හරියටම දැනගන්න මේ LOVE TEST එක කරලම බලන්නකෝ 🥰😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2024
  • මේ පාර වැලන්ටයින් එක සමරන්නේ කවුද? ඔන්න ඒකත් එන වෙලාවේ ඔයා හිතලා තියෙනවාද ඔයාගේ ක්‍රශ් එක ඔයාට කැමතිද කියලා?
    මන් කියන්නේ එයා ඔයාට කොච්චර කැමති ඇද්ද?
    කරන්න තියෙන්නේ චූටි දෙයයි..
    අපි ඔයාගෙන් අහන ප්‍රශ්න වලට ඉක්මනට උත්තරයක් තෝරගෙන ඒකට ආදාල ලකුනු එකතු කරගන්න. අවසාන ලකුනු එකටුවට අනුව අපි කියන්නම් එයා ඔයාට කැමතිද? අකමැතිද කියලා හරියටම.
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommons.org/licenses/...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 683

  • @RuwiduRuwidu-ih5iv
    @RuwiduRuwidu-ih5iv 5 หลายเดือนก่อน +393

    ❤️⭐ එයා මගෙ වෙන්න කියලා පරර්ටනා කරන්න ❤️⭐ හැමොම පුන්චි ඉලිමක්❤️

    • @PRABHASHA-ge6pp
      @PRABHASHA-ge6pp 5 หลายเดือนก่อน +6

      එයා ඔයාගේම වෙන්න ඕන ❤❤

    • @lakshiniwanthi3105
      @lakshiniwanthi3105 5 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන් ම එයා ඔයාග්‍ර්ම වෙයි......❤❤❤❤

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 5 หลายเดือนก่อน +11

      උබේ වෙන්නෙත් නැ ඕක බදින්න වෙන්නෙත් නැ 💔😂

    • @user-hs2yj3vc5x
      @user-hs2yj3vc5x 5 หลายเดือนก่อน +4

      එසේම වේවා!!!❤

    • @SujaniPriyankara-ts2yv
      @SujaniPriyankara-ts2yv 5 หลายเดือนก่อน +2

      එය⁣ා ඔයාගෙම වෙන්න ඕන

  • @Infinity_Herdz
    @Infinity_Herdz 5 หลายเดือนก่อน +275

    මේක බලන ඔයාල හැමෝටම තම තමන්ගෙ හිතේ ඉන්න කෙනා ලැබේවා..😊❤

  • @blackpinkandbts6602
    @blackpinkandbts6602 3 หลายเดือนก่อน +42

    Kasun
    🥺❤එයා මගෙ වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න 🥺❤

  • @user-bd8tc5qd6n
    @user-bd8tc5qd6n 5 หลายเดือนก่อน +46

    එයා මගේ වෙන්න කියලා ඔයලා හැමෝම ප්‍රාර්ථනා කරන්න ❤ පුංචි ඉල්ලීමක් 🙏

  • @BlackBloodyGameing-zo1cm
    @BlackBloodyGameing-zo1cm 5 หลายเดือนก่อน +47

    මට ලකුණු 380 ලැබුනා. කමක්නෑ මොනවා උනත් සතුටුයි❤😊

  • @udeshchinthaka2447
    @udeshchinthaka2447 5 หลายเดือนก่อน +65

    Video එකේ අන්තර්ගතය මොනා වුනත් හැමදාම බලනවා .හේතුව ,ඔයාගෙ කටහඩ භාවනාවක් අයියේ..🥺

    • @Kularatnaseram
      @Kularatnaseram 21 วันที่ผ่านมา

      ඒක ඇත්ත

  • @naveenmangala2892
    @naveenmangala2892 2 หลายเดือนก่อน +10

    එයාගෙ නම ඉඳුවරමම එයාට ආදරෙයි ගොඩක්මගේ ලකුණු ❤❤ 450 යි

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi 5 หลายเดือนก่อน +40

    මේ විඩීයෝ එක බලන හැමෝම ආදරය කරන කෙනාම ලැබෙන්න ඕන ,,මන් හැමෝටම එහෙම වෙන්න ප්‍රාර්ථනා කරනවා ,පුළුවන් නම් මන් වෙනුවෙනුත් ප්‍රාර්ථනාවක් කරන්න❤️💜

    • @fernandosewmini7906
      @fernandosewmini7906 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ math parthana karanava oyata oyage adare labenna kiyala

    • @HasinthaDilshan123-cj1pi
      @HasinthaDilshan123-cj1pi 5 หลายเดือนก่อน

      @@fernandosewmini7906 ඔයාටත් ඔයාගේ ජීවීතේ හිතන පතන හැම දේම ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා ,,ඔයාත් හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන❤️💜🧡

    • @SADEW-999
      @SADEW-999 4 หลายเดือนก่อน +2

      ඔයාටත් හිතේ ඉන්න කෙන ලැබෙන්න ඕන😍❤️

    • @HasinthaDilshan123-cj1pi
      @HasinthaDilshan123-cj1pi 4 หลายเดือนก่อน +2

      @@SADEW-999 ඔයාටත් 👊💙💜

    • @SADEW-999
      @SADEW-999 4 หลายเดือนก่อน +1

      @@HasinthaDilshan123-cj1pi tanks😍

  • @SandakelumWijayasiri
    @SandakelumWijayasiri 5 หลายเดือนก่อน +41

    මට 270 එයා මගෙ වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නකො 🥺❤️‍🩹

    • @SujaniPriyankara-ts2yv
      @SujaniPriyankara-ts2yv 5 หลายเดือนก่อน +4

      එයා සදාකල් ඔයාගෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    • @SandakelumWijayasiri
      @SandakelumWijayasiri 5 หลายเดือนก่อน +1

      Thank you 🥺

    • @user-tf6od6eq7w
      @user-tf6od6eq7w 24 วันที่ผ่านมา

      මටත් 270.යි😢

  • @chanikakalani9371
    @chanikakalani9371 5 หลายเดือนก่อน +27

    570 ගොඩක් සතුටුයි ඒ කියපු දේවල් වලට.මට වගෙම ආදරේ බලාපොරොත්තු වෙන හැමෝටම ආදරේ ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය

  • @JATH592
    @JATH592 5 หลายเดือนก่อน +17

    මං එයාට ආදරෙයි❤. එච්චරයි 🥺

  • @UdamethKumarga
    @UdamethKumarga 4 หลายเดือนก่อน +23

    Crush ekath ekka ඡීවිතේට කතා කරලා නැති මම 😢හැම ekatm na thama

    • @dayawansha4072
      @dayawansha4072 4 หลายเดือนก่อน +1

      Same😢

    • @user-tq8np4uu7b
      @user-tq8np4uu7b 2 หลายเดือนก่อน +4

      මමත් එහෙමයි.හැබැයි එයා මගේ❤❤

    • @shookysk3360
      @shookysk3360 หลายเดือนก่อน +1

      math bn 😄😄🥲

    • @NelithaD
      @NelithaD หลายเดือนก่อน +2

      මමත් එහෙමයි බන්
      මම එයාට ආදරෙයි D my crush

    • @user-bi6lg6xr9v
      @user-bi6lg6xr9v 26 วันที่ผ่านมา +1

      Oi math bn

  • @lakshiniwanthi3105
    @lakshiniwanthi3105 5 หลายเดือนก่อน +20

    මට ලකුණු 270 යි.කිව්ව දේවල් ඇත්ත.එයා මට එච්චර කැමැති නෑ.ඒක මං දැන්නන්මයි හිටියේ.ඔයා කිව්ව දෙයින් ඒක තව ටිකක් තහවුරු වුනා😊

  • @Sl.komla.pn2
    @Sl.komla.pn2 3 หลายเดือนก่อน +6

    ඔක්කොගෙම ප්‍රර්ථනා ඉටු වේවා...!!!❤😊

  • @gayanithushari2382
    @gayanithushari2382 5 หลายเดือนก่อน +9

    470i කියපු දේවල් හරියටම හරි 😍 එයා මට හැමදාමත් හොද යාලුවෙක් වගේ ආදරෙන් සලකයි මන් එයාව තේරුම් අරන් ඉන්නේ මොනව උනත් මන් දන්නවා එයාගෙන් මට කවදාවත් නරකක් නම් වෙන්නේ නෑ කියලා ❤

  • @SLvishwa2008-.
    @SLvishwa2008-. 3 วันที่ผ่านมา +1

    "කරන්න ඕන දේ දන්නෙ ඔයාගෙ හිත විතරයි"අන්න ඒක තමයි මේ වීඩ්‍යෝ එකේ ඇත්තම කතාව❤ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා ආදරෙයි❤

  • @Limitless48
    @Limitless48 3 หลายเดือนก่อน +7

    Mata tiyenne 320i😢.මට බයයි එයා මගෙන් ඈත් වෙයි කියලා❤😢❤

  • @user-cx5lp9yz2x
    @user-cx5lp9yz2x 5 หลายเดือนก่อน +9

    මට ලකුණු 370 යි කමක් නැ මොනනවා වුනත් වෙනදේ හොදට වෙයි මත් ප්‍රාර්ථනා කරනවා ඇත්ත ට ආදරේ කරන එක්කෙනා ලැබෙන කියලා❤

  • @himahima9645
    @himahima9645 5 หลายเดือนก่อน +10

    කියපුවා ඔක්කොම හරියටම හරි❤❤❤

  • @PavaraGamage-mn4jw
    @PavaraGamage-mn4jw 5 หลายเดือนก่อน +8

    I have someone too❤️I always love him very much and always will❣️ඔයාට පුලූවන් නම් අක්කෙට්ට ආදරේ කරන මල්ලියන්ට අක්කගෙ හිත දිනාගන්නේ කොහොමද කියලා video එකක් දන්නං කෝ මේ ක මගේ අහිංසක ඉල්ලීමක්.

    • @TEDDY_LIVE1
      @TEDDY_LIVE1 3 หลายเดือนก่อน

      මටත් ඒකම තමයි

  • @piyumilakshika3466
    @piyumilakshika3466 5 หลายเดือนก่อน +23

    480 මේක නම් ඇත්ත 🥺❤

  • @user-yv6vs8nw8v
    @user-yv6vs8nw8v 5 หลายเดือนก่อน +11

    420____ " D " තැම්කුයි 🥺💗

  • @THEMOMENTYouTube
    @THEMOMENTYouTube 5 หลายเดือนก่อน +5

    හැමෝගෙම හිනෙ❤ ඉශ්ටවෙවා..🙏🏻💐❤️

  • @user-ux8bb9yz4x
    @user-ux8bb9yz4x 3 หลายเดือนก่อน +4

    ලකුණු 230 හරියටම හරි මට හිතුනා ඒයා මන් ගැන දන්නැ කියලා 😢😢❤❤❤

  • @rialifestyle2003
    @rialifestyle2003 5 หลายเดือนก่อน +7

    ❤️ 430 ❤️ T ❤️ කීව දේවල් ඇත්ත 😊😊

  • @user-gv5ef5po3i
    @user-gv5ef5po3i 5 หลายเดือนก่อน +11

    crush එකක් නෑ 😏😎

    • @JagathPremarathna-tb3xt
      @JagathPremarathna-tb3xt หลายเดือนก่อน

      Dan innawada

    • @Suddi504
      @Suddi504 21 วันที่ผ่านมา

      එහෙනම් මේක බැලුවෙ ඇයි 😌

  • @Kaushi_281
    @Kaushi_281 หลายเดือนก่อน +1

    ඔයා නම් හරියටම කියනවා ❤

  • @LAKDIW3094
    @LAKDIW3094 4 หลายเดือนก่อน +5

    තරුෂි

  • @pawansithijaya45
    @pawansithijaya45 5 หลายเดือนก่อน +15

    450.හරියටම හරි කියපුවා.එයා මගෙම වෙන්ට.❤

  • @SandupamaRashmi
    @SandupamaRashmi 24 วันที่ผ่านมา

    මට ලකුණු 410ක් ලැබුනා❤❤ කොහොම උනත් සතුටුයි එයා දැනටමත් මගෙ හොද යාලුවෙක් 😍💜️

  • @user-nw3zs5fp9j
    @user-nw3zs5fp9j 5 หลายเดือนก่อน +8

    Matanam crush ekak inno eth eya mata no love 🤕😥😥

  • @k.g.vihangidilsharaudayang8560
    @k.g.vihangidilsharaudayang8560 5 หลายเดือนก่อน +2

    Mata 503යි එයා මට කැමති.මං දන්නවා ඒක❤.එයා මාව දාල ගිය.ඒත් එයා තමා මගේ crush එක.මට එයාව ඉක්මනින් ලැබේවා patiya😍😍❤️ 😊 Z❤

  • @dilkiashani692
    @dilkiashani692 หลายเดือนก่อน +1

    එයා මගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️

  • @inokakumari948
    @inokakumari948 3 หลายเดือนก่อน +1

    Hariyatama hari.oba thumata suba dawasak.thawath video aran anna.❤❤❤bs

  • @AmishaKaushani
    @AmishaKaushani 3 หลายเดือนก่อน +2

    Maga crsh එක ගිහාන් ❤️🌹😎

  • @lalithVijesekarge
    @lalithVijesekarge 3 หลายเดือนก่อน +4

    නෙතුලි

  • @ThilinaRajitha-j7i
    @ThilinaRajitha-j7i หลายเดือนก่อน +1

    Mage crush එකේ මුල් අකුර S💗 එයා මගේව වෙන්න කියලා පාර්තනා කරන්න😓 මගේ ලකුණු 500යි

  • @user-ci2tn5jp2c
    @user-ci2tn5jp2c 23 วันที่ผ่านมา +1

    මට හම්බුනෙ ලකුණු 400 මන් එයාගෙ පස්සෙන් යන 5 වෙනි අවුරුද්ද.කාට හරි හිතෙනවා ඇති මට පිස්සු කියලා කමක් නෑ පුළුවන් තරම් හිත හදාගන්නවා ඔයාලාට පුළුවන්ද එයාව මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න මොකද ගොඩාක් දෙනෙක් එහෙම ප්‍රාර්ථනා කරාම දේවල් හරියනවලු Plzzzzz🥺🙏

  • @SANDASISATHYA
    @SANDASISATHYA 5 หลายเดือนก่อน +8

    420 කිව්ව හැම දෙයක්ම ඇත්ත 🥺💗

  • @rasmikdilki3599
    @rasmikdilki3599 2 หลายเดือนก่อน +1

    500 හරියටම හරි ගොඩක් ගොඩක් ස්තුතියි

  • @denuvansassara4402
    @denuvansassara4402 3 หลายเดือนก่อน +2

    360❤D❤❤eya gana kiuva deval hari

  • @warunimaheshika-xt8zm
    @warunimaheshika-xt8zm หลายเดือนก่อน +1

    මගෙ යාලුව එයාට කියලා මම එයාට කැමතියි කියලා මම දන්නැ දැන් එයා මට කැමතියි කියලා ❤❤❤❤

  • @princyb80
    @princyb80 หลายเดือนก่อน

    Ane aiyee... podi request ekak. Ane mata danaganna one mata wada wayasin wadi kenek mata kamathi da kiyala dana ganna. Eka kohomada ane dana ganne??? Ehema wayadin wadi kenek ta adare karana eka prashnayak nadda kyana eka mara danaganna one... Habai mama hitanawa mage crush eka aiya kiyuwa wage wei kiyala mata... thank you so much aiye...

  • @himahima9645
    @himahima9645 หลายเดือนก่อน +2

    ලකුනු නම් 450 යි ඒත් මට හිතෙන් නෑ එයා මට කැමති කියලා😢

  • @Minu11246
    @Minu11246 5 หลายเดือนก่อน +12

    මගෙ crush එක දහම්...මට ලකුණු 240....එයා නෙවෙයි තමා මගේ කෙනා😢එයා මාව හිතා මතාම මගාරිනවා........😪

    • @UdamethKumarga
      @UdamethKumarga 4 หลายเดือนก่อน +1

      Mh one 😢❤

  • @ads3607
    @ads3607 18 วันที่ผ่านมา

    එයා නම් කවදාවත් මගෙ වෙන්නැ...😒 මොකද අපි ලෝක දෙකක...ඒත් ඒ බැල්ම ❤.... එයා මගෙ හිතේ ඉන්නව 350 ලකුණු ❤s❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 หลายเดือนก่อน

    මට ලකුණු 270යි. මං හිතන්නෙ මට කවමදාකවත් ආදරයක් හම්බවෙන එකක් නෑ. ඇත්තටම කිව්වොත් මගෙ වයසෙ අනිත් අය කසාද බැඳලා, සමහරුන්ට ළමයිනුත් ඉන්නවා. ඒත් මට කවමදාකවත් girlfriend කෙනෙක් ඉඳලා නෑ.

  • @user-wi5km3gr8w
    @user-wi5km3gr8w 17 วันที่ผ่านมา +1

    මට 410 ක් ලැබුනා... එයා මගේ වෙයි නේද 🥹💔

  • @nithyaminoshi4204
    @nithyaminoshi4204 หลายเดือนก่อน

    Aththa wage 😁💜 kalayata ida dila blan innwa 🎉

  • @tharushihansamali8503
    @tharushihansamali8503 5 หลายเดือนก่อน +1

    Kiypuwa okkoma aththa....❤mage Adare isuru witharamai.....

  • @sumithradisanayake858
    @sumithradisanayake858 8 วันที่ผ่านมา

    480-570 ක් තිබුනෙ ...කිව්ව දේවල් ඇත්ත .... ලැබෙනකම් බලන් ඉන්නවා ❤ කාලයට ඉඩ දීලා ඉන්නවා

  • @tharu_n_d
    @tharu_n_d 5 หลายเดือนก่อน +1

    N💙 එයා මගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 4 หลายเดือนก่อน +1

    440 එයාගෙ මුල් අකුර ස ස්තුතියි ඔබට බුදු සරණයි❤❤❤

  • @Kasun_sanjeewa_00
    @Kasun_sanjeewa_00 5 หลายเดือนก่อน +4

    350 (k) එකනම් ඇත්ත

  • @LalSilwa
    @LalSilwa 5 หลายเดือนก่อน +5

    500 D. Thank ayiye

    • @LalSilwa
      @LalSilwa 5 หลายเดือนก่อน

      Oyalage channel ekata mama godak asayi

  • @chandrasirikodithuwakku5409
    @chandrasirikodithuwakku5409 หลายเดือนก่อน +1

    450i kiyapu dewal okkoma hari ❤...❤Thank you❤ aiye

  • @NelithaD
    @NelithaD หลายเดือนก่อน

    මගෙ ලකුණු 370
    D mama oyata ගොඩක් ආදරෙයි
    හැබැයි කවදාවත් කතා කරලා නෑ
    සමහර වෙලාවට මන් දිහා බලන් ඉන්නවා කියලා මට දැනෙනවා අනෙ මන්දා
    හැමොම ආදරය කරන කෙනාව හැමොටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @CHAMILAMADUSHANKA-tx1iw
    @CHAMILAMADUSHANKA-tx1iw หลายเดือนก่อน +2

    hariyatama kiwwa supiri

  • @NimeshSaranga-mc5qu
    @NimeshSaranga-mc5qu 5 หลายเดือนก่อน +1

    මට ලකුණු 410 ඒත් මට බයයි යාලුකමත් නැතිවෙයි කියල 😢 වෙලාවකට හිතෙනවා අහන්න ඒත් අනේ මන්දා ❤ මට හිතාගන්න බෑ මං මොකක්ද කරන්න ඕනෙ කියල ....

  • @WasanthaWasantha-mc1fu
    @WasanthaWasantha-mc1fu หลายเดือนก่อน +1

    300 Adaraya sarthaka wewa kiyala parthana karanawa ❤💞💖

  • @user-qc7fm7wi7x
    @user-qc7fm7wi7x 5 หลายเดือนก่อน +1

    Total 360D....💚විනඩියක් channel

  • @Shenaya111
    @Shenaya111 5 หลายเดือนก่อน +3

    360i ❤ S.

  • @oneofus4164
    @oneofus4164 22 วันที่ผ่านมา

    හැමෝගේම පාර්තනා ඉෂ්ටවේවා

  • @SadamaliMali-b3q
    @SadamaliMali-b3q 29 วันที่ผ่านมา

    Eya magema wewa eyata man godak gadak adarei r

  • @user-cy1hf5ld1r
    @user-cy1hf5ld1r 2 หลายเดือนก่อน +1

    ❤❤️අම්මෝ 🤗🤗එහෙම උනොත්

  • @Vindi_Army_girl_2008
    @Vindi_Army_girl_2008 4 หลายเดือนก่อน

    මට ලකුණු 410ක් තියෙනව.මටත් හිතෙනවා එයා තාම සම්බන්ධයක් පටන් ගන්න හිතන ගමන් කියලා🤔.ඒ කොහොම උනත් ඔයාගෙ ප්‍රාර්ථනාවට ගොඩක් thank 😊❤❤❤

  • @RajithKrishantha-xp3dr
    @RajithKrishantha-xp3dr 2 หลายเดือนก่อน +1

    Niyamai ❤❤❤

  • @user-vd6uc9gy8x
    @user-vd6uc9gy8x 4 หลายเดือนก่อน +2

    Sithuu❤

  • @niroshikaherath-zv5sc
    @niroshikaherath-zv5sc 24 วันที่ผ่านมา

    මටත් පුංචි ප්‍රාර්ථනාවක් ❤

  • @RoshanSanjeewe-kq5ci
    @RoshanSanjeewe-kq5ci 5 หลายเดือนก่อน +1

    මට ලකුණු 38 ඔයා කියපු දේ මම හරි කියලා හිතනවා

  • @Music56242
    @Music56242 3 หลายเดือนก่อน

    Mmm
    Mama hariyatama Dan na oya kiyapu deval harida Kiyala
    ETH
    Eyage name mul akuru 3 na kiyanam ❤sad❤ mage lakunu 400😊❤

  • @priyanthihemamala8032
    @priyanthihemamala8032 5 หลายเดือนก่อน +1

    Thank you

  • @kalumdinujaya6528
    @kalumdinujaya6528 หลายเดือนก่อน

    340 එයා මට වැඩිය අවුරුද්දක් වැඩිමල්. ගොඩාක් කාලෙකිම් දැක්කෙත් නෑ. කතත් නෑ.😢😢😢❤

  • @sahaz999
    @sahaz999 5 หลายเดือนก่อน +4

    450 yko😂

  • @nimaljayasekara7943
    @nimaljayasekara7943 หลายเดือนก่อน

    400😊 සතුටක් වගේම දුකකුත් තියෙනවා🥺❤

  • @UdamethKumarga
    @UdamethKumarga 4 หลายเดือนก่อน +1

    210 godac sathutui mt 😊❤ hrim agei very good

  • @SadamaliKatunarathna
    @SadamaliKatunarathna 2 หลายเดือนก่อน

    Mata awe 450 වීස්ව මාතාවට කොටි වාරයක් ස්තුතීයී 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @kaveeshanethmini493
    @kaveeshanethmini493 5 หลายเดือนก่อน +1

    අද මේවට උත්තර දෙන්න තේරුමක් නෑ.... මොකද අපි දෙන්න එක පාරක්වත් හම්බ වෙලා නෑ.... කෝල් කරා මැසේජ් කරා ඒත් දැන් මාස ගානක ඉදලා අපි කතා කරන්නේ නෑ 😣💔🥺 ( D )

  • @NimalNimal-ro6kf
    @NimalNimal-ro6kf 20 วันที่ผ่านมา

    මට 37යී ලකුණු මේකේ කියනවා එයා ලගින්ම ඉන්න කියලා ලගින් ඉන්න එයා මම ඉන්න ගමේ නෙවෙයි ඉන්නේ ගොඩාක් දුර අනේ මන්ද මොනවා වෙය්ද කියලා. හැමදේම කාලයට බාර දෙමු. වෙලාව ආපුවම ඔක්කොම හරියයි. කාලයට බාරදෙනවා කියලා ඉතිං හැම දේම කාලයට බාර දෙන්න බෑ. කාලයටත් එපා වෙලා ඇති අපේ ප්‍රශ්න විසදලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @NimalNimal-ro6kf
      @NimalNimal-ro6kf 20 วันที่ผ่านมา

      37යී නෙවෙයි සොරි 370යී

  • @user--Inusha-lakshan_12
    @user--Inusha-lakshan_12 29 วันที่ผ่านมา

    මං මගෙ crush එකට ආදරෙයි ගොඩක්.. අනේ එයා මගේ වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නකෝ හැමෝම්😢😢 I ❤O

  • @Millionarie.
    @Millionarie. 5 หลายเดือนก่อน +12

    යම් කිසි ප්‍රශ්නයක් අවේ මට විතරද crush එකත් එක්ක තමා කතා කරලා නැති එක "Senuli"
    අනේ මේක pin කරන්නකො බැරිවෙලාවත් එයා මේ video එක බැලුවොත් මම "Yasiru"

    • @Sl_Gang_Music
      @Sl_Gang_Music 5 หลายเดือนก่อน +1

      ඔයා ඇත්තටම මට ආදරෙයිද😢

    • @Millionarie.
      @Millionarie. 5 หลายเดือนก่อน

      @@Sl_Gang_Music ඔයා ඇත්තටම Senuli ද

  • @mhirunapriyamanujaya4063
    @mhirunapriyamanujaya4063 หลายเดือนก่อน

    එයා මගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤❤❤🫶🫶🫶

  • @SugathBandara-wp4ez
    @SugathBandara-wp4ez 10 วันที่ผ่านมา

    530 හරියටම හරි එයා මට කැමතියි. එයා මගේම වෙන්න.😊❤️❤️

  • @johnsonkirish
    @johnsonkirish 4 หลายเดือนก่อน

    Make. 440 Nema..my sister Dewmini ❤❤❤ like the next one is fine but the first one was just the best one

  • @armygirli1995
    @armygirli1995 5 หลายเดือนก่อน +2

    mudith😘😘😘

  • @BAD_KINGn
    @BAD_KINGn 23 วันที่ผ่านมา +1

    240 මේ වීඩියෝ එකේ වගේ 8 වසරෙ ඉදන් ඒත් එයාට ගානක් නෑ😢

  • @basuralashan1400
    @basuralashan1400 5 หลายเดือนก่อน +7

    D

  • @VK_Group
    @VK_Group 5 หลายเดือนก่อน +5

    350 - G

  • @MalakaUdayanga-bu5hv
    @MalakaUdayanga-bu5hv 5 หลายเดือนก่อน

    කිව්ව දේවල් නම් හරි යාලු. අකුර D. අපි බලමුකෝ නේද ❤

  • @user-uq4em3em5b
    @user-uq4em3em5b 5 หลายเดือนก่อน +1

    Respect bro...

  • @zz46165
    @zz46165 5 หลายเดือนก่อน +2

    මගෙ R ව ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්තනා කරන්නකො 🙂🙏🥺

  • @lakshan.chanal
    @lakshan.chanal 3 หลายเดือนก่อน

    සමාන්‍යයෙන් කැමති අැති එ වගෙ එයාට කෙනෙක් ඉන්නවානව 😂❤

  • @wasanawasana6867
    @wasanawasana6867 4 หลายเดือนก่อน +1

    මට ලකුණු500 යි මගේ ක්‍රශ් එකේ නමේ මුල් අකුර ඉ

  • @_Xchanuboy_SL_
    @_Xchanuboy_SL_ หลายเดือนก่อน +1

    තාම එයා එක්ක කතා කරලවත් නැති මම වැනි අය සිටීද 😂😂😂

    • @RUSIRUSJMRMIGARA
      @RUSIRUSJMRMIGARA 8 วันที่ผ่านมา

      Siti 😂 ඔක්කොම 200 y😅

  • @user-ek3qm1dl9o
    @user-ek3qm1dl9o 2 หลายเดือนก่อน

    එයගෙ නම සදුනි
    ❤❤🎉😊

  • @hibrogaming7306
    @hibrogaming7306 5 หลายเดือนก่อน

    Supiri👍🇱🇰

  • @OLDNEWsinduTV6521
    @OLDNEWsinduTV6521 5 หลายเดือนก่อน +2

    340 D❤mata aya lebenna parthana karanna🙏😢

  • @derrickfernando6261
    @derrickfernando6261 หลายเดือนก่อน

    Super bro❤❤❤❤❤❤❤❤❤

  • @ariyasinhaharini
    @ariyasinhaharini 5 หลายเดือนก่อน

    ane eyawama lebenna oni ❤D❤

  • @gaminghunter8179
    @gaminghunter8179 5 หลายเดือนก่อน

    280 😊
    ඇත්තටම එයා මව යලුවෙක් විදිහට තමා හිතන් ඉන්නේ ❤
    පොඩි ප්‍රාර්ථනයක් කරන් යන්න 🥺💝

    • @shashikalaranathunga4466
      @shashikalaranathunga4466 5 หลายเดือนก่อน

      ඔයාටයි එයටයි ඉක්මනින් එකතුවෙන්න ලැබෙන්න❤