ඔයා ගැන හිතේ රහස් කැමැත්තක් තියන් ඉන්නේ කවුද? මේ වීඩියෝ එක බැලුවොත් එයාගේ නමේ පලවෙනි අකුර කියනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2024
  • ඔයා ගැන හිතේ රහස් කැමැත්තක් තියන් ඉන්නේ කවුද?
    Who has a secret crush on you?
    If you watch this video, you will say the first letter of his name.
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommons.org/licenses/...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 1.8K

  • @user-tj6gd5le6o
    @user-tj6gd5le6o 24 วันที่ผ่านมา +100

    25 . මට හිතාගන්නත් බැහැ ඇත්තටම කෝමද ඒම හරියටම කියන්නෙ 😳❤මේකනන් ඇත්තමයි😮❤ ස්තූතියි අයියේ ඔයාට ❤️😍හැමදාම මෙහෙම video අරන් එන්න ❤️💫

  • @Lakshanzo.SLLordL8.3
    @Lakshanzo.SLLordL8.3 24 วันที่ผ่านมา +247

    මට ලකුනු 27යි. ඒ අකුරු අතර මං හිතින් ආදරය කරන කෙනාගේ අකුරත් ඒ අතර තියෙනවා. මට වගේ එහෙම ආපු අය කෝ💓💓💓💝✌🏼.☝🏻👍

    • @AnushkaKumari-jh7be
      @AnushkaKumari-jh7be 23 วันที่ผ่านมา +7

      මටත් ආවා🥺 එත් අද එයා මන් ලග නෑ...😢💔

    • @Lakshanzo.SLLordL8.3
      @Lakshanzo.SLLordL8.3 23 วันที่ผ่านมา +9

      @@AnushkaKumari-jh7be මගේ ළගත් නෑ.මං මූණට මුණ ගැහිලා නෑ තාම ඉක්මනට එයාව හමුවෙන්න බලාගෙන ඉන්නවා🤝☝🏻🤗😍

    • @AnushkaKumari-jh7be
      @AnushkaKumari-jh7be 23 วันที่ผ่านมา

      @@Lakshanzo.SLLordL8.3 මාත් රුපෙවත් දකින්නේ නැතුවා මාස හයක් ආදරෙ කරා🥺 එත් එයා මාව දාලා ගියා.... අදටත් හිතින් රුපයක් මවාගෙන එකපාර්ශිකව ආදරෙ කරනවා😌❤️‍🩹.......
      අවන්කව ආදරෙ කරපු හැමොටම අන්තිමට ඉතුරු උනේ හිත පාරවන මතක විතරමයි.....🥺💔

    • @user-or1jm9xk1o
      @user-or1jm9xk1o 21 วันที่ผ่านมา +1

      මටත් ආවා

    • @VijiniVindika
      @VijiniVindika 20 วันที่ผ่านมา +1

      Ow matath awa

  • @priyanijayarathna3246
    @priyanijayarathna3246 18 วันที่ผ่านมา +19

    මට ලකුණු 28 මගේ හොඳම යහලුවා පිරිමි ලමයෙක් එයාගේ නම පටන් ගන්නෙත් S අකුරෙන් ඔයා කීව හැම ගති ලක්ෂණයක්ම එයා ගාවත් තියෙනවා මට එයා ආදරේයි කියලත් තියෙනවා .මමත් එයාට ගොඩක් ආදරේ යි. හැබැයි මම එයාට ආදරේ යි කීවේ නැහැ. ඔයාට ගොඩක් ස්තුතියි .මේ වගේ VIDIO S ගේනවාට. සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි. ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KDRAMA-cg8xg
      @KDRAMA-cg8xg 13 ชั่วโมงที่ผ่านมา

      ශෝක්නේ 🤗
      හොඳම යාලුවට වයස කීයද

  • @NimalNimal-ro6kf
    @NimalNimal-ro6kf 11 วันที่ผ่านมา +33

    ෂිෂ් කියපු ඔක්කොම හරි අකුර නෑ නදකින් ආශ් මටමයි මෙහෙම වෙන්නේ මෙහෙම වෙච්ච තව උන් ඉන්නවද 😭😭😭😭😭😭😭😭

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 23 วันที่ผ่านมา +20

    ස්තුතියි. ❤
    හරියටම හරි. මගේ ලකුණු එකතුවට ආපු අකුරු ගැනත් පුදුමයි. මට බොහොම ආදරය කළ කෙනෙක්ගේ නම් දෙකේම අකුරු එතන තිබුණා.

  • @mauyramalindamalinda7882
    @mauyramalindamalinda7882 24 วันที่ผ่านมา +23

    D. ඔව් hariyatana හරි එයා එහෙම කෙනෙක් 👍👍👍ඉස්තූතියි

  • @user-nw3ke6wk9d
    @user-nw3ke6wk9d วันที่ผ่านมา +1

    Kiuwa dewal aththa godak sthuthii❤

  • @user-iv2ow5ph7i
    @user-iv2ow5ph7i 14 วันที่ผ่านมา

    Supiri 🖤💥s

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf 24 วันที่ผ่านมา +8

    අනෙ ඔයා කියන ඔක්කොම ඇත්ත අයියෙ ❤ මගේ හිතෙ ඉන්න කෙනාගේ නම පටන් ගන්නෙ C අකුරෙන්...එක ඔයා හරියටම කිවුවා ❤❤❤

  • @nethuninishala2316
    @nethuninishala2316 19 วันที่ผ่านมา +16

    මට ලකුනු 27 ඔක්කොම හරි කිව්ව දේවල් . එ අතර මම හිතින් ආදරෙ කරන කෙනාගෙ ගතිගුන තමයි කියවුනෙ හැබැයි දීලා තියෙන අකුරු වලින් මට කෙනෙක් ව මතක් උනේ නැ. මම හිතින් ආදරෙ කරන කෙනාගෙ නමේ අකුර තිබුනෙත් නැ .

  • @Sampathi.Gamlath
    @Sampathi.Gamlath 4 วันที่ผ่านมา +1

    අනේ ඔයා නම් කියන ඒව හරි.👍💙💙❤️❤️

  • @rathuchuti3242
    @rathuchuti3242 18 วันที่ผ่านมา

    ඔයා හරි අයියේ 😍😍... S මට හිතා ගන්න බැ මොකද මමත් එයාට crush 💗💞

  • @chamodilakshika6116
    @chamodilakshika6116 24 วันที่ผ่านมา +23

    ඔයා හරියටම කිව්වා අයියේ...❤️🥰 මුල්ම අකුර...C ❤

    • @Silent_444_
      @Silent_444_ 6 วันที่ผ่านมา

      Nama mokakda

  • @DilshanSasanka-ie3be
    @DilshanSasanka-ie3be 24 วันที่ผ่านมา +66

    අනේ මේකනම් පිස්සුවක් අය්යෙ

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 11 วันที่ผ่านมา

    මගෙ ලකුණු 35, මගෙ ගතිගුණ නම් හරියටම හරි, ඒත් මගෙ සහකරු වෙන්න ඉන්න කෙනා වගෙ කෙනෙක් නම් මට තවම මුණගැහිලා නෑ.. මොකද මගෙ ලකුණු වලට අනුව එයත් මං වගෙම කෙනෙක්.. ළඟදිම මට එයාව කොහේ හිටියත් හරිම වෙලාවට මුණගැහෙයි කියලා විස්වාසයි ❤ ස්තූතියි ඔබගෙ වීඩියෝවට..

  • @user-pt3si8zt2p
    @user-pt3si8zt2p 2 วันที่ผ่านมา

    Thanks🎉🎉🎉

  • @himashavijayanthi3921
    @himashavijayanthi3921 24 วันที่ผ่านมา +12

    ඔයා හරියටම කිවුවා....😊❤

  • @RuchiraDilruk
    @RuchiraDilruk 24 วันที่ผ่านมา +54

    31 ඔයා හරි මගේ කෙල්ලගේ නම Shayani .

    • @user-fd8yx9hk3f
      @user-fd8yx9hk3f 19 วันที่ผ่านมา +12

      අනේ මටත් ලයික් කරන්නකෝ

    • @user-ud1zg6qe9u
      @user-ud1zg6qe9u 7 วันที่ผ่านมา

      Shayani ki vasareda inne mage yaluvage namath shayani

  • @RuchiraChamidu
    @RuchiraChamidu 17 นาทีที่ผ่านมา

    Haritayama kiuwa❤❤ Thnx

  • @PradeepaRathnayakaSusiChathu
    @PradeepaRathnayakaSusiChathu 17 วันที่ผ่านมา

    Tnx sir

  • @asharasaleem7342
    @asharasaleem7342 24 วันที่ผ่านมา +5

    Total - 26
    Correct as always 😊.
    But I'm sorry can't expose the letter.
    Thank you ❤😊.

  • @dilrukshisenevirathne8660
    @dilrukshisenevirathne8660 24 วันที่ผ่านมา +6

    හරියටම හරි.

  • @NethmiImaya-nl2ol
    @NethmiImaya-nl2ol 7 วันที่ผ่านมา

    Ow kiwwa okkoma harii❤

  • @gnanawathigallage
    @gnanawathigallage 4 วันที่ผ่านมา

    Mata nam ava oyata godak thanks

  • @dewmivihanga1070
    @dewmivihanga1070 20 วันที่ผ่านมา +5

    මට ලකුණු 29යි එයා සුවහස්❤❤

  • @Gayanphotography
    @Gayanphotography 24 วันที่ผ่านมา +7

    ඔක්කොම ලකුණු 18 කිව්ව දේවල් නම් සහතික ඇත්ත .අර අකුරු ගැන නම් හරියටම දන්නෙ නෑ 🙂 හොයලා බලන්න වෙයි

  • @AleenaCliff
    @AleenaCliff 18 วันที่ผ่านมา

    No way. There's no way 😢
    You are correct 😢❤

  • @NethmiKaushalya-dq9kn
    @NethmiKaushalya-dq9kn 11 วันที่ผ่านมา +1

    මට ලකුනු 25 ඔව් ඇත්ත ඒ කියපු ගතිගුන එයාට තියෙනවා ❤ මට ඒක මාර පුදුමයි හැමදාම මේ වගේ විඩියෝ ගෙන්න ❤❤

  • @darshanisamaranayaka6441
    @darshanisamaranayaka6441 24 วันที่ผ่านมา +64

    ඔක්කොම හරි.
    අකුර වැරදියි

    • @isharaishara-zm2ot
      @isharaishara-zm2ot 24 วันที่ผ่านมา +3

      Sira bn 😢😊😂

    • @Sithuka.
      @Sithuka. 24 วันที่ผ่านมา +4

      ow bn🥲🥲

    • @Aemygirl2011
      @Aemygirl2011 24 วันที่ผ่านมา

      Duk wenna epa❤

    • @AchinthaGaming
      @AchinthaGaming 24 วันที่ผ่านมา

      මගෙත් 😒

    • @THUSHA__OFFICIALLY
      @THUSHA__OFFICIALLY 23 วันที่ผ่านมา +2

      ඔව් බන් අකුරු වැරැඳී කියලා දැක්කම මූණ දැම්මා 😢😢 crush ekage mul akura T

  • @priyangikaherath6648
    @priyangikaherath6648 24 วันที่ผ่านมา +8

    Mn video eka danakl baln hitiye aiye 😊❤hby mn hithuva letter eka nm ave na

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 18 วันที่ผ่านมา +1

    Deiyooo mge lakunu 24 awe. Mge hithe inna kena pethum. Mn hithnwa eyge hitheth mn inwa kiyla. ❤❤❤

  • @user-yn5xp7rd5b
    @user-yn5xp7rd5b 12 วันที่ผ่านมา +2

    මට ලකුණු 29 යි නියමයි.C තමා මුල කුර

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 24 วันที่ผ่านมา +6

    29..thank you

  • @Udaridy
    @Udaridy 24 วันที่ผ่านมา +4

    ලකුණු 25යි. හරියටම එයාගේ මුල් අකුර P ම තමයි❤❤❤❤❤❤

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 7 วันที่ผ่านมา

    හරියටම හරි ❤

  • @user-yw2of3xm7t
    @user-yw2of3xm7t 4 วันที่ผ่านมา

    Matath adarayak thiyenava eya eth mata adarei kiyala kiyala nh eyage nsma patan ganneth s... Akuren ❤oyata bohoma stuti meka dammata😊

  • @chandramanika4131
    @chandramanika4131 24 วันที่ผ่านมา +10

    28 S❤

  • @user-er3eu2dn5g
    @user-er3eu2dn5g 24 วันที่ผ่านมา +6

    31....j.අකුරින් kenek innawa

  • @SurprisedBassetHound-hz7ql
    @SurprisedBassetHound-hz7ql 5 วันที่ผ่านมา

    Mage kollath innava ❤❤❤ 💖 Thank you ❤Aiye

  • @supuna18
    @supuna18 18 วันที่ผ่านมา +2

    මට ලකුනු 29යි මන් ආදරෙ කරන කෙනාගෙ අකුරත් තියෙන්වා මෙකෙ

  • @user-js4wx2yy4x
    @user-js4wx2yy4x 24 วันที่ผ่านมา +5

    හොඳයි hari

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 24 วันที่ผ่านมา +13

    මට 27
    S

    • @sugandhiganegoda1239
      @sugandhiganegoda1239 24 วันที่ผ่านมา

      Mtth 27 හැබැයි ඕනි අකුර නෑ 😢💜️

    • @Nadiya_Zer
      @Nadiya_Zer 18 วันที่ผ่านมา +1

      @@sugandhiganegoda1239 matth 27 mt nm e akul thbb ( L )😚💗

  • @user-mi9ol6mn6p
    @user-mi9ol6mn6p 3 วันที่ผ่านมา

    Chethan -29you are so right I get the letter c thank you very much

  • @NSTACHEPRO
    @NSTACHEPRO 3 วันที่ผ่านมา +1

    මටත් ලකුණු 24 මම හිතපු අකුරම ආව තැන්ක්ස් මේ වගේ video ගෙනාවට විනාඩියක් you tube chanal එක

  • @user-rd2ug4ob2b
    @user-rd2ug4ob2b 22 วันที่ผ่านมา +3

    බලමු තව වයස තියේනවා ගොඩක් thanks ඔයාට ❤

  • @SlTiktokCreation
    @SlTiktokCreation 24 วันที่ผ่านมา +8

    25යි

  • @DineshaSandaruwan
    @DineshaSandaruwan 9 วันที่ผ่านมา +1

    Ado appage dayal ekak uba nam hariyatama kiwwa ne oi ❤ mage I

  • @HasiniThish
    @HasiniThish 6 วันที่ผ่านมา

    Eka eththtama kiwwani

  • @saranadilshan206
    @saranadilshan206 24 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @warunimaheshika-xt8zm
    @warunimaheshika-xt8zm 22 วันที่ผ่านมา +20

    මට ලකුණු 16 කියපු හැමදේම හරි ඒත් ඉංග්‍රීසි අකුර නැහැනේ😢😢😢

    • @RavindhuAlokaFernando
      @RavindhuAlokaFernando 18 วันที่ผ่านมา +2

      මගෙත් 16 මගෙත් අකුර නෑ

    • @LakmalLakmal-md3ij
      @LakmalLakmal-md3ij 18 วันที่ผ่านมา +1

      mama wenta pulu wan ahemam👀

    • @wethminivindya3268
      @wethminivindya3268 12 วันที่ผ่านมา +2

      මට ලකුණු 27 කියමු හැමදෙම හරි එත් ඉංග්‍රීසි අකුර නැහැ නෙ😢😢😢

    • @Samindadilshangaming
      @Samindadilshangaming 11 วันที่ผ่านมา

      එකනේ බන්😢😢😢😢😢😢😢😢

    • @user-fq7oo4xm7b
      @user-fq7oo4xm7b 11 วันที่ผ่านมา

      මගෙත්නැහැ😢

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 4 วันที่ผ่านมา

    attatama hari chandika ❤❤❤❤bohoma sthutiy theruwan saranai

  • @Hirunimadushika-fr2ej
    @Hirunimadushika-fr2ej 9 วันที่ผ่านมา +2

    මට ලකුණු 29 යි.අයියා කියපු ගති ගුණ‍යි නමේ මුල් අකුරයි හරි අයියේ

  • @tharindudilshan3794
    @tharindudilshan3794 23 วันที่ผ่านมา +3

    Haritama hari "s" thama ithin

  • @user-kh9qj4me3t
    @user-kh9qj4me3t 24 วันที่ผ่านมา +3

    24 මගේ හිතේ ඉන්න කෙනාත් s

  • @shalikaseuwandi7658
    @shalikaseuwandi7658 17 วันที่ผ่านมา

    හරියටම කිව්ව අයියේ ❤

  • @KaweeKawee-xn1ud
    @KaweeKawee-xn1ud 11 วันที่ผ่านมา

    Ow eka hari ❤

  • @saranadilshan206
    @saranadilshan206 24 วันที่ผ่านมา +5

    25

  • @samankumara1175
    @samankumara1175 24 วันที่ผ่านมา +6

    28i

  • @SLBusWorld
    @SLBusWorld 7 วันที่ผ่านมา

    මට 26 mn kematima kenage akura tiyenawa mata harima sathutui yeee❤❤❤❤❤❤
    Godak adarei channel ekath

  • @HNC9216
    @HNC9216 18 ชั่วโมงที่ผ่านมา

    හිතාගන්න බෑ.හරියටම හරි.❤

  • @JayathilakaJayathilaka-fh6jz
    @JayathilakaJayathilaka-fh6jz 24 วันที่ผ่านมา +3

    𝙲 අකුරෙන් 😊😊❤

  • @user-so4ck2hb5d
    @user-so4ck2hb5d 15 วันที่ผ่านมา

    හාරියටම හාරි ❤ 😌

  • @dinum_sakwithi
    @dinum_sakwithi 14 วันที่ผ่านมา +1

    30යි 🥰 නමේ අකුරු දෙකම තියෙනවා 😮❤

  • @sadumanika861
    @sadumanika861 9 วันที่ผ่านมา +1

    26 යි ලකුණු... හරියටම හරි 🙃💗

  • @slavengers4332
    @slavengers4332 18 วันที่ผ่านมา

    ඒ මරු

  • @Innocentbuddidharani
    @Innocentbuddidharani 16 วันที่ผ่านมา +1

    Mek aththak 😮

  • @upulindika5092
    @upulindika5092 13 วันที่ผ่านมา +1

    21 මගේ නම තික්ෂනි

  • @user-vj7pn9zc8x
    @user-vj7pn9zc8x 5 วันที่ผ่านมา +1

    ඔව් ❤M❤❤

  • @MaliMadubashini
    @MaliMadubashini 4 วันที่ผ่านมา

    Hariyatama kiuwa harima pudumayi 😮😮

  • @user-ii1ce4qy6b
    @user-ii1ce4qy6b 14 วันที่ผ่านมา

    අඩෝ හරි y තමා 😘❤️

  • @shanikanilukshi886
    @shanikanilukshi886 4 วันที่ผ่านมา

    Kiyapu okkoma hari ❤

  • @yashomifernando3704
    @yashomifernando3704 14 วันที่ผ่านมา

    Woow hariyata hari

  • @vihanganathathsarani9265
    @vihanganathathsarani9265 18 วันที่ผ่านมา

    37 ,ස්තූතියි ❤😍 හරියටම හරි

  • @samudidillhari4490
    @samudidillhari4490 วันที่ผ่านมา

    😮 hari❤❤

  • @user-cv2zl7cb4n
    @user-cv2zl7cb4n 17 วันที่ผ่านมา +1

    මට ලකුණු 33යි .. 💝D💝

  • @B.shalaniBagaya
    @B.shalaniBagaya 13 วันที่ผ่านมา

    19 සිරාවටම ❤😊

  • @SheraSandeepani
    @SheraSandeepani 14 วันที่ผ่านมา

    30 ... Ane manda 😊❤

  • @SurangiPriyanka-os9qk
    @SurangiPriyanka-os9qk 5 วันที่ผ่านมา

    මට ලකුණු 32 යි. මම ආදරය කරන කෙනාගේ මුල් අකුරත් තියෙනවා ❤ මගේ ගති ගුණ හරියටම කිව්වා 🎉 Thank you අයියා 😊🎉

  • @sunilnisanthapriyankara9920
    @sunilnisanthapriyankara9920 19 วันที่ผ่านมา

    Mata kiyapu ekanm hariyatama hari.....akura saha kiyapu dewal....aththatama marama happy ❤❤

  • @SanduniNisansala-wb4gs
    @SanduniNisansala-wb4gs 18 วันที่ผ่านมา

    Oya nm niyamai aiye. Name mul Akura maruwata gelapuna. J. Hitha ganna be kohomada ehema une

  • @Hirunihiruni-zz4ny
    @Hirunihiruni-zz4ny 19 วันที่ผ่านมา +2

    හරිඅනේ

  • @jeewanthiravi6297
    @jeewanthiravi6297 10 วันที่ผ่านมา

    මට ලකුණු 25.අනේ අයියේ ඔයා හරියට කිව්වා එයා ඕන දෙයකට ලැහැස්ති අනේ අයියේ මේක ඇත්ත ❤❤❤තමයි 😊😊😊😊

  • @najeemfazluna32
    @najeemfazluna32 17 วันที่ผ่านมา

    Oww hariyatama hari

  • @user-sd4hz9mt3l
    @user-sd4hz9mt3l 14 วันที่ผ่านมา

    හරියටම කිව්වා ❤😊

  • @user-uf4xn6mi9e
    @user-uf4xn6mi9e 10 วันที่ผ่านมา

    Hariyatama kiuva aiye ❤S❤

  • @user-cy5jh5yt3i
    @user-cy5jh5yt3i 15 วันที่ผ่านมา

    හරියට හරි

  • @user-cy5jh5yt3i
    @user-cy5jh5yt3i 15 วันที่ผ่านมา

    😊

  • @TharushiTr
    @TharushiTr 11 วันที่ผ่านมา

    C aththatama hari aiyye

  • @xpasiya2007priyanga.
    @xpasiya2007priyanga. 15 วันที่ผ่านมา +1

  • @DilhaniJayakodi-xo9lo
    @DilhaniJayakodi-xo9lo 10 วันที่ผ่านมา

    මට ලැබුනෙ 21-31 අතර ලකුනු ප්‍රමානයක්.මන් ගැන කියපු දේවල් හරියටම හරි ..එ වගෙම මට එ වගෙ ආදරය කරන කෙනාගේ නමෙ මුල් අකුරත් මෙතන තිබුනා.❤❤

  • @user-oq7so2zd5w
    @user-oq7so2zd5w 2 วันที่ผ่านมา +1

    27 අනේ ❤

  • @jmrandira
    @jmrandira 8 วันที่ผ่านมา

    පට්ට මට 25 👍💚

  • @Silent_444_
    @Silent_444_ 6 วันที่ผ่านมา

    Ow oya hari

  • @samanjayalath554
    @samanjayalath554 7 วันที่ผ่านมา

    Mama hithapuma kenage akurak awa ❤s

  • @rathnayakapc9555
    @rathnayakapc9555 15 วันที่ผ่านมา

    👍👍👍👍

  • @SarathBandula-l4c
    @SarathBandula-l4c 3 วันที่ผ่านมา

    ලකුනු 32. ඔක්කොම හරි.. ඒත් ඕනම අකුර නැහැ ❤️‍🔥

  • @deuvihara2902
    @deuvihara2902 9 วันที่ผ่านมา +1

    ලකුණු 20 😊

  • @Osha-kr1jx
    @Osha-kr1jx 17 วันที่ผ่านมา

    Ane hari oya hariyatama kivva

  • @AvinashAvinash-cw7vs
    @AvinashAvinash-cw7vs 7 วันที่ผ่านมา

    33 ඔයා හරි අය්යේ tanki you මගේ කෙල්ලගේ නම Dewmini ❤️

  • @gaminipriyantha27
    @gaminipriyantha27 วันที่ผ่านมา

    ane thnx ☺️
    mt 27i marks
    mge kena innwa e athara
    e C ❤