මෙතෙක් සැඟවුණු බෝධි පූජා ක්‍රම දෙකක් ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2021
  • මෙතෙක් සැඟවුණු බෝධි පූජා ක්‍රම දෙකක් ....
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 401

  • @indusamaranayake1453
    @indusamaranayake1453 3 ปีที่แล้ว +19

    ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +22

    බෝධි පූජාව නිවැරදිව පවත්වන විදිහ දේශනයෙන් අපව දැනුවත් කලාට බොහොම ස්තූතියි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 ปีที่แล้ว +20

    බොහෝම පිං අපේ කුමාර මහත්මයාට. ගොඩාක් වැදගත් පැහැදිලි කර කියා අපිව දැනුවත් කලාට. තවත් මෙවැනි වැදගත් දැනුවත් කිරීම් අගය කරනවා. ගොඩාක් සතුටුයි කියා දෙනවාට මම කුවේට් සිට හැමදාම ඔබ තුමා සමගයි. තෙරුවන් සරණයි.

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 3 ปีที่แล้ว +15

    සැබෑ බෝධි පූජාවක් තියන විදිහ ඔබතුමා පැහැදිලි කිරීමෙන් හොඳ අවබෝධයක් ලැබුනා. තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +18

    🙏🙏🙏🌹🌹🌹❤❤❤❤තෙරුවන් සරණයි දෙවිදුනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ සුවපත්වෙවා 🙏🙏🙏සියලු රෝගීන් සුවපත්වෙවා 🙏🙏🙏❤❤❤❤

  • @vishwapiyasa
    @vishwapiyasa  3 ปีที่แล้ว +24

    අපගේ vishwa piyasa චැනලය හා එක්වී video නැරඹු සැමටත්... අදහස් පළකළ සැමටත්.. ස්තුතියි.... ඔබගේ comment සම්බන්ධව කුමාර මහතාද සතුට පලකළ බව දන්වමු... සියල්ලෝ සුවපත් වෙත්වා...

    • @harshisenevirathna4979
      @harshisenevirathna4979 3 ปีที่แล้ว

      Gedaraka Na gasak tibima sudududa.pahada denna

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +1

      @@harshisenevirathna4979 sudusunehe
      Aamanussakaradara
      Tamantaeanawa
      Settapochchitamai🙄🙄🙄

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว +14

    ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි .සියළුලෝක සියළුසත්වයෝ නිදුක් වෙත්වා .
    නිරෝගි වෙත්වා. සුවපත් වෙත්වා .!!!

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +18

    බුදුසරණයි🙏🙏🙏තෙරුවම් සරණයි දෙවිපිහිටයි 💐💐💐 ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා 🙏💐🙏💐🙏💐

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +13

    ත්‍රිවිධරත්ණයේ සරණයි සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා
    .ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ...

  • @nishanisakunthala2139
    @nishanisakunthala2139 3 ปีที่แล้ว +9

    ඇත්තටම බොහොම වටින දෙශනවක් අපව දැනුවත් කලාට බොහොම පින් ඔබතුමාට,මේ ව්ශ්වයෙ සිටින්නාවු සියලු දෙනාටම තෙරුවන් සරණයි...දෙව් පිහිටයි...!!!

  • @DineshSamaraweera
    @DineshSamaraweera 3 ปีที่แล้ว +10

    අදපටන්වත් මිනිස්සු හරිම තේරුම ඇතිව බෝධිපූජා පවත්වයි ඔබතුමාට පිං සිද්ද වේවා. 🙏🏻🙏🏻🙏🏻

    • @suniljayawickrama9665
      @suniljayawickrama9665 3 ปีที่แล้ว

      ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි .සියලු දෙවිපිහිටයි !!! සාදු 🙏සාදු🙏සාදු🙏

  • @marriageproposal5300
    @marriageproposal5300 3 ปีที่แล้ว +5

    සාදු!සාදු!!සාදූ!!!ඔබතුමාට ගොඩාක් පිං.තෙරුවන් සරණයි!!!

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +8

    දැනුවත් වියයුතුම කරුණු රාශියක් සමගින් වටිනා වීඩියෝවක් ගෙනාවට බොහෝම ස්තූති විශ්ව පියස... තෙරුවන් සරණයි දෙව් පිහිටයි. ...

  • @renukamadu7558
    @renukamadu7558 3 ปีที่แล้ว +4

    සම්පුර්ණ ඇත්තමයි කියන්න බොහෝම පින් ලැබේවා ජනතාව වෙනුවෙන් බිදක් වෙන්කල ඔබටත් සුදු අම්ම ඇතුලු කාර්‍යමන්ඩලයටත් බොහෝම පින් බුදු සරණයි

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 3 ปีที่แล้ว +3

    🙏🙏🙏💖💖💖🌼🌼🌼💕💕💕💐💐💐 සාදු සාදු සාදු සියලු ලොක සියලු සත්වයො නිවන් සුවයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼💕💕💕

  • @aveesha0266
    @aveesha0266 3 ปีที่แล้ว +1

    බොහොම පිං කුමාර මහත්තයා.මම සැම මසකම දින 7 නිර්මාංශ වේලා අඹුසැමි සම්බන්ධතාවයෙන් ඉවත් වේලා බූද්ධ පුජා,බොධි පුජාවන් පවත්වනවා.ඔබතුමා පැවසු ආකාරයට සියලු දෙත් ,තුන් වතාවක් පෙරා බොධින් වහන්සේට පැන් ටික,තරමක සෙම්බුවක්ද ගෙදරින් ගෙනියනවා. බොහොම ස්තූතියි ඹබතුමාට

  • @ruwansir6270
    @ruwansir6270 3 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ විශ්ව ශක්තියේ බලයෙන් කොරෝනාද සුව කරන්නට ලැබේවා

  • @sarathmarasinghe5238
    @sarathmarasinghe5238 3 ปีที่แล้ว +3

    බුදු ගුණ සිරස දරා
    දෙවිබල දෝත පුරා
    මෙත් කරුණාවෙන් හදවත පුරවා
    දිගොඩ දෙවි කුමරා
    ලොවට ඇවිල්ලා...
    දුකින් පෙලෙන සත එයින් මුදවනා..
    රෝදුක් පීඩා සැනෙකින් නසනා
    සියලු සතුන් හට දයාව පාලා
    නිවනට මග කියනා..
    මිසදිටුවන් රුපු ඇදුරන් කරනා
    අවමන් පීඩා බැතින් ඉවසනා
    බුදු සමිදුන් කිතු සමදුන් දෙවියන්...
    සුරකිනු ඇත නිතිනා...
    බුදු සරණයි..දෙවි පිහිටයි..

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +5

    🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏 බොහොම පිං ඔබතුමාට .නිදුක් නිරෝගී සුවය ත් දීර්ඝායුෂ ත් ලැබේවා ඔබතුමා ඇතුළු සැමට.🙏🙏

  • @susanthakumara6069
    @susanthakumara6069 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් වෙත්වා නිරෝෂා වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා

  • @ramyawasantha2229
    @ramyawasantha2229 3 ปีที่แล้ว +22

    ඔබතුමාට ජය ශ්‍රි මාබෝ සමිදුගේ පිහිටයි
    දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @dyanidyani4550
    @dyanidyani4550 3 ปีที่แล้ว +7

    දීර්ඝායු වේවා බෝසත් පුතුනි !!!
    අහන්න ,අනුගමනය කරන්න තරම් පින් පිරුනු අය සිටී නම්
    මෙන්න දෙවි කෙනක්..
    අනුගමනය කළොත් ලෞකික ජීවිතය වගේම ලොකෝත්තර
    ජීවිතයත් සාර්තක වේවි,
    නිවනින්ම සුවපත් වෙත්වා !!!

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +1

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමාණනී
    දැන ගත යුතු අවශයම කරැනු ඔබතුමා පැවසුවේ ගොඩක්ම පින්සීදු වේවා
    විශ්ව පියසට සහ ඔබතුමියට පින්සිදුවේවා
    නොදන්නා කරැනු බොහෝ තිබේ
    හරිමග නිවැරදී කර ගන්න සැමටම උපකාරයක් වේවා
    සියලුම දෙනාට පින කුසලය සැනසීම සුවය ලැබේවා
    තෙරැවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @shanthihewamuni677
    @shanthihewamuni677 3 ปีที่แล้ว +4

    බෙහෙවින් පිං ඉතාමත් වටිනවා මෙ දේසනය වත්මනට ගැලපෙනවා බෙහෙවින් 🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි devi පිහිටයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා 💐💐💐💐oba තුමාගේ desana godak watino apita aka wachaneth ඇති ජීවිතේ hada ganna

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් සුව සේවා උතුමාණෙනි. ඔබතුමා බෝධි පූජාව තබන පිලිවෙල පැහැදිලි කලාට බොහොම පින්. ඔබතුමාට අනේක වාරයක් පින් අයිති වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.මාගේ නමස්කාරය වේවා. ස්තූතියි.

  • @user-ih4rb7hk3m
    @user-ih4rb7hk3m 9 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 2 ปีที่แล้ว +1

    දියගොඩකුමාරමහතට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී මගේ අයියාගේ පපුවේපේනහැ ඇල්ලේ ගේඩියක්තියනවාපින්වත් මැතිදුන්ගේ පිහිටලැබේවා..ඉක්මනින් සුවයලැබේන්න මගේ පැතුම ඉටු වේවා සාදු සාදු සාදු සම්බුදු සරණයි 🙏🙏🙏🙏🌸🌸🌸

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +8

    ඔබ තුමගේ දැක්ම හරි මම ඔස්ට්‍රේලියාවේ සිට තෙරුවන් සරනයි

  • @upekshaupekshameth1362
    @upekshaupekshameth1362 3 ปีที่แล้ว +3

    ඉතා වටිනා දේශනයක්.... නියමාකාරයෙන් බෝධි පුජා තියන්නට ඔබ තුමා පේනවා දුන් කරුණු සතයක්...

  • @prithikumari1950
    @prithikumari1950 7 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරනයි සියලුම දෙවියන් ගෙ පිහිටයි ඇතමයි ඔබ තුමාගෙ දෙසනා ඇසිමෙන් පුදුම සහනයක් ලැබෙවා කුමාර මැතිවරණ ඔබ තුමාට නිවන්මර්ගය ඉක්මනි වැටහෙවා සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුවය සිට්න සියලුම දෙනට තෙරුවන් සරනයි සියලුම දෙවියන් ගෙ පිහිටයි

  • @renuwijesena538
    @renuwijesena538 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමා පින් සිද්ද වෙනවා 🙏❤ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් විශ්ව පියසේ සැමටත් සියලු ලෝක වාසී න් හට ත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏❤තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤❤❤❤❤❤🌹🌹🌹🌹

  • @dilusandamali1180
    @dilusandamali1180 2 ปีที่แล้ว +1

    තුනුරුවනේ පිහිටයි.. පින්වත් ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @roshaniroshani6915
    @roshaniroshani6915 3 ปีที่แล้ว +2

    Teruwan සරණයි ඔබ tumata ha sudu අම්මා atulu කාර්ය mandalayata නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලුම දෙනාටම

  • @gghh8640
    @gghh8640 3 ปีที่แล้ว +3

    බොහෝම පින් තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි .!

  • @madushani8661
    @madushani8661 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් ජිව්තේට ගොඩක් පින් අනේ ඔබ තුමා ට තෙරුවන් සරනයි දෙව් පිහිටයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @nilminidevika3877
    @nilminidevika3877 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ඔබතුමාට .

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +3

    ඔබතුමා ඇතුළු සැමට තෙරැවන් සරනයි🙏🙏🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    කුමාර මහතාටත් ඔබතුමාට සහායවන සෑම දෙනාටමත් බුදුසරණයි දෙව්පිහිටයි වැඩසටහන හරිම පැහැදිලියි හරිම වැදගත් අපනොදත් කරුනු බොහොමයක් පැහැදිලි කර ගත්තා වැඩසටහන අසුව බැලුව පිනින් මගේ මවටත් පුවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා පතනව පියාටත් නිවන් සුවය ලැබේවා සැමටම තෙරුවන් සරනයි

  • @halahakoonsujatha8571
    @halahakoonsujatha8571 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ විශ්ව විඥානය තව තවත් දියුණු වේවා දෙවි දේවතා වරුන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා

  • @manelsiyabalapitiya3166
    @manelsiyabalapitiya3166 3 ปีที่แล้ว +2

    බුදුසරණයි කුමාර මාමේ ...ගොඩක් පින් මේ හැමදේම පැහැදිලි කර දුන්නාට....🙏🙏🙏🙏....ගොඩක් වටිනවා අපිට මේ දැනුම ...
    මම පුත්තලමෙන් චූටි දුවෙක් .....

  • @g.w.langani7500
    @g.w.langani7500 3 ปีที่แล้ว +4

    කුමාර මහතානනි මෙය ඉතාමත් වැදගත් දේශනයකි.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +2

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි බෝසත් මග

  • @qatariqatari1647
    @qatariqatari1647 3 ปีที่แล้ว +3

    🙏🙏🙏 theruwan saranai devi පිහිටයි ඔබ තුමා y

  • @inokahewa9878
    @inokahewa9878 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි. ඔබට බොහොම පින්.

  • @vimanthavijesuriya4730
    @vimanthavijesuriya4730 2 ปีที่แล้ว +1

    අපිව දැනුවත් කරාට ඔබ තුමාට බොහොම පිං තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!

  • @hasithaudayangani7240
    @hasithaudayangani7240 2 ปีที่แล้ว

    ඔබතුමා සහ.සුදු අම්මා ත් දෙව්සුව පවුලේ සැමත් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @prabhanianuradha6621
    @prabhanianuradha6621 3 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින්..🙏 බුදුසරණයි..!!!

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🇮🇹

  • @cffffg3420
    @cffffg3420 ปีที่แล้ว

    🙏🙏🙏 උතුමානනි මගේ පෙර පවකටයි ඔබතුමන්ගේ දේසනා අහන්න නොලැබුණේ ඔබතුමන්ගේ දෙපා ලග දන නමා හිස ඔබතුමන්ගේ දෙපා මත තබා දෑත් එක්කොට වදිමි ධර්මය ගැන හොදින් අවබෝධ කරලා දෙන සතුටට ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවි සුව සේවා පවුලේ සැමදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @nalaniramanayake6658
    @nalaniramanayake6658 3 ปีที่แล้ว +2

    Adassmajayata awashya watina pehedili kireemak sthuthi .theruwan sarani

  • @lankanlanka1160
    @lankanlanka1160 3 ปีที่แล้ว +2

    Sadhu.sadhu dheergayu vehvà watinama margopadheshaya niwaradhi magakata yomu vemu sammah sambudhu saranai bohoma pin Kuwait dharshani caldhera

  • @gvpsjayasena5618
    @gvpsjayasena5618 3 ปีที่แล้ว +6

    දැනුවත් කිරීමට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමා ටp සෙත් කවි තමා ම කීවොත් හොඳයි ද

  • @jayanthabandara2720
    @jayanthabandara2720 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!

  • @sriyanigamage7014
    @sriyanigamage7014 3 ปีที่แล้ว +4

    Ane harima pehedilie sir. Godak karunu danagatta. Thank u sir.

  • @chithrachandani9007
    @chithrachandani9007 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +1

    ඔබතු මට ගොඩාක් පින් මේවා දැනුවත් කරාට 🙏🙏බුදුසරණයි

  • @rashminimasha6321
    @rashminimasha6321 3 หลายเดือนก่อน +1

    godak dewal danagaththa oba thumata pin

  • @sarojameegoda223
    @sarojameegoda223 3 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි ! දෙව් පිහිටයි!🙏🙏🙏

  • @lakshikajayawardhana241
    @lakshikajayawardhana241 2 ปีที่แล้ว +1

    බොහොමයක්ම පින් ඔබ තුමාට 🙏🙏🙏🙏🙏

  • @uneshaparanavithana5771
    @uneshaparanavithana5771 3 ปีที่แล้ว +3

    තෙරැවණ් සරණයි ! දෙවි පිහිටයි ඔබටත් 🌹🙏

  • @nirmalaperera7891
    @nirmalaperera7891 3 ปีที่แล้ว +1

    සත්‍යයක් . ඔබ තුමා ට හුගාක් පිං. වීශාල දැනුවත් කීරීමක් 🙏🙏🙏

  • @adecare1623
    @adecare1623 3 ปีที่แล้ว +3

    ඔබතුමාට තෙරුවන් සරනයි

  • @indrajithindrajith5664
    @indrajithindrajith5664 3 ปีที่แล้ว +2

    මේ දැනුවත් කිරීම ඉතා වටිනවා ඔබතුමාට අපමණ පින්

  • @merim8495
    @merim8495 3 ปีที่แล้ว +3

    Teruwan saranai hoda desanayak bohoma pin

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @darashanafernando3354
    @darashanafernando3354 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @amayapabasarani8699
    @amayapabasarani8699 3 ปีที่แล้ว +1

    බුදු සරණයි...දෙව් පිහිටයි ......ඔබ වන් අය අප සැමට වටිනා සම්පතක් ......

  • @hansikadisanayaka1406
    @hansikadisanayaka1406 2 ปีที่แล้ว +2

    Mama kemathi me vishwa piyasa wedasatahan walata ape sudu ammath sambanda wenawanam.ethumiya apita amma kenek wage.kantha apita sudu amma yahapatha penwai amma kenek wage.theruwan saranai

  • @chandanilakmali3698
    @chandanilakmali3698 9 หลายเดือนก่อน +1

    Obathumata theruwan saranai🙏🙏🙏

  • @ramanikottagodage4976
    @ramanikottagodage4976 3 ปีที่แล้ว +2

    Oba samata budu saranai devi pihitai mama israel ramani

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ..බොහොම .පින් .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි ..

  • @manoriabesingha425
    @manoriabesingha425 2 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් පින් තෙරුවන් සරණයි 🙏🙏

  • @suwineethaabewickrama5336
    @suwineethaabewickrama5336 3 ปีที่แล้ว +2

    Harema watina adhas sthuthi obathumata theruwan saranai

  • @SanjeewaBandara-u6j
    @SanjeewaBandara-u6j 19 วันที่ผ่านมา

    ඔබතුමාට පින්සිදු වේවා

  • @malkakalansooriya2666
    @malkakalansooriya2666 2 ปีที่แล้ว

    ඉතාම විශාල පින්කමක් ඔබතුමා කරගත්තේ අප දැනුවත් කිරීමෙන් ඔබතුමාට බොහෝපින් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුමානනි.

  • @chulanichandrasekara3578
    @chulanichandrasekara3578 3 ปีที่แล้ว +1

    කාලීන දේශනයක් කල ඔබ තුමාට තණුරුවනේ සරණ ලැබේවා!!!!!.

  • @gayanbaranage9922
    @gayanbaranage9922 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි...දෙවි පිහිටයි !!ගොඩක් පිං ඔබතුමාට....🙏🙏

  • @malihandugala5985
    @malihandugala5985 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @thissawijesekara8690
    @thissawijesekara8690 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනා දේශනයක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට ..

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Oba thumata th sudu Amma athulu karrya manndalayata uthum niwenama wewa siyaluma denata theruwen saranai Davi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️🕉🕉🕉❤️❤️❤️🌹🌹🌹🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 8 หลายเดือนก่อน

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @sriyanifernando977
    @sriyanifernando977 3 ปีที่แล้ว +1

    Obatumata budusaranai sirimha bosamidu pihitai

  • @SunilShantha-yx7sw
    @SunilShantha-yx7sw 8 หลายเดือนก่อน

    ගුරු පියාණන් ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි බොධි.පූජාව ගැන පැහැදිලි අවබෝධයක් නොදන්නා සැමට ලබා දීම ගැන

  • @Guwan-hk2qi
    @Guwan-hk2qi ปีที่แล้ว

    ඔබගෙන් බෝදිපුජාදෙනහැටි . හරි විදියට .. දැනගත්ත ඔබදෙවි පියානන් කෙනෙකි ඔබට ගොඩක් පින් මමසන්ඨ්‍ය කුමුඋුනි

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว +2

    God bless you, budusarani Devipihiti obathumata.

  • @yasaswije7973
    @yasaswije7973 3 ปีที่แล้ว +2

    Theruwan saranya siyalu satwayo niduk nirogi wewa suwapath wewa obathumata pinsidu wewa budusaranay

  • @winstonperera8598
    @winstonperera8598 3 ปีที่แล้ว

    Thanks,budusaranai.

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 11 หลายเดือนก่อน

    Bohoma pin obathumata guru piyananee. .a gena danuwath kalata. Theruwan saranai devi pihitai obathuma sudu amma athulu dewsuwa pavule siyalu danatama .

  • @niroshanihewa4791
    @niroshanihewa4791 2 ปีที่แล้ว

    ඔබ තුමා atulu සියලු දෙනාට දෙවියන්ගේ asirwadeye ලැබේවා 🙏🙏🙏🙏

  • @ashasomawansa
    @ashasomawansa 2 ปีที่แล้ว

    හරිම වැදගත්. ගොඩක් පින් ඔබතුමාට.

  • @lakmenisenarathna7295
    @lakmenisenarathna7295 3 ปีที่แล้ว +3

    සම්පුර්ණ බෝධි පූජාවක් තියන විදිය video එකකින් පෙන්නන්න පුලුවන්ද ඔබ තුමාට. මේ දැනුවත් කිරිමට බොහොම පින්.

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 5 หลายเดือนก่อน

    ස්තූතියි ගුරු පියාණනි.