අම්මලා ගෙදර එනවා කිව්වම හදපු කෑම 😍 හදිසියේම වුණ අකරතැබ්බේ😢Cooking Vlog |Yellow Rice | Parippu Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • Welcome to my cooking vlog! This week, I’m excited to share a special feast I prepared for my family’s visit. Join me as I whip up a delightful Sri Lankan spread featuring aromatic yellow rice, spicy deviled chicken, comforting parippu curry, refreshing batu mojito, and crispy papadam. Experience the flavors and love that went into each dish, perfect for bringing everyone together around the table. Let’s cook!
    #cookingvlog #yellowrice #parippucurry #srilanka
    Vegetable chopsue recipe - • විනාඩි 10න් රසකාරක සෝස...

ความคิดเห็น • 103

  • @Nethuu180
    @Nethuu180 ชั่วโมงที่ผ่านมา +13

    වැස්සේ මේ කෑම දැක්කම බඩගිනි උනේ මට විතර ද🥹🥲♥️

    • @Sadu700
      @Sadu700 ชั่วโมงที่ผ่านมา

      Mtath hlo ..mn pregnat 😢

  • @dilani6339
    @dilani6339 ชั่วโมงที่ผ่านมา +3

    අක්කෙ අම්මා ගේ වැලිතලප recipe එක ඕනිමයි plz❤

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 2 ชั่วโมงที่ผ่านมา +3

    මාත් ගොඩාක් ආසයි අක්කී වගේ උයන්න. ❤ මාරම ආස හිතෙනවා අක්කගේ පිළිවෙළ දැක්කම ❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ชั่วโมงที่ผ่านมา +5

    හරිම ලස්සනයි නංගි අදත් වීඩියෝ එක කෑම ටිකනම් රසටම ඇති ඔයාගේ චොප්සි එක හදන විහිදියට තමා මාත් හදන්නෙ ඒ බත් එක හදන්න ඕනේ බටු මෝජු රෙසිපි එක ගේන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් බුදුසරණයි 👍👍👍👍❤❤❤❤❤🥰🥰🥰🥰😍😍😍😍😍

  • @saumya1350
    @saumya1350 2 ชั่วโมงที่ผ่านมา +3

    මන් නම් ආසයි ඔයා කෑම හදනවා බලන්ඩ බලාගෙන ඉන්ඩ ආස හිතෙනව ❤

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 53 นาทีที่ผ่านมา +1

    Dakkath hitha pirenawa❤❤❤ room tour & home tour1 th gennakooo akki❤❤
    Oyge videos walata addict wela inne mn nam🌸🥰🥰

  • @RosheniWijeratne
    @RosheniWijeratne 42 นาทีที่ผ่านมา

    You are amazing nangi…very valuable videos,,keep up the good work❤..wish u all the best!!!

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා ලෝගෝ එක වෙනස් කරලා😮
    ඉදිරි වැඩ සාර්ථකව කරගන්න ලැබේවා 🥰💐👍🙏👌

  • @VinuUmesha
    @VinuUmesha 3 ชั่วโมงที่ผ่านมา +40

    ලෝගෝ එක වෙනස් කරලනෙ අදුරගන්න බැරි උනා.

    • @Bandifull
      @Bandifull  3 ชั่วโมงที่ผ่านมา +4

      🤭

    • @senurihettiarachchi4965
      @senurihettiarachchi4965 3 ชั่วโมงที่ผ่านมา +3

      Ekane matath 😂

    • @VinuUmesha
      @VinuUmesha 2 ชั่วโมงที่ผ่านมา +1

      ලෝගෝ එක සුදු පාට රතු පාට කරානම් හරි කි හිතෙන්නෙ මට ව්තරද

    • @srimalisandarenu3454
      @srimalisandarenu3454 ชั่วโมงที่ผ่านมา

      Matath

  • @lalanipeiris9400
    @lalanipeiris9400 2 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සන කෑම මේසය
    ස්තූතියි දුව🌹❤️

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 18 นาทีที่ผ่านมา

    රස පාටයි බත් එක හදන්න ඔනි ආසාවෙන් වීඩියෝ එක බැලූවා නංගි ❤❤

  • @alokakavindi5371
    @alokakavindi5371 51 นาทีที่ผ่านมา

    Akkige Vegetable chopsue recipe try krla thiynwa, rasata thibba ❤

  • @LakshiChulangani
    @LakshiChulangani 3 ชั่วโมงที่ผ่านมา +1

    ශොක් video එකක් නන්ගි ..ආසවෙන් බැලුවා . කෑම නම් මරු .රස පාටයි .. ඔයා හදන විදියට තමයී චොප්සි හදන්නේ. ඔයාගේ video බලන්න මම හරිම ආසයි ..Good luck nangi .❤❤
    .

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුතියි ❤️

  • @kumarimishal7231
    @kumarimishal7231 5 นาทีที่ผ่านมา

    අනේ අක්කි ඔයිස්ට සෝස් පාවිච්චි කරන්නෙ තව මොන වගේ කෑම වර්ගවලටද..කියන්නකෝ..😢

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 53 นาทีที่ผ่านมา

    Koheda me gama nangi harima lassana palathak asai

  • @manushapramudini
    @manushapramudini ชั่วโมงที่ผ่านมา +1

    Nuwara paniwalalu 😋👌

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 2 ชั่วโมงที่ผ่านมา +1

    Oya ammala genawa walithalapa recipe eka gennakooooo❤

  • @achiniwathsala4192
    @achiniwathsala4192 3 ชั่วโมงที่ผ่านมา +2

    Onna mn ada mulinma akkata comment ekak demmaa 🎉🎉🎉

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ชั่วโมงที่ผ่านมา +1

    පුඩිමට මොකද වුනේ ඉතින් 😊

  • @slguardian9984
    @slguardian9984 3 ชั่วโมงที่ผ่านมา +4

    අම්මල පෙන්නුවේ නෑනෙ😢

  • @LalithaSwarnakari
    @LalithaSwarnakari 2 ชั่วโมงที่ผ่านมา +1

    Pudding eka pichchunata e kara wechcha tika patta rasata thiyennethi

  • @Shyamashya
    @Shyamashya 2 ชั่วโมงที่ผ่านมา +1

    Q and A ekak karannako akki..

  • @HansaniFernando-i6h
    @HansaniFernando-i6h ชั่วโมงที่ผ่านมา

    වැලිතල මේ විදිහට හදන විදිහ දාන්නකෝ

  • @SharmalieDissanayake
    @SharmalieDissanayake 41 นาทีที่ผ่านมา

    Chopsey ekata cornflour demme nene

  • @RenukaLiyanage-f5j
    @RenukaLiyanage-f5j 3 ชั่วโมงที่ผ่านมา +1

    1st comment eka magen.adarei akakke❤❤❤

  • @vishinirmani6222
    @vishinirmani6222 3 ชั่วโมงที่ผ่านมา +1

    Lassanai lassanai . Lassanama ලස්සනයි ❤❤

  • @Piyumimadhushikahewawasam
    @Piyumimadhushikahewawasam 3 ชั่วโมงที่ผ่านมา +2

    Akkilage gedr harima lassanai 😊❤

    • @Bandifull
      @Bandifull  3 ชั่วโมงที่ผ่านมา

      Thank you sweet ❤️

  • @ShenUthiwon
    @ShenUthiwon 3 ชั่วโมงที่ผ่านมา +1

    Akka oya githel ganna kohenda?

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm 2 ชั่วโมงที่ผ่านมา

    Akkige video shok uyanawa bln inna ashai❤❤❤❤

  • @asankafonseka5381
    @asankafonseka5381 43 นาทีที่ผ่านมา

    අනෙ මටත් ඔයාගෙ දූවක්හිටියනම්

  • @himashasubhasinghe
    @himashasubhasinghe 2 ชั่วโมงที่ผ่านมา

    Oyage chopsy eka thamai mamath hadanne ❤

  • @ChamikaSewwandhi
    @ChamikaSewwandhi 2 ชั่วโมงที่ผ่านมา

    පුඩින් එක හොදට තිබ්බද අක්කි😊

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 ชั่วโมงที่ผ่านมา

    Godak lassanai.oya rasata lassanata kama hadala.❤

    • @Bandifull
      @Bandifull  3 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😊

  • @shehantheekshana3074
    @shehantheekshana3074 2 ชั่วโมงที่ผ่านมา

    නංගි ඔයා දවසක් කෑගල්ලේඅ

  • @poornimaleenadisha4148
    @poornimaleenadisha4148 2 ชั่วโมงที่ผ่านมา

    Lassanai kema tika❤❤❤

  • @ishmadu5805
    @ishmadu5805 ชั่วโมงที่ผ่านมา +1

    අක්කි ඒ හාල්වර්ගෙ මොකක්ද ? කොහෙන්ද ගන්න තියෙන්නෙ ප්‍රයිස් එකත් එක්කම කියන්නකෝ❤❤❤

    • @shashipaba7417
      @shashipaba7417 ชั่วโมงที่ผ่านมา

      බාස්මතී හාල්.
      සුපර්මාර්කට් වල තියෙනවා.

    • @ishmadu5805
      @ishmadu5805 ชั่วโมงที่ผ่านมา

      @@shashipaba7417 බාස්මතී වර්ග ගොඩක් තියෙනව 😟 ඉන්දියන් ද ඒක

    • @shashipaba7417
      @shashipaba7417 ชั่วโมงที่ผ่านมา

      @@ishmadu5805 eknm danne na dear

  • @sachithrandika1153
    @sachithrandika1153 ชั่วโมงที่ผ่านมา

    Yummy😋

  • @mudithamanori4688
    @mudithamanori4688 2 ชั่วโมงที่ผ่านมา

    Anee baln hitiye oyage ammalawa pennanakal

  • @anuu6157
    @anuu6157 48 นาทีที่ผ่านมา

  • @pradeepapriyanthi7031
    @pradeepapriyanthi7031 3 ชั่วโมงที่ผ่านมา

    Onna mn ekatama awa akki..

    • @Bandifull
      @Bandifull  3 ชั่วโมงที่ผ่านมา

      Thank you darling 😍

  • @kumarll2378
    @kumarll2378 3 ชั่วโมงที่ผ่านมา +2

    Hi akka, u look so beautiful and gorgeous 😍🥰

    • @Bandifull
      @Bandifull  3 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 🙂❤️❤️

  • @notyraniya
    @notyraniya 3 ชั่วโมงที่ผ่านมา

    ❤️🥰 oya hadana kama maru akke

    • @Bandifull
      @Bandifull  3 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️

  • @harshaninawodya4203
    @harshaninawodya4203 55 นาทีที่ผ่านมา

    1M samarapu vedio ek dannako😊

  • @VinuUmesha
    @VinuUmesha 3 ชั่วโมงที่ผ่านมา +1

    ගේ ලස්සනයි නිස්කලංකයි

    • @Bandifull
      @Bandifull  3 ชั่วโมงที่ผ่านมา

      😊❤️

  • @shehantheekshana3074
    @shehantheekshana3074 2 ชั่วโมงที่ผ่านมา

    ඔයා දවසක් කෑගල්ලේ අාවා නේද මම දැක්කා

  • @hellokity196
    @hellokity196 2 ชั่วโมงที่ผ่านมา +1

    logo eka change krla neh❤

  • @WishvaniSandatharaka
    @WishvaniSandatharaka 3 ชั่วโมงที่ผ่านมา

    1st love.❤❤❤

  • @GENERAL.SUU1
    @GENERAL.SUU1 2 ชั่วโมงที่ผ่านมา

    තව ටිකෙන් පුඩින් එක

  • @shyamisarathchandra3077
    @shyamisarathchandra3077 3 ชั่วโมงที่ผ่านมา

    Corn flourdanna pna nedda chopsi ekata

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา

      Daanwa

  • @dinushasandamali5716
    @dinushasandamali5716 3 ชั่วโมงที่ผ่านมา

    Akke chicken stock eka hadagann widiyath kiynnko aye dawaaka

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา

      Kiyala dennam

  • @annerushani4867
    @annerushani4867 3 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️

  • @ThiloshikaThejani
    @ThiloshikaThejani ชั่วโมงที่ผ่านมา

    💜️💜️💜️💜️

  • @sewwandikaushalya4185
    @sewwandikaushalya4185 3 ชั่วโมงที่ผ่านมา

    Lassanai akki ❤❤❤

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา

      Thanks girlie 😍

  • @shayani.nishadi
    @shayani.nishadi 3 ชั่วโมงที่ผ่านมา

    Shoi akki❤

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา +1

      😍😍

  • @maashaz7839
    @maashaz7839 2 ชั่วโมงที่ผ่านมา

    Beautiful vlog aney, you are so cute.. please send your link

  • @sandu5895
    @sandu5895 3 ชั่วโมงที่ผ่านมา

    🤍🤍🤍 nice sharing Darling

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา +1

      Thanks for watching❤️❤️

  • @SenaraFernando-p5h
    @SenaraFernando-p5h 3 ชั่วโมงที่ผ่านมา

    👍

  • @chanakajayarangana8926
    @chanakajayarangana8926 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ชั่วโมงที่ผ่านมา

    ❤🥰

  • @LihiniMihara
    @LihiniMihara 3 ชั่วโมงที่ผ่านมา

    Akke oyage nama mokakda 🥲

  • @ChathuriSamanthika-g3g
    @ChathuriSamanthika-g3g 3 ชั่วโมงที่ผ่านมา +1

    1st comment eka magen..lassanai akki.

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา +1

      Thank you ❤️

  • @dsvlog6100
    @dsvlog6100 2 ชั่วโมงที่ผ่านมา

    රස පාට යි වගේ ❤

  • @rashi9417
    @rashi9417 3 ชั่วโมงที่ผ่านมา

    අවසානෙට පුඩිම පෙන්නුවේ නෑනේ ❤

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา +3

      ඒක අමතක වුණානේ 🤭 අපි කෑවා ඒක

  • @vihangasathsara150
    @vihangasathsara150 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @Madusha-w1t
    @Madusha-w1t 2 ชั่วโมงที่ผ่านมา

    Ammawa pennuwe nane

  • @ZoriLee
    @ZoriLee 2 ชั่วโมงที่ผ่านมา +1

    Gedara pennanako

  • @vinu817
    @vinu817 3 ชั่วโมงที่ผ่านมา

    Video ekak enakam balan hitiye akke💕

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา +1

      Awwww 😍😍

  • @pubuduruwan4474
    @pubuduruwan4474 3 ชั่วโมงที่ผ่านมา

    😋😋

  • @chanakajayarangana8926
    @chanakajayarangana8926 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @raveenarave8902
    @raveenarave8902 3 ชั่วโมงที่ผ่านมา

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา

      ❤️

  • @PrabathChathuranga-z2q
    @PrabathChathuranga-z2q 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️

  • @deshaniabeysinghe
    @deshaniabeysinghe 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

    • @Bandifull
      @Bandifull  2 ชั่วโมงที่ผ่านมา

      😍😍

  • @CHAMOO847
    @CHAMOO847 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

    • @Bandifull
      @Bandifull  3 ชั่วโมงที่ผ่านมา

      😍😍

  • @lakminimadhushanka9951
    @lakminimadhushanka9951 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  3 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️