ඔයාව පතාගෙන ආපු කෙනා හමුවෙන්නේ කවද්ද කියලා හරියටම මන් කියනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2023
  • ඔයාගේ ජීවීතේ අනාගත ආදරවන්තයා හෝ ආදරවන්තිය හම්බේන්නේ කවද්ද කියලා දැනගන්න ඔනීද? ඕනීනේ?? මන් හරියටම කියන්නම් එයා කවද්ද ඔයාට හමුවෙන්නේ?
    එයා කොහොමද ඔයාට හමුවෙන්නේ කියල..
    ඔන්න ඔයාට මාව ශුවර් නැත්තන් විනාඩියක් අපි මීට කලින් කරපු වීඩියෝ වල කමෙන්ට්ස් බලන්නකෝ.. මට වරදින්නේ නෑ. මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා... කැමති අය බලන්න..
    අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
    • මන් අහන ප්‍රශ්න 10ට උත...
    ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
    • ඔයාගේ විවාහය සිද්ධවෙන ...
    ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
    • මේ විශ්වය තුල ඔයාගේ නම...
    ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
    • මන් කියන්නම් එයාගේ නමය...
    ඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ?
    • මන් කියන්නම් හරියටම l ...
    ඔයාගේ මොලයේ වේගය පරීක්ශා කරවන දෘශ්‍ය මායවන් 15ක්
    • ඔයාගේ මොළයේ වේගය පරීක්...
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommons.org/licenses/...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 10K

  • @විනාඩියක්
    @විනාඩියක්  8 หลายเดือนก่อน +405

    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා... කැමති අය බලන්න..
    අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
    th-cam.com/video/Jrip2-KM_Ao/w-d-xo.html
    ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
    th-cam.com/video/CuTGBsfBlUA/w-d-xo.html
    ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
    th-cam.com/video/vljrSlZO60w/w-d-xo.html
    ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
    th-cam.com/video/Ro9hdemZO_o/w-d-xo.html
    ඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ?
    th-cam.com/video/n7uAA5HlBI8/w-d-xo.html
    ඔයාගේ මොලයේ වේගය පරීක්ශා කරවන දෘශ්‍ය මායවන් 15ක්
    th-cam.com/video/XBIFBExZ5XA/w-d-xo.html

    • @KulasekaraBanda
      @KulasekaraBanda 8 หลายเดือนก่อน +4

      ❤😊

    • @tharangdanuhka582
      @tharangdanuhka582 8 หลายเดือนก่อน +2

      මා තවම බලන් ඉන්නේ

    • @DevindayaWijesekara
      @DevindayaWijesekara 7 หลายเดือนก่อน +2

      Aththatama harii 24i lakunu

    • @nethmisewwandi1749
      @nethmisewwandi1749 7 หลายเดือนก่อน +4

      මට ලකුණු 25 යි..මේකෙ කියපු දේවල් ගොඩාක් හරි ..මන් මෙ වීඩියෝ එක බැලුවට..මට ආදරවන්තයෙක් ඉන්නවා..මගේ ජීවිතෙ බෙදාගන්න පුළුවන් කෙනෙක් ..
      😍

    • @dammikajanaka9660
      @dammikajanaka9660 7 หลายเดือนก่อน +1

      Aniwaryen ma eya dan mage wela iwarai Mata 24 oyata godak ithuthi eyage nama Dammika e thamai mage Pana theruwansaranai devirakawaranai 🙏🙏🙏 oyata apitath

  • @JayashaniKaushalya
    @JayashaniKaushalya 7 หลายเดือนก่อน +1133

    අනේ 🥺 හරියටම ලකුණු 24ක් අහම්බෙන් නොහිතපු වෙලාවක නොහිතපු තැනක හම්බ වෙලා දැකපු පලවෙනි තත්පරේම දෙන්නට දෙන්නවම ඕන උනා ❤🥺 දැන් අවුරුදු දෙකහමාරකටත් වැඩියි ඒත් අපි හරිම සතුටින් ජීවත් වෙනවා 😌 ඒත් අපේ ගෙදරින් කැමති නෑ එයාට එයාලගේ පවුල්වල හැමෝම මට ආදරෙයි හැමෝම මන් එක්ක කතා කරනවා 🥺 අනේ පුලුවන් අය ඉන්නවනම් අපි දෙන්නට ගෙදරින් කැමති වෙලා එකතු වෙන්න ලැබෙන්න කියලා ඔයාලගේ විනාඩියක් අපි දෙන්නා වෙනුවෙන් වැය කරලා පුංචිම පුංචි ප්‍රාර්ථනයක් කරන්න ❤🥺😢 ගොඩක් පිං ❤️🥺🙏

    • @lakshan___akindu5801
      @lakshan___akindu5801 7 หลายเดือนก่อน +21

      අනිවාරෙන් ඔය දෙන්නට එකතු වෙන්න ලැබන්න ඕනෙ🎉❤ මට ආවෙ ලකුනු 25යි මටත් තියෙන්නෙ එයාගෙ ගෙදර අය කැමති නැති ප්‍රශ්නේ😢

    • @poornimaanurajendra8087
      @poornimaanurajendra8087 7 หลายเดือนก่อน +18

      මම ඉන්නෙත් ඔයාගෙ තත්වෙමයි.. ඔයාට කිසිඅම කරදර්‍යක් නතුව සතුටින ජීවිතය ගත කරන්න ලැබෙන්න ඕන.. හැමෝගෙම ආශීර්වාදය මැද්දෙ... ❣️

    • @Asithadunuwilage
      @Asithadunuwilage 7 หลายเดือนก่อน +7

      don't worry good luck will come

    • @DjDilankaRemix
      @DjDilankaRemix 7 หลายเดือนก่อน +8

      ඔය දෙන්නටම සතුටින් ඉන්න ලැබේව කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤

    • @user-rs4vj2ig9x
      @user-rs4vj2ig9x 7 หลายเดือนก่อน +5

      Anewareynoma ASE wewa I pathame ❤

  • @jayasankajeewan8198
    @jayasankajeewan8198 8 หลายเดือนก่อน +467

    මම කමෙන්ට් බැලුවෙ පස්සෙ.තව පොඩි දෙයක් තියෙනව කියන්න.ආදරය බලාපොරොත්තු වෙන අයගේ,ජීවිතයේ අවසන් හුස්ම තෙක් පවතින ආදරයක් ලැබේවා.ආදරය ලැබුණු අයගේ ආදරය තව තව වැඩි වේවා.ආදරය නිසා බිදුණු හිත් සුවපත් වේවා.

    • @shanikashani4953
      @shanikashani4953 8 หลายเดือนก่อน +3

      ඔයා කියපු දේ හ‍රි කියලා මට‍ හිතනේ වා මං අනිත් වා රෙන් කියනවා මං ප්‍රාර්ථනා කරන වා ඒ ආදරේ ඉක්මනට හම්බ වෙන්නකියලා එදාට මං කියන්න මං

    • @shanikashani4953
      @shanikashani4953 8 หลายเดือนก่อน +4

      හද වතින් ආදරේ කරන අයව ඉක්මනින් මුන ගහේවා ප්‍රාර්ථනා කරනවා

    • @dilkimeedeniya6456
      @dilkimeedeniya6456 8 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @Chathucraft930
      @Chathucraft930 7 หลายเดือนก่อน +2

      ඔයාටත් එසේම වේන්න ඕනේ❤

    • @user-zr7tm3mb7y
      @user-zr7tm3mb7y 7 หลายเดือนก่อน +2

      මම24.. thank you

  • @ThusharaSanjiwa-t6g
    @ThusharaSanjiwa-t6g หลายเดือนก่อน +28

    මගේ ලකුනු එක්ක බලද්දි කියපු ඔක්කොම අැත්ත...අපි හරි අාදරෙන් ඉන්නවා...මම යාලුවෙලා ඉන්න කෙනාගේ පැත්තෙන් මට කැමති නෑ..😪අනේ පුංචි පාර්තනාවක් කරනවද එයාලගේ ගෙදරින් මට කැමති වෙලා අපිට එකතු වෙන්න ලැබෙන්න කියලා..😊💙

    • @RashiniMaldeniya
      @RashiniMaldeniya 28 วันที่ผ่านมา +1

      ekathu wenna labenna oya dennta

    • @slxjaguar2763
      @slxjaguar2763 12 วันที่ผ่านมา

      Esama wewaaa

    • @HashiniNavoda
      @HashiniNavoda 7 วันที่ผ่านมา

      එකතු වෙන්න ලැබෙන්න ඕනි

  • @Lakshikamadumali2007
    @Lakshikamadumali2007 หลายเดือนก่อน +16

    මට ලකුණු 24 යි. හිතේ ඉන්න එයාම ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🥰🥺

  • @Geming_HADOK
    @Geming_HADOK 4 หลายเดือนก่อน +233

    මන් අක්කා කෙනෙක්ට අදරෙ කරනවා කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව මට එයාව ලබා ගන්න පුලුවන් වෙන්න හැමොම අශිර්වාද කරගෙන යන්න ගොඩක් පින් ඔක්කොටොම 🙏💗😍

    • @sandunrangana8437
      @sandunrangana8437 4 หลายเดือนก่อน +1

      Kochccara wadimalda

    • @GamingRAVIYA.
      @GamingRAVIYA. 4 หลายเดือนก่อน +4

      😂😂😂😂 all the best ❤🎉🎉🎉

    • @MagrateVidanapathirana-iw6bd
      @MagrateVidanapathirana-iw6bd 4 หลายเดือนก่อน +1

      Math akka kenekt adare karanawa mn awurudu 2k thisse wage idla eyage passen yanawa dn mt hithenawa eya mt kamathi kiyala mage lakunuth 25i

    • @hak_tharaka_hettiarachchi
      @hak_tharaka_hettiarachchi 3 หลายเดือนก่อน

      man ahannath klin danagathth wen kenek innwa kiyl iye

    • @GauraDilun
      @GauraDilun 3 หลายเดือนก่อน

      aniwaren eyawa oyata labei..

  • @niroshanirosha-lg8ff
    @niroshanirosha-lg8ff 3 หลายเดือนก่อน +91

    අනේ 🥺මට ලකුණු 24 ක් එයා මාව දාල ගිහිම් ගොඩක් දවස් වේනවා පුන්චීම පුන්චි ප්‍රාර්ථනයක් කරන්න එයා ආයේ මන් ලගට එන්න කියලා 🥺🙇‍♂️❤️🌍.....ගොඩක් පින්🥺🤍🫀"

    • @tharushirangika2376
      @tharushirangika2376 2 หลายเดือนก่อน +2

      eya ඔයා lagata evi

    • @laxmigeethani8494
      @laxmigeethani8494 2 หลายเดือนก่อน +1

      Me loke hema kenek tama eyalege adare habewq

    • @SudarshaniSadamali
      @SudarshaniSadamali 2 หลายเดือนก่อน

      ඉක්මනට එන්න ඔන ඔයා ලගට

    • @DeepthiDeepthi-vt1xc
      @DeepthiDeepthi-vt1xc 2 หลายเดือนก่อน

      Ikmanata oya lagata rya enna kiyala prarthana kranawa ❤️sahutin inna

    • @kokilasayurangi9736
      @kokilasayurangi9736 หลายเดือนก่อน +1

      Matath lakunu 24....mage kenath mw dala gihin dn masa thunk wenwa 🥺💔 hitiy gmn mn pssen gihin hynwa 😖😖 eth mn gana chuttkwth hoynne naa 🥺🥺 ane eya mn hithn widiye adre arn mn lgt enn kiyl prarthna krnwa 🙏🥺❤️‍🩹

  • @AdithyaNethmi-vw9dk
    @AdithyaNethmi-vw9dk 25 วันที่ผ่านมา +9

    මම කෙනෙක්ට ආදරේ කරා ඒත් ඒ ආදරේ දැන් නැහෑ අවුරුදු 3ක් ආදරේ කරා ඒක නතර වෙලා දැන් ටික කාලයක් වෙනවා පුංචිම පුංචි ප්‍රාර්තනාවක් මගේ ඒ ආදරේ මට ආයෙමත් ලැබෙන්න කියල අපි දෙන්නට සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා 🥺🙏❤️

  • @sachivlogkorea4
    @sachivlogkorea4 หลายเดือนก่อน +17

    මට ලකුණු 22 යි ...man බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයා කීව දේවල් වෙනකන්...☺️♥️

  • @pathumpunsara830
    @pathumpunsara830 7 หลายเดือนก่อน +152

    16 🙂 එයාට එක්සැම් අනිත් දේ එයාට පිලිකාවක් තියනවා එයාට ඉක්මනට සනීප වෙයි කියල මම හිතනවා එයා මට වැඩියෙ ලන් වෙන්නෙ නැහැ මොකද එයාට මොනා හරි වුනොත් මට දරා ගන්න බැරි වෙයි කියල එත් මම මොන ප්‍රශ්නෙ ආවත් එයත් එක්ක ඉන්නවා මම විශ්වාස කරනව ඉක්මනින් එයාට සනීප වෙල එයි කියල මම ගාවට 🙂❤️ හැබැයි මම එයා ගැන හොදට හොයල බලනවා ❤️

    • @kithminikoralage4002
      @kithminikoralage4002 3 หลายเดือนก่อน +6

      Eyata ikmnata saneepa wenna one❤

    • @weligalagems
      @weligalagems 3 หลายเดือนก่อน +5

      එයාට ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි

    • @malindudasun4118
      @malindudasun4118 3 หลายเดือนก่อน +2

      Ikmntma saneepa wewa ❤

    • @GauraDilun
      @GauraDilun 3 หลายเดือนก่อน +1

      baya wenna epa eyata ikmanata saneepa wela oyadennata hamadama sathutin inna puluwan wei...

    • @sanukathathsilu2007
      @sanukathathsilu2007 3 หลายเดือนก่อน

      Eyata Hoda wei halo...aniwaren..❤

  • @sanjeewasadaruwan6260
    @sanjeewasadaruwan6260 2 หลายเดือนก่อน +38

    මට ලකුණු 23ක් ආවෙ.මේ කෙම ඇත්තක්නම් මම හිතන දවසට නොහිතන වෙලවක අපි දෙන්නා හමු වෙවා...පොරොන්දුවක් එදාට පල කරනවා නැවත

  • @aloka..4166
    @aloka..4166 หลายเดือนก่อน +3

    ලකුණු 22යි . බාලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයා කිව දේවල් ඉක්මනටම ඉෂ්ට වෙනකම්....❤

  • @user-td6vt8ux8d
    @user-td6vt8ux8d หลายเดือนก่อน +3

    ලකුණු 22 හොද ලස්සන අවංක කෙනෙක් ලැබුණොත් හොදටෝම ඇති ස්තූතියි ඔබ තුමාට ❤

  • @user-qc8wn6qv1t
    @user-qc8wn6qv1t 8 หลายเดือนก่อน +1302

    මට ලකුණු 23යි..අනේ මගේ ආදරෙත් ඉක්මනින් හමු වෙන්න කියලා ඔයාලා ගේ ආශිර්වාදය ලබා දෙන්න ❤ස්තුතියි

  • @AadhiRathnayake
    @AadhiRathnayake 7 หลายเดือนก่อน +212

    තනිකඩ අපි වගේ අයව මෙහෙම හරි සනසන විනාඩියක් channel ඒකෙ අයියටත් හොඳ කෙනෙක් තාම හම්බවෙලා නැත්තම් ඉක්මනින්ම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා. එත් දැනටමත් එහෙම කෙනෙක් ඉන්නවනම් දෙන්නටම හොඳින් ජිවත් වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 😍♥️

  • @disanayakagechamila3108
    @disanayakagechamila3108 หลายเดือนก่อน +5

    ලකුණු 25 යි. මගේ ප්‍රාර්ථනාව වගේම ඔයාලගෙ ප්‍රාර්ථනාත් ඉෂ්ට වේවා!

  • @Saduwa_x
    @Saduwa_x หลายเดือนก่อน +2

    මට ලකුනු 25 යි ඔයා එ දේවල් හරියටම කිව්වා🥺❤️‍🩹 මට එයාව ඉක්මනින් ලැබෙයි කියලා මන් හිතනවා ඔයාට ගෝඩක් ස්තූතියි❤️

  • @hasunmadhuwantha4302
    @hasunmadhuwantha4302 3 หลายเดือนก่อน +61

    ලකුණු 25ක් තියනවා ඒත් තාමනම් නෑ බලමුකො හිතේ ඉන්න කෙනා හරි යයිද කියලා 😌 මන් ප්‍රාර්ථනා කරනවා මෙක බලපු හෝ බලන හැමෝගෙම හිතේ එන්න එයාම එයාට හම්බවෙන්න කියලා ❤❤ 🤫🙂

    • @kasunisampathi919
      @kasunisampathi919 3 หลายเดือนก่อน +1

      ඔයාගෙ ප්‍රාර්තනාවත් ඉක්මනින්ම ඉශ්ඨ වෙන්න ඕනේ🙏🥰

    • @chamarilakshani6188
      @chamarilakshani6188 2 หลายเดือนก่อน

      Oyageth ❤

  • @user-oy9nx2sn1z
    @user-oy9nx2sn1z 6 หลายเดือนก่อน +94

    මේක ඇත්තක්... එයා මගෙ ළග ඉන්නව... මගෙ ලකුනු 24... මං එයාට ගොඩක් ආදරෙයි... ඔයාල හැමෝගෙමත් ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව ❤

  • @IshiniMendis-ru4xc
    @IshiniMendis-ru4xc 10 วันที่ผ่านมา

    මට ලකුණු 23යි ඔය කියන විදියෙ දෙයක්නම් උනා ඒත් තාම යාලු උනේනම් නැහැ. මට එයාව අහම්බෙන් තමයි හම්බ උනේ.අනේ මට එයා ඉක්මනටම ලැබේවා 😊

  • @Hasa648
    @Hasa648 หลายเดือนก่อน +2

    ලකුණු 24...ඔව් ඔයා කියපු.ඔක්කොම දේවල් හරියටම හරි❤️❤️❤️

  • @AyoddyaDinanga-jt7ws
    @AyoddyaDinanga-jt7ws 2 หลายเดือนก่อน +62

    මට ලකුණු 27 එයා දැන් මගේ. සම්බන්ධයට අවුරුදු 6ක්. ඉගෙන ගෙන ඉවර වෙලා එයාව මගේම කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ!!!❤❤ හැමෝටම තමන් පතන කෙනා තමන්ගේම කරගන්න ලැබේවා!!!!!!

    • @malithmethsara1670
      @malithmethsara1670 หลายเดือนก่อน +1

      Congratulations ❤

    • @nuwanpradeep1951
      @nuwanpradeep1951 หลายเดือนก่อน +1

      ❤❤❤❤ අනිවාරෙන් පුලුවන් වෙන්න ඔනෙ

    • @AyoddyaDinanga-jt7ws
      @AyoddyaDinanga-jt7ws หลายเดือนก่อน

      Thank you

    • @Chamilasadamalisadamali
      @Chamilasadamalisadamali หลายเดือนก่อน +1

      අනේ සතුටින් ඉන්න හැමදාම dennama❤❤❤❤

    • @NiroshaGunathilaka-bg4iz
      @NiroshaGunathilaka-bg4iz 18 วันที่ผ่านมา

      Mata lakunu23

  • @poornimaanurajendra8087
    @poornimaanurajendra8087 7 หลายเดือนก่อน +75

    මට ලකුණු 23i . අනේ කිව්වා වගේම හරි❣️ අපි අපිව දැක්ක දවසෙම ආදරයක් ඇති වුණා.. හරි ලස්සනට ඒ ආදරේ ගලාගෙන ගියා.. ඒත් අපේ ගෙවල් වලින් අපිට අකමැතියි. අනේ අපිට සතුටින් ඉදිරියට යන්න දෙමාපිය ආශීර්වාදය ඇතුව මේ ආදරේ ජය ගන්න ශක්තිය දෙන්න !!! අපිට මේ ආදරේ ජය ගන්න ලැබේවා ❤️❤️❤️ ඔයාලත් ප්‍රාර්ථනාවක් කරන්න ❣️

  • @dgacreativeart4031
    @dgacreativeart4031 3 วันที่ผ่านมา

    මට ආවේ ලකුණු 26. කිව්වා වගේ හරි මට උරුම කෙනා හම්බෙලා ඉන්නේ.මේ විඩියෝ අද බැලුවේ නිකමට.එයා මගේ වෙලා දැනට අවුරුදු එකා මාරක් වෙනවා.😮❤

  • @dilmidulakshi7873
    @dilmidulakshi7873 หลายเดือนก่อน +3

    ලකුණු 25.❤ ඔයා කියපු දේවල් ඇත්ත මේ වෙනකොටත් මට කෙනෙක් ඉන්නවා... 🙏 thanks ❤❤❤

  • @user-il5zw8zr6d
    @user-il5zw8zr6d 2 หลายเดือนก่อน +21

    මට ලකුනු 22 යි ඔයා කියපු දේවල් ඇත්තටම උනා අදහගන්නත් බැ ඇත්තටම ඔයාට ස්තූතියි තවත් මේ වගේ විඩියො කරන්න ලැබේවා කියල මන් ප්‍රාර්ථනා කරනවා 😊

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 8 หลายเดือนก่อน +14

    මගේ ලකුණු 22 ❤ කිව්වා වගේම එයාව ළඟදිම මුණගැහෙයි කියලා ආදරෙන් බලන් ඉන්නවා ❤ ඔබට ස්තූතියි!

  • @RashmiDulanjali-fy6dj
    @RashmiDulanjali-fy6dj หลายเดือนก่อน +1

    ඔයා කිව්ව් එක ඇත්ත 🥰මට අවේ ලකුනු 16-23 අතර අපි හම්බුනෙ දැකපු පලවෙනි දවසෙම හිත ගිහින් 🥺❤️

  • @user-ni5nf7xf1x
    @user-ni5nf7xf1x 2 หลายเดือนก่อน +1

    ඔයා ඒදේවල් හරියටම කියනවා හිතාගන්නවත් බෑ ❤❤ස්තූතියි ඔබට

  • @Bihandu_Waduge
    @Bihandu_Waduge 3 หลายเดือนก่อน +33

    24යි (මන් ලගදි අහන්න කියල හිතාගෙන ඉන්නෙ එයාගෙන් එයා කැමති වෙයිද මන්ද ඉතිම් මට🥺🤍)

  • @vero001eid3
    @vero001eid3 7 หลายเดือนก่อน +32

    මෙගේ වෙලා තමයි.. අපි රටවල් දෙකක ඉන්නෙ.. පුදුම විදියකට මට ආදරේ කලා එයා... ඒත් දැන් තරහ වෙලා... 😒 ඇත්ත. එයා ලග මම මමමයි. මගේ ලග එයා එයාමයි. අනේ වචනයක් වැරදිලා තරහ උනා.. කතා නොකර මාව බ්ලොක් කරලා ඉන්නවා.. අපි අපිට ගොඩාක් ආදරේ කරා.. මාව කියවන්නෙ මාව අහගෙන හිටියෙ එයා.. අනේ ඔයාල විශ් කරන්න එයාගෙ තරහ නිවිලා ආයෙ මගේ ලගට එන්න කියලා.. මගේ පණ මගේ ජීවිතේ... මම එයාගෙ රෝස මල. එහෙමයි කියන්නෙ එයා... 😔

  • @user-hx4pq8oo3g
    @user-hx4pq8oo3g หลายเดือนก่อน +2

    අනේ කියපු දේවල් හරියටම හරි ගොඩාක් ස්තුතියි මේ vedio එකට

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 หลายเดือนก่อน +2

    මට ලකුනු 25.... එයා ඉන්නව ඇත්තටම මන් ආසාවට මේ වීඩියෝ එක බැලුවෙ....ඒ විදියටම එයා ජීවිත කාලෙම මන් එක්ක ඉන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා 🥺❤️

  • @johannaxd
    @johannaxd 8 หลายเดือนก่อน +40

    ලකුණු 22යි . හැබැයි කිව්වා වගෙ ලගදි නෙමෙයි අපි හම්බෙලා ඉවරයි. හැබැයි ආහම්බෙකින් තමයි . Long distance relationship එකක් , රටවල් දෙකක. අපිට ඉක්මනට හම්බවෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 😊

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 7 หลายเดือนก่อน +61

    20 මං තදින්ම විශ්වාස කරනව 2024 කියන්නෙ මගෙ හොදම අවුරුද්ද කියල. ඇත්තටම මං කවදාවත් අත් නොහැරපු මගෙ හීනෙ මගෙ පවුල වෙනුවෙන් මං දැකපු හීනෙ අනිවාර්යයෙන් සැබෑ වෙනවමයි. ඒක සෘණාත්මකව හිතෙන්නෙම නෑ චුට්ටක්වත්❤❤

  • @Sampathi.Gamlath
    @Sampathi.Gamlath 26 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි !හිතෙන ,දැනට දැනෙන විදිහට හරියටම හරි .....මගේ වගේම මේ වීඩියෝ එක සම්බන්ධ වුනු හැමෝගෙම සියලු පැතුම් ඉටු වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ......🙏🙏

  • @kandygirl5789
    @kandygirl5789 23 วันที่ผ่านมา

    මට ලකුනු 24 යි.. මට එයාව හම්බුනා ඒත එයා ඒක නවත්තලා වෙන කෙනෙක් එක්ක යාලුවනා..ඒත අපි යාලුවො විදියට ඉන්නවා තාම...මේ වීඩියො එකේ කියන විදියට මට හිතෙන්නෙ එයා ආය මට ලැබෙයි කියලා තමයි..ඇත්තටම හරිම හොඳ වීඩියො එකක් 💗

  • @h.g.n.ssenarathnah.g.nithy8226
    @h.g.n.ssenarathnah.g.nithy8226 6 หลายเดือนก่อน +16

    ඔන්න පොරොන්දුව ඉෂ්ට කර්‍රන්න මගෙන් කමෙන්ට් එකක්..🤭
    මට ලකුණු 23 යි...ඇත්තටම අපි දෙන්නා ගොඩක් දුර ඉන්නේ..ඒත් කවදාවත් දුරක් දැනෙන්නෙ නැ ලගින් ඉන්නවා..🥺 මං ප්‍රාර්ථනා කරන්වා එයාව ඉක්මනටම දකින්න ලැබෙන්න කියලා...අපි මෙහෙම දුරින් ඉන්න දෙවනි අවුරුද්ද මේ...🥺පුළුවන් ඉක්මනටම එයාව දකින්න ලැබෙන්න කියලා මං ආයෙමත් ප්‍රාර්ථනා කරනවා...🥺🙏♥️

  • @harshanabandara4957
    @harshanabandara4957 8 หลายเดือนก่อน +94

    24❤❤මට එයාව හම්බෙලා ඉවරයි....එයා එක්ක ජීවිතේ ගත කරන්නත් මං වාසනාවන්ත වෙලා තියෙනවා.....❤❤❤
    එයා මගේ සහකාරයාවෙලා ඉවරයි...❤

    • @Xm1234xm-gy2xs
      @Xm1234xm-gy2xs 8 หลายเดือนก่อน +1

      Anaaa shooi moat the hambuna thama bender ne .kata karala tiyenne

    • @gimhaniAbeysinghe-sr1hb
      @gimhaniAbeysinghe-sr1hb 8 หลายเดือนก่อน +1

      Mata ලකුණු 24

    • @_su_p_un_
      @_su_p_un_ 8 หลายเดือนก่อน

      mage lakunu 21 i video eke hatiyata mn hithin eya lagin thmi hbi gathin nm godak dura. mn kandy eya rathanpure. 🥺😪

  • @B.G.HashenHashen
    @B.G.HashenHashen หลายเดือนก่อน +1

    ලකුණු 17යි. මම ප්‍රාර්ථනා කරනවා මගෙ කාලෙ හරියටම උදාවෙනකොට මට එයාව ලැබිලා තියෙන්න කියල .❤❤❤❤ Good luck all .

  • @user-kp1bm9nq3b
    @user-kp1bm9nq3b 12 วันที่ผ่านมา

    මගේ ලකුණු 26 එයා ලග ඉන්නකොට මම ගොඩක් සතුටින් ඉන්නේ .මම එයා ලග මගේ විදිහට ජීවත් වෙනවා .ඒත් එයාලගේ ගෙදර අය මට කැමති නැ. අනේ පුලුවන්නම් එයාට මට කැමති වෙන්න කියලා ආශිර්වාද කරන්න 🥺🙏🙏

  • @dilinipremathilaka9671
    @dilinipremathilaka9671 8 หลายเดือนก่อน +29

    ලකුණු 24 යි...හරියටම කිවුවා ඔයා..දැනටමත් එයා මන් ළගම තමයි...ආසාවට මේක කරල බැලුවේ. 😍♥️💪 අනිත් හැමෝගෙම ප්‍රාර්ථනාත් ඉක්මනටම ඉශ්ට වෙන්න ඕනි !!

  • @nimnadi
    @nimnadi 6 หลายเดือนก่อน +22

    ලකුණු 24..තමන්ගෙ හිතේ ඉන්න කෙනා හැමෝටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤

    • @user-ut7gr8nf4s
      @user-ut7gr8nf4s 6 หลายเดือนก่อน

      එහෙම වුනොත් ආටක මාරයි හුකලා මාරයි.😢

  • @user-ni5nf7xf1x
    @user-ni5nf7xf1x 2 หลายเดือนก่อน +1

    අනේ ඔයා ඒ දේවල් හරියට ම කියනවා ❤❤ස්තූතියි ඔබට්

  • @user-kf8br8ig7d
    @user-kf8br8ig7d 2 หลายเดือนก่อน +6

    23යි කියපු විදිහට ඉස්සරහට උනොත් හොදයි🥺❤

  • @user-fj8un1wm4j
    @user-fj8un1wm4j 4 หลายเดือนก่อน +25

    ලකුණු 21. මගෙ වගේම සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටු වේවා !!!

  • @HmarDisanayaka-yx3ll
    @HmarDisanayaka-yx3ll 7 หลายเดือนก่อน +95

    මට ලකුනු 23. හැමදේම හරියටම කීවා. හිතුවෙවත් නැති වෙලාවක, මගේ යාලුවෙක්ගේ මාර්ගෙන් තමයි එයා හම්බුනේ. දැක්ක මුල්ම දවසේ අපි දෙන්නටම , අපි දෙන්නා ගැන ආදරේ හිතිලා. ❤️❤️ දැන් අපි දෙන්නාගේ ආදරේට අවුරුදු 8ක්. 😍😍😍😍

    • @PathumSadruwa.
      @PathumSadruwa. 7 หลายเดือนก่อน +2

      ❤❤❤ හැමදම සතුට්න් ඉන්න

    • @nilasiyuhansa7782
      @nilasiyuhansa7782 7 หลายเดือนก่อน +1

      Matath lakunu 23 i hariytama kiuwa e adare mata dantamth hambela inne dan aurudu 4katath wadi

    • @madhavitharushika5438
      @madhavitharushika5438 7 หลายเดือนก่อน

      Adraneeya wishwaya ,bohoma sthuthi ❤ marks 27 aniwaren eyw hambei😊

    • @ramindulakshan2211
      @ramindulakshan2211 7 หลายเดือนก่อน

      ❤😊

    • @nipunikaushalya6773
      @nipunikaushalya6773 7 หลายเดือนก่อน

  • @maneeshaanjali1567
    @maneeshaanjali1567 3 วันที่ผ่านมา

    මට ලකුනු 24යි . බලාපොරොත්තුවෙන් ඉන්නවා කියපු දේවල් හරියයි කියලා ❤️

  • @nishiyeshansa
    @nishiyeshansa 6 หลายเดือนก่อน +19

    මට ලකුනු 28යි.මම දැන් කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙනවා.එයා මගේ සහකාරය වෙනවනම් වෙන මුකුත් ඕනෙ නෑ. afair එකට කලින් හම්බ වෙලා තිබුනත් afair එක පටන් ගත්තට පස්සෙ තාම මන් එයාව මීට් වෙලා නෑ.එයා මගේම වෙන්න කියල ප්‍රාර්තනා කරනවා 🥺❤

  • @user-bi9qt7tn2c
    @user-bi9qt7tn2c 8 หลายเดือนก่อน +136

    මට ලකුණු 21. හිතේ ඉන්න කෙනා ලගදිම මුණගැහේවි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඒ ගැන විශ්වාසය තවත් වැඩි උනා.ස්තූතියි ඔයාට🙏

    • @BandaraGanekubhura-lc2yf
      @BandaraGanekubhura-lc2yf 7 หลายเดือนก่อน +1

      Mageth lakunu 21i..math hithanawa mata hoda adrayak labei kiyala😊

    • @akilaayya6973
      @akilaayya6973 7 หลายเดือนก่อน

      Lakunu 24y oya kiwwa dewal ekin eka gaththoth e serama aththa karuu❤

    • @KaveeshInduwara-ro6uv
      @KaveeshInduwara-ro6uv 7 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @dilshanidharsha9111
      @dilshanidharsha9111 5 หลายเดือนก่อน +1

      Matat 21

    • @sandyakumari1876
      @sandyakumari1876 5 หลายเดือนก่อน +1

      Matath 21

  • @NiroshanChathura
    @NiroshanChathura หลายเดือนก่อน

    හරියටම හරි එයා චරිත්,මේ video එකේ කිව්වා වගෙම එයාව හම්බ වුනා අපි දැන් විවාහා වෙලා ඉන්නෙත්❤❤
    😊😊

  • @waruniHarshika
    @waruniHarshika วันที่ผ่านมา

    මම 22යි එයව මට ඉකමනට හම්බවෙයි නෙද එයා අයේ මන් ලගට අපු ගමන් මන් අයේ කමෙන්ට් එකක් දනවා❤

  • @UMESHA781
    @UMESHA781 7 หลายเดือนก่อน +25

    මට ලකුණු 25යි.ඇත්තටම වීඩියෝ එකේ කිව්වා වගේම එයා මගේ සමීපතමයෙක්.එයාව මට ලැබුනත් නොලැබුනත් හැමදාමත් එයාට ගොඩාක් ආදරෙයි මං❤😊

  • @user-st7oi1on6w
    @user-st7oi1on6w 5 หลายเดือนก่อน +27

    ලකුනු 21යි.ඉක්මනින් එයා හම්බවෙයි කියල විශ්වාස කරනවා, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා ❤

  • @ChamilakumariH.dchamilahemakum
    @ChamilakumariH.dchamilahemakum 2 วันที่ผ่านมา

    අනේ මට ලකුණු 230යි .මගේ ආදරෙත් ලගදිම හමු වෙන්න කියලා ඔයාලගෙ ආශිර්වාදෙ ලබා දෙන්න .❤😊😊

  • @kavishkamadumal4969
    @kavishkamadumal4969 หลายเดือนก่อน +1

    ❤ ගොඩක් අය කියන්ව වගෙ ඔයගෙ කියමන ඇත්ත කියල හිතෙනව 😊

  • @user-oo9kq2cy4k
    @user-oo9kq2cy4k 8 หลายเดือนก่อน +23

    ලකුණු 22 ඇත්තටම කියපු දේවල් හරියටම හරි. ළගදිම තමයි අපි මුණ ගැහුනෙ. හරිම අහම්බයක් ඒක . දැකපු දවසෙම ආකර්ශනය වුනා. 🥰💖

  • @nirashaoshini507
    @nirashaoshini507 7 หลายเดือนก่อน +55

    මගේ ලකුණු 20යි හිතේ ඉන්න කෙනාම හම්බවෙයි කියලා ලොකු විශ්වාසයක් දැනුනා මේක බැලුවට පස්සේ ස්තූතියි ඔයාට🙏 ස්තූතියි විශ්ව මාතාවට🙏

  • @SewwandiSewwandi-me3wc
    @SewwandiSewwandi-me3wc หลายเดือนก่อน +1

    මට ලකුණු 21 ....මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයා කියපු එවා ඉෂ්ඨ වෙනකම්....❤️☺️

  • @nishadiahinsha6876
    @nishadiahinsha6876 หลายเดือนก่อน

    26 යි 😊 අනේ 🥺 ඔයා කියපු දේවල් හරි මගේ ලගම කෙනෙක් තමයි ❤️අනේ ඔයා කියපු විදිහට ඒ දේවල් වෙනවා නම් ඉක්මනින්

  • @pamodilakshani
    @pamodilakshani 8 หลายเดือนก่อน +18

    24යි 😊 හිතේ ආදරයක් තියන් විදවන ආදරේ විදින විදවන හැමෝටම තමන් පතන ආදරේම ලැබෙන්න ඕනෙ❤

  • @virangasewmini
    @virangasewmini 4 หลายเดือนก่อน +26

    ලකුණු 25 යි .... මේ කියපු විදිහට එයා මං ලගට ආවා තමයි .. 🥺 ඒත් අවුරුදු 3ක් යද්දි එයාට මාව එපා උනා 😣 ඉතින් මං තවමත් හිතින් එයා ගැන හිත හිතා තනියම ජීවිතේ ගෙවනවා ❤️ ආදරෙයි පණ ඔයාට මං ගොඩාක් .. ඔයාට ඇයි මගෙ ආදරේ තේරෙන්නෙ නැත්තෙ කියලා මං දන්නෙ නෑ 🥺 ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න රත්තරං ❤️

    • @VijethilakaBandara
      @VijethilakaBandara 4 หลายเดือนก่อน

      ❤❤

    • @janithwijeveera335
      @janithwijeveera335 4 หลายเดือนก่อน

      ❤❤

    • @deshanprabash8763
      @deshanprabash8763 3 หลายเดือนก่อน

      එහෙම කියන්න එපා megative නොවී කෙලින් හරියට ඉදපන් සමහරු එන්නෙ අපෙ ජීවිත වල ණය ගෙවල දාන්න 😌

  • @VIVOv20Ultra5G
    @VIVOv20Ultra5G หลายเดือนก่อน

    ඇත්තම kiuva bro mark24❤ eya magema unoth e athi anith hamotamath hodakma venna සතුටින් inna❤❤❤

  • @SamadiHansika-l2s
    @SamadiHansika-l2s 10 วันที่ผ่านมา

    මට ලකුණු 20 යි .. ඒයා මට දැනටමත් හමු වේලා ඉන්නේ .. ඉතින් මන් ඒයා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්නවා ..❤

  • @pradeepsisirakumara727
    @pradeepsisirakumara727 2 หลายเดือนก่อน +6

    මගේ ලකුණු 27 යි.ඒත් එහෙම ක්‍රශ් එකක්නම් නෑ තාම.හැබැයි මම හිතනවා කවුරුම හරි ගති ගුන හොද,මාව තේරුම් ගන්න පුලුවන් ආදරනීය කෙනක් ලගදිම හම්බ වේවි කියල.මම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰

  • @gayanidassanayake2898
    @gayanidassanayake2898 6 หลายเดือนก่อน +41

    මට ලකුණු 21.. මේ අවුරුද්ද මගේ ජීවිතේ වාසනාවන්තම අවුරුද්ද.. විශ්වයට ස්තූතිය ....❤

    • @educationsl12
      @educationsl12 5 หลายเดือนก่อน

      Mageth lakunu21

    • @user-mr2wb4gw1u
      @user-mr2wb4gw1u 5 หลายเดือนก่อน +2

      matath ikmnatama hambawei kiuwt thama hambune na

    • @user-zv5jb1uu4e
      @user-zv5jb1uu4e 2 หลายเดือนก่อน

      21 i

  • @HansiSewwandi-to2sk
    @HansiSewwandi-to2sk 5 ชั่วโมงที่ผ่านมา

    මට ආවේ ලකුණු 27 හරියටම් හරි.. එයා මගේ වෙලා දැන් අවුරුදු 2 හමාරක්.. අපි යාලුවෙලා අවුරුදු 10ක්.. 🤭 ඉස්කෝලේ කාලේ ආදරේ මං ළග තාමත් පරිස්සමින්❤

  • @naveeshadevindi3288
    @naveeshadevindi3288 2 หลายเดือนก่อน +2

    ලකුනු 26යි.එයා මගේ වෙලා ඇත්තටම ඔයා හරියටම කිව්ව 🦋💗

  • @user-gm7mp9lj9c
    @user-gm7mp9lj9c 6 หลายเดือนก่อน +12

    මට ලකුණු 25යි ඔයා කිවුවා හරි එහෙම කෙනෙක් ඉන්නවා එයා මුනගැහිලා දැනට මාස 8යි ❤😊 හැමෝටම හොද ආදරයක් හම්බවෙන්න ඕනේ 🥰

  • @amashaprasnthima9054
    @amashaprasnthima9054 7 หลายเดือนก่อน +16

    මට ලකුණු 21.ඔට්ටුවක් දාමු ☺️.අනිවාරෙන්ම මං එදාට ඔයාලත් එක්ක ඒ සතුට බෙදාගන්න එනවා.❤️❤️

  • @HimashiEdirimanna
    @HimashiEdirimanna หลายเดือนก่อน

    මරු ආ....
    මට කියපු දේවල් ඇත්ත ❤

  • @sasinduadhikari6501
    @sasinduadhikari6501 11 วันที่ผ่านมา +1

    මගේ මුළු ලෝකෙම Hewa Madummge Dilmi Nimhara Adhikari ❤🥺

  • @user-mh2ll5is2i
    @user-mh2ll5is2i 7 หลายเดือนก่อน +22

    මගේ ලගින් ඉන්න කෙනා මගේම වෙන්න කියන හීනෙ හැබෑම වෙන්න කියලා පාර්ථනා කරනවා... මගේ මෙන්ම සියලු දෙනාටම තමන්ව ආදරෙන් බලා ගන්න අවංකව ලගින් ඉන්න කෙනක් ලැබේවා. ❤️

  • @KasunsanjieewapiyasiriKa-hm4ty
    @KasunsanjieewapiyasiriKa-hm4ty 5 หลายเดือนก่อน +9

    ස්තූති එයා මගෙ ලගලූ ඉන්නේ ඒ කතාව හරියටම හරි එයාට මාව දැනෙනව මට එයාව පෙනව එයා වෙනුවෙන් මං දුක් වේදනා විදිනවා එයාට තාමත් නිහඩවම ඉන්නවා.... 😮😮😢😢😢😢😢😢😢😢ඒ ආදරේ ලබා දෙන්න දෙවියනේ.....

  • @user-by4sd4qb6c
    @user-by4sd4qb6c 21 วันที่ผ่านมา

    මට ලකුණු 26.. ඒයා රට ඉන්නෙ.. මේකෙ කියපුවා ඇත්ත... ❤ඔයාලටත් ඔයාලගේ ආදරේ කරන කෙනා එක්ක ලස්සන ට ඉන්න ලැබෙන්න ඕනී ඉක්ම්නින් ❤❤

  • @Priyanthapushpakumara-ih4cj
    @Priyanthapushpakumara-ih4cj หลายเดือนก่อน

    අනේ ඔවු . ඔයා කිවුව ඔක්කොම ඇත්ත . ❤ මම මේක බැලුවට මට එයාව හම්බ වෙලා ඉන්නෙ . ❤ ඔයාලට හැමෝටම ඉදිරි අනාගතේ හොදින් ගත කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව . ආදරේ හම්බ නොවුනු අයට ඉක්මනට හම්බෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව .....❤❤❤

  • @upekshadisanayaka
    @upekshadisanayaka 5 หลายเดือนก่อน +15

    මගේ ලකුණු 25 .....
    කිව්ව හැමදේම ඇත්තට❤
    Thank you very much ❤

  • @ruwanchaminda9740
    @ruwanchaminda9740 4 หลายเดือนก่อน +11

    මගේ ආදරේ 22 යි.... 🥺❤️ මට එයාව ඉක්මනට මුණගැහෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 😊

  • @user-mj1cq8mk4j
    @user-mj1cq8mk4j 7 วันที่ผ่านมา

    මට ලකුනු 26ක් ආව ඉක්මනින් එයා ලගට මට යන්න ලැබේවා ❤️

  • @user-mv8qs6rw5w
    @user-mv8qs6rw5w 23 วันที่ผ่านมา

    මට ලකුනු 27 ඇත්තටම කීවිවා හරි මගේ ආදරය කරන කෙනා මූණ ගැහුනා කිවිවා වගේම.. ❤❤❤ස්තූතියි එවගේම

  • @dilmiprarthana1380
    @dilmiprarthana1380 8 หลายเดือนก่อน +28

    මට ලකුණු 25... ඔයා හරි මගේ හිතේ කෙනෙක් ඉන්නවා එයා මං ලගම තමයි ඉන්නේ 💞😚

  • @nethmisandu9503
    @nethmisandu9503 7 หลายเดือนก่อน +8

    මට ලකුණු
    22 පෙම්වතෙක් ඉන්නො නම කුසල් එයාව මගේ ම විතරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එයාව මට ඉක්මනින්ම මුන ගැහෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම ආදරනීය❤සිතුම් පැතුම් සියල්ල ඉශ්ට වෙවා ❤😊❤

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835 หลายเดือนก่อน

    Anei ow thank you . Aya magei අමිල thank you ..danata apei duras wela ennei . ඔයා කිව්වා ne i aya magei mayi කියලා mata සතුටින් . Mama මැරිලා wagei හිටියේ ... ( magei ලකුණු 27y)❤

  • @sudathzoisa2871
    @sudathzoisa2871 หลายเดือนก่อน

    මට ලකුණු 20යි .. අනේ එයාව මට හම්බෙලා තියෙන්නේ ❤ අනේ ඔයා කියපු දේවල් ඔක්කොම ඇත්ත ❤ අනේ මං එයාට ගොඩක් ආදරෙයි ❤එයාවම බදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ද❤ මොකද මට එයා නැතුව බෑ.. මං එයාට ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤

  • @user-hx3cf9zc7y
    @user-hx3cf9zc7y 7 หลายเดือนก่อน +18

    මට ලකුණු 25 දැන් යලූ වෙලා අවුරුද්දකට කිට්ටු වෙන්න යන්නේ මන් හිතනවා මට දැනටමත් මගේ ආදරේ ලැබිලා තියෙන්නෙ කියලා ඒ විස්වාසේ ත් වැඩි කලාට ගොඩක් පින් ඉතින් මෙතන ඉන්න හැමොගෙම ආදර කතා ලැබෙන්න ඔනි කියලා මන් ප්‍රර්තනා කරනවා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sansalakavindi1281
    @sansalakavindi1281 8 หลายเดือนก่อน +66

    23 යි මෙච්චර දවසක් කියපු හැමදේම හරි ඒ නිසා ලොකු විශ්වාසයක් තියෙනවා ඔයා කියපු විදියටම මට හොඳ ආදරවන්තයෙක් ඉක්මනටම ලැබෙයි කියලා 🥰❤️

    • @chamarachathuranga318
      @chamarachathuranga318 8 หลายเดือนก่อน

      Sansala oya ko baba

    • @_su_p_un_
      @_su_p_un_ 8 หลายเดือนก่อน

      Sansala kiyan nama kochchara lsnn namakda. oya nama eka dakiddi mata mathak une sujeewa prasannaarachchige "boda midum" nawakathawe sansala wa. adatath ea novel eke sansala & dhanuka charithayata thamath adarei.❤

    • @NewNew-us7gs
      @NewNew-us7gs 8 หลายเดือนก่อน

      🙃✨

  • @kaveevinodani329
    @kaveevinodani329 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් දුරට වගේ මේක ඇත්ත ..anyway thnq ❤️❤️

  • @KushiAnjalee
    @KushiAnjalee วันที่ผ่านมา

    25 මගෙ ලකුණු ඔය හරියටම කීව නෙ 😢😮 අනේ මරු අයියෙ 😍🤗

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 8 หลายเดือนก่อน +24

    අනේ, ඔයා කොහොමද මෙහෙම හරියටම කියන්නේ.ඇත්තටම එයා පිටස්තර කෙනෙක්.දැනටමත් මගේ වෙලා ඉවරයි.මීට පෙරත් ඔයා කිවූ දේවල් හරියටම හරි.ඔයාට මේ මහා විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!❤❤❤

  • @user-db5sq3fm4t
    @user-db5sq3fm4t 7 หลายเดือนก่อน +12

    මට ලකුණු 27 ඔයා කියපු දේ හරියටම හරි. එයා දැන් මගෙ ලගින්මයි ඉන්නේ.. ඔයාට ගොඩාක් ස්තූතියි. මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මගෙ හැම හීනයක්ම ඉශ්ට උනා කියලයි මැට දැනුනේ..😊❤

  • @ChamalshaDilshani-jy8tq
    @ChamalshaDilshani-jy8tq 24 วันที่ผ่านมา

    මට ලකුණු 25යි ඇත්තටම ඔයා කිව්ව දේවල් හරි එයා මගේ පුංචිම කාලේ ඉදම් යාලුවෙක් ❤

  • @anupamarathnayaka9312
    @anupamarathnayaka9312 หลายเดือนก่อน

    Mata lakunu 24
    Mn eyata godak adarei eya godak awanka wishwasa wantha hoda kenek😊
    Mage hithe inna kena hamba wenna kiyala prarthana karannako ane oylt godaaak pin

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 3 หลายเดือนก่อน +10

    ලකුණු 24යි.මට හිමි එයා ඉක්මනින් හමු වේවා .ස්තූතියි .

  • @anurakumara2794
    @anurakumara2794 3 หลายเดือนก่อน +13

    23 මට ලකුණු. ඔව් හරි මට එයාව හම්බුනේ යාලුවෙක් මාර්ගෙන් . ඇත්තට ම එයා දැකපු මුල් දවසේ ම හිත ගියා . ඒත් පෙන්නුවේ නෑ. ටික කාලයක් යද්දි එයාව ම මතක් වෙන්න පටන් ගත්තා . ඉතිං දැන් අපි දෙන්නගේ සම්බන්ඳෙට අවුරුද්දක් මේ අප්‍රේල් වලට 😊

  • @user-zt8nu2xk7y
    @user-zt8nu2xk7y หลายเดือนก่อน

    මට ලකුණු 20යි🎀❤හිතනවා හැමදේම ඉස්සරහට හරියාවි කියලා 😍

  • @sahanisuru-ii2yt
    @sahanisuru-ii2yt 2 หลายเดือนก่อน +1

    මට 24 අපි දෙන්නගේ සම්බන්ධයට අවුරුදු 3 වෙනවා. නොහිතපු වේලාවකට එයාව හම්බ වුනේ කතා කරපු එක වචනේන් ඒයා ගැන ආදරයක් ඇති වුනා❤❤.

  • @gayathrichandramali7992
    @gayathrichandramali7992 8 หลายเดือนก่อน +20

    මට ලකුණු 24 යි. මගේ අැතුලු සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා.. මට ලබා දුන් සැම දේකටම විශ්ව මතාවට ස්තුතියි

  • @gayathrisashikala1050
    @gayathrisashikala1050 8 หลายเดือนก่อน +19

    ලකුණු 26.මගේ හිතේ ඉන්න කෙනා මන් ලගින් ඉන්න කෙනෙක්. මට එයාවම ලැබෙයි කියලා මන් ප්‍රාර්ථනා කරනවා.❤️ එයාටත් ඒක තේරිලා තියෙන්නේ.ඒත් එයා අපි යාළුවෝ විතරයි කිය කිය ඉන්නවා.මන් ප්‍රාර්ථනා කරන්නේ එයා මගේම වෙන්න කියලා ❤🙏

    • @SkS-e1f
      @SkS-e1f 7 หลายเดือนก่อน +1

      මටත් එහෙමයි❤

    • @Hiruuboy-bs9nx
      @Hiruuboy-bs9nx 3 หลายเดือนก่อน +1

      මටත් එහෙමයි එයා හිතන් ඉන්නෙ එයා මාව එයාගෙම අයියා කියලා එක කුසේ උපන් නොවුනට එයාගෙම අයියා වගේ මාව තියන් ඉන්නෙ ඒත් එයා මට කතා කරන හැම වචනෙකින්ම පවා දැනෙනවා එයා මගේම වෙයි නේ 🥺♥️

  • @NithumInosha
    @NithumInosha หลายเดือนก่อน +1

    මම මේ vidio එක දවසක එක පාරක් බැලුවා. ඊට පස්සෙ අද බැලුව ප්‍රතිඵලය එකමය . මට ලකුනු 22

  • @ChayaGirl-cy5yy
    @ChayaGirl-cy5yy หลายเดือนก่อน

    මාගෙ ලකුණු 23 අනේ මන් දා ඉක්මනට එයා මට හම්බෙයි කියලා හිතනවා ඔයාගෙ ආශිර්වාද ලබා දෙන්න කියලා ඉල්ලනව😢❤