ගිය ආත්මේ ඔයා කවුද? ගිය ආත්මේ ඔයා මැරුනේ මෙහෙමද එතකොට ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024

ความคิดเห็น • 6K

  • @ChamindaPriyadarshana-th5fo
    @ChamindaPriyadarshana-th5fo 3 หลายเดือนก่อน +1001

    මම මැරිල තියෙන්නේ හදිසි අනතුරකින් ඒක කියද්දි මට කවදාවත් ආව නැති අමුතු හැගීමක් දැනුනා 😥කෝ බලන්න මම වගේ හදිස්සි අනතුරකින් මැරිච්ච අය

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 3 หลายเดือนก่อน +8

      හ්ම්

    • @DamayanthiJayasinghe-jg5tq
      @DamayanthiJayasinghe-jg5tq 3 หลายเดือนก่อน +7

      Me mamath hode😢

    • @RushenNethmika
      @RushenNethmika 3 หลายเดือนก่อน +5

      Namath ahami🤕🤕😞🤕

    • @achiraimantha9390
      @achiraimantha9390 3 หลายเดือนก่อน +6

      මමත් හදිසි අනතුරකින්

    • @jineewajayarathne-dv4xt
      @jineewajayarathne-dv4xt 3 หลายเดือนก่อน +6

      Mamath matila thiyenne ema .me aiya kiwwa dewala e widiyama thamai,mata hitena dewal hriytma kiwwa.

  • @Nethinduvihas
    @Nethinduvihas หลายเดือนก่อน +32

    මම මැරිලා තියෙන්නෙ හදිස්සි අනතුරකින්.....
    මට ඇත්තටම දැනෙනවා මේ මිනිස්සු ආය මට හම්බවෙන්නේ නැති වෙයි කියලා.....
    මට නිදාගද්දි හිතෙනවා මට ආය මේ දේවල් ආය දකින්න බැරි වෙයි කියලා.....
    ඇත්තටම මේ වීඩියෝ එක ගොඩාක් හොද වීඩියෝ එකක්....

  • @pasindukavishan-jb2nf
    @pasindukavishan-jb2nf 2 หลายเดือนก่อน +201

    හදිසි අනතුරකින් ඇත්තටම මේ කියපු දේවල් හරියටම හරි ඒ වගේ මතකයකුත් වරින් වර එනවා. සිහින වලින් පවා පෙනෙනවා. යමක් අවසන් කරන්න නොහැකිවුනා වගේ අසම්පූර්ණ හැගීමක් දැනෙනවා. මං මැරිලා තීන්නේ හදිසි අනතුරකින් කියන කට්ටිය මේ පැත්තට

    • @ගෝඨාබයවුනා
      @ගෝඨාබයවුනා 2 หลายเดือนก่อน

      Puke arla uba marune

    • @chethanasewmini1093
      @chethanasewmini1093 หลายเดือนก่อน +1

      Math innawaaa

    • @WasanthaKumuduni-wg3qz
      @WasanthaKumuduni-wg3qz หลายเดือนก่อน +1

      Mama gatanayakin merila

    • @nirmalabasnayake6148
      @nirmalabasnayake6148 หลายเดือนก่อน +1

      Math inno ❤

    • @IsharaFrenendo
      @IsharaFrenendo หลายเดือนก่อน +1

      මං,පාරෙ වහන වලට බයයි! මට පාරට ගියම කරන්නෙ මොකද ? කියන එක අමතක වෙනවා.
      මං බය වෙනවා! 😭

  • @TiloPerera-o2l
    @TiloPerera-o2l หลายเดือนก่อน +11

    ලගම ඉන්න කෙනෙක් නිසා 😢..ඇත්ත මිනිස්සු විශ්වාස කරන්නේ නෑ ,අදටත් මන් 🙃

  • @Thenuwara-Vlogs
    @Thenuwara-Vlogs 2 หลายเดือนก่อน +104

    සුපිරි 🥰 හදිස්සි අනතුරක් ගිය ආත්මේ නැතිවෙලා තියෙන්නේ. ඇත්ත වෙන්න ඇති ❤️

  • @samadhithilakarathne-lm4uh
    @samadhithilakarathne-lm4uh 2 หลายเดือนก่อน +175

    යුධ බිමේ අය තුන් පෙලින් දකුණ බලා මේ පැත්තට 😊

  • @GurusinheHome-hq5jl
    @GurusinheHome-hq5jl 2 หลายเดือนก่อน +32

    මම මැරිලා තියෙන්නේ හදිසි අනතුරකින් . හිතා ගන්න බැහැ. ඇත්තටම වීඩියෝ එකේ කිව්වා වගේ දේවල් දැනෙනවා.. 🌼❤️

  • @SaninduGimsara
    @SaninduGimsara หลายเดือนก่อน +4

    මමත් හදිසි අනතුරකින් මැරිලා තියෙන්නේ 😢😢😢😢

  • @Sanduwa1
    @Sanduwa1 2 หลายเดือนก่อน +43

    මම මැරිලා තියෙන්නෙ හදිස්සි අනතුරකින්.....
    මට ඇත්තටම දැනෙනවා මේ මිනිස්සු ආය මට හම්බවෙන්නේ නැති වෙයි කියලා.....
    මට නිදාගද්දි හිතෙනවා මට ආය මේ දේවල් ආය දකින්න බැරි වෙයි කියලා.....
    ඇත්තටම මේ වීඩියෝ එක ගොඩාක් හොද වීඩියෝ එකක්....❤❤❤

    • @inranirani-ij9ul
      @inranirani-ij9ul 2 หลายเดือนก่อน +2

      Mama marila thiyenna hadisi anathurakin

    • @taru-du3mr
      @taru-du3mr 2 หลายเดือนก่อน +1

      Mama marila thiyenne hadisi anathurakin.🥺💔

    • @wasanthalakshman9793
      @wasanthalakshman9793 หลายเดือนก่อน +1

      Mama merila thiyennwth hadisi anathurakin

    • @olaola4451
      @olaola4451 หลายเดือนก่อน +1

      අනේ මටත් හිතෙනවා මේ මිනිස්සු ආයෙත් මේ ආත්මේ හමුවන එකක් නෑ කියලා.මනුස්සයෝ ගැන එක එක දොවල් හිත හිත දුක් වෙනවා

  • @subhashiniwijesinghe7182
    @subhashiniwijesinghe7182 3 หลายเดือนก่อน +101

    හදිසි අනතුරකින්.. ඇත්තටම මේ කියපු දේවල් හරියටම හරි... ඒ වගේ මතකයකුත් වරින් වර එනවා. සිහින වලින් පවා පෙනෙනවා.යමක් අවසන් කරන්න නොහැකිවුනා වගේ අසම්පූර්ණ හැගීමක් දැනෙනවා. ❤

  • @ChamindaWeerakon
    @ChamindaWeerakon 2 หลายเดือนก่อน +68

    මම හදිස්සි අනතුරකින් ......ඔයා කිව්ව හැම දේම ඇත්ත .ඔයා කියපු හැම දෙයක්ම මට හිතෙනවා ...Thank you malli❤❤😊

  • @MaheshikaPrabadini-ps7im
    @MaheshikaPrabadini-ps7im หลายเดือนก่อน +2

    අනේ අම්මෝ😮. ගිය ආත්මේ රණ බිමක ඉදලා තියෙන්නෙ. ගැම්මක් තමා❤

  • @YosithaWikkramasingha
    @YosithaWikkramasingha 2 หลายเดือนก่อน +38

    මම මැරුනෙ යුද බිමක පව්ලේ අය යාලුවො හැමොම බෙරගන්න ගිහින්
    මට සතුටුයි මම ගැනම මම ජීවිත ගොඩක් වෙනුවෙන් එක ජීවිතයක් පූජා කරලා ❤❤❤❤

  • @Blue_sky_345
    @Blue_sky_345 2 หลายเดือนก่อน +69

    මම මැරිලා තියෙන්නේ ළඟින්ම මගේ විශ්වාස වන්තම කෙනෙක්ගේ අතින් ඝාතනයට ලක්‌ වීමෙන් 😢😭🔥
    Thanks ඔයාට

  • @chandanidilini5114
    @chandanidilini5114 หลายเดือนก่อน +7

    මම මැරිලා තියෙන්නෙ හදීසි අනතුරකින් කියපු දේවල් එක්ක ඇත්ත කියලා හිතෙනවා..

  • @olaola4451
    @olaola4451 หลายเดือนก่อน +8

    මම මැරිලා තියෙන්නේ හදිසි අනතුරකින්. ඒක මට විශ්වාසයි.
    ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට

  • @amadiprasangika
    @amadiprasangika 3 หลายเดือนก่อน +32

    ලකුණු 280 ❤ හදිසි අනතුරකින් මිය ගිහින් තියෙන්නෙ.ඒක ඇත්ත වෙන්න ඇති.මගේ ලග ඉන්න මිනිස්සුන්ට මං හරි ආදරෙයි ❤ ඒ වගේම බයයි එයාල මගෙන් ඈතට යයි කියල ❤

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 2 หลายเดือนก่อน +1

      ඇත්තමයි මටත් එහෙම දැනෙනවා

    • @TharakaDeSilva-s9s
      @TharakaDeSilva-s9s 2 หลายเดือนก่อน

      Matath 280. Matath Ehenama Danila Thiyenava.

    • @AshokaUdavidiya-ob2zj
      @AshokaUdavidiya-ob2zj 2 หลายเดือนก่อน

      ඔයාට වගේම 280 ඔයා හිතන විදිහට මටත් හිතෙනවා

  • @GamingUdiya-l9t
    @GamingUdiya-l9t 2 หลายเดือนก่อน +309

    මං මැරිලා තීන්නේ හදිසි අනතුරකින් කියන කට්ටිය මේ පැත්තට❤️😞

  • @HiruniLiyanaarachchi
    @HiruniLiyanaarachchi 3 หลายเดือนก่อน +113

    හදිසි අනතුරකින්
    වීඩියෝ එක බැලුවෙ එච්චර විශ්වාසයකින් නෙමේ ඒ කියන්නෙ ආතල් එකට වගේ හැබැයි කිව්ව දේවල් ඇත්ත ❤❤

    • @romesh.wijetunge
      @romesh.wijetunge 3 หลายเดือนก่อน

      කොහොමද කියන්නේ ඇත්තකියලා

    • @DewBTSArmy
      @DewBTSArmy 3 หลายเดือนก่อน

      Math ehemai...hadisi anathurak math velavakata evidiyay

    • @janakajayasinghe6223
      @janakajayasinghe6223 3 หลายเดือนก่อน

      ගුවන් නියමය

    • @madurangawijesinghe9143
      @madurangawijesinghe9143 3 หลายเดือนก่อน

      😢Me to,

    • @AMCfinder
      @AMCfinder 3 หลายเดือนก่อน

      Mamath❤

  • @KaveeshaMadushani-o5c
    @KaveeshaMadushani-o5c หลายเดือนก่อน +2

    හදිසි අනතුරකින්
    ඇත්තටම මේ කිව්ව හැමදේම ඇත්ත
    නියමයි 🫠❤️😚

  • @PanchamaDineth-P8D
    @PanchamaDineth-P8D 3 หลายเดือนก่อน +52

    ලකුණු 340.
    මම මැරිලා තියෙන්නේ යුද බිමකදි.මං පොඩිකාලෙ ඉදල රණවිරුවොන්ට ගොඩක් ආදරෙයි.මං සුපිරි රණවිරුවෙක් වෙන්න ඇති.❤💛💙

    • @sarathkumara3443
      @sarathkumara3443 3 หลายเดือนก่อน +2

      මාත් එහෙමයි😮❤

    • @kpopstudio9153
      @kpopstudio9153 3 หลายเดือนก่อน +1

      Math

    • @dumindasoysa7840
      @dumindasoysa7840 2 หลายเดือนก่อน +1

      මාත් යුදබිමේදි ❤කොච්චර හොදයි ද❤

    • @NiroshaPriyangika-fy1yk
      @NiroshaPriyangika-fy1yk 2 หลายเดือนก่อน

      @@PanchamaDineth-P8D මමත් යුධ බිමේ දී

    • @anjanaindrajith4066
      @anjanaindrajith4066 2 หลายเดือนก่อน +1

      Hm

  • @Suranisansala-sd9ki
    @Suranisansala-sd9ki 2 หลายเดือนก่อน +15

    හදිසි අනතුරකින් මෙ විඩියො එක ඇත්තක් ☺️❤️

  • @KNishani-x7y
    @KNishani-x7y 2 หลายเดือนก่อน +31

    ඇත්ත කතාව මම අදටත් කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ....ඒ කියන්නෙ මාව කවුරු හරි මරලා..........😢

  • @l.h.arunakanthi8164
    @l.h.arunakanthi8164 หลายเดือนก่อน +1

    මම මැරිලා තියෙන්ෙන් යුද බිමේදි .
    එකද මංද⁣ා මම 8 වසර තාම කැඩෙක්ට් කරනවා මගේ බලා පොරොත්තුව Army comando කෙනෙක් වෙන්න .
    මම ඔයාලව විස්වාස කරනවා. බොහොම ස්තූතියි. 😢😢😊😊❤❤

  • @Thiven-i3
    @Thiven-i3 2 หลายเดือนก่อน +23

    මම මැරිලා තියෙන්නේ යුධ බිමකදී විනාඩියක් ඔයාට සුභ පැතුම්

  • @Ruchi_1630.
    @Ruchi_1630. 3 หลายเดือนก่อน +9

    මම යුධ බිමේදී 😍
    මට ඔය දේ ගැන හිතිලත් තියෙනවා හැබැයි.
    අපේ පවුලෙ Army එකට සම්බන්ධ කිසි කෙනෙක් නැහැ. නමුත් මම Army එකට ගොඩක් ආසයි, ගොඩක් ආදරෙයි ❤

  • @manushialgama
    @manushialgama 2 หลายเดือนก่อน +62

    රණශූරයෙක්..🫡🫡යුදබිමේදී..🤗🤗
    හැබැයි මගේ ගතිගුණ වලින් නම් ඒක හරි කියලා හිතෙනවා..❤️❤️කෙල්ලෙක් වුනාට හිත හයියයි...🔥🔥🔥

  • @PivithuruSawarnawarna
    @PivithuruSawarnawarna 18 วันที่ผ่านมา +2

    You'd. Bimaka. Veerayek. Vidihata
    ❤❤❤

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 2 หลายเดือนก่อน +15

    මගේ ලකුණු 360..මම මැරිලා තියෙන්නේ රණශූරයෙක් වගේ ගෞරවණීය ලෙස...❤❤❤❤
    Thank you so much ...

  • @Littleblinks5274
    @Littleblinks5274 2 หลายเดือนก่อน +49

    මම මැරිලා තියෙන්නේ යුද බිමේදි...ගිය ආත්මෙ හරි හැම දෙනාගේම ජීවිත බේරලා හරි මැරෙන්න ලැබුණු එක ගැන සතුටක් දැනෙනවා

    • @FaraKamis
      @FaraKamis หลายเดือนก่อน

      මම මැරිලා තියෙන්නේ යුධ බිමේදී

    • @nadeekanadeeka1987
      @nadeekanadeeka1987 หลายเดือนก่อน

      මම මැරෙන්න

    • @ShaviduFernando
      @ShaviduFernando หลายเดือนก่อน

      Me

    • @Nethumnimdunu
      @Nethumnimdunu หลายเดือนก่อน

      Ado uba mage ekek

    • @RuwanChinthaka-lc1ih
      @RuwanChinthaka-lc1ih 2 วันที่ผ่านมา

      Hm math yuda petite. Avlak naha

  • @NiroshaPriyangika-fy1yk
    @NiroshaPriyangika-fy1yk 3 หลายเดือนก่อน +601

    මම මැරිලා තියෙන්නේ,යුද බිමේදි

  • @SandaliAyesha-h1r
    @SandaliAyesha-h1r หลายเดือนก่อน +2

    මම මැරිලා තියෙන්නෙ හදිස්සිය අනතුරකින් ඒ කිව්ව ටික නම් ඇත්ත වගේ🥺

  • @FunnyBobsleigh-lw2qy
    @FunnyBobsleigh-lw2qy 2 หลายเดือนก่อน +7

    මම මැරිලා තියෙන්නෙ යුද බිමේදී ..දැනුත් එකම ආසාම හමුදාවට යන්න ..මේ වීඩියෝ එක හම්බුනෙත් මාර විදියකට තමා .මොනා උනත් ඇත්තම දේ තමා ඉතිම් 😊❤

  • @RuwanKumara-gp3et
    @RuwanKumara-gp3et 3 หลายเดือนก่อน +32

    360 හරි මම අදුශ්‍යමානව දැනගත් අාකාරයට මාතලේ සටනේදී මියගියේ.ඔබතුමා හරියටම හරි අපි එදත් අදත් නියම හෙලයෝ

  • @MangalikaMangalika-xs3qu
    @MangalikaMangalika-xs3qu หลายเดือนก่อน +11

    මමයි අම්මයි දෙන්නම මැරිලා තියෙන්නේ යුද බිමේදී 😜😜 🙏🏻 කෝ බලන්න යුද බිමේදී මැරිච්ච කට්ටිය

  • @heshu122
    @heshu122 หลายเดือนก่อน +3

    ගොඩාක් විශ්වාස කරපු කෙනෙක් අට්ජින් මැරිල තියෙන්නෙ.මුලින් විකාර කියල ආතල් එකට බැලුවත් මිනිස්සු විශ්වාස කරනව හරි අඩුයි ඇත්ට්ජටම මන්😢

  • @NawodyaNethmini-xx2th
    @NawodyaNethmini-xx2th หลายเดือนก่อน +9

    320 හදිසි අනතරකින්...
    ඇත්තටම ඔව් මම දැනෙන දේවල් දැනෙන මොහොතෙම කියන කෙනෙක්....🙂
    බොහොම ස්තූතියී ❤️🙏

    • @HesanduDahamdith
      @HesanduDahamdith หลายเดือนก่อน

      Matath oya lakunumai thinne

  • @umidugimantha
    @umidugimantha 3 หลายเดือนก่อน +29

    හදිසි මරණයකින්
    මගේ ආදරනීයන්ට සමු දෙන්නවත් නොහැකි වූ නිසාදෝ දන්නෙ නෑ අයියේ
    මේ ආත්මය තුල මම මගේ ලඟම යාලුවන්ට ගොඩක් ආදරෙයි.
    එයාලව සතුටින් තියන්න මම මගේ පුුුලුවන් උපරිමය කරනවා.
    අයිය කියපු දේ නම් හරියටම හරි....
    😒😭😭

  • @vindayaminduli1638
    @vindayaminduli1638 2 หลายเดือนก่อน +8

    මම මරුනේ අදිසි අනතුරකින්. මට ඒක අහනකොට මම මේ ලෝකෙම තනිවෙලා වගේ අමුතුම හැගීමක් මට දැනුනා. 🤭🤭🙄🙄♥️

  • @Dimuthusimal-e7z
    @Dimuthusimal-e7z หลายเดือนก่อน +3

    ගිය ආත්මෙ මම මැරිලා තියෙන්නෙ හදිස්සි අනතුරකින් 😢😢 .... 🥺😔

  • @ThusharaNilupul
    @ThusharaNilupul 2 หลายเดือนก่อน +12

    මම 😮මැරිලා😂 තියෙනේ 😢හදිසි අනතුරකින් .❤❤❤❤❤❤❤❤❤❤

  • @Civickingdom
    @Civickingdom 2 หลายเดือนก่อน +52

    යුද බිමෙදි මැරුනු අය මෙ පැත්තට❤❤❤

    • @sicreations7304
      @sicreations7304 2 หลายเดือนก่อน +1

      මමත් යුද බිමේදි මියගිය කෙනෙක් මම හරි ආසාවෙන් හිටියෙ හාමි එකට යන්න ටිකක් උස මදි නිසා යන්න බැරි උනා ඒ උනාට හාමි එකේ අයව දැක්කාම හිතේ ලොකු ආසාවක් ආදරයක් ඇතිවෙනවා

    • @D.S.N.Create
      @D.S.N.Create หลายเดือนก่อน

      මම

    • @LaankaLanka
      @LaankaLanka หลายเดือนก่อน

      Hi

    • @DehemiSathsara
      @DehemiSathsara หลายเดือนก่อน

      මාත්

    • @ShamaliKokila
      @ShamaliKokila หลายเดือนก่อน

      Mama

  • @malmithakshala7198
    @malmithakshala7198 3 หลายเดือนก่อน +116

    මම ගිය ආත්මේ මැරිලා තියෙන්නේ යුධ බිමකදී කවුද එහෙම අය ඉන්නේ තව😊😊😊😊😊😅

  • @YehaniVY23
    @YehaniVY23 22 วันที่ผ่านมา +1

    Hmmm. Ow. Man. Netivela. Tiyenne. Hadidi. Aantirakin😢😢😢❤

  • @Sithu_Girl18
    @Sithu_Girl18 3 หลายเดือนก่อน +57

    මට 340 මං ගිය ආත්මේ මැරිලා තියෙන්නේ යුද බිමක..මේ වගේ videos මරු අයියේ 👍🏻😊❤️❤️ ❤️❤️

    • @nuwanisenanayake5311
      @nuwanisenanayake5311 3 หลายเดือนก่อน +2

      මාත් යුධ බිමක මැරිලා තියෙන්නේ මට ලකුණු 380ක් තමයි ලකුනු ඔයාගේ

    • @Sithu_Girl18
      @Sithu_Girl18 3 หลายเดือนก่อน

      @@nuwanisenanayake5311 340😊

    • @Ilmi-q8f
      @Ilmi-q8f 2 หลายเดือนก่อน +2

      මමත්

    • @samadhithilakarathne-lm4uh
      @samadhithilakarathne-lm4uh 2 หลายเดือนก่อน +2

      Mtath 340yi

    • @NiroshaPriyangika-fy1yk
      @NiroshaPriyangika-fy1yk 2 หลายเดือนก่อน +1

      @@Sithu_Girl18 මමත්

  • @Nadeeka-qw5kv
    @Nadeeka-qw5kv 2 หลายเดือนก่อน +5

    මම මැරිලා තියෙන්නේ හදිස්සි අනතුරකින් .තව මේ වගේ video එවන්න❤

  • @sujeewapriyangani8280
    @sujeewapriyangani8280 2 หลายเดือนก่อน +19

    මම මැරිල තියෙන්නෙ යුධ බිමේදි ඇත්තටම සතුටුයි රණ බිමේදි මගෙ ජීවිතේ පූජාකරන්න ලැබුන එකට❤️

    • @SlSongHub2.0
      @SlSongHub2.0 หลายเดือนก่อน

      mamath marila thiyennee ehema thamai mama eee gama harima respect

  • @ChamindaPriyantha-t4s
    @ChamindaPriyantha-t4s 23 วันที่ผ่านมา +2

    Mama marila thiyenne yuda බිමේදී 😊

  • @sldora7156
    @sldora7156 3 หลายเดือนก่อน +12

    මම යුද බිමෙදී❤🌍
    මටත් හිතෙනවා මේ අත්මෙදි උනත් පොඩි කාලෙදි ඉදලම මිනිසුන්ට අාදරය කරනවා. එ්ත් කවුරැත් විස්වාස කරන්න බැහැ ලගම ඉන්න පිරිස හැරෙන්න.. ගිය අාත්මයේ තිබුන සමහර හැකියාවන් තවමත් මම තුල තියෙනවා වගෙත් හැගෙනවා.. එ්ත් මට විස්වාස නැහැ. වීර සෙබලුන් කවදාවත් මැරෙන්නෙ නැ එයාලා සදා අමරණීයයි.🌹

    • @AbdhulSamadh-hi3yy
      @AbdhulSamadh-hi3yy 3 หลายเดือนก่อน

      😂😂😂😂මෝඩ පකය

  • @BE_IN_TOUCH
    @BE_IN_TOUCH 2 หลายเดือนก่อน +6

    ඇත්ත.. මම හදිසි අනතුරකින්. ඔව් මම මගේ හිතට දැනෙන දේ ගැඹුරින් කියන්න උත්සහ කරනවා.. නමුත් ඒවා මැසේජ් එකකින් වේවා කෝල් එකකින් වේවා හැබැහින් වේවා එවා තෙරුම් ගන්නෙ නැහැ ගොඩක් අය.. මම ගොඩක් දුක් වෙනව සහ ගොඩක් උත්සහ කරනව තේරුම් කරන්න.. ඒත් තේරුම් ගන්නෙ වැරදි දෙයක්. ඒ වගෙ මම කලින් ආදරේ කරපු කෙනත් දාල ගියා මාව තෙරුම් ගන්න බැරුව

    • @BE_IN_TOUCH
      @BE_IN_TOUCH 2 หลายเดือนก่อน

      මට ඉස්සර හීනෙන් හැමදාම පෙනුණා එක්කො ලොකූ සුලියක් ඇස් ගාවම ලොකූවට කැරකෙනව.. ඒක දකින කෙනාම ඇරෙන්න කිව්වට දැනෙන්නෙ නෑ.. අයෙ එක තැනක හිටගෙන ඉන්නවා පොලොව පුපුර පුපුර වතුර මතු වෙනව.. මම දුවන්න ගන්නව එක දිගට.. එහෙමත් නැත්තන් මම ඉන්න පරිසරේ ඒ හීනෙ තියෙනව.. මිනිස්සු හරි මොකුන් හරි හරියට මිනී මරල එල්ලලා වගෙ හැමතැනම

  • @ShafiMohamad-t2j
    @ShafiMohamad-t2j 2 หลายเดือนก่อน +121

    මම මැරිලා තියෙන්නේ හදිසි අනතුරකින් තව කට්ටිය ඉන්නවදෝ😂😂

  • @uharshababa5066
    @uharshababa5066 หลายเดือนก่อน +1

    මම ගිය අත්මෙ මැරිලා තියෙන්නෙ යුද බිමෙහි 😢😢😢😢😢මට නම් ගොඩක් බයයි අම්බො❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Ilmi-q8f
    @Ilmi-q8f 2 หลายเดือนก่อน +10

    මම මැරිලා තියෙන්නෙ යුද බිමේ.මට මාර සතුටුයි ❤❤❤❤❤.army එකේ කට්ටිය දැක්කහම මාර ගැම්මක් එන්නෙ❤😊😊😊😊😊😊😊😊😊😊❤❤

    • @YasiruPavan-h5j
      @YasiruPavan-h5j 2 หลายเดือนก่อน

      sirawat bn👍👍👍

  • @sanduanuththara2364
    @sanduanuththara2364 2 หลายเดือนก่อน +17

    මං නැති වෙලා තියෙන්නේ හදිසි අනතුරකින් ඇත්තටම මං හරි බයයි කොහේහරි යද්දි හැප්පිලා මැරෙයි කියලා ඒ නිසා කොහේහරි ගමනක් ගිහින් ගෙදර එනකල්ම මං ඒ ගමන යන්නේ බයෙන් අනේ මන්දා ඒ හැඟීම 🥺

  • @ChutiManika-e8l
    @ChutiManika-e8l 2 หลายเดือนก่อน +116

    මම හදිසි අනතුරකින් මැරුනේ මන් වගේ මැරුණ අය මේ පැත්තට

    • @nethushisaubagya8486
      @nethushisaubagya8486 2 หลายเดือนก่อน +1

      😢😢😢

    • @RasikaChandrakanthi-ru6cp
      @RasikaChandrakanthi-ru6cp 2 หลายเดือนก่อน

      Ehema hadissi anathurakin adissiye maruna pit 👍😂

    • @AshenPerera-yr4xu
      @AshenPerera-yr4xu 2 หลายเดือนก่อน

      Mm

    • @dilumprasanna8972
      @dilumprasanna8972 2 หลายเดือนก่อน +1

      එහෙම මැරුනට තෑන්ක්ස්.මාත් එක්කම ඉන්න ඈ😅

    • @nethushisaubagya8486
      @nethushisaubagya8486 2 หลายเดือนก่อน

      @@dilumprasanna8972 ha ha

  • @sandyamalani2772
    @sandyamalani2772 6 วันที่ผ่านมา

    ස්වාභාවික මරණය බුදුසරණයි

  • @Padmasirirathnayaka-rw5hc
    @Padmasirirathnayaka-rw5hc 2 หลายเดือนก่อน +7

    මම මැරිලා තියෙන්නේ යුද බිමේදී මම ගෑනු ලමයෙක් ඒක ඇත්ත මොකද මගේ බඩේ කඩු පාරක් වගේ උපන්
    ලපයක් තියනවා

  • @NilukachndaniPranandu-sc2sr
    @NilukachndaniPranandu-sc2sr 2 หลายเดือนก่อน +11

    මම මැරිල තියෙන්නෙ හදිසි අනතුරකින් ඔයාටත් ජය

    • @dmksound
      @dmksound 2 หลายเดือนก่อน

      Math opening ekakata giya welawakada koheda.

  • @akeanbaby5855
    @akeanbaby5855 2 หลายเดือนก่อน +4

    මම මැරිල තියෙන්නෙ හදිස්සි අනතුරකින්..
    මටත් වීඩියෝ එකේ කිව්ව දේවල් ඒ විදියටම දැනෙනව..
    අසම්පූර්ණ හැඟීමක් වගේ දෙයක්.. අවිනිශ්චිත හැගීමක්..
    ඒක කියන්න තේරෙන් නෑ..
    මේ වීඩියෝ එක ඇත්ත වෙන්න ඕනි.

  • @RuwanRasika-c6l
    @RuwanRasika-c6l 22 วันที่ผ่านมา +2

    මං ඇවිල්ලා තියෙන්නේ හදිසි අනතුරකින්😮😮

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 2 หลายเดือนก่อน +7

    ඔව් මං මැරිලා තියෙන්නේ හදිසි අනතුරකින්..මං හිතනවා ගැඹුරින්ම මේ කෙනා ආය මට මුණ ගැහෙන්නැතිවෙයි කියන එක..මට එහෙම දෙයක් ඕනීවට වඩා දැනිලා තියෙනවා.ඉක්මනට මිනිස්සුන්ට මං සමු දෙනවා.😢

  • @ChampaSilva-uy9gt
    @ChampaSilva-uy9gt 2 หลายเดือนก่อน +5

    මම මැරිල තියෙන්නෙ හදිස්සි අනතුරකින්.ඇත්තටම මට වෙන දේවල් කලින් දැනෙනව.මිනිස්සුන්ගෙ හිත් කියවන්න පුලුවන්

  • @baniyabuses2767
    @baniyabuses2767 2 หลายเดือนก่อน +39

    මං මැරිලා තියෙන්නේ විශ්වාස කරපු කෙනෙක් අතින්.😢 අත්තටම මට මිනිස්සු වැඩීය විශ්වාස නෑ 😢

    • @සිතුවිලිබිම
      @සිතුවිලිබිම 2 หลายเดือนก่อน +2

      Matath 👍

    • @Lahiruindika-r2n
      @Lahiruindika-r2n 2 หลายเดือนก่อน +2

      මත් එක සාමහාරවිට ඇත්ත වෙන්න ඇති මාන් මෙ ජිවිතෙත් යලුවෙක් විස්වාස කරන්න ගිහින් අමාරුවෙ වැටිලා තියෙන්නෙ

    • @kushanidinuu
      @kushanidinuu 2 หลายเดือนก่อน +1

      Math

    • @VijithJawaweera-dn6kv
      @VijithJawaweera-dn6kv 2 หลายเดือนก่อน +1

      Appachchiye math😢

    • @VijithJawaweera-dn6kv
      @VijithJawaweera-dn6kv 2 หลายเดือนก่อน +1

      Eththatama mage mahaththayavavath mma vishvasa karanne.kisima manussayek gena vishvasayK nea

  • @MahindaKarunarathna-zt1lo
    @MahindaKarunarathna-zt1lo หลายเดือนก่อน +2

    මං මැරිලා තියෙන්නේ... හදීසි අනතුරකින්..😢💔

    • @isurucity2573
      @isurucity2573 หลายเดือนก่อน

      Math duk venna epa

  • @navindupathum4097
    @navindupathum4097 2 หลายเดือนก่อน +50

    මම මැරිලා තියෙන්නේ හදිසි අනතුරකින් 😖 කෝ තව මන් වගේ මැරිච්ච කට්ටිය

  • @slpodda9895
    @slpodda9895 3 หลายเดือนก่อน +94

    310 හදිසි අනතුරක්😢
    ඔයා කියපු දේවල් ඇත්ත 😢

    • @Ama-law2.20
      @Ama-law2.20 3 หลายเดือนก่อน +4

      මගෙත් 310 මටත් ඒ කියපු දේවල් ඇත්ත 😢😊

    • @prasaninawoddya3530
      @prasaninawoddya3530 3 หลายเดือนก่อน +3

      Mageth..

    • @ChamindaSudarshna
      @ChamindaSudarshna 3 หลายเดือนก่อน +2

      Mageth

    • @kavidudhana
      @kavidudhana 3 หลายเดือนก่อน +2

      mageth 310y bn

    • @4fbchabi339
      @4fbchabi339 3 หลายเดือนก่อน +2

      Math

  • @kaveeshamaduwanthi8213
    @kaveeshamaduwanthi8213 2 หลายเดือนก่อน +16

    බලන් ගියාම ගොඩක් අය මැරිලා තියෙන්නෙ හදිස්සියෙ නෙ😅

    • @dahamiNawangi
      @dahamiNawangi 2 หลายเดือนก่อน

      ඒකනෙ😂

    • @chimmy2538
      @chimmy2538 หลายเดือนก่อน

      ඇත්ත 😂

    • @LasithManthika
      @LasithManthika หลายเดือนก่อน

      anna point eka

  • @dammikajayaweera1735
    @dammikajayaweera1735 หลายเดือนก่อน +1

    Man marila thiyenne gaththekin mata මිනිස්සු wiswasath na kohomath habai adareta hari කැමතියි 😢❤

  • @sriyalatha3946
    @sriyalatha3946 2 หลายเดือนก่อน +8

    මම මැරිල තියෙන්නෙ යුදබිමක හැමෝගෙම ආදරය ලබමින් වීරයෙක් විදියට ❤ස්තුතියි දැනගන්න සැලැස්සුවාට

    • @BOTFF-ze6nm
      @BOTFF-ze6nm 2 หลายเดือนก่อน

      adooo

  • @MahindaEkanayaka-eg5vs
    @MahindaEkanayaka-eg5vs 2 หลายเดือนก่อน +8

    යුද්දේ දි. ඇත්තටම මට මේක හරි කියලා හිතෙනවා මොකද මන් army එකට පට්ටම ආසයි. ඒ වගේම හැම තිස්සෙම නිද්දෙ දි යුද බිමක් පෙන්න ගන්නවා.

  • @IsharaFrenendo
    @IsharaFrenendo หลายเดือนก่อน +4

    මං මැරිලා තියෙන්නේ හදිසි අනතුරකදී .. මං ඒක විස්වාස කරනවා. මොකද,
    . මං ගොඩක් වෙලාවට ගොඩක් අයට අර කිව්ව සමු ගැනිම ලස්සනට සමු දෙන්න උත්සහා කරනවා. 👍 ඒක ඇත්තක් 👍❤️👍❤️👍

  • @MaduayeshaMaduayesha
    @MaduayeshaMaduayesha 21 วันที่ผ่านมา

    මමත් හදිසි අනතුරකින් ඔයා හරියටම කියනවා එක කිරනකෝටත් හරිම අමුතුයි

  • @dinushasewwandi-be4mi
    @dinushasewwandi-be4mi 3 หลายเดือนก่อน +6

    ඔයා කියුව දේ හරි මට සමහර වෙලාවට මම වාහනේකට හැප්පෙනවා වගේ මැවිලා පේනවා ඒ වගේම ආදරේට හදන සතෙක් උනත් හිතෙනවා මෙයාව නැති වෙයිද කියලත් මට එහෙම දැනෙනවා ඒ වගේම ඒ දේ වෙනවා මට පුදුමයි ඉවෙන් වගෙ දැනෙනවා ඉක්මනටම අනතුරක් වෙයි වගේ කියලා 🙂

  • @damithamevan1163
    @damithamevan1163 3 หลายเดือนก่อน +26

    හදිසි අනතුරක්😊
    ආතල් එකට වගේ බැලුවෙ ඒත්
    ඔව් ඇත්තටම මට එහෙම හිතෙනවා 😮
    ඒක නියමයි
    ජයවේවා ❤

    • @Moonsthetic_90
      @Moonsthetic_90 3 หลายเดือนก่อน +2

      හදිසි අනුතුරක් තාම මමත්

    • @dilupinto256
      @dilupinto256 3 หลายเดือนก่อน

      මමත්

    • @vijanvindul5971
      @vijanvindul5971 3 หลายเดือนก่อน

      Mammth

    • @Matheesha-m3i
      @Matheesha-m3i 3 หลายเดือนก่อน +1

      මාත්😊😊

    • @kumarasanjeewa183
      @kumarasanjeewa183 3 หลายเดือนก่อน +1

      මමත් ❤

  • @Nisansala-un3dz
    @Nisansala-un3dz 2 หลายเดือนก่อน +19

    මගෙ ලකුණු 330 😢 ඒත් මට හිතෙන්නේ මං ගිය ආත්මේ නැතිවෙලා තියෙන්නේ විශ්වාස කරපු කෙනෙක් අතින්, මොකද මට මිනිසුන්ව විශ්වාස කරන්නෙ නෑ, මං විශ්වාස කරන්න එක දෙ බුදු හාමුදුරුවෝ විතරයි😊❤

  • @haridubasura1834
    @haridubasura1834 11 วันที่ผ่านมา +1

    මම මැරිලා තියෙන්නේ යුද බිමක රණශූරයෙක් විදියට
    යුද බිමක දී මැරුණු අය comment කරන්න.

  • @ThanukiArmyGirl
    @ThanukiArmyGirl 3 หลายเดือนก่อน +5

    ලකුණු 260 ඔයා හරි ඇති මම පුදුවන් තරම් මට දැනේන දෙවල් අනිත් අයට කියන්න හදනවා මොකද අයිත් දකින්න පුලුවන් වෙයිද දන්නෙ නැනේ වීඩියෝ එක හොදයි අයියේ අද වීඩියෝ එක නම් චුටිටක් විතරයි දුකයි එත් මේ වගේ වීඩියෝ දෙනවාට ඉස්තුති ❤❤❤❤

  • @MeenuJayakodi
    @MeenuJayakodi 2 หลายเดือนก่อน +4

    Mama mage yaluva athe gathanayakin❤😢😢😢😢😢😢❤

  • @malshamalsha4120
    @malshamalsha4120 2 หลายเดือนก่อน +6

    හදිසි අනතුරකින්
    ඇත්ත වෙන්න පුලුවන් මොකද මම මගේ ලගින් ඉන්න අය මට නැති වේවී කියන බය මට දැනෙනවා, මගේ දරුවෝ ගැන ලොකු බයක් දැනෙනවා එයාලට කරදරයක් වේවී කියලා නිතරම කියන්නේ අම්මට පාරේ යනකොට අයින් කරන් යන්න කියලා , ගමනක් ගියත් මගින් මගට කෝල් කර කර බලනවා ,

  • @ChamaChamasha
    @ChamaChamasha 18 วันที่ผ่านมา

    මං මැරිලා තියෙන්නේ යුද බිමක මට සතුටුයි මං ගොඩක් මිනිස්සු බේරගෙන මගෙ ජිවිතෙ පුජා කරලා තියෙන්නේ ❤❤❤❤

  • @danushkakumara1800
    @danushkakumara1800 2 หลายเดือนก่อน +14

    මන් මැරිලා තියෙන්නෙ විශ්වාස කරපු කෙනෙක් ගෙන්කෝ මෙහෙම මැරුන අය😢

  • @PiumiShashikala-x5s
    @PiumiShashikala-x5s 2 หลายเดือนก่อน +9

    හදිස්සි අනතුරක් වෙලා මන් මැරිලා තියෙන්නේ 😢

  • @SisipAcademyOfEducation
    @SisipAcademyOfEducation 2 หลายเดือนก่อน +7

    මම මැරුනෙ යුද බිමක පව්ලේ අය යාලුවො හැමොම බෙරගන්න ගිහින්
    මට සතුටුයි මම ගැනම මම ජීවිත ගොඩක් වෙනුවෙන් එක ජීවිතයක් පූජා කරලා

  • @PrathibhaKawmadi-d7r
    @PrathibhaKawmadi-d7r หลายเดือนก่อน +1

    මම මැරිලා තියෙන්නෙ හදිසි අනතුරකින් , අදටත් මගෙ හැම දෙයක්ම කියනව හැබැයි එව ගනන් ගන්නෙ නෑ 😊

  • @RamaniKumari-r6k
    @RamaniKumari-r6k หลายเดือนก่อน +5

    ඇත්තටම හරි.මන් මැරිලා තියෙන්නෙ හදිසි අනතුරකින් වෙන්න ඇති.මොකද මන් මේ ආත්මෙ මන් මගෙ හැමෝටම දැනුනු දේ එවෙලෙම කියනවා මොකද මට හිතෙන්වා එ අය නැති උනොත් හරි මට මොකක් හරි උනොත් හරි ආයෙ එ දේ කියන්න බැරි වෙයිනේ කියලා ලොකු දුකක් එනවා අපරාදෙ එවෙලෙ කියන්න තිබ්බෙ කියලා..අනික මට හැමවෙලෙව්ම හිතෙන්වා දැන් මැරෙයිද දැන් මැරෙයිද..දැන් මෙයා මැරුනොත් මොකද වෙන්නෙ එහෙම කියලා..එ ගිය ආත්මෙ හදිස්සියෙ මැරුන නිසා වෙන්න ඇති 😊

  • @RaniAgug
    @RaniAgug 3 หลายเดือนก่อน +4

    මගේ ලකුණු 330 යි ඔයා කීවදේම හුඟක් තැන්වලදී කියවුනා ස්තූතියි

  • @kaveedbinuditha3167
    @kaveedbinuditha3167 3 หลายเดือนก่อน +6

    හදිසි අනතුරකින්.ඔයා කියපු සමහර දේ මටත් හිතනවා .

  • @SanuliRithara
    @SanuliRithara 17 วันที่ผ่านมา

    හදිසි අනතුරකින්..මට එඑක නිතරම හිතෙනවා..ප්‍රාර්ථනය කරනවා මට සමුගන්න බැරි වුන මිනිස්සු ආයෙම මට හම්බ්වෙන්න ලැබෙන්න කියලා🥺

  • @HoshathaAppuhami-yl4dk
    @HoshathaAppuhami-yl4dk 3 หลายเดือนก่อน +17

    35 වෙනි ලයික් එක මගෙන් ❤

    • @HoshathaAppuhami-yl4dk
      @HoshathaAppuhami-yl4dk 3 หลายเดือนก่อน

      මම මැරිලා තියෙන් නේ රිය අන තුරකින්😂❤

  • @SenaniLiyange
    @SenaniLiyange 2 หลายเดือนก่อน +5

    මං මැරිලා තියෙන්නේ ගිය ආත්මේ වීරයෙක් විදිහට මට හරිම ආඩම්බරයි 👍👍👍❤️❤️❤️😄

  • @chandimaadikari8934
    @chandimaadikari8934 3 หลายเดือนก่อน +7

    Gammak thamai aiue

  • @EsmiPanagoda
    @EsmiPanagoda วันที่ผ่านมา

    මං මැරිලා තියෙන්නේ හදිස්සි අනතුරකින්.මගෙත් හිත ගැස්සුණා😢.මොකක්දෝ උනා කියන්න තේරෙන්නේ නැ❤

  • @shenalihansini7245
    @shenalihansini7245 3 หลายเดือนก่อน +17

    මාව මරලා ...කාවත් විස්වාස කරන්නේ නැහැ මම දැනුත් ලගම ඉන්න අය තමා වලකපන්නේ ...ඒක ඇත්ත 😢

  • @nimeshbandara6450
    @nimeshbandara6450 3 หลายเดือนก่อน +7

    මට ආවෙ "හදිසි අනතුරකින්" කියන දේ. ඒ කිවුව ගොඩක් ඒව ඇත්ත 💔 මං හරි බයයි පවුලෙ කෙනෙක් උනත් තනියම දුර ගමනක් යවන්ඩ 😕 මම ගොඩක්ම බයයි වතුරට 💔 ගෙදර බටයක් කැඩුනත් මට ලොකූ වතුර කන්දක් මැවිල පේනව 💔 මම හිතන්නෙ වතුර සම්බන්ධ හදිසි අනතුරකින් මම මැරෙන්ඩ ඇත්තෙ එහෙනම් 😪👍💔

    • @UshaniRithma
      @UshaniRithma 2 หลายเดือนก่อน +1

      අනේ මටත් 🥺 මං 2006 මට නිතරම සුනාමිය පේනවා

  • @Lakmi372
    @Lakmi372 3 หลายเดือนก่อน +9

    ලකුණු 210යි.ඝාතනයකින් මැරිල තියෙන්නෙ මම.මට ඒක හිතිලා තිබුනෙ මගෙ උපන් ලපේ හින්දා❤❤❤

    • @jenadiranseya
      @jenadiranseya 3 หลายเดือนก่อน +3

      මමත් එහෙමයි.😢

    • @sandunshakan5611
      @sandunshakan5611 3 หลายเดือนก่อน +1

      මමත් මාරලා.තියෙන්නෙයි.කට්ටප්පා.

  • @inokapriyadarshani5980
    @inokapriyadarshani5980 23 วันที่ผ่านมา

    අනේ ඇත්තටම ඔයා හරි.මං මැරිලා තියෙන්නේ හදිසි අනතුරකින්.😢😢ඒකේ කියන විදිහට මට කාටවත් සමුදෙන්න විදිහක් තිබිලා නැහැ.ඒ හින්දාද කොහෙදෝ.... මට ඇත්තටම හිතේ තියෙන දේ කාටවත් කියාගන්න බැහැ.ඒක අමුතුම හැඟීමක්.ඇත්තටම කෙනෙක් හම්බුනොත් එයා ළඟින් ඉඳන් ආශ්‍රය කරොත් මට ආයෙ මෙයාව හම්බේවිද කියලා හිතෙනවා.මට ඇත්තටම කිව්වොත් එකම හීනේ දෙතුන් පාරක් විතර මතක් වෙනවා.සමහරක් වෙලාවට හීනෙන් දැකපු දෙයක් ඇත්තටම වෙනවා කියලත් හිතනවා.ඒ කියන්නේ ඇත්තටම වෙනව කියල ඉදිරියට නෙමෙයි දැන් වෙන දෙයක්.ඉතින් මේ දේවල් එක්ක මට විශ්වාස කරන්න පුළුවන්.මේක ඇත්තක්.ගොඩක් ස්තුතියි ඔබතුමාට. කෝ බලන්න මගේ පැත්තෙ ඉන්න කට්ටිය........

  • @MALI_offcial
    @MALI_offcial 3 หลายเดือนก่อน +23

    අයියෙ ඔයා කියුව දෙ හරී... 😭

    • @kusumwickramasingha463
      @kusumwickramasingha463 2 หลายเดือนก่อน +1

      යුද බිමකදී මේ ආත්මෙත් රන සූරයෙක්

  • @NaviyaOnline1
    @NaviyaOnline1 3 หลายเดือนก่อน +11

    Adath සුපිරි ❤

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 3 หลายเดือนก่อน +7

    ලකුණු 290, හදිසි අනතුරකින් මැරෙන්නැති කියලා හිතනවා. කොහොම වුනත් කියපු දේ ඇත්ත, මම හරිම expressive කෙනෙක්..දැනෙන දේ ඒ වෙලාවටම මට කෙනෙක්ට කියන්න ඕනි, මොකද මේ කිව්වත් වගෙම මට හිතෙන්නෙ..මට ඒ දේ කියන්න ආයෙ එයාව හමුවෙන එකක් නෑ කියලා.

  • @sayaniimasha6139
    @sayaniimasha6139 15 วันที่ผ่านมา

    ඉක්මන් මරනයක්😊😊😊