කඨින චීවරය නිවසට වැඩමවීම| Katina Chivara Pooja|පිං කැමති සියල්ලෝටම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2021
  • අද video එකෙන් ගෙන එන්නේ කඨින චීවරය නිවසට වැඩමවීම| Katina Chivara Pooja|පිං කැමති සියල්ලෝටම
    ....මෙවර කඨින චීවරය නිවසට වඩමාලීමේදී එදා දවස ගෙවුනු අකාරය....
    මේ කඨින චීවර පූජාවේ ආනුශංසයෙන් ලෝක වාසි සියලු දෙනා නිදුක් වේවා ...නිරෝගී වේවා.....

ความคิดเห็น • 457

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 ปีที่แล้ว +5

    මේ.වගේ දේවල් කරන්න හැමෝටම බැහැ පෙර පින් තියෙන්න.ඕන.ඔබ.සසරේ කරපු පිනක් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් කඨින පූජාවට.අනුමෝදන් වේවා අප.සැමට

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +37

    සාදු සාදු සාදු...🙏🙏🙏 හරිම ලස්සනයි..මේ වගේ උතුම් පින්කමකට අපිවත් සම්බන්ධ කරගත්තා ඔයාට ගොඩක් පින් නංගි...🙏 ආයෙත් දවසක මෙවැනි පින්කමක් කිරීමට වාසනාව ලැබේවා ඔයාට..🙏 ඔයාටත් පවුලේ හැමෝටමත් බුදු සරණයි..🙏❤️

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 ปีที่แล้ว +19

    මම කතොලික ...අපෙ ඉස්සරහා ගෙදර න0ගිලාගෙ ගෙදර මේ පින්කම තිබ්බා මම හරිම ආසාවෙන් ගියා ....මම කතොලික උනාට....මුතු කුඩයක් පුජා කරන්න මට හරිම ආසාවක් තිබුනා එ පින්කමට මුතු කුඩයක් පුජා කරන්න මටත් අවස්ථාව ලැබුනා 🙏🙏🙏🙏

    • @pathirageperera9990
      @pathirageperera9990 9 หลายเดือนก่อน +1

      කොච්චර වාසනාවන්තද ඔයා කතෝලික පවුලක ඉපදිලා බුදු රජාණන්වහන්සේ ගැන ඇති වුන ශ්‍රද්ධාව ගැන.සසරෙ ගොඩක් පිං කරල තියෙනවා එහෙම සිතක් පහළ වෙන්න ඔයාට.මහා කාරුණික බුදු රජාණන්වහන්සේ බෝධි සත්ව අවදියේදි සසරේ මහ පොළොවෙ පස් තරමට මස් දන් දීලා අහසෙ තරු තරමට ඇස් දන් දීල මහ සාගරයේ ජලය තරමට ලේ දන් දීලා පාරමිතා පුරලයි බුදු වුනේ🙏.එවන් සසනයකටයි ඔයා මුතු කුඩයක් පූජ කළේ.ඔයාගෙ සසරම සුවපත් වේවි 🙏🌼🌼
      තෙරුවන් සරණයි!!!

    • @kk3480
      @kk3480 8 หลายเดือนก่อน +2

      අපේ ගෙදරටත් හෙට කටින චිවරය වැඩම කරනවා මෙිවා බලලා තවත් හිත පැහැදුනා ගොඩක් පින්

    • @asokasl
      @asokasl 7 หลายเดือนก่อน

      Oya wasanavantha kenek akusal nokaragena pina digatama arng yanna🙏🌸

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว +2

    ඔබේ කඨින චීවර පිංකම හරිම අගෙයි
    අපිත් මේ විදියට දැකීමෙන් ඇසීමෙන් බැලීමෙන් මේ විදියට ඔබේ නිවසට සම්බන්ධ වුණා සාදු සාදු සාදු.සියලු දෙනාටම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ඒ ලබත්වා .

  • @shiranthsandamali6963
    @shiranthsandamali6963 ปีที่แล้ว +3

    අතිව්ශිශ්ඨයි ....🙏🙏🙏 සසරෙ ඔවැනි පිංකම් කීරීමට තව තවත් ලැබේවා ....ඔයා සහ පවුලේ සියලුම දෙනාට බුදුසරණයි .....❤️❤️

  • @gihanboy140
    @gihanboy140 ปีที่แล้ว +3

    අනේ සාදු සාදු සාදු සාදු මම මෙ පිංකම දැක බලා හදවතින් ❤️සතුටූ වෙම් අපි සියලු දෙනාම සංසාර දුකින් අත මිදේවා

  • @rangakoshali6258
    @rangakoshali6258 9 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් පිං නංගි .පලවෙනිවතාවට මගෙ නිවසට කටින චීවරය 9 වෙනිදට වඩම්මනව ඔයාගෙ වීඩියෝ එක බලල තමයි මං අදහසක් ගත්තෙ ඒ වගේම ඔයා කරපු මේ පින මාත් සාදුසිතින් අනුමෝදන් වෙනවා . ගොඩක් පිං ඉක්මනින් සසර දුක්කෙලවර කර අමාමහ නිවන් අවබෝධය ම වේවා

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 ปีที่แล้ว +3

    සාදු! සාදු! සාදු! මාගේ නමස්කාරය වේවා! මමද මේ පිං අනුමෝදන් වන්නෙමි.💐💐💐🙏🙏🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 ปีที่แล้ว +2

    සාදු...සාදු...සාදු.... මාගේ නමස්කාරය වේවා....මටත් මේ පිං අනුමෝදන් වේවා... ඔබතුමියට ගොඩක් පිං .. මටත් ලබන වසරේ මේ පින්කම කරගන්න හැකි වේවා....

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n ปีที่แล้ว +2

    සාදු සාදු සාදු දැකබලා ගන්න හරි සකසා දුන් ඔබලාට ගොඩක් පින් හැමොටම යහාපතක් වෙිවා

  • @poornimahansanithisera6834
    @poornimahansanithisera6834 ปีที่แล้ว +2

    සාදු! සාදු!! සාදු!!!. හරිම ලස්සනයි. බලන්න ලැබීමත් හරිම වාසනාවක්. සියලු දෙනාටම නිර්වානාභෝදය පිනිස මේ පින හේතු වාසනා වේවා!!! 🙏🙏🙏

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    කියපු 🏆 කුසල බලයෙන් සංසාර බව ගමන සුඛිතමුදිත වේවා අප සියලුම දෙනාගෙම

  • @somalathamadampitiyage4546
    @somalathamadampitiyage4546 ปีที่แล้ว +2

    පින්වත් දියණියනි හරිම උතුමි වු පිංකමක් පිළිවෙලට ඔයාල කරලා එක දැක්කාම හරිම සතුටුයි සතුට තමයි පින අපිත් පින් අනුමෝදන් වුනා සාධු ..සාධු ...සාධු

  • @Chandeema-rs1qn
    @Chandeema-rs1qn ปีที่แล้ว +3

    සාදු සාදු මේ පින් මම ත් අනුමෝදන් වෙනවා ,

  • @lasantharanatunge
    @lasantharanatunge ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐 මමත් මේ පිං ශ්‍රද්ධාවෙන් යුතුව අනුමෝදන් වෙනවා

  • @preyankarapreyankara5620
    @preyankarapreyankara5620 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 බොහොම සතුටුයි... ඉතාම ලස්සනයි ... මෙ සියළුම පිං උතුම් අර්‍ය්සත්‍යය අවබෝධය පිණිසම උපනීශ්‍රය වේවා !!!

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @Dineth334
    @Dineth334 2 ปีที่แล้ว +4

    Me උතුම් pina ma ඇතුළු mage පවුලේ සියලු දෙනාටම අනුමෝදන් වේවා බුදු saranai🙏🙏🙏🙏🙏

  • @user-nf5eu3fk5q
    @user-nf5eu3fk5q ปีที่แล้ว

    අහම්බෙන් දැක්කේ අක්කියෝ ඒ වුනාට මේ විඩීයෝ ගොඩක් වැදගත් වුනා මේ පාර අපේ පන්සලේ කඨින පිං කරන්නේ අපේ ගෙදර මේ විඩියෝ දැක්කම ඒ විදියට සරසන්න ආසාවක් ඇති වුනා 🥰

  • @tamarapeiris9314
    @tamarapeiris9314 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපි ව සමිබන්ධ කර ගත්තා ට ඔබට ගොඩක් පින්

  • @abeysinghe7977
    @abeysinghe7977 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු හරිම ලස්සනට පින්කම කරලා තියෙනවා අපිට ලබන මාසෙ අපේ ගෙදරට වඩම්මවනවා.ඔයාගෙ විඩියෝ බලලා ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් උනා .ඔයාට ගොඩක් පිංසිද්ද වෙනවා .තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන් ඔයව රැක දෙවා .

  • @darshikasanjeewani2345
    @darshikasanjeewani2345 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මේ පිං අනුමෝදන් වෙමි.

  • @thilakshipiyumika1336
    @thilakshipiyumika1336 ปีที่แล้ว

    ඔයා කරගත්ත පින් අපිත් අනුමෝදන් වෙනව අක්කි...සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩාක් පින් ඔයාටත් අපිට පින් රැස් කරගන්න මාර්ගය සකසා දෙනවට 🙏🙏🙏🙏

  • @MihinsaVidvank-go1wo
    @MihinsaVidvank-go1wo 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @keshuputhu2656
    @keshuputhu2656 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ පිනෙන් ලබා ගත්තා වු ඔබ ඇතුළු සියලු දෙනාටත් පින්කම් බලන්න ඉඩ සැලසූ හැමෝට මත් මටත් නිර්වාන අවබෝධය ඉක්මනින් ලැබේවා

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏බුදු සරණයි 🙏

  • @ekanayaka2178
    @ekanayaka2178 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @harshanichathurangi5117
    @harshanichathurangi5117 ปีที่แล้ว

    Sadu sadu sadu! Godak sthuthi apiwath sambanda kalata me pinkamata

  • @anushika4436
    @anushika4436 ปีที่แล้ว

    සාදු සාදු සාදු....හරිම ලස්සනයි

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว

    සාදු සාධු සාධු.ඔබතුමියගෙ සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉස්ඨ වෙවා.තෙරුවන් සරණයි.නමො බුද්ධාය

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Sadu sadu sadu mage namas karaya wewa gowthama budu rajanan wahansege sri saddarmayata pinwath suwamin wahanselata pinwath siyalu denata lokawasi siyalu denata Teruwan saranai

  • @sheharagamage1471
    @sheharagamage1471 2 ปีที่แล้ว +2

    Apee gdrath me para thibba 🙏🙏🙏eththatama marama pinak thiyenna ona sadu sadu sadu

  • @nandanichandrasiri3723
    @nandanichandrasiri3723 ปีที่แล้ว

    Sadu sadu sadu apiwath sahabhagi kara gaththata pin 🙏🙏🙏

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @indrawathipankuburage9190
    @indrawathipankuburage9190 ปีที่แล้ว +1

    duwa oya apita me video aka penwala wisala pinak ath kara gaththa mama baluwa sathutu una .oyata pin aithiwewaa bs

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 ปีที่แล้ว

    සාදු! සාදු! සාදු!
    බුදු සරණයි!!!
    තෙරුවන් සරණයි!!!

  • @deepikaabethunga6593
    @deepikaabethunga6593 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ සාධූ හරිම ලස්සනයි මේ කඨින පිංකම ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් පින් මේ පින් අනුමෝදන් වෙත්වා

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු උතුම් පිං කම දැක බලා පිං අනුමෝදන් උනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshikasandamali1342
    @lakshikasandamali1342 2 ปีที่แล้ว +1

    Uthum pin mahimayen siyalu denata nirogi sampath lebewaa.🙏🙏🙏

  • @dammikaranasinghe9821
    @dammikaranasinghe9821 ปีที่แล้ว

    සාදු සාදු සාදු බුදු සරණයි යහපතක්ම වේවා

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.දැක.බලා.ගැනි.ෙමන්.පින්.අනු.ෙමා්දන්.ෙවත්වා.ෙමවැනි.පිනක්.අනු.ෙමා්දන්..විම.ලබා.දුන්.දියනියටත්.අමාමහ.නිර්වානය.අත්.ෙවිවා.හරිම.ලස්සන යි.සැදැහැ.සිතින්.පින්.අනු.ෙමා්දන්.ෙවත්වා

  • @user-gv5hw6uc8c
    @user-gv5hw6uc8c ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ...

  • @OppoRenopro
    @OppoRenopro ปีที่แล้ว

    සාදු සාදු සාදු ලස්සනයි

  • @sanjupahandi8225
    @sanjupahandi8225 ปีที่แล้ว

    සාදු සාදු සාදු ගොඩක් පිං ඔයාටත්

  • @jenitalokuge7390
    @jenitalokuge7390 ปีที่แล้ว +1

    Saadu ,,saadu ,,saadu ,,!!! Apith wandanaamaana kalaa, samatama Thunuruwan saranama wewaa!!!

  • @madushanisankalpana8648
    @madushanisankalpana8648 2 ปีที่แล้ว +1

    Sadu...sadu....sadu....ea pin siyalu denatama anumodan wethwa....🙏🙏

  • @maheshikamaduwanthi4249
    @maheshikamaduwanthi4249 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏.ape gedaratate api gatta.re eli wenakan ape gdr tibba.hitata hari sanansimake..

  • @oshi136
    @oshi136 ปีที่แล้ว +2

    Oya godak pinvanthai oyata pin akke oyage vada harima pilivelai pirisidui oya sasare pilivelata pirisiduva pin karala thiye oya vasanavanthai oya thavath lassanavenna

  • @raniliyanage3922
    @raniliyanage3922 ปีที่แล้ว

    Sadu sadu saadu godak pin obata budu saranai 🙏🙏🙏🙏

  • @oriflamebeautyproudct6992
    @oriflamebeautyproudct6992 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු...

  • @rtdona9204
    @rtdona9204 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @firstfirst7132
    @firstfirst7132 5 หลายเดือนก่อน

    Sadu sadu sadu budu rajanam wahansa magae namas karayama vaewa sadu sadu sadu 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lilymorayalage9686
    @lilymorayalage9686 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏🙏🌹🌹🌷🌷

  • @wagiragauri9900
    @wagiragauri9900 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thakshi2823
    @thakshi2823 ปีที่แล้ว +1

    බුදුසරණයි🙏🙏🙏🌸🌸🌸

  • @sangeethpriyadarshana2543
    @sangeethpriyadarshana2543 ปีที่แล้ว +1

    Ape gedaratath katina chiwaraya wedemmuwa 12 da mn ahamben dekala video eka download karagena me widihata asana, wiwida oatin gilanpasa, mal watti, pol mal, adiya me piliwekata sakas kala pirith madapayak sema gok kola walin serasuwa godak lassanata pinkama kala man hithanawa sedehe sith athi hemoma sathutu vi wandana kara pin res karaganna athi kiyl me video eka nisai a. Ithin godak pin a wenuwen. Mepin balayen jarawak nettaw maranayak netta u uthum u niwanata pahasu piliwethin peminethwai ma obata pathami. Theruwan saranai. Namo budhaya.

  • @santhi9914
    @santhi9914 ปีที่แล้ว

    sadu sadu sadu obata budusaranai 🙏

  • @upulsantha5172
    @upulsantha5172 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාආආ මමත් අනුමෝදන් උනා තෙරුවන් සරනයි

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽. Oba siyaluma danatama darmawabodhaya sadahama me pin paramithawakma wewa. Siyaluma lokawasi lakewasi siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa. Theruwan saranai.

  • @upsena880
    @upsena880 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාද මෙි පිං අනුමෝදන් වෙමි ...

  • @nilanthikumari9939
    @nilanthikumari9939 ปีที่แล้ว +1

    Saduuuuu saduuuuu saduuuuu 🙏🙏💕💕🙏💕🙏💕💕 theruwan saranai 💕🙏🙏 harima lassaniiiiiiiiii

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu ,oyata pin apiwath ekathu kara gaththata

  • @shanikamaduwanthi3460
    @shanikamaduwanthi3460 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @oshi136
    @oshi136 11 หลายเดือนก่อน +1

    Oya godak pinvanthai lassanai😘😘🥺♥️

  • @quotesfor_u_99
    @quotesfor_u_99 ปีที่แล้ว

    Bohoma pinwath diyaniyak athi u sraddawa athi uney meya dakimeny mamath laban wasaredi uthsahagannawa mewani pin kamak karanna sadu sadu sadu

  • @dumendidumendi3022
    @dumendidumendi3022 ปีที่แล้ว +2

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏maga. Utum. U. Santi.
    Nayaka. Samma. Sam budu Rajananta. Namas. Kara. Wawa. 🙏🙏🙏🙏🙏siyaLuma. Dana. Nirogi. Wawa. Suvapat. Vava. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @angelruu1116
    @angelruu1116 2 ปีที่แล้ว

    බුදු සරණයි........🙏🙏🙏

  • @kavsalakumari8689
    @kavsalakumari8689 ปีที่แล้ว

    harime lassanai budu saranai

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว

    Sadu Sadu Sadu anumodami theruwansaranai 💐💐💐🌸🌸🌸🏵🏵🏵🌹🌹🌹

  • @damayanthirathnayaka336
    @damayanthirathnayaka336 ปีที่แล้ว

    Godaaak pin sadu sadu

  • @nirmlifrnndua6177
    @nirmlifrnndua6177 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏

  • @user-uy2ol9tu5e
    @user-uy2ol9tu5e 8 หลายเดือนก่อน

    Mage gedaratath katina cheewaraya wadammawanawa obage video eka eyata wadagat wenawa Obama boho pin

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    Lassanaietama wedagat katinpunkamak dekka asai aka nangiyo ayamat anna marama vediyowak aran sadu sadu sadu mathitin sammadam una asawan tiyanawa ediriyadi🙏🙏

  • @amarapodimanike6601
    @amarapodimanike6601 ปีที่แล้ว

    Budusaranai siyalau devipihitai

  • @chandraranasingha4076
    @chandraranasingha4076 ปีที่แล้ว

    සාදු සාදු සාදු.......🙏🙏🙏🙏🙏🙏

  • @randikamuthunayaka-be9bh
    @randikamuthunayaka-be9bh ปีที่แล้ว

    Sadu saduuuu saduuuuuuuuuuuu me pina matath anumodam wewa.. anumodan wemi.

  • @dayutisrilanka3878
    @dayutisrilanka3878 ปีที่แล้ว

    හරිම ලස්සනම ලස්සන

  • @ruwanichampica7887
    @ruwanichampica7887 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.මගෙත් එකම බලාපොරොත්තුව.

  • @rupaedirisinghe3515
    @rupaedirisinghe3515 ปีที่แล้ว

    Sadu sadu sadu mage namaskaraya wewa

  • @sithukienterprises6130
    @sithukienterprises6130 ปีที่แล้ว

    සාදු සාදු සාදු.. 🙏🙏🙏.

  • @subhanivirajini3890
    @subhanivirajini3890 2 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු!!!!!!🙏

  • @piumiuhasna1212
    @piumiuhasna1212 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @siryalatha8274
    @siryalatha8274 ปีที่แล้ว

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම සැදෑ සිතින්ම මමද.මේකල පින අනුමෝදන් වෙමි.සාධූ.සාධූ.සාධූ.🙏🙏🙏.මේ කඨින පිංකම. ට සහභාගිවී කල සියලුම දෙනාට ධර්මය අවබෝධ පිණිසම හේතු වාසනා වේවා.සියලුදෙනාටම ධාර්මිකව ජීවත්විමට ධර්මය අවබෝධ වේවා.සියලුම සත්වයෝ.සුවපත්ම වෙත්වා..බුදු සරණයි.❤🙏🙏🙏❤

  • @user-il1jl7we8r
    @user-il1jl7we8r 10 หลายเดือนก่อน

    සාදු ..සාදූ.. සාදූ...🙏🙏🙏

  • @hsuebH27363
    @hsuebH27363 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌷💐🌼🌺🌸සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ....🌷💐🌼🌺🌸🙏🙏🙏🙏

  • @nethunethu2897
    @nethunethu2897 ปีที่แล้ว

    සාදු සාදු සාදු .

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 10 หลายเดือนก่อน +1

    Sadu ...🙏sadu....🙏sadu....🙏 ape gameth oya විදිහට kahthina chivara පූජාව sadaha සිතින් kara

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 ปีที่แล้ว

    Sadu Sadu sa... Budu saranai

  • @mangalikarupasinghe5112
    @mangalikarupasinghe5112 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු මම සතුටු සිතින් අනුමොදන් වේමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinsuresh9776
    @nalinsuresh9776 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @amarapodimanike6601
    @amarapodimanike6601 ปีที่แล้ว

    Niduk nirogi wewa mage amma

  • @nethminuwanthika5535
    @nethminuwanthika5535 ปีที่แล้ว

    සාදු 🙏.. සාදු 🙏....🌼🌼.. සාදු..🙏

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ සැමට 🙏🙏🙏

  • @rasikajeewani4485
    @rasikajeewani4485 ปีที่แล้ว

    Sadu sadu sadu theyanwa sarnai

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว

    උතුම් අට මහා කුසලයක්(නිවන් දක්නා ජාති දක්වා සසරේ පින් ඉවර නොවන කුසළයක්) කරගත් ඔයාලට ⁣පින්🙏. දැක බලා සතුටුව පින් අනුමෝදන් වෙමි.
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏

  • @dayanganimorawakapereramor5325
    @dayanganimorawakapereramor5325 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @user-yl6up4fx4y
    @user-yl6up4fx4y ปีที่แล้ว

    ගොඩක් .pin
    🌼🌼🌼🏵️🏵️🏵️🌼🌸🌸🌸🌻🌻🌻

  • @nomaahantool8913
    @nomaahantool8913 ปีที่แล้ว

    Sadu.. sadu...sadu.. obtumiyata pin

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @heamalatanawaraththna6577
    @heamalatanawaraththna6577 ปีที่แล้ว

    Sadu sadu sadu ...!!!