Let’s See How Many Of You Secretly Love Each Other

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    SL Idea
    For official purposes, sponsorships & Offers, Contact me
    srionlines@gmail.com or +94788811088

ความคิดเห็น • 2.2K

  • @rosi4270
    @rosi4270 2 ปีที่แล้ว +1651

    ඇත්තම කතාව කිව්වොත් මට ආදරය කරන්නෙ මමම විතරයි
    ඒක තමා තිත්ත වුනත් ඇත්ත

  • @GamingKing-qt5cr
    @GamingKing-qt5cr ปีที่แล้ว +129

    👉ලකුණු 15-19 ආපු අය like එකක් දාමු👈

  • @naveenhamasinghe766
    @naveenhamasinghe766 2 ปีที่แล้ว +117

    ලකුණු කීය උනත් රහසිගතව ආදරෙ කරන අය ඉන්නව..අම්ම, තාත්තා, සහෝදර, සහෝදරියෝ 🙂ඒ අය ලෝකෙට කෑ ගහගහ ඉන්නෙ නෑ ආදරෙයි කියල. . විශේෂයෙන් තාත්තලා🔥🔥❤️

    • @ranjanthilakasiri2467
      @ranjanthilakasiri2467 2 ปีที่แล้ว +1

      hum 😟

    • @DithiraBigum
      @DithiraBigum ปีที่แล้ว +1

      අනිවා..Bozzzaaaa... (Respect)❤

    • @naveenhamasinghe766
      @naveenhamasinghe766 ปีที่แล้ว

      @@DithiraBigum hmm☺️

    • @Vinuwickramarachchi
      @Vinuwickramarachchi ปีที่แล้ว +1

      අයියෝ... මේ අහන්නේ පවුලෙ අය නෙමේ පිට අය ඒ කියන්නේ පවුලේ අය නැතුව

    • @naveenhamasinghe766
      @naveenhamasinghe766 ปีที่แล้ว

      @@Vinuwickramarachchi heeee😁

  • @Luviya196
    @Luviya196 2 ปีที่แล้ว +24

    24 යි පුදුම වෙන්න දේකුත් නෑ හැබැයි 😌 කොහොම උනත් තනිකඩව ඉන්න එක තමයි සැහැල්ලුම දේ...🌝❤️

  • @d.m.4046
    @d.m.4046 2 ปีที่แล้ว +353

    ලකුණු 15-19 ආපු අය like එකක් දාගෙන යමු.

    • @dxjaguar6372
      @dxjaguar6372 ปีที่แล้ว +5

      Mata lakunu 25 yi😊

    • @madgirl943
      @madgirl943 ปีที่แล้ว +10

      17

    • @notypodda
      @notypodda ปีที่แล้ว +3

      matath 25

    • @Minecraf2.
      @Minecraf2. ปีที่แล้ว +4

      ජීවිතේට ම එක්කෙනෙක් ඇති❤❤❤

    • @bmfilmssinhala6236
      @bmfilmssinhala6236 ปีที่แล้ว +3

      mata 17

  • @det555
    @det555 2 ปีที่แล้ว +722

    ..ආදරයක් එපා තනියම නිදහසේ ඉන්නවා 😂😂 විදින්න තියෙන ජිවිතේ විදවන්න බෑ.. ❤️🌷

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +4

      💔

    • @g.kalpana4696
      @g.kalpana4696 2 ปีที่แล้ว +12

      ඔහොම කියන මහත්වරු.. අපිත් ඉන්නවා... බලමු නේ...💐💐

    • @duli5942
      @duli5942 2 ปีที่แล้ว +6

      අනේ නිකන් ඉන්න මල්ලි බොරු නොකියා 😂😂

    • @marshmallow2940
      @marshmallow2940 2 ปีที่แล้ว +1

      😻😹

    • @kushiharishma2554
      @kushiharishma2554 2 ปีที่แล้ว +8

      දවසක හිත නෙවෙයි ජිවිතේ ත් වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ඔයාට ලැබෙනවා ඒක තමයි මේ ලෝකේ ස්වබාවය

  • @tiktokmadhusha3337
    @tiktokmadhusha3337 2 ปีที่แล้ว +73

    🥺 ආදරේ නම් දැම්ම ඔනේ නැ. ජීවිතේ විදින්න තමා හැමෝම කැමති

  • @kushiharishma2554
    @kushiharishma2554 2 ปีที่แล้ว +437

    ආදරේ කියන්නේ සෙලවෙන මනස... 😂😂😂
    සිතින් විතරක් පෙම් කරන්නම්... ❤

    • @marshmallow2940
      @marshmallow2940 2 ปีที่แล้ว +10

      කුශී 😄❤️

    • @darkdemon2702
      @darkdemon2702 2 ปีที่แล้ว +7

      Good
      Evening 🙈❤️

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +12

      දුරින් හිද ඔබ දෙස බලන්නම්

    • @det555
      @det555 2 ปีที่แล้ว +9

      ආදරෙ කියන්නෙ සෙලවෙන මනස නෙවෙයි කුෂියෝ 😂 අම්මා ඔයාට අදරෙ කරන්නෙ එහෙමද නෑ නේ කොහොමෙයි බන් ඔයාට

    • @duli5942
      @duli5942 2 ปีที่แล้ว +7

      නංගී 😍

  • @anuu8948
    @anuu8948 2 ปีที่แล้ว +8

    කියලා තිබ්බ ඒවා ඇත්ත.ඒ දේවලුත් එක්ක මට මන් ගැන සතුටුයි. Thanx 🥰

  • @madhuayesha0213
    @madhuayesha0213 2 ปีที่แล้ว +47

    ලකුණු 23යි...🤗🤗
    ඔයා කියපු කතාවනම් හරියටම හරි.. 🤭🤗🤗

  • @Kavee20Nsl
    @Kavee20Nsl 2 ปีที่แล้ว +18

    සමහර ප්‍රශ්න වලට උත්තර තුනෙන් එකක්වත් තෝර ගන්න බෑ..

  • @romeshmahanama3770
    @romeshmahanama3770 2 ปีที่แล้ว +26

    මගේ මුළු ලකුණු විසිදෙකයි හරියටම අනාවැකිය කියවුණා කොහොමද එහෙම කියූයේ ඊ ළග වීඩියෝ එක එනතුරු පෙර මග බලා සිටිමි ඔබතුමා මෙම අනාවැකි පවසන ආකාරය සහ විලාසය හරිම ලස්සනයි අහන් ආසයි ඔබතුමාට තෙරුවන් සරණයි!!!

  • @eshanasandeepa7813
    @eshanasandeepa7813 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම කියනවනම් මට මේ ලොකේ වැඩියෙන්ම ආදරය කරන්නේ මගේ අම්මයි තාත්තයි😊😊😊

  • @su3380
    @su3380 2 ปีที่แล้ว +54

    10-14 කියන ලකුණු පරාසයට මට කැමති කවුරුත් නෑ කියලා දැක්කහම මාර සතුටක් දැනුනෙ. විඳවන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්.😁😁

  • @nidhahamardeen2969
    @nidhahamardeen2969 2 ปีที่แล้ว +6

    පළමුවෙනි එක ඔයා කියපු එක ඇත්ත බටි i love my self Always 😊

  • @venurikisalma5780
    @venurikisalma5780 2 ปีที่แล้ว +61

    කියපු දේ හරියටම හරි.මේක නම් සුපිරියි.තවත් මේ වගේ සුපිරි වීඩියෝ දාන්න.👌👌👌👌👌👌👌👌👌👌

    • @sadundeshan9918
      @sadundeshan9918 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම mage kathawath hari mage ලකුණු 23

    • @jayasenameemanage2057
      @jayasenameemanage2057 2 ปีที่แล้ว +1

      @@sadundeshan9918 matath 23 bn 😁😁

    • @gamingsanta2964
      @gamingsanta2964 2 ปีที่แล้ว +1

      mata 18

  • @det555
    @det555 2 ปีที่แล้ว +37

    ආදරයක් එපා තනියම නිදහසේ ඉන්නවා 😂😂 විදින්න තියෙන ජිවිතේ විදවන්න බෑ.. ❤️🌷

    • @det555
      @det555 2 ปีที่แล้ว +2

      ❤️😂 ගුඩ් ඊවිනිම් සූටි

    • @det555
      @det555 2 ปีที่แล้ว +2

      @ℓιͥтͣтͫℓє Nᴀ͢ᴠɪᴇ Gɪʀ⃜ʟ⍣ ❤️🌷 මක්කෙයි කොලන්නේ

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +2

      @@det555 එලම

    • @marshmallow2940
      @marshmallow2940 2 ปีที่แล้ว +2

      🙃❤️ yes.

    • @ansri388
      @ansri388 2 ปีที่แล้ว +1

      විදින්න දුන් ජීවතය අරන් මම විදවන්නදමේ භවය පුරා... (සිත්තම් කරමින්) වචන ටික දකිද්දි ඕක මතක් උනේ 😅

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +5

    ඔබට බොහොම ස්තූතියි. මාගේ ලකුණු සංඛ්‍යාව 19 ක්. ඒ කියන්නේ මට ආදරේ කරන එක් රහසිගත පුද්ගලයෙක් සිටින බව. ඔහුව හඳුනාගත යුතුයි. එයින් අදහස් කරන්නේ මා වගකීම් විරහිත පුද්ගලයින්ට කැමති නැති බවත්ය. ආයුෂ බොහෝ වේවා!

  • @user-oh9bu2uf5v
    @user-oh9bu2uf5v 2 ปีที่แล้ว +48

    කොහොම උනත් කොහොම කොහොම මතයන් ඉදිරිපත් කලත් අපේ යතාර්තය අනුව තමයි අපේ ජීවිතේ බැදීම් ඇති වෙන්නෙ ඒකයි ඇත්ත 🙂❤️‍🩹

  • @slworking499
    @slworking499 2 ปีที่แล้ว +6

    ado සිරා ඔයි පිස්සු හැදෙන වීඩියෝ එක 😯😯😯 100% හරි මගේ ලකුණු 23නයි කියපු ඔක්කොම ඇත්ත 🙏

  • @ansri388
    @ansri388 2 ปีที่แล้ว +30

    27 යි . හැබැයි යාලුවෙලා නෑ 😅. ඔය කියපු ගානින් එහා යෝජනා අවිත් තියෙනවා. හැබැයි මගෙ හිතේ තිබ්බ අයගෙන් මට කැමත්තක් තියෙනව කියලනම් දැනිල නෑ... 😅. Be single be simple 😁😅

  • @buddhisenasinghe385
    @buddhisenasinghe385 2 ปีที่แล้ว +24

    මම ගැනත් එක් කෙනෙක් හිතන් ඉන්නවලු🤭😂
    දැන් කොහොමද මම එයාව හොයාගන්නෙ💔😁
    දන්නවනම් කවුරුහරි කියපන්කෝ😁🤭👍

  • @alone_with_you3244
    @alone_with_you3244 2 ปีที่แล้ว +83

    හේ හේ අහිම්සක සතුටක් දැනෙනවා සගෝර්❤️🙂

  • @rashenthikshana1653
    @rashenthikshana1653 2 ปีที่แล้ว +7

    දෙන්නෙක් නැත්තම් තුන්දෙනෙක් මට ආදරේ කරනවලු 😅 අම්බෝ ඕන එකක්..හැබැයි දැන්මනම් ඔය මුකුත් එපා මට 😌 මේ නිදහස් ජීවිතේ මට මාර සතුටක් තියෙන්නෙ ☺️

  • @elaremix2366
    @elaremix2366 2 ปีที่แล้ว +55

    15 -19 උන් තමා හොදම ❤

  • @trapnationbeta3761
    @trapnationbeta3761 2 ปีที่แล้ว +30

    මට 23ක් ආව බං ඉතින්.. මං දන්නේ නෑ හරිද කියලා කියපුවා..ඇත්තම කිව්වොත් මං කෙල්ලොත් එක්ක කිසි ගනුදෙනුවක් නෑ බං.. ඒ හින්දා සමහරවිට එකෙක්වත් නැතුව ඇති මට.. ඒක කිසිම අව්ලක් නෑ බං..මාත් ආස ආතල් එකේ තනියෙන් ඉන්න..කොල්ලො ටික ඉන්නවනේ ඕන දේකට , ඒ හොඳටම ඇති.. bike පදින එක තමයි බං මගේ love එක..bike කිව්වොත් ආයි ඉතින් කොහෙද කින්ද මන්දා අදාලම නෑ. කොච්චර දුර උනත් වැඩක් නෑ., ගියා , පැද්දා , owner ගෙ contact එකත් දාගත්තා phone එකට, ආව ගෙදර.. ඕක තමයි ඉතින් මගේ ජීවිතේ..ගැම්මක් බං මෙහෙම..Petrol තමයි ඉතින් මට වටින්නේ..💪👊😏❤️💯🔥

    • @yasig2460
      @yasig2460 2 ปีที่แล้ว +3

      Ow kiwwa eka hari

    • @b2hxonetap305
      @b2hxonetap305 2 ปีที่แล้ว

      math kollek mt 14i .mm girls lata kamathi na.mokada danne na .eth mm kamathi na.matai mage bestatai girls na

    • @b2hxonetap305
      @b2hxonetap305 2 ปีที่แล้ว +1

      @@maxwell5144 කෙල්ලෝ කියන්නෙ selawena මනසට 😂😂

    • @b2hxonetap305
      @b2hxonetap305 2 ปีที่แล้ว

      @@maxwell5144 ඔය කොහෙද

    • @d_l2587
      @d_l2587 2 ปีที่แล้ว

      @@dahamidimathsala3053 😆😆

  • @dilushadinanjana2004
    @dilushadinanjana2004 2 ปีที่แล้ว +25

    මම දන්න විදිහට මට ආදරේ අම්මා විතරයි😇😇❤

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +31

    කියන්න අමතක උනානෙ
    මගෙ ජීවිතේ
    අම්මට තාත්තට නංගිට මල්ලිට මුල් තැන
    දෙවෙනි තැන එයාට ❤️

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +1

      @@user-of8xk7bq3n ❤️

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@JM-mm6xe ඕ

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@user-of8xk7bq3n උබේ කීයද බන් 😕

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +1

      @@JM-mm6xe මල්ලිට 11 යි
      නංගිට 6 යි

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@user-of8xk7bq3n අහ් 😌

  • @professor_nethunaturemusic7943
    @professor_nethunaturemusic7943 2 ปีที่แล้ว +1

    මේ video එකේ ලොකු වටිනාකමක් තියෙනවා කියලා දන්නවද ..? 😀දැන් මේකේ කියන විදියට ඒ ඒ ලකුණු පරාසයන් තියෙන අයට boy f. or girl f. මෙච්චර ඉන්නවා අච්චර ඉන්නවා කියනවනේ ... ඕකෙන් වෙන්නේ අනිත් අය ගැන තියෙන කැමැත්ත තව තවත් වැඩී කරනවා ... ඒ කියන්නේ හිතට පුංචි බලාපොරොත්තුවක් දෙනවා අපිට දෙන්නෙක් තුන්දෙනක් හෝ etc ඉන්නවා කියලා .. එතකොට සම්බන්දේ තව ඉක්මන් වෙනවා ... ඒකයි මේ videos වටින්නේ ...😀
    පට්ටයි..!❤️🔥

  • @oshane4122
    @oshane4122 2 ปีที่แล้ว +132

    මෙකෙන් කියපු නිසා මට හිතුනා මගෙ crush එකත් මට කැමති ඇති කියලා එයාගෙන් යාලු වෙන්න ඇහුවා මුනටම බෑ කිව්වා 🙂

    • @elaremix2366
      @elaremix2366 2 ปีที่แล้ว +11

      සගෝ 🥲

    • @DARK-AMVs
      @DARK-AMVs 2 ปีที่แล้ว +5

      😅

    • @ruchirachamara649
      @ruchirachamara649 2 ปีที่แล้ว +7

      Uberrrta asadaranayak wela thiyenw mchnnn 😑

    • @kumariiluppitiya3907
      @kumariiluppitiya3907 2 ปีที่แล้ว +6

      hathikke😂

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +13

      හතුරෙකුටවත් වෙන්න එපා...ඔයාට ඊටවඩා හොද කෙනෙක් ලැබෙයි අනිවාර්යයෙන් 😍❤️

  • @imanshadilshani14
    @imanshadilshani14 2 ปีที่แล้ว +23

    ඔක්කොම කියන්නෙ මගෙ හෙන ලොකු සීන් ලු.. 🙄 එහෙම එකේ ඉතින් අපිට කොහොන්ද ලව් 😂😂😂😂😂

  • @carftas2178
    @carftas2178 2 ปีที่แล้ว +28

    මගේ මුඑ ලකුණු හරෙයටම කෙව්වොත් 19 හැබැයි මම නම් හිතන් නෑ මට එහෙම කව්රුත් එන්නව කියලා මට එහෙම වයසක් නෑනේ 😅😅😅😅😁😁😁

  • @gamings8680
    @gamings8680 2 ปีที่แล้ว +92

    අහිංසක සතුටක් දැනෙනවා 😌❤️

    • @user-ho9ej2ko1u
      @user-ho9ej2ko1u 2 ปีที่แล้ว +2

      Matath 😂

    • @Janali-n1w
      @Janali-n1w 2 ปีที่แล้ว +2

      Ow ඇත්තටම අහිංසක සතුටක් තමයි දනෙන්නේ

    • @semiramalshan
      @semiramalshan 2 ปีที่แล้ว +3

      😂 රාගයෙන් තොර සතුටක්නෙ😂💔

  • @amilasampath9503
    @amilasampath9503 2 ปีที่แล้ว +1

    ඒම පුද්ගලයා කවුද කියලා හොයා ගන්න විදියකුත් දාන්න පුලුවන්නම් ලොකු දේයක් 💛

  • @anvshkadilrukshi4636
    @anvshkadilrukshi4636 2 ปีที่แล้ว +38

    මටත් ලකුණු 26 සමහර එවා ඇත්ත හැබැයි මේක ඇවුවම පොඩි සතුටක් අවා 😂😂

  • @beatsfilms1482
    @beatsfilms1482 2 ปีที่แล้ว +68

    බොසා ඔයා අපේ අහින්සක හිත් එක්ක සෙල්ලම් කොරන්න එපා🙈😂💔💜️💜️💚🔷

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      😂

    • @beatsfilms1482
      @beatsfilms1482 2 ปีที่แล้ว

      @@shiran7403 😑😂💔

    • @beatsfilms1482
      @beatsfilms1482 2 ปีที่แล้ว

      @@shiran7403 😑😂💔

    • @beatsfilms1482
      @beatsfilms1482 2 ปีที่แล้ว

      @ℓιͥтͣтͫℓє Nᴀ͢ᴠɪᴇ Gɪʀ⃜ʟ⍣ good eveningevening🙈😂💔

    • @nethumbandara950
      @nethumbandara950 2 ปีที่แล้ว

      Ow bn sirawatama 😂 bocca uba ape jiwitha athal ekata gannada hadanne😂💔

  • @tharakadewmin
    @tharakadewmin 2 ปีที่แล้ว +28

    20- කදුලක් සමග හීනියට සතුටක් දැනුනා

  • @dilhani6867
    @dilhani6867 2 ปีที่แล้ว +146

    අයියාගේ කතාව මගේ මතයට අනුව හරියටම හරි 😜😜😜😜

    • @thili-x5p
      @thili-x5p 2 ปีที่แล้ว +6

      Fire Free ගහන එක්කෙනෙක් නෙ 😅🤣 හත්තික්කෙ ❤️

    • @eshan2009-j3t
      @eshan2009-j3t ปีที่แล้ว

      ow bn

  • @richardsamaranayake7050
    @richardsamaranayake7050 2 ปีที่แล้ว

    The answer is truly true.

  • @chamodhviduranga6695
    @chamodhviduranga6695 ปีที่แล้ว +13

    ලකුනු 25 කියපු කතාව හරියටම හරි ❤❤

  • @madurirasanjali455
    @madurirasanjali455 2 ปีที่แล้ว +13

    Oya ඇත්තටම ඇත්ත kiuwa...
    Mata සතුටුයි oba gena...thank you .❤

  • @dahamdiranuthima8983
    @dahamdiranuthima8983 2 ปีที่แล้ว +30

    මට කව්රුත් ආදරේ කරන්නේ නැහැ 😂💔ඉතින් මට මොකෝ මට මන් ආදරෙයිනේ

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +2

      😎

    • @dahamdiranuthima8983
      @dahamdiranuthima8983 2 ปีที่แล้ว +1

      Suti හිත් මෙව්වා 🥲❤

    • @marshmallow2940
      @marshmallow2940 2 ปีที่แล้ว

      @@dahamdiranuthima8983 😥 පාරගන්න එපා

    • @every77
      @every77 2 ปีที่แล้ว

      ඒකනේ ඒකනෙ 🙈😂

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@dahamdiranuthima8983 සූටි හිත්ද 🥰😂

  • @sanduned9208
    @sanduned9208 2 ปีที่แล้ว +12

    "20"බලාපොරොත්තු දෙන්න එපා ඕයි ❤😂.

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE ปีที่แล้ว +2

    අඩෝ එකයි 😂😂 අන්තප්පුරයක් දාන්න හිතා හිටියේ අපරාදේ 😂😂

  • @nipunatharaka91
    @nipunatharaka91 2 ปีที่แล้ว +10

    කියපු දේ නම් හරියටම හරි ❤️❤️ ඒත් ආයේ නම් ආදරේ කරලා විදවන්න බෑ 😔😔 ඒනිසා මෙහෙම නිදහසේ ඉන්න එක හොදයි 💯❤️🤞
    ලකුණු 30යි ☺️❤️

  • @hansajabandara1674
    @hansajabandara1674 2 ปีที่แล้ว +14

    ලකුණු 20යි. ආදරය කරන දෙන්නෙක්ට ඉන්නේ අම්මයි තාත්තයි විතරයි.

  • @maniyakapila6169
    @maniyakapila6169 2 ปีที่แล้ว +94

    ලකුනු 20 ඒත් මට 100%ක් ශුවර් මොකෙක්වත් මට රහසිංවත් කැමති කෙල්ලෙක් නෑ...🤣🤣🤣🤣

    • @tharushasachinthaka4035
      @tharushasachinthaka4035 2 ปีที่แล้ว +6

      ලකුණු 10 තිබ්බ මම 🙂👊👊අවුලක් නෑ බන් දුකක් නෑ 👍😂

    • @viruboy4972
      @viruboy4972 2 ปีที่แล้ว +7

      matath 20yi

    • @sinagamingtech6451
      @sinagamingtech6451 2 ปีที่แล้ว +6

      15 බන්

    • @ansalakumarage7
      @ansalakumarage7 2 ปีที่แล้ว +4

      Ow bro . Meka wArdi !!

    • @nethmikokila4155
      @nethmikokila4155 2 ปีที่แล้ว +7

      18 යි ඒ වුනාට එකෙක් වත් නෑ...ශුවර්😒

  • @maxipelperera7670
    @maxipelperera7670 2 ปีที่แล้ว +41

    මාදැන් මහලු වියේ ලකුනු 22යි😀😀😀👍👍👍💙💙💙💙💙💙

    • @nadunherath8421
      @nadunherath8421 2 ปีที่แล้ว +11

      Lokka panic wenna epa..bokka..api denawa sup eka...💪💪💪

    • @studybeauty8338
      @studybeauty8338 2 ปีที่แล้ว +2

      @@nadunherath8421 😂😂

    • @naduninimasha9969
      @naduninimasha9969 2 ปีที่แล้ว +2

      @@nadunherath8421 😂

    • @Dasun4856
      @Dasun4856 2 ปีที่แล้ว +2

      @@nadunherath8421 😂😂

    • @stuckd9499
      @stuckd9499 2 ปีที่แล้ว +2

      නාකි විසේ ද මන්දා 😒😒😒🤣🤣🤣

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +1

    I don't believe these things. But the result is correct for me. OMG❤

  • @kaveeshagunawardhana4920
    @kaveeshagunawardhana4920 2 ปีที่แล้ว +4

    ආවෙ 17 යි හැබැයි එක්කෙනෙකුට වඩා අහල තියෙනව , ඒ ඇත්තටම ආදරේටද කියලා නම් දන්නෙ නෑ හැබැයි ඒ අහපු අයගෙන් එක්කෙනෙක් තාම මට කැමතී 😅

  • @anushkasandaruwan928
    @anushkasandaruwan928 2 ปีที่แล้ว +9

    කව්ද මට හොලෙම් ❤️.කරන 3දෙනා. අනේ හොයා ගන්න ඔනී අයියෝ😁😂

    • @semiramalshan
      @semiramalshan 2 ปีที่แล้ว

      උබයි , අම්මයි , තාත්තයි 😎

    • @semiramalshan
      @semiramalshan 2 ปีที่แล้ว

      උබයි , අම්මයි , තාත්තයි 😎

  • @sethulidahamya2840
    @sethulidahamya2840 2 ปีที่แล้ว +73

    26ක් තිබ්බා කතා ටික නම් ඇත්තක් හැබැයි... අමුතු කුරිරු සතුටකුත් දැනුනා හැබැයි 😂❤😁

  • @marshmallow2940
    @marshmallow2940 2 ปีที่แล้ว +14

    ❤️
    Single life my
    අම්මගෙ අප්පච්චිගෙ රූල්ස් එක්ක මගෙ ජීවිතෙ 🙃❤️
    ❤️

    • @dil1362
      @dil1362 2 ปีที่แล้ว

      හුම් 😌

    • @marshmallow2940
      @marshmallow2940 2 ปีที่แล้ว

      Hi 🙃❤️

    • @g.kalpana4696
      @g.kalpana4696 2 ปีที่แล้ว

      @@marshmallow2940 ඔයාට පණිවිඩය ක් ඇති

    • @every77
      @every77 2 ปีที่แล้ว

      🙈❤️ ගුඩ් ඉවිනින්ග්

    • @marshmallow2940
      @marshmallow2940 2 ปีที่แล้ว

      @@every77 ❤️🙃 good evening

  • @RANDIL124
    @RANDIL124 ปีที่แล้ว

    සුපිරි යක් තම. එත් අපේ ජීවිතේ අම්ම තාත්ත සහොදර සහෝදරයෝ කාටවත් ලෝකෙට කෑගහල කියන්නෑ ආදරේ තරම. විශේෂයෙන් තාත්තා නිහඩව ආදරවන්තයා නම් විය... ❤️ ❤️‍🔥 😃 👁️ 💢 🙁 ☺️ 🙂 ✌️ 👍😊

  • @ishinimahesha4288
    @ishinimahesha4288 2 ปีที่แล้ว +1

    මේකෙ use කරල තියෙන්නේ තනිකරම මනෝ විද්‍යාව ඔය ප්‍රශ්න වලට දෙන උත්තර අනුව අදාල පුද්ගලයගෙ සමාජ හැසිරීමේ ප්‍රමානය ,ඉගෙනීමට තියන කැමත්ත ,සිතුම් පැතුම් අනුව පුද්ගලයාව හරියටම අදුන ගන්න පුළුවන්

  • @sachigirl128
    @sachigirl128 2 ปีที่แล้ว +206

    හරි නම් මට එන්නෝනෙ 10-14😂ඒත් මට ලකුණු 20යි 😂😂මාව හොස්පිටල් ගිහින් දාන්න අයිඔ....😂😂💔

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +16

      ඇඩ්‍රස් එක දාපන් ඇම්බියුලන්ස් එකක් එවන්න

    • @sachigirl128
      @sachigirl128 2 ปีที่แล้ว +4

      @@shiran7403 😂😂💔

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +3

      @@sachigirl128 😎🔪

    • @hansajabandara1674
      @hansajabandara1674 2 ปีที่แล้ว +10

      මටත් 20යි. මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙමයි 🙂

    • @dulshanchmuditha6161
      @dulshanchmuditha6161 2 ปีที่แล้ว +2

      😂No no

  • @garukapriyamaan3208
    @garukapriyamaan3208 2 ปีที่แล้ว +44

    ලකුණු 19යි කවුද මට රහසිගතව ආදරේ කරන්නේ 🤔😂

  • @chathuranet2120
    @chathuranet2120 2 ปีที่แล้ว +4

    එක්කෙනෙක් ඉන්නවලු. සමහරවිට මම හිතන කෙනා වෙන්න පුලුවන්.

  • @mohamedshameer9987
    @mohamedshameer9987 2 ปีที่แล้ว +1

    Mawa kauruth love Karanne na mama Katha nisa 😂 e hinda Baya na 😂😂😂😂

  • @slhimamax3991
    @slhimamax3991 2 ปีที่แล้ว +1

    thanks

  • @Z_Senu02...
    @Z_Senu02... 2 ปีที่แล้ว +9

    ඇත්ත එක්කෙනෙක් නම් හරියටම දන්නවා ඒත් අනිත් අය තමා දන්නෙ නැත්තේ 😂 කමන්නැ මාත් ආදරෙයි හිතේ ඉන්න කෙනාට 😚😂❤️

  • @kavinduvidarshana3713
    @kavinduvidarshana3713 2 ปีที่แล้ว +8

    ලකුණු 19ක් ඇවිත් මොනවත් හිතාගන්න බැරුව ඉන්න මම😂

  • @kanchanajayman7492
    @kanchanajayman7492 2 ปีที่แล้ว +17

    මගේ ලකුණු 21 ,සතුටුයි. ඔබට ස්තූතියි. 👍

  • @Sayunidinethma
    @Sayunidinethma 3 หลายเดือนก่อน

    Thank you ❤

  • @dilshanishara7984
    @dilshanishara7984 2 ปีที่แล้ว +4

    22 හරියටම හරි කියපු ඔක්කොම ඇත්ත.. 🤗😍

  • @duli5942
    @duli5942 2 ปีที่แล้ว +35

    අම්මෝ මට නම් වැදගත් නැති වීඩියෝ එකක් 😂
    ගුඩ් ඊව්නින් හැමෝට ම 😘🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +1

      😏
      ගුඩ් ඊවිනිම්

    • @g.kalpana4696
      @g.kalpana4696 2 ปีที่แล้ว +1

      ඒ වුනාට ලකුණු බලන්න....🤭🤭
      සුභ සැන්දෑවක් වේවා 🌸🌸🌸🌸

    • @det555
      @det555 2 ปีที่แล้ว +1

      😂😂

    • @marshmallow2940
      @marshmallow2940 2 ปีที่แล้ว +1

      දුලී 😄❤️

    • @duli5942
      @duli5942 2 ปีที่แล้ว +1

      @@shiran7403 ගුඩ් ඊව්නින් මල්ලි 😘

  • @nadeeshaseumini3878
    @nadeeshaseumini3878 2 ปีที่แล้ว +35

    ලකුණු 25 .ඔය කතාව ඇත්ත. 🙂🙂🙂🙂

    • @Nuran_henuka
      @Nuran_henuka 2 ปีที่แล้ว +2

      මට 24 😉

    • @Tutuu333
      @Tutuu333 2 ปีที่แล้ว +7

      වෘතාකාර පතයක ගමන් කරන කෙනෙක් එහෙනම් 🤭🤭

    • @sportsforu7340
      @sportsforu7340 2 ปีที่แล้ว +5

      @@Tutuu333 කන හරහා මොලයට😂

    • @mahithrandinu1706
      @mahithrandinu1706 2 ปีที่แล้ว +3

      @@Tutuu333 😂❤️

    • @ISURUsandaruwan-y6c
      @ISURUsandaruwan-y6c 2 ปีที่แล้ว +3

      @@Tutuu333 😂😂

  • @හීනහොයන්
    @හීනහොයන් 2 ปีที่แล้ว +23

    කියපු කතාව නම් ඇත්ත ඉතින්🥲😹

  • @nextgraphics.9275
    @nextgraphics.9275 2 ปีที่แล้ว +1

    හරියටම කිව්ව කව්ද දන්නෑ ඉන්නෙ 🙂 ආතල් එකේ පාඩුවෙ ඉන්නව 🥰

  • @polagamingyt100k3
    @polagamingyt100k3 ปีที่แล้ว +2

    කවුරුවත් ආදරෙ නැති මම වගේ අය මේ කොනට😂💔😢

  • @MrUviYa
    @MrUviYa 2 ปีที่แล้ว +8

    සල්ලි තියනවනම් හැමෝම ආදරය කරයි.. 😂💔

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +26

    ඉට්ස් මී
    මැට්ටා වගේ ආදරේ කරේ 🥰
    ඉට්ස් මී
    එල හරකා වගේ සීරියස් උනේ 🐄
    ඉට්ස් මී
    රෝමියෝ වෙන්න දැගලුවේ 🤭
    ඉට්ස් මී
    අද මෝඩයා වෙලානෙ නැවතුනේ 😒💔

    • @shinshuki3771
      @shinshuki3771 2 ปีที่แล้ว

      🤣

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @ℓιͥтͣтͫℓє Nᴀ͢ᴠɪᴇ Gɪʀ⃜ʟ⍣ 🥲

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@JM-mm6xe ❤️

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      🥲

    • @Adam-m2s6z
      @Adam-m2s6z 2 ปีที่แล้ว

      😕💔

  • @rushkella5102
    @rushkella5102 2 ปีที่แล้ว +10

    පෙම් සිත රිදුනා ම්ම සද තන්කඩයි ☹️☝️

  • @janakisamarakoon7955
    @janakisamarakoon7955 2 ปีที่แล้ว +1

    Magenm hariyatma kiwa 😍

  • @nethminisansa7727
    @nethminisansa7727 2 ปีที่แล้ว +1

    Kiyapu de hari athi kiyala mama hithanava.thank you for the vedio

  • @lakshikadevindi803
    @lakshikadevindi803 2 ปีที่แล้ว +5

    ලකුණු 19i අම්මයි තාත්තයි විතරයි ආදරේ🙂

  • @pavithrajeewanthi1704
    @pavithrajeewanthi1704 2 ปีที่แล้ว +68

    හරි නම් 10-14 ඉන්න ඕනේ 😂💔, ඒත් ඉන්නේ 15-19 අතර 🤣💔, කව්ද අඩේ ඒ 🤣🤣

    • @HiruniLorensuhewa
      @HiruniLorensuhewa 2 ปีที่แล้ว +9

      Math ekama thamai adeh kalpana kare? Me planet ejenan wenna ba 😂😂😂

    • @gushannaveen5
      @gushannaveen5 2 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත sis

    • @yasirumadara6707
      @yasirumadara6707 2 ปีที่แล้ว +4

      Math😶

    • @Shaky842
      @Shaky842 2 ปีที่แล้ว

      Math🤔

    • @tmfriends5956
      @tmfriends5956 2 ปีที่แล้ว +3

      maath

  • @ashininawodya6439
    @ashininawodya6439 2 ปีที่แล้ว +34

    Score = 21, So I have two or three secret lovers 😂💔 I will find them soon 😎💔

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu 2 ปีที่แล้ว +1

    ලකුණු 25ක් ආවා.. හරියටම හරි කියලා හිතෙනවා රිසල්ට් එක, මරු.. ❤️👌🏼

  • @chamathransara4342
    @chamathransara4342 2 ปีที่แล้ว

    26ක් ආවා අය්යා කිව්වා වගේ එකක් කියලා නැ ගොඩක් අය යාලුවෙන්න අහනවා කොමද අය්යේ ඔයා මෙම සිරාවටම කියන්නේ අප්පා අඩේ 😮

  • @priyanthiperera3094
    @priyanthiperera3094 2 ปีที่แล้ว +14

    15-19අතර ඒ කතාව ඇත්ත ම ඇත්ත

  • @santhasantha2060
    @santhasantha2060 2 ปีที่แล้ว +6

    ඇත්ත තමයි කීවෙ. ගුඩ් ලක්..✨️🤛

  • @Zandu666
    @Zandu666 2 ปีที่แล้ว +12

    අමරට පුලුවන් නම් නයන එක්ක මල් කඩන්න ඇයි ඔයාට බැරි මාත් එක්ක මල් කඩන්න 😌

    • @naveesha683
      @naveesha683 2 ปีที่แล้ว

      😂😂

    • @duli5942
      @duli5942 2 ปีที่แล้ว

      😂😂 අක්කා ඉන්න නිසා තමා බැරි

    • @marshmallow2940
      @marshmallow2940 2 ปีที่แล้ว

      😹😹

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว +4

      😂
      දැන් අමරයි නයනයි කසාඳ බැඳලා ළමයිනුත් ඉන්නවා
      අපි තාම ඉස්කෝලෙ යනවා

    • @duli5942
      @duli5942 2 ปีที่แล้ว +1

      අක්කා ගියාම එයි මල් කඩන්න 😂
      නාඩාඉන්න මැනික 😘

  • @mihithrajasekara912
    @mihithrajasekara912 2 ปีที่แล้ว

    Ado eka ptt bm...😘 28k thibba hariytma hari...😉 Adarei eii

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 3 หลายเดือนก่อน

    අැත්තටම ගොඩක්ම ලස්සන සහ භයානක දේයක් . තමයි. අදරය කියන්නේ. මට නමි අදරය කරන්න කේනේක් ඉන්නව . හැමෝටම තනියම ඉන්න බැනේ . සුපිරියටම
    සුපිරියි. SOOS. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 අැත්තටම 14 ලකුණු මොකද මම සමාජය,වැඩිය යන්නේ නැහැ. 🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢

  • @ravindinawodya601
    @ravindinawodya601 2 ปีที่แล้ว +188

    කියපු කතාව හරියටම හරි❤️

  • @lokkaff9065
    @lokkaff9065 2 ปีที่แล้ว +5

    29 නවයයි යකෝ😂 අඩෝ සිරාවටම කෙල්ලො ඉන්නවා බ්න්❤️😇

  • @dogslover1342
    @dogslover1342 2 ปีที่แล้ว +33

    marks 18 හරියටම හරි❤️

    • @SLIdea
      @SLIdea  2 ปีที่แล้ว +4

      ❤️❤️

  • @ranithumalketh4029
    @ranithumalketh4029 2 ปีที่แล้ว +5

    ලකුණු 22ක් ආපු මම👌👌

  • @HariniChathurya
    @HariniChathurya 3 วันที่ผ่านมา +1

    aneh nidahasa thama mage adaraya eka tiyeddi vena mktd adarayak 😁😁❤❤

  • @limeshasadaruwani3544
    @limeshasadaruwani3544 2 ปีที่แล้ว +11

    කිව්ව එක දෙයක් නම් හරියටම හරි 😁💪

  • @chamikaaberathna9552
    @chamikaaberathna9552 2 ปีที่แล้ว +9

    25-30 අතර ඒ කතාව ඇත්ත.

  • @sudeshikaR.K
    @sudeshikaR.K ปีที่แล้ว +3

    ලකුණු 28යි. කිව්ව ටික නම් හරියටම හරි...වෙලාවකට හිනාත් යනවා...😅😅

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 2 ปีที่แล้ว +2

    කිව්ව දේවල් හරි ලකුණු 19 යි ❤❤ගොඩක් ස්තූතියි 🙏🙏🌻🌻

  • @apsara9906
    @apsara9906 2 ปีที่แล้ว +1

    Kathava nam Hari 👌

  • @nuwa1182
    @nuwa1182 2 ปีที่แล้ว +3

    ඔයගෙ කතාවඇත්ත මට ලකුනු 24යි මට දැනටත් ආදරයක් තියෙනව අවුරුදු 3ක් නමුත් තව කෙනෙකුත් මටාඅදරය දක්වනවකියා මා හොඳට දන්නව නමුත් ඇය හිතන් ඉන්නෙ මම එයාගෙ රහස් ආදරය ගැන දන්නැහැ කියල ☺️👍️♥️

  • @semiramalshan
    @semiramalshan 2 ปีที่แล้ว +8

    🥲මන් හිතන්නෙ මට ආදරෙ කරන එකා මන්ම වෙන්නැති😂

    • @pavithrajeewanthi1704
      @pavithrajeewanthi1704 2 ปีที่แล้ว +1

      මටත් හිතුනේ ඕකමයි 🤣💔🤝, වෙන එකෙක් නම් ඉන්නවා වෙන්න බැ 🤣💔

    • @semiramalshan
      @semiramalshan 2 ปีที่แล้ว +1

      @@pavithrajeewanthi1704 🥲හරිම ඛේදනීයයි🥲

  • @drathnayaka4352
    @drathnayaka4352 2 ปีที่แล้ว +4

    ඇත්ත තමා 💘😘😘 thanks 🤩👋

  • @yakagaming8592
    @yakagaming8592 2 ปีที่แล้ว

    Mama hamadama thaniyen hitye gedara ayath mallita kamathi .MAMA WITHARAI MATA ADARE .🤗

  • @chandhuniweerasinghe
    @chandhuniweerasinghe ปีที่แล้ว

    Mata hambune 26 .. Video eke kiyala thiyena deval okkoma vage eththa oya okkama thiyenava 😌😌❤️. Eththatama pudhumai Hema deyakma e vidhihatama kiwwa ...