What Is The Name Of Your Future Spouse Personality Test - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 4.1K

  • @MCGArachchi
    @MCGArachchi 6 หลายเดือนก่อน +54

    හිතපු අකුර නම් ආවා,ඒත් එයාව මට හීනයක් විතරයි ළමයි🥺❤ මන් පණ වගේ ආදරය කරන එයාව කොහොමහරි මට ලැබෙන්න කියල wish කරන්න please🙏🏻🙏🏻❤❤

    • @K.SDiwyanjali
      @K.SDiwyanjali หลายเดือนก่อน

      Aniwarayenma oyt eyawa lebenna kiyala mn parthana karanawa

    • @dulmini2944
      @dulmini2944 15 วันที่ผ่านมา

      Aniw❤

    • @Fairyworld-h5z
      @Fairyworld-h5z 10 วันที่ผ่านมา

      I wish❤

  • @sheanrayan6948
    @sheanrayan6948 ปีที่แล้ว +1074

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් බලපු අය කව්ද 😂

  • @hashanekanayake4586
    @hashanekanayake4586 3 ปีที่แล้ว +4632

    කෙනෙක් හිතේ තියාගෙන මේක බලපු උන් මේ කොනට වෙන්න..😂😂👍

  • @dinisuras7739
    @dinisuras7739 ปีที่แล้ว +41

    ඔයාගේ video හැම එකකම මම බලාපොරොත්තු වෙන දේ මයි එන්නෙ .❤😂. මට මාරම සතුටක් දැනෙනවා.😅😅😂🎉

  • @menakadharmarathne1376
    @menakadharmarathne1376 3 ปีที่แล้ว +2170

    Love එකක් නැතිව මේක බලන්න ආව මම 🤗🤗🤗

  • @Lochana718
    @Lochana718 11 หลายเดือนก่อน +4

    ඇත්තටම ආදරේ කරන අවංකවම කරන කෙනාගේ නම ආවේ නෑ..........😢

  • @shamikavihaga3211
    @shamikavihaga3211 ปีที่แล้ว +290

    හිතේ තිබුන එයාගෙම අකුර ආවා ❤️ දැන්නම් විශ්වාසයක් ඇතිවුණා ❤️

    • @sonic.ape_dakshaya
      @sonic.ape_dakshaya ปีที่แล้ว +10

      වැඩක් නැ සෙට් වෙන්නෙ නෑ ඕක 💩🤡

    • @cwia8069
      @cwia8069 ปีที่แล้ว +3

      @@sonic.ape_dakshaya hmboo hmboo ek sirama kiuwa bng 🤣😂

    • @cwia8069
      @cwia8069 ปีที่แล้ว +1

      haaam

    • @chamathrathnayaka
      @chamathrathnayaka ปีที่แล้ว +5

      අනේ බන් ලබෙනෙන්න ඉන්නවා නම් ඉතින් ලබෙයි ඔවා බොරු

    • @thejavageek8450
      @thejavageek8450 ปีที่แล้ว +3

      hambeyi pacac 😂😂

  • @ManoriKokila-d5z
    @ManoriKokila-d5z ปีที่แล้ว +32

    හිතේ තිබුණු එයාගේ නමෙ අකුරම මට ආවා ❤️❤️🥺🤗 දැන් නම් මාරම සතුටුයි 🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️

    • @asankanamal3202
      @asankanamal3202 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊
      😊
      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0😊😊😊😊

  • @Dreamwalkerz
    @Dreamwalkerz 3 ปีที่แล้ว +713

    මේවා ඉතින් බල්ලන්ට ගල් ගහනවා වගේ තමයි😂😂😂 හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන් 🤷🏻‍♂️🤷🏻‍♂️🤷🏻‍♂️ ආතල් එකට බලන්න හොඳයි. කට්ටිය සීරියස් ගන්න එපා😂😂🔨🔨

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +506

    27-35 අතර ලකුණු කවුද ?👍👌😁❤️

  • @navidudilsara3605
    @navidudilsara3605 2 ปีที่แล้ว +677

    බලාපොරොත්තු වුන අකුරමයි ආවෙ. බලාපොරොත්තුවක් ඇති වුණා 😍

  • @KumudiniWarakaulla
    @KumudiniWarakaulla หลายเดือนก่อน +1

    මගේ ලකුණු 27යි හිතපු අකුර නම් ආවා එත් එයාව මගේ කරගන්න පුලුවන් වෙයිද කියලා මම දන්නේ නෑ මම උපරිම උත්සහා කරනවා එකට මම එයාට ගොඩක් ආදරෙයි එ ආදරේ පිවිතුරු බවේ සත්්‍යානුභාවයෙන් එයාව මටම ලැබෙවා කියලා මම පතනවා❤❤❤❤❤❤

  • @chamusrinath2053
    @chamusrinath2053 3 ปีที่แล้ว +331

    වැරදිලාවත් කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති මන් වගේ උනුත් මේක බලනවද දන්නේ නෑ😑😐

  • @hashanthagunasekar
    @hashanthagunasekar ปีที่แล้ว +41

    ජිවිතෙට වත් යාලුවෙන්න හිතලවත් නැතිව මෙක බලපු මම 🤣🤣🤣🤣🤣🤣

    • @ChethanaMadubhashini
      @ChethanaMadubhashini 11 หลายเดือนก่อน +1

      අද බුට් එකක් කාලා ආයේ කාත් එක්කවත් යාලු වෙන් නැ කියලා හිතලා බලපු මම😂💔

  • @madhaviyasodara3831
    @madhaviyasodara3831 3 ปีที่แล้ว +15

    ඔබගේ කියමන හරි ආඩම්බරයි ඔබ වගේ තවත් පුද්ගලයන් බිහිවීම රටේ විනාසයයි මිත්‍ර තොමෝ

  • @Tharu-i8v
    @Tharu-i8v 11 หลายเดือนก่อน +1

    ❤ thanks ඔබට ❤ 35 අකුර S එයාගෙ ඇත්තටම කීව ❤❤❤

  • @naturegirl2547
    @naturegirl2547 2 ปีที่แล้ว +26

    හිතේ ඉන්න කෙනාම හරියටම අාවානේ...හිතා ගන්න බැ..හරිම පුදුමයි.. ❤❤N😘😘😘එයා අැත්තටම මගේ වෙනවනම්... ලැබුනත් නැතත් මට අාදරේ කරන මම අාදරේ කරන මගේම අාදරේ එයාම තමයි.. N&A ❤🌏😘

  • @windy2693
    @windy2693 2 ปีที่แล้ว +541

    මට ආපු අකුර වැරදි. එත් කමක් නැ. කොහොම උනත් මන් එයාට ආදරෙයි 🥺❤️

  • @hasinichathurangi2214
    @hasinichathurangi2214 ปีที่แล้ว +6

    විශ්වාස කරන්නත් බෑ මේක හරියටම හරි..මට w ආවා..මගේ හස්බන් warna😍😘😘😘හරිම සතුටුයි 😍😘😘😘

  • @sadeepasewwandi4637
    @sadeepasewwandi4637 ปีที่แล้ว +35

    බලාපොරොත්තු නොවූ අකුරු ආව මන් 😁 මොනවා උනත් මන් ආදරේ එයාට ❤️

  • @madararoshini2490
    @madararoshini2490 3 ปีที่แล้ว +37

    🥺❤️අඩෝ මං හිතුවෙ බොරු කියල ඒත් හරියට ම හරි ගියානෙ😍

  • @manojaroshan2809
    @manojaroshan2809 ปีที่แล้ว +24

    මගෙ අංකය 44ට වැඩි නොවුනාට මගේ සහකාරයාගේ නම පටන් ගන්නෙ "M" අකුරින් මගෙ නම පටන් ගන්නෙ "C" අකුරින් දෙකම තිබ්බෙ එකම තැන එයා තමා මගෙ 1st වගෙම last කියපු දෙවල් ඔක්කොම ඇත්ත එයා හරිම අදරනිය කෙනෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @chanuraimalka4679
      @chanuraimalka4679 ปีที่แล้ว +1

      Mageth denata emai idida dan na ithin digatama😊

    • @Gaviya_1
      @Gaviya_1 ปีที่แล้ว +1

      මගෙත් t

  • @ranjikasharmen2925
    @ranjikasharmen2925 3 ปีที่แล้ว +174

    මට ආපු උත්තරේ නම් වැරදී ඒත් මම එයාට ආදරේයි මම දන්නෙ එච්චරයි ❤️❤️❤️

    • @kavindarajapakshe3077
      @kavindarajapakshe3077 3 ปีที่แล้ว +6

      Aniwa

    • @susilfernando6938
      @susilfernando6938 3 ปีที่แล้ว +6

      Matath ema thama une❤

    • @dipikakumari1438
      @dipikakumari1438 3 ปีที่แล้ว +8

      ow owa boru neda

    • @thevi___
      @thevi___ 3 ปีที่แล้ว +9

      Matath poddak aul una meka😬😬💖💖eth math danno matath eya aniva hambei kiyala

    • @thevi___
      @thevi___ 3 ปีที่แล้ว +7

      Ehema thamai innona
      That is true love

  • @pramothnimsara6847
    @pramothnimsara6847 ปีที่แล้ว +2

    ගොන් බඩුවක් කියල දන් නැතිව ආදරය කරලා අදටත් උසාවි ගානේ යන මම 😓 විඩියෝව බලත්දී මතක් වුනා 😰

    • @d.5868
      @d.5868 ปีที่แล้ว

      මොක්දද ඒ කතාව 😒💔

  • @අසිතහසකැළුම්හිච්චා

    මුලිං බැලුවා 🙂 එයාගෙ අකුර තිබුණේ නෑ 🙄 දෙවනි පාර ලකුණු බැලන්ස් කරා 😏 දැං හරි 😂

    • @hiru_xx
      @hiru_xx 2 ปีที่แล้ว +11

      අමො යකො 😹💔

    • @nayanakumari5460
      @nayanakumari5460 2 ปีที่แล้ว +5

      🤣🤣🤣

    • @pinidiinduwari472
      @pinidiinduwari472 2 ปีที่แล้ว +3

      Balance krnna thama wenne😂

    • @kazuma5867
      @kazuma5867 2 ปีที่แล้ว +2

      Meke v akuta Naha bn mara prashne thama😭

    • @h.kathukorala1608
      @h.kathukorala1608 ปีที่แล้ว

      Hammooo 😂

  • @denukasenarath64
    @denukasenarath64 3 ปีที่แล้ว +178

    35 ක් අවා ලකුණු බලාොපරොත්තු වෙන කෙනාගෙ නමේ මුල් අකුර තියෙනවා බලමු ඉදිරියට (එයා දැන් වෙන කෙනෙක් එක්ක යාළුයි)හමු වුනොත් පන වගේ රකිනවා අවංක අාදරයක් තියේ හිතේ 🙂🙂🙄👋👋

  • @fake_xakila8966
    @fake_xakila8966 3 ปีที่แล้ว +7

    ඉන්න එක්කෙනාගේ නම හිතේ තියං ඒ නම එයි කියලා හිතන් බලාපු අය මේ කොනට 🔥🤣

  • @Sky-bl4pp
    @Sky-bl4pp ปีที่แล้ว +198

    Crush සේරගෙම අකුරු ටික ආවා..😅😅

  • @user-kavish121
    @user-kavish121 2 ปีที่แล้ว +156

    ගෙවල් දෙකෙන් කැමත්ත දීලත් ඉවරයි ඒත්🙄 එයාගේ නමේ අකුරක් ගෑවිලාවත් නෑ .. කමක් නෑ දුකක් නෑ සතුටින් ඉන්නකො හොදේ 🌚😂🤓🤭🤭🥲

  • @malkiwathsala2993
    @malkiwathsala2993 3 ปีที่แล้ว +22

    ඔයා නම් මාරයි අනේ.ලකුනු 38 අකුර i තමයි 💖💖💖💖🤗🤗🤗

  • @mine5525
    @mine5525 3 ปีที่แล้ว +34

    මන් පොතකුත් ලග තියා ගෙන හැදුවා😂 මගෙ එක නම් මොනා උනත් හරියටම ආවා ☺️❤️ S. 34 යේ....😌. Thankuu

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 8 หลายเดือนก่อน

    අනේ හරියටම කීවා ගොඩක් පින් ඔබතුමාට විශ්වයට ගොඩක් ස්තුති මට S අකුරෙන් නම පටන් ගන්න කෙනෙක් ඉන්නවා ගොඩක් සතුටුයි❤❤

  • @navodyadisanayaka9747
    @navodyadisanayaka9747 ปีที่แล้ว +20

    හිතේ තිබ්බ එකම ආව නිසා මන් සතුටින් ❤

  • @shashikamadushan3802
    @shashikamadushan3802 3 ปีที่แล้ว +7

    මන් මොන වගේද කියල මටවත් හිතා ගන්න බෑනෙ ඔය ප්‍රශ්න වලට උත්තර හොයන්නත් බෑ ඉතින් කොහෙද කෙල්ලො සෙට් වෙන්නෙ 😂

    • @SLIdea
      @SLIdea  3 ปีที่แล้ว

      ❤😃

  • @Novelruu.
    @Novelruu. ปีที่แล้ว +27

    සිරා ආදරයක් කරන, බදින්නම හිතන් ඉන්න කෙනාගේ නමේ අකුර මටනම් ආවේ නෑ 🙄

    • @Nimaaa2007
      @Nimaaa2007 11 หลายเดือนก่อน +1

      මටත් 😢

    • @gayumigayumi4904
      @gayumigayumi4904 10 หลายเดือนก่อน +1

      මට ආවෙත් නෑ 😂😂
      බදින්නමයි ඉන්නෙ මෙවා පට්ට පල් බොරු අනේ 😂😂

    • @nilanthijayasinghe
      @nilanthijayasinghe 10 หลายเดือนก่อน +2

      මටත් නෑ....🙁🙁🙁
      මන් බලන්නෙ විනාඩියක් youtube චැනල් එක විතරයි අනේ ...🎀🎀🎀

    • @studiomadhu4308
      @studiomadhu4308 8 หลายเดือนก่อน +1

      Eeva ehena thamai anee.monav karnnad duka thamai ithim

    • @IMW2003-ek7lw
      @IMW2003-ek7lw 8 หลายเดือนก่อน +1

      හයියෝ හිතන්න එපා මට මුලින් ආවේ මීට අවුරුදු දෙකකට කලින් s අකුර එතකොට මගෙ bf ge akura s...mn sthutu una 😂😂 කරුමෙ කියන්නේ බලනකොට එයාට තව ගොඩක් බිසෝවරු ඉන්නො..දැන් මන් බැලුවාම එක ආවේ නෑ...දැන් ආදරේ කරන කෙනාගෙ අකුර ආවෙත් නැ... මේ දේ වෙන්නෙ අපි ඉන්න මානසික මට්ටමත් එක්ක මිසක් වෙන දේකින් නෙවෙයි හිතන්න එපා ඔයා ඔයාගේ ආදරේ විශ්වාස කරන්න ❤

  • @sandunwijesinghe1403
    @sandunwijesinghe1403 ปีที่แล้ว +53

    මේක බැලුවහම ආවේ Xගේ අකුර.wife ගෙන් ගුටිත් කෑවා එයගේ අකුර අවේ නෑ කියලා🤣🤣🤣🤣

    • @abcd6512
      @abcd6512 ปีที่แล้ว +2

      Mu yko

    • @SaumyaSaloon
      @SaumyaSaloon ปีที่แล้ว +1

      අම්මෝ අම්මෝ 😂😂

    • @Sajeewaniimasha
      @Sajeewaniimasha ปีที่แล้ว +1

      😂

    • @studiomadhu4308
      @studiomadhu4308 8 หลายเดือนก่อน

      Meka baluvata hodavadee 😂😂😂😂😂😂😂😂

  • @sandalishehara8559
    @sandalishehara8559 2 ปีที่แล้ว +155

    මට හරියටම හරි ගියා💜

  • @රජංගනේකේලමා
    @රජංගනේකේලමා 3 ปีที่แล้ว +16

    පට්ට ඒකනම් හරියටම කිවුවා. 27_ 35 අතර ඒකනම් මරු අනේ...

    • @sandamali5820
      @sandamali5820 2 ปีที่แล้ว +1

      මටත් හරි.. 27- 35

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +20

    ඇගෙ නිකිණි සිනහ මල්
    කිණිති සැලෙන විට
    දැනෙන දැනෙන හැගුමන්
    රණ තිසර රුවැති ඇගෙ ලකල් ළමැදෙ
    මම සිහින සිහින වින්දෙම්
    සප්ත ස්වරයයි...............
    සුවද හමනා
    සප්ත ස්වරයයි ඈ සුවද හමනා.....😊..

    • @buddhikalakmini9028
      @buddhikalakmini9028 3 ปีที่แล้ว

      ꧁ ⒽⒾ ⓈⒽⒾⓇⒶⓃⓉⒽⒶ ⒶⒾⓎⒺ꧂
      ⒼⓄⓄⒹ ⒺⓋⒺⓃⒾⓃⒼ💓💓💓

    • @buddhikalakmini9028
      @buddhikalakmini9028 3 ปีที่แล้ว

      ♥️ⓎⓄⓊ ⒶⓇⒺ Ⓜ︎Ⓨ ⓁⓄⓋⒺⓇ ⒻⓇⒾⒺⓃⒹⓈ♥️

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@buddhikalakmini9028 ගුඩ් ඊවිනිම්

    • @sududoni5993
      @sududoni5993 3 ปีที่แล้ว

      Yako meyaaa 🙄🙄🙄🙄😁😁😁

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@sududoni5993 😁
      එයා මට බනිනවා ඔහොම සිංදු කියන්න එපා කියලා

  • @naveenhamasinghe766
    @naveenhamasinghe766 ปีที่แล้ว +11

    මටත් හිතපු අකුර ම ආවා ..හැබැයි එයා වෙන කෙනෙක් බදින්න ඉන්නෙ🤐මේ මගුල බලලා ආයෙ විකාර ඇවිස්සෙන්න ගත්තා😩අමාරුවෙන් ඒ දේවල් අමතක කරන් හිටියෙ🥺🥺💔😭

    • @chamath1237
      @chamath1237 ปีที่แล้ว +1

      Oooka hithanna epaa bn, mewwa hariyana magul nemei bn, Nekath balala, welaaava balala, keendaree balala karana kasaadath kedena ekee, mewwa monavada bn, Umba hithanna epaa ook

    • @naveenhamasinghe766
      @naveenhamasinghe766 ปีที่แล้ว

      @@chamath1237 thanks bn ..ek thamai wechcha de una kiyla hitha hadgnnaw

  • @nimashanilakshni9587
    @nimashanilakshni9587 2 ปีที่แล้ว +4

    හරියටම හරි 🥺❤️ මන් හිතුවෙ අනිත් විඩියෝ වගේ බොරුවක් වෙන්න ඇති කියලා ඒත් මෙක ඇත්ත 🥰❤️🌍

  • @kavindidhananja1083
    @kavindidhananja1083 3 ปีที่แล้ว +26

    නමෙ මුල් අකුර විතරද කියන්නෙ නම හරියටම කියනවා කියද්දි මම් හිතුවා සම්පූර්ණ නමම කියනවා කියලා😂 වෙලාවට කමෙන්ට් බලලා හිටියෙ

    • @bhashinikodikara9951
      @bhashinikodikara9951 2 ปีที่แล้ว +1

      නම හරියටම කියනවා කිව්වොත්නි මේක බලන්නෙ කියලා ඒ කෙනා දන්නවා😂

    • @mallikakumari5365
      @mallikakumari5365 2 ปีที่แล้ว +1

      මාත් හිතුවේ එහෙම 😂

    • @sasmitha6123
      @sasmitha6123 ปีที่แล้ว +1

      Ko bam meke v akura 🥴

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +6

    සංවේදනා මහදේ දරා
    මම ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා
    පෙම් චේතනා අලුවී ගියා
    දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
    භවනේ පවා මුසුවී ගියා මං ගැයුව දුක් ගායනා ...........................................🥺😔.

    • @darkvenom6618
      @darkvenom6618 3 ปีที่แล้ว

      NIYAMA song ekak sahoo

    • @darkvenom6618
      @darkvenom6618 3 ปีที่แล้ว

      @@blackheartmalee AA me inne meya

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@blackheartmalee 🥺

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@darkvenom6618 thanks bro

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@blackheartmalee නිකම් දෝණි

  • @ThilakshiAmasha
    @ThilakshiAmasha หลายเดือนก่อน

    මං බලන් හිටපපු අකුරම ආවා.. කියපු ගතිගුණත් එයාගේ තියන ගතිගුණමය්... 🥹 අනේ මට‍ එයාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. 🥺❤️

  • @GAMEINGROCKY-ho4fj
    @GAMEINGROCKY-ho4fj ปีที่แล้ว +32

    හිතේ තිබුනු එයාගෙම අකුර ආවා❤කියපු ඔක්කොම හරි❤ දැන් නම් මට සතුටුයි❤

  • @rukshinehasha2158
    @rukshinehasha2158 2 ปีที่แล้ว +26

    කලින් කොල්ලෝ දෙන්නගෙම නම් තිබ්බා 😅🥲 ගියපු දේවල් ආයේ බලෙන් ලගට ගන්න බෑනේ 😂😂

    • @thushara7753
      @thushara7753 ปีที่แล้ว

      😂😂😂😂ඔවු ඔවු.ගියපු අය ඔන නෑනේ නෙද😂😂😂

  • @ravindrairosh7766
    @ravindrairosh7766 3 ปีที่แล้ว +11

    shiran කියන නම තියෙන අය හරිම ආදරණීයයි.ඒත් වෙලාවකට හරිම අකීකරුයි.ඒත් මම ගොඩක් ආදරෙයි...................

    • @sizuka771
      @sizuka771 3 ปีที่แล้ว

      හම්මට මේ ශිරාන්ගෙ කෙල්ලද😂

    • @ravindrairosh7766
      @ravindrairosh7766 3 ปีที่แล้ว +1

      @@sizuka771 mona shiranda oya kiyanne

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว +1

      ඈහ්
      සජානි මට කතාකරන්නෙත් ශිරාන් අයියා කියලා 😁.

    • @ravindrairosh7766
      @ravindrairosh7766 3 ปีที่แล้ว +1

      @@shiran7403 mage bf shiran,

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@ravindrairosh7766 ආ ලස්සන නමක් නෙ
      😁.

  • @tiroshishort-ol5ko
    @tiroshishort-ol5ko ปีที่แล้ว

    මගේ අකුර නම් වැරදි...ඒත් මන් එයාට ගොඩාක් ආදරෙයි❤️❤️වීඩියෝ එකත් superb👍👍

  • @Trendingossip
    @Trendingossip 3 ปีที่แล้ว +206

    මට නම් හරි ගියා අනේ මන්දා ඉතින් ❤️👍

  • @jaaniathukorala2524
    @jaaniathukorala2524 ปีที่แล้ว +6

    හිතාගෙන හිටපු අකුරනම් ආවා....❤ කවදහරි බැන්ද දවසක තමයි කියන්න වෙන්නෙ හැබැයි ඒක හරියටම හරිද කියල 😁

  • @dammikasadamali2493
    @dammikasadamali2493 ปีที่แล้ว +7

    ආදරේ කරන එයාගේ නමේ අකුරු දෙකක්ම තිබ්බා හරියටම හරි ❤ මන් එයාට ගොඩාක් ආදරෙයි ❤❤❤❤

  • @priyankarasaman9682
    @priyankarasaman9682 11 หลายเดือนก่อน

    බලාපොරොත්තු උණ අකුරමයි ආවේ.❤❤❤ දැන් බලාපොරොත්තුවක් තියෙනවා ❤❤❤😊😊

  • @tharindudilshanwitharana8930
    @tharindudilshanwitharana8930 ปีที่แล้ว +5

    හරියටම එයාගෙ නමේ මුල අකුර ආව ❤️S❤️🥰 මේක ඇත්තක් , Thanq sl idea ❤️🤘

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +30

    හරිම සෝචනීයයි කස්ටිය
    කම්මුල් රතු වෙලා තියෙන්නෙ දැන් ඉතිම් මගෙ 😒😁.
    ගුඩ් නයිට් හැමෝටම
    පරිස්සමෙන් ඉන්න 😊
    එයාට ගොඩක් ආදරෙයි
    අනිත් අයටත් ආදරෙයි 😁.

    • @crush9775
      @crush9775 3 ปีที่แล้ว

      😂😂

    • @darkvenom6618
      @darkvenom6618 3 ปีที่แล้ว

      Aaa elama....saho obatath good night

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@crush9775 😁😂

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@darkvenom6618 ගුඩ් නයිට් බ්‍රෝ පරිස්සමෙන් ඉන්න

    • @lovelygirl8467
      @lovelygirl8467 3 ปีที่แล้ว

      Good night aiye

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +27

    කෙනෙක් ඉන්නවා
    Sl එකේ හැමෝම දන්නවා
    ඒ ඇති
    ලෝකෙ මොන රූ රැජිණියන් හිටියත් මට එයාව ඊට වඩා ලස්සනයි .😁
    මගෙ ලකුණු 30 යි
    හී එයා පටන් ගන්නෙ S අකුරෙන්
    අයියා කිව්වා හරි

    • @lovelygirl8467
      @lovelygirl8467 3 ปีที่แล้ว

      Ona kollekta ehema thama kellawa 🤭

    • @darshanamahela1673
      @darshanamahela1673 3 ปีที่แล้ว +1

      අම්මෝ ඒක

    • @mamba7819
      @mamba7819 3 ปีที่แล้ว +3

      ඇත්තටම ma ලස්සනයි da bn😁

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@mamba7819 හ්ම්

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@darshanamahela1673 😁
      ගුඩ් ඊවිනිම් මල්ලි

  • @thiiviruradun7555
    @thiiviruradun7555 ปีที่แล้ว +2

    මට හරියට ම අවා, thanks බලාපොරොත්තුවක් දුන්නට 👍

  • @lolitalolita1841
    @lolitalolita1841 ปีที่แล้ว +5

    It's true, my mark is 35 . His name starts letter is P. I appreciated this vedio

  • @Visiting1
    @Visiting1 3 ปีที่แล้ว +35

    මේවා බලලා ඔලුව අවුල් කර ගන්න එපා බන් .... තියෙන ආදරෙත් නැති වෙලා යනවා මේ වීඩියෝ බැලුවම.....😑🙏

    • @dananjanisandamali9058
      @dananjanisandamali9058 3 ปีที่แล้ว +1

      Ow

    • @peiristhxrupeiristhxru5223
      @peiristhxrupeiristhxru5223 3 ปีที่แล้ว +1

      ow bn oluwt aul kala Dan mn sathiyaka idan oka ganama Kalpana krnawa😪😪

    • @aneesharikshiya5387
      @aneesharikshiya5387 3 ปีที่แล้ว +1

      Eka ඇත්ත නොබලා inn තිබ්බෙ 🥺🥺🥺

    • @im-sachi..8978
      @im-sachi..8978 3 ปีที่แล้ว +1

      මේවා බලලා අවුල් වෙන්න ?? එහෙනම් උබ පිස්සෙක්. 😂😂 ආතල් ගන්න ඕනි ඒවා සීරියස් අරන් love එකත් ඉවර කරගන්න තරම් මොකද්ද බං මේකෙ තියෙන විසේසත්වෙ.

    • @Visiting1
      @Visiting1 3 ปีที่แล้ว +2

      @@im-sachi..8978 ඔයාට ආතල් ඇති ඒත් සමහර අය ඉන්නවා ගොඩක් දුරට දේවල් හිතන .... comment එකට අකමැති නම් උඩ unlike කියන එක දාගෙන ගියා නම් හරි දොඩවන්නේ..😂😂🥴

  • @dilmidilhara8123
    @dilmidilhara8123 3 ปีที่แล้ว +42

    ඒක හරියටම කිව්වා 🤩😍😍😍😍

  • @Katharushika
    @Katharushika ปีที่แล้ว +1

    හරියටම හරි මං යාලු වෙලා ඉන්න කෙනාගෙ මුල් නමයි දෙවනි නමයි දෙකම පටන් ගන්න අකුරු තිබ්බා ❤❤

  • @salithanamal626
    @salithanamal626 2 ปีที่แล้ว +12

    ලකුණු 37 යි එයාගෙ නම හරියටම කීවා මට ආව ලකුණුත් අහපු පස්න වලට හිතා ගන්න බෑ ගානටම 36 -44 ලකුණු පරතරේ විතරමයි එයාගෙ නමේ මුල්ම අකුර තිබ්බෙ කියාගන්න වචන නෑ ෆට්ටම.ෆට්ටම ෆට්ට

  • @suvideoshome6511
    @suvideoshome6511 3 ปีที่แล้ว +19

    මගෙ හිතේ ඉන්න කෙනාගෙ නම පටන් ගන්න මුල අකුර මට ලකුනු වලින් හම්බුනා.. ඇත්තටම එයා මගෙ වෙනවනම්..

    • @SLIdea
      @SLIdea  3 ปีที่แล้ว +2

      😃

    • @princess-er9kf
      @princess-er9kf 3 ปีที่แล้ว +2

      කවුද අනේ එයාගෙ නම

    • @upulsampath8340
      @upulsampath8340 3 ปีที่แล้ว +4

      Mageth hithe inna kenage name eke mul akura awa

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +12

    මනෝ මූලික ක්‍රීඩාවක්. 🤞🧡

    • @SLIdea
      @SLIdea  3 ปีที่แล้ว +1

      ❤❤

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +1

    මගේ ලකුණු නම් 45 යි, ගොඩක් ස්තූතියි වීඩියෝ එකට, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න dear 🙃❤️

  • @manojmadushanka598
    @manojmadushanka598 3 ปีที่แล้ว +133

    පරන කැල්ලගෙ නමෙ අකුරනම් තිබ්බා 😂 දාපු වමනෙ අයෙ කන්න බැනෙ 😂😂😂

    • @ViDu_VK
      @ViDu_VK 3 ปีที่แล้ว +9

      mageth bn, kalin kallage name akura thibbe....ayenam epa oii parana kena

    • @yohananjana3543
      @yohananjana3543 3 ปีที่แล้ว +4

      😂

    • @manojmadushanka598
      @manojmadushanka598 3 ปีที่แล้ว +3

      @@ViDu_VK 😂🤟

    • @sugathsusantha9980
      @sugathsusantha9980 3 ปีที่แล้ว +3

      යකෝ ඒක 😂😂😂😂😂

    • @Lokagolaya
      @Lokagolaya 3 ปีที่แล้ว +2

      😁😁

  • @multik-popstan9900
    @multik-popstan9900 2 ปีที่แล้ว +9

    🙄 Crush එකේ නමේ අකුර නම් හරි ගියා. මොනවා වෙයිද බලමුකෝ ☺💝

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +5

    හැමෝටම සුභ සැන්දෑවක් වේවා 🙏
    ☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🥛🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍹
    ඔන්න කිරි ගෙනාවා .තේ ගෙනාවා.කේක් ගෙනාවා .චොකලට් ගෙනාවා .
    කැමති දෙයක් ගන්න .😁

    • @user-ih6ef6td9u
      @user-ih6ef6td9u 3 ปีที่แล้ว

      සුබ සැන්දෑවක් මල්ලියෝ 👍

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@user-ih6ef6td9u 😁🤗.

    • @ravindrairosh7766
      @ravindrairosh7766 3 ปีที่แล้ว +1

      සුභ සැන්දෑවක් මල්ලියො

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@ravindrairosh7766 ගුඩ් ඊවිනිම් අක්කියෝ

    • @crush9775
      @crush9775 3 ปีที่แล้ว

      @@shiran7403 good evening bnga😂

  • @isurunawoda
    @isurunawoda ปีที่แล้ว +1

    හරියටම හරි කොල්ලා ❤️🧚‍♂️

  • @nadeeshadilshani3285
    @nadeeshadilshani3285 3 ปีที่แล้ว +5

    මන් බැඳලා ඉන්නෙ, ලකුණු එකතුව 31 ආවෙ , හස්බන්ගෙ නම දුශාන්, D අකුරත් තිබ්බ එතන, ❤️

  • @ravindrairosh7766
    @ravindrairosh7766 3 ปีที่แล้ว +34

    මගේ ලකුණු 35 ආවෙ.හරියටම හරි S අකුර තමා.කාගෙද ලකුණු 27-35 අතර ආවේ.........

    • @darkvenom6618
      @darkvenom6618 3 ปีที่แล้ว +1

      Mageth ehema thama akke awe....

    • @ravindrairosh7766
      @ravindrairosh7766 3 ปีที่แล้ว

      @@darkvenom6618 oya kohomada danne mn girl kenek kiyala

    • @darkvenom6618
      @darkvenom6618 3 ปีที่แล้ว +1

      @@ravindrairosh7766 mn shirantha sahooge yaluwek ...eyath ekka chat karana kota dakala thinawa...

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว +1

      අක්කියෝ මගෙත් ආවා

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@darkvenom6618 H අකුර ආවද ඉතින්
      උබේ ප්‍රේමාදරේ 😁

  • @dilinijayathunga6680
    @dilinijayathunga6680 3 ปีที่แล้ว +75

    කිව්ව හැමදෙම හරී...♥ බොහොම ස්තූතියී...

  • @SanuNotySanu-d2l
    @SanuNotySanu-d2l ปีที่แล้ว +3

    මට ලැබුණු අකුර සම්පූර්ණ වැරදී ඉතිම් ඇත්තටම කමක් නෑ .......... ☺️ ඇයිද එක අකුරකට බෑ අපේ ආදරේ වෙනස් කරන්න ........ ☺️ අවංක වන තරමට බැදීම් සුන්දරයි එච්චරයි මම දන්නි ............ ☺️ ඔයික බොරු වැඩක් වෙන්න පුළුවන් සමහර විට අකුරු වැරදුනා කියාන දුක් වන්න එපා හරිද මගේ යාලූ ☺️🥰

    • @dahamidahamisithumini
      @dahamidahamisithumini ปีที่แล้ว

      මටත් හරියට කිය උනේ න අකුරු වැරදි මගෙත් ඇයි කියලා මන් දන්නේ නැ 😔

  • @lakshikakaushalya8906
    @lakshikakaushalya8906 ปีที่แล้ว +19

    එයාගෙ නමේ මුලු අකුරු ටික ඔක්කොම තිබ්බා. මං දන්නවා මට කොහොමත් බදින්න වෙන්නෙ ඒකම තමයි 😂❤

  • @wasanagimhani7224
    @wasanagimhani7224 ปีที่แล้ว +5

    ඇත්තම මගෙ නම පටන් ගන්නෙ w සහාකරයගේ නම පටන් ගන්නෙ A ඇත්තටම ආදරෙයි මම❤❤❤😊

  • @ayathma4550
    @ayathma4550 ปีที่แล้ว +2

    අනේ ඒ අකුරමයි ආවේ මට නම් මාර සතුටුයි. 😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️😉😉😉😄😄😄🤗🤗🤗🤗🤗☺️☺️☺️☺️☺️☺️

  • @lahirunethmina6531
    @lahirunethmina6531 ปีที่แล้ว +18

    වැඩේ කියන්නේ හරියටම කියනවා ❤❤❤❤

  • @gimhanishashika6487
    @gimhanishashika6487 3 ปีที่แล้ว +11

    අම්මෝ මේක ඇත්තනේ මගේ ලකුණු ආවේ 34 . යාලු වුනු කෙනාගේ නම පටන් ගන්නේ S අකුරෙන් ❤️

    • @dp5742
      @dp5742 2 ปีที่แล้ว

      Ow appa 😘okamai matat

  • @janadiravishna3814
    @janadiravishna3814 3 ปีที่แล้ว +21

    මට 40යි ලකුණු
    😍එයා G
    හරියටම හරි 😊😊😊🤗

  • @TharushaDilan-fk3xp
    @TharushaDilan-fk3xp ปีที่แล้ว

    මං ආදරය කරන කෙනාගේ අකුර ආවා මට හරිම සතුටුයි... Thank you so much 💗...

  • @teklajayawardhana9055
    @teklajayawardhana9055 2 ปีที่แล้ว +12

    හරි නේද. Letter එකත් හරි,කියපු ටිකත් හරි 👏

  • @sahla_fahmi
    @sahla_fahmi 3 ปีที่แล้ว +35

    මගේ අංකය 44ට වැඩි නොවූවාට මගේ සහකාරාගේ නම් පටන් ගන්න "H" අකුරින්... ඒක තමයි අන්තිම වෙනකම් තියෙන ආදරේ ❤❤. කොහොමත් මට අන්තිමට කියපු දේවල් අහගෙන ගොඩක් ස්තුතියි. ඇත්තටම එහෙම ජීවිතයක් තමයි මම බලාපොරොත්තු වෙන්නෙ 🤗🤗🤗😍💑

    • @foxmovies4736
      @foxmovies4736 2 ปีที่แล้ว

      මගෙ නමේ මුල් අකුර H

    • @shemiperera1648
      @shemiperera1648 2 ปีที่แล้ว +1

      @@foxmovies4736 😂😂😂😂 haraka

    • @foxmovies4736
      @foxmovies4736 2 ปีที่แล้ว

      @@shemiperera1648 🙂 හිතුවෙ නැ හැබැයි

    • @shemiperera1648
      @shemiperera1648 2 ปีที่แล้ว

      @@foxmovies4736 😁😁😁

    • @foxmovies4736
      @foxmovies4736 2 ปีที่แล้ว

      @@shemiperera1648 he he

  • @Dilruweerarathna8707
    @Dilruweerarathna8707 ปีที่แล้ว +6

    ප්‍රශ්නෙට උත්තර හොයනකොට එකතු කරපු ගනං ටික අමතකයි 😒💔

    • @nethmitharu2416
      @nethmitharu2416 ปีที่แล้ว

      මටත් උනෙ ඕකමයි 😂

  • @PavithraMaduwanthi-d9p
    @PavithraMaduwanthi-d9p 4 หลายเดือนก่อน

    හිතපු අකුර එහෙම්මයි.එයත් ඒ වගේමයි.පුදුමයි✨🖤

  • @iEntertainmen
    @iEntertainmen ปีที่แล้ว +17

    28 අකුරුත් හරි හැබැයි දැන් ඒ අකුරු නෑ😂

  • @タマーリハンサニ
    @タマーリハンサニ 2 ปีที่แล้ว +4

    හරියටම හරි නියමයි ආ.. 😍😍

  • @ghsandun4744
    @ghsandun4744 ปีที่แล้ว +13

    අපි හිතන් හිටපු කෙනා අකුරු එ විදිහටම කිව්වා ♥️🥺 දැන් කොහොමත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ එ කෙනා ගැනම 😊♥️

  • @NotyShagiya-l6z
    @NotyShagiya-l6z ปีที่แล้ว +1

    ශා කොල්ලො කියා ගන්න බැරි සතුටක් දැනෙන්නෙ මගෙ එකිගේ මුලකුර y හරියටම අවා මෙක නම් මැජික් එකක් වගේ ආදරෙයි ඔහෙට ❤❤❤🎉🎉🎉

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +4

    මම ආදරේ කරන කෙනා නෙවෙයි මට හම්බ උනේ.. මේක මට ගැලපුනේ නෑ අප්ප.. ආදරය සුන්දර වරදකි...❤

    • @buddhikalakmini9028
      @buddhikalakmini9028 3 ปีที่แล้ว

      Ehema kiyanna epa ane
      Oyage adare awankanam eya ayemath ewi oyawa hoyagena🌹🌹🌹🌹

    • @kushiharishma2554
      @kushiharishma2554 3 ปีที่แล้ว

      @@buddhikalakmini9028 තැන්ක්ස් dear.. ඔව් එයා එනවාමයි මගේ ලගට

    • @buddhikalakmini9028
      @buddhikalakmini9028 3 ปีที่แล้ว

      @@kushiharishma2554 ꧁🌹🄶🄾🄾🄳 🄽🄸🄶🄷🅃 🌹꧂
      ꧁🌸🅂🅆🄴🄴🅃 🄳🅁🄴🄰🄼🅂🌸꧂
      Oyata budu saranai🙏🙏

    • @kushiharishma2554
      @kushiharishma2554 3 ปีที่แล้ว

      @@buddhikalakmini9028 🙏 බුදුසරණයි.. ගූඩ් නයිට්..❤

    • @SLIdea
      @SLIdea  3 ปีที่แล้ว +1

      ❤❤

  • @virajsanjeewasenarathna890
    @virajsanjeewasenarathna890 ปีที่แล้ว +21

    මට හරියටම හරි ගියා❤️‍🔥

  • @nuwanthikasandamali4123
    @nuwanthikasandamali4123 2 ปีที่แล้ว +4

    බලාපොරොත්තුවක් ඇති උනා බලාපොරොත්තු උන අකුර ආවම ❤️

  • @drprabhathvimukthi816
    @drprabhathvimukthi816 3 หลายเดือนก่อน +1

    ගෑල් ළමයි දෙන්නගෙම නමේ අකුරු ආවා. තෑම්ස් 🎉

  • @tharinduchathuranga3738
    @tharinduchathuranga3738 ปีที่แล้ว +9

    මට නම් සෙට් උනෙ කිසි දවසක ඇහුවෙ නැති අකුරු ටිකක් 😢

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +9

    2nd .
    අද ගැටලුවේ නිවැරදි පිලිතුර
    බිත්තර කීයක් ඉතුරුව තිබේද ?......
    උත්තරේ හතරයි😁.
    🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

    • @prmusic3086
      @prmusic3086 3 ปีที่แล้ว

      මම first

    • @lovelygirl8467
      @lovelygirl8467 3 ปีที่แล้ว +1

      🤭
      Ehemada a mama gane omlet Dekak
      🍳🍳😂

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว +1

      @@prmusic3086 හ්ම් 😁

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      @@lovelygirl8467 🤗😁.

    • @SLIdea
      @SLIdea  3 ปีที่แล้ว

      😉🥉

  • @dknanayakkara9742
    @dknanayakkara9742 3 ปีที่แล้ว +114

    අම්මො හෙන උනන්දුවෙන් බැලුවා. හෙන බොරුවක් ඕයි.

  • @Ravindu98
    @Ravindu98 ปีที่แล้ว +1

    Love Ekk Nethiwa Balanna Apu Set Eka Me Konata 🥲

  • @sasankaabilashini5718
    @sasankaabilashini5718 3 ปีที่แล้ว +9

    මගේ ලකුණු 30 ඒ වගේම ආව අකුරුත් ගතිගුණත් හරියටම හරි,අනේ මන්දා මට නම් මේක හරි ගියා...😬😜

  • @oshalaperera5751
    @oshalaperera5751 ปีที่แล้ว +4

    බලාපොරොත්තු උන අකුරම ආවා🥺❤️

  • @chanupalanka
    @chanupalanka ปีที่แล้ว +22

    Lakunu 37i 😁 eyawa hambunu dwska thmi e qwwa ewa hrida blnna wenne

    • @divyatharani
      @divyatharani 2 หลายเดือนก่อน +1

      හම්බුනාද එයාව

    • @NiroshaPrabhashini
      @NiroshaPrabhashini 15 วันที่ผ่านมา

      Matath ee tikama thamay kiyanna wenne.🥲mtath 37

  • @prasannafonseka6233
    @prasannafonseka6233 ปีที่แล้ว +1

    මගේ ලකුණු 27යි මං ආදරේ කරන කෙනාගේ අකුර D ඒ අකුර තිබ්බා ස්තූතියි ආදරෙයි 🤗🤗❤️❤️😘😘❤️❤️