පොසොන් පොහොයට අෂ්ඨපාන නිවැරදිව සාදා පූජා කරමු|අෂ්ඨපාන |How to make Ashtapana correctly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 91

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida  11 วันที่ผ่านมา +1

    අෂ්ඨ පාන සදහා නිවැරදි පලතුරු වන්නේ.
    ඇටි කෙසෙල්, ඕලු ඇට යුෂ, අඹ ,ජම්බු ,මිදි ,වියලි මිදි, උක්, මසන් වැනි පලතුරුයි නමුත් මේ සමහර පලතුරු හොයාගන්න නැති නිසා ස්වාමින් වහන්සේ නමක් ඒ වෙනුවට ගන්න කියපු පලතුරු මම ගත්තේ.ඔයාලට හැකිනම් ඉහත මම දාල තියන නිවැරදිම පලතුරු ගන්න..තෙරුවන් සරණයි🙏🙏

  • @priyankaraweerashinha
    @priyankaraweerashinha 4 วันที่ผ่านมา

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @lifewithlatha710
    @lifewithlatha710 5 หลายเดือนก่อน

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් බොහොම වැදගත් වීඩියෝ එකක්

  • @sabrina26asmr
    @sabrina26asmr 5 หลายเดือนก่อน +1

    Gran trabajo amiga, genial el vídeo, saludos 👍❤️❤️

  • @nilusvlogs
    @nilusvlogs 5 หลายเดือนก่อน

    ඇත්තට ගොඩක් වටිනවා.හරිම වැදගත් වීඩියෝවක් අරන් ඇවිත් තියෙන්නේ .ඔයාට ගොඩක් පිං මැණික 😊😊😊😊බුදු සරණයි

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  5 หลายเดือนก่อน

      ස්තූතියි මැණික
      බුදුසරණයි🙏🙏🙏

  • @mihirasalk
    @mihirasalk 5 หลายเดือนก่อน

    මීට පෙර නොදැන සිටි වටිනා ඉදිරිපත් කිරීමක් ..ස්තූතියි ..ගොඩක් පින් ඔයාට මේ දේ ගැන කියල දුන්නට ..❤❤

  • @virajniroshan4430
    @virajniroshan4430 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වීඩියෝ එකක් අෂ්ඨපාන නිවැරදිව හදනා ආකාරය කියලා දුන්නාට නංගිට ගොඩක් ස්තුතියි.! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි.! ❤️🌼

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  5 หลายเดือนก่อน +1

      ස්තූතියි අයියේ
      තෙරුවන් සරණයි🙏🙏

  • @Apesihina
    @Apesihina 5 หลายเดือนก่อน

    හරිම වටිනවා❤❤❤❤ඔයාව පින්❤❤❤❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  5 หลายเดือนก่อน

      ස්තූතියි.තෙරුවන් සරණයි🙏🙏

  • @SihinaPiyapath
    @SihinaPiyapath 5 หลายเดือนก่อน

    බොහොමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ගොඩක්ම ස්තූතී 🙏🙏❤

  • @lovelynovels
    @lovelynovels 5 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝ එකක්. හොඳින් පැහැදිලි කලා. ආහාර රෙසිපි ගෙනෙන චැනල් එකක් විදියට මෙවැනි අර්ථවත් යමක් ගෙනෙන්නේ දුවගෙ චැනල් එකෙන් වීම විශේෂත්වයක් ලෙස හැඳින්විය හැකියි. ඒත් දුව මෙහිදී පොඩි නිවැරැදි කිරීමක් කලයුතුයි කියා හිතෙනවා. අෂ්ඨ පාන සකස් කිරීමේදී අනුමත කර ඇති පානයන්ට.. ඕලු ඇට පානයත්.. උගුරැස්ස පානයත්.. ඇටි කෙසෙල් මෙන්ම මස් කෙසෙල් පානයන් අනිවාර්යයෙන් ඇතුලත් විය යුතුයි. මේ පිළිබඳ පාලි ග්‍රන්ථයන්හි සඳහන් කර තිබෙනවා. මෙය දැනුවත් කිරීමක් පමණයි. එසේ නොවුන කියා කුසලයේ අඩුවක් නෑ දුව. ස්තුතියි මේ බෙදා හැරීම පිළිබඳව. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභ දවසක් ඔයාට 🙏🌹🌹❤️❤️❤️❤️💐👍

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  5 หลายเดือนก่อน

      ඔව් අම්මේ අද කාලේ ඕලු ඇට නෑ.හැම කාලයේම උගුරැස්ස හැදෙන්නේ නෑ.ඇටි කෙසෙල් ගැනනම් මම කටින් කීවා.ඒත් ඒවත් දැන් දුර්ලභයි.ඒ නිසයි අපට හොයාගන්න පුලුවන් වන අෂ්ඨපාන වලට ගන්න පුලුවන් වන පලතුරු යොදාගෙන අෂ්ඨපාන හැදුවේ..
      බොහොම ස්තුතියි අමේ ඔබේ පැහැදිලි කිරීම් හා මට දෙන අවංක සහයෝගයට..❤❤
      තෙරුවන් සරණයි🙏🙏 නිදුක් නීරෝගී සුවය පතනවා🙏 ❤❤සතුටින්❤❤ ඉන්න

  • @selvisamayalandvlogs1127
    @selvisamayalandvlogs1127 5 หลายเดือนก่อน

    Wow really amazing thank you so much for sharing 😍😍😍😍😍

  • @nilusvlogs
    @nilusvlogs 5 หลายเดือนก่อน

    සාදු !සාදු !සාදු ඔයාට ගොඩක් පිං❤❤❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  5 หลายเดือนก่อน

      ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏

  • @-lankaweapi8600
    @-lankaweapi8600 5 หลายเดือนก่อน

    Godak wadagath video akk ada, harima watinwa dear
    Theruwan sarani 🙏❤️🥰

  • @snjuart5820
    @snjuart5820 5 หลายเดือนก่อน

    Wonderful work thanks for sharing😊😊😊😊

  • @MADVideos01
    @MADVideos01 5 หลายเดือนก่อน

    Looks very good, thanks for the video.

  • @srjourneymediabiker
    @srjourneymediabiker 4 หลายเดือนก่อน

    VERY MUCH GREAT WORK EXCELLENT VIDEO SHARING , STAY HAPPY & GOD BLESS YOU ALWAYS 💓💓

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 5 หลายเดือนก่อน

    තවත් බොහෝ වටින ඉදිරිපත් කිරීමක් . මේ වගෙ Recipes ගැන කථා කරන එක බොහෝ අඩුයි. මං හිතනවා මෙය ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙනව වගේම ප්‍රසංසාවට ද ලක්වේවි. සුබ දවසක් වේවා . 💐🤗

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  5 หลายเดือนก่อน +1

      ස්තූතියි අයියේ හැමදාම මට දෙන සහයෝගයට ❤❤

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏

  • @saharkitchen
    @saharkitchen 4 หลายเดือนก่อน

    Great video thanks for sharing 🥰👍💯💯🌹🌹

  • @ArunaNamal
    @ArunaNamal 5 หลายเดือนก่อน

    🌷❤️👍

  • @EXPLORERSEYE
    @EXPLORERSEYE 5 หลายเดือนก่อน

    👍👍

  • @scenery3847
    @scenery3847 4 หลายเดือนก่อน

    7:39 I like colorful juice mix party❤

  • @sandunisdiary
    @sandunisdiary 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ireshayatanwala5967
    @ireshayatanwala5967 หลายเดือนก่อน +3

    අෂ්ට පාන සදහා ගන්න හරිම පළතුරු තමයි අඹ, ජම්බු, ඇටි කෙසෙල් ,කෙසෙල්, මිදී ,වියලි මිදී ,ඕලු ගෙඩි යුෂ , මසන් ගෙඩි..මේ ටික තමයි හරිම ටික.. උදේට හවසට කියලා වෙන් කල පලතුරු කොටස් වශයෙන් තියෙනවා ...ගස්ලබු මාත් අද ඇහුවේ ...ගොඩාක් දුරට පූජා නොකරන පලතුරක්...අනික් දේ නංගී ඔය හැම පලතුරු යුෂ වලට මී පැණි හැන්දක් තමයි දාන්න ඕනේ

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  29 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතිවන්ත වනවා අදහසට.නොදන්න දේ කියලා දීම ගැන හදවතින්ම ස්තූතිවන්ත වනවා.ථෙරුවන් සරණයි🙏🙏

  • @가수박윤Tv119
    @가수박윤Tv119 5 หลายเดือนก่อน

    Wow~ good ~

  • @necoUTAch
    @necoUTAch 5 หลายเดือนก่อน +1

    こんにちは、とても美味しそうですね。❤❤❤❤❤❤

  • @aa-ef9go
    @aa-ef9go 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි බංඩි 🙏❤️

  • @splendidlifestyle
    @splendidlifestyle 5 หลายเดือนก่อน

    👍👍👍❤️

  • @PiccherHub
    @PiccherHub 5 หลายเดือนก่อน

    Niyamai ❤❤❤❤

  • @randikajayarathna7121
    @randikajayarathna7121 5 หลายเดือนก่อน

    ❤️☺️☺️☺️

  • @Jeyamskitchen-sv9hm
    @Jeyamskitchen-sv9hm 5 หลายเดือนก่อน

    Like done nice video🎉

  • @redlotus5612
    @redlotus5612 หลายเดือนก่อน

  • @wgweerarathne87
    @wgweerarathne87 5 หลายเดือนก่อน

    Theruwan saranai akke🙏

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මල්ලි🙏

  • @lifewithlatha710
    @lifewithlatha710 5 หลายเดือนก่อน

    ආයුබෝවන්

  • @chandrikasenadeera9178
    @chandrikasenadeera9178 หลายเดือนก่อน

    Oya hariyatama balanna. UK PANAYA MEDI PANAYA JAMBU PANAYA.MEEPANI PANAYA UGURASSA PANAYA ABA PANAYA KESEL PANAYA OLU HO NELUM ATA PANAYA MENNA ME TIKA TAMA HARIMA TIKA.

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      ඔව් කෙසෙල් වලත් ඇටිකෙසෙල් ගන්නේ.ඒත් ඕලු ඇටි කෙසෙල් දැන් නැති නිසා හාමුදුරුවෝ කෙනෙක් කීවා මේවා ගන්න කියලා

  • @건강한자연밥상도전기
    @건강한자연밥상도전기 5 หลายเดือนก่อน

    훌륭합니다 친구

  • @Harshaudayanga4054
    @Harshaudayanga4054 5 หลายเดือนก่อน

    🤩🤩🤩😋😊😊😊❤️❤️🙄🙏

  • @nobody123_69
    @nobody123_69 5 หลายเดือนก่อน

    Godak pin oyata❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  5 หลายเดือนก่อน +1

      ස්තූතියි තෙරුවන් සරණයි🙏🙏

    • @nobody123_69
      @nobody123_69 5 หลายเดือนก่อน

      @@Bandiyata_Badaginida obatath uthum theruwan saranani

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe 5 หลายเดือนก่อน

    ❤❤❤❤👈🙏🙏🙏🙏🙏

  • @AnomaPriyanthi-dp1md
    @AnomaPriyanthi-dp1md 2 หลายเดือนก่อน +2

    අශ්ඨපාන සදහා මහ ඵල පලතුරැ ගන්නේ නෑනේද?(ගස්ලබු /කොමඩු)

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      මම හාමුදුරුවෝ කෙනෙක් ගෙන් ඇහුවා ..ගන්නවා කීවා
      ස්තූතියි❤

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 2 หลายเดือนก่อน

    බුදු සරණයි
    අෂ්ඨපාන වෙනස් කරන්න එපා.

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      බුදු සරණයි🙏
      ස්තූතියි🙏

  • @nshappuarachchi6935
    @nshappuarachchi6935 หลายเดือนก่อน

    😊boru danna ea

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 2 หลายเดือนก่อน +1

    ගස්ලබු කොමඩු අහල දැනගන්න අපි අහල නැහැ.

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      Ahala haduwe.prasnayak nee kiywwa hamuduruwo kenekma
      Thank you 🥰

  • @NishanthiRajakaruna-r9f
    @NishanthiRajakaruna-r9f 7 วันที่ผ่านมา

    මට සමහර පලතුරු හොයා ගන්න බැරි උනා ඊට පස්සේ අපේ හාමුදුරුවන් කීවේ පුළුවන් පලතුරු අටක් අරගෙන අෂ්ටපාන හදන්න කියලා නිවැරැදි අටම හොයා ගන්න ගොඩක් අමාරු නිසා එහෙම කරන්න

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  5 วันที่ผ่านมา

      ඒක තමයි..ඉස්සර කාලේ ගත්ත ඒ පලතුරු දැන් නෑ.
      ඔබට බොහොම ස්තූතිවන්ත වනවා
      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @kanthilathananayakkara592
    @kanthilathananayakkara592 หลายเดือนก่อน

    Komamadu palawalk dannawatha

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      කොමඩුත් දාන්න පුලුවන් කියලා හාමුදුරුවෝ කීවා

  • @TwoLanka-qd1gx
    @TwoLanka-qd1gx 4 หลายเดือนก่อน

    නියමිතයි ❤❤❤❤❤❤❤

  • @DulipSanjay
    @DulipSanjay 6 วันที่ผ่านมา

    පලතුරු අට වැරදි ..නිවැරදි නොවන දේවල් මෙහෙම පල කරලා පව් රැස් කරගන්න එපා..හරියටම දැනගෙන දාන්න..😊

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  5 วันที่ผ่านมา

      නිවැරදි පලතුරු ටික කමෙන්ට් බොක්ස් එකේ දාල තියනවා..ඒවා හොයාගන්න නැති නිසා ඵ්වාමින් වහන්සේ කෙනෙක් කියපු පලතුරු තමා ගත්තේ..ඔයාලට හොයාගන්න පුලුවන්නම් පලතුරු කමෙන්ට් බොක්ස් එකේ ඇති
      ස්තූතියි..තෙරුවන් සරණයි🙏🙏

    • @champamenikkumbura1401
      @champamenikkumbura1401 5 วันที่ผ่านมา

      Komadu kapa na neda? Hoyala balanna.

  • @chandanirajapaksha7637
    @chandanirajapaksha7637 24 วันที่ผ่านมา +2

    අෂ්ඨපාන වලට අයත් නැති ඒවත් වීඩියෝ එකේ කියනව. එහෙම වැරදි ලෙස වීඩියෝ කරන්න එපා. නොදන්නා අය මුලා වෙනව. ඒක පවක්.

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  23 วันที่ผ่านมา

      මම මේ දේවල් ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් අසා දැනගෙන හැදුවේ.ඉස්සර් අෂ්ඨපාන වලට ගන්නා ඕලු වගේ ඇටි කෙසෙල් වගේ දේවල් අදකාලේ නැති නිසා ගන්න කියපු පලතුරු වලින් පාන හදලා සෝමාවතිය ට පූජාකල වීඩියෝව තමා ඉදිපත් කලේ.බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි🙏🙏

  • @RedRose-wp7dt
    @RedRose-wp7dt 12 วันที่ผ่านมา

    Karunakarala Boru dewal prasidda karanna epaa.
    Nodanna aya nomaga yanawa...😢

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  11 วันที่ผ่านมา

      ඇටි කෙසෙල් ඕලු ඇට අද ගන්න නැති නිසා අපේ හාමුදුරුවෝ මේවා ගන්න කියල කීවා..තෙරුවන් සරණයි🙏🙏