අෂ්ඨ පාන නිවැරදිව පූජා කරමු(ashtapana)මොරහැල නන්දදේවකිත්ති හිමි(Morahala nanndadewakiththi himi)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024

ความคิดเห็น • 60

  • @19770912as
    @19770912as 9 หลายเดือนก่อน +2

    පහදා දුන්නාට බෙහෙවින් ම පිං ස්වාමීන් වහන්ස
    තෙරුවන් සරණයි

  • @thinethniluminda
    @thinethniluminda ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.........
    🙏🙏🙏🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว

    සාදු සාදු සාදු.🙏🙏🌲🌺🌲🌺🌲🌺🌲🌲🌺🌲

  • @tanujaww7955
    @tanujaww7955 ปีที่แล้ว +1

    තෙරුවන් සරන වේව!!

  • @sandamalisuranji7962
    @sandamalisuranji7962 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sumithshiyanda5479
    @sumithshiyanda5479 10 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 ปีที่แล้ว +2

    සාදූ! 🌼 සාදූ! 🌼 සාදූ! 🌼

  • @piuminadeesha1810
    @piuminadeesha1810 ปีที่แล้ว +1

    සාධූ! සාධූ! සාධූ!

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..

  • @dharmasiriliyanage-lx4uy
    @dharmasiriliyanage-lx4uy 11 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ,,

  • @pathiranawasam4393
    @pathiranawasam4393 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු`

  • @senadeerasenadeera5912
    @senadeerasenadeera5912 3 วันที่ผ่านมา

    Kesel warga deka monaeada awasarai hamuduruwane

  • @SenageSepali
    @SenageSepali 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kasunsudeera8414
    @kasunsudeera8414 ปีที่แล้ว +6

    කෙසෙල් වර්ග දෙයක් කියෙවෙන වද අපේ හාමුදුරුවනේ

  • @user-cy4tf1mw4n
    @user-cy4tf1mw4n หลายเดือนก่อน

    Godak pin b s

  • @user-dj8rm2zu6g
    @user-dj8rm2zu6g ปีที่แล้ว

    Ape sowaminwahanse tharuwan sarani

  • @rathikadilhani1556
    @rathikadilhani1556 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +3

    Budu himi ashta pana kiwuwa ewa hoya ganna anika anika ashta pana piligannanna inna oththamayo othana innawada

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว

    Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen, Niduk Nirogi Chira Jeewanaya Labewa Sirasa nama bathi Sithin Namaskara karami
    Namaskara wewa! Namaskara wewa!!
    Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu
    Pinwath Swamin Wahansa,
    Dasa Dana wasthu gana pahadili kireemak karana lesa ithama kaurunikawa sihipath karami
    Theruwan Sarani.!

    • @pawararadio9420
      @pawararadio9420  ปีที่แล้ว +1

      th-cam.com/video/vYZkX8SxZqQ/w-d-xo.html
      ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු

    • @pawararadio9420
      @pawararadio9420  ปีที่แล้ว +1

      දානය ගැන තව දැනගන්න පිවිසෙන්න අපගේ you tube නාළිකාව වෙතට… අපිව subscribe කර මෙවැනි vedio ඔබ ලගට ගෙන්වාගන්න ස්තූතියි.

  • @dinukachandani2511
    @dinukachandani2511 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 9 หลายเดือนก่อน +5

    කෙසෙල් වර්ග 2 ක් කීවා. ඒ වගේම උගුරැස්ස හා මසන් කියන්නේ ජාති 2 ක්. ටිකක් අපැහැදිලියි මේක හාමුදුරුවනේ අවසරයි.

    • @ThiliniThilini-yz7mv
      @ThiliniThilini-yz7mv 5 หลายเดือนก่อน +3

      Atikesel Anika onama kesel wargayak.ethakota warga 2i.anika ugurassa,Masan wani kahata Rasa palathura wargayak😊

  • @namunuranawaka5931
    @namunuranawaka5931 ปีที่แล้ว +3

    ජම්බු පානය කියන්නේ ජම්බු නොවේ. ජම්බු පාන කියන්නේ මාදං හෙවත් දඹ වලටයි. ජම්බු කියන්නේ පාළි යෙන් දඹ වලට.

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    SADU. SADU. SADU. 🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @user-hx8lg5rs9r
    @user-hx8lg5rs9r 2 หลายเดือนก่อน

    ඔිල

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 11 หลายเดือนก่อน +2

    මසන් වෙනයි උගුරැස්ස වෙනයි.නිවැරදි දේ සමාජ ගත කරන්න.

  • @user-kw8zd2it2l
    @user-kw8zd2it2l 6 หลายเดือนก่อน

    Kesel thoraganimedi wargayk tibeda

  • @vidwanthisenanayake4145
    @vidwanthisenanayake4145 ปีที่แล้ว +1

    අෂ්ඨපාන පූජාවේ අනුසස් මොනවාද ස්වාමීන් වහන්ස කරුනාවෙන් මේ ගැන පැහැදිලි කර දෙන්න 🙏

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m ปีที่แล้ว +1

    මසන් උගුරැස්ස දෙකක් නේද

  • @user-hx8lg5rs9r
    @user-hx8lg5rs9r 2 หลายเดือนก่อน

    ඔිලුගෙඩි යනු මොනවාද

  • @asenimandira5521
    @asenimandira5521 ปีที่แล้ว

    Awasarai hamuduruwane, ethakota me ashtapana sadimedi sini, lunu ekathu karanne nadda?

    • @pawararadio9420
      @pawararadio9420  ปีที่แล้ว

      සීනි, ලුණු එකතු කරගත හැකියි වරදක් නොමැත.තෙරුවන්සරණයි.

  • @malanikariyapperuma8943
    @malanikariyapperuma8943 ปีที่แล้ว +3

    උගුරැස්ස කියන්නේ මසන් වලටද

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +6

    ඖෂධ පූජා වඩා ප්රයෝජනවත් ගිලනුන්ට නේද? බුදුන් වහන්සේ පැහැදිලිව දේශණා කරල තියනවනේද ..ගිලනුන්ට උපස්ථාන කිරීම තමන් වහන්සේට උපස්ථාන කිරීම හා සමානයි කියල? එහෙම නම් වර්තමානයේ ජීවමාන බුදුන් අප අතර නැති නිසා උන්වහන්සේ වෙනුවෙන් කරන ඔසුපැන් පූජා දැනට ජීවතුන් අතර ඉන්න අහිංසක ගිලනුන්ට ලබාදීම වඩා ප්‍රතිපලදායක සහ ථලදායීක නේද?

  • @induthilakarathna1907
    @induthilakarathna1907 ปีที่แล้ว +9

    හාමුදුරුවනෙ මෙම පලතුරු නැතුව කොමඩු ලෙමන් අලිගැටපේර තියන එක හොද නැද්ද කාරුණිකව පහදා දෙන්න ස්වාමීන් වහන්ස බුදු සරණයි

    • @pushpikasujani5633
      @pushpikasujani5633 ปีที่แล้ว +5

      රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේගේ බෞද්ධයා පොත බලන්න

    • @pawararadio9420
      @pawararadio9420  ปีที่แล้ว +4

      තෙරුවන්සරණයි!.ඉහත අශ්ඨපාන සපයා ගත නොහැකිනම් වෙනත් පලතුරු පාන පූජා කල හැකියි. වරදක් නොමැත. නමුත් එම පාන අෂ්ඨපාන නොවන බව සිහිතබාගන්න.

    • @gayaniamith1475
      @gayaniamith1475 ปีที่แล้ว

      ​@@pushpikasujani56331

    • @dammikasenavirathna2826
      @dammikasenavirathna2826 8 หลายเดือนก่อน +2

      මහපල වලට අයිති පතුරු තියනවා ඒවා වලදන හොද නැ විකාලයේ පොලවේ මතුපිට ගෙඩි තියන කොමදඩු වගේ දේවල්, කුඩා පලවලට අයිති පලතුරු ගන්න පුළුවන් ඒවගෙත් ඉස්ම විතරයි, නෙල්ලි, බෙලි, පැපොල්, අබ, ඇට තියන කෙසෙල්, වෙරළු, දොඩම්, ජම්බු, කුඩපල ඔන එකක් ගන්න පුළුවන්, බුදුපියාණන් වවහන්සේ දේශනා කරලතියෙනේ ගුණයෙන් ඉහලම ටික , අනික මසන් කියන පලතුර හැමෝම දානෙත් නැ මදු කියනේ මී පැණි වලට මට මතකේ හැටියට,

  • @shyamaligunaratne2725
    @shyamaligunaratne2725 ปีที่แล้ว

    kesel thun parak ei

    • @pawararadio9420
      @pawararadio9420  ปีที่แล้ว

      ඔබගේ ප්‍රශ්නය පැහැදිලි මදි නැවත යොමුකරන්න..

    • @thusharichandima4422
      @thusharichandima4422 ปีที่แล้ว

      Ape hamuduruwane diwl beli dehi hodaida

    • @pawararadio9420
      @pawararadio9420  ปีที่แล้ว

      තෙරුවන්සරණයි. දිවුල්, බෙලි, දෙහි යුෂ ඔබට පූජා කල හැකි පවක් සිදුනොවේ.. නමුත් එම පාන අෂ්ඨ පාන වන්නේ නැත.

  • @kasunsudeera8414
    @kasunsudeera8414 ปีที่แล้ว +1

    කෙසෙල් වර්ග දෙක මොනවද තේරෙන්නෙ නෑනෙ

    • @NH-me7yq
      @NH-me7yq ปีที่แล้ว

      ඇටිකෙසෙල් සහ වෙනත් ඉදුනු කෙසෙල් වර්ගයක්

  • @anurajayantha6773
    @anurajayantha6773 ปีที่แล้ว +1

    අබ.ජම්බු.කෙසෙල්.මිදි.වියලි මිදි.ඕලු යුශ.උගුරැස්ස

    • @imashasewmini4713
      @imashasewmini4713 ปีที่แล้ว

      7ine thiyenne

    • @GoodYoutuberNo1
      @GoodYoutuberNo1 ปีที่แล้ว

      ඕලු කියන්නේ ඕලු මල්ද

    • @janaja7323
      @janaja7323 10 หลายเดือนก่อน

      ඕලු යුෂ කොහොමද හදාගන්නේ.පහදා දෙන්න

    • @DISM819
      @DISM819 9 หลายเดือนก่อน

      ඕලු හාල් කැද නේද.අපේ පැත්තෙනම් හදන්න ඒවා.

  • @ishaninuwanthika2934
    @ishaninuwanthika2934 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 ปีที่แล้ว

    🙏🙏🙏

  • @onlysweets136
    @onlysweets136 ปีที่แล้ว

    🙏🙏🙏