අමුද්‍රව්‍ය 2න් Teatime එකට තේකෝප්පයේ ඉක්මනට හැදිය හැකි වන්ඩු|How to make vandu recipe|Teatime sweet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 212

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida  5 หลายเดือนก่อน +31

    හැමෝම පාන්පිටි වලින් වන්ඩු හදන්න පුලුවන්ද අහපු නිසාම පාන්පිටි වලින් වන්ඩු රෙසපිය ගෙනාවා.මේකට අපි දාන්නේ ආප්ප සෝඩා .එහෙම නැත්නම් බේකින් සෝඩා විතරයි..ඔයාලා ඊස්ට් එකතු කරනවානම් මේ සියල්ලම දාලා මිශ්‍ර කරලා විනාඩි 20ක් තියලා ස්ටීම් කරන්න ❤❤

    • @dilamalli-sh8bm
      @dilamalli-sh8bm 4 หลายเดือนก่อน +1

      U

    • @dilulife4456
      @dilulife4456 4 หลายเดือนก่อน

      රස ම රස රෙසිපි එක ක් , බලන් ඉන්නෙ ඔයාගෙ විඩියෝ බලන්න ආසාවෙන් ❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน +1

      ස්තූතියි❤❤​@@dilulife4456

    • @vihagatisha1379
      @vihagatisha1379 4 หลายเดือนก่อน

      Badagini appa❤

    • @vihagatisha1379
      @vihagatisha1379 4 หลายเดือนก่อน +1

      Aadagini app❤

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 4 หลายเดือนก่อน +2

    ලොකු පොඩි බේදයකින් තොරව කවුරුත් ආස කරන විශේෂයෙන් තේ වෙලාවට අනගි කෙටි කෑමක්. ගොඩක් පැහැදිලිව ඉදිරිපත්කර තිබෙනවා. නියමයි . 👍🤗

  • @chandralathaperera8555
    @chandralathaperera8555 27 วันที่ผ่านมา

    Harima hodai thanks

  • @Apesihina
    @Apesihina 5 หลายเดือนก่อน

    මේ වගේ වියදම් අඩු ලේසි රෙසිපි හරිම වටිනවා❤❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි මැණික ❤

  • @-lankaweapi8600
    @-lankaweapi8600 5 หลายเดือนก่อน

    Sha akanm harima rasa athi
    Godak rasawath recipe akk
    Niyami tea time akata, ❤️❤️😍

  • @lifewithlatha710
    @lifewithlatha710 5 หลายเดือนก่อน

    ඇත්තටම හරි ලේසියෙන් හැදුවා වන්ඩු ගොඩක් ස්තුතියි ඔයාට ❤❤

  • @OrigamiLessons-ti8ht
    @OrigamiLessons-ti8ht 4 หลายเดือนก่อน +2

    LIKE
    Incredible result! Thanks for sharing! 👏👏👏😊👏 See you later)))

  • @dinushad_93
    @dinushad_93 3 หลายเดือนก่อน +1

    Thank you miss very very easy receipe ❤❤❤

  • @lovelynovels
    @lovelynovels 5 หลายเดือนก่อน +1

    ඉතාම රසවත් , ගුණාත්මක වන්ඩු. ඇත්තටම මෙය තේ වෙලාවට වගේම අමුත්තන්ට සංග්‍රහ කරන්න උනත් කදිමයි. අඩුම වියදමක් යටතේ ඉතාම පහසුවෙන් හදාගන්න පුලුවන් නිසා හුඟක් වටිනවා. අනික දුව යලිත් පැනයකට ඉඩ නොතබා අපූරුවට පැහැදිලි කරනවා. ඒක විය යුතුම දෙයක් ලෙසින් මා දකින්නේ.. ඕනෑම කෑමක් නිසි පදම වැරදීමෙන් අපතේ යාමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි නිසා. ඒ අනුව දුවගෙ රෙසිපිස් ඕනෑම කෙනෙකුට නොබියව අත් හදා බලන්න පුලුවන් කම තිබෙනවා. ස්තුතියි දුව මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභ රාත්‍රියක් දුවට 🙏💐💐💐💓💓💓💓🌹👍

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අම්මේ මේ වටිනා ඇගයුමට.මට එය මහත් ශක්තියක්.තෙරුවන් සරණයි අම්මා ඇතුලු පවුලේ සැමට🙏🙏.සුවබර රාත්‍රියක් අම්මේ❤

  • @AisAis-ox2et
    @AisAis-ox2et 5 หลายเดือนก่อน +1

    Looking yummy and healthy Amazing ❤❤❤AisAis Thailand 🇹🇭🇹🇭🇹🇭

  • @necoUTAch
    @necoUTAch 5 หลายเดือนก่อน +1

    とても美味しそう。素敵なレシピありがとうございました。❤❤❤❤❤

  • @siyalla5109
    @siyalla5109 4 หลายเดือนก่อน

    තේ වෙලාවට ටී කප් එකේම වන්ඩු හැදුවා 😋😋😋 ආලුත් සොයාගැනීම් 🔥👌🔥👌
    නියමයි සුපිරියි 🔥👌❤

  • @Sandunisdiary
    @Sandunisdiary 5 หลายเดือนก่อน

    මමනම් ආසනැති කෑමක් ඒත් වෙනද වගේ ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ ❤

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน

    අනේ නංගීයේ මම ආසම කෑමක් ❤
    Thank for sharing good job .

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි මට දෙන සහයෝගයට ❤❤

  • @nilusvlogs
    @nilusvlogs 5 หลายเดือนก่อน

    රසවත් වණ්ඩු රෙසිපියක් .නියමයි සුදු😊😊❤❤❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි මැණික ❤❤

  • @babybella4879
    @babybella4879 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන පැහැදිලි වීඩියෝ එකක් 🤗❤️

  • @SihinaPiyapath
    @SihinaPiyapath 5 หลายเดือนก่อน

    නියමයිනේ ඔයාගෙ රෙසිපි හැමදාමත් හොදයි ලේසියෙන්ම හදාගන්න පුලුවන් ස්තූතී
    සුභ දවසක් වේවා

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි
      සුභ දවසක්❤❤

  • @Nirmala_online
    @Nirmala_online 4 หลายเดือนก่อน +1

    අක්කා මම මේ වීඩියෝ එක බලල හැදුවා.රසට ආවා.ඇත්තටම රසට ආවා.කමෙන්ට් එකක් දාන්න බැරිවුනා.ඔන්න අද මම කමෙන්ට් එකක් දැම්මේ .ස්තූතියි ගොඩක් .
    තෙරුවන් සරණයි ❤😊

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      Thanks manika
      Mn aasai ehema hadala kiyanawata thank you so much ❤❤

  • @sabrina26asmr
    @sabrina26asmr 4 หลายเดือนก่อน +1

    Deliciosos pastelitos, gracias por compartir, saludos amiga 😋❤❤❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි මිතුරිය❤❤

  • @deepanimallika7359
    @deepanimallika7359 4 หลายเดือนก่อน

    Harima pahasuwen hadaganne puluwan, thank u nangi

  • @dnathuskitchen
    @dnathuskitchen 4 หลายเดือนก่อน +1

    Lovely ❤❤

  • @Ayomi369
    @Ayomi369 4 หลายเดือนก่อน

    Wow yummy recipe 😋thank you for sharing 😊❤

  • @WasanthiWeerasinghe-g4w
    @WasanthiWeerasinghe-g4w 2 หลายเดือนก่อน

    Great post and valuable advice

  • @AntHellMusic
    @AntHellMusic 5 หลายเดือนก่อน

    Love muffins :) Looks sweet :) Lk+1

  • @06Jeko
    @06Jeko 4 หลายเดือนก่อน +1

    Jeko kanalından selamlar 3.04 tane videonuzu izledim en beğendiğim buydu diğerlerini de izleyeceğim ellerinize sağlık

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      Thank you so much for watched my video ❤ 📹

  • @SanduSandu-u9w
    @SanduSandu-u9w หลายเดือนก่อน

    නියමයිනෙ බුදුසරණයි 😅

  • @champananayakkara5765
    @champananayakkara5765 4 หลายเดือนก่อน

    Thank u so much ❤

  • @AntHeaven
    @AntHeaven 5 หลายเดือนก่อน

    Good luck friend~ :) BIG LIKE+1

  • @LadyStrzygaDiscoversThePast
    @LadyStrzygaDiscoversThePast 4 หลายเดือนก่อน

    Very nice recipe! Best wishes to you 🦇 😋 👍

  • @prabanidilhara9907
    @prabanidilhara9907 3 หลายเดือนก่อน

    හරිම රසයි..මාත් හැදුවා 😍🤗

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාට❤❤❤

  • @yamunakumari5655
    @yamunakumari5655 4 หลายเดือนก่อน

    Thank you... ❤️

  • @fathima555fathi
    @fathima555fathi 4 หลายเดือนก่อน

    Nice 👍🏻 nice sister ❤

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe 4 หลายเดือนก่อน

    ඇම්මෝ රස පාටයි ❤

  • @ArunaNamal
    @ArunaNamal 5 หลายเดือนก่อน

    හොඳ විඩියෝ එකක්

  • @AhmadArifin-19
    @AhmadArifin-19 4 หลายเดือนก่อน +1

    Top
    Yummy👍

  • @Jeyamskitchen-sv9hm
    @Jeyamskitchen-sv9hm 4 หลายเดือนก่อน

    Like done too good🎉

  • @tarfah55
    @tarfah55 4 หลายเดือนก่อน

    يا سلاااااام يا سلاااااام على الجمال تسلم الايادي طريقه تحضير جميله جدا

  • @selvisamayalandvlogs1127
    @selvisamayalandvlogs1127 5 หลายเดือนก่อน

    Wow delicious

  • @Marthandam2chennai
    @Marthandam2chennai 4 หลายเดือนก่อน

    Amazing❤🎉🎉🎉

  • @nelanela4923
    @nelanela4923 4 หลายเดือนก่อน +1

    හදලා.කියන්නම්❤❤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      හරි❤❤
      ස්තූතියි❤❤

  • @wasanalakshani7501
    @wasanalakshani7501 4 หลายเดือนก่อน

    හදලා බලන්න ඕන😊

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @somaacharjee-xr9ld
    @somaacharjee-xr9ld 5 หลายเดือนก่อน

    nice video ❤❤stay connected😊

  • @thamarawerake
    @thamarawerake 4 หลายเดือนก่อน

    GREAT THANKS

  • @PiccherHub
    @PiccherHub 4 หลายเดือนก่อน

    Niyamai ❤❤❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 3 หลายเดือนก่อน

    ❤ ස්තුතියි මිස්🙏

  • @nanay71
    @nanay71 2 หลายเดือนก่อน

    Yummm😊😊😊

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 4 หลายเดือนก่อน +1

    Very good

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 3 หลายเดือนก่อน

    Mage asama kemak thank you

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 5 หลายเดือนก่อน

    බන්ඩියට හොඳටම බඩගිනි වෙලා ආවේ අක්කි මැණික 🤭❤️ දැක්කගමන් බඩ පිරුණා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි මැණික ❤❤

  • @NadeeyaNadeeyaaa
    @NadeeyaNadeeyaaa 4 หลายเดือนก่อน

    Akke mamath aduwa godak hodata awa oyate godak tnx

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      Thanks manika.
      මම බලාපොරොත්තුවෙන්නේ මගෙ රෙසපි බබලා ඒව හදලා ඒ ගැන කතා කරන එක ගැන හරිම සතූටුයි .ඔයාට.හදල රසට ආව කීවම ඊට එහා පදක්කම් කොයින්ද.ස්තූතියි මැණික ❤❤❤

  • @MerryMangali
    @MerryMangali 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @SunilSantha-tr1vj
    @SunilSantha-tr1vj 4 หลายเดือนก่อน +2

    Bekin,paudar,netiwa,hadanna,berida,

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      බේකින් සෝඩා(ආප්ප සෝඩා) නැත්නම් ඊස්ට් දාන්න. හැබැයි ඊස්ට් දැම්මොත් විනාඩි 20ක් විතර තියලා ස්ටීම් කරන්න
      ස්තූතියි

  • @dilulife4456
    @dilulife4456 4 หลายเดือนก่อน

    Nice shearing sis ❤

  • @ChandraniKusimlatha
    @ChandraniKusimlatha 2 หลายเดือนก่อน

    Mama haduwa rasai

  • @RemeReme-z5u
    @RemeReme-z5u 3 หลายเดือนก่อน

    මගේ.ආසම.කෑම

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 3 หลายเดือนก่อน

    මම හා දුව රසට අවා දෙවි පිහිට යි. ❤️❤️❤️❤️

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට.තෙරුවන් සරණයි🙏🙏

  • @priyanipriyani6862
    @priyanipriyani6862 4 หลายเดือนก่อน

    නියමයි

  • @diluandsuranga9000
    @diluandsuranga9000 4 หลายเดือนก่อน +1

    එකනම් නියමයි.හදලා බලන්න ඕන 🎉🎉❤❤

  • @disnadisna5303
    @disnadisna5303 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 3 หลายเดือนก่อน

    👍🏿👍🏿👍🏿👍🏿

  • @ShantiMale
    @ShantiMale 4 หลายเดือนก่อน +1

    Pol kiri naththme. Bona kiri kamak nadda

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      කමක් නෑ රස වැඩී එතකොට

  • @SanjeveniSanjeveni
    @SanjeveniSanjeveni 4 หลายเดือนก่อน

    Very good 😅

  • @SabithaThushari-yp3cy
    @SabithaThushari-yp3cy 3 หลายเดือนก่อน

    👍👍

  • @Nadeeka-b3q
    @Nadeeka-b3q 3 หลายเดือนก่อน

    Hodae

  • @piyalwalimunige7514
    @piyalwalimunige7514 2 หลายเดือนก่อน

    Kiri piti danna පුළුවන් da

  • @Hesanirathnayake
    @Hesanirathnayake 4 หลายเดือนก่อน

    Dawas kiyak kal thiyaganna puluwanda

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      3ක් විතර.බලන්න එක එක පලාත අනුව දේශගුනය අනුව වෙනස් වෙනවා

  • @PrasangikaSanjeewani-w9q
    @PrasangikaSanjeewani-w9q 2 หลายเดือนก่อน

    bekin pudara berida

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      Appa sodai baking powder dekama dammama melekata thiyenawa
      Thanks 😊

  • @leuserstoneschannel
    @leuserstoneschannel 4 หลายเดือนก่อน

    குடும்ப சிற்றுண்டிகளுக்கு இதை சிறந்ததாக ஆக்குங்கள் ❤️👍🌹

  • @ErandaRanasinghe-vi3ch
    @ErandaRanasinghe-vi3ch 4 หลายเดือนก่อน

    මම කැමති. කෑම..❤😅

  • @shiranpranandu1766
    @shiranpranandu1766 2 หลายเดือนก่อน

    Mata stim karana ekak.nene metnam.hadanawa hetama

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      ඔයාට පුලුවන් රයිස් කුකර් එකේ ස්ටීම් කරන්න. නැත්නම් වතුර සාස්පානක් තියලා ඒක ඇතුලත වතුරට උඩට ඉස්සෙන්න දීසියක් තියන්න.ඒ දීසිය උඩින් පියනක මේවා තියලා පියනකින් වහලා ස්ටීම් කරන්න
      ස්තූතියි

  • @Damayanthi1234-zm5wg
    @Damayanthi1234-zm5wg 3 หลายเดือนก่อน +2

    වීදුරු නිසා පුපුරන්නේ නැද්ද

  • @mohanwijajawardana9687
    @mohanwijajawardana9687 หลายเดือนก่อน

    මෙලකට තියනවද පාන්පිටි වලන් හැදුවම

  • @Kumudhukumudhu123
    @Kumudhukumudhu123 2 หลายเดือนก่อน

    Mekata sodakamak neadda

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      තේරුනේ නෑ
      ස්තූතියි❤

  • @mihirasalk
    @mihirasalk 5 หลายเดือนก่อน

    ඒක නම් සුපිරි 😊

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි මැණික ❤

  • @SubashiAbeysundara
    @SubashiAbeysundara 3 หลายเดือนก่อน

    Ice cup ganna barida

  • @AwishkaPesanna
    @AwishkaPesanna 4 หลายเดือนก่อน

    Pipenna tiyanna oni nedda

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      Me widiyata hadaddi pipenn thiyann oni nee❤❤

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 3 หลายเดือนก่อน +1

    අනෙ අක්කෙ කියන්නකො අවන් එකේ දාන්න බැරිද, කඩේ පැනි හරියන්නැද්ද

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      කඩේ පැණි දාලා හදන්න බය නැතිව. Oven එකේ හැදුවම ස්ටීම් වෙන්නෑ බේක් වෙන්නේ .හදල බලන්න රස වෙනස්වෙයි

  • @sajinidilhara5352
    @sajinidilhara5352 4 หลายเดือนก่อน

    meekatm bittarayk dammat kamak nadda

  • @priyanganierangika6108
    @priyanganierangika6108 หลายเดือนก่อน

    ආප්ප සෝඩා කියන්නෙත් බේකින් සෝඩා වලටමද

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      ඔව් ඒ දෙකම එකයි
      thanks 😊

  • @dinushinuwanthika4255
    @dinushinuwanthika4255 4 หลายเดือนก่อน +1

    පොලුත් එකතු කරන්න බැයිද මෙ මිශ්‍රනයටම

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      පුලුවන් පොඩ්ඩක් රස වෙනස් වෙනවා

  • @bingusarathathsarani6733
    @bingusarathathsarani6733 2 หลายเดือนก่อน +1

    Elwathuren kamak nedda man rata innee kiri nene man asa kemak

  • @ManjuluKurukula
    @ManjuluKurukula 4 หลายเดือนก่อน

    ❤😂🎉😢😮😅😊

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 4 หลายเดือนก่อน +2

    බදගිනි බදගිනි අම්මේ ඉක්මනට හදන්නකෝ

  • @nadeehettiarachchi6645
    @nadeehettiarachchi6645 4 หลายเดือนก่อน

    Amudrauya 2 i qwata kiyak tynwada 😂😂😂top wage

  • @somalatha7567
    @somalatha7567 2 หลายเดือนก่อน +1

    ඔය 2ක ද

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      ප්‍රධාන ඒව දෙකයි
      ස්තූතියි.

  • @musichub-o9e
    @musichub-o9e 4 หลายเดือนก่อน +1

    බේකින් සොඩා නතුව හදන්න barithe

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน +1

      පුලුවන් ඊස්ට් දාලා.ඊස්ට් දැම්මොත් පිපෙන්න ටික වේලාවක් තියල ස්ටීම් කරන්න ඕන..මොකුත්ම නැතිව බලන්න හදලා
      ස්තූතියි

    • @shashiswarna5690
      @shashiswarna5690 3 หลายเดือนก่อน

      ආප්ප සෝඩා කියන්නෙත් බෙිකින් සෝඩා තමයි

  • @NishanthaAberathna
    @NishanthaAberathna 3 หลายเดือนก่อน

    බිත්තර දැම්මොත් කමක් නැද්ද

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් මේවට බිත්තර නැතුව හදන්නේ..ඒත් දාල බලන්න වැනිලා එකතු කරන්න නැත්නම් බිත්තරවල එන පිලී රස එයි
      ස්තූතියි🙏😯

  • @SajeewaniManage
    @SajeewaniManage 4 หลายเดือนก่อน +1

    Ane kiyavilla wedi.oluwa ridenawa.

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාට .තෙරුවන් සරණයි🙏🙏

  • @piumaalihettiarachchi5412
    @piumaalihettiarachchi5412 3 หลายเดือนก่อน

    තම්බපු පාන්පිටි යොදාගන්න පුලුවන්ද

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      හදල බලන්න මම එහෙම හදලා නෑ.ඒ නිසා හරියටම කියන්න අමාරුයි.පොඩ්ඩක් හදල බලන්න ❤❤

  • @mashishana574
    @mashishana574 3 หลายเดือนก่อน

    අමුද්‍රව්‍ය 6k thino ne

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      Ganan krada .pradhana ewa kiyada.
      Thanks ❤❤

  • @AnilPriyadarshana-x8k
    @AnilPriyadarshana-x8k 3 หลายเดือนก่อน +1

    හල් පිටි වලින් බැරි ඩ

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  3 หลายเดือนก่อน

      පුලුවන් ඒත් පොඩ්ඩක් පාන්පිටි දාන්නකෝ.රස වෙනස් හැබැයි..ස්තූතියි❤❤

  • @Nandawathi-g7s
    @Nandawathi-g7s 4 หลายเดือนก่อน +1

    kiyanne nam maha lokuwata amu drawuwya 2 kiyala balanakota thiyenne amudrawuya 10 k withara wikara😂😂😂

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      ප්‍රධාන අමුද්‍රව්‍ය dear.
      අනිත් ඒවා ගෙදර තියන සුලු සුලු දේවල් නේ
      ස්තූතියි ඔබට.

  • @KanchanaDilrukshi-yl7fu
    @KanchanaDilrukshi-yl7fu 4 หลายเดือนก่อน

    ඔච්චර දගලන්න දෙයක් නෑ ඕකට,ඊට්ස් පොඩ්ඩක් දැම්මම ඇති,මමත් හදනවා

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      Ok 👍 ස්තූතියි සහයෝගයට. තෙරුවන් සරණයි🙏

  • @lata1283
    @lata1283 2 หลายเดือนก่อน

    අමුද්‍රව්‍ය දෙකට වැඩි තියෙනවා

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  2 หลายเดือนก่อน

      ප්‍රධාන ඒව දෙකයි
      ස්තූතියි❤❤

  • @NiroshaNirosha-g7h
    @NiroshaNirosha-g7h 2 หลายเดือนก่อน +1

    Athatma hhofabkamak

  • @NisansalaNisansala-v4d
    @NisansalaNisansala-v4d 4 หลายเดือนก่อน

    බ්ත්තර නැති ව.ගැලවේනවාද

  • @SurangikaKumari-i9v
    @SurangikaKumari-i9v 4 หลายเดือนก่อน

    Kate alenawane

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      තැම්බිලා මදි වුනාම .එක්කෝ රස්නය පිටින් කෑවම කටේ ඇලෙන ගතියක් එනවා
      ස්තූතියි

  • @ShanthiKumari-x7u
    @ShanthiKumari-x7u 4 หลายเดือนก่อน

    දෙකම දන්නෙ නැතුව හදන්න බැරි ද

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      Hadala balann pipila enawada kiyala ❤
      Thanks ❤

  • @AnulaJayawardana
    @AnulaJayawardana 4 หลายเดือนก่อน

    පේපර් කප් වල දාන්න බැරිද..

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  4 หลายเดือนก่อน

      පුලුවන්
      ස්තූතියි