ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
👨👩👧👦 විද්‍යාව සහ තාක්ෂණයට ආදරය කරන, වයස අවුරුදු 6ත් 15ත් අතර සිටින ඔබේ දරුවාව පුංචි නව නිර්මාණ ශිල්පියෙක් කිරීමේ මෙහෙයුම... | 👉 සියලුම විස්තර දැනගන්න, මේ WhatsApp Group එකත් සමඟ එකතුවෙන්න- chat.whatsapp.com/KTjFvmsXalCLiuwCfVdtzi🤗 අපි මෙතනදි නිදහස් පරිසරයක් යටතේ, බොහොම විනෝදයෙන්, සැහැල්ලුවෙන්, විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ මාස දෙකක් පුරාවට ඔබේ දරුවාගේ වයසට සරිලන විදිහට නව නිර්මාණ බිහි කිරීමට සහ විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වීමට අවස්ථාව උදා කරලා දෙනවා.🤩 වඩාත්ම වැදගත් දේ තමයි මේ වැඩේට ඔබේ ප්‍රියතම මනෝවිද්‍යාඥවරිය වන සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියත් සම්බන්ධ වෙනවා. එතුමියගේ දායකත්වයෙන් සෑම දරුවෙකුගේම විශේෂ කුසලතා හඳුනා ගැනීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම අපි සිදු කරනවා.
බුදුසරණයි දෙවියන්ගේම පිහිටයි
දිරිය කතාවක් මාත් හරිම කැමති මේ වගේ දිරිය කතා අහන්න මාත් බොහෝ දිරිය වෙහෙස දරන කෙනෙක් බොහොම පින්
මේ වගේ කෙල්ලෝ හැමදාම මේ රටට පහල වේවා,❤❤
දවසින් දවස හරියන්නම ඕන මේ වගේ දිරිය කාන්තාවන්ට හැමදාම..❤❤❤
බුදු සරණයි චුටි නංගියාට දිනෙන දින ජය ගන්න ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!!❤❤❤❤❤
❤❤❤❤ ඔයාට වරදින්නේ නැහැ අඩම්බරයි සියලුම දෙවියන්ගේ පිහිටයි
ආසාවෙන් මුලු කතාවම බැලුවා,ලොකු උනත් තාම හුරතලේ ඉන්න දිරිය කාන්තාවක් ...අක්කාව පෙන්නුවා නම් ගොඩක් වටිනවා, තව තවත් දියුණු වේවා ඔබේ වයාපාරය..❤️❤️
සුබ පැතුම් නංගී ජයෙන් ජයම වේවා ....!!! දිනෙන් දිනම වයාපාරය දියුණු වේවා ...!! ❤❤
හරිම ආසයි පුතේ ඔයාගෙ දියුණුව ගැන ඇහුවම සුභ පතනවා දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේවා කියලා
ආඩම්බරයි ,දිරිය දියණියක් ඔයා.මමත් ඔය අදහස්වල ඉන්න චූටි තැනකින් පටන්ගෙන දුරක් යනගමන්,හැම කාන්තාවක්ම ඔයා වගේ මම වගේ හිතන්න ඕනේ.අපිට සතුටින් යන්න පුළුවන් යන දවසක මේ සොබාදහමට සමු දීලා.❤❤🎉🎉🎉🎉
හරිම දක්ශ උත්සහවන්ත කෙල්ලෙක්.❤
ජීවිතේ යන්න පුලුවන් උපරිම තැනට යන්න ලැබෙන්න ඕන ඔයාට❤❤❤
19.58 අක්කි ඔයාට මාව මතකද දන්නෙ නෑ . හැබැයි ඔයාව මට හම්බුණෙත් නුවර ඉදන් අනුරාධපුරට යන බස් එකකදි. ඔයා දඹුල්ලෙ පුංචිලාගෙ ගෙදර යනවා කියලා මට කතා කරා. එදත් ඔයා ප්‍රශ්න ගොඩක හිටියෙ . එදා ඔයා මම කවුද කියලා දන්නෙවත් නැතුව ඔයාගෙ හිතේ තිබ්බ දේවල් කිව්වා. ඇඩුවා. ඊටපස්සෙ ඔයා මට මැසේජ් එකක් දාලා තිබුණා. ඔයා ගොඩක් නිහතමානීව මාත් එක්ක කතා කරා. ඒ පැය එකහමාර ඇතුළෙ ඔයාව මට හොඳම යාළුවෙක් වගේ දැනුණා අක්කි ❤️🥰🥺.I'm so happy about you. මට හරිම සතුටුයි අක්කි ඔයාගෙ මේ ගමන දැක්කම. මම මගේ හදවතින්ම සුබ පතනවා. ඔයාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි . ජය ❤️🥰🎊️
😢❤️
තව තවත් හරියන්න ඕනී ඒ උත්සහාවන්තකම මාර හයියක් !❤
අනේ ලෂී...❤️😘ජයවේවා !ඔයාටනම් හරියන්නම ඕන...❤️💪
උත්සහවන්තයා ජයගනී ❤️👍
ඒ කතා කරන විදිය.... මට දැනුණා මන් කතා කරන දිහා මන් බලන් ඉන්නවා කියලා... හරියන්න ඕන කෙල්ල අපි දෙන්නටම 🥰🥰🥰
මේ my kitchen අක්කා සන්ජනා ගමආරච්චිගේ කටයි හිනාවයි වගේ ❤ එයාගේ action ත් තියනවා❤️❤️
හරිම සුන්දර ලස්සන අහිංසක ආදරණීය කෙල්ලෙක් බුදු සරණයි
හරිම සුන්දර කතා බහක්.දවසක දියුණුවේ ඉනිපෙත්තටම එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.❤❤
පුදුම දිරිය කතන්දරයක් ... හරිම ආදරේ ❤❤❤❤❤ගරු කරනවා ඔයාගෙ මහන්සිය නම් හිතා ගන්නවත් බෑ😊
හරිම සුන්දර දිරිය දියනියක් කතාව හිනාව අහන් ඉන්න ආශයි ඔයාට දුර ගමනක් යන්න සුබ පතනවා❤❤❤
අහන් ඉන්න ආසයි..❤🥰දවසින් දවස දියුනුවෙම් දියුනුවටම පත් වෙන්න ඕනේ..❤
හිනාව දැක්කම කාට උනත් කෑම එකක් ගන්න හිතෙනවා.ඔයාට හදවතින්ම සුභ පතනවා
paw ahinsaka kelle.oyta thawa thawa issrhata ynna labewa manika❤❤❤❤❤❤
හායි ලශී ඔයාගෙ සුන්දර කතාව අහන්න ලැබීම හරිම සතුටක්ඔයා ගොඩාක් නිහතමානී ආදරනීය දරුවෙක් ඔයාට ප්‍රීතිමත් ඉදිරියාවක් ප්‍රාර්ථනා කරනවා 😘❤️❤️❤️👍🙏
Great effort makes you success! Greetings from Taiwan!
ඔයා හරිම ශෝක් අනේ..දිනෙන් දින දියුණු වෙන්න ලැබේවා.❤❤
තවත් ඉදිරියට යන්න සුභපැතුම් ලශී❤
මාත් එහෙමයි... මේස් ජෝඩුවකින් පටන් අරන් මේ වෙද්දි මට වත් හිතාගන්න බැරි දුරක් මං ඇවිත්
කොහොමද අනේ කියන්න කෝ ඔයාට කියලා දෙන්න කෝ
Suba pthanava lasi nangi oyata,❤️❤️❤️ ...oya karana vidio godak vadagath nangi chanal eka digatama karagena yanna.🌟🌟🌟
සතුටුයි ....ඔයාගෙ දියුණුවට හිනාවෙලා හැමදාම ඉන්න ඒ අතරේ ඔය්‍ය් හදන කෑම හදන හැට්ත් දාන්න බුදුසරණයි ...
හරිම නිහතමානී. ආදරෙයි
ඔයා harima සුන්දර දරුවෙක් බලාපොරොත්තු සියලුම de ඉටු වේවා . ජයවේවා .
Good luck! Thawath hari yanawa ♥️
හරිම සතුටුයි පුතේ ඔයාට තෙරුවන් සරණයි
හරියන්නම ඕන තව තවත්.❤
අනිවාර්යයෙන්ම ජයෙන් ජයම වේවා !!!❤
ඔයාට ජයෙන් ජයම වේවා 🙏🙏
මේ උපහාරය එයාගේ අක්කට.. ❤🎉🎉
Godak adambarai nangi.math eheliyagoda.godak ihalatama yanna nangi.math oya idea eka thiyan podiyat kama hadana kenek.asai oyage kathawa ahan inna
Puthey online frocks monawage designs the × pura order karanne? mamath kemati online orders walata endum mahanna. thank u. oyage industry eka diunuwen diunuwatama path wewa! Truwan saranai!
Budu saranai oyata math oya wage podiyata magema kiyla deyak karana kenek,dawasin dawasa diyunu wewa❤❤❤❤❤❤
මම අහපු හොදම කතාව ඔයාගේ...❤
හරිම සුන්දර ලස්සන ආදර්ශමත් කෙල්ලෙක් වාසනා වේවා ජය ශ්‍රී
So sweet. So inspirational ❤
🎉💖💖💖ඔයාට තව තව හරි යන්න ඕන.
අක්කට හුරතල්වෙන පුංචි නංගී හරිම ආදරෙයි.
කතා කරනවා අහන් ඉන්න ආසයි ලශී අක්ක කතා කරද්දී ❤️
All the best nangii.
තව තවත් හරියන්න ඕන ❤
මමත් ඔයාට ඔයාට සුබපතනවා ඔයාගේ සියලු යහපත් අරමුණු සාර්ථක වේවා
Oyata dawasaka uthuranna hariyanna ona nangi..parissamin wada Tika kran Inna..bs good luck🎉🎉🎉
Oyata godak godak haryanna ona lachi patiyo.
මමත් එහෙමයි මගේ බයික් එකටත් පණ වගේ ආදරෙයි ❤
Wishing you all the very best Lashi😍
Oyat subama sba anagathayak udawewa.ekata baduna oyage paulatath aswaha katawahak nowadeewa.theruwan saranin oyata jayen jayama wewa.🙏🙏🙏❤😍🥰
ජය වේවා ලශී ❤️
Aadarei Lashi❤ Duwa,❤Apith ennamOyawa Balanna.Suba Pethum Paulatama.❤❤❤❤❤❤❤
Mamath වයාපාරයක් කරනව.Dan awrudu 22 kOya wagema godakma chuti tanakin patan gatteDan gdk hoda වයාපාරයක්. Oyatath ihalama tanakata enna puluwan.Carry on it
Mt punchi bissnes ekk ptn gnna hithn innw mt asma kma hdnna mtt kma tika hdnnawt hriyt tnk na et mn ikmninma mge hinet ynwa ....me video eka deviyo visin mata pennapu ekk ...aththtma oylat godk pin ape hitha hiyakrnawata❤❤❤
Obata suba gaman raththaran dhuwe..🙏
අපේ සෙක්ෂන් එකේ කෙල්ලෙක්නේ...ආඩම්බරයක් ❤❤❤❤
Puthe mama polonnaruwe oya batu moju eka mage oluweth thibuna mata aw43k wenawa mata monawahari deyak patan ganna ona puthe oyata puluwannam mata udaw karanna
Oya hari positive nangiyo.thawa thawa sarthaka wenna one oyata🙏
❤❤❤ ahan inna harima asai suba pethum
දවසින් දවස දිඋනු වේවා 😍
මං හරි ආදරෙයි ඔයාට.මාත් කලින් හිටියෙ ඇහැළියගොඩ.ඒ නිසා මගෙම කෙනෙක් කියලා හිතෙන්නෙ මට.ජය වේවා සූටික්කි.❤❤
ආදරෙයි පුතේ .....❤....
God bless you duwa good luck duwa
ලශි අක්කට ඉදිරියටම යන්න සුබ පතනවා
Wishing you all the very best in your future ❤
ජය වෙිවා ලෂි❤❤
අනේ දරුවෝ ඔයාට තවත් හරියන්න ඕන
ජයම වෙන්න ඕනි❤️❤️
ජය වේවා අක්කේ❤️
Good luck!
හරිම උත්සාහවන්ත ලමයෙක්
දියුණුවෙන් දියුණුවට පත්වේවා
සුභ පැතුම් පුතේ. මගේතියරිය ද ඕකම තමා.
Proud of you doni !
නිවෙදිකාව අක්කට වඩා හූරතල් කරනවා හරිම shoi ව්‍යපාරය දිනෙම් දිනම දියූණු wewa
Aneee eya shooiiii ... ❤❤❤
Godak sathutuyi oya gana oyata jayen jayama wewa puthee budu saranayi
Theruwan saranin rekawaranai duu athagahana siyaluma de athi sarthaka wewa❤❤❤❤💕💕💕💕💕💕💕God bless you doni❤❤
Good luck girl❤❤
❤❤❤❤❤❤ikigehuna oyage kathawa ahaddi..god bless you darling ❤️❤️❤️❤️❤️
නවින්දි ෆෙර්නෑන්ඩු අක්කා වත් ගෙන්නන්නකෝ... එ අක්කගේ story එකත් අහන්න ආසයී...
❤තව හරියන්න ඕනේ
නියම දිරිය දියනියක්❤
Good Luck ❤👍❤️
උස්සහ.වන්තයා.ජය.ගනී.ඉදිරියටම.යන්න.ජයවෙිවා.කුවෙිටි
12000 transport ekakata viyadam karala eka bathak kana pissoth lankawe innawada.Yojanawak karanawa oyita wada Honda nedda eka eka palathwala 2 weeks vitharai nawathila orders aragena kala nam godak coustorrmersla lebai NEDA.😂
ව්‍යාපාර සාර්ථක වේවා.🙏දර ලිප් දුම් ගහන්න නැති වෙන්න මාසක් දාන්න.ගෑස් ලිප් පාවිච්චි කරන්න.
Great my dear
මටත් ජිවත් වෙන්න මර්ගයක් තිබුනා නමි මගෙ චුටි දුවලා දෙන්නත් එක්ක ජිවිතෙ ගොඩ එන්න
💗💗💗 Good luck dr...
Oyata waradinna duwa good luck
Good luck akki... ❤❤❤
❤ supiri.
Good luck ❤
👨👩👧👦 විද්‍යාව සහ තාක්ෂණයට ආදරය කරන, වයස අවුරුදු 6ත් 15ත් අතර සිටින ඔබේ දරුවාව පුංචි නව නිර්මාණ ශිල්පියෙක් කිරීමේ මෙහෙයුම... | 👉 සියලුම විස්තර දැනගන්න, මේ WhatsApp Group එකත් සමඟ එකතුවෙන්න- chat.whatsapp.com/KTjFvmsXalCLiuwCfVdtzi
🤗 අපි මෙතනදි නිදහස් පරිසරයක් යටතේ, බොහොම විනෝදයෙන්, සැහැල්ලුවෙන්, විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ මාස දෙකක් පුරාවට ඔබේ දරුවාගේ වයසට සරිලන විදිහට නව නිර්මාණ බිහි කිරීමට සහ විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වීමට අවස්ථාව උදා කරලා දෙනවා.
🤩 වඩාත්ම වැදගත් දේ තමයි මේ වැඩේට ඔබේ ප්‍රියතම මනෝවිද්‍යාඥවරිය වන සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියත් සම්බන්ධ වෙනවා. එතුමියගේ දායකත්වයෙන් සෑම දරුවෙකුගේම විශේෂ කුසලතා හඳුනා ගැනීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම අපි සිදු කරනවා.
බුදුසරණයි දෙවියන්ගේම පිහිටයි
දිරිය කතාවක් මාත් හරිම කැමති මේ වගේ දිරිය කතා අහන්න මාත් බොහෝ දිරිය වෙහෙස දරන කෙනෙක් බොහොම පින්
මේ වගේ කෙල්ලෝ හැමදාම මේ රටට පහල වේවා,❤❤
දවසින් දවස හරියන්නම ඕන මේ වගේ දිරිය කාන්තාවන්ට හැමදාම..❤❤❤
බුදු සරණයි චුටි නංගියාට දිනෙන දින ජය ගන්න ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!!❤❤❤❤❤
❤❤❤❤ ඔයාට වරදින්නේ නැහැ අඩම්බරයි සියලුම දෙවියන්ගේ පිහිටයි
ආසාවෙන් මුලු කතාවම බැලුවා,ලොකු උනත් තාම හුරතලේ ඉන්න දිරිය කාන්තාවක් ...අක්කාව පෙන්නුවා නම් ගොඩක් වටිනවා, තව තවත් දියුණු වේවා ඔබේ වයාපාරය..❤️❤️
සුබ පැතුම් නංගී ජයෙන් ජයම වේවා ....!!! දිනෙන් දිනම වයාපාරය දියුණු වේවා ...!! ❤❤
හරිම ආසයි පුතේ ඔයාගෙ දියුණුව ගැන ඇහුවම සුභ පතනවා දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේවා කියලා
ආඩම්බරයි ,දිරිය දියණියක් ඔයා.මමත් ඔය අදහස්වල ඉන්න චූටි තැනකින් පටන්ගෙන දුරක් යනගමන්,හැම කාන්තාවක්ම ඔයා වගේ මම වගේ හිතන්න ඕනේ.අපිට සතුටින් යන්න පුළුවන් යන දවසක මේ සොබාදහමට සමු දීලා.❤❤🎉🎉🎉🎉
හරිම දක්ශ උත්සහවන්ත කෙල්ලෙක්.❤
ජීවිතේ යන්න පුලුවන් උපරිම තැනට යන්න ලැබෙන්න ඕන ඔයාට❤❤❤
19.58 අක්කි ඔයාට මාව මතකද දන්නෙ නෑ . හැබැයි ඔයාව මට හම්බුණෙත් නුවර ඉදන් අනුරාධපුරට යන බස් එකකදි. ඔයා දඹුල්ලෙ පුංචිලාගෙ ගෙදර යනවා කියලා මට කතා කරා. එදත් ඔයා ප්‍රශ්න ගොඩක හිටියෙ . එදා ඔයා මම කවුද කියලා දන්නෙවත් නැතුව ඔයාගෙ හිතේ තිබ්බ දේවල් කිව්වා. ඇඩුවා. ඊටපස්සෙ ඔයා මට මැසේජ් එකක් දාලා තිබුණා. ඔයා ගොඩක් නිහතමානීව මාත් එක්ක කතා කරා. ඒ පැය එකහමාර ඇතුළෙ ඔයාව මට හොඳම යාළුවෙක් වගේ දැනුණා අක්කි ❤️🥰🥺.I'm so happy about you. මට හරිම සතුටුයි අක්කි ඔයාගෙ මේ ගමන දැක්කම. මම මගේ හදවතින්ම සුබ පතනවා. ඔයාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි . ජය ❤️🥰🎊️
😢❤️
තව තවත් හරියන්න ඕනී ඒ උත්සහාවන්තකම මාර හයියක් !❤
අනේ ලෂී...❤️😘
ජයවේවා !
ඔයාටනම් හරියන්නම ඕන...❤️💪
උත්සහවන්තයා ජයගනී ❤️👍
ඒ කතා කරන විදිය.... මට දැනුණා මන් කතා කරන දිහා මන් බලන් ඉන්නවා කියලා... හරියන්න ඕන කෙල්ල අපි දෙන්නටම 🥰🥰🥰
මේ my kitchen අක්කා සන්ජනා ගමආරච්චිගේ කටයි හිනාවයි වගේ ❤ එයාගේ action ත් තියනවා❤️❤️
හරිම සුන්දර ලස්සන
අහිංසක ආදරණීය
කෙල්ලෙක් බුදු සරණයි
හරිම සුන්දර කතා බහක්.දවසක දියුණුවේ ඉනිපෙත්තටම එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.❤❤
පුදුම දිරිය කතන්දරයක් ... හරිම ආදරේ ❤❤❤❤❤ගරු කරනවා ඔයාගෙ මහන්සිය නම් හිතා ගන්නවත් බෑ😊
හරිම සුන්දර දිරිය දියනියක් කතාව හිනාව අහන් ඉන්න ආශයි ඔයාට දුර ගමනක් යන්න සුබ පතනවා❤❤❤
අහන් ඉන්න ආසයි..❤🥰
දවසින් දවස දියුනුවෙම් දියුනුවටම පත් වෙන්න ඕනේ..❤
හිනාව දැක්කම කාට උනත් කෑම එකක් ගන්න හිතෙනවා.ඔයාට හදවතින්ම සුභ පතනවා
paw ahinsaka kelle.oyta thawa thawa issrhata ynna labewa manika❤❤❤❤❤❤
හායි ලශී ඔයාගෙ සුන්දර කතාව අහන්න ලැබීම හරිම සතුටක්
ඔයා ගොඩාක් නිහතමානී ආදරනීය දරුවෙක් ඔයාට ප්‍රීතිමත් ඉදිරියාවක් ප්‍රාර්ථනා කරනවා 😘❤️❤️❤️👍🙏
Great effort makes you success! Greetings from Taiwan!
ඔයා හරිම ශෝක් අනේ..දිනෙන් දින දියුණු වෙන්න ලැබේවා.❤❤
තවත් ඉදිරියට යන්න සුභපැතුම් ලශී❤
මාත් එහෙමයි... මේස් ජෝඩුවකින් පටන් අරන් මේ වෙද්දි මට වත් හිතාගන්න බැරි දුරක් මං ඇවිත්
කොහොමද අනේ කියන්න කෝ ඔයාට කියලා දෙන්න කෝ
Suba pthanava lasi nangi oyata,❤️❤️❤️ ...oya karana vidio godak vadagath nangi chanal eka digatama karagena yanna.🌟🌟🌟
සතුටුයි ....ඔයාගෙ දියුණුවට හිනාවෙලා හැමදාම ඉන්න ඒ අතරේ ඔය්‍ය් හදන කෑම හදන හැට්ත් දාන්න බුදුසරණයි ...
හරිම නිහතමානී. ආදරෙයි
ඔයා harima සුන්දර දරුවෙක් බලාපොරොත්තු සියලුම de ඉටු වේවා . ජයවේවා .
Good luck! Thawath hari yanawa ♥️
හරිම සතුටුයි පුතේ ඔයාට තෙරුවන් සරණයි
හරියන්නම ඕන තව තවත්.❤
අනිවාර්යයෙන්ම ජයෙන් ජයම වේවා !!!❤
ඔයාට ජයෙන් ජයම වේවා 🙏🙏
මේ උපහාරය එයාගේ අක්කට.. ❤🎉🎉
Godak adambarai nangi.math eheliyagoda.godak ihalatama yanna nangi.math oya idea eka thiyan podiyat kama hadana kenek.asai oyage kathawa ahan inna
Puthey online frocks monawage designs the × pura order karanne? mamath kemati online orders walata endum mahanna. thank u. oyage industry eka diunuwen diunuwatama path wewa! Truwan saranai!
Budu saranai oyata math oya wage podiyata magema kiyla deyak karana kenek,dawasin dawasa diyunu wewa❤❤❤❤❤❤
මම අහපු හොදම කතාව ඔයාගේ...❤
හරිම සුන්දර ලස්සන ආදර්ශමත් කෙල්ලෙක් වාසනා වේවා ජය ශ්‍රී
So sweet. So inspirational ❤
🎉💖💖💖ඔයාට තව තව හරි යන්න ඕන.
අක්කට හුරතල්වෙන පුංචි නංගී හරිම ආදරෙයි.
කතා කරනවා අහන් ඉන්න ආසයි ලශී අක්ක කතා කරද්දී ❤️
All the best nangii.
තව තවත් හරියන්න ඕන ❤
මමත් ඔයාට ඔයාට සුබපතනවා ඔයාගේ සියලු යහපත් අරමුණු සාර්ථක වේවා
Oyata dawasaka uthuranna hariyanna ona nangi..parissamin wada Tika kran Inna..bs good luck🎉🎉🎉
Oyata godak godak haryanna ona lachi patiyo.
මමත් එහෙමයි මගේ බයික් එකටත් පණ වගේ ආදරෙයි ❤
Wishing you all the very best Lashi😍
Oyat subama sba anagathayak udawewa.ekata baduna oyage paulatath aswaha katawahak nowadeewa.theruwan saranin oyata jayen jayama wewa.🙏🙏🙏❤😍🥰
ජය වේවා ලශී ❤️
Aadarei Lashi❤ Duwa,❤
Apith ennam
Oyawa Balanna.
Suba Pethum Paulatama.❤❤❤❤❤❤❤
Mamath වයාපාරයක් කරනව.
Dan awrudu 22 k
Oya wagema godakma chuti tanakin patan gatte
Dan gdk hoda වයාපාරයක්.
Oyatath ihalama tanakata enna puluwan.
Carry on it
Mt punchi bissnes ekk ptn gnna hithn innw mt asma kma hdnna mtt kma tika hdnnawt hriyt tnk na et mn ikmninma mge hinet ynwa ....me video eka deviyo visin mata pennapu ekk ...aththtma oylat godk pin ape hitha hiyakrnawata❤❤❤
Obata suba gaman raththaran dhuwe..🙏
අපේ සෙක්ෂන් එකේ කෙල්ලෙක්නේ...ආඩම්බරයක් ❤❤❤❤
Puthe mama polonnaruwe oya batu moju eka mage oluweth thibuna mata aw43k wenawa mata monawahari deyak patan ganna ona puthe oyata puluwannam mata udaw karanna
Oya hari positive nangiyo.thawa thawa sarthaka wenna one oyata🙏
❤❤❤ ahan inna harima asai suba pethum
දවසින් දවස දිඋනු වේවා 😍
මං හරි ආදරෙයි ඔයාට.මාත් කලින් හිටියෙ ඇහැළියගොඩ.ඒ නිසා මගෙම කෙනෙක් කියලා හිතෙන්නෙ මට.ජය වේවා සූටික්කි.❤❤
ආදරෙයි පුතේ .....❤....
God bless you duwa good luck duwa
ලශි අක්කට ඉදිරියටම යන්න සුබ පතනවා
Wishing you all the very best in your future ❤
ජය වෙිවා ලෂි❤❤
අනේ දරුවෝ ඔයාට තවත් හරියන්න ඕන
ජයම වෙන්න ඕනි❤️❤️
ජය වේවා අක්කේ❤️
Good luck!
හරිම උත්සාහවන්ත ලමයෙක්
දියුණුවෙන් දියුණුවට පත්වේවා
සුභ පැතුම් පුතේ. මගේ
තියරිය ද ඕකම තමා.
Proud of you doni !
නිවෙදිකාව අක්කට වඩා හූරතල් කරනවා හරිම shoi ව්‍යපාරය දිනෙම් දිනම දියූණු wewa
Aneee eya shooiiii ... ❤❤❤
Godak sathutuyi oya gana oyata jayen jayama wewa puthee budu saranayi
Theruwan saranin rekawaranai duu athagahana siyaluma de athi sarthaka wewa❤❤❤❤💕💕💕💕💕💕💕God bless you doni❤❤
Good luck girl❤❤
❤❤❤❤❤❤ikigehuna oyage kathawa ahaddi..god bless you darling ❤️❤️❤️❤️❤️
නවින්දි ෆෙර්නෑන්ඩු අක්කා වත් ගෙන්නන්නකෝ... එ අක්කගේ story එකත් අහන්න ආසයී...
❤තව හරියන්න ඕනේ
නියම දිරිය දියනියක්❤
Good Luck ❤👍❤️
උස්සහ.වන්තයා.ජය.ගනී.ඉදිරියටම.යන්න.ජය
වෙිවා.කුවෙිටි
12000 transport ekakata viyadam karala eka bathak kana pissoth lankawe innawada.
Yojanawak karanawa oyita wada Honda nedda eka eka palathwala 2 weeks vitharai nawathila orders aragena kala nam godak coustorrmersla lebai NEDA.😂
ව්‍යාපාර සාර්ථක වේවා.🙏
දර ලිප් දුම් ගහන්න නැති වෙන්න මාසක් දාන්න.
ගෑස් ලිප් පාවිච්චි කරන්න.