුලුවන්නං ලොකු උදවුවක් සර්.😔

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +2

    අැත්තටම හරිම සතුටුයි නමුත් රටෙි තයෙන සමිපත් අැති අපි රට නාවට එ්වා මතු කරලඔබ තුමාල සමග එකතු වෙලා ඥානය ලබාගෙන රට දියුනු කරන්න අවමෳ කෙනෙකු තාම අපිට ලෙබිල නැහැ කවුරැත් එක විදියට ම කොන්කිුටි ගොඩ ගහ ගහ අවුරැදු හය බැහ්මි අහල හරි ගිරිය කැඩෙන කල් විලාප ගහනව විතරයි ,,,උන්ගේ ලාේකයම සමුර්ධියයි ගමි උදාවයි විතරයි අපිඋගත්තු නෙවෙයිඑ්ත් අපිට මෙහේ ඉන්න කොට අපේ රට හැම අතින්ම ඉතාම පහල මටිටමකද කියල තෙරැවනං සරනයි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 ปีที่แล้ว +1

    අතිවිශිෂ්ට යි

  • @somasiriliyanage3043
    @somasiriliyanage3043 4 ปีที่แล้ว +5

    ව්ද්වත් මන්ඩලයක ප්‍රමුඛතාව පදනම් කරගනිමින් රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජන ගන්නනම් යහපත් දේශපාලන පරිසරයක් නිර්මානය කලයුතය. ඒ සඳහා බලය තිබෙන්නෙ චන්දදායකයින්ටය.එය නිවරදිව භාවිතා කිරීම අප ගේ යුතුකමකි.

  • @kuwaitsupunpabakuw8689
    @kuwaitsupunpabakuw8689 4 ปีที่แล้ว +5

    මේ කියන ඔක්කොම එකතු වෙලා රට දියුණු කරන්න දායක වෙන්න ..

  • @sheham
    @sheham 4 ปีที่แล้ว +3

    Great work Doctor, but when do you practically start commercial operation & viable exports? R&D is fine but until your organisation start "walk the talk" every things in air. Good luck with your venture.

    • @HemindaJayaweera
      @HemindaJayaweera 4 ปีที่แล้ว +1

      SLINTEC Joint venture, Ceylon Graphene Technologies (www.ceylongraphene.com) already has a mini plant and we have started exporting to US market.

    • @mayasekara3685
      @mayasekara3685 4 ปีที่แล้ว

      patents.google.com/patent/US20180029887A1/en

  • @vajiravithanage7
    @vajiravithanage7 4 ปีที่แล้ว

    You are a true sri lankan son. Be vigilant son politician will take 95 percent and nothing will be left for the country. This is what happen even we have kalpa wrukshaya or badra ghtaya. They will take all. Nothing has been left for us so far.

  • @anandakariyawasam1467
    @anandakariyawasam1467 4 ปีที่แล้ว +2

    Thank you learning LK bringing this kind of programmes instead of rubbish

  • @isurumadusanka9256
    @isurumadusanka9256 4 ปีที่แล้ว

    සුපිරි

  • @QubitTechnologies
    @QubitTechnologies 4 ปีที่แล้ว +6

    We export 1 ton of Graphite for 2000usd and import 1kg graphene for 5000usd..ministers are sleeping..

    • @Rocky-fire99
      @Rocky-fire99 3 ปีที่แล้ว +1

      ඔයා වැඩකරන ආයතනය මොකද්ද?

  • @rangerover2024
    @rangerover2024 20 วันที่ผ่านมา +1

    සාවධානව මේ post එක කියවන්න......post එකකින් මෙක ගැන දැනගන්න බෑ කියලා මම දන්නවා නමුත් මෙහෙම හරි සමාජය දැනුවත් කරන එක හොඳයි කියලා හිතුනා. ....2035වෙනකොට අපි මේ මහා ලොකුවට මේ කාල වල පාවිච්චි කරන petrol එහෙමත් නැත්නම් පෙට්‍රෝලියම් ඉන්ධන සංචිත ඉවර වෙනවා...ඉවර වෙනවා කියන්නේ ඉතින් ආයේ මොකද ඉතින් ඔය පෙට්‍රෝලියම් ඉන්ධන කියන්නේ මීට අවුරුදු මිලියන ගාණකට කලින් පෘථීවියේ තිබුණ දේවල් නේ අද පොසිල බවට පත් වෙලා මෙහෙම තත්පර ගණනකින් දහනය කරලා අධික ලෙස co2 වායුව යවන්නේ වායුගෝලයට ....... . ඉතින් ඉතුරු වෙලා තියෙන සංචිත ම ඉවර උනාම අපි හැමොටම අපි ගාව දැන ට ඉන්ධන වලින් දුවන මොන වාහනයක් තිබුණත් තව අවුරුදු 10 ක් වගේ කාලයකදි ඔක්කොම විකුණන්න වෙනවා....ඇත්තටම ගත්තොත් විකුනන්නෙත් කාටද......මුළු ලෝකයටම ඉන්ධන ප්‍රශ්නෙ එනකොට එක එකාට මුණ ට මුණ බලාගන්න තමයි වෙන්නේ.........ඒකට තමා electric vehicles වලට දැම්ම ඉඳන්ම යන්න කියන්නෙ....ඕකෙ වැදගත්ම දේ මම තව ම කිව්වේ නෑ...😢😢😢මොකද්ද දන්නවද???එහෙම electric vehicles මහා පරිමාණයෙන් හැදුවොත් අනාගතේ එන ලොකු ම ප්‍රශ්නයකට විසදුම් අපේ මේ ලංකාව ඇතුලේ තියෙනවා........😮😮😮😮 ඒ මොකද්ද කිවහොත් එහෙම හදන electric වාහන වල තියෙන lithium iron battery එක හදන්න ප්‍රධානවම ගන්න අමුද්‍රව්‍යක් විදියට මිනිරන් ලංකවේ මුහුදු බඩ ප්‍රදේශවල 99% GRAFIN සංයුතියෙන් පවතිනවා...... මෙහෙම බහුලව ම මිනිරන් තියන රටක් වෙන චිනයෙ පවා තියෙන මිනිරන් වල GRAFIN සංයුතිය 30% ක් වගේ පොඩි අගයක තියෙන්නේ....ශ්‍රී ලංකාව grafit (මිනිරන්) අපනයනය කරන්නේ කිලෝවකට ඩොලර් 1.5 කට පමණි. නමුත් ග්‍රැෆීන් කිලෝග්‍රෑම් 1ක සාමාන්‍ය මිල us dollars 3000 ත් 5000ත් අතර අගයක් ගන්නවා...(ග්‍රැෆීන් මූලික වශයෙන් එක් මිනිරන් ස්ථරයකි) . නුදුරු අනාගතයේ දී ග්‍රැෆීන් ලෝකයේ වඩාත්ම තීරණාත්මක ද්‍රව්‍යයක් වනු ඇති නමුත් ශ්‍රී ලාංකිකයන්ට ඒ ගැන අවබෝධයක් නැත, බොහෝ විට එම මිනිරන් පතල් එම දූෂිත නායකයින් විසින් චීනයට හෝ එක්සත් ජනපදයට වෙළඳාම් කරනු ඇත!.....අනාගතයේ දී ලංකාව කියන පුංචි රට ලෝකෙටම නැතිවම බැරි දේශයක් කරන්න පුළුවන් කියලා තේරෙන්නේ නැති වත්මන් දේශපාලකයින් වගේම හිටපු එවුන්ගෙත් කෙරුවා වල් වල අවසානය මේ October වල බලාගන්න පුළුවන් මොකද රනිල් ජනාධිපති වෙලා හිටියොත් දැනට ඇස්තමේන්තු කරලා තියෙන විදියට ඒ මුළු නැගෙනහිර වෙරළ කලාපය ම තනි චින රජයකට බාර දෙන්න තියන දවස තමා 2024 October 09 කියන්නේ.........එහෙම වෙන්න දෙන්න බෑ නේද.....ලොකු මිනිසුන්ට මෙවා වැඩිය හරිහැටි තේරෙන්නේ නැති වෙන්න පුළුවන්...නමුත් අලුත් generation එකකට මේවා තේරෙන්නේ නැති වෙන්න විදියක් නැ......අපේ තරුණ පරම්පරාවට තව අවුරුදු 40 ක් 50 ක් ජීවත් වෙන්න පුළුවන් රටක් සහ අපෙන් මතු ඉන්න අයටත්..........ඒකට තමා සැප්තැම්බර් 21 කියන දවස එන්නෙත්.. අනික ඔය ඉහත අන්තර්ගත ය තුළ කියවුණ ගොඩක් දේවල් මම දැනගත්තෙත් ජනාධිපති ධුර අපේක්ෂක කෙනෙක් එක්තරා සංවාදයකට ඇවිල්ලා කියපු දේවල් නිසා....වෙන කිසිම දේශපාලනඥයෙක් මෙච්චර රට ගොඩ ගන්න පුළුවන් ක්‍රමයක් ගැන කිව්වේ නෑ.....මොකද එහෙම කියන්නේ නැත්තේ ඕක කිව්වොත් ඒ අයට චිනයට විකුණුවම රජයට ඇතුළු සමස්ථ ඔය පද්ධතිය සමග ඉන්න කාටත් පෞද්ගලික වාසි තියෙන හින්දා......පෞද්ගලික වාසි.!!!!!......ඕවා තමා bn අපි වෙනස් කරන්න ඕනේ........මම තවම කිව්වේ නෑ එහෙම දේවල් කිව්ව politician කවුද කියලා.....දන්නෝ දනිති....හැබයි නොදන්න අයට දැන ගන්න කිව්වොත් ......(🧭 ) මේ සංකේතයෙන් ඡන්දය ඉල්ලන්න කෙනෙක් ගැන දන්නවා ඇතිනේ. ........මම කියන්නේ නෑ දැන් මෙයා තමා රට ගොඩ දාන්න පුළුවන් එකම කෙනා කියල..තීරනය ඔබ අතේ. .....❤❤❤❤❤❤❤

  • @hasindusithmin1074
    @hasindusithmin1074 4 ปีที่แล้ว +1

    o/l wath pass nathi amathilanam ahalakatawath ganna epa company eke

  • @asankakuttapitiya5062
    @asankakuttapitiya5062 4 ปีที่แล้ว

    Niyamai sar kohomada sambanda venne

  • @pabalunawarathne566
    @pabalunawarathne566 4 ปีที่แล้ว +1

    Mewa karanne kohomada

  • @manelmanel49
    @manelmanel49 4 ปีที่แล้ว +1

    Me වටිනා වීඩියෝ එක ගෝඨාභය mahattage netha gatethea

  • @prabathwettasinghe1211
    @prabathwettasinghe1211 4 ปีที่แล้ว +1

    salpuric asid plant ekak tibuna kaduela ranala mama eke plant superintenda kenek widiyata wadakara api a salpuric production eken alum prduct eka haduwa mata mataka widihata api cic ekata tamai ape production eka dunne pasukaleka parisarika hetu mata plant eka wahuwa Sinlanka kiyana namen Singapoor company ekak ekka tamai patangatte

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว +1

    Mewa nokara lankawe moda palakayo bada pinum gahaddy apy vikapa sistume ekak soyana eka waradida?

  • @sryacahh8010
    @sryacahh8010 4 ปีที่แล้ว

    Meweni dewal diyunu karanna hoda palakayan bihi wewaa..

  • @harshaprabudha-maaya-9054
    @harshaprabudha-maaya-9054 4 ปีที่แล้ว +1

    Dakinna labewa

  • @srinathparanayapa7924
    @srinathparanayapa7924 4 ปีที่แล้ว +5

    ඔබලාට බහු ජාතික සමාගම් මේ කටයුතු කිරීමට ඉඩ දෙයිද

    • @chamaramax5841
      @chamaramax5841 4 ปีที่แล้ว +1

      Rata goda yanawanam echcharai.samagam walin wedak na wedak wenna one

  • @thilakrathna459
    @thilakrathna459 4 ปีที่แล้ว

    Aparatea sampath kisema wagakimak nathiwa rate palakayo Ayaga gollyoth hithumanapata thamaga sakkuwata anakomiss kuttiyata rateakata karana Jathika aparadaya dega pallakomoda? ratea bhiwana ugathunga thatukpanawa?ayalga sawayaganna nha? ayala rata athaharala yannawa?marata surawemanak Karanna puluwan Rateathiyana sampathtika awabodayak thiyana nayakayak bhiunoth?

  • @nirmalaparana6644
    @nirmalaparana6644 4 ปีที่แล้ว +1

    W

    • @mtecengineering4803
      @mtecengineering4803 4 ปีที่แล้ว

      Please try to given chance visit your institute sir godbles ,k.pitagaldeniya gampaha

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว

    ape grafite, rs 200/- germany walata wikunanawa, boho hondai mema kriyawa,

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 4 ปีที่แล้ว +8

    No qualified person in 225.

    • @athulakaluarachchi2282
      @athulakaluarachchi2282 4 ปีที่แล้ว

      No your absolutely wrong you can see what Anura explained regarding these properties how to use for the nation

    • @sandradesilva2767
      @sandradesilva2767 4 ปีที่แล้ว

      If Anura said so why didn't he do anything about it. Indeed it's because nothing progress with this current system. On the surface anything is possible but when implementing numerous barriers. So sad.

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 4 ปีที่แล้ว +1

    Meka thamayi prashne Anura kumara Dissanayake nitharama kiyanne rate amila sampath kunukolleta deela daana kramaya wenas Kara rata diyunu karana widiha ko anek un mewa dakinwada oya wagema thamayi pulmude thiyena ilmanayit nidita amila samapathak lokaye athi vishishta kanijaweli nidiya

  • @winithakumarirathnayake2621
    @winithakumarirathnayake2621 4 ปีที่แล้ว

    Nature has offered lot of resources us, but we are poor?

  • @eLearningLK
    @eLearningLK  4 ปีที่แล้ว +3

    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    * අපේ Facebook Page එකට Like එකක් දාන්න - facebook.com/elearninglk
    * අපේ Facebook Group එකට Like එකක් දාන්න - facebook.com/groups/2125291307796201
    * අපේ TH-cam Channel එක Subscribe කරන්න - th-cam.com/users/elearninglkvideos
    * අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/
    * අපේ Instagram Page එක Follow කරන්න - instagram.com/elearning.lk/
    * අපේ Twitter Page එක Tweet කරන්න - twitter.com/elearninglk
    * අපේ LinkedIn Page එක Follow කරන්න - linkedin.com/company/elearninglk

  • @cococabana507
    @cococabana507 4 ปีที่แล้ว

    Unlike karala tjiyenne 8 wath pasd nethi parlimethuwe inna buruwo wage kalakanni
    Me mahaththaya Rate sampath gena katha karala kiyanne ape rate kochchara watina sampath thiyenawada kiyala....

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว

    api nano pawichchi kalaneda, kaduwala nishpadanayata dutugemunu raju kalaye.

  • @kanchanabandar4168
    @kanchanabandar4168 4 ปีที่แล้ว

    ඉතුරු කොටස කෝ????????

    • @eLearningLK
      @eLearningLK  4 ปีที่แล้ว +1

      Kanchana Bandar coming soon

  • @NPATHIRANA
    @NPATHIRANA 4 ปีที่แล้ว

    We always start when the train is gone.

  • @chamaramax5841
    @chamaramax5841 4 ปีที่แล้ว +1

    mula ilada iwara wenakanma beluwa.mewai video machan.eka eka unge vihilu balanawata wada mewage wedagath dewal balapalla.balala wedagath deyak oluwata ganilla.molayak thiyana unta me ugath manussaya visthara karana deyin deyak oluwata araganin. mewata unlike karanne ai ban .

  • @wasanthakumara9344
    @wasanthakumara9344 4 ปีที่แล้ว

    mamath enawa oba samaga AL chemistry karala thiyenne

  • @harshanamobitel3416
    @harshanamobitel3416 6 หลายเดือนก่อน

    මිණිරන් මිල දී ගන්නා අය ඉන්නවා ද?

  • @SanthushFernando
    @SanthushFernando 4 ปีที่แล้ว +2

    ග්‍රැෆීන්

  • @pradeepkumara7444
    @pradeepkumara7444 3 ปีที่แล้ว

    Dan lankaweee graphene hadanawadaaa

  • @chamindakumara8787
    @chamindakumara8787 4 ปีที่แล้ว +5

    මේවට උදව් කරන නායකයෙක් පත්කරගමු අනුර කුමාර හොඳයි

  • @nishshankafernando2432
    @nishshankafernando2432 4 ปีที่แล้ว

    Agaya wedikarana yojana genawe. JVP eken. Kalakanni pohottu wahalune....unp sakkilyane,,,,Sri lanka Nidahas,Ballani....rata gena hitala..chande dawasata hari ewun thoraganilla.

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 4 ปีที่แล้ว

    Ane deviyane apata ko Hari paalakayo 71 wasarak rata kaapu thakkadi thawamath depaththata maaru wevee karana viyasanaya penawa neda... api hariyata Ara nagahananda mahaththaya kiyana widihata rathran kandak uda inna hinganno th...u... k nodokin mehema naruma paalakayo hitapu un saha Inna un

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว

    mokada wune paranthan chemical factory ekata???

  • @anuravlogs9191
    @anuravlogs9191 4 ปีที่แล้ว

    Lankaawa godadaanna puluwannam rajayen mewa dekala poorna anuggrahaya nodenne ai .lankaawa Inna baladaarin monada karanne.

  • @unimoon1973
    @unimoon1973 4 ปีที่แล้ว

    දැන් විකුනන්න හදන හැටි... th-cam.com/video/nljerBEBnzo/w-d-xo.html