මන් කියන්නම් හරියටම l තනිකඩ කොල්ලන්ට කෙල්ලන්ට පමනයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2024
  • මේක බැලුවොත් ඔයා ඒක දැනගනී තක්කෙටම
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommons.org/licenses/...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 800

  • @Slrokeys72
    @Slrokeys72 5 หลายเดือนก่อน +46

    නිකමට හිතුන දෙයක්,
    අවුරුදු 20 පැනලත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ඇවිදින්න යන්න තිබුනනම් කියලා හිතුන වාර අනන්තයි...💔
    සමහරක් couple දකිද්දී ඇත්තමට මට හරි ලෝබයි... ❤️‍🩹
    "ඇයි මට මෙහෙම කාලයක් නැත්තේ කියලා.."
    ඇත්තටම මෙහෙම දවස් කොච්චර ලස්සනද එයාගේ අතේ එල්ලීලා ඔහේ කියව කියව සැහැල්ලුවෙන් ඇවිදින්න තිබ්බා නම්... 🥺❤️‍🩹
    අවාසනාවකට එහෙම දවසක් ලගදී එන පාටක්වත් නෑ.... 🥺❤️‍🩹🙂
    ඇත්තටම සමහරක් තැන් වල අපි ජිවිතේ විදිනවා කියලා හිතුවට ඇත්තටම අපි අපේ ජිවිත විදලා නෑ...
    කවුරු කොහොම කිව්වත් හැම කෙල්ලම,
    හැම කොල්ලම ලස්සන කෙල්ලෝ පස්සේ,ලස්සන කොල්ලො පස්සෙ දිව්වේ නෑ..
    "උන් හෙව්වේ තමන්ට දැනුන එකිගෙ,එකාගෙ ආදරේ ව්තරමයි... 🥺❤"
    එයාගේ අවදානේ සහ එයා අපි වෙනුවෙන් වෙන් කරන කාලය,
    ඇත්තටම මගේ සතුට තියෙන්නේ ඒ වගේ තැන් වල...
    "ඉක්මනට එහෙම දවසක් එනකම් මං බලන් ඉන්නවා... 🥺🌻💛"
    මට විතරක් නෙවෙයි මෙහෙම දවසක් වෙනුවෙන් බලන් ඉන්න හැම කෙනෙක් වෙනුවෙන්ම මම ප්‍රාර්ථනා කරන්වා... 🥺❤🙏
    "ඉක්මනටම එහෙම කෙනෙක් ලැබෙන්න කියල... ❤😌🙏"
    "ලැබේවා තනි නොවේවා... ❤🙏"
    copy 😬

    • @thushankalana4940
      @thushankalana4940 24 วันที่ผ่านมา

      @@Slrokeys72 ඉක්මනින් ඔබේ ඒ හිතේ පැතුම ඉටු වේවා ❤❤❤

  • @tharindumadushandk430
    @tharindumadushandk430 5 หลายเดือนก่อน +119

    තනිකඩ හිට්යත් හැමදාම සතුටින් ඉන්නවා

    • @tharuu3812
      @tharuu3812 5 หลายเดือนก่อน +5

      Atta❤

    • @dil_boySL
      @dil_boySL 5 หลายเดือนก่อน +1

      Aniwa brother

  • @danidudinesith3220
    @danidudinesith3220 5 หลายเดือนก่อน +36

    මට 60 ලකුණු. තමන් හොයන කෙනා ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...❤ "හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ඕනේ මේ හැමෝම...😇❤️✌️

    • @IwanthiKaushalya
      @IwanthiKaushalya หลายเดือนก่อน +1

      Mth 60....😂😂hebei thanikada jiwithea hodai

    • @bebychandu3429
      @bebychandu3429 7 วันที่ผ่านมา +1

      මටත් 60යි😁😁😁

    • @danidudinesith3220
      @danidudinesith3220 6 วันที่ผ่านมา

      @@IwanthiKaushalya 😊

    • @danidudinesith3220
      @danidudinesith3220 6 วันที่ผ่านมา

      @@bebychandu3429 😊

    • @IwanthiKaushalya
      @IwanthiKaushalya 6 วันที่ผ่านมา

      @@danidudinesith3220 😊

  • @freefireonlyKingme
    @freefireonlyKingme 5 หลายเดือนก่อน +262

    මෙක බලලා ටික වෙලාවකින් කැම පෙල්ට් එක අතට අාපුවාම මෙ විඩියොව අමතක වෙන්නෙ මට විතර😂😂❤ එත් වැඩෙ කියන්නෙ අද උයලා තිබ්බෙ බිරියානි😊😊😊 කවුද අාස බිරියානි කන්න😮😮 කැමති අය ලයික් කරන්න 😂😂😂😂😂😂😂😂😂😂😂😂❤

  • @nuwanimadushani5106
    @nuwanimadushani5106 5 หลายเดือนก่อน +34

    53 යි.මම් මේක විශ්වාස කරනවා.මට මා ආදරය කරන සහකරුගෙ ආදරය ලබාදුන් ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤

  • @thushankalana4940
    @thushankalana4940 5 หลายเดือนก่อน +120

    64. මට නැතත් අනිත් හැමෝටම හොයන ආදරේ හම්බෙන්නම ඕන.❤❤❤ තෙරුවන් සරණයි ❤🙏❤

  • @sandaosadijayasinghe4565
    @sandaosadijayasinghe4565 5 หลายเดือนก่อน +21

    මට ලකුනු 64යි. මෙච්චර කල් හිටිය එකේ තව මාස 6ක් ඉන්න බැරි නැ.😂 හොද කෙනෙක් හම්බෙනකන් මාව පරිස්සම් කරාට අම්මට‍යි තාත්තාටයි දෙවියන් ඇතුලු විශ්වයට ගොඩාක් පින්! ❤

    • @dinukamalshan1733
      @dinukamalshan1733 5 หลายเดือนก่อน

    • @dennishendry
      @dennishendry 4 หลายเดือนก่อน

      application open nam apply karanna puluwan. habai open nam deadline ekath kiyanna...!!!

    • @babymanula2652
      @babymanula2652 3 หลายเดือนก่อน

      Api marry karamu

    • @nipunjayasuriya4926
      @nipunjayasuriya4926 2 หลายเดือนก่อน

      👍

    • @lahirudilshan7619
      @lahirudilshan7619 26 วันที่ผ่านมา

      Mata 55i 😂😂

  • @ruchiramadushanka5162
    @ruchiramadushanka5162 5 หลายเดือนก่อน +36

    මට 64යි මාත් විශ්ව ශක්තිය විශ්වාස කරනවා. මට සියල්ල ලබා දුන් විශ්වයට ස්තුතිය❤️🙏. ඔයා කිව්වා හරි සහෝදරයා මගේ ආකල්ප වෙනස්.

  • @PathumSadruwa.
    @PathumSadruwa. 4 หลายเดือนก่อน +5

    මට 72 යි මන් පර්ත්තනා කරනවා හැමොටම යහපත් ලස්සන නිදහස් අදරයක් ලැබෙන්න කියලා තෙරුවන් සරනයි ❤

  • @saliyasaman3957
    @saliyasaman3957 5 หลายเดือนก่อน +20

    මට ලකුණු අනූපහක් හම් පහක් හම්බුනා. ඉතින් මම තව මාස තුනයි මේ රටේ ඉන්නේ මම රට ගියත් ඔයාගේ වීඩියෝව හැමදාම බලන ස්තුතියි ඔයාට ❤❤❤❤❤❤🎉

    • @user-if4wb9zo9f
      @user-if4wb9zo9f 5 หลายเดือนก่อน

      Sathutin Inna ...meheta nam Enna hithannwath epa..me rata lesiyen hadenne na.

  • @suddi3715
    @suddi3715 5 หลายเดือนก่อน +60

    තනිය හොදයි ආදරෙ කියන්නෙ මහ වෙදනාවක් විතරයි.ලස්සන ජිවිත අපායවල් කරනව

    • @Anonymous-kj5cn
      @Anonymous-kj5cn 5 หลายเดือนก่อน +1

      😢

    • @YureniNimsara
      @YureniNimsara 5 หลายเดือนก่อน +3

      Sira 😂

    • @Shen478
      @Shen478 5 หลายเดือนก่อน

      හ්ම් ඔව් මාත් අපායක ජීවත් වෙන්නේ

    • @YureniNimsara
      @YureniNimsara 5 หลายเดือนก่อน +2

      @@Shen478 apayaknm eke jiwath wenne ai..✨oyage sathuta hoygen ynn

    • @Shen478
      @Shen478 5 หลายเดือนก่อน +1

      @@YureniNimsara Hm ow mn den sathuta thama hoyanne

  • @wa7216
    @wa7216 5 หลายเดือนก่อน +8

    56
    තනිකමින් වෙලෙන හැම හිතකටම තමන් පතන ආදරය හිමි වේවා..❤️

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi 5 หลายเดือนก่อน +15

    ලකුණු 75යි thank you aiya ,බලන්ඉමු විශ්වාසෙන් ,ඔයා කියන හැමදේම වගේ හරි ,මේක ගැනත් ඉවසීමෙන් බලන් ඉන්නවා ,මගේ හිතේත් කෙනෙක් ඉන්නවා ,,good luck අයියා ❤😊

  • @mihi3598
    @mihi3598 5 หลายเดือนก่อน +36

    ඔයාගෙ voice එක ලස්සනයි 😊

    • @notethink6315
      @notethink6315 5 หลายเดือนก่อน

      Ow ane . ❤❤

  • @someshisankalpana2851
    @someshisankalpana2851 5 หลายเดือนก่อน +5

    මම අදයි බැලූවෙ . ලකුණු 76යි.Thank you ayye .බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයා කිව්ව හැමදෙයක් ගැනම .මගේ හිතෙත් කෙනෙක් ඉන්නවා good luck අයියා ❤️🤗

  • @Yethmi3
    @Yethmi3 4 หลายเดือนก่อน +5

    64 විශ්වයට ස්තූතියි මන් විශ්වාස කරනවා මේ මේදේ හරියනවා කියලා ස්තූතියි ❤❤❤

    • @Yethmi3
      @Yethmi3 4 หลายเดือนก่อน

      එකෙකුට ගින්දරක් දිලා .ඔයා තව කෙනෙක් එක්ක සතුටින් ඉන්නද හොයන්නේ..😒 මාස 06 හෝ 09 ඔයාට ලැබෙයි එයාව බලාපොරොත්තුවෙන් ඉන්න 😁

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 5 หลายเดือนก่อน +2

    මට ලකුණු 64 යි.. ඔව්, මම විශ්වාස කරනවා හිතනවාටත් වඩා ඉක්මනින් මට ගැලපෙනම මගෙ ජීව්තයට ඕනිම කරන ආදරේ මට මුණගැසෙයි කියලා ❤ හැමදේම හරිම වෙලාවට වෙයි ❤ විශ්ව මෑණියන්ට ස්තූතියි ❤ හැමෝටම යහපතක්ම වේවා! ❤

  • @chamariarunika6641
    @chamariarunika6641 3 หลายเดือนก่อน +1

    තනිකඩව හිටියත් හැමදාම
    සතුටින්ම ඉන්නවා.
    තනිකඩව සිටීමට සිදුවීම ගැන කිසිදු දුකක් නැහැ.ඇත්තෙන්ම මම හරිම සතුටින් ඉන්න කෙනෙක්.

  • @Senethu20
    @Senethu20 5 หลายเดือนก่อน +17

    68 මාස 6ත් මාස 9 අතර පුදුමෙ කියන්නේ මෙ මාස 6 කියන එක tarot reading වලත් කිව්ව එක නේ 😯😊

  • @nish6987
    @nish6987 16 วันที่ผ่านมา +1

    බලමුකෝ තව මාසයි ඉතුරු
    (බලාපොරොත්තුවක් නැතුව ඉන්න අයට නම් හොඳ video එකක් 😅)
    හිටියත් එකයි නැතත් එකයි
    තනියම හිටියත් අපි සතුටින් 💪

  • @pusithchamalaka1948
    @pusithchamalaka1948 5 หลายเดือนก่อน +3

    ලකුණු 60 යි..ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඒ ගැන ..බලමු ඉතින්..ස්තූතියි ඔබට..

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 5 หลายเดือนก่อน +15

    🙏විශ්ව මැණියන්ට ත් මගේ ඉෂ්ට දෙවියටත් 🙏
    ස්තුති අනික ⭐වාරයක්
    ස්තුති මහත්මයාටත් සිතුති හමමමසදචච
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @PreethiLawanya-kr2bw
    @PreethiLawanya-kr2bw 5 หลายเดือนก่อน

    ඔයාගෙ විඩියොස් මරු මන් ආසාවෙන් බලනවා

  • @user-jm2wr1bg4t
    @user-jm2wr1bg4t 5 หลายเดือนก่อน +2

    76 marks awe❤ tarot cads reading eke kiyapu dema aiyath kiwwa. ❤😊 niyamai

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 5 หลายเดือนก่อน +1

    මට ලකුණු 68 යි මගේ වයස 64 යි ඉතින් මම හිතනවා ඔබ කීව ලෙස මට ආදරණීය කෙනෙක් තව මාස 9 ක් තුළ හමුවේවි කියා ඔබට ස්තුතියි දෙවියන්ට ස්තූතියි මහා විශ්වයට ස්තුතියි

  • @rathnakumari4037
    @rathnakumari4037 5 หลายเดือนก่อน +10

    මාස 9 ත් 12 අතර
    දිගටම මෙවගෙ වීඩියෝ දන්න❤❤❤❤

  • @KelaniThissa
    @KelaniThissa หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට
    තෙරුවන් සරණයි

  • @anushapriyanthi8911
    @anushapriyanthi8911 5 หลายเดือนก่อน

    video eka dapu dawasema dakka . Balanna hithune na . Uwamanawak thibbe nathi nisa . Eth dannam hoda kenek balaporoththuwen innawa . Thanks ❤

  • @GeethmaKankanamge-zu3ln
    @GeethmaKankanamge-zu3ln 5 หลายเดือนก่อน +14

    ලකුණු 72 මාස 3 මාස 6 ත් අතර ❤️❤️

  • @nisal190
    @nisal190 5 หลายเดือนก่อน +6

    72යි මාස3 මාස6 ත් අතර කියල තමයි ආවෙ .මම විශ්වාස කරනව මගෙ ආදරේ එයාට දැනෙයි කියල💖

  • @sudeshii2
    @sudeshii2 5 หลายเดือนก่อน +4

    ලකුණු 64 යි.😍 බලාපොරොත්තුවෙන් ඉන්නවා ලස්සන ආදරයක්..තෑන්ක්ස්❤

  • @alexandrasten1735
    @alexandrasten1735 5 หลายเดือนก่อน +1

    hamoma hamadama parissamin sathutin inna. 😊hamotama awanka adarayak labenna kyl prarthana krnw.

  • @deshansanjaya6712
    @deshansanjaya6712 5 หลายเดือนก่อน +10

    64 ආවෙ හැබැයි ජීවිතේටවත් වෙන්නෙ නෑ.මාස 6 - 9 අතර නෙමේ අවුරුදු 6-9 අතර වෙන්න නම් පුළුවන්

  • @DulshiChathulya
    @DulshiChathulya 4 หลายเดือนก่อน +1

    ලකුණු 77යි❤️...විශ්ව මාතාවට ස්තූතියි🙏🌻

  • @user-vp5fq3ys6b
    @user-vp5fq3ys6b 5 หลายเดือนก่อน +17

    සදා තනිකඩව ඉන්න කැමති මම.... 😂👍

  • @ThimiraSadew-ni2sp
    @ThimiraSadew-ni2sp 5 หลายเดือนก่อน +31

    මාස 6 ත් 9 ත් අතර

  • @user-mu7oo5kg2i
    @user-mu7oo5kg2i 5 หลายเดือนก่อน

    64ai masa 06..09athara thanks univers angle❤️

  • @Sj_Sugi_1326
    @Sj_Sugi_1326 หลายเดือนก่อน +1

    80 යි...මෙච්චර කල් හිටපු එකේ තව මාස 6 ක් ඉඳලා බලමු❤

  • @akilakaushalya4946
    @akilakaushalya4946 5 หลายเดือนก่อน +5

    76 යි මට හැබැයි මට මේක අදාලම නෑ...සහකාරියො ඕනිත් නෑ😂..

  • @kavindyanethmi989
    @kavindyanethmi989 5 หลายเดือนก่อน

    ලකුණු 64 යි ❤. මං විශ්වාස කරනවා 🤗හැබැයි ඒ හැමදේම මං තැනකට ගියාම ❤😊එතකම් විශ්වසෙන් බලන් ඉන්නවා 😘❤

  • @nish6987
    @nish6987 5 หลายเดือนก่อน

    Thanks , වචන වලට ❤

  • @nayanimadushika8925
    @nayanimadushika8925 5 หลายเดือนก่อน +5

    54 ලකුණු මාස 6 .ඒක බොරුවක් පිලිගන්නම බෑ.මොකද මන් තනිකඩව ඉන්න තීරණය කරලා තියෙන්නේ ලොකු කාලයක් .කවුරු කොහොම ආවත් පිලිගන්නෑ කියන මට්ටමක.ඔන්න ඉතින් අනිත් වීඩියෝ වගේ මට මේක හරි ගියේ නෑ.😂

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 5 หลายเดือนก่อน

    Thank you universe 🙏🙏🙏❤️❤️❤️❤️✨️✨️✨️✨️ mma dannawa mata සුදුසු ma සහකරුවා Ikmnatama විශ්ව mathawa mata laba denawa kiyla ❤️❤️❤️❤️ thank you sooooooo much❤️❤️❤️❤️✨️✨️✨️💐🌹🌹🌹🌹🌹🌹🌹

  • @ManushaManusha-wz5hn
    @ManushaManusha-wz5hn 5 หลายเดือนก่อน +4

    මගෙ ලකුණු 68යි😇තව මාස 06ත් 09ත් අතර කාලයක් ඉන්න තියෙන්නෙ🥰ඉවසාගෙන ඉන්නවා ඒ ටික කාලයත්❤️අනිවාර්යයෙන් කියනවා හම්බ උනොත් කෙනෙක්😘

  • @DinaliFernando-jt2ds
    @DinaliFernando-jt2ds 4 หลายเดือนก่อน

    Thank u for the vedio

  • @user-hj1di2jx7n
    @user-hj1di2jx7n 3 หลายเดือนก่อน

    ලකුණු 60 බදින වයසක ඉන්නෙ බලමු ඉතින් වැඩිය කිසිම දෙයක් ගැන හිතන්නැ හැමදේම විශ්වයට බාර දිලා මාව සතුටින් තියන්න හැමදේම කරනවා විශ්වයට ස්තුතියි ඹබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 5 หลายเดือนก่อน +2

    ඔයා කියන දේ ඇත්ත වෙන්න ඇති. Thank you so much ayya❤

    • @achinisarangi5341
      @achinisarangi5341 5 หลายเดือนก่อน

      තනිකඩව ඉන්න එක වැරදිද

    • @shakiladasanayaka8137
      @shakiladasanayaka8137 5 หลายเดือนก่อน

      @@achinisarangi5341 නෑ එහෙම වැරද්දක් නෑ

  • @imashakaumadee6167
    @imashakaumadee6167 4 หลายเดือนก่อน

    මට ලකුනු 56 ක් තියෙනවා😊 තව මාස 6-9 කින් ඕන් එයාව හම්බෙනවලු♥️බලමුකො ඇත්ත වෙයිද කියලා.මාස 6-9 කින් නැතත් කමක් නෑ.හරිම කෙනා හම්බෙනවනම්.ඊට වඩා වැඩි කාලයක් වුනත් බලන් ඉන්න පුලුවන් මෙච්චර කල් පරිස්සමින් ඉදියා වගේ
    හැබයි ඒ හරිම කෙනා වෙනවනම් මං කැමති.මොකද 1 st lv එකම තමන්ගේ කරගන්න පුලුවන් නම් කොච්චර හොදද🥰 මටත් ඒ වගේ හොද දෙයක් වේවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙච්චර කල් ඉදිය එකේ තව ඉන්න පුලුවන් ඒ නිසා🥰 tnx video එකට.මේ මං බලන 1 st video එක ඔයාගේ කටහඩ හරිම ලස්සනයි😍

  • @imeshasamanthi6785
    @imeshasamanthi6785 5 หลายเดือนก่อน +1

    76❤ ආදරයක් හම්බෙනකන් ඉන්න හැමෝටම ලස්සන ආදරයක් ලැබේවා ♥️

  • @uwasaramalithi-gk3mt
    @uwasaramalithi-gk3mt 5 หลายเดือนก่อน

    ලකුනු 68යි .ස්තූතියි විශ්ව මාතාවනි ❤❤❤

  • @thenukaransith8909
    @thenukaransith8909 5 หลายเดือนก่อน +4

    Patta❤

  • @user-vv4qd8sr5l
    @user-vv4qd8sr5l 5 หลายเดือนก่อน

    64.කාලයත් එක්ක හැමදේම හරියාවි.එතකන් මන් මගෙ පඩුවෙ මගෙ වැඩ කරගන්නව.හැමකෙනෙක්ටම තමන් හොයන අවන්ක ආදරෙ හම්බවෙන්නම ඕන.❤️🙏

  • @HappyCat-no4ku
    @HappyCat-no4ku 5 หลายเดือนก่อน +1

    ලකුණු 75ක් ලැබුණා . සතුටුයි 😊❤

  • @lahirumadushan601
    @lahirumadushan601 หลายเดือนก่อน

    මට ලකුනු 72 යි..
    මගේ හිතෙ ඉන්න කෙනා මට වඩා බාලයි ටිකක්... මන් හිතනවා එයාව හම්බ වෙයි කියලා.. 🥺❤️

  • @Shen478
    @Shen478 5 หลายเดือนก่อน +21

    මට 68. මාස 6 කින් හතකින් එයි කියලා තියෙන්නෙ .හය හතකින් නෙවේ මට මැරෙනකම්ම කවුරුත් එපා ඕකුන්ගෙ අහවල් එකේ ඉදම් බොරුව තියෙන්නෙ මට මැරෙනකම් තනියෙම ඉන්න ඕනි අයෙ හැටහතර මායම් වලට මන් අහුවෙන්නෙ නෑ

    • @kuviya7707
      @kuviya7707 5 หลายเดือนก่อน

      Matath 😂 okamai kiyanna thiyenne

    • @Shen478
      @Shen478 5 หลายเดือนก่อน

      @@kuviya7707 තනිකඩ ජීවිතේ සුපිරි බ්‍රෝ ගමේ ඕපදූප හොයන ගෑනු නැත්තම් .උන්ටනෙ අමාරුව අපිට ජෝඩු කරන්නයි කසාදබන්දවන්නයි

    • @Shen478
      @Shen478 5 หลายเดือนก่อน

      ​​@@kuviya7707 ඔයෙ ගොන් බඩු සේරම එකයි.ඉන්න ටිකේ ඇවිදලා කාලා බීලා අම්මවත් බලාගෙන ආතල් එකේ ඉන්නවා.උන් ඉද්දි ඔහොම ආතල් ගන්න බෑ උන්ව නඩත්තු කරන්නත් එපැයි.ඔයෙ බොරුකාර හැත්ත නඩත්තු කරනවට වඩා එලහරකෙක් අරගෙන ඌට කන්න දෙන එක හොදයි කිරි ටික හරි ලැබෙනවා විශේෂයෙම් වටේ යන්නෙ නෑ

  • @ireshamaduwanthi8016
    @ireshamaduwanthi8016 4 หลายเดือนก่อน +1

    60
    හැමෝටම තමන් හොයන ආදරේ ලැබෙන්න ඕනි 🥰❤

  • @Slrokeys72
    @Slrokeys72 5 หลายเดือนก่อน +1

    76❤ 🥺අනේ හැමෝටම සතුටින් ඉන්න පුළුවන් ආදරයක් ඉක්මනින්ම ලැබේවා

  • @thanujanew40
    @thanujanew40 5 หลายเดือนก่อน

    Thank you

  • @thilininawodya930
    @thilininawodya930 5 หลายเดือนก่อน

    64 , මාත් වැඩිය හිතන්න යන්නැ හම්බෙන කාලෙක හම්බෙයි ❤ මාත් විශ්ව ශක්තිය විස්වාස කරනවා ❤️😊

  • @jankaperera-nd4xx
    @jankaperera-nd4xx 2 หลายเดือนก่อน

    budu saranai hamotooma

  • @sanjanadesilva9857
    @sanjanadesilva9857 5 หลายเดือนก่อน

    ස්තුතී

  • @piyumilakshika3466
    @piyumilakshika3466 5 หลายเดือนก่อน +5

    60 මාස 6 ත් 9 අතර.

  • @hashinirajapaksha5740
    @hashinirajapaksha5740 2 หลายเดือนก่อน

    ලකුණු 60යි..තානිකඩව ඉන්නකොට තියන නිදහස ඒ විදියටම විදින්න දෙන නිදහස් ආදරයකට බලාපොරොත්තුවෙන්😊😊😊❤

  • @nipunshamika303
    @nipunshamika303 5 หลายเดือนก่อน

    72 , මන් හිතනවා එයාට ඒක තේරෙයී කියලා .විශ්ව ශක්තිය විශ්වාස කරනවා..❤️

  • @sudunona-rp5kp
    @sudunona-rp5kp 5 หลายเดือนก่อน

    mma thawa auruddak thanikadai kiyanneHARIMA SATHUTUII👏

  • @sashininimrekha2787
    @sashininimrekha2787 5 หลายเดือนก่อน +2

    59❤ ඇත්ත වෙයි අනිවාර්යෙන්ම❤ ස්තුතියි❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 2 หลายเดือนก่อน

    Meka nam aththa supiri❤

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +1

    Superb

  • @Gaming_Banda.
    @Gaming_Banda. 5 หลายเดือนก่อน +1

    ලකුනු 72යි ලැබුනේ.. මං හිතනවා ඔයා කියපු දේ හරි කියලා.. ඒයා මගෙම වෙයි තම පොඩි මාස ගානකින්.. ❤️C❤

  • @sameerajayasinghe2972
    @sameerajayasinghe2972 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා🙏🙏❤️❤️

  • @ganganiperera1388
    @ganganiperera1388 5 หลายเดือนก่อน +2

    අනේ මම නම් බදිම්නෑ🙃ඒත් මම මේ වීඩියො බලන්න ආසයී.අනිත් වීඩියො නම් ගොඩක් ඒව ඇත්ත මට❤

    • @tiktoknawa5547
      @tiktoknawa5547 5 หลายเดือนก่อน

      ඇයි ඔයා බදින් නැත්තේ?🙄

    • @ganganiperera1388
      @ganganiperera1388 5 หลายเดือนก่อน

      @@tiktoknawa5547 මම කැමති නෑ

  • @nadikakumarikumari8560
    @nadikakumarikumari8560 5 หลายเดือนก่อน

    මාස 6 මාස 9 ක් තියෙනවා.එතකම් බලාගේන සතුටින් ඉමු අනේ..❤❤

  • @SanjanuNiduCreation
    @SanjanuNiduCreation 13 วันที่ผ่านมา

    මට 72යි මං හිතනවා මේ කාලය ඇතුලත මට මගේ කෙනාව මුණගැහෙයි කියලා. 🥲

  • @tentoptrends
    @tentoptrends 5 หลายเดือนก่อน

    gedara idalama hadahana balaganna kiyala denna puluwan d?

  • @warunk5347
    @warunk5347 5 หลายเดือนก่อน +2

    64යි මාස 9ක වගේ කාලයක් තියෙනවා බලමු කොහොම වෙයිද කියල. ❤️

  • @nandaniwickckramasinghe910
    @nandaniwickckramasinghe910 8 วันที่ผ่านมา

    ඉලක්කම ට ජිවිතේ ගෙවිලා යයි

  • @chenithabimsandu194
    @chenithabimsandu194 2 หลายเดือนก่อน

    lakunu 56..... gammak ..hite inna kena kawadahari hamba wei🤗🤗

  • @subodhanadiranga3641
    @subodhanadiranga3641 5 หลายเดือนก่อน +1

    Mt ලකුණු 76i thank you thama mn thanikadai blmu kiypu කාලෙදී hmbeida kyl

  • @sureshiperera174
    @sureshiperera174 5 หลายเดือนก่อน

    64❤ මාස 6-9 අතර... අනිවාර්යයෙන් කියන්නම් මන් හරීයටම මේ කාලේ තුල බලලා.😍😘

  • @DilkiNayanika-no7kj
    @DilkiNayanika-no7kj 5 หลายเดือนก่อน

    Marks57 i Thank you 😊

  • @ajithperera1191
    @ajithperera1191 5 หลายเดือนก่อน

    විශ්වයට නමස්කාර වේවා ❤

  • @susanthikahemamalisusanthi7136
    @susanthikahemamalisusanthi7136 5 หลายเดือนก่อน +1

    Mata lakunu 60 I ...balagena imu ...me wage tawa video danna ....❤❤❤

  • @tharushihansamali8503
    @tharushihansamali8503 5 หลายเดือนก่อน

    Lakunu 76i.......Mage hithe nm kenek innawa blmuko..Mage kalayak masa 3th 6th athra..❤

  • @wasanakodithuwakku4969
    @wasanakodithuwakku4969 4 หลายเดือนก่อน

    Mageth 76i..math adaren asawen balan innwa eya magem wenakan.thanks my universe and my brother ❤

  • @hemaswarnalatha5230
    @hemaswarnalatha5230 5 หลายเดือนก่อน +1

    මම ලකුණු 56 මට සතුටුයි මම මම යලුවෝ එක්ක කලය ගෙවනව මම තව පොඩි ❤️ මට මේ දෙවල් ගැන කිවුවට ස්තූතියි

    • @user-uw9mx3on9t
      @user-uw9mx3on9t 5 หลายเดือนก่อน

      Issella igena gamu Jaya wewa budu saranai🎉

  • @user-qn1mq5ws3i
    @user-qn1mq5ws3i 5 หลายเดือนก่อน +6

    ලකුණු 72😅❤ video එක නියමයි👍බොහෝම ස්තුතියි ...!!! තෙරුවන් සරණයි ...!!!🙏🙏🙏

    • @wijayasirisenarathna2919
      @wijayasirisenarathna2919 5 หลายเดือนก่อน +1

      Congratulations machan 😂🎉❤

    • @user-qn1mq5ws3i
      @user-qn1mq5ws3i 5 หลายเดือนก่อน

      @@wijayasirisenarathna2919 thanks thanks😅👍🙏

  • @senuga14
    @senuga14 5 หลายเดือนก่อน +1

    ලකුණු 72i , මාස 3 ත් 6 ත් අතර

  • @CandrawathiCandrawathi-if9xo
    @CandrawathiCandrawathi-if9xo 4 หลายเดือนก่อน

    Ane bokken inna yaluwa kauda kawadada hamba wenne kiyala oni please ❤❤❤❤❤❤

  • @vipulasenarathne6720
    @vipulasenarathne6720 5 หลายเดือนก่อน +2

    67 විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @MadHuRa267
    @MadHuRa267 5 หลายเดือนก่อน +2

    මට මේකෙ ලකුනු එකතු කරන්න කම්මැලි😂 ✌️

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 5 หลายเดือนก่อน +2

    Wow

  • @shashinimadushani5826
    @shashinimadushani5826 4 หลายเดือนก่อน

    72.thank you.❤

  • @sanju7461
    @sanju7461 5 หลายเดือนก่อน

    64i.math vishwa shakthiya wishwasa karanawa .thank you univers

  • @user-ld6eq2hh8k
    @user-ld6eq2hh8k 5 หลายเดือนก่อน +1

    තව මාස 3ත් 6 බලන් ඉන්න එපැයි

  • @maleeshasewwandi1629
    @maleeshasewwandi1629 5 หลายเดือนก่อน +1

    68 , මාස 6ත් 9ත් අතර

  • @vishodigunathilake7349
    @vishodigunathilake7349 5 หลายเดือนก่อน +1

    76 Thank you universe ❤

  • @shalipremasiri4527
    @shalipremasiri4527 5 หลายเดือนก่อน +2

    80😊❤.අනේ සුදු මහත්තයෝ ඉක්මනට මගේ ජීවිතයට එන්නකෝ.ඔයා එනකල් මම ගොඩාක් කල් බලාගෙන ඉන්නෙ.හිතේ තියෙන ඒ අපැහැදිලි රූපය දවසක මගෙ ඇස් දෙකටම දැකගන්න මම පෙරුම් පුරාගෙන බලන් ඉන්නවා ❤❤.ඔයාට දෙන්න මහ ගොඩාක් ආදරය මම ලඟ තියෙනවා.ඉන්න තැනක පරිස්සමින් ඉන්න.ඉක්මනට එන්න ඕනි මේ ඇස් ඉස්සරහට 😊😊😊😊❤❤

    • @user-jn4rq8up2o
      @user-jn4rq8up2o 5 หลายเดือนก่อน

      🥺❤️

    • @IsuruPathiraja-ie6pp
      @IsuruPathiraja-ie6pp 5 หลายเดือนก่อน +2

      ..ඇත්තටම ඔයා මේක අවංකවම ප්‍රකාශ කර එකක් නම් ඔයා ගෙ ජීවිතයට අවංක ආදරණීය පුද්ගලයකු මුණගැසේවා..!.🪻😇

    • @shalipremasiri4527
      @shalipremasiri4527 5 หลายเดือนก่อน

      @@IsuruPathiraja-ie6pp ගොඩාක් ස්තූතියි 🙏

  • @TV-xn3zv
    @TV-xn3zv 5 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට 🙏

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 5 หลายเดือนก่อน +3

    97 තනිකඩව ඉතිරි ටික කාලයත් ඔහේ ඉන්නවා.

  • @EshaniDinusha
    @EshaniDinusha 5 หลายเดือนก่อน +1

    52 කියපු එකනම් හරි ජීවිතයට කෙනෙක් ඕනමද කියලනම් හිතනවා තමයි 😂❤