ඉබේම එයාට ඔයාගේ හිතේ තියෙන ආදරේ දැනෙන්න ගන්නවා..🌷🙏💯 hodama washi manthra dewa katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2024
  • washi manthra,hodama washi manthra,washi manthra dewa katha,hodama washi manthra dewa katha,purusha washi gurukam,washi gurukam,hodama washi maniyo,washi gurukam manthara,washi gurukam mantharaya,dewa katha hodama washi manthra,dewa katha washi manthra,washi manthraya,washi gurukam dewala,washi gurukam maniyo,manthara gurukam,washi gurukam hamuduruwo,gurukam hamuduruwo,dewa katha washi gurukam,dewa katha washi mantra,dewa katha washi manthara

ความคิดเห็น • 3.5K

  • @HashiniShalika
    @HashiniShalika 6 หลายเดือนก่อน +511

    ❤වීඩියො එක බලන්න වත් උනේ නෑ🥰 එයාගෙන් මැසේජ් එකක් ආවා 😍 ඔයාගේ වීඩියො කීපයකින් මම ඇත්තටම ප්‍රතිඵල අරන් තියෙනවා. වීඩියො දාන ඔයාට ගොඩක් ස්තූතියි 💗

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน +44

      අහන්න ලැබීම සතුටක් ❤️🙏 ඒ වගේම බොහොම ස්තූතියි ඔයාගේ අද්දැකීම කමෙන්ට් එකක් ලෙස දැමුවාට..දෙවි පිහිටයි ඔබට🌷🙏

    • @user-ku5et3qw3l
      @user-ku5et3qw3l 6 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-cy8ci3bh7i
      @user-cy8ci3bh7i 6 หลายเดือนก่อน +14

      ගොඩක් සතුටුයි මටත් එයාගෙන් මැසේජ් එකක් එනවනම්🥺 බුදු සරනයි ඔයාට දෙවි පිහිටයි 🙏🙏🙏🙏

    • @hhhdhheuiehhsbbbhjs5930
      @hhhdhheuiehhsbbbhjs5930 6 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏🙏

    • @ajithwelgamage5701
      @ajithwelgamage5701 6 หลายเดือนก่อน +2

      Hi Dav phiti

  • @Subashini-bo2cg
    @Subashini-bo2cg 27 วันที่ผ่านมา +35

    මේ මන්ත්‍රය සත්‍යක් මේක අහන්න අරන් එක දවසයි එයා මට කතා කරා විශ්නු දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙන් ලෙඩක් දුකක් කිසිම කරදරයක් නොවේවා

    • @user-qh3wy5wp8f
      @user-qh3wy5wp8f 13 วันที่ผ่านมา +1

      අවන්කවම නේද

  • @anushachathurangi2598
    @anushachathurangi2598 5 หลายเดือนก่อน +340

    මම මේක අහන්න අරන් විනාඩි 4 ඇහුවෙ එයා සතියකින් කතා කරන්නෙ නැතිව ඉඳල කෝල් එකක් ගත්ත. අනේ මේක දකින් අය ප්‍රාර්ථනා කරන්න දෙවි පිහිටෙන් එයාගෙ හිතේ මං ගැන ආදරේ වැඩි වෙන්න කියල.. හිතේ විශ්වාසයෙන් මේක අහන්න. 🙏🙏🙏🙏🙏

    • @SapnaShnaha-qf5nd
      @SapnaShnaha-qf5nd 5 หลายเดือนก่อน +3

      Awanka adara samada .rakadanawa. Sathuten Enna danama ♥♥️

    • @onetow8058
      @onetow8058 4 หลายเดือนก่อน +1

      Mage Hite enna kenawa Mata laba denn visnu deviyane

    • @NimeshaDewmini-ls3lx
      @NimeshaDewmini-ls3lx 4 หลายเดือนก่อน +1

      Aniwaren eya oyagema wenna oni❤

    • @NimeshaDewmini-ls3lx
      @NimeshaDewmini-ls3lx 4 หลายเดือนก่อน +1

      Aniwaren eya oyagema wenna oni❤

    • @slcricketlove
      @slcricketlove 4 หลายเดือนก่อน +2

      hamadsma adren sathutin sanasimen oyalata inna labewa!🙏🙏🙏

  • @saku8485
    @saku8485 หลายเดือนก่อน +15

    මේක ඇත්තක්...මං මේක අහලා විනාඩි 10ක් වගේ යනකොට එයාගෙන් මැසෙජ් එකක් ආවා💙🙏🙏💙විෂ්ණු දෙවියනේ මගේ ආදරේ මට හැමදාටම ලබා දෙන්න🙏💙හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න....හැම ප්‍රශ්නයක් ම විසදිලා එයා මගෙ විතරක්ම වෙන්න🙏💙මගේ හැම ප්‍රාර්ථනාවක්ම හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න💙🙏🙏💙විෂ්ණු දෙවියනේ ඔබ වහන්සේට ගොඩක් පිං💙🙏💙🙏💙🙏💙

  • @jayeshashashiprabha1855
    @jayeshashashiprabha1855 2 หลายเดือนก่อน +33

    සියලුම අයගෙ හිතේ තියෙන ආදරය ඒ විදියටම ලැබේවා..කිසිම කෙනෙක්ට දුකක් දැනෙන්න එපා ආදරේ නිසා .විශ්නු දෙවියනෙ ආදරේ හමුවෙ කිසිම කෙනෙකු අසරන කෙරෙන්න දෙන්න එපා..ඔබ වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසය කෙතරම්ද?මේ සෑම දෙනාම ආදරෙන් බලාගන්න දෙවිදුනි.❤️

  • @dewmininawodya8111
    @dewmininawodya8111 5 หลายเดือนก่อน +133

    මන් මේ වෙනකන් එයා එක්ක යාලු උනාට පස්සේ එක මැසේජ් එකකින් වත් එක කෝල් එකකින් වත් තව කෙනෙක් ගාව ආදරේ ඉල්ලලා නෑ හුරතල් වෙලා නෑ අනේ ඒ අවංක ආදරේ නාමෙන් මගේ ආදරේ මට නැවත ලැබෙන්න ඕන.එයා ගිහින් දැනට මාස 6ක් ඒත් මන් එදා වගේම අදටත් වෙන කෙනෙක් ලගට නොයා එයාගේ මත්තෙම එදා වගේම ඉන්නවා අනේ මගේ ආදරේ මට ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න❤

    • @raveenasandamini8563
      @raveenasandamini8563 4 หลายเดือนก่อน +5

      Aniwaren oyage adare vishnu deviyange pihiten labenawa.math balan innawa oya wagema

    • @shenaz-ov2mc
      @shenaz-ov2mc 2 หลายเดือนก่อน

      Oyage adaren oyata labewa kiyala prartana karanawa hadawatinma

    • @piyumichathurangani9923
      @piyumichathurangani9923 2 หลายเดือนก่อน

      Matath ehamao

    • @imaligamage6653
      @imaligamage6653 หลายเดือนก่อน +1

      ඔයාගෙ ආදරණීය ප්‍රාර්තනාව ඉටු වේවා.. මේ මන්ත්‍රය අහන ගමන් විෂ්ණු දෙවියන් නමට බාරයක් වෙන්න එයා ඔයාගෙ ළඟට ආවම ඔප්පු කරන විදියට

    • @user-ri8wl2ll9v
      @user-ri8wl2ll9v หลายเดือนก่อน

      Mamath mage dushi wenuwen daruwath ekka twama balan innwA

  • @gimhanikumari-ey9pk
    @gimhanikumari-ey9pk 3 หลายเดือนก่อน +66

    හරියටම විනාඩි 15 වයි ගියේ කොල් එකක් ආවා ගොඩක් පින් විඩියො දාන කෙනාට

  • @lakshmitaniyapeiris6860
    @lakshmitaniyapeiris6860 2 หลายเดือนก่อน +46

    මෙය සත්‍යයක් .මගේ කාරණාව දවසින් ඉටු වුණා.මගේ කාරණාව ඉටු කරලා දුන්න විෂ්ණු දෙවියන්ට පින් සිදු වේවා🙏🙏🥹🥹🥹❤️❤️

    • @SithumSandesh
      @SithumSandesh 18 วันที่ผ่านมา

      ඇත්තටම හරියනව්ස්ද...🥺

  • @user-mm4jx4eq2g
    @user-mm4jx4eq2g 2 หลายเดือนก่อน +38

    අනේ දෙවියනි ගොඩාක් පිං.මෙක අහල ටික වෙලවයි එයා මට කොල් එකක් ගත්තා ..එයා ම්ට කතා නොකර හිටියේ.. අනේ දෙවියන්ට ගොඩාක් පිං... ❤❤

  • @sandamalisooriyarachchi5685
    @sandamalisooriyarachchi5685 6 หลายเดือนก่อน +273

    ආදරය නිසා දුකින් සිටින සියලු දෙනාගේම ආදරය ලැබෙවා❤❤❤

    • @HasenPulsara
      @HasenPulsara 4 หลายเดือนก่อน +1

      Oya aduna ganna kamathi

    • @user-mf4on6mm4x
      @user-mf4on6mm4x 4 หลายเดือนก่อน +1

      ඔයාටත් හොදක් වෙන්න ඔනේ සාදු🙏 සාදු🙏 සාදු🙏 ලස්සන ආදරයක් ලැබෙන්න ඔනෙ

    • @ravidilshan3806
      @ravidilshan3806 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @user-ky5tr9wz8n
      @user-ky5tr9wz8n 12 วันที่ผ่านมา

      🙏🙏

    • @user-sp3tj2eq2q
      @user-sp3tj2eq2q 8 วันที่ผ่านมา

      🥺❤️

  • @ShehaniSenarath
    @ShehaniSenarath 3 หลายเดือนก่อน +50

    මෙ මන්ත්‍රය සත්‍යයක් ...අහන්න අරන් විනාඩි 5ක් යන්නත් කලින් එයා මැසේජ් කලා...මහා විශ්ණු දෙවි පිහිටයි 🌸🕉🙏

  • @KuwaitGoldpL
    @KuwaitGoldpL หลายเดือนก่อน +10

    මම මේ විඩියෝව පටන් ගැනිමේදි පොඩ් ආරංචියක් ආවා අහල ඉවර වෙලා පැය දෙකකින් බලාපොරොත්තු වු කෝල් එක ආවා ඔබ වහන්සේට ගොඩක් පිං

  • @maneeshamaneesha6569
    @maneeshamaneesha6569 2 หลายเดือนก่อน +27

    අනේ මේක සත්‍යක්.අනේකවාරයක් පින් විශ්ණු දෙවිදුනි ❤❤❤❤❤❤

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 2 หลายเดือนก่อน +50

    එයා හරිම ආදරෙන් මට mg එකක් දාලා. විෂ්ණු දෙයන්ගේම පිහිටයි. මගේ ආදරේ හැමදාමත් ආරක්ෂා වෙන්න ඕන.🥺❤️ මගේ වගේම මේ හැමෝගෙම ආදර කතා ලස්සනට තියෙන්න ඕන🥺❤️

    • @niroshikavibashini6210
      @niroshikavibashini6210 2 หลายเดือนก่อน +1

      ඔයා මේක අහනකොට කිල්ලක් නැතුවමද මේ දේ කලේ යාලු. එහෙම දවසටත් මේක ඇහුවට කමක් නැද්ද

    • @gaminidissanayaka2990
      @gaminidissanayaka2990 3 วันที่ผ่านมา +1

      @@niroshikavibashini6210 mama nam killak nathuwa tyeddi ahuwe. Ema killak tyeddi ahuwta kamak nadda kiyala nam dnne nha😪 hbay oya ahna onima welwka eyawa mathak krgena wishwsen meka ahnna. Aniwren hoda prathipala labenawa❤ killak tyeddi ahuwta kamak ndda kiyala danna kenekugen ahnna

    • @niroshikavibashini6210
      @niroshikavibashini6210 2 วันที่ผ่านมา

      @@gaminidissanayaka2990 hari 🥺

  • @sanujamadurangi5381
    @sanujamadurangi5381 4 หลายเดือนก่อน +45

    අනේ දෙවියනෙ අදහගන්නත් බෑ 🥺 මේක අහලා ඉවර වෙන්න කලින් මට එයාගෙන් කෝල් එකක් ආවා 🥺 විශ්නු දෙවියනි දහස් වාරයක් ස්තූතියි😭😭😭

  • @SashidiGunawardena
    @SashidiGunawardena 2 หลายเดือนก่อน +10

    මේ මන්ත්‍රය ඇත්තක් විශ්වාසයෙන් අහන්න 🙏❤

  • @BuddiniDilanka
    @BuddiniDilanka หลายเดือนก่อน +10

    ආදරය නිසා දුකින් ඉන්න හැමදෙනාටම ඒ ආදරේ හිමි වේවා 🙏

  • @sanducap9598
    @sanducap9598 4 หลายเดือนก่อน +83

    මේක ඇත්තක්.....🥺🥺🥺 මම මේ මන්ත්‍රය ඊයේ රෑ ඇහුවේ..... උදේ වෙනකොට මගෙ ප්‍රාර්ථනාව ඉටු වුණා....🥺🥺❤️❤️❤️

    • @RCkG-db8km
      @RCkG-db8km 3 หลายเดือนก่อน +1

      Ana Maga hata enn knaw ma mohotam Ayala Hitt Maga adry ate Krann davyni❤❤😂😂🎉🎉

    • @rajitharambukwella4065
      @rajitharambukwella4065 หลายเดือนก่อน

      Sadu sadu

  • @nethuminisepalika7152
    @nethuminisepalika7152 4 หลายเดือนก่อน +117

    මන් තාම මේ මන්ත්‍රය අහන ගමන් අනේ එයාගෙන් මට මැසේජ් එකක් ආවා ඔබ වහන්සේට බොහොම පිං එයාව මගේම කරන්න 🙏🙏🙏

    • @dineshikakm6260
      @dineshikakm6260 4 หลายเดือนก่อน +2

      Atthma awda msj ekak

    • @NilukaPiyedarsen
      @NilukaPiyedarsen 3 หลายเดือนก่อน +3

      Ane.deviyane.mage.sudath.prasanna.aiya.mawa.maga.arinawa.mata.eyawa.laba.denna.deviyane

    • @user-es4xp2qn5h
      @user-es4xp2qn5h 3 หลายเดือนก่อน +1

      මෙ,මන්ත්‍රය,සත්තයි,මම ,අහලා,හවුස්` ,වෙනකොට මට ,මසෙජ් ,එක ක්,ආවා,ඔබවහන්සේට,පින් සිද්ද වෙන්න ,මට ,එයා ගෙන්,කෝල් ,එක ක්,ලැබේවා

    • @ravidilshan3806
      @ravidilshan3806 2 หลายเดือนก่อน

      ​@NilukaPiyedarsen hrida dan

  • @MayuriPabasara
    @MayuriPabasara หลายเดือนก่อน +6

    මේක ඇත්තක් අහලා ඉවර වෙන්නත් කලින් මගෙ ප්‍රාර්ථනය ඉශ්ට උනා විශ්නු දෙවියනි අනෙක වාරයක් ස්තූතියි🥺❤️‍🩹

  • @sandanika5748
    @sandanika5748 2 หลายเดือนก่อน +9

    ඔබවහන්සේට ගොඩක් ස්තූතියි විශ්නු දෙවියනි 🙏 මන් ගොඩක් බය වෙලා හිටියෙ 🥺 ඒත් මේක අහලා ඉවරවෙන්නත් කලින් එයාගෙන් මැසේජ් එකක් ආවා 🙂🙏❤️

  • @DisnaAmali-mz7pm
    @DisnaAmali-mz7pm 3 หลายเดือนก่อน +44

    අනෙ මේ comment එක දාන මගෙ බලාපොරොත්තුව ඉටුවේවා මම පන වගේ ආදරේ කරන එයා මගෙම වේවා 🙏🙏🙏 අද දවස ඇතුළත එයාලගේ හිතේ තියෙන තරහා නැති වී මට කතා කරන්න එයාලගේ හිත හැදේවා

    • @g.d.clakmali6234
      @g.d.clakmali6234 2 วันที่ผ่านมา

      Aneer mageee mee gatalu wisadala dennakooo diviyane mage pathum idukaradennako

  • @user-rf3ct8xb9s
    @user-rf3ct8xb9s 4 หลายเดือนก่อน +92

    ඇත්තටම මට විෂ්වාස කරන්නත් අමාරුයී..🥺💗 ස්තූතියි දෙවියනි එයා මට msg කරා...හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න ඕනි..

    • @user-dd5xq2xf4h
      @user-dd5xq2xf4h 4 หลายเดือนก่อน

      Ane attamd oy kiynne🥺

  • @PushpaRohini-t3g
    @PushpaRohini-t3g 21 วันที่ผ่านมา +6

    අම්මෝ මේක නම් අදහගන්න බෑ මගේ විශ්නු දෙවියන්ට මා කල පින් සියල්ල අනුමෝදන් වේවා

  • @darshi3192
    @darshi3192 18 วันที่ผ่านมา +5

    අනේ විෂ්ණු දෙවියනේ මගේ ප්‍රර්ථනා වත් ඉෂ්ටකරලදෙන්න ඔබ වහන්සේට ලක්ෂ වාරයක් පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻විෂ්ණු දේවයන්ගේ පිහිටෙන් මගේ ආදරෙත් මට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-vx5hx9hm3e
    @user-vx5hx9hm3e 5 หลายเดือนก่อน +154

    තරහා වෙලා හිටියේ මේ මන්ත්‍රය මැදක් අහද්දී කෝල් කරා 😢❤❤️🙏🙏 සබිබේ දේවා අනුමෝදන්තූ🙏🙏

    • @user-rj9wd4ow8o
      @user-rj9wd4ow8o 3 หลายเดือนก่อน +1

      ඇත්තද

    • @KalaniYamuna
      @KalaniYamuna 20 วันที่ผ่านมา

      mata pihitak una daviyana bagayak ahadi ana mata hamadama pihitak wanna

  • @ManelSandya-dk2tm
    @ManelSandya-dk2tm 4 หลายเดือนก่อน +51

    මෙක හුගක් විශ්වාස කරනවා .හිතේ ගොඩක් ප්‍රශ්න හිර කරන් ඉන්න⁣ෙ විසදෙයි කියලා හිතනවා ❤

  • @isangavidusarani6278
    @isangavidusarani6278 หลายเดือนก่อน +5

    මේක ඇත්තක් මට තමත් හිතාගන්න බැ.. තමත් මට එයාගෙන් කොල් ඇවිත් මම .මේක සත්‍යක් .විශ්ණු දෙවියනේ ගොඩක් ස්තූතියි!!! ගොඩක් පින් විශ්ණු දෙවියනේ .... සියලුම දෙනාගේම ප්‍රර්ථනාවන් ඉශ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!!! 🙏🙏🙏

  • @Chathu__bea__16
    @Chathu__bea__16 8 วันที่ผ่านมา +2

    පොඩි කාලේ ඉදන්ම මන් ඔබවහන්සේගේ ලොකු බැතිමතෙක් දෙවියනි මේ බැතිමතාගේ කන්නලව්ව අසා මටත් මේ පිහිට ඉල්ලා සිටින සියලු දෙනාටත් පිහිට වෙන්න දෙවිදුණි විශ්ණු 🙏❤

  • @UMART354
    @UMART354 4 หลายเดือนก่อน +51

    අනේ මේක ඇත්තක්. මන් මේ මන්ත්‍රය අහන්න අරන් ටික වෙලාවකින් එයා මට කෝල් කරා. අනේ දෙවියනී මටනම් අදහගන්නත් බෑ 🥺. මගෙ වගේම අනිත් හැමෝගෙම බලාපොරොත්තු ඉටු කරල දෙන්න විශ්නු දෙවිදුනී 🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasanjaliJayawardhana-zn5of
    @rasanjaliJayawardhana-zn5of 6 หลายเดือนก่อน +104

    මේක ඇත්ත විශ්වාසයෙන් අහන්න 🙏 විශ්නු දෙවියනේ එයා මට සතියටක පස්සේ මෙක අන්තිම ටික යනකොට කොල් කරලා අනේ මට එයාගෙ ආදරේ ආයම ඉස්සර වාගෙ ලැබිලා ඉක්මනින් අපේ විවහාය මේ මාස දෙක ඇතුලත කරගන්න අශිවාර්වාද කරන්න ඔබට පිං විශ්නු දෙවියනේ 🙏🙏

    • @dewakatha
      @dewakatha  6 หลายเดือนก่อน +4

      අහන්න ලැබීම සතුටක් ❤️🙏 බොහොම ස්තූතියි ඔබේ අද්දැකීම මෙහි සඳහන් කලාට ❤️🙏🌷

    • @dulminikosala8703
      @dulminikosala8703 6 หลายเดือนก่อน +3

      ඔයාගේ ප්‍රාර්ථනාව විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම ඉෂ්ට වේවා 🙏🙏🙏❤️

    • @rasanjaliJayawardhana-zn5of
      @rasanjaliJayawardhana-zn5of 6 หลายเดือนก่อน

      Ane godak pin aya mata godk adren hitiya at dn tik kalek idla wens iye mn meka ahala awsn tik yankot aya kth kara mata sathiykt psse mek ettk 🙏🙏 vishnu deiyne ashirwadyen ikamni ape viwahy wenna leben kiyl parthana karann 🙏🙏 oytha oyge hem බලාපොරොත්තුවක් ma ishta wenna oni 🙏🙏

    • @rasanjaliJayawardhana-zn5of
      @rasanjaliJayawardhana-zn5of 6 หลายเดือนก่อน

      Oya kud kiyl dnne mama ath oyt godk pin aya issr wagem mata adren idala ikmanin ape viwahay unata passe mn vishnu deviynt palathuru ha nil mal pujawak denwa sattai oyth e pin leben oni mata ashirwada karanna masa thunk athulath mage viwhaya kara genimata 🙏🙏 mm iye thm mek ahuwe mama vishnu deviyn vishwas karal din 21km ahnwa mek e 21 athulth mata sampuranen ayage adre lebeil pera vidihtm aya mn akka idivi kiyl vishws karawa විශ්නු දෙවියන්ට පිං 🙏🙏

    • @PraneethKasun-tp7zo
      @PraneethKasun-tp7zo 6 หลายเดือนก่อน +1

      @@rasanjaliJayawardhana-zn5of aththtm da dr

  • @DanuPriya-lq5ze
    @DanuPriya-lq5ze หลายเดือนก่อน +7

    විෂ්ණු දෙවියන්ගේ පිහිටයි එයාගේ ප්‍රශ්න විසදලා දෙන්න මාත් එක්ක හැමදාම සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න දෙවියනේ

  • @user-jl5yq6yt1y
    @user-jl5yq6yt1y 22 วันที่ผ่านมา +4

    අනේ මගේ රත්තරන් මාත් එක්ක ඊයේ තරහා වුනා.. අනේ මට ඉක්මනින් කතා කරන්න ඔබ වහන්සේගේ පිහිටෙන් 🙏🏻🙏🏻🙏🏻

    • @wasanawadugee7027
      @wasanawadugee7027 9 วันที่ผ่านมา

      ඔයාගේ ආදරය ඔයාට ලැබේවා🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 4 หลายเดือนก่อน +43

    විශ්ණු දේවතාවුන් වහන්ස.මා සමග දැනට කතා නොකරන මාගේ සහෝදරියක් සේ උන්නු මිතුරිය ආපහු මා හා මිතුරු කර දෙන්න...සියලුම දෙනාගේ ආදරය මා හට ලැබේවා...මේ විශ්වයේ ආදරය නිසා අසරණ වෙලා ඉන්න හැමෝටම ආදරය ආපහු ලැබේවා...🙏💙🌏🦋💎🧊

  • @chathurikamadushani4829
    @chathurikamadushani4829 6 หลายเดือนก่อน +92

    මෙය.සත්‍යයක් මම මෙික අහලා දවස්2 න් මට කෝල් කරා මගෙ බලාපොරොත්තු ඉෂ්ට උනා විශ්නු දෙවියනි අනේක වාරයක් පින් අපි ආයේ එකතු කරාට 🙏🙏🙏🙏

  • @DinukaDilsh
    @DinukaDilsh 2 หลายเดือนก่อน +19

    මෙක ඇත්තක් අහන්න හදද්දි මටත් ශුවර් එකක් තිබුනේ නෑ එත් භාගයක් අහන්නත් කලින් ....🥺 විශ්නු දෙවියන්ට ලක්ශ්මි මැණියන්ට පිං අත් වේවා...!!!🙏

  • @user-Dilruu
    @user-Dilruu หลายเดือนก่อน +10

    අපි ආදරේ කරන්න අරන් මේ වෙද්දි අවුරුද්දකට වැඩි කාලයක් ගත වුනා දෙවියනි. මම ලංකාවෙ එයා කොරියන් වල. අපි දෙන්න මේ වෙනකන් ඇත්තටම දැකලා හමුවෙලා නෑ. ඒ වුනාට ආදරෙ විශ්වාසෙ තිබ්බා උතුරන්න. එයාලගෙ ගෙදරින් මට ගොඩක් කැමැත්තෙන් හිටියෙ. අවුරුද්දකට පස්සෙ අපේ ගෙදර ආවා මාව බලන්. එදා අපෙ නෑදෑයො ඔක්කොම ආවා. එයාලගෙත් ඔක්කොම ආවා. අපි නොඉවසිල්ලෙන් හිටියෙ ඒ දවස එනකන්. හරිම සතුටින් එදා දවස ගෙවුනා. අපි දෙන්නගෙ කසාදෙට එයාල පොරොන්දු දීලා තහවුරු කරලා ඔක්කමල ඉස්සරහා එයාල ගියෙ. මම මගෙ රස්සාවෙන් අයින් උනා එයා මං රස්සාවක් කරනවට අක්මැති නිසා.අද මේ මොහොත වෙනකන් මං එයාට වැලි කැටේක තරම්වත් වැරද්දක් කරලා නෑ. හරිම අවංක විදිහට මං එයාට ආදරේ කරේ.
    ඉතින් එදා එයාලගෙ ගෙදරින් ඇවිල්ල ගිහින් සතියකට විතර පස්සෙ මට කතා කරල මගෙ කුලෙ ඇහුවා. ඊටප්ස්සෙ ඒ අම්මා කිව්වා ඒවා අහන්න ඕනි ඒවා සිරිත් කියල. ඉස්සරහට මොනව වෙයිද කියලා ඒ වෙද්දිවත් මට හිතා ගන්න බැරි වුනා. ඊට දවස් දෙකකට පස්සෙ එයා ගොඩක් වෙනස් වුනා. මම බය වුන අසනීපයක්වත්ද කියලා. මගෙ නංගි මම ලගට ඇවිල්ල ඇඩුවා අඩලා කිව්වා අක්කෙ අයියගෙ ගෙදරින් එයාලගෙ කුලෙ වැඩියි අපෙ අඩුයි කියලා මේ සමබන්දෙ නවත්තන්න කියලා. ඒ වෙලාවෙ මං කඩන් වැටුන තරම් මට තවමත් හීනයක් වගේ.. එලිවෙනකන් මං ඇඩුවා. එයාත් අඩනවා. බැරිම තැන මං එයාගෙ අම්මට ගත්ත. කතා කරන්න වචන ආවෙ නෑ. අඩ අඩම මං ඇහුවා මොකක්ද මේ කියන්නේ කියලා.
    එයාලා වෙන ලොකු කුලේකින් කෙල්ලෙක් එයාට හොයලා බන්දලා දෙනව කිව්ව. මට ගැලපෙන කෙනෙක් හොයාගන්න කිව්ව. මං කිව්වා මට එයා ඕනි මේ බැදීම එහෙම නවත්තන්න බෑ කියලා. එයාලා කියනවා මුහුදෙ මාලු ගොඩක් ඉන්නවා එකෙක් අල්ල ගන්න කියලා. ඒ වෙලවේ මගෙ තත්වෙ එයාලා ටිකක්වත් තේරුම් ගත්තෙ නෑ. මං මගෙ ජීවිතේ නැති කරගන්න හැදුවා. ඇත්තටම ඒ වෙලාවෙ මට මොනව උනාද කියලා මංවත් දන්නෙ නෑ හැබැයි අදටත් මං ජීවත් වෙනවා. එයා මාත් එක කතා කරන එක නැවත්තුවෙ නෑ එයාට බයයි මං ජීවිතේ නැති කරගනියි කියලා. ඉතින් ඒ නිසා දැන් මාස 5ක් වෙනවා එයා මට කෝල් මැසේජ් කරනව කරන්න ඕනි නිසා වගෙ. මට හොරෙන් හොර වැඩ ගොඩක් කරනව. ඒ ගැන ඇහුවම මට බැනල දවස් ගනන් කතා නොකර ඉන්නව. නිවාඩු දවස් වලට කොහෙ යනවද දන්නෙ නෑ දවස දෙක ගිහින් තමයි ඉන්න තැනට එන්නෙ. ඒ ගැන ඇහුවම කියන්නේ එකම දෙයයි " ඔයා එක්ක කතා කරල හිටියට මං ඔයාව බදින්නෙ නෑ කියල". එයාට ඒ දුක දැනෙන්නේ නෑ. ඒත් මට ඒක දරා ගන්න අමාරුය. පෙරේදා ඉදන් මං බලන් ඉදලා බැරිම තැන ඊයෙ කෝල් කලා ඒ වෙලේ ඉදන් දවල් වෙනකන් එයා වෙන කෝල් එකක. මට අසනීප වෙලා ඉන්නෙ. ඒ ගැනවත් අහන්න එයාට මතක නෑ. මට බලන් ඉන්න බැරිම තැන මං ඊයේ කෝල් මැසේජ් මහ හුගක් දැම්මා ඒ ඔක්කොම බලනව විතරයි එකම එක රිප්ලයි එකක නෑ මට. මේ වෙනකන් එයා ඔන්ලයින් හැබැයි වෙන චැට් එකක.
    මට මගෙ ආදරේ ආය ඕනි දෙවියනි මගෙ පපුව පැලිලා මාව මැරෙයි මේ තරම් දුකක් මට දරා ගන්න අමාරුයි මට දැන් රස්සාවකුත් නෑ. මං ගොඩක් අසරන වෙලා ඉන්නෙ. මට මගෙ ආදරේ මගෙ සුදු මහත්තයව ලහිරු රුක්ශාන් ලබා දෙන්න. ඉස්සර වගේම අපි දෙන්නට ආදරෙන් ඉන්න සලස්සවලා දෙන්න අපි දෙන්නට විවාහ කරල දෙන්න. විශ්නු දෙවියනි ඔබට මං කල පිං අනුමෝදන් වේවා.. 🙏🙏🙏

    • @prabashimadurangi4803
      @prabashimadurangi4803 หลายเดือนก่อน +1

      විශ්ණු දෙවියන්ගෙ පිහිටෙන් ඔයාගේ ආදරේ ඔයාගෙ ම වෙන්න ඕන..මාත් ඔය දුක හොදටම දන්නවා.😢

    • @NethmiAnjalika-tb3sx
      @NethmiAnjalika-tb3sx 20 วันที่ผ่านมา +1

      ඔයාට ඔයාගෙ ආදරේ ලැබිලා සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඔනි මම ඔය දුක දන්නවා😢 විශ්ණු දෙවියන්ගේ පිහිටයි 🙏🙏

  • @Manuranga-zv8mi
    @Manuranga-zv8mi 4 หลายเดือนก่อน +29

    ගොඩාක් ප්‍රශ්නවලට මූනදෙන්න උනා.ඒත් අපෙ ආදරේ කවදාවත් නැතිවෙන්න එපා ..දවසින් දවස ආදරේ වැඩිවෙන්න දෙවියනේ...එයාට මාව මග ඇරෙන්න එපා..විෂ්ණු දෙවියනේ සංසාරේ මම කරන සියලුම පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා!!!🙏

  • @user-gc1bu3yd3n
    @user-gc1bu3yd3n 6 หลายเดือนก่อน +35

    දවස් 3 ඇහුව 4 දවසේ එයා බ්ලොක් එක ඇරල මැසෙජ් එකක් තිබ්බ..විශ්නු දෙවි පිහිටයි 🙏🙏

    • @user-cg4ek2tv1g
      @user-cg4ek2tv1g 6 หลายเดือนก่อน

      Oya meka ki parak ahuwada?

  • @AjanthaKamanidesilvaAjantha
    @AjanthaKamanidesilvaAjantha 18 วันที่ผ่านมา +6

    විෂ්නු දෙවියන්ගෙ පිහිට..ලැබී සියලු සිත් දුකින් මිදේවා.

  • @user-oc9ob7wu9g
    @user-oc9ob7wu9g 2 หลายเดือนก่อน +8

    මට නම් මැසේජ් කෝල් ආවේ නෑ . ඒත් විශ්වාසක් තියෙනවා. ලක්ෂ්මි මෑණියන්ට ආදරයක් ගෞරවයක් තියෙනවා. මේ දෙවියන් මතු බුදු වේවා කියලා විතරයි කියන්න තියෙන්නේ. ලක්ෂ්මි මෑණියන්ට මතු බුදු බව ලැබේවා!!!...

    • @NethmiAnjalika-tb3sx
      @NethmiAnjalika-tb3sx 20 วันที่ผ่านมา +1

      ඔයාට අනිවාරෙන් එයාගෙන් පණිවිඩයක් ලැබෙයි

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 6 หลายเดือนก่อน +188

    අනේ මේ comment 1 දාන මගේ බලාපොරොත්තුව ඉටු වේවා!...
    මට ත් පණිවිඩයක් ලැබේවා.

    • @SachiniLakmali-xm9zi
      @SachiniLakmali-xm9zi หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SP__Music_pro
    @SP__Music_pro 4 หลายเดือนก่อน +65

    මං මේක විශ්වාශෙන් අහලා පැයක් යන්න කලින් එයා මං එක්ක කතා නමස්කාර වේවා ඔබ වහන්සේට 🥺🙏🤍

    • @slcricketlove
      @slcricketlove 4 หลายเดือนก่อน

      මෙය සත්‍යයි හැමෝටම පතන ආදරය❤❤ ආදරයෙන්ම ලැබේවා!විෂ්ණු දෙවිදුනි මබහට මාගේ නමස්කාරය පුද කරමි,🙏🙏🙏

  • @kavishanbro3903
    @kavishanbro3903 18 วันที่ผ่านมา +3

    විනාඩි 8ක් යනවාත් එක්කම වගෙ එයා මට කතා කරා🥰.මේවා ඇත්ත විශ්වාස කරන්න ගොඩාක් පිං ආශීර්වාද වේවා ස්තූතියි ❤

  • @HirushiKavindi-dz7sk
    @HirushiKavindi-dz7sk 2 หลายเดือนก่อน +12

    විශ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මටත් ප්‍රතිඵල ලැබේවා 🙂🙏🏻

  • @imaligamage6653
    @imaligamage6653 2 หลายเดือนก่อน +41

    මේ මන්ත්‍රය සත්‍යයි සත්‍යයි සත්‍යයි..විෂ්ණු දෙවියනි ඔබ වහන්සේගේ ආනුභාවය මට ලැබුණා

  • @user-do9pr3ug6t
    @user-do9pr3ug6t 2 หลายเดือนก่อน +24

    මට මගේ ආදරය ලබා දෙන්න දෙවියනේ ..වෙනද වගේම සතුටින් ඉන්න එයා මගෙම විතරක් වෙලා ඉන්න ඔබ වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @BandaraBandara-ks9nn
    @BandaraBandara-ks9nn 2 หลายเดือนก่อน +9

    අනේ එයා ලංකාවට ගියා කෝල් මැසෙජ් අඩුකරා ඉක්මනින් මට ආපහු කෝල් එකක් ගන්න එයාගෙ හිත වෙනස් කරන්න🙏🙏🙏🙏🙏

  • @Jayanthawickramasingha-oh8tc
    @Jayanthawickramasingha-oh8tc หลายเดือนก่อน +4

    මේ මන්ත්‍රය සත්‍යයක් ව්ශ්නුදෙවියනි ඔබ වහන්සේගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු ❤❤❤සාදු

  • @lakshmanpathiraja5409
    @lakshmanpathiraja5409 4 หลายเดือนก่อน +21

    අද මම මේක අහන දෙවනි දවස.පලවෙනි දවසෙ වුන දේ ගැන කියලා කමෙන්ට් කරපු ගමන් අනික් අතට එයාගෙ මැසේජ් එකක් ආවා.විශ්නු දෙවියන්ගෙ ආශිර්වාදය තියෙනවා..🙏

  • @AnomaVijeekoon-ud6ef
    @AnomaVijeekoon-ud6ef 5 หลายเดือนก่อน +27

    මේ ගොඩක් ඇත්ත.පහුවෙනිදා ම ප්‍රථිපල ලැබුනා.විශ්නු දෙවුයන්ට මගේ නමස්කාර ......

  • @kumarekumare353
    @kumarekumare353 หลายเดือนก่อน +4

    මගේ හිතේ ඉන්න කෙනා දැනට අසනීප තත්ත්වයෙන් පසුවේ ලෂ්ක්මී දෙවියන්ගේ පිහිටෙන් ඔහුට ඉක්මන් සුව ලැබේවා නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා 🙏🙏🙏

  • @ChamaraPrasanna-ml4th
    @ChamaraPrasanna-ml4th 2 หลายเดือนก่อน +3

    හැමදෙනාගෙම හිත් තුල තියන ප්‍රශ්න ඔක්කොම නැති වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ ...❤ විෂ්ණු දෙවියනි 🙏🏻🪷🙏🏻☸️✝️☪️🕉️ ඔබ වහන්සේට පිං ...🙏💐🙏

  • @user-ue8jf5yu6x
    @user-ue8jf5yu6x 2 หลายเดือนก่อน +11

    ඔබ වහන්සෙගේ පිහිට සත්‍යක් එ බලෙන් හිතේ තියෙන වේදානවන් නැති බලාපොරොත්තු වු දේ ඉශ්ඨ කරලා දෙන්න දෙවියනී 🥺🙏🙏🙏 ඔබ වහන්සේගේ පිහිට ලැබේවා..!!!

  • @user-wt6nk4xt7u
    @user-wt6nk4xt7u 3 หลายเดือนก่อน +15

    මේ මන්ත්‍රය හරී🙏මම මේක අහලා පැය 2ක් යන්න කලින් එයා කතා කරා....විෂ්ණු දෙවි පිහිටයි.....🙏🙏🙏

  • @malini1562
    @malini1562 หลายเดือนก่อน +3

    මේක නම් නියමයි රෑ දොළහට ඇහුවෙ.පහුවෙනිදාම තරහ හරහා ⁣ඉවරයි .මට ත් මැසේජ් කරන්න කියලා මැසේජ් එකක් ආවා.හිතේ විශ්වාසයෙන් අදාළ කෙනාගේ නම ත් හිතන් ඇහුවේ..පිස්සු හැදුණා..මාරය පුදුමයි.සත්තයි.විශ්ණු දෙවිඳුණි

  • @sewminiudara5726
    @sewminiudara5726 2 หลายเดือนก่อน +5

    Mata pihita wenna deviyani. Mage prashnaya visadala wenada wagema hodin inna labenn one api dennata...vishnu deviyani oba wahanse sathyayi..mata pihita wenna🙏

  • @sajithpriyankara9685
    @sajithpriyankara9685 2 หลายเดือนก่อน +15

    මෙක බැලුවේ ඔයා හින්දයි මගේ මැණික මට කතා කරපු පින ඔයාටත් ලැබෙනවා බුදු සරණයි විෂ්ණු දෙවියනේ පිහිටයි 🙏🙏🙏

  • @deepikasadamali2419
    @deepikasadamali2419 5 หลายเดือนก่อน +32

    ඇත්‍තටම මේ මන්තරය මහා බලගතුයි බගයක් විතරයි අහුවේ එයාගෙන් විඩියෝ කෝල් එකක් ආවා ගොඩාක් පින් විශ්නු දෙවියනි

    • @Ashanisanjana25
      @Ashanisanjana25 4 หลายเดือนก่อน

      Matath eyagen masg ekak awa

    • @Cricket-l3z
      @Cricket-l3z 18 วันที่ผ่านมา

      Ane deviyane Mata Udau karanna plsssss😢😢😢😢😢😢

  • @user-pz6ds5rd4l
    @user-pz6ds5rd4l หลายเดือนก่อน +4

    විශ්නු දෙවියන්ට ස්තූති මේ විශ්වාසය හැමදාම මගෙ හිතේ තියෙයී ❤❤❤❤❤ හැමදෙනාගෙම පැතුම් ඉටුකරදෙන්න දෙවියනේ ❤

  • @user-xy9yg5es9k
    @user-xy9yg5es9k หลายเดือนก่อน +4

    ස්තූතියි ස්තූතියි ස්තූතියි විෂ්ණු දෙවියනේ ඔබ වහන්සේට මතු බුදුබව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @user-gc1bu3yd3n
    @user-gc1bu3yd3n 6 หลายเดือนก่อน +59

    විශ්නු දෙවියන්ගේ පිහිටයි ..මම ආදරෙ කරන කෙනාගෙන් කෝල් මොනවත් නැ ඔක්කොම බ්ලොක් කරලා..මට මගේ ආදරෙ ලැබේවා .

    • @userkalpana
      @userkalpana 2 หลายเดือนก่อน +1

      මගෙත් එහෙමයි.😔😔

  • @user-kg4iv4bd6s
    @user-kg4iv4bd6s 5 หลายเดือนก่อน +30

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව අද ඉෂ්ට සිද්ධ වුණා... මගේ මල්ෂාන් අද මගේ ලගට ආවා ....

  • @IshelChenaya
    @IshelChenaya หลายเดือนก่อน +3

    මේක අහන හැමොගේම ආදරය ලැබේවවා විශ්නු දේවියන්ගේ පිහිටයි

  • @SanduniSanduni-lt1vo
    @SanduniSanduni-lt1vo 2 หลายเดือนก่อน +3

    Ane meka aththamaiii විෂ්ණු දෙවියනේ oba වහන්සේ ge පිහිටෙන් mage hithee thiyana prarthanawa ista වේවා

  • @ChanukaChanu-wb7ft
    @ChanukaChanu-wb7ft 3 หลายเดือนก่อน +14

    අනෙ මෙක ඇත්තක් 🥺 මෙ මන්ත්‍රය අහලා පහුවදා බලනකොට එයා මට මැසෙජ් එකක් දැම්මා 🥺 හැබැයි මන් එක බැලුවෙ නැ ...🥺 අනෙ එත් එයා ඉස්සර වගෙම මාවම හොයන විදියට ආදරෙන් ඉන්න ඔනි .. කිසිම වැරදි දෙයක් නොකර 🥺 මගෙ දෙවියනි මට ආශිර්වාද කරලා එයාව මට ලබලා දෙන්න 😔 🙏🙏🙏🙏🙏 එයා කරපු වැරදි එයා පිලිගෙන ආයෙ ජිවිතෙට එ වැරදි එයා නොකර මන් එක්ක හැමදාටම ආදරෙන් ඉන්න ලැබෙවා 🥺 අනෙ රත්තරං දෙවියනි මට පිහිට වෙන්න මං ගොඩක් අසරනයි ඔබ තුමා මට පිහිට වෙන්න 😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yo2ud1nn3d
    @user-yo2ud1nn3d 3 หลายเดือนก่อน +28

    අනේ දෙවියන් වහන්ස පීහිට වෙන්න.මම එයට ගොඩක් ආදරෙයි.එයාට මාව මතක් වෙලා කොල් එකක් ගන්න😢

  • @ImashaBandara-dy4xw
    @ImashaBandara-dy4xw 25 วันที่ผ่านมา +2

    මට මෙික අහන්න ලැබුනට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏 විශ්නු දේවියන්ට මගේ නමස්කාරය වෙිවා වෙිවා වෙිවා අපේ අමිමට අනේක වාරයක් ස්තුති කරනවා මෙික අහන්න කියලා කිවිවට 💓😍🙏🙏

  • @NandaniPriyangika-n8u
    @NandaniPriyangika-n8u 24 วันที่ผ่านมา +2

    විශ්නු දෙවියන්ගෙ පිහිටෙන් මාව දාල ගිය එයා මගේ ලගට ආයෙම එන්න 🥺❤️‍🩹

  • @sajithpriyankara9685
    @sajithpriyankara9685 2 หลายเดือนก่อน +21

    මම විනාඩි 19යි ඇහුවේ එයා විඩියො කොල් එකක්මගත්තා 🙏🙏🙏 පිං අත්වේවා විෂ්ණු දෙවියනේ 🌹🌹🌹

    • @DilaniBandara-uf3lc
      @DilaniBandara-uf3lc 2 หลายเดือนก่อน +1

      Ane,matath eya call kala nan?pin athwei wisnu deviyani

  • @chamaramadusanka4509
    @chamaramadusanka4509 3 หลายเดือนก่อน +12

    ඔබවහන්සේගේ පිහිටෙන් මාගේ බිරිද ඉතා ඉක්මනින් අපවෙත නැවත ගෙනවිත් දෙන්න දෙවිය්ස්නේ 🙏🙏🙏

  • @indikaranawaka2868
    @indikaranawaka2868 หลายเดือนก่อน +3

    sampurna aththa me mnthraya ,wishwasayen ahanna,wishnu dewiynta me pin anumodn wewa,dewa katha chanel eka karana oylatath godak pin🙏🙏🙏

  • @DileepDilruk
    @DileepDilruk 15 วันที่ผ่านมา +1

    පලවෙනි විනාඩි 9 යනකොට මැසෙජ් එකක් ආවා... මෙක සත්‍යයක්.. සැමට පිහිට වෙවා... විශිනු දෙවියන් ජිවමානයි

  • @user-qg7ev5vq9k
    @user-qg7ev5vq9k 4 หลายเดือนก่อน +22

    විශ්නු දෙවියනෙ ඔබ වහන්සෙට ගොඩාක් පින් මම මේ මන්තරය අහලා ඉවර වෙන්න කලින් එයා මට මැසෙජ් එකක් දැම්මා පින් ඔබ වහන්සේ ට මට මගෙ ආදරය ලබා දුන්නට🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 3 หลายเดือนก่อน +25

    මට ඇමතුමක් ලැබේවා, ඔහුගේ දැඩි සිත මේ මන්ත්‍රයෙ සත්‍යානුභාව බලයෙන් මෙල්ල වේවා, විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මට ඔහුගෙන් ඇමතුමක් ලැබේවා 🙏🙏🙏

  • @trawallwithsudda5058
    @trawallwithsudda5058 8 ชั่วโมงที่ผ่านมา +1

    විශ්නු දෙවියන් ගේ පිහිටයි ආරක්ශාවයි රැකවරනයයි එක්ක හැම කෙනෙක්ගෙම හිතේ ඉන්න කේනා ඒ අයට ලැබෑවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malshanethmi5226
    @malshanethmi5226 หลายเดือนก่อน +2

    මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ඨසිද්ද වෙවා❤විශ්ණු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා❤🙏🙏🙏

  • @rasanjanimadhubhashi4379
    @rasanjanimadhubhashi4379 4 หลายเดือนก่อน +66

    මේ යූටියුබ් චැනල් එකේ ගොඩක් වීඩියෝ වලින් මට ප්‍රතිඵල ලැබුණා❤. ගොඩක් පින් 🥺🥰🙏

  • @RaviduDilshan-rz9yg
    @RaviduDilshan-rz9yg 5 หลายเดือนก่อน +35

    මේක නම් ඇත්ත මගේ එක්ක දවස් 2ක් කතා නොකර හිටිය කෙනා මට අද කතා කරා හරි පුදුමයි එයාගේ ආදරේ මට හැමදාම ලබා දෙන්න ❤❤විශ්ණු දෙවියන් ගේ පිහිටයි ❤🙏🙏🙏🙏🙏

    • @tharuupeksha8587
      @tharuupeksha8587 8 วันที่ผ่านมา

      මටත් ඒ ටිකමයි ඕනී පිහිට වෙන්නැ දෙවියනි 😢🙏🙏🙏🙏

  • @Subashiwong
    @Subashiwong 27 วันที่ผ่านมา +2

    Matath vedio eka balannawath unena eyagen msg ekak awa .විශ්නු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏

  • @MedhaniSenarathna
    @MedhaniSenarathna 3 หลายเดือนก่อน +27

    අනේ අපිට සතුටින් හොදින් ඉන්න පුලුවන් වේවා .. හැමෝටම එහෙම වෙන්න ඕනි .. හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.

  • @vindyasewwadi6305
    @vindyasewwadi6305 5 หลายเดือนก่อน +82

    මන් බලාපොරොත්තු වන ආදරේ එයාගෙන් මට ලැබේවා .අපි දෙන්නට හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න විශ්නු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏

    • @DmChandra-dx3ub
      @DmChandra-dx3ub 2 หลายเดือนก่อน

      දෙවි පිහිටයි
      රත්තරන් මට ඔයාගේ මුණ බලන්න ආසයි ඔයාට ගොඩක් ආදරේයි රත්තරන් මට කාතා කරනවාද දෙවි පිහිටයි පිහිටයි කාතා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭

  • @PriyadarshikaDilhani
    @PriyadarshikaDilhani หลายเดือนก่อน +1

    Meeka 1000%k aththa.. ❤ athdutuwai praththykshai dewiyanee adahannath ba mata mage adaree labuna ahala mohothakyanna Kalin vishnu deviyanee obata mage namaskaraya wewa.. saththai meka

  • @RajaNandasena
    @RajaNandasena 6 หลายเดือนก่อน +46

    මම ආදරය බලාපොරොත්තු වෙන් සිටින අයට මගේ විෂ්ණු දෙවියන්ගෙන් පණිවුඩයක් ලැබේවා කියල හිතාගෙන දෙවියන්ට පිං අනුමෝදන් වෙත්වා.... නන්දසේන...

  • @nilishiwijeerathnanilishiw6705
    @nilishiwijeerathnanilishiw6705 6 หลายเดือนก่อน +51

    අසරණ කමට විදේශ රටකට ආවා. විශ්ණු දෙවියනේ එයාගෙ හිතින් මාව ඈත් කරන්න එපා. මම මෙහෙන් යනකම් එයාගෙ හිතේ අපේ බැදීම රකින්න. 😢😢

  • @SamudithaNidani
    @SamudithaNidani 11 วันที่ผ่านมา +3

    මන් මේක අහන්න ගත්තේ අද.අනේ මට මගේ නැති වුනු ආදරේ මට නැවත ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ🙏🙏🙏අවුරුදු 7ක ආදරයක්..

  • @user-cw1ek1yq9d
    @user-cw1ek1yq9d 2 วันที่ผ่านมา

    විනාඩි 10යි🙏🙏🙏🙏විශ්ණු දෙවියනි අනේක වාරයක් ස්තූතියි වගෙම ඔබ වහනසේට හුඟක් පින්,මන් බලාපොරොත්තු උන කෝල් එක අනේ මට අදහා ගන්නත් බෑ ,,ස්තූතියි 🙏🙏🙏🙏❤️

  • @NavodiNisansala-iz2yr
    @NavodiNisansala-iz2yr 6 หลายเดือนก่อน +112

    මේ මන්ත්‍රය සත්‍යයක්...🙏 විශ්නු දෙවියනි ඔබ වහන්සේගේ පිහිට ලැබේවා..🙏

  • @nipuniimasha8556
    @nipuniimasha8556 2 หลายเดือนก่อน +15

    එයාගෙන් 𝚖𝚜𝚐 𝚎𝚔𝚔 ,𝚌𝚊𝚕𝚕 𝚎𝚔𝚔 අනිවාර්යයෙන්ම එන්න ඕනි මන් විශ්නු දෙවියන් වහන්සේ විස්වාස කරනවා 🙏🙏🙏🙏😢😢

  • @disnakumarifernando7740
    @disnakumarifernando7740 6 วันที่ผ่านมา

    මට මේක අහලා ඉවර වෙන්න කලින් ඔහුගෙන් මට කෝල්1 ආවා.... ❤❤❤මහ විශ්නු දෙවියනි ඔබට ස්තූතියි.

  • @mh-nx1po
    @mh-nx1po 6 วันที่ผ่านมา

    ඇත්තටම මම මේක අහලා විනඩි 20 ක් යන්න කලින් බොලොක් එක ඇරලා මැසෙජ් එකක් දැම්මා ඇත්තටම මැණියනි ඔබට මතු බුදු වන්නට මේ පිං හෙතු වේවා 🙏🙏🙏🙏🙏

  • @sandunichamarika
    @sandunichamarika 4 หลายเดือนก่อน +46

    එයාගේ හිතේ මං ගැන ආදරේ හිතෙන්න ඕනේ එයා මගෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.විශ්ණු දෙවි පිහිටයි.

    • @user-zo8ly7nf8f
      @user-zo8ly7nf8f 3 หลายเดือนก่อน +1

      🎉 26:55 🙏🙏🙏

    • @user-jb7yc8pw4k
      @user-jb7yc8pw4k 3 หลายเดือนก่อน +1

      Hamotama patana adre laba denna wishnu dewiyane

  • @muthuellawala4171
    @muthuellawala4171 5 หลายเดือนก่อน +53

    මේක ඇත්තක්🙏මගෙ ප්‍රාර්තනා වක් තුන් වෙනි දවස අහනකොට ඉටු උනා ස්තුතියි 🙏🙏🙏🙏

  • @raveesharaveesha5954
    @raveesharaveesha5954 หลายเดือนก่อน +6

    දෙවියනේ ඇත්තටම ප්‍රතිපල හම්බුනා හැමෝටම හොදක් වෙන්න විශ්නු දෙවියනේ 💖💖

  • @tae_dybear7837
    @tae_dybear7837 2 หลายเดือนก่อน +3

    විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා!

  • @randanamadhushani7523
    @randanamadhushani7523 5 หลายเดือนก่อน +81

    ඇත්තටම මේ ගැන කියන්න මට වචන නෑ.මම ජීවිතයේ පළමු වතාවට වෙන්නැති මෙහෙම මගේ හිතට සතුටක් දැනුනේ.❤😊 ගොඩක් පිං. දෙවියනේ.ඒ ගැන කියන්න මට වචන නෑ.❤

  • @user-lb2lg2we4m
    @user-lb2lg2we4m 5 หลายเดือนก่อน +24

    ඇත්තටම මට නම් ප්‍රතිඵල ලැබුනා මේක නමි අදහගන්න බැරිදෙයක් විෂ්ණු දෙවියන්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @poojanijayasinghe1764
    @poojanijayasinghe1764 2 หลายเดือนก่อน +3

    අනේ මට මගේ ආදරේ ලබා දෙන්න දෙවියනි මට එයා නැතුව ඉන්න බෑ 🥺 මාස ගානකින් එයාගෙන් එක කෝල් එකක්වත් නෑ ඉස්සර පැයෙන් පැයට කෝල් ගන්න එයා 🥺 අනේ දෙවියනි මගේ ආදරේ මට ලබාදෙන්න 🥺❤️ අදවත් එයා මට ඉස්සර වගේ ආදරෙන් කතා කරන්න 🥺❤️

  • @wasanawadugee7027
    @wasanawadugee7027 9 วันที่ผ่านมา

    🙏🙏 මං මේ විඩියෝ එක දැක්කේ අද උදේ..මං ඉල්ලපු දේ මට අද ලැබුනා🙏🙏 ස්තුතියි විශ්නු දෙවියනේ 🙏🙏🙏

  • @ajithweerakoon
    @ajithweerakoon 4 หลายเดือนก่อน +68

    මේ මන්ත්‍රය සත්‍යක් .. විෂ්ණු දෙවියන්ගේ පිහිට නිරතුරුව ලැබේවා