කොටි සන්නද්ධ අංශයේ නායකයා තීපන් හදුනා ගත් හැටි කියන 58 ඉදිරි වළල්ලේ දොස්තර පැතුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025
  • 0777618418 Sanjeewa Rathnayake®
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)

ความคิดเห็น •

  • @chathuranga-gg4zq
    @chathuranga-gg4zq 2 หลายเดือนก่อน +209

    උගත්කම හා බුද්ධිය...
    හැකියාව හා අද්දැකීම් කැටිව ඒ කියන දේ..අහගෙන ඉන්න හරිම ආසයි...
    ❤️

    • @Virajkrishan-f8j
      @Virajkrishan-f8j 2 หลายเดือนก่อน +14

      ඉස්කොලෙ ටීච සාහිත්‍යය පාඩම් විස්තරකරනව වගෙ ලස්සයි කියන විදිහ❤😊

    • @MalithWellhealthandfitnes
      @MalithWellhealthandfitnes 2 หลายเดือนก่อน +3

      Oya lassanata harima de kiuwa ❤

    • @chathuranga-gg4zq
      @chathuranga-gg4zq 2 หลายเดือนก่อน

      @@MalithWellhealthandfitnes thnk you ❤️

    • @chathuranga-gg4zq
      @chathuranga-gg4zq 2 หลายเดือนก่อน

      @@Virajkrishan-f8j hmm. Ow
      Ape A/l teacher වගෙ❤️

    • @bestonenz
      @bestonenz 2 หลายเดือนก่อน +1

      ඇත්ත

  • @krpmpannala6392
    @krpmpannala6392 2 หลายเดือนก่อน +27

    පැතුම් කර්නන්,,අරගලයේදි දැකපු සුපිරි චරිතයක්,අදයි දන්නෙ හමුදාවේ සේවය කරපු කෙනෙක් කියල,ස්තුතියි,,,

  • @diniduudayanga6027
    @diniduudayanga6027 2 หลายเดือนก่อน +91

    කතාව මැවිලා පෙන තරමට ලස්සනට කියනවා❤

  • @sampathsaman8739
    @sampathsaman8739 2 หลายเดือนก่อน +140

    ඩොක්ටර් කතා කරන විදියට අහන් ඉන්න ආස හිතෙනවා අනේ , පුලුවන් නම් තව වැඩසටහනක් දෙන්නකෝ

  • @Hasi-e5d
    @Hasi-e5d 2 หลายเดือนก่อน +52

    පුංචි යෝජනාවක්...අන්තිම විනාඩි පහ පුලුවන් නම් වෙනම video clip එකක් විදියට social media වල share කරන්න, අපේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්න.. ඉදිරියට එන වසරකවත් මැයි 18 වෙනිදට ඒ ගරු කිරීම විරුවන්ට ලබාදෙන්න..

    • @DarshanaNayanajith
      @DarshanaNayanajith 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ම

    • @dhanushkasenanayake1313
      @dhanushkasenanayake1313 2 หลายเดือนก่อน

      ආතක් පාතක් නැති ශිෂ්ඨාචාරයක් නැති පරම්පරාවක් ලංකාවේ බිහි වෙලා ඉවරයි.

    • @danushkadilan7218
      @danushkadilan7218 หลายเดือนก่อน +2

      Puluwan nam loku deyak watina adahasak

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 2 หลายเดือนก่อน +19

    දොස්තර මහත්මය ඉතා හොදින් පැහැදිලි කරනවා , මද්යවේදියා අවම මැදිහත්වීමකින් සාකච්චාව නිසි ලෙස හසුරවනවා , අහන ඉන්න හරි ආසය , ඉතා උසස් ගනයේ මාධ්‍ය කරණයක් , බොහොම ස්තුති

  • @isurushehan1299
    @isurushehan1299 2 หลายเดือนก่อน +40

    ඇත්තටම වටිනම මනුස්සයෙක් දුන්න්න හොදම ආදර්ශයක් ඇත්තටම අන්තිම වචන ටික හදවට වැදුණා රටක දියුනුව අපේ හැමෝගෙම වටින වචන ටිකක.❤❤❤❤

  • @chanaplace2891
    @chanaplace2891 2 หลายเดือนก่อน +10

    හරිම සුන්දර උතුම් මනුස්සයෙක් ඔබ‍ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damindutharinda8815
    @damindutharinda8815 2 หลายเดือนก่อน +52

    ලාල් චන්ද්‍රසිරි ඉන්නවා නම් මේ වැඩසටහනට ගේන්න විශිෂ්ඨයි

    • @prasadharendra3398
      @prasadharendra3398 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

  • @niranjapeiris9865
    @niranjapeiris9865 2 หลายเดือนก่อน +11

    හරිම ලස්සනට කතා කරනවා.. කතාව ඉවර වෙනකල් හරිම ආසාවෙන් බැලුවා...

  • @chamindabandara4917
    @chamindabandara4917 2 หลายเดือนก่อน +67

    නිහතමානී docter kenek ආදරෙයි ❤❤❤සන්ජිව අයියා ඔයාටත්❤❤❤

    • @erangasamarakoon6209
      @erangasamarakoon6209 2 หลายเดือนก่อน +5

      ජාතික හරිත පෙරමුණ නායකයා,එකතු වෙන්න

    • @hashanv12
      @hashanv12 2 หลายเดือนก่อน

      Supiri dakshayek❤❤

  • @SenumithDulyadha
    @SenumithDulyadha 2 หลายเดือนก่อน +15

    ඩොක්ටර් කියන විදියට අහන්න ආසයි මරු ❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 2 หลายเดือนก่อน +40

    දෙවැනි වැඩ සටහන දොස්තර පැතුම් මහතා ටත් සන්ජීව මහතා සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️🇱🇰💐

  • @ThisaraMadhushan-vh1dw
    @ThisaraMadhushan-vh1dw 2 หลายเดือนก่อน +14

    නියම කෙනා නියම වෙලාවට වැඩ සටහන පටන් ගත්තෙ..මේවා TV එකේ බලන්න ගියානම් බලන්න වෙන්නෙ ඇඩ් ටිකයි.. පොඩි වෙලාවකුයි විතරයි.. Youtub එකේ මේවා ඉතිහාස ගත වෙන එකම සතුටක්..මාර ආසාවෙන් බලන්නෙ☺️❤️🫡

  • @sandun8441
    @sandun8441 2 หลายเดือนก่อน +7

    ඔබ තුමාට ගොඩක් පිං අපේ රණවිරුවන්ගේ ජීවිත රැකදීම වෙනුවෙන් 🙏 ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @tharakamadusanka4003
    @tharakamadusanka4003 2 หลายเดือนก่อน +153

    කතා කරන විදිහට තව කොටස් 100ක් ගියත් බලනවා ඩොක්ටර්ගෙ ඒවා.පුළුවන් නම් ඩොක්ටර් ,SF කොඩිතුවක්කු එක්ක යුද්දෙ තිබ්බ පැත්තට යන්කො සංජීව අයියේ❤❤❤

    • @ThuwanAslan
      @ThuwanAslan 2 หลายเดือนก่อน

      Eka ela

    • @dilshanranasingha6678
      @dilshanranasingha6678 2 หลายเดือนก่อน

      Aniwa❤❤

    • @DayasDayas-s2l
      @DayasDayas-s2l 2 หลายเดือนก่อน +1

      මිනිසුන් ඉන්නවා කවුද me sf kodi ita වඩා සොල්දාදුවන් ඉන්නවා

    • @livestream435
      @livestream435 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @umangarathnayake8343
    @umangarathnayake8343 2 หลายเดือนก่อน +6

    පැහැදිලි විස්තරයක්..සංජීව නිහඩව අවස්ථාව දෙන එක විශිෂ්ඨයි.

  • @thisaranuwan6902
    @thisaranuwan6902 2 หลายเดือนก่อน +11

    ඇත්තටම මෙතුමා මෙහෙම කෙනෙක් කියල දන්නෙ වනැසෙන් තමා. මෙතුමා සමග තව වීඩියෝ කරන්න පුලුවන්නම් ❤️❤️❤️❤️💪

  • @neelrapiyael7898
    @neelrapiyael7898 2 หลายเดือนก่อน +45

    දෙයිවරුන් අතර දෙයියෙක් ජයවේවා බුදුසරණයී ඔබ තුමාට ❤.. 🙏🙏🙏🙏

  • @saleemasaleema9305
    @saleemasaleema9305 2 หลายเดือนก่อน +38

    Mama WII Mohamed SF brawo company. Doctor tamai mata pudikudirippu Wala behet kale mata wedi wadunu wele. Mama dawas 10 passe nawata op ekata giya.i love Sri Lanka I love singhala brothers and sisters Allah devi phitai mage lankawata

    • @wanesatv
      @wanesatv  2 หลายเดือนก่อน

      0777618418

    • @Hashiweer
      @Hashiweer 2 หลายเดือนก่อน +2

      May allah bless you hero.. Say your story weerayaa...

    • @ThaveeshaAbeygunawardane
      @ThaveeshaAbeygunawardane 2 หลายเดือนก่อน +2

      Adarei macho

  • @kelumekanayake3221
    @kelumekanayake3221 2 หลายเดือนก่อน +35

    Dr හමුදාව වෙනුවෙන් මුලික වෙලා යම් වැඩසටහනක් ආරම්භ කරන්න ඔබතුමා ලග ඇති මානව හිතවාදි ගුනය ඉස්තරම්

  • @nilangasajith5820
    @nilangasajith5820 2 หลายเดือนก่อน +14

    මම මේ දොස්තර මහතාගේ පොත බැලුවා..හරිම ලස්සනයි...

    • @kavithwickramanayake5549
      @kavithwickramanayake5549 2 หลายเดือนก่อน

      Name aka mokadda book ake

    • @steave143
      @steave143 2 หลายเดือนก่อน

      ​@@kavithwickramanayake5549ටොයිය පිබිදිලා

    • @rameshsilva8212
      @rameshsilva8212 2 หลายเดือนก่อน +1

      ​@@kavithwickramanayake5549yuda bimaka weda mahima

    • @renukarajapakshe37
      @renukarajapakshe37 หลายเดือนก่อน

      යුද බිමක වෙද මහිම​@@kavithwickramanayake5549

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 หลายเดือนก่อน +20

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 2 หลายเดือนก่อน +12

    මහ දන්සල් කරනව වගේ තවත් ගොඩක් දේවල් තියනව කරන්න අපිට. වටිනා අදහස් ටිකක්. ජය ඔබතුමාට.

  • @harshanajayathilake8422
    @harshanajayathilake8422 2 หลายเดือนก่อน +22

    වෛද්‍ය පැතුම්ටත්, සංජිවටත් ස්තූතියි . මේ යුධ සිදුවීම් මෙලෙස අනාගතයට සංරක්ෂය කිරීම වටිනා දෙයක් සංජීව.

  • @MalisaBaggiya
    @MalisaBaggiya 2 หลายเดือนก่อน +31

    දැන් ඉන්න අයට මෙයාලව මතක් වෙන්නෙ යුද්දයක් ආවොත් තමයි 😢❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 2 หลายเดือนก่อน +14

    බොහොම වටින මනුෂ්‍යයෙක්. ලංකාවට හරිම ආඩම්බරයක් ඔබතුමා අපිට. දීර්ගායු වේවායි පතනවා.

  • @kawdamnda
    @kawdamnda 2 หลายเดือนก่อน +38

    ඩොක්ටර්ගේ වීඩියෝ බලනකොට වෙලාව යනවා තේරෙන් නැ. එතරම් පැහැදිලි ❤ ❤❤

  • @sachinthaviduranga2423
    @sachinthaviduranga2423 2 หลายเดือนก่อน +27

    තව කොටසක් ඔනිමයි❤

  • @tharindulakmal2168
    @tharindulakmal2168 2 หลายเดือนก่อน +5

    ❤❤❤ඩොක්ටර්...ප්‍රබා ඉන්න තැන ඔබතුමා දන්නව..වචනවලින් තේරෙනව ...ආදරෙයි ..

  • @gayandhanushkapay7411
    @gayandhanushkapay7411 2 หลายเดือนก่อน +12

    අහපු මෙතෙක් කතා අැගේ මයිල් කෙලින්වන අභිමානවත් කතා උනත්.. Doctor ඔබතුමාගෙ කතාවේ රසබර තැන් කිහිපයක් තිබුනත් ගොඩක්ම සන්වේදී මතකයන්. අැසට කදුළු අාව ඒ අහපු දේවල් වලට.😢😢

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t 2 หลายเดือนก่อน +15

    දීර්ඝායු ලැබේවා ව්‍යද්‍යය තුමනි 🙏🙏🙏❤❤❤

  • @lankaranawake1468
    @lankaranawake1468 2 หลายเดือนก่อน +14

    හරිම ප්‍රියමනාප කතාබහක්.❤❤❤

  • @dilvin2636
    @dilvin2636 2 หลายเดือนก่อน +65

    වෘත්තියට ගරු කරන කරන දේ ඉහලින්ම කරන වෘත්තීය දේශපාලන තරුණ නායකත්වය පැතුම් කොළබින් පාර්ලිමේන්තුවට ❤🎤🎤🎤

    • @kasunsameera8750
      @kasunsameera8750 2 หลายเดือนก่อน +11

      Okne beri

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny 2 หลายเดือนก่อน +8

      එහෙම ඕනෙ නෑනෙ නේද රනිල්ට කඩේ යන ගොට්ටෙක් 😂

    • @AYALE300
      @AYALE300 2 หลายเดือนก่อน +2

      මොකද මෙ

    • @dilvin2636
      @dilvin2636 2 หลายเดือนก่อน +2

      ​@@SamSam-cx9nyරනිල්ගෙ කාලෙ ඉවරයි දැං අපේ කාලෙ 🎤🎤

    • @lecky_Dinesh
      @lecky_Dinesh 2 หลายเดือนก่อน +2

      ඔන්න ඕකයි ප්‍රස්නේ 😅

  • @sugathperera6198
    @sugathperera6198 2 หลายเดือนก่อน +20

    ජාතියේ සම්පතක් වගේ මනුස්සයෙක් ❤ යුධ හමුදාවට ඔබතුමා දුන් ගෞරවයට නම් පට්ට ආදරෙයි ❤

  • @maheerashashinda1632
    @maheerashashinda1632 2 หลายเดือนก่อน +4

    අන්තිමට කියපු කතාවට, ඒක අයෙත් මතක් කරාට බොහොම ස්තූතියි ❤

  • @Supun.S.Dissanayaka-xv9xv
    @Supun.S.Dissanayaka-xv9xv 2 หลายเดือนก่อน +5

    ඒ කතා විලාසය හරිම sharp&clear....

  • @vehiclesenvironment5973
    @vehiclesenvironment5973 2 หลายเดือนก่อน +44

    සැබෑම දක්ෂයෙක් ..... ජය වේවා වෛද්‍යතුමනි ..... කොළඹින් පාර් ලිමේන්තුවට .........

    • @NiroshanWijekoon-g9z
      @NiroshanWijekoon-g9z 2 หลายเดือนก่อน +1

      EKENMA ME WAGE KOLLO PARLIMENT GANNA ONA JANATAAWA...

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 หลายเดือนก่อน +4

    මෙිව අහනකොට හිතට දැනෙන දේ අතිිතයට ගියා මොකද සක්‍රියව ඔය යුද්ධෙ පෙරමුණ ගත් සෙබලෙක් විදිහට හරිම ආඩම්බරයි ❤

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 2 หลายเดือนก่อน +10

    පිුය මනාප වෛද්‍ය වරයෙක් .. ජයවෙිවා ඩොක්ටර්.

  • @MigaraGayan
    @MigaraGayan 2 หลายเดือนก่อน +9

    අනිවාර්යයෙන් අපි එ දෙ කරන්න බදිලා ඉන්නවා 💪💪💪මෙක බලන ඔක්කමත් එහම කරන්න එක අපෙ වගකිම❤❤❤❤

  • @sandunhashan
    @sandunhashan 2 หลายเดือนก่อน +27

    doctor කතාව කියන විදියට මැවිලා පේනවා නිකන් film එකක් වගේ 💙💙💙

  • @maheshperera6695
    @maheshperera6695 2 หลายเดือนก่อน +14

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @vehiclestime540
    @vehiclestime540 2 หลายเดือนก่อน +61

    මේ doctorගේ තව videos ඕනි

    • @livestream435
      @livestream435 2 หลายเดือนก่อน

      😂😂😂

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 หลายเดือนก่อน +15

    සංජීව,, මම වණැසේ ආරම්භක කාලේ ඉදන් ඉන්න කෙනෙක්,, දැන් දැන් වැඩසටහන් ඒකාකාරියි.. ඒ ඒකාකාරිත්වයෙන් වෙනස් වෙන්නට ඔය ඒ ඒ සිදුවීම් වල, ඒවා කියන විස්තර කරන අවස්ථා වල පසුබිමෙන් ඒ ඒ ඡායාරූප දාන්න පුළුවන් නම් ගොඩාක් හොදයි..👍👍

  • @kumariweerakkody559
    @kumariweerakkody559 2 หลายเดือนก่อน +37

    මිය ගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ...! අබාධිත සියළුම රණවිරුවන්ට සතුටින් ජීවත් වීමට වාසනාව ලැබේවා ...🙏

  • @andiaandy
    @andiaandy หลายเดือนก่อน

    ලස්සන වැඩසටහනක්. ඔබ දෙදෙනාටම බොහෝම ස්තුතියි. ❤❤

  • @malindachandrasekara7734
    @malindachandrasekara7734 หลายเดือนก่อน +1

    හරිම දක්ශ විදියට විග්‍රහා කරලා කතාකරනවා❤

  • @rashmikashaminda
    @rashmikashaminda 2 หลายเดือนก่อน +8

    මෙයාගේ කොටස් 10ක් වත් ඕනේ ❤

  • @wajiraajith5794
    @wajiraajith5794 2 หลายเดือนก่อน +9

    ගොඩක් සතුටුයි

  • @shehannimeda9640
    @shehannimeda9640 2 หลายเดือนก่อน +28

    ශ්‍රේෂ්ට නිහඩ සේවයක් කල පැතුම් කර්නල් ඔබ‍ට ජාතියේ උපහාරය 🎉❤

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 2 หลายเดือนก่อน +9

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤

  • @namalfrenando5365
    @namalfrenando5365 2 หลายเดือนก่อน +2

    පැතුම් ඔබතුමාටත් වගේමයි සංජීව සහෝදරයා ඔයාටත්.... අපිට කියන්න පුළුවන් ඔබ‍ට පින් ඔබ‍ට ඔබලාට ඉස්තුතියි ඔබලාට ජේසු පිහිටයි 🙏

  • @sasikamaduranga8159
    @sasikamaduranga8159 2 หลายเดือนก่อน +9

    ඇත්ත කතාවක් doctor 🙏😪

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 หลายเดือนก่อน +8

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @MilanSandaru-ii9bl
    @MilanSandaru-ii9bl 2 หลายเดือนก่อน +6

    හරිම පැහැදිලිව කියනව ඩොක්ටර් ❤❤

  • @anurangathilakarathna2487
    @anurangathilakarathna2487 2 หลายเดือนก่อน +4

    නියමෙටම පැහැදිලිව විස්තර කරනවා ඩොක්ටර් 💪

  • @SanjeewaWijesiri-um1rf
    @SanjeewaWijesiri-um1rf หลายเดือนก่อน +1

    නියමයි පැතුම් ඔයාගෙ අවසාන ඉල්ලීම්.... මැයි 18වනදා වත් ඒ ඉල්ලීම ඉටුකරමු....

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 2 หลายเดือนก่อน +8

    ආදරෙයි රත්තරං රණවිරුවන්ට තෙරුවන් සරණයි ❤❤❤

  • @amalpriyashantha8813
    @amalpriyashantha8813 2 หลายเดือนก่อน +2

    එක ත්ත්පරයක් skip කරන්න හිත දෙන්නෙ නෑ .ඔබ දෙපලට තෙරුවන් සරනයි

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 2 หลายเดือนก่อน +10

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏

  • @sandamalmedagama
    @sandamalmedagama 2 หลายเดือนก่อน +9

    අවසාන වචන ටික 🖤

  • @HemalSandaruwan-m9v
    @HemalSandaruwan-m9v 25 วันที่ผ่านมา

    මාරම පැහැදිලිව සහ පිලිවෙලට චිත්තරූප මැවෙන විදියට කතාව කියන්න පුලුවන් මෙතුමාට. අහන් ඉන්න ආසයි❤

  • @WikkramashinhaDwikkramashinha
    @WikkramashinhaDwikkramashinha 2 หลายเดือนก่อน +8

    සොදුරු මිනිස්සු ❤❤

  • @kasunsenpathibandara1636
    @kasunsenpathibandara1636 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට,......
    ❤❤❤❤

  • @Prinkuhewage
    @Prinkuhewage 2 หลายเดือนก่อน

    ලස්සන වැඩසටහනක්..පැතුම් කර්නර් වෛද්‍යතුමන්ගේ ලස්සන කතාව අහන්න තව තවත් ආසයි.අව්‍යාජ බවත් දක්ෂ චතුර කතිකත්වයත් එක්ක එතුමන් අවසන් ලෙස අර්ථකථනය කල කරුණු කාරණා හරිම වැදගත්..යුද විරුවන් හට නියම වටිනාකමක් දෙන්න වටපිටාවක් නිර්මාණය කිරීම අප හැමගේම යුතුකමක්...සංජීව මාධ්‍යවේදීයානෙනි මෙතුමාගේ තවත් වැඩසටහනක් බලාපොරොත්තු වෙමි..වනැසට ජය ශ්‍රී.....❤❤❤❤❤❤❤

  • @WenuraGBandara
    @WenuraGBandara 2 หลายเดือนก่อน +2

    Wanesa Tv එකේ වටිනාකම ගැන මෙතුමා කියපු එක හරිම වටිනවා.
    හරිම අසාවෙන් බැලුව episode එකක්‌. තවත් මෙතුමාගේ episodes ඕනේ.❤❤❤

  • @chamindakumara9647
    @chamindakumara9647 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබදෙපලට 🎉🎉🎉🎉

  • @SLFIREBALLofficial
    @SLFIREBALLofficial 2 หลายเดือนก่อน +4

    සංජීව , මෙතුමන්ගේ තවත් වැඩසටහනක් ගේන්න. ඒ වගේම මෙතුමා ලියපු පොතක් මම දැක්කා bookfair එකේදී. ඊලග වැඩසටහනකදී ඒ ගැන මතක් කිරීමකුත් කරමු. අද ජීවත් වෙන මිනිස්සුන්ට ජීවිතේ දුන්න රණවිරුවන් අමතක වීම නම් බොහොම දුකයි, විශේෂයෙන් බහුතරයක් තරුන පිරිස..

  • @manojmenaka9798
    @manojmenaka9798 หลายเดือนก่อน +1

    අන්තිම වචන ටිකනම් ඇත්තටම මාරයි ඒ විනාඩි කිපය දාන්නකො වෙනම 💪🏻💪🏻💪🏻

  • @chamithsha
    @chamithsha หลายเดือนก่อน

    හැම වැඩසටගනකම සම්පත්දායකයාට බාධාවකින් තොරව කතාකරන්න දෙන එක වටිනවා @sanjeewa අයියා

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 2 หลายเดือนก่อน +5

    අඩේ මෙච්චර වැඩ්ඩෙක් කියලා දන්නේ නෑ..ආදරෙයි බ්‍රෝ❤❤❤

  • @IsuruJanitha
    @IsuruJanitha 2 หลายเดือนก่อน +3

    කතා විලාසය නියමයි ❤❤❤

  • @TravelSense_1
    @TravelSense_1 2 หลายเดือนก่อน +9

    තවත් ආදරනීය මිනිසෙක්❤🙏🏻

  • @rohanarohana8856
    @rohanarohana8856 หลายเดือนก่อน

    ඒ අන්තීම වචන ටික....
    ❤️❤️❤️❤️❤️

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 2 หลายเดือนก่อน +23

    ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ මෙයා යුද්ධය වෙලාවේ ක්‍රියාන්විතye හිටියා කියලා, මම දැක්කේ Gota go home එකෙන්, Thank you වනස TV, හොඳ. රටට ආදරය කරන Doctor කෙනෙක්

  • @bestonenz
    @bestonenz 27 วันที่ผ่านมา +1

    රැල්ලට බනින රැල්ලට යන මිනිස්සුන්ගේ උදහසට ලක් උන රටට ආදරේ මනුස්සයෙක් දක්ෂයෙක්

  • @nipundeeneth2345
    @nipundeeneth2345 2 หลายเดือนก่อน +2

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤

  • @gangaattawilew2596
    @gangaattawilew2596 2 หลายเดือนก่อน +39

    පැතුම් වැනි ඉතාම දක්ෂ සංවේදී දේශපාලන චරිතයක් මෙම වැඩසටහනළට එකතු කර ගැනීම ගැන සංජීව ඔබට ගොඩක් ස්තූතියි. පැතුම් තුල ඇති ඉතාම මානුෂීය ගති ස්වභාවය මේ කතා බහ තුළින් තවත් ඔප්පු වෙනවා.
    හැබැයි පැතුම් මල්ලි ඔබ දේශපාලනයට ආවාට වඩා වෛද්‍ය වෘත්තියේම යෙදුනා නම් හොඳ යි කියලා මේ වැඩසටහන් බලද්දී මට හිතුනා.
    ඔබ අධිෂ්ඨාන කරන මානුෂිය ගුණ ධර්ම පිරි රට ගොඩනගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුවම ඔබට ලැබේවා.❤❤❤❤❤❤😂

    • @DayasDayas-s2l
      @DayasDayas-s2l 2 หลายเดือนก่อน

      මීට වඩා හොඳ weddwo ඉන්නවා ma කවුද desaපලනයක් නෙවෙයි ඔයාට පස්සේ විස්තරයක් අත

    • @චම්නිස්
      @චම්නිස් 2 หลายเดือนก่อน

      ලයිකා දූශිතයගේ ඇජෙන්ඩා එකට අහු වෙලා ඉන්නෙ

    • @donakalupahana1383
      @donakalupahana1383 2 หลายเดือนก่อน +1

      මේ වගේ තරුන ආකල්ප වලින් සහ දැන උගත්කමින් උසස් අය තමයි අපි, අපි වෙනුවෙන් තීන්දුතීරන ගන්න පාර්ලිමේන්තු යැවිය යුත්තේ !!!
      #කොළඹටසුභපැතුම් #pathumkernertoparliment
      මීට වඩා සුදුසුකම් තියෙන රට වෙනුවෙන් කැප කිරීම් කල අලුත් නායකයින් ඉන්නවානම් කියන්න 😊 එහෙම අයට නම් මට ඉන්නෙ පැතුම් විතරයි!

    • @donakalupahana1383
      @donakalupahana1383 2 หลายเดือนก่อน

      @@චම්නිස්මඩ කරියෙක්ද ඔයා! ? NPP එකට fund කරන්නෙත් Alliraja තමයි!! අනුරගෙන් අහන්න 😅😅😅 මෝඩ කමට උම්බැගාන්න එපා !! 😅

    • @SampathBalasooriya-m7k
      @SampathBalasooriya-m7k 2 หลายเดือนก่อน

      ​@@චම්නිස්දූෂිතයෝ කොහොමත් එකට එකතු වෙනවා.
      රන්ජන් බාබා වගේ හිටියට සීන් එක දැනගනනේ ඉන්නේ.

  • @ayeshkeshara9246
    @ayeshkeshara9246 2 หลายเดือนก่อน +5

    යුද පෙරමුනෙ හිටපු සැබැම දක්ෂයෙක් ❤

  • @UjithaLakmal-pf2gh
    @UjithaLakmal-pf2gh 2 หลายเดือนก่อน +4

    කතා කරන විදිහ පට්ට ❤

  • @RaviPerera-w5b
    @RaviPerera-w5b 2 หลายเดือนก่อน +8

    Thank you doctor, the surgeon general of Srilanka

  • @DeepalHemantha-u2u
    @DeepalHemantha-u2u หลายเดือนก่อน

    වයියද්‍ය තුමනි ඔබ අවසානයට කියපු කතාවට 🙏🙏🙏🙏

  • @dinaleechandrasiri6561
    @dinaleechandrasiri6561 วันที่ผ่านมา

    ආසාවෙන් අහන් ඉන්න පුළුවන් ❤

  • @buddikasenavirathna4033
    @buddikasenavirathna4033 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @sujeewananayakkara1409
    @sujeewananayakkara1409 2 หลายเดือนก่อน +18

    අමතකවීම කියන එක බොහෝම කනගාටුදායකයි ඒතරමට අපේ රටේ දේසපාලනය කුහකවෙලා

    • @ThanojaNuwan
      @ThanojaNuwan 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 หลายเดือนก่อน +1

    එදත් අදත් අපි ජිවත් වෙන්නේ අපේ සියලු ම යුද සෙබළුන් අපි ට දිපු හුස්ම නිසා හැමදාමත් හදවතේ ඉහළ ම තැන ක එයා ලා ඉන්නවා ..මියගිය හැම අයට නිවන් සුව පතන ගමන් ම ජිවත් වෙන සෑම රනවිරුවෙකුට තෙරුවන් සරණයි සියලු ම දෙව් රැකවරණය පතනවා...❤❤

  • @CharithSankalpa-iv1vc
    @CharithSankalpa-iv1vc 2 หลายเดือนก่อน +5

    මේ තුමාගේ වැඩ සටහන් තව ඕනේ 👌👌👌👌.

  • @tharasaralakal323
    @tharasaralakal323 2 หลายเดือนก่อน +1

    ජාතියේ උත්තමාචාරය ඔබ ඇතුළු සියලු රණවිරුවන්ට❤❤

  • @SithijaDevinda-oy7sf
    @SithijaDevinda-oy7sf 2 หลายเดือนก่อน +15

    එනකල් ආසාවෙන් ඉදියෙ doctor ගෙ දෙවෙනි කොටස❤

  • @arunakusumantha159
    @arunakusumantha159 2 หลายเดือนก่อน +15

    ඇබ්බැහි වෙන සුළුයි ❤❤

  • @vimukthianuradha4833
    @vimukthianuradha4833 2 หลายเดือนก่อน +4

    තව වැඩසටහනක් ඔනේ සංජීව අයියේ❤❤

  • @WasanthaChandrakumara-k9o
    @WasanthaChandrakumara-k9o 2 หลายเดือนก่อน +10

    ජයවේවා සර් අදහන්න ඕන චරිතයක්

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 2 หลายเดือนก่อน +1

    ❤ අන්තමට කියන දේ හිතට දැනුණා.🙏🙏

  • @ShiromiAmarasekara
    @ShiromiAmarasekara 2 หลายเดือนก่อน +2

    යුද්ධය නිම කල රණවිරුවන්ට අප සදා ණයගැතිය

  • @janakakumara582
    @janakakumara582 2 หลายเดือนก่อน +7

    Adarai doctor ❤️❤️

  • @checkmate3303
    @checkmate3303 2 หลายเดือนก่อน +3

    Thank you Dr for your service

  • @JSenanayake-z7d
    @JSenanayake-z7d 2 หลายเดือนก่อน +5

    Dear Dr
    You are great ,
    Proud of you ,
    Stay safe and healthy may the triple gem blessing ...
    ❤❤❤❤❤❤

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 2 หลายเดือนก่อน +2

    ❤❤ ඉතා වටිනා අදහසක් අවසානයේ ඔබ‍ට ගෙන ආවා..!

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 2 หลายเดือนก่อน +13

    ප්‍රෙබාකරන් කලවැද්දා අපේ මව් බිම ගිනිතිබ්බා