පොඩි බඩගින්නට විනාඩි 5ක් වත් යන්නැතිව ටක්ගාලා හදාගන්න පුලුවන් කෑමක් |Teatime sweets |sweets recipe |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 111

  • @LadyStrzygaDiscoversThePast
    @LadyStrzygaDiscoversThePast 3 หลายเดือนก่อน +7

    Wonderful recipe, looks very delicious! Have a wonderful day my friend🦇 😋 👍

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน +3

      Thank you so much 💓 💗

    • @SuneethaKusumlatha
      @SuneethaKusumlatha 3 หลายเดือนก่อน

      ​😮😮😮😮😮😮😮😮😮😮 4:57 4:59 4:59 4:59 4:59 4:59 4:59 4:59 4:59 4:59 4:59 4:59

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට❤❤

  • @mihirasalk
    @mihirasalk 3 หลายเดือนก่อน +1

    ඒක නම් හරිම ඉක්මනින් හදාගන්න පුලුවන් රෙසිපියක් ..

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 หลายเดือนก่อน

    නියමයිනේ හරිම රසවත් කෑමක් ගොඩක්ම ස්තූතී 😊

  • @alexafernando-q3v
    @alexafernando-q3v หลายเดือนก่อน

    Good recipe Thanks

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 3 หลายเดือนก่อน +8

    ගොඩාක් හොඳ Recipe එකක්. ගොඩාක් රස බව හැඟෙනවා . 👌💯

  • @Apesihina
    @Apesihina 3 หลายเดือนก่อน

    නියම කෑමක්❤හදන්නත් ලේසි❤❤

  • @sabrina26asmr
    @sabrina26asmr 3 หลายเดือนก่อน +2

    Muy delicioso, saludos amiga 😋❤❤❤

    • @chalithahiran7856
      @chalithahiran7856 3 หลายเดือนก่อน

      ටික වෙලවක් තියන්න ඔනෙඩ මිස්

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      ​@chalithනෑ එවෙලේම හදන්න

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน +1

      ස්තූතියි❤❤

  • @virajniroshan4430
    @virajniroshan4430 3 หลายเดือนก่อน +1

    වෙනදා වගේ අදත් ගොඩක් වටිනා රෙසපියක් සුපිරිම සුපිරි කෑමක් ජයෙන් ජය වේවා.! නංගිට❤වාසනාවන්ත සුබ දවසක් 🙏 පරිස්සමෙන් සතුටින් ඉන්න සැමදාම

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අයියේ මට දෙන සහයෝගයට ❤❤

  • @nilusvlogs
    @nilusvlogs 3 หลายเดือนก่อน

    ගොඩක් රසවත් රෙසිපියක් .හදන්නත් හරිම ලේසි නිසා හැමෝටම වැදගත් වීඩියෝවක් 😊😊❤බුදු සරණයි

  • @ErandaRanasinghe-vi3ch
    @ErandaRanasinghe-vi3ch 2 หลายเดือนก่อน +1

    මමත් හැදුවා....Thanks..

  • @MADVideos01
    @MADVideos01 3 หลายเดือนก่อน

    Looks so good, thanks for the video.

  • @splendidlifestyle
    @splendidlifestyle 3 หลายเดือนก่อน

    Sweet pancakes niyamai😋

  • @AntHellMusic
    @AntHellMusic 3 หลายเดือนก่อน

    Yummy pancake 😊❤❤❤

  • @Jeyamskitchen-sv9hm
    @Jeyamskitchen-sv9hm 3 หลายเดือนก่อน

    Like done best🎉

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 3 หลายเดือนก่อน

    Wow 😮 ඒක ගොඩක් සස පාටයි අක්කි මැණික, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතිය ඔයාට මේ රෙසපි එකට ගොඩාක් ස්තුතිය ඔයාට .බුදු ස්තුතිය .good luck❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      Thank you so much manika
      Budusaranai 🙏🙏

  • @sandunisdiary
    @sandunisdiary 3 หลายเดือนก่อน

    Ane ekanam godak sasa patai nandiyo❤

  • @Nirmala_online
    @Nirmala_online 3 หลายเดือนก่อน

    අක්කි.ඒ රෙසිපියනම් මට හදන්න ඕනිමයි හිතුනා.ගොඩක් රස පාටයි.. ❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      ස්තූතියි මැණික
      ඔයා හැදුවද❤❤

  • @dnathuskitchen
    @dnathuskitchen 3 หลายเดือนก่อน

    Yummy 😋😋😋

  • @PiccherHub
    @PiccherHub 3 หลายเดือนก่อน

    Niyamai ❤❤❤❤

  • @EXPLORERSEYE
    @EXPLORERSEYE 3 หลายเดือนก่อน

    Darun recipe

  • @Lasantha-dj6kc
    @Lasantha-dj6kc 3 หลายเดือนก่อน +1

    Thanks patiyo

  • @tharumaproduction
    @tharumaproduction 3 หลายเดือนก่อน

    sahena kalekin oyage video balanne bandi.. aluth recipies godak daalane. thank you..

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      Ane thanks manika. Math video dammt godaak karayabahulai.puthage exam nisa.wadiya youtu.be ynn welawak nee.puluwan welwat anith ayage video blnwa.❤❤

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari หลายเดือนก่อน

    ❤❤❤❤

  • @-lankaweapi8600
    @-lankaweapi8600 3 หลายเดือนก่อน

    Adath godak rasawath kamak thamai, niyami video aka, oyata suba dawsak dear ❤️❤️🥰

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      ස්තූතියි මැණික ❤

  • @BeautyYesmin-fl1sh
    @BeautyYesmin-fl1sh 2 หลายเดือนก่อน +1

    Me mixer ekata pol poddak dala mix kaoth me wodiyata hada ganna puluwn weida,,

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      ඔව් පුලුවන්.නන්ස්ටික් එකක හදන්න. නැත්නම් ගැලවෙන්නැතිවෙයි❤

  • @diluandsuranga9000
    @diluandsuranga9000 3 หลายเดือนก่อน +2

    ඔන්න අද බලවෙනි කමෙන්ට් එක මගෙන්. ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම හදාගන්න පුළුවන් කෑමක් කියලා දුන්නට බොහොම ස්තූතියි ❤❤🎉🎉

  • @ArunaSudesh
    @ArunaSudesh 3 หลายเดือนก่อน +2

    ,😋😋😋😋😋

  • @ZaaraZaara-p7n
    @ZaaraZaara-p7n หลายเดือนก่อน

    baking soda dha, baking powder dha dhamme? Pahasu recipe ekata thank you 👍😊

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      බේකින් සෝඩා ..සොරි කියන්නේ පවුඩර් කියල..අනේ සොරි❤❤

  • @neetaguruge2865
    @neetaguruge2865 3 หลายเดือนก่อน

    හදලා බලන්නමිි. ලේසියි ජෙසු පිහිටයි ❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාට 🥰🥰

  • @necoUTAch
    @necoUTAch 3 หลายเดือนก่อน +1

    おいしいレシピありがとうございました。❤❤❤❤❤

  • @NayanaUmayangani
    @NayanaUmayangani 2 หลายเดือนก่อน

    👍🏻👍🏻

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p หลายเดือนก่อน

    👍👍👍

  • @leuserstoneschannel
    @leuserstoneschannel 3 หลายเดือนก่อน

    இனிப்பானது இனிப்பானது, எனக்கு பிடித்திருக்கிறது, மிகவும் சுவையாக இருக்கிறது 👍❤️

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 3 หลายเดือนก่อน +1

    මම ඉන්නේ සෞදි. මේ ගෙදර හැමදාම වගේ මම හදනවා. හරිම ලේසි. ලමයි ආසාවෙන් කනවා .මට pol කිරි නෑ. Fresh milk 🥛 දන්නේ . අවුල ක් නෑ good luck 😊😊😊😊

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි මගේ වීඩියෝ බලලා ප්‍රකාශ කරන අවංක අදහස් වලට❤❤❤

  • @PadminiJayawardena-e8n
    @PadminiJayawardena-e8n 3 หลายเดือนก่อน

    Thank you.

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාටත්❤

  • @ArunaNamal
    @ArunaNamal 3 หลายเดือนก่อน

    Good

  • @NandaGunnarathne
    @NandaGunnarathne 3 หลายเดือนก่อน +1

    Meka. Rasa kamakda?

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      ස්තූතියි හදල බලන්න ❤❤

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb 3 หลายเดือนก่อน

    Mehema kanna puluwanda malu mokuth nethuwa

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      මේක පැණි රසයි
      ස්තූතියි❤❤

  • @anjaleeheshani0711_
    @anjaleeheshani0711_ 2 หลายเดือนก่อน +1

    ඉඳිආප්ප පිටි වලින් පුලුවන් ද??

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน +2

      පු'ලුවන්
      ස්තූතියි❤❤

  • @taniakuruwitage6040
    @taniakuruwitage6040 3 หลายเดือนก่อน

    Is it Baking powder or baking soda?

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      බේකින් සෝඩා .මට වැරදිලා පවුඩර් කියවෙනවා..සොරි❤❤

  • @Phone-gb3oq
    @Phone-gb3oq 3 หลายเดือนก่อน

    Hal piti idiappa piti na mama inne Kuwait pan piti walin kamak nadda

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน +1

      Puluwa ..mn panpiti walin video ekk dannam

  • @siyalla5109
    @siyalla5109 3 หลายเดือนก่อน

    ටිකක් පෑන් කේක් වගෙත් තියෙනවා නේද ❤❤️👌🔥
    මගේ පොඩි බඩගින්න ටිකක් ලොකු උනා මේක දැක්කම 😋😋😋

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน +1

      ඒකනේ❤❤❤ ස්තූතියි❤❤

  • @lankajayakode842
    @lankajayakode842 3 หลายเดือนก่อน

    ඇත්තටම හොදයි ❤❤ගොඩක් ස්තුතියි 🙏🌹

  • @PushpaHemalatha
    @PushpaHemalatha 3 หลายเดือนก่อน +2

    මේක අපේ අම්මා චැනල් එකේ හැදුවා

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 3 หลายเดือนก่อน +4

    කියන්නෙ බේකින් පෞඩර් කියලා ලියන්නෙ back ing soda කියලා

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      Punchi mistake ekk wenn athi

    • @ZaaraZaara-p7n
      @ZaaraZaara-p7n หลายเดือนก่อน

      baking soda dha?, baking powder dha dhamme ?
      Pahasu recipe ekata
      thank you 👍😊

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      ​@@ZaaraZaara-p7nබේකින් සෝඩා දාන්න..පවුඩර් නෙවේ❤❤

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน

    ආයුබෝවන් මමත් බැලුවේ මොකක්ද මේ රසවත් කෑම recipe එක මොකක්ද කියල ❤

  • @Kksriyani
    @Kksriyani 3 หลายเดือนก่อน +1

    Kiyawaa wedi

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      අනේ....🙃
      ස්තූතියි ඔයාට🥰❤

  • @건강한자연밥상도전기
    @건강한자연밥상도전기 3 หลายเดือนก่อน

    맛있는 요리 잘보고갑니다 친구

  • @uwawellassa
    @uwawellassa 3 หลายเดือนก่อน

    ඇත්තටම හොදයි නියම කෑමක් තමයි ❤

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 3 หลายเดือนก่อน

    තනිකර පා‍ංපිටි වලින් බැරිද

    • @SujivaaSujivaa-l9o
      @SujivaaSujivaa-l9o 3 หลายเดือนก่อน

      පුලුවන් මම හදන්නේ එහෙම

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      මම පාන්පිටි වලින් හදන විදිය ලගදිම දාන්නම්
      ස්තූතියි❤❤

  • @Noman-k1z
    @Noman-k1z 2 หลายเดือนก่อน +1

    Oww bandiyata badagini 😂

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 3 หลายเดือนก่อน

    HADALA BALANNA ONAAAA🥰🥰🥰🥰🥰🥰

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හදලා කියන්න. ස්තුතියි❤❤❤❤

  • @PushpaPriyanthi-nt5no
    @PushpaPriyanthi-nt5no 2 หลายเดือนก่อน

    😅😢😊😊😅 4:25 4:25

  • @niroshanidamayanti4489
    @niroshanidamayanti4489 3 หลายเดือนก่อน

    Niyamai❤❤❤