මේ වීඩියෝ එක බැලුවොත් ඔයා ඒක දැනගනී හරියටම - How Many Kids Will You Have ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2024
  • අනාගතයේ ඔයාට ලමයි කීයක් ඉදීද? මේ වීඩියෝ එක බැලුවොත් ඔයා ඒක දැනගනී හරියටම - How Many Kids Will You Have ? Have you thought about how many children you will have in the future? Today we will do a little test to find out.
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommons.org/licenses/...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 724

  • @owanisadamali7650
    @owanisadamali7650 4 วันที่ผ่านมา +2

    42..ඔව් මං දරුවෝ 3ක් බලාපොරොත්තු වෙනවා.. අපේ පවුල් ජීවිතේ හරිම ආදරණීයයි... මට පොඩි අය ගොඩක් ආකර්ෂණය වෙනවා.. ගමේ වැඩිපුර යාලු වෙලා ඉන්නේ පොඩි ළමයි තමා මා එක්ක...❤❤❤

  • @dulshaneranga4984
    @dulshaneranga4984 24 วันที่ผ่านมา +8

    මට ලකුණු 46 , මට බබලා 4දෙනෙක් ඉන්නවා.😊 මට දැන් වයසත් 29යි...ඔයා කියපු ඔක්කොම ඇත්ත,ඇත්තටම ඒ 4දෙනා එක්ක ඉද්දි දවස ගෙවෙනවා තෙරෙන්නෑ..ඒ 4දෙනා කරන පිස්සු වැඩ වලට මාත් හවුල් වුනාම .මාත් ආය මගේ පොඩි කාලේ ඉන්නවා වාගේ දැනෙන්නේ.❤️❤️❤️❤️❤️❤️❤️දරුවෝ කියන්නේ අපි දෙන්නාට සම්පතක්.ලග පාත ඉන්න පොඩි අයවත් ගෙනත් බලා ගන්න මම 😊😊😊

  • @SurangMax
    @SurangMax 19 วันที่ผ่านมา +2

    ඔව් ඔයා කියපුවා හරියටම හරි මට ලකුණු 44 තියනවා බාබාලා දෙන්නෙක් ඉන්නවා තව එක්කෙනෙක් හදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියපුවා හරි ස්තූතියි ඔයාටයි ඔයාගෙ චැනල් එකටයි

  • @LaknaDulanjali
    @LaknaDulanjali หลายเดือนก่อน +18

    32 හරියටම හරි .මම මටත් ආදරෙයි.දරුවො 2ක් තමයි මගෙ ආශාව❤❤

  • @ruchirakariyawasam4603
    @ruchirakariyawasam4603 หลายเดือนก่อน +18

    34i ලැබුන comment එකට හරිම සතුටුයි.ස්තුතියි ඔයාට.මට බබෙක් නැති උනත්,දෙන්නෙක් ඉන්නවා කියලා ඇහුන එකත් ඇති මට☺️🙏

  • @shakeelamazneen4715
    @shakeelamazneen4715 หลายเดือนก่อน +4

    Hariyatama hari ❤ good luck for your youtube chanel

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 หลายเดือนก่อน +24

    38,යි කීව හැමදෙයක්ම හරි...ගොඩාක් ස්තුතියි

  • @MadushikaDharmawardhana-it6cs
    @MadushikaDharmawardhana-it6cs หลายเดือนก่อน +3

    නියමයි. හරියටම කිව්වා. ස්තුති 👊

  • @ChaminiAriyaratne
    @ChaminiAriyaratne หลายเดือนก่อน +6

    මට 37යි.හරියටම හරි.මට දැන් බබාලා 2 ඉන්නවා.තව බබෙක්ට ගොඩක් ආසාවෙන් බලා ඉන්නවා.ඒක හරි යයි නේද?🙂❤️❤️❤️❤️

  • @dinudanu5404
    @dinudanu5404 หลายเดือนก่อน +87

    අනේ ඇත්තටම ඔයා කිවුව දේවල් ඇත්ත මට ලකුණු 36 තියෙනවා ..... ඉස්සර මං නොතේරුම් කමට උනත් කිවුවෙ මං අනිවාර්යයෙන්ම බබාලා 5 දෙනෙක් හදනවා කියලා .......අනේ ඒත් තාම මම එක බබෙක් වත් නැතුව හරිම වේදනාවෙන් ඉන්නෙ..... මට ආශිර්වාද කරන්න .......

    • @ahinsa2532
      @ahinsa2532 หลายเดือนก่อน +9

      ඉක්මනින්ම ඔයාට හොද නිරෝගි දරුවෙක්ගේ මව් පදවිය ලැබේවා! ❤️ බුදු සරණයි!

    • @Darkfienix-bc5vv
      @Darkfienix-bc5vv หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්ම ... ❤❤❤❤

    • @Darkfienix-bc5vv
      @Darkfienix-bc5vv หลายเดือนก่อน +1

      ගැම්මක් තමයි ....❤❤❤❤❤❤❤❤❤

    • @user-po8zr3yv2l
      @user-po8zr3yv2l หลายเดือนก่อน +1

      ඔයා හරි මට 32 අාවෙි මට බබාලා දෙන්නෙක් ඉන්නවා දුවයි පුතයි ඉතිමි මන් හිතන්නෙත් මෙි පුංචි පවුල දැන් සමිපුර්නයි කියලා ❤

    • @chathushikabhagya2388
      @chathushikabhagya2388 หลายเดือนก่อน +1

      Budusaranai ❤

  • @Lakshanzo.SLLordL8.3
    @Lakshanzo.SLLordL8.3 หลายเดือนก่อน +12

    මේ වීඩියො එක බලන වයස18 අඩු උන් ටික.👍☝🏻

  • @nilankaathukorala8324
    @nilankaathukorala8324 หลายเดือนก่อน +4

    මට ලකුණු 24 යි. ඔයා හරියටම හරි.මගේ පවුලේ එකම ළමයා මං. මට ඉන්නෙත් එක ළමයයි.

  • @MisharaKumuduni
    @MisharaKumuduni หลายเดือนก่อน +1

    Hariyatama kiuwa godk thnk ❤️🙏

  • @shanikaherath8976
    @shanikaherath8976 22 วันที่ผ่านมา

    Thanks.....

  • @darshanidarshani7613
    @darshanidarshani7613 27 วันที่ผ่านมา +2

    ඒක ඇත්ත ලකුනු 34 මට බබාලා 2 ඉන්නවා..එයාලව ආරෙන් බලාගෙන හොද ගුනයහාපත් දරුවො කරන එකතමයි මගෙයි මහත්තයාගෙයි බලාපොරොත්තුව

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 หลายเดือนก่อน +21

    ඇත්ත මට 33යී....ම්න් ආස twinsla ට😁

  • @MangalikaMapa
    @MangalikaMapa หลายเดือนก่อน +2

    40 .කීව දේ ඇත්ත.දැනට දෙන්නෙක් ඉන්නව.තව බබෙක් හදන්න ආසාවෙන් ඉන්නව 🥰❣️🌺💞❤️

  • @user-wn4di6bg7e
    @user-wn4di6bg7e 22 วันที่ผ่านมา

    ඔය කිව්වා හරි.දැනට මට 2 ඉන්නවා😊😊තව එකක් බලපොරොත්තුවෙන් ඉන්නවා.මට ඉන්නේ පුතාලා 2.දුවෙක්ව බලාපොරොත්තු වෙනවා.එහෙම වෙන්න කියලා හැමෝම ප්‍රාර්තනා කරන්න.❤❤❤❤🎉🎉

  • @LahiruHemantha-ng2ec
    @LahiruHemantha-ng2ec 18 วันที่ผ่านมา +2

    32හරියටම කිව්වා 🌝🌝

  • @GkkeerthiAbhegunarathna
    @GkkeerthiAbhegunarathna หลายเดือนก่อน +3

    ලකුණු 45යි.ස්තුතියි.

  • @user-rk4qs5nq5y
    @user-rk4qs5nq5y หลายเดือนก่อน +1

    😊is fine thanks

  • @user-uw7zz6ut1b
    @user-uw7zz6ut1b 8 วันที่ผ่านมา

    ලකුණු 36.හරියටම හරි.මට බබාලා තුන්දෙනෙක් ඉන්නවා.කොහොමද ඔහොම හරියටම කියන්නේ.thanks ඔයාට.

  • @user-it5go2fn8g
    @user-it5go2fn8g 7 วันที่ผ่านมา +1

    21 යි ආවෙ😂 හැබැයි කියපු දේ මට ගැලපුනේ නැත. මොකද මං තනිකඩ ජීවිතේ නිදහස බුක්ති විදින්න කැමති කෙනෙක්. අපෝ කසාද බැදලා හිර වෙන්නයි වගකීම් ගන්නයි පොඩ්ඩක්වත් කැමති නැ. ලමයින්ටනම් පොඩ්ඩක්වත් කැමති නැ . මොකද ලමෙක් කියන්නෙ මහ බරක්,වගකීමක් , වියදමක් වගේම ජීවිතේම වනසන එක්තරා කරැමයක් කිව්වොත් හරි....😂😂😂😂 මේ මගේ ආකල්ප right. දැන් ඉතිං හෑලි ලියන් එන්න එපා!! 🤚🏻right! මොකද ඕනම මනුස්සෙක්ට කතා කිරීමෙ ස්වාධීන අයිතිය ත්යෙනවනේ!!

  • @dewminihandagama7993
    @dewminihandagama7993 หลายเดือนก่อน

    Ammo attma atta kiw..lkunu 30i
    Mn hithpu vidih e vidihtm kiwa ❤️🙏

  • @user-oe2mq4gd4p
    @user-oe2mq4gd4p หลายเดือนก่อน

    අම්මෝ සුපිරි හිත කියවනව වගේ කියනවනෙ ❤️‍🔥

  • @BuddikaSadamali-id5yg
    @BuddikaSadamali-id5yg 28 วันที่ผ่านมา

    ලස්සනයි ඇත්තම කිව්ව වගේ

  • @CHAMILAMADUSHANKA-tx1iw
    @CHAMILAMADUSHANKA-tx1iw หลายเดือนก่อน +1

    hariyatama kiwwa tanks ❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyadharshikaPrabakumari
    @PriyadharshikaPrabakumari หลายเดือนก่อน

    43 marks.. looking forward to experience the mentioned things

  • @hasithawanamali6802
    @hasithawanamali6802 หลายเดือนก่อน +2

    හරි ඇති... මට එක බබෙක් ඉන්නවා. එක්කෙනෙක් නැති උනා... තුන් දෙනෙක් ඉන්නවා කියන්නේ මේකේ...😢බලමු

  • @user-tt8wr2mc1j
    @user-tt8wr2mc1j หลายเดือนก่อน +1

    හරියටම හරි 35 මට දරැවො 2 ඉන්නව ස්තුතියි ජයම වේවා

  • @Oshini596
    @Oshini596 หลายเดือนก่อน +2

    26 මට ආවේ😊😊
    ඇත්තටම ඔව් මාත් පවුලේ තනි ළමයා.. මට ආවෙත් තනි ළමයෙක්🥰🥰
    Thanks ❤❤

  • @malshamuhandiram
    @malshamuhandiram หลายเดือนก่อน +8

    ඇත්තම ඇත්ත.මට ඉන්නෙත් දරුවො දෙන්නෙක්.

  • @RavindraLakshan-hn3rn
    @RavindraLakshan-hn3rn หลายเดือนก่อน

    ow supere

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f หลายเดือนก่อน

    Teruwan saranai ඔබ tumata ..mage ලකුණු 44i..අනේ hamadema ඇත්ත ..

  • @janadilhani4189
    @janadilhani4189 หลายเดือนก่อน +2

    මට ලකුණු 30යි කියපු ඔක්කොම හරි ඔයාට ගොඩක් ස්තුතිය

  • @hashichathuri5513
    @hashichathuri5513 18 วันที่ผ่านมา

    හරියටම හරි දෙන්නෙක් තමා ❤️

  • @ishiniwickramasinghe3543
    @ishiniwickramasinghe3543 28 วันที่ผ่านมา

    40ii..hariyatama harii..hithe thibuna de hariyatama kiuwa..tnx..❤❤

  • @MahesikaSewwandi-wg1tw
    @MahesikaSewwandi-wg1tw หลายเดือนก่อน +1

    aniwarenma eka attha meya nam niyamai

  • @user-xn1rr6iv3f
    @user-xn1rr6iv3f หลายเดือนก่อน

    34..kiyapu dee hariyatama hari..thank you..

  • @hutacartoons6470
    @hutacartoons6470 หลายเดือนก่อน

    පේනයක් බැලුවා වගේ.... ❤❤❤

  • @nilukasubani1442
    @nilukasubani1442 หลายเดือนก่อน +1

    ඇත්තටම හරි ❤

  • @HarshaniDeniyage
    @HarshaniDeniyage หลายเดือนก่อน

    හරියටම හරි,

  • @pramadisandamali346
    @pramadisandamali346 19 วันที่ผ่านมา

    ඔව් ඇත්තටම 😍♥️ ඔයා හරි 🤗

  • @IreshaDilhani-kj9sh
    @IreshaDilhani-kj9sh หลายเดือนก่อน

    Ane aththatama sathutui hariyatama kiuwa

  • @user-zl9pb2ib5d
    @user-zl9pb2ib5d 28 วันที่ผ่านมา

    Wow hithe thiyen demayi....mat lakunu 29i ❤️❤️❤️❤️

  • @wasanthichathurika2277
    @wasanthichathurika2277 หลายเดือนก่อน

    ලකුණු 46i.. thank you..

  • @PikachuDJS
    @PikachuDJS 16 วันที่ผ่านมา

    Wowww.....❤100% k correct

  • @Ama2078
    @Ama2078 หลายเดือนก่อน +2

    Mama hithana dema kiuwa habai ,ekkkenai kiyna eka

  • @DilaniKushalya-ft9yt
    @DilaniKushalya-ft9yt 26 วันที่ผ่านมา

    32 mage hithe thibuneth e dema thamai ane. Eththamai. Godak sathutui

  • @Akilashehan-x8n
    @Akilashehan-x8n 5 วันที่ผ่านมา

    oya kiwwa de hariyatama hari. 💗🤗

  • @dulanjalakawindi5821
    @dulanjalakawindi5821 17 วันที่ผ่านมา

    kiuwa dewal okkoma aththa. babala dennek hitapuwama hodatama athi ❤

  • @GangaWijebandara-up2gr
    @GangaWijebandara-up2gr หลายเดือนก่อน

    36 very interesting thanks

  • @rathnakumari4037
    @rathnakumari4037 หลายเดือนก่อน

    32 මම ලමයි 3 හිතලනමි තියෙනවා
    දිගටම මෙවගෙ වීඩියෝ දන්න❤❤❤❤❤

  • @user-hd2do7xn3c
    @user-hd2do7xn3c หลายเดือนก่อน

    Mt thama babala nam na eth oya kiuw vidiyata mm Dan hithana vidiyai ñam hariii❤

  • @Ishani-sl5jr
    @Ishani-sl5jr หลายเดือนก่อน

    Hariyatama.harine.mata.eka.lamayek.innawa.tawa.ek.kenek.haduwama.hari.niyamai.❤❤❤❤❤

  • @dhammikasudharshani800
    @dhammikasudharshani800 11 วันที่ผ่านมา

    Ane kiwwa kathawa hariyatamahari.

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy หลายเดือนก่อน

    32.. හිතන විදිහ එහෙමම කිව්වා ... thank you..

  • @lakmalilakmali3360
    @lakmalilakmali3360 หลายเดือนก่อน

    38යි.කිව්ව දේ හරියටම හරි.දැනට බබාල දෙන්නෙක් ඉන්නවා.තව බබෙක් හදන්න ආසාවෙන් ඉන්නේ

  • @wathsalakumari1894
    @wathsalakumari1894 14 วันที่ผ่านมา

    ඔයා ඇත්ත කියන කෙනෙක්❤❤

  • @jkppriyantha1990
    @jkppriyantha1990 15 วันที่ผ่านมา

    Mata 44. Oya kiuwa hari.. Mata dan wayasa 37i tama eka daruwai inne thawa babek balaporithuwen inne.. Thank u godak sathuthui.. ❤

  • @user-rq1wo4wd8c
    @user-rq1wo4wd8c 22 วันที่ผ่านมา

    Ammo hari❤❤

  • @worldmusichitz5520
    @worldmusichitz5520 หลายเดือนก่อน

    40. Kiwwa dewal hari. Thank you

  • @SachiniAnuradha-zy8dm
    @SachiniAnuradha-zy8dm 11 วันที่ผ่านมา

    43i . Thank you

  • @jeewanfrenando
    @jeewanfrenando 22 วันที่ผ่านมา

    මට ලකුණු තිස් හතයි මට දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා තුන්වෙනියෙක් හදන්න හිතාගෙන ඉන්නවා ඔයා හරියටම කිව්වා ❤❤❤❤❤

  • @IreshaMalkumari-tn7qv
    @IreshaMalkumari-tn7qv 19 วันที่ผ่านมา

    ඇත්ත මට ආවෙ 35 මට ඵඵෑදෙන්නෙක් ඉන්න ව මං එක්කෙනාට යි ආස උනේ ..ඒත් වීඩියෝවෙ කිව්ව වගේම එක්කෙනෙක් තනි වෙන නිසා තවකෙනෙක් හැදුව..කොල්ලොම දෙන්නෙක් නිසා..කෙල්ලෙකුට ආසයි ඒත් පලවෙනි දෙන්න ම කොල්ලො නිසා ආය කොල්ලෙක් වෙයි කියල 😢😢😢දුකයි

  • @user-fk5ph2df8g
    @user-fk5ph2df8g หลายเดือนก่อน

    Hriyata hri.❤

  • @mdkalhari5218
    @mdkalhari5218 หลายเดือนก่อน +2

    29 kiuwa hema dema etta.👍

  • @HiruniLiyanaarachchi
    @HiruniLiyanaarachchi หลายเดือนก่อน

    Ohh, that's really true.I would like to have only two children. 30 ❤

  • @gayaniwathsala352
    @gayaniwathsala352 หลายเดือนก่อน +1

    Hariyatama hari

  • @RangaKumari-nu7uo
    @RangaKumari-nu7uo 27 วันที่ผ่านมา

    Hriytama hriii❤

  • @NisansalaNisansala-sb1uq
    @NisansalaNisansala-sb1uq 27 วันที่ผ่านมา

    Oya kiuwa hariyatama Hari Mt dn lamai 2 ennawa thawa ekkenek hithe thiyenawa oyata godak esthuthi Mt lakunu 38.meka apuma thorana hinda wishwa karanna puluwan😊

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 หลายเดือนก่อน +4

    25
    ඊයප් ඒ කිව්ව කතාව නිසා තමා ඒම හිතෙන්නේ

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 27 วันที่ผ่านมา +1

    Boru mm hithuwe godak lamei gana..33

  • @shanikanishadani9091
    @shanikanishadani9091 หลายเดือนก่อน +1

    30 දෙන්නෙක් ඉන්නවා . 😊😊

  • @Sanjeewani-ku6hs
    @Sanjeewani-ku6hs หลายเดือนก่อน

    oya hariyatama hari❤

  • @DarahikaThennakoon
    @DarahikaThennakoon 11 วันที่ผ่านมา

    44 oyaa hari man kamathi e dewl ikmant labenn ona...mageth darywn pathana hama amma kenekgem ee lassan hiine ikmanin saba wenn

  • @user-ls6tb8yq2y
    @user-ls6tb8yq2y หลายเดือนก่อน +1

    26. Api katha une lamai hadan nathuWa inna. thama api marry karala na. eth api kamathi akamathi deWal katha una. apita hithenaA lamai hitiyoth apita apiWa duraS Wei kiyala .

  • @GAGAASH
    @GAGAASH หลายเดือนก่อน +3

    මේ කතාව බලලා ඔයාලට පිස්සු හැදේවි...
    .අමුතු හිතක් තියෙන ධනවතෙක් ඉදල තියෙනවා එයාට කෙල්ලොන්ගෙන් අඩුවක් නෑ..ඒත් එයාට දැන් එක්කෙනෙක්ව විවාහ කරගන්න ඕන කමක් තියෙනවා. ඒක ලේසි වැඩක් නෙවෙයි. මොකද ඒ කෙල්ලො ගොඩෙනුත් එයා කැමතිම කෙල්ලො තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය උපරිම ලස්සනයි. ඒත් එතනින් හොදම කෙනා හොයාගන්න එක අමාරුයි කියල ධනවතා දන්නවා. මොකද ඒ විවාහ කරගන්න කෙනා තමන් එක්කෙ ජීවිතාන්තය දක්වා ඉන්න කෙනා වෙන නිසා. මේ ධනවතා තමන්ට තියෙන ඒ ප්‍රශ්නෙ තමන්ගෙ සහෝදරයට පැහැදිලි කරල කියනවා. සහෝදරයත් ඒකට හොද අදහසක් කියනවා. සහෝදරය කියන්නේ " අයියේ ඔයාට ඔයා කැමතිම කෙල්ලො තුන්දෙනාගෙන් හොදම කෙනා නේද ඕනෙ. ඒ තුන් දෙනාගෙ ලස්සනනම් අඩුවක් නෑනෙ අයියේ. ඒත් ගතිගුන හොද, අහින්සක, හොද බුද්ධියක් තියෙන කෙනාව අයිය විවාහ කරගන්න."
    තමන්ගෙ සහෝදරය එහෙම කියද්දි ඒ ධනවතා ඒකට එකග උනා. ඒ කෙල්ලො තුන් දෙනා කොච්චර අවoකද කියල හොයාගන්න ඕන නිසා ධනවතා පැවසුවේ ඔහුගේ මුදල් වලින් මිලියනය ගානෙ තුනක් කෙල්ලො තුන් දෙනාට දීල බලන එක. එතකොට ඒ අය ඒ මුදල් වලට මොනව කරාවිද කියල බලන්න පුලුවන්. මේ අයිය මලෝගෙ කතාව කෙල්ලො තුන් දෙනාගෙන් එක කෙල්ලෙක් හොරෙන් අහගෙන හිටියා.
    පසුදා ධනවතා කතා උනු ආකාරයට කෙල්ලො තුන් දෙනාට වෙන වෙනම නෝමල් විදියට එයාලට තෑග්ගක් දෙන විදියට මේ මුදල් තුන් දෙනාව වෙන වෙනම හම්බෙලා දුන්නා. ඒක නිසා මේ සිද්දිය ගැන මේච්චර මුදලක් දුන්න හේතුව ගැන එක්කෙනෙක් හැරෙන්න කෙල්ලො දෙන්නෙක්ම දන් නෑ.
    1. කෙල්ලා❤ මේ සල්ලි වලින් ඇදුම් ගන්නවා, තමන්ගෙ ගෙදරට ඕන දේවල් ගන්නවා තව තව ඕන් නැති පිස්සු විකාර වැඩත් ගොඩක් කරනවා. ඒ නිසා එයාගෙ සල්ලි දවස් තුනකින් විතර ඉවර වෙනවා.
    2. කෙල්ලා 💚 එයා මේ සල්ලි තමන්ගෙ පවුලෙ අයට දෙනවා එයා එච්චර සල්ලි පස්සෙ දුවන කෙනෙක් නෙවෙයි.
    3. කෙල්ලා 💙 අර අයිය මලෝගෙ කතාව හොරෙන් අහගෙන හිටඖ කෙල්ල තමයි මෙයා. එයා කලින්ම දන්නවා මේ ධනවතා විවාහ කරගන්න හොදම කෙනා තමයි මේ තෝරන්නෙ කියලා. ඒ නිසා එයා මේ සල්ලි වලින් අසරන ලමයිට උදව් කරනවා,රෝහල් වල මිනිස්සුන්ට උදව් කරනවා ඒ විතරක් නෙවෙයි ධනවතාට ඉතුරු උනු සල්ලි ඔක්කොම වියදම් කරල සුපිරි තෑග්ගකුත් දෙනවා. ධනවතා ගොඩක් සතුටු වෙනවා.
    මේ තුන් දෙනා මුදල් වලට කරපු දේ ධනවතා දන් නෑ. තුන් වෙනි කෙල්ල ගොඩක්ම හොද බවත් එයාට තේරුනා.
    මේ අතර ඒ කෙල්ලො❤💙💚 තුන් දෙනාටම එක තැනකට එන්න කියල ධනවතා කතා කලා. මේ එක්කම තමන්ට විවාහ කරගන්න හොදම කෙල්ල කවුද කියල ධනවතා ඒ කෙල්ලො තුන්දෙනාගෙම ඉදිරියේ ප්‍රකාශ කලා. සල්ලි වලට කරපු මගුලක් හොයන් නැතුව ධනවතා තෝරගත්තේ තන් දෙක ලොකු පුක ලොකු සිහින් ශරීරයක් තියෙන ලස්සන සුදුම සුදු 2. කෙල්ලව💚

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy หลายเดือนก่อน +1

    41 කියපුවා සහතික ඇත්ත ❤️❤️

  • @user-ib4mt5ry7v
    @user-ib4mt5ry7v หลายเดือนก่อน

    33i kiwa dewal hariyatama hari thanks

  • @LKLakshika
    @LKLakshika หลายเดือนก่อน +2

    17 ii.. kiypu okkom harii ❤️

  • @user-ok3eq9yk7q
    @user-ok3eq9yk7q 10 ชั่วโมงที่ผ่านมา

    Hariyatama hari❤

  • @AnuradhaManushika
    @AnuradhaManushika หลายเดือนก่อน

    44 thank you aiya 🌼❤️🌎

  • @yummy7504
    @yummy7504 หลายเดือนก่อน

    මාරයි..ඇත්ත

  • @ravantangalle8699
    @ravantangalle8699 หลายเดือนก่อน +1

    Okkoma aththa

  • @asiniuadayangani221
    @asiniuadayangani221 หลายเดือนก่อน

    Etthamai❤

  • @susanthikahemamalisusanthi7136
    @susanthikahemamalisusanthi7136 หลายเดือนก่อน +2

  • @imashaprabuddhi6671
    @imashaprabuddhi6671 4 วันที่ผ่านมา

    Mata lakunu 40..eth mata thama babala ne..mn godak balporoththuwen innawa..ane mage amma kenek wena hinaya seba wenna kiyla parththana karanna

  • @mahesikadilruksi7229
    @mahesikadilruksi7229 หลายเดือนก่อน

    37. Hari neda?? Godaaak thanks❤

  • @sarojaneesandamali8297
    @sarojaneesandamali8297 หลายเดือนก่อน

    හරි

  • @shashikaliyanage2862
    @shashikaliyanage2862 หลายเดือนก่อน +2

    ලකුණු 29යි ඔක්කොම හරි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @eshinibuddika5430
    @eshinibuddika5430 หลายเดือนก่อน

    27 මට ආවේ හරියටම හරි..දරුවෝ දෙකක් තමයි මගේ ආසාව..❤❤

  • @user-tz3dv3nf7g
    @user-tz3dv3nf7g หลายเดือนก่อน +1

    45i.thama eka babai inne...thawa asakaranawa...

  • @chandricka123senavirathna9
    @chandricka123senavirathna9 หลายเดือนก่อน

    Hariyata හරි bro❤

  • @user-zs4ig9pm3j
    @user-zs4ig9pm3j 28 วันที่ผ่านมา

    මට ලකුණු 41 අවා මන් ගොඩක් ආදරෙයි ළමයිට 5.10 හරි හදන්නවා

  • @user-wm2dk2ie4m
    @user-wm2dk2ie4m หลายเดือนก่อน +1

    39 යි මට හරිම සතුටුයි ❤❤❤❤

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 หลายเดือนก่อน

    Lakunu 32i mamath babala 2nek balaaporoththu wenawa.

  • @IsuruNuwan-kn4rc
    @IsuruNuwan-kn4rc หลายเดือนก่อน

    Mata lakunu 40 thiyenva habai Mata babala dennai inner Aya hadanna Bala poroththuvak na

  • @AmithaNiroshani-hh7rp
    @AmithaNiroshani-hh7rp หลายเดือนก่อน

    46 hariyatama hari thank you❤

  • @user-me2ct8dp5s
    @user-me2ct8dp5s หลายเดือนก่อน

    Lakunu 34.aththatama mn babala dennekva tamai hitan inne.denata ekkenai inne.balamu .